Piumi Hansamali | Family Trip | මන්දාරම්නුවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Piumi Hansamali | Family Trip | මන්දාරම්නුවර
    ජිවිතෙ පලවෙනි වාතාවට මන්දාරම්නුවර ගියා අනෙ❤️ හරිම ලස්සනයි එහෙ ලස්සනම ලසස්නයි.ගොඩාක් අය මගෙ instergram එකෙ story’s දැකලා අක්කි මෙ තැන කොයිද කියලා ගොඩාක් අය අහලා තිබ්බා.මෙ තමයි මංදාරම්නුවර තියන ලස්සනම ලස්සන resort එක Mandaram eco resort ඔයාලාත් යන්න ගියොත් ආයි එන්න හිතෙන්නෙ නැ.මම ගියෙ දවසක් ඉදලා එන්න.එත් දවස් 4 ක් ඉදලා ආවෙ❤️ පුදුමාකාර ලසස්නක් එහෙ තියෙන්නෙ අනෙ මගෙ බලු දුවලා ටික ගෙදර නෙ පවු එයාලා නිසා අද ආවා.එයාලා හරිම ආදරනිය බලු ලමයි මගෙ.මට එයාලා නැතුව බැ.අපෙ made anti කියනවා.දොර ලග බලන් ඉන්නවා ලු අපි එනකල්😭 පවු දෙයියනෙ දැක්කා නෙද එයාලාගෙ ආද⁣රෙ ❤️ කන්දක් මුදුනෙ තියන ලස්සන හොටෙල් එක.මෙක තමයි ලංකාවෙ උසම resort එක. 0779988988 මෙ number එකට කතා කරලා ඔයාලාගෙ booking එක දාගාන්න.

ความคิดเห็น • 164

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +67

    පියුමි ගෙ පුතා මාර හැන්ඩියා..
    කෙල්ලන්ගෙන් බේරා ගන්න බැරිවෙයි..
    අම්මාත් හරිම ලස්සනයි ...ප්‍රවේශමෙන් ඉන්න ..තෙරුවන් සරනයි ..!!

  • @sithupini5593
    @sithupini5593 ปีที่แล้ว +7

    මොනව උනත් ජීවිතේ හම්බ උන හොදම කෙනා everybody තමයි.එයා‍යි පුතයි එක්ක සතුටින් ඉන්න.හැමදාම සතුටින් ලස්සනට ඉන්න ලැබෙන්න ඕන.

  • @kasunsanjaya8125
    @kasunsanjaya8125 ปีที่แล้ว +8

    මම පියුමි අක්කා ගේ videos හැමදාම බලනවා අක්කා ගොඩක් නිහතමානී කෙනෙක්.හෙමොටම බුදු සරනයි

  • @soni581
    @soni581 ปีที่แล้ว +15

    හරිම natural අපිත් ගියා වගේ .
    Screen එක පිරෙන්න හදන්න අනික් දවසේ .❤❤❤❤

  • @rohinidesilva5466
    @rohinidesilva5466 ปีที่แล้ว +8

    ලස්සන. පියුම්.අම්මට.අදරයකරණ.දරුවෙක්.ඹයාට.වරදින්නෑ.හැමදාම.සතුටෙන්.ඉන්නලැබෙවා.බුදුසරණයි

  • @tinamm4474
    @tinamm4474 ปีที่แล้ว +11

    What i like in her is that no matter what she treats her mom really well

  • @R.A.TDewmini
    @R.A.TDewmini ปีที่แล้ว

    අනේ පියුම් අක්කේ ඔයට මන් ගොඩාක් කැමති අනේ..මන් ආසම ආසම තරුවක් ඔයා... ඔයා හිතන පතන විදිහට මන් මාරම කැමතී..කවදහරී ඔයා වගෙම වෙන්න බැරිවුණත් ඔයා විදිහට හිතන්නවත් ඉගෙන ගන්නවා..අවංකව කිව්වොත් ඔයාගෙන් ගෝඩාක් හොද දේවල් ඉගෙන ගත්තා අක්කේ මන්...tnx❤️❤️ කවුරු කොහොම මොනා කිව්වත් මන් නම් ගොඩාරියක් ආදරෙයි ඔයාට...❤️‍🩹😍

  • @suranirandika2254
    @suranirandika2254 ปีที่แล้ว +7

    පුතේ කියලා කටපුරා කතාකරනවා.❤

  • @nayanaabegunawardhana4768
    @nayanaabegunawardhana4768 ปีที่แล้ว +2

    Hi akki... mn padiyapelalle... oy ape gewal lgtm awith aneeee... mn asam character ekk oya... love u akki.. parissamin.. ❤❤❤❤ Tea & Experience hotel ekth superb..,

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว +5

    Puthage yaluwatath godak hodai piyumi hamathanama eyawath ekka yanawane❤❤

  • @sandunihimasha6329
    @sandunihimasha6329 ปีที่แล้ว +5

    My fav ♥️🥰kauru Mona kiuwath oya inna vidiha respect☝️

  • @uadamayanthi6857
    @uadamayanthi6857 ปีที่แล้ว +5

    අපේ ගම😊

  • @arishifernando1161
    @arishifernando1161 ปีที่แล้ว +2

    😍😍😍ආදරෙයි අක්කි අපිට බලන්න බැරා තරම් මෙහම හරි බලන්න පුලුවන් නෙ ලස්සනයි අක්කි ආදාරයි❤❤❤

  • @chithrakumari529
    @chithrakumari529 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට උදව් කරනවා කියලා මෙහෙමත් කරන්න පුළුවන්ද කමෙන්ට් වල ගොඩක් අයට සල්ලි ප්‍රශ්න නේ පියුමිට එපා වෙලා ඇති 😅😅 කමෙන්ට් දැකලා

  • @hkjananieranga9092
    @hkjananieranga9092 ปีที่แล้ว +12

    මම ආසම කෙනා..අපිටත් මේ වගේ සතුටින් ඉන්න පුලුවන් උනොත් හොදයි...❤❤

  • @madhuu7752
    @madhuu7752 ปีที่แล้ว +1

    Storys දානවා වගේ youtube වීඩීයෝ මෙහෙම දැම්මහම කොලිටි නෑ අප්පා youtube එකට ගැලපෙන විදියට ඕනී youtube වීඩියෝ දාන්න 😂😂😂😂😂

  • @s....hanshi9889
    @s....hanshi9889 ปีที่แล้ว +2

    පියුුමියෝ ඇයි ඔයා ඔන්ලයින් නැත්තෙ...ඔයා හොදින් ඉන්නවා නෙද...ඇල්ල බලන්න ගිහින් පරිස්සමෙන් ගෙදර ගියාද...තෙරැවන් සරණයි ඔයාට

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      😂

    • @missstray1534
      @missstray1534 ปีที่แล้ว +1

      😂owow prssmn ynn athi bayawenn epa

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Ane ou akki vidiyo loku Karala Danna etakota tawat godaak lassanai. Hemadama satutin Inna akke hemoma bs

  • @nimalgunathilaka3167
    @nimalgunathilaka3167 5 หลายเดือนก่อน

    එයගෙ රූපෙ වගෙම හදවතත් ලස්සනයි ❤❤

  • @MilanaRajapaksha-xu9ry
    @MilanaRajapaksha-xu9ry ปีที่แล้ว

    Piumi oya hamadamat sathutin inna mn oyata hari kamathi Nangi oya awanka kelin katha karana hoda gahaniyak😊❤

  • @MaduYouTubechannel
    @MaduYouTubechannel 5 หลายเดือนก่อน

    Akka oyata thava sathuta labanna ona sathutin Enna budu saranai

  • @AffectionateAirboat-py2uz
    @AffectionateAirboat-py2uz 7 หลายเดือนก่อน

    Miss mm balanawa oyage vidiyo.harima lassanai.❤mm mandaramnuwara

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +5

    ලංකාවේ ලස්සනම මන්දාරම් නුවර .අවදානම්ම පලාත.දවසක් හිටියා .ඉක්මනින් නැවත යනවා.ඉකෝ විලේජ් නේද .😂 කෑම නම් අවුල් .නමුත් මාරම ලස්සනයි

  • @Lakmalsadaruwan151
    @Lakmalsadaruwan151 ปีที่แล้ว

    මට ආසයි ඔයා හැබැයි දකින්න මොකද නැත්නම් මම හැමදාම දකින්නේ ඔයාව youtube එකෙන් විතරයි නේ. i miss u ❤🥰🌹 beautiful life ❤🥰

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว

    Ane mathanam harima satutui oyata lassana paulak tiyenawa ❤❤good luck 🍀

  • @user-sw4nl7hk9z
    @user-sw4nl7hk9z ปีที่แล้ว

    Akke math loku parashna godaka inne. Mata salli tikkak one. Puluwannan mata udauwak karanna oyata pin

  • @randunuytrandunu
    @randunuytrandunu ปีที่แล้ว

    Kawru kohoma kiwwath oya harima hitha hoda kenek theruwan saranai ❤❤❤❤❤❤

  • @gayanamano9569
    @gayanamano9569 8 หลายเดือนก่อน +1

    Great mom is piyumi ❤❤❤❤

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว

    Good trip theruwan saranai piumi nangi

  • @susanthidevendra5937
    @susanthidevendra5937 ปีที่แล้ว

    ගුඩ් ඊවිනින් එවුරි බොඩි 🥺❤️ එයා ශෝක් අනේ

  • @ManjulaPiydarshana
    @ManjulaPiydarshana ปีที่แล้ว

    Piyumi akkiyo❤ oyanam harima hodaiiiii......matayh oya wage akkiyek hitiyanam niyamai

  • @victoriad9382
    @victoriad9382 ปีที่แล้ว +3

    පරිස්සමින් ❤️🌹🌹❤️

  • @DeuminiDisanayaka
    @DeuminiDisanayaka 4 หลายเดือนก่อน

    Lassana family ekk❤

  • @chithrakumari529
    @chithrakumari529 ปีที่แล้ว +1

    ලස්සනයි ජිවිතේ විදින කෙනෙක් ❤

  • @udeshikadilhani7359
    @udeshikadilhani7359 ปีที่แล้ว

    Oyata godak adarei piyumi akki. Oya puthawai ammawai sathutin thiyala hodin balagannawa. Adarei akkiyo. Oyata thawa thawath hariyanna oni..😘❤❤❤

  • @sewdihensewdihen6277
    @sewdihensewdihen6277 8 หลายเดือนก่อน

    Ane vlog ekq digata danna side ekata harawala video karanna

  • @janakaruff1182
    @janakaruff1182 ปีที่แล้ว

    Wow super very good and beautiful and sweet heart ❤and lovely family and happy day and God blessed you family ❤❤❤❤

  • @chammilakshika5729
    @chammilakshika5729 ปีที่แล้ว

    ❤❤❤❤❤❤Mamanm marama asai akki oyage videos balanna.

  • @Thirishanthi
    @Thirishanthi ปีที่แล้ว

    Oya vidio karaddi fn eka kelin atata tiyala vidio kranna epa nangi.harahata vidio karanna .etakota vidio lassanai blnna ❤️❤️

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว

    Ane sudu menika kohomada ethin parissamata yanna adare godak ❤ awanna ane apita

  • @nirosaniwerrakodi8012
    @nirosaniwerrakodi8012 ปีที่แล้ว +1

    අක්කි ඔයා ඔයාගෙ පුතා හොදින් බලා ගන්නවා තාත්තා නැතත් වෙනසක් නෑ ඔයා හරිම හොදයි මගෙ අම්මා මාව දාලා යද්දි මට අවුරුදු 7 යි.

  • @dilinidisanayaka8355
    @dilinidisanayaka8355 ปีที่แล้ว +1

    Ane akki man marama asai oyata ane akkiyo oya ragapanna ennako drma walata...🙂

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +2

    ලස්සනයි❤️

  • @mashafdo9867
    @mashafdo9867 ปีที่แล้ว +12

    Mn asama කෙනෙක් ♥️🌸

  • @achininilangani6671
    @achininilangani6671 ปีที่แล้ว

    Adarai
    Akki
    Oyaga
    NambarA
    Dandako
    💕💕💕💕💕💕💕

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @upaliperera1596
    @upaliperera1596 ปีที่แล้ว

    ammata siri අපෙ පැත්තෙත් ආවා එහෙනම් ඈ...🙆

  • @user-gi5pw6kd4c
    @user-gi5pw6kd4c ปีที่แล้ว

    Ane puthage lassna marma lassni❤

  • @niluapsara4586
    @niluapsara4586 ปีที่แล้ว

    Wedak hoyala dennko .gedaraka hari kamak ne Newarthila loku udauwak bs.oyalata

  • @sandunidilshani323
    @sandunidilshani323 ปีที่แล้ว

    Api mandaramnuwrane akke oyla awda?

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p 9 หลายเดือนก่อน

    අම්මා කියන කතා කරන විදිහ ආස හිතෙව

  • @user-tb9ik2ht1e
    @user-tb9ik2ht1e 5 หลายเดือนก่อน

    Ape gama❤

  • @bhargavrajeev9368
    @bhargavrajeev9368 ปีที่แล้ว +5

    Love from Karnataka ❤ india

  • @user-ub8ih6dq1k
    @user-ub8ih6dq1k ปีที่แล้ว +1

    මන්දාරම් නුවර කවුද ඉන්නේ අපේත් නැදෑඅය ඉන්නවා

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    Akki don’t use phoen vidoe can you do proper vidoe clips you can earn money from you tube ❤

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว

    Harima open charithayak ❤❤❤❤mama harima kamathi

  • @Lakmalsadaruwan151
    @Lakmalsadaruwan151 ปีที่แล้ว +1

    Beautiful ❤🥰🌹

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    💕💕💕💕💕💕 love you nangi , you are the best ,

  • @chandimagunasekara7595
    @chandimagunasekara7595 ปีที่แล้ว

    Hot water එහෙම තිබුනද? 3.23 දී පෙන්නන එකේ තමා අපි හිටියේ.. එදා රෑ අපිට නින්දක් නෑ.. රෑ එලිවෙනකම් kettle එකෙන් වතුර උනු කරා ඇරෙන්න

  • @thiliniayeshika3581
    @thiliniayeshika3581 ปีที่แล้ว

    Adarei akke

  • @maanmaanmaan12
    @maanmaanmaan12 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් ..😍😍

  • @ishumadu3963
    @ishumadu3963 ปีที่แล้ว

    Fb storys dannako daily mn ewa balanna asai ❤

  • @bhagyakulatunga2361
    @bhagyakulatunga2361 ปีที่แล้ว

    Hottel ake name aka mokadda?water falls 5 thina hottel aka ???

  • @Madushani-bv4os
    @Madushani-bv4os ปีที่แล้ว

    Ane apith Nuwaraeliya thama gihin naha mandarmnuwara.lassani akkiyoo

  • @akalankasilva5465
    @akalankasilva5465 ปีที่แล้ว +1

    මට පැටියෙක් දේන්න පුළුවන්ද ( බාලු පැටියෙක් )

  • @user-zz4gb1tc1k
    @user-zz4gb1tc1k 8 หลายเดือนก่อน

    Aiyoo mm ada awe akki mandaramnuwara idala kohomada epaththalassanai ned

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 ปีที่แล้ว

    ලස්සනයි piumi🥰🥰🥰🥰🥰

  • @nilminiwr2011
    @nilminiwr2011 ปีที่แล้ว

    Ana mata katha karanna ona oyata mis..oyata pin..mata oyava akka katha karanna visesa dayak tiyenawaa

  • @a.g.skumari937
    @a.g.skumari937 ปีที่แล้ว

    Puthanm lassani budusarani

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 ปีที่แล้ว

    Vidiyo eke fhulma danna.etakota tawath lassanai vidiyo

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 ปีที่แล้ว

    Landscape videos dannko ane

  • @jasminejass8736
    @jasminejass8736 ปีที่แล้ว

    Godak.adarey.satutin.ena.labewa theruwan.saranay❤❤❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +2

    Akke udawwak karanna puluwanda

  • @SayuniDisanayaka-sp5fl
    @SayuniDisanayaka-sp5fl ปีที่แล้ว +2

    ඔය අපේ ගම අක්කේ.ඉස්සර ඔහොම තිබුනේ නෑ.දැන් ගොඩක කට්ටිය යන නිසාගමේ ගොඩක් අය හොදට ජීවත් වෙනවා.

  • @deepthibasil1616
    @deepthibasil1616 ปีที่แล้ว

    Piumi oya marama lassani ane❤❤❤❤❤❤

  • @isurubandara8001
    @isurubandara8001 ปีที่แล้ว +1

    Akki ane oya ape game awith ne

  • @imashakodithuwakku9748
    @imashakodithuwakku9748 ปีที่แล้ว

    My fav akkiiii💗💗🙏🙏

  • @TharuKumari-wt6ju
    @TharuKumari-wt6ju ปีที่แล้ว

    ❤Man asama asa නිළියක් oya

  • @semiwithstudy2086
    @semiwithstudy2086 ปีที่แล้ว +2

    ❤❤❤😍

  • @user-ly6vn5et6r
    @user-ly6vn5et6r ปีที่แล้ว

    Kauri Nada gahuwath e Nada atharin pipunu nelumak oya adarshayak samaje garahum walata baye hangicha ganu laminta lv u akkiyo

  • @priyangikamadushani3186
    @priyangikamadushani3186 ปีที่แล้ว

    Man asama kenek akki

  • @chandaniliyanage8651
    @chandaniliyanage8651 ปีที่แล้ว

    Oyanam maru. Duwa

  • @maheshikasanjeewani9046
    @maheshikasanjeewani9046 ปีที่แล้ว +1

    Akki 4n ekak teyanawanam dennako

  • @user-lt8vk2sp1i
    @user-lt8vk2sp1i 5 หลายเดือนก่อน

    💞

  • @pasibro3824
    @pasibro3824 ปีที่แล้ว

    Landscape ගන්නකො වීඩියො ගද්දි

  • @anomamadumali426
    @anomamadumali426 ปีที่แล้ว +1

    Kawadada giye

  • @jayathilakawdb276
    @jayathilakawdb276 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Nimamunu
    @Nimamunu ปีที่แล้ว

    Patta 👍

  • @surajdananjana1283
    @surajdananjana1283 ปีที่แล้ว +1

    හංසමාලි... මචං...පිස්සෝ.... වීඩියෝ එක බලන ගමන් බීඩියක් ගැහුවට අවුලක් නැහැ නේද.....🎉

  • @user-fc9zu6rc4r
    @user-fc9zu6rc4r ปีที่แล้ว

    Hetha Hoda pumi

  • @sampthdissanayaka6282
    @sampthdissanayaka6282 ปีที่แล้ว

    Piumi akka oyata hitana da oya karana.wana kattiya adala ne chil aka inna

  • @mksenanayaka7020
    @mksenanayaka7020 ปีที่แล้ว

    මිස් ඔයාට කතාකරන්නම ඕනි

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +2

    පියුම් ශෝක් .සෝබනේ නැහැ මාර ආතල් එකේ ඉන්නෙ ❤

  • @madumadu4549
    @madumadu4549 ปีที่แล้ว

    පරිස්සමෙන් gihin enna.adarei

  • @RajanKumar-nu9lq
    @RajanKumar-nu9lq ปีที่แล้ว

    Arima.lasanyi❤❤❤❤❤❤❤❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Akke mage duwata podi bicycle ekak puluwan nam dennako.

  • @samanthifernando6909
    @samanthifernando6909 ปีที่แล้ว

    මේ කොහෙද කියන්නකෝ

  • @indikarathnayake3930
    @indikarathnayake3930 ปีที่แล้ว

    Oyanam sahalluwen inna kenek yalu.mamath asai mata ona adum adinna ,nidahase inna,jiwithe widinna.eth mage jiwithe sampradaya kiyana loguwen wahala.

  • @anjanakavishka6749
    @anjanakavishka6749 ปีที่แล้ว

    Mal pagann hoda na dear

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby ปีที่แล้ว +4

    මං දැක්කා රිකිල්ලගස්කඩ ඉන්නවා ❤❤❤