ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පියුම් වගේමයි පුතාගේ පෙනුමත් ❤❤ ලස්සනයි
දරුවට හොදට පොතේ පතේ දේවල් උගන්නල ගුණයහපත්කම පුරුදු කරලා රටට ලෝකෙට වැඩදායි දරුවෙක් කරන්න අක්කෙ..❤
කවිදු පුතා ලස්සන වෙලා.❤️❤️
Kawindu neme kavinga neda nama mata mathaka widiyata
හැමදාම සතුටින් ඉන්න අක්කී...😊😊❤️
දෝණි මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද ප්ලීස් යාලු
HUm 😊
අමිම වගේම ලස්සන පුතෙක් හොඳට ඉගෙන ගෙන ලෝකෙන්ම හොඳම පfයිලටි වෙන්න පුතේ දවසක. මගේ සුභ පැතුම් .
ලස්සනයි ඔයා පැටියෝ❤️හොදට ඉගෙනගෙන අම්මා ව හොදින් බලා ගන්න බූදු සරණයි
මිනිස්සුන්ට තමයි වැරදෙන්නේ, නමුත් වැරදි නිවැරදි කරගන්නේ බොහොම ටික දෙනයි, ඒ අතරින් අක්කි ඔයා නම් මං දකින්නේ වීර කාන්තාවක්, ජීවිතේ වටිනාම කෙනා දැන් ඔයා ළග ඉන්නවා, ලස්සන පුතෙකූත් ඉන්නවා, ගොඩක් බාධක එයි, ජීවිතේ ජය ගන්න, සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔය තුන් දෙනාට 🙏🙏🙏
Wow akki ඔයාගෙ පුතා හරි ලස්සනයි 💖💖💖
Piumi akki lassanai kolla oyage vidiyo balala man godak sathutu wenawa
Thaththi godak adarei wage.❤wenas novi hamadama adaren inna.kolla ptiya lassana wela.hodta igenaganna.budusaranai oyalta.
පරක්කු වෙලා හරි හොදම කෙනා හම්බ උනා.සතුටින් ඉන්න.
@@චූටිමැණික-ඛ7න okk
Ane man godak kamthy puthek kavinga ..eya dn ohoma loku wela innawa dakkama godak sathutui akkiyo.. ❤️
අනේ පියු...ඉද ගනින් හරියට..😉😉😉😉😉මේ හබීගෙ tatoo එක ලස්සනයි..ඒ මනුස්සයට නිදහසේ wash room යන්න දීපිය..පවු අනේ..🤣🤣🤣🤣මටත් ඉන්නවා පියු දුවයි පුතයි..අපි මේ කාලෙ ගෙවන්නෙ හරිම අමාරුවෙන්.පියු ඔයාගෙන් ඉල්ලීමක් කරන්නනම් කවුරුත් වරදවා තේරුම් ගන්න එපා.ඔයා ඇදලා අයින් කරන ඇදුම්..සහ සපත්තු..අයියගෙත් මොකද කරන්නෙ.අපි වගේ දුප්පත් අයට දෙන්න පුලුවන්ද..මාත් අම්ම කෙනෙක් නමුත් මේ කාලෙ පුදුම තරම් අමාරුයි.මට ඉන්නවා 6year.දුව සහ 2 year පුතෙක්.
Peuwmige admin me wa balala pennala meyalata udauw karanna
දැන් නන් ඉතින් අම්මාගේ ලස්සන පරාදයි අ මල්ලියා ලස්සනයි 😍😜
අම්මෝ ඒ ඇක්ශන් එක... ලොකු සර්ගෙ.....පොඩ්ඩ ශෝයි දැන්.......ආදරෙයි .....මැනික.....අර ඇඳටගහල කැරකෙන එක මරු....
Kavinga baba lassanai.. Oyla hamoma ලස්සනයි.. sathutin inna akkiyooo.. bs
Ammo kollage lassana den 😊 lassanai piumi akkee oya sathutin inna adareii❤️❤️❤️
මාව ගෙදර එක්කන් යන්න අයියෝ.එක ඇහුනේ මට විතරද.😀😀😀😀කොල්ලා ලස්සන වෙලා.
ඉරේෂා මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
Bs parisamata akkiya
Akkita puthawa kellongen parissam kara ganna amaru wei kolla lassanai 😘😍
පුතා හරිම ලස්සනයි ඔයා හරිම එඩිතර අම්මා කෙනෙක් මොනදේ වුනත් පුතාව ලස්සනට හදලා තියේනවා
හරිම පින් පාටයි චුටි පුතු පැටියා,ඒ අහිංසක කම ,ලස්සන හිනාව හැමදාමත් තියා ගන්න ,අමිමිව ආදරයෙන් බලාගන්න,රත්තරං චුටි මැණික ට බුදු සරණයි
සතුටින් ඉන්න අක්කී ..🥰🥰🥰
රිතූ යාලු මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද ප්ලීස්
Woow.. කොන්ඩෙ කපලා ලස්සන කොල්ලගෙ
හරිම ලස්සනයි පුතා
අක්කි පොඩ්ඩක් සන්වරව ලස්සනට ඉන්න....කොටට ඇන්දත් දිගට ඇන්දත් අක්කි ලස්සනයි...ඒත් කොල්ලා එන්න එන්න ලොකු වෙනවා....සන්වරව ලස්සනට වැදගත්ව ඉන්න..බුදු සරණයි.....
Lassanai puthe oya Hari wasanawanthai oya wage ammek hamba wenna ,,akki puthage wayasa kiyada dan
දැන් ටිකක් සංවර වෙන්න.පුතත් ලොකුයි.හොද මහත්තෙයෙකුත් ඉන්නව.ඔයා ස්ංවරව ඉන්නකොට තවත් ලස්සනයි .සතුටින් ඉන්න බුදුසරනයි.
Salli thiyena kollo onewata wada sanwara ayata kamathi na..posh kiyanne ekai
Ekanam eththa meya taram hoda ammekne kiya kiya pom wrnawata wada wedagath geniyek tamange viliya tamange minihata vitarak pennuwama ethi . Gon genu kiyannema mage salli mage kemeththa 🐂😀
Aunty oyala ganu ayage adum gana hithana thrmt rata ganat mulinma hithuw nm neda😅piumi inna widiyt eya idii😅
Ane ai lami Enna wa.. hasband enna wa kiyla sariyak adan Yann da...😂😂😂 Urop ratwal wala...owa nomal dewal ane
අනුන්ගෙ ජීවිත වලට ඇගිලි ගහන් නැතුව ඔයාගෙ ජීවිතේ ගැන බැලුවොත් හොද නැද්ද 🤣ඒ මිනිස්සු ජීවිත විදිනව ඔයාලා ඒ දිහා බල බල සන්ස්කෘතියක් මුල් කරන් මිනිහගෙ නීතිකොටුවකට යට වෙලා ජීවිත විදවනව 😂
හ්ම් හොදයි පරිස්සමෙන් යන්න කොන්ඩෙ කපන්❤️ බුදු සරනයි !!!
අනේ එයා මාරම මාර ලස්සනයි cute ❤❤️❤❤️❤❤️❤
අපි බලාගෙන ඉන්නවා පියුම් අක්කා දු පැටියෙක් ගෙනකන්...........ඒ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා ...🙏😍😍😍
ඔවු ඔවු බලාගෙනම ඉන්න😂
@@චූටිමැණික-ඛ7න මාමල ආශ්‍රය කරන්නෙපා කියලා අපිට ගෙදරින් උගන්නල තියෙන්නෙ
@@La-ed7tx 🤣🤣🤣🤣 amboo eka
Oh 😂
Godaaaaak adarei akke.oya hamadama sathuten innawa.jeewithe widinawa.
Akki hand dry wanwata hoda hand creem ekakui bodey locion ekakui kiyannko
Mama oyata adarai godak. Piumi akke,,mama madu kiyala kenek. Anuradha puren
Chuti ekkena loku wela piumi Akka hitha hoda kenek aiyawage kenek lebune oyage wasanawata budu saranai Parissamin inna 🙏 hemoma
ඇත්තටම mama nam oyata godaak kemathi kenek hemadama sathuten inna huby godak hoda kenek kiyala nam peawa. Budusaranai
ඔයා පුතාට හුගක් ආදරෙයි නේ.ඇත්තටම හුගාක් සතුටුයි. කොච්චර මිනිස්සු දරුවො අත්හරිනවද?.කවුරු මොනව කිව්වත් ඔයා ඔයාගෙ යුතුකම් කරනවනෙ.සුබ අනාගතයක් ඔබලාට.
උන් සැපට ඉන්නවා මෙකෙ උන් නැහීගෙන දුක් විදගෙන උපදෙස් දෙනවා අම්මෝ
සිරාවටම බං මුන්ට නං අනේ මන්ද 🤣😅🤣🤣🤣
අනේ පුතා ලස්සනයි බුදුසරණයි අක්කි ඔයාත් ලස්සනයි මගේ ආසම නිලියක් ඔයා
Putha lassssssanai.budusaranai👍👍👍👍
Ammis bouy... same facecut...kollaa handsome ❤️👍
Can you tell where is this please
Kauru monawa kiwwath Eda idanma mama Asama character ekak.putha lassanai nangi.
පුතාගේ ලස්සන ❤දැන් ලොකු පුතෙක් නේද ❤අම්මට කොච්චර ආඩම්බරයක් ද, තමන්ගේ උසට පුතෙක් ඉන්නවා කියන්නේ ❤හස්බන් උතුම් හදවතක් තියන කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න, දරුවෙක් එක්ක යාලුවෙක් වගේ ඉන්න හැමෝටම බැ, ඔයයි පුතයි වාසනාවන්තයි ❤ජේසු පිහිටයිබුදුසරණයි🙏
Akki oyaage putha giya salon eka koheda
ඔයා godaak ලස්සනයි ..බුදු saranai හැමදාම සතුටින් ඉන්න..
Best family❤❤❤👍👍👍බුදුසරණයි හැමෝටම
Pirimi akaka wagemai putha gamada sathutuin inna lassanai oyala
Hemadama sathutin inna akki💜adareyi❤💚💛
ආව්.. ආව්..නලු පෙනුමක් තියෙන්නෙ චූටියාගේ.
Oya adinnha oyata ona vidihata, oya hariyatama hari lassanata innha kauda akamathi, oya godak dakshai parasnha maddhan goda yannha, oya niyamai, budusaranai 💕❤️😘😘
Budu saranai petiyo
Putha hari lassanai hodata igenagena oyawa asdeka wage adaren balaganna ammawa putha adaren balaganna puthage pawla siyalu denatama theruwan saranai
Putha harima lassanai amma wagema.budu saranai thundenatama.sathutin inna
අයියයි බබයි අක්කියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි😚🖤✨
අම්මෝ...ශෝයි ෆැමිලිය....ආදරෙයි පියූ..හැමදෑමත් ......
adarei hemadamath sathutin inna theruwan saranai
Lassanai baba oya ❤ man oyalata godaaaaak adarei😚
Lassanai kakul දෙකම. Sudui.....
🤣🤣🤣🤣🤣
මාව ගෙදර එක්කන් යන්න අයියෝ 😂❤️
අම්මිගෙ හිනාව මයි ❤❤❤
Dan puthu patiyath lassanai 🥰
Oy sathutin innw dkl mtth stutui.you are a beautiful personality
පුතා ලස්සනයි අම්මි වගේ❤️❤️
Puthu patiyath enna ennama lassana venava ammi vage 👍👍♥️♥️♥️🌹🌹🌹🌹🌹
පුතා නම් හරි ලස්සනයි ...
Kolla lassana wela❤️🌝
Budusaranai rattharane oya thundenata .
බබා 🥰🥰🥰🥰🥰
Ammage hinawama puthatath tiyenawa harima adarei oyalata❤️❤️❤️
So cute 🥰
පුතා පියුමි අක්කා වගේමයි 🥰😍😘
ඔයාට මම ආදරෙයි අක්කේ ඔයා ගොඩක් හොඳ අම්මා කෙනෙක්
Ane akka oya thawath fashion ekkata adinna...❤️Dan lassanta enne nathewa naki unama ennada❤️
Oya dan ohoma adinna epa akki.puthath lokuine.sathutin inna akkiyooooo
Akki oyala denna niyametama mach wenawa satutin Enna hemadamath Love you 😘😘🥰🥰
Ane shooi oyla 3 dena🥰❤
පුතයි තාත්තයි එක්ක වගේ ..ලස්සන පවුලක්❤️❤️❤️
Ane Dan eya godak lokui🥰
අක්කි මල්ලි ලස්සනයි ❤ඔයලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤බුදුසරණයි හැමෝටම ❤🌸
akki hair eka black karanna. eka. patta
ලස්සන පොඩි එකාගෙ
අනේ එයාගෙ ලස්සන.
Budu saranai oyalata..parissamin shathutin inna.
මොනා උනත් එයා ළමයට ආදරෙයි
ලස්සනට ජීවත් වෙන්න..රටටම ආදර්ශමත් විදිහට තමන් ඉපදුන මව්බිමට ගෞරවයක් වෙ විදිහට..බුදු සරණයි සිය පවුලටම!!👍🙏🙏
ලස්සනයි පුතා මැණික පරිසමින් අම්මී එක්ක ඉන්න ඔනි ඔයාට ගොඩක් ආදරයි මගෙයි පුතා වගෙයි මයි ඔයා
piumi oyata mn mara kamathi.oyata hoda habyek hambaba una aka kochchara hodada.putha oya wagema lassanai❤️oyala hamadama sathutin inna
😘 godaaak adarei piyumi akkata..❤️🥰
Sathuten inna hamadama ❤❤
චම්මි මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
@@චූටිමැණික-ඛ7න 👍 ok dear
Kavi baba ❤😍 handsome
අනූපමා මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
අනේ පොඩි මෑන් ලස්සනයි 😍 " මාව ගෙදර එක්කං යන්න අයියෝ" 😃😃😃 පොඩි මෑන්ව සුදු කරන්න යන්නනම් එපා. කොල්ලෝ ලස්සන තලෙලු පාටට ඉද්දි . කොල්ලෝ බලෙන් සුදු උනාම කැතයි... පුතාගෙ පාට ලස්සනයි ස්වභාවික දෙයක් ඇරෙන්න එක එක ජාති පැටියගෙ ගාන්න එපා පියුමි ... පොඩි මෑන්ගෙ පාට ලස්සනයි එයත් ලස්සනයි 😍
Piumi akki babek oni apita balanna ekmanata duwak
Malliya nam lassanai ❤️
අප්පොච්චියො ලස්සන කොල්ලගෙ..❤️😏
putha den lokui ammage carbon copy❤️❤️❤️
අම්මේ ඉතින් කොල්ලගෙ ලස්සන ❤️❤️❤️
දිලිනි මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
ලොකු සර් 😂😂♥️
ඔයාගේ පුතා හරි handiya .හොඳට ඉගෙන ගෙන .යහපත් පුරවැසියෙක් වෙලා .අම්මා තමයි ඔයාගෙ ජීවිතේ
Lassanai putha
පියුම් වගේමයි පුතාගේ පෙනුමත් ❤❤ ලස්සනයි
දරුවට හොදට පොතේ පතේ දේවල් උගන්නල ගුණයහපත්කම පුරුදු කරලා රටට ලෝකෙට වැඩදායි දරුවෙක් කරන්න අක්කෙ..❤
කවිදු පුතා ලස්සන වෙලා.❤️❤️
Kawindu neme kavinga neda nama mata mathaka widiyata
හැමදාම සතුටින් ඉන්න අක්කී...😊😊❤️
දෝණි මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද ප්ලීස් යාලු
HUm 😊
අමිම වගේම ලස්සන පුතෙක් හොඳට ඉගෙන ගෙන ලෝකෙන්ම හොඳම පfයිලටි වෙන්න පුතේ දවසක. මගේ සුභ පැතුම් .
ලස්සනයි ඔයා පැටියෝ❤️හොදට ඉගෙනගෙන අම්මා ව හොදින් බලා ගන්න බූදු සරණයි
මිනිස්සුන්ට තමයි වැරදෙන්නේ, නමුත් වැරදි නිවැරදි කරගන්නේ බොහොම ටික දෙනයි, ඒ අතරින් අක්කි ඔයා නම් මං දකින්නේ වීර කාන්තාවක්, ජීවිතේ වටිනාම කෙනා දැන් ඔයා ළග ඉන්නවා, ලස්සන පුතෙකූත් ඉන්නවා, ගොඩක් බාධක එයි, ජීවිතේ ජය ගන්න, සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔය තුන් දෙනාට 🙏🙏🙏
Wow akki ඔයාගෙ පුතා හරි ලස්සනයි 💖💖💖
Piumi akki lassanai kolla oyage vidiyo balala man godak sathutu wenawa
Thaththi godak adarei wage.❤wenas novi hamadama adaren inna.kolla ptiya lassana wela.hodta igenaganna.budusaranai oyalta.
පරක්කු වෙලා හරි හොදම කෙනා හම්බ උනා.සතුටින් ඉන්න.
@@චූටිමැණික-ඛ7න okk
Ane man godak kamthy puthek kavinga ..eya dn ohoma loku wela innawa dakkama godak sathutui akkiyo.. ❤️
අනේ පියු...ඉද ගනින් හරියට..😉😉😉😉😉මේ හබීගෙ tatoo එක ලස්සනයි..ඒ මනුස්සයට නිදහසේ wash room යන්න දීපිය..පවු අනේ..🤣🤣🤣🤣මටත් ඉන්නවා පියු දුවයි පුතයි..අපි මේ කාලෙ ගෙවන්නෙ හරිම අමාරුවෙන්.පියු ඔයාගෙන් ඉල්ලීමක් කරන්නනම් කවුරුත් වරදවා තේරුම් ගන්න එපා.ඔයා ඇදලා අයින් කරන ඇදුම්..සහ සපත්තු..අයියගෙත් මොකද කරන්නෙ.අපි වගේ දුප්පත් අයට දෙන්න පුලුවන්ද..මාත් අම්ම කෙනෙක් නමුත් මේ කාලෙ පුදුම තරම් අමාරුයි.මට ඉන්නවා 6year.දුව සහ 2 year පුතෙක්.
Peuwmige admin me wa balala pennala meyalata udauw karanna
දැන් නන් ඉතින් අම්මාගේ ලස්සන පරාදයි අ මල්ලියා ලස්සනයි 😍😜
අම්මෝ ඒ ඇක්ශන් එක... ලොකු සර්ගෙ.....පොඩ්ඩ ශෝයි දැන්.......
ආදරෙයි .....මැනික.....අර ඇඳටගහල කැරකෙන එක මරු....
Kavinga baba lassanai.. Oyla hamoma ලස්සනයි.. sathutin inna akkiyooo.. bs
Ammo kollage lassana den 😊 lassanai piumi akkee oya sathutin inna adareii❤️❤️❤️
මාව ගෙදර එක්කන් යන්න අයියෝ.එක ඇහුනේ මට විතරද.😀😀😀😀කොල්ලා ලස්සන වෙලා.
ඉරේෂා මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
Bs parisamata akkiya
Akkita puthawa kellongen parissam kara ganna amaru wei kolla lassanai 😘😍
පුතා හරිම ලස්සනයි ඔයා හරිම එඩිතර අම්මා කෙනෙක් මොනදේ වුනත් පුතාව ලස්සනට හදලා තියේනවා
හරිම පින් පාටයි චුටි පුතු පැටියා,ඒ අහිංසක කම ,ලස්සන හිනාව හැමදාමත් තියා ගන්න ,අමිමිව ආදරයෙන් බලාගන්න,රත්තරං චුටි මැණික ට බුදු සරණයි
සතුටින් ඉන්න අක්කී ..🥰🥰🥰
රිතූ යාලු මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද ප්ලීස්
Woow.. කොන්ඩෙ කපලා ලස්සන කොල්ලගෙ
හරිම ලස්සනයි පුතා
අක්කි පොඩ්ඩක් සන්වරව ලස්සනට ඉන්න....කොටට ඇන්දත් දිගට ඇන්දත් අක්කි ලස්සනයි...ඒත් කොල්ලා එන්න එන්න ලොකු වෙනවා....සන්වරව ලස්සනට වැදගත්ව ඉන්න..බුදු සරණයි.....
Lassanai puthe oya Hari wasanawanthai oya wage ammek hamba wenna ,,akki puthage wayasa kiyada dan
දැන් ටිකක් සංවර වෙන්න.පුතත් ලොකුයි.හොද මහත්තෙයෙකුත් ඉන්නව.ඔයා ස්ංවරව ඉන්නකොට තවත් ලස්සනයි .සතුටින් ඉන්න බුදුසරනයි.
Salli thiyena kollo onewata wada sanwara ayata kamathi na..posh kiyanne ekai
Ekanam eththa meya taram hoda ammekne kiya kiya pom wrnawata wada wedagath geniyek tamange viliya tamange minihata vitarak pennuwama ethi . Gon genu kiyannema mage salli mage kemeththa 🐂😀
Aunty oyala ganu ayage adum gana hithana thrmt rata ganat mulinma hithuw nm neda😅piumi inna widiyt eya idii😅
Ane ai lami Enna wa.. hasband enna wa kiyla sariyak adan Yann da...😂😂😂
Urop ratwal wala...owa nomal dewal ane
අනුන්ගෙ ජීවිත වලට ඇගිලි ගහන් නැතුව ඔයාගෙ ජීවිතේ ගැන බැලුවොත් හොද නැද්ද 🤣ඒ මිනිස්සු ජීවිත විදිනව ඔයාලා ඒ දිහා බල බල සන්ස්කෘතියක් මුල් කරන් මිනිහගෙ නීතිකොටුවකට යට වෙලා ජීවිත විදවනව 😂
හ්ම් හොදයි පරිස්සමෙන් යන්න කොන්ඩෙ කපන්❤️ බුදු සරනයි !!!
අනේ එයා මාරම මාර ලස්සනයි cute ❤❤️❤❤️❤❤️❤
අපි බලාගෙන ඉන්නවා පියුම් අක්කා දු පැටියෙක් ගෙනකන්...........ඒ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා ...🙏😍😍😍
ඔවු ඔවු බලාගෙනම ඉන්න😂
@@චූටිමැණික-ඛ7න මාමල ආශ්‍රය කරන්නෙපා කියලා අපිට ගෙදරින් උගන්නල තියෙන්නෙ
@@La-ed7tx 🤣🤣🤣🤣 amboo eka
Oh 😂
Godaaaaak adarei akke.oya hamadama sathuten innawa.jeewithe widinawa.
Akki hand dry wanwata hoda hand creem ekakui bodey locion ekakui kiyannko
Mama oyata adarai godak. Piumi akke,,mama madu kiyala kenek. Anuradha puren
Chuti ekkena loku wela piumi Akka hitha hoda kenek aiyawage kenek lebune oyage wasanawata budu saranai Parissamin inna 🙏 hemoma
ඇත්තටම mama nam oyata godaak kemathi kenek hemadama sathuten inna huby godak hoda kenek kiyala nam peawa. Budusaranai
ඔයා පුතාට හුගක් ආදරෙයි නේ.ඇත්තටම හුගාක් සතුටුයි. කොච්චර මිනිස්සු දරුවො අත්හරිනවද?.කවුරු මොනව කිව්වත් ඔයා ඔයාගෙ යුතුකම් කරනවනෙ.සුබ අනාගතයක් ඔබලාට.
උන් සැපට ඉන්නවා
මෙකෙ උන් නැහීගෙන දුක් විදගෙන උපදෙස් දෙනවා අම්මෝ
සිරාවටම බං මුන්ට නං අනේ මන්ද 🤣😅🤣🤣🤣
අනේ පුතා ලස්සනයි බුදුසරණයි අක්කි ඔයාත් ලස්සනයි මගේ ආසම නිලියක් ඔයා
Putha lassssssanai.budusaranai👍👍👍👍
Ammis bouy... same facecut...kollaa handsome ❤️👍
Can you tell where is this please
Kauru monawa kiwwath Eda idanma mama Asama character ekak.putha lassanai nangi.
පුතාගේ ලස්සන ❤
දැන් ලොකු පුතෙක් නේද ❤
අම්මට කොච්චර ආඩම්බරයක් ද, තමන්ගේ උසට පුතෙක් ඉන්නවා කියන්නේ ❤
හස්බන් උතුම් හදවතක් තියන කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න, දරුවෙක් එක්ක යාලුවෙක් වගේ ඉන්න හැමෝටම බැ, ඔයයි පුතයි වාසනාවන්තයි ❤
ජේසු පිහිටයි
බුදුසරණයි
🙏
Akki oyaage putha giya salon eka koheda
ඔයා godaak ලස්සනයි ..බුදු saranai හැමදාම සතුටින් ඉන්න..
Best family
❤❤❤👍👍👍
බුදුසරණයි හැමෝටම
Pirimi akaka wagemai putha gamada sathutuin inna lassanai oyala
Hemadama sathutin inna akki💜adareyi❤💚💛
ආව්.. ආව්..නලු පෙනුමක් තියෙන්නෙ චූටියාගේ.
Oya adinnha oyata ona vidihata, oya hariyatama hari lassanata innha kauda akamathi, oya godak dakshai parasnha maddhan goda yannha, oya niyamai, budusaranai 💕❤️😘😘
Budu saranai petiyo
Putha hari lassanai hodata igenagena oyawa asdeka wage adaren balaganna ammawa putha adaren balaganna puthage pawla siyalu denatama theruwan saranai
Putha harima lassanai amma wagema.budu saranai thundenatama.sathutin inna
අයියයි බබයි අක්කියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි😚🖤✨
අම්මෝ...ශෝයි ෆැමිලිය....ආදරෙයි පියූ..හැමදෑමත් ......
adarei hemadamath sathutin inna theruwan saranai
Lassanai baba oya ❤ man oyalata godaaaaak adarei😚
Lassanai kakul දෙකම. Sudui.....
🤣🤣🤣🤣🤣
මාව ගෙදර එක්කන් යන්න අයියෝ 😂❤️
අම්මිගෙ හිනාව මයි ❤❤❤
Dan puthu patiyath lassanai 🥰
Oy sathutin innw dkl mtth stutui.you are a beautiful personality
පුතා ලස්සනයි අම්මි වගේ❤️❤️
Puthu patiyath enna ennama lassana venava ammi vage 👍👍♥️♥️♥️🌹🌹🌹🌹🌹
පුතා නම් හරි ලස්සනයි ...
Kolla lassana wela❤️🌝
Budusaranai rattharane oya thundenata .
බබා 🥰🥰🥰🥰🥰
Ammage hinawama puthatath tiyenawa harima adarei oyalata❤️❤️❤️
So cute 🥰
පුතා පියුමි අක්කා වගේමයි 🥰😍😘
ඔයාට මම ආදරෙයි අක්කේ ඔයා ගොඩක් හොඳ අම්මා කෙනෙක්
Ane akka oya thawath fashion ekkata adinna...❤️Dan lassanta enne nathewa naki unama ennada❤️
Oya dan ohoma adinna epa akki.puthath lokuine.sathutin inna akkiyooooo
Akki oyala denna niyametama mach wenawa satutin Enna hemadamath Love you 😘😘🥰🥰
Ane shooi oyla 3 dena🥰❤
පුතයි තාත්තයි එක්ක වගේ ..ලස්සන පවුලක්❤️❤️❤️
Ane Dan eya godak lokui🥰
අක්කි මල්ලි ලස්සනයි ❤ඔයලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤බුදුසරණයි හැමෝටම ❤🌸
akki hair eka black karanna. eka. patta
ලස්සන පොඩි එකාගෙ
අනේ එයාගෙ ලස්සන.
Budu saranai oyalata..parissamin shathutin inna.
මොනා උනත් එයා ළමයට ආදරෙයි
ලස්සනට ජීවත් වෙන්න..රටටම ආදර්ශමත් විදිහට තමන් ඉපදුන මව්බිමට ගෞරවයක් වෙ විදිහට..බුදු සරණයි සිය පවුලටම!!👍🙏🙏
ලස්සනයි පුතා මැණික පරිසමින් අම්මී එක්ක ඉන්න ඔනි ඔයාට ගොඩක් ආදරයි මගෙයි පුතා වගෙයි මයි ඔයා
piumi oyata mn mara kamathi.oyata hoda habyek hambaba una aka kochchara hodada.putha oya wagema lassanai❤️oyala hamadama sathutin inna
😘 godaaak adarei piyumi akkata..❤️🥰
Sathuten inna hamadama ❤❤
චම්මි මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
@@චූටිමැණික-ඛ7න 👍 ok dear
Kavi baba ❤😍 handsome
අනූපමා මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
අනේ පොඩි මෑන් ලස්සනයි 😍
" මාව ගෙදර එක්කං යන්න අයියෝ" 😃😃😃 පොඩි මෑන්ව සුදු කරන්න යන්නනම් එපා. කොල්ලෝ ලස්සන තලෙලු පාටට ඉද්දි . කොල්ලෝ බලෙන් සුදු උනාම කැතයි... පුතාගෙ පාට ලස්සනයි ස්වභාවික දෙයක් ඇරෙන්න එක එක ජාති පැටියගෙ ගාන්න එපා පියුමි ... පොඩි මෑන්ගෙ පාට ලස්සනයි එයත් ලස්සනයි 😍