හරියටම ගියර් මාරු කරන්නේ කොහොමද..?... HOW TO CHANGE GEAR IN CAR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2023
  • නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් සඳහා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707-620309

ความคิดเห็น • 13

  • @samanthakumarasinghe3475
    @samanthakumarasinghe3475 4 หลายเดือนก่อน

    ස්තූතියි සර්.........

  • @anojanilmini7244
    @anojanilmini7244 7 หลายเดือนก่อน

    This was really helpful to me❤Thank you very much sir🙏

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 8 หลายเดือนก่อน +2

    Gear eke pallamak bassanawa kiyanne mokakda🤔

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  8 หลายเดือนก่อน

      ඒ කියන්නේ නිවුටල් එකේ යන්නෙ නැතුව.. ගියර් එකක යන එකට....

  • @notysens7756
    @notysens7756 5 หลายเดือนก่อน +1

    වීල් එක්ක වගෙ වංගුවක් ගද්දි බ්‍රේක් ගහලා ජියර් 1 අඩු කරලද වංගුව ගන්න ඕනි නැත්තම් වංගුව ගන්නව එක්ක ඇස්ලේටරෙ අඩු කරල ජියර් එකක් අඩු කරන්නෙ

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 5 หลายเดือนก่อน

      ඇක්සලේටර් එක අඩු කරාම වේගය අඩු වෙනෝ

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  5 หลายเดือนก่อน

      ගියර් වලින් අඩු කරල ගන්න එක වටිනවා...

  • @notysens7756
    @notysens7756 5 หลายเดือนก่อน +1

    සර් ඔය කන්නක 5 ගිහින් යන්න බැරි නම් 1 වෙනි ජියර් එකට කඩන්න පුලුවන් ද

  • @nimminishanthi888
    @nimminishanthi888 9 หลายเดือนก่อน

    Kandaka sita ena vita mona giyar ekeda enna sudusu

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  9 หลายเดือนก่อน +1

      ඒක තීරණය වෙන්නේ පල්ලමේ ස්වභාවය අනුව ලොකු පල්ලමක් නම් ඇදගෙන යනව වගේනම් පළවෙනි ගියර් එකේ වගේ සමාන්‍ය නම් දෙවෙනි එකේ වගේ තමයි...