ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොදින් තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නා.thank you ❤
බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් සමග රැදී සිටින්න ❤❤❤❤
හොදම පැහැදිලි කිරීමක් හැමෝටම වැදගත් බොහොම ස්තුතියි ♥️
බොහොම ස්තුතියි,තවත් ගැටළු තියෙන භාණ්ඩ තියෙනව නම් අපව දැනුවත් කරන්න.අපි ඒවයෙත් වීඩියෝ දාන්නම්.දිගටම අපි සමඟ රැඳී සිටින්න.😊😊❤️❤️❤️
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.මාත් එකක් ඉස්සරලාම ගන්න ඉන්නෙ.ඇත්තටම ගොඩක් වටිනව.thanks good job.❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
ඔබගේ අදහස් දැක්වීම පිලිබද ස්තූතියි 😊දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤
ගොඩක් හොද දැනුවත් කිරීමක්
බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ❤❤❤❤
Thank u so much for ur clear explanation...I'm a first tym user ,it helped me a lot...
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතිය ඔබට.
thank you හොඳට පැහැදිලි කරලා දුන්නා❤
බොහොම ස්තූතියි😊 දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤
Thank you so much for comprehensive explanation. This was really helpful.
You're very welcome! Please stay with us😊😊🥰🥰🥰
Thank you so much.potha kyeuvata Vada danumak labuna.👍
1.සබන් දියර දාන තැනට සබන් දියර දැම්මොත් එතනින් ඒ ටික ඇතුලට වැටෙන්නෙ නැතුව පිටට වැටෙයි ද?2.comfort දැම්මා ම මැශින් එක Auto matic එ ටික ඔන වෙලාවට ගන්නව ද?
Important question
1.සබන් දියර ටික පිටට වැටෙන්නෙ නැතුව අවශ්‍ය වෙලාවටම සේදීමේ ක්‍රියාවලියට ගන්නව.හැබැයි වීඩියෝ එකේ මෙන්න මේ කොටසට 10:29 සබන් දියර දාන්න.😊2.Comfort වගේ දේවල් වීඩියෝ එකේ මෙන්න මේ කොටසෙ 10:42 දාල තියෙන තැනට දාන්න.එතකොට හරිම වෙලාවට Automatically සේදීමේ ක්‍රියාවලිය සිදුවෙනව.😊
ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි.😊
බොහොම ස්තුතියි.☺️දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.❤️❤️❤️❤️
Godaak hoda pahadili kireemak thank you
ගොඩක් ස්තුතියි...!!!දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰
Thanks alot for the vedio. Was very useful 😊
Mn ada thamai liquid eka dana thanai comfort dana thanai dakke. Pause karala thamai comfort danne dan awurudu 4kma. ekath powder dana compartment ekatamai danne😅 Thank you so much for this video🙏🏻
Thank you. Heta buy karanaw 🤝
අපෙ මෙශින් එකෙ වතුර පිරෙන ගමන් පිටව්ම බටෙන් වතුර එලියට යනවා.එ මොකඩ ?
Harima watina vedio ekka.Thank you.
හොඳින්ම තේරුම් කරලා දුන්නා ස්තුතියි.......එක දෙයක් තව දැනගන්න ඕන ......සෝදන අතරේ වතුර නතර උනොත් මොකද කරන්නෙ ......
Superb vodeo ..thank U ❤
Godak watina video 1k. Godak hodata pehedili karala denwa. Mukuthma nodanna mta hodata theruna.. Tnqqq so much aiyaa ❤🥰
Thank you, useful comprehensive information 👍
Thank you so much for your advice 🙏🙏
You are so welcome and please stay with us😊😊🥰🥰🥰
Hondata therena widiyata kiyala dunna thankyou
ගොඩා...............ක් ස්තූතියි ඔබට...❤❤❤ආදරෙයි
Liquid eka daana thena harida?? Kochchara pramanayak danna onid high level ekata water
Very useful. Thank you.
ගොඩක් ස්තුතියි,දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊😊🥰🥰🥰
Redi wela ganna eka vitharak karanne kohomada. Eeka program kara ganna vidiha poddak kiyannako. Pehediliwa
ගොඩක් වටිනවා
ගොඩක් ස්තුතියි🥰දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.🥰🥰😊😊
මේකේ rinse command එකට spin command එකෙන් වෙන රෙදි වේලෙන එකනෙ වෙන්නෙ.spin command එකෙන් මුකුත්ම වෙන්නෙ නෑනෙ.දවස් 4යි අරගෙන
වතුර ඇතුලෙ තියෙනකොට කැරකෙන ගමන් වතුර එලියට යන්නෙ නැද්ද?😊
නෑ rins එකෙන් සේදෙන්න ඕන....spin .එකෙන් වේලන්න ඕන ....
Very usefull
Good video. Thank u very much
Thank you so much.please stay with us.🔥🔥😃😃😃
Wash, rinse, spin දාල හෝදදි 3න් පාරක් වතුර ගන්නව මගෙ මැෂින් එකේ. සාමානයෙන් වෙන මැෂින් වල 2 පාරයි වතුර ගන්නෙ. ඒ කියන්නෙ wash වෙලා rinse වෙලා ආයෙ සැරයක් rinse වෙනවනෙ. ඒ ඇයි bro
Hi.... vry gd vdo....How many bed sheets should be laid for 7 kg? Plz rplye
Thank you so much. It's really usefull video. Better explanation. Good guid lines ! Best of luck for your channel. 👍 ❤️
You are welcome.🥰thank you so much for your valuble comment🥰🥰🥰🥰
Superb
Thank you so much🥰🥰🥰
Spin karanne nathuwa hada ganne kohomada ? Oya modle eke machin ekak
8:13 මෙන්න මෙතන විස්තරකරල තියෙනව.Process බොත්තම පාවිච්චි කරල අපිට Spin කරන්නෙ නැතුවම සෝදා ගැනීමක් කර ගන්න පුලුවම්.😊
Good ❤
Good job ❤
mage mashin eka innovex ekk... eke redi sedime kaalya winadi 45k thibunath sedila iwara wenkta paya 3k withr ynwne... winadi 28 ekatth paya 2k withr yanawne... e ayda kyl pahadili karala denna plwnda
Niyamai
🥰🥰🥰🥰🥰
Rinse වලට පසු tub එකේ වතුර ඉවත් කරන්නේ කෙසේද
6:15 මෙන්න මේ කොටසට ඒ තොරතුරු ඇතුලත් කරල තියෙනව.😊 Rinse වලට පහතින් Spin කියන කොටස භාවිතයෙන් වතුර හිස් කර ගන්න පුලුවම්.😊😊😊😊(රෙදි වේලෙන ගමන් වතුරත් අයින් වෙනව.)
How much is the prices for the all washing machines please.
@G3N Life machine වතුර ඉතුරු වුනොත් මොකද කරන්නෙ .....
සාමාන්‍යයෙන් එහෙම වතුර ඉතුරු වෙන්නෙ නෑ.ඒත් 13:50 මෙන්න මෙතන වගේ E1 අවස්ථාවට ආවොත් නම් වතුර බහින බටේ ටිකක් ගලවල බලන්න වෙනව.😊😊😊
Thank u godak hodata pahadili krala dunna
බොහොම ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰
ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා... අන්තිමට කියපු දැල හම්බුනේ නෑනේ අපිට. තව මැෂින් එකේ power button එකට යටින් join වෙලා වගේ තියෙන තැනින් වතුර බින්දු දෙකක් තුනක් leak වෙනවනේ මල්ලි. ඒ මොකද
Sitart batan eka athulen galawila alaawnne monawagenda
Thanks Bro.Oya hodin pehedili karanawa .
ඔබගේ දිරිගැන්වීමට ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳීසිටින්න.🥰🥰❤❤❤
Eka wenas karata off karala on karanokata aye thibba widiyatanae thiyenne save karaganna widiyak thiyenawada
Timing එකද Save කරන්න පුලුවම්ද ඇහුවෙ?😊ඒක නම් මැශින් එක Off කරල ආපහු On කරද්දි ආයෙ Reset වෙනව.හැබැයි සේදුම් ක්‍රියාවලිය සිදුවෙන මොහොතේ විදුලිය විසන්ධි උණොත් නම් කලින් නැවතුන තැන ඉඳන් තමයි ආපහු පටන් ගන්නෙ.ඒ නිසා අපිට මැශින් එක ලඟ ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ.😊😊😊😊😊
Thank you very much brother.....
Meke power switch eken current eka off karannama onada, nethan nikang standby ekenma hemadaama thibbanam awulak nedda?
Attenma me gana kicima deyak nodana hitiya obage vistara kirimena godak dewal dana gatta ekata Thank you
😘😘❤️❤️❤️Thank you mage patiyoo. ❤️❤️❤️😘😘
Filter eka clean karana widiya video ekak danna please.. thank you 😊
11:16 මෙන්න මේ කොටසෙ filtar එක ගලවන හැටි තියෙනව.සුද්ද කරන විදිහත් ඉක්මනින්ම දාන්නම්.😊😊😊😊😊
Thanks a lot 👍
දම්රො වොෂින් මෙසින් එක ඔන් කල විට වතුර එනව.නවතින්නෙ නැහැ .සෙන්සරයක් අලුතෙන් දම්ම හරිගියෙ නැහැ .මොකද කරන්නෙ .
Spin එකට වැටෙන්න කලින් අපිට රෙදිටික එලියට ගන්න පුලුවන් ද ඒක කියන්නකො........
fully automatic washine machine ikmanta kedrnava kiyane ettada
මගෙ නම් තාම හොඳට තියෙනව.මම හිතන්නෙ භාවිතා කරන විදිහ අනුව වෙනස් වෙන්න පුලුවම්.☺️☺️☺️
මේකේ පැයක් වගේ කාලෙට තිබ්බම විදුලිය පිළබද ප්‍රශ්නයක් නැද්ද? එපමණ වෙලාවක් තිබීමේ දී
අපේ ගෙදර පාවිච්චි කරද්දි පැයක කාලය තමයි නිතරම තෝර ගන්නෙ.පැයකට පස්සෙ Automatically යන්ත්‍රය විසන්ධි වෙන නිසා විදුලිය නාස්ති වීමක් වෙන්නෙ නෑ.😊😊😊
DD moter kiyanne
මැෂින් එක රෙදි පොඟවා දෙන කාලය ප්‍රමාණවත් නැතැයි සිතෙන අයෙකුට බාහිරව බේසමක පැය කීපයක් පොඟවා මෙහි දමා සෝදා ගත හැකිද?(උදා..බෙඩ් ශීට්)වතුර සහිත රෙදි ඇතුළු කිරීම ගැටලුවක්ද? නැත්නම් වතුර පිරීමට ඉඩහැර පැය කීපයක් ස්විචයෙන් ක්‍රියාවිරහිත කොට නැවත ස්විචය ක්‍රියාත්මක කිරීම නුසුදුසු ද?
01 .මැශින් එක තුල රෙදි පෙඟෙන කාලය ගොඩක් ප්‍රමාණවත්,ඒ උනාට අපිට කැමති නම් බාහිරව වෙනම බේසමක පොඟවල මැශින් එකට දැම්මත් කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ.02 .මෙය full Automatic රෙදිසෝදන යන්ත්‍රයක් නිසා විදුලිය විසන්දි කර කොපමණ කාලයක් තිබුණත් නැවතුන තැනින් නැවත පටන් ගන්න නිසා අපගේ වැඩ පහසුවෙන් කර ගැනීමට හැකියාවක් ඇත.😊😊😊
වතුර සහිත රෙදි මැශින් එක තුලට දමනවිට ඉදිරිපස තිබෙන පුවරුවට වතුර නොවැටෙන ලෙස යන්ත්‍රයේ පැත්තකින් රෙදිටික දැමුවොත් එහි කල්පැවැත්ම වැඩි කර ගැනීමට අපට හැකියාව ඇත.😊😊😊
මෙහි වතුර පිරවීම සහ වතුර නැවතීම ස්වයංක්‍රීයව සිදුකර ගන්නා නිසා අපිට යන්ත්‍රය තුලට ජලය පිරුණු පසු ජල කරාමය වැසීම සිදුකිරීම අවශ්‍ය වන්නේ නැත.(වතුර පිරෙන අවස්ථාවේ දී විදුලිය යන්ත්‍රය තුලට ලබා දීම අනිවාර්‍ය වේ.)🙂🙂🙂
බොහොම ස්තුතියි ඔබට...
@@Saumperera ඔබටත් බොහොම ස්තුතියි,දිගටම අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියල හිතෙනව නම් යාලුවන්ටත් Share කරන්න😊බුදු සරණයි....!!!😊😊😊😊
Me malla irunoth nawatha ganne kohomada
Api hodanna dana rediwala bara kohomada danaganne
Good explaination
Thanks a lot
Thx boss
good viedio❤
Good video
Thank you♥️
❤❤❤❤❤ය්ට්ට්ත්
පැයක් රෙදි හේදෙන්න ගොඩක් විදුලිය වැය වෙනවද?
Is it necessary to tap on ,if I use spin mode only ?
If you only need the spin mode then just tapping the spin button is enough.😊😊😊🥰🥰
Thank you so much for replying me. 😊😊
Super
Parts ganna tiyana koheda kiyanawada❤
It's worth to watch it
❤❤❤❤❤❤ර්ට්‍ර්ග්‍ය්ය්ට් 2:26
Wathura godak pesar thiyenna onida
මැෂින් එකෙ වතුර රැදෙන්නෙ නැ ගලා යනවා මට හදාගන්න විදිහක් කියන්න
Thank you😊
dakka hodama review eka
comfort දාන තැනටමද නිල් දාන්න ඕන(ශානී)
Thank you so much
You are welcome.thank you so much for your valuble comment.😊😊😊🥰🥰
🥰
රෙදි වේලගන්න ආපහු rins කියන තැනට යන්න ඕන නේද . Machine එක ගොඩාක් හෙලවෙනවා නම් මොකක්ද කරන්නෙ
Rins කියන තැන ඉඳන් Sipn කියන තැනට යන්න ඕනෙ.ගොඩක් හෙලවෙනව නම් දොර ඇරල රෙදිටික අඩියට වෙන්න දාල බලන්න,ටිකක් වගේ නම් හෙලවෙන්නෙ සාමාන්‍යයි.😊
Sari wage dewal sodanna hodama kramaya kumakda
Sari hodanna hoda kramaua
Thank you
You're welcome and please stay with us 😊😊🥰🥰🥰
ාහාදට කියල දුන්න...තැන්ක්ස්
අනේ බොහොම ස්තූතිය
ගොඩක් ස්තුතියි.🥰දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😃😃😃😊
Tks a lot
මේකෙන් රෙදි හේදුවාම හොදටම වේලෙනවාද ? එවෙලේම අදින්න පුළුවන් ගානට වේලෙනවද
නෑ අවුවේ විනාඩි 10 ක් දාන්න ඒ ඇති.
Mage machine eke wathura off wenne ñahà, digatamà wathurà pirena ekama wenñe dawas deka thunàka idan,E ai,me machine ekama8
* . 13:47 මේ කොටසෙ තියෙන E1 එකේ තියෙනව වගේ පෙන්නනව නම් වතුර බහින බටේ ටිකක් ගලවල පරීක්ශා කරල බලන්න.සමහර විට රොඩු හිර වෙලා තිබුණොත් වතුර බහින්නෙ නැති වෙනව.* . එහෙම පරීක්ශා කරලත් හරි ගියෙ නැත්තම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 😊0334678678 Service Hotline😊
Thanks bro 👍👍
ගොඩක් ස්තුතියි...!!!දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.🥰🥰🥰🥰🥰
thank you ❤❤
Tnx brO ❤
Math me week eke ganna inne.. meka sahena wadagath una
Kohomada washin machine eka wathura yawanna ?
ඔක්කම ඔටෝමැටික් වෙනවා
සේරම ස්වයංක්‍රීයව සිදුවෙනව.😊😊😊
Thanks for you🌹🌹🙏🏼
ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳීසිටින්න.😊😊😊🥰🥰
thanks
You are welcome.thank you so much for your valuble comment😊😊😊
Thence
🥰🥰🥰
සුදු රෙදි වලට නිල් දාන්නේ කොහොමද
Baya natuwa ganna Damro washing machine eka, ape gedara eka dn 8 years aran, kisima problem ekak naha
ඔබගේ වටිනා අදහසට ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.🥰🥰❤❤❤
Thank you👍👍👍
බොහොම ස්තුතියි...!!!දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.😃😃🥰🥰🥰
හොදින් තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නා.thank you ❤
බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් සමග රැදී සිටින්න ❤❤❤❤
හොදම පැහැදිලි කිරීමක්
හැමෝටම වැදගත්
බොහොම ස්තුතියි ♥️
බොහොම ස්තුතියි,තවත් ගැටළු තියෙන භාණ්ඩ තියෙනව නම් අපව දැනුවත් කරන්න.අපි ඒවයෙත් වීඩියෝ දාන්නම්.දිගටම අපි සමඟ රැඳී සිටින්න.😊😊❤️❤️❤️
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.මාත් එකක් ඉස්සරලාම ගන්න ඉන්නෙ.ඇත්තටම ගොඩක් වටිනව.thanks good job.❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
ඔබගේ අදහස් දැක්වීම පිලිබද ස්තූතියි 😊දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤
ගොඩක් හොද දැනුවත් කිරීමක්
බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ❤❤❤❤
Thank u so much for ur clear explanation...I'm a first tym user ,it helped me a lot...
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතිය ඔබට.
thank you හොඳට පැහැදිලි කරලා දුන්නා❤
බොහොම ස්තූතියි😊 දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤
Thank you so much for comprehensive explanation. This was really helpful.
You're very welcome! Please stay with us😊😊🥰🥰🥰
Thank you so much.potha kyeuvata Vada danumak labuna.👍
1.සබන් දියර දාන තැනට සබන් දියර දැම්මොත් එතනින් ඒ ටික ඇතුලට වැටෙන්නෙ නැතුව පිටට වැටෙයි ද?
2.comfort දැම්මා ම මැශින් එක Auto matic එ ටික ඔන වෙලාවට ගන්නව ද?
Important question
1.සබන් දියර ටික පිටට වැටෙන්නෙ නැතුව අවශ්‍ය වෙලාවටම සේදීමේ ක්‍රියාවලියට ගන්නව.හැබැයි වීඩියෝ එකේ මෙන්න මේ කොටසට 10:29 සබන් දියර දාන්න.😊
2.Comfort වගේ දේවල් වීඩියෝ එකේ මෙන්න මේ කොටසෙ 10:42 දාල තියෙන තැනට දාන්න.එතකොට හරිම වෙලාවට Automatically සේදීමේ ක්‍රියාවලිය සිදුවෙනව.😊
ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි.😊
බොහොම ස්තුතියි.☺️දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.❤️❤️❤️❤️
Godaak hoda pahadili kireemak thank you
ගොඩක් ස්තුතියි...!!!දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰
Thanks alot for the vedio. Was very useful 😊
Mn ada thamai liquid eka dana thanai comfort dana thanai dakke. Pause karala thamai comfort danne dan awurudu 4kma. ekath powder dana compartment ekatamai danne😅 Thank you so much for this video🙏🏻
Thank you. Heta buy karanaw 🤝
අපෙ මෙශින් එකෙ වතුර පිරෙන ගමන් පිටව්ම බටෙන් වතුර එලියට යනවා.එ මොකඩ ?
Harima watina vedio ekka.Thank you.
හොඳින්ම තේරුම් කරලා දුන්නා ස්තුතියි.......එක දෙයක් තව දැනගන්න ඕන ......සෝදන අතරේ වතුර නතර උනොත් මොකද කරන්නෙ ......
Superb vodeo ..thank U ❤
Godak watina video 1k. Godak hodata pehedili karala denwa. Mukuthma nodanna mta hodata theruna.. Tnqqq so much aiyaa ❤🥰
Thank you, useful comprehensive information 👍
Thank you so much for your advice 🙏🙏
You are so welcome and please stay with us😊😊🥰🥰🥰
Hondata therena widiyata kiyala dunna thankyou
ගොඩා...............ක් ස්තූතියි ඔබට...❤❤❤ආදරෙයි
Liquid eka daana thena harida?? Kochchara pramanayak danna onid high level ekata water
Very useful. Thank you.
ගොඩක් ස්තුතියි,දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊😊🥰🥰🥰
Redi wela ganna eka vitharak karanne kohomada. Eeka program kara ganna vidiha poddak kiyannako. Pehediliwa
ගොඩක් වටිනවා
ගොඩක් ස්තුතියි🥰දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.🥰🥰😊😊
මේකේ rinse command එකට spin command එකෙන් වෙන රෙදි වේලෙන එකනෙ වෙන්නෙ.spin command එකෙන් මුකුත්ම වෙන්නෙ නෑනෙ.දවස් 4යි අරගෙන
වතුර ඇතුලෙ තියෙනකොට කැරකෙන ගමන් වතුර එලියට යන්නෙ නැද්ද?😊
නෑ rins එකෙන් සේදෙන්න ඕන....spin .එකෙන් වේලන්න ඕන ....
Very usefull
Good video. Thank u very much
Thank you so much.please stay with us.🔥🔥😃😃😃
Wash, rinse, spin දාල හෝදදි 3න් පාරක් වතුර ගන්නව මගෙ මැෂින් එකේ. සාමානයෙන් වෙන මැෂින් වල 2 පාරයි වතුර ගන්නෙ. ඒ කියන්නෙ wash වෙලා rinse වෙලා ආයෙ සැරයක් rinse වෙනවනෙ. ඒ ඇයි bro
Hi.... vry gd vdo....How many bed sheets should be laid for 7 kg? Plz rplye
Thank you so much. It's really usefull video. Better explanation. Good guid lines !
Best of luck for your channel. 👍 ❤️
You are welcome.🥰thank you so much for your valuble comment🥰🥰🥰🥰
Superb
Thank you so much🥰🥰🥰
Spin karanne nathuwa hada ganne kohomada ? Oya modle eke machin ekak
8:13 මෙන්න මෙතන විස්තරකරල තියෙනව.Process බොත්තම පාවිච්චි කරල අපිට Spin කරන්නෙ නැතුවම සෝදා ගැනීමක් කර ගන්න පුලුවම්.😊
Good ❤
Good job ❤
mage mashin eka innovex ekk... eke redi sedime kaalya winadi 45k thibunath sedila iwara wenkta paya 3k withr ynwne... winadi 28 ekatth paya 2k withr yanawne... e ayda kyl pahadili karala denna plwnda
Niyamai
🥰🥰🥰🥰🥰
Rinse වලට පසු tub එකේ වතුර ඉවත් කරන්නේ කෙසේද
6:15 මෙන්න මේ කොටසට ඒ තොරතුරු ඇතුලත් කරල තියෙනව.😊 Rinse වලට පහතින් Spin කියන කොටස භාවිතයෙන් වතුර හිස් කර ගන්න පුලුවම්.😊😊😊😊(රෙදි වේලෙන ගමන් වතුරත් අයින් වෙනව.)
How much is the prices for the all washing machines please.
@G3N Life machine වතුර ඉතුරු වුනොත් මොකද කරන්නෙ .....
සාමාන්‍යයෙන් එහෙම වතුර ඉතුරු වෙන්නෙ නෑ.ඒත් 13:50 මෙන්න මෙතන වගේ E1 අවස්ථාවට ආවොත් නම් වතුර බහින බටේ ටිකක් ගලවල බලන්න වෙනව.😊😊😊
Thank u godak hodata pahadili krala dunna
බොහොම ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰
ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා... අන්තිමට කියපු දැල හම්බුනේ නෑනේ අපිට. තව මැෂින් එකේ power button එකට යටින් join වෙලා වගේ තියෙන තැනින් වතුර බින්දු දෙකක් තුනක් leak වෙනවනේ මල්ලි. ඒ මොකද
Sitart batan eka athulen galawila alaawnne monawagenda
Thanks Bro.
Oya hodin pehedili karanawa .
ඔබගේ දිරිගැන්වීමට ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳීසිටින්න.🥰🥰❤❤❤
Eka wenas karata off karala on karanokata aye thibba widiyatanae thiyenne save karaganna widiyak thiyenawada
Timing එකද Save කරන්න පුලුවම්ද ඇහුවෙ?😊ඒක නම් මැශින් එක Off කරල ආපහු On කරද්දි ආයෙ Reset වෙනව.හැබැයි සේදුම් ක්‍රියාවලිය සිදුවෙන මොහොතේ විදුලිය විසන්ධි උණොත් නම් කලින් නැවතුන තැන ඉඳන් තමයි ආපහු පටන් ගන්නෙ.ඒ නිසා අපිට මැශින් එක ලඟ ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ.😊😊😊😊😊
Thank you very much brother.....
Meke power switch eken current eka off karannama onada, nethan nikang standby ekenma hemadaama thibbanam awulak nedda?
Attenma me gana kicima deyak nodana hitiya obage vistara kirimena godak dewal dana gatta ekata Thank you
😘😘❤️❤️❤️Thank you mage patiyoo. ❤️❤️❤️😘😘
ගොඩක් ස්තුතියි,දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊😊🥰🥰🥰
Filter eka clean karana widiya video ekak danna please.. thank you 😊
11:16 මෙන්න මේ කොටසෙ filtar එක ගලවන හැටි තියෙනව.සුද්ද කරන විදිහත් ඉක්මනින්ම දාන්නම්.😊😊😊😊😊
Thanks a lot 👍
දම්රො වොෂින් මෙසින් එක ඔන් කල විට වතුර එනව.නවතින්නෙ නැහැ .සෙන්සරයක් අලුතෙන් දම්ම හරිගියෙ නැහැ .මොකද කරන්නෙ .
Spin එකට වැටෙන්න කලින් අපිට රෙදිටික එලියට ගන්න පුලුවන් ද ඒක කියන්නකො........
fully automatic washine machine ikmanta kedrnava kiyane ettada
මගෙ නම් තාම හොඳට තියෙනව.මම හිතන්නෙ භාවිතා කරන විදිහ අනුව වෙනස් වෙන්න පුලුවම්.☺️☺️☺️
මේකේ පැයක් වගේ කාලෙට තිබ්බම විදුලිය පිළබද ප්‍රශ්නයක් නැද්ද? එපමණ වෙලාවක් තිබීමේ දී
අපේ ගෙදර පාවිච්චි කරද්දි පැයක කාලය තමයි නිතරම තෝර ගන්නෙ.පැයකට පස්සෙ Automatically යන්ත්‍රය විසන්ධි වෙන නිසා විදුලිය නාස්ති වීමක් වෙන්නෙ නෑ.😊😊😊
DD moter kiyanne
මැෂින් එක රෙදි පොඟවා දෙන කාලය ප්‍රමාණවත් නැතැයි සිතෙන අයෙකුට බාහිරව බේසමක පැය කීපයක් පොඟවා මෙහි දමා සෝදා ගත හැකිද?(උදා..බෙඩ් ශීට්)වතුර සහිත රෙදි ඇතුළු කිරීම ගැටලුවක්ද? නැත්නම් වතුර පිරීමට ඉඩහැර පැය කීපයක් ස්විචයෙන් ක්‍රියාවිරහිත කොට නැවත ස්විචය ක්‍රියාත්මක කිරීම නුසුදුසු ද?
01 .මැශින් එක තුල රෙදි පෙඟෙන කාලය ගොඩක් ප්‍රමාණවත්,ඒ උනාට අපිට කැමති නම් බාහිරව වෙනම බේසමක පොඟවල මැශින් එකට දැම්මත් කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ.
02 .මෙය full Automatic රෙදිසෝදන යන්ත්‍රයක් නිසා විදුලිය විසන්දි කර කොපමණ කාලයක් තිබුණත් නැවතුන තැනින් නැවත පටන් ගන්න නිසා අපගේ වැඩ පහසුවෙන් කර ගැනීමට හැකියාවක් ඇත.😊😊😊
වතුර සහිත රෙදි මැශින් එක තුලට දමනවිට ඉදිරිපස තිබෙන පුවරුවට වතුර නොවැටෙන ලෙස යන්ත්‍රයේ පැත්තකින් රෙදිටික දැමුවොත් එහි කල්පැවැත්ම වැඩි කර ගැනීමට අපට හැකියාව ඇත.😊😊😊
මෙහි වතුර පිරවීම සහ වතුර නැවතීම ස්වයංක්‍රීයව සිදුකර ගන්නා නිසා අපිට යන්ත්‍රය තුලට ජලය පිරුණු පසු ජල කරාමය වැසීම සිදුකිරීම අවශ්‍ය වන්නේ නැත.(වතුර පිරෙන අවස්ථාවේ දී විදුලිය යන්ත්‍රය තුලට ලබා දීම අනිවාර්‍ය වේ.)🙂🙂🙂
බොහොම ස්තුතියි ඔබට...
@@Saumperera ඔබටත් බොහොම ස්තුතියි,දිගටම අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියල හිතෙනව නම් යාලුවන්ටත් Share කරන්න😊බුදු සරණයි....!!!😊😊😊😊
Me malla irunoth nawatha ganne kohomada
Api hodanna dana rediwala bara kohomada danaganne
Good explaination
Thanks a lot
Thx boss
good viedio❤
Good video
Thank you♥️
❤❤❤❤❤ය්ට්ට්ත්
පැයක් රෙදි හේදෙන්න ගොඩක් විදුලිය වැය වෙනවද?
Is it necessary to tap on ,if I use spin mode only ?
If you only need the spin mode then just tapping the spin button is enough.😊😊😊🥰🥰
Thank you so much for replying me. 😊😊
Super
Parts ganna tiyana koheda kiyanawada❤
It's worth to watch it
❤❤❤❤❤❤ර්ට්‍ර්ග්‍ය්ය්ට් 2:26
Wathura godak pesar thiyenna onida
මැෂින් එකෙ වතුර රැදෙන්නෙ නැ ගලා යනවා මට හදාගන්න විදිහක් කියන්න
Thank you😊
dakka hodama review eka
comfort දාන තැනටමද නිල් දාන්න ඕන(ශානී)
Thank you so much
You are welcome.thank you so much for your valuble comment.😊😊😊🥰🥰
🥰
රෙදි වේලගන්න ආපහු rins කියන තැනට යන්න ඕන නේද . Machine එක ගොඩාක් හෙලවෙනවා නම් මොකක්ද කරන්නෙ
Rins කියන තැන ඉඳන් Sipn කියන තැනට යන්න ඕනෙ.ගොඩක් හෙලවෙනව නම් දොර ඇරල රෙදිටික අඩියට වෙන්න දාල බලන්න,ටිකක් වගේ නම් හෙලවෙන්නෙ සාමාන්‍යයි.😊
Sari wage dewal sodanna hodama kramaya kumakda
Sari hodanna hoda kramaua
Thank you
You're welcome and please stay with us 😊😊🥰🥰🥰
ාහාදට කියල දුන්න...තැන්ක්ස්
අනේ බොහොම ස්තූතිය
ගොඩක් ස්තුතියි.🥰දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😃😃😃😊
Tks a lot
මේකෙන් රෙදි හේදුවාම හොදටම වේලෙනවාද ?
එවෙලේම අදින්න පුළුවන් ගානට වේලෙනවද
නෑ අවුවේ විනාඩි 10 ක් දාන්න ඒ ඇති.
Mage machine eke wathura off wenne ñahà, digatamà wathurà pirena ekama wenñe dawas deka thunàka idan,E ai,me machine ekama8
* . 13:47 මේ කොටසෙ තියෙන E1 එකේ තියෙනව වගේ පෙන්නනව නම් වතුර බහින බටේ ටිකක් ගලවල පරීක්ශා කරල බලන්න.සමහර විට රොඩු හිර වෙලා තිබුණොත් වතුර බහින්නෙ නැති වෙනව.
* . එහෙම පරීක්ශා කරලත් හරි ගියෙ නැත්තම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 😊0334678678 Service Hotline😊