how to repair an ABANS (easy life) washing machine.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • let's we learn to repair electrical equipments ourselves.
    / iaupul
    ** WhatsApp +94772807889

ความคิดเห็น • 40

  • @sunildias5179
    @sunildias5179 22 วันที่ผ่านมา +1

    Good lesson. Thank you

  • @ravindakumara1562
    @ravindakumara1562 4 หลายเดือนก่อน

    Nice

  • @upalibandara9530
    @upalibandara9530 ปีที่แล้ว +1

    thank you

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว +1

    Isthuthi obata 🙏

  • @ShakirHussain-zt3cq
    @ShakirHussain-zt3cq ปีที่แล้ว +1

    ape machine ekath me model ekama thamai. veda karana gaman eka paaratama off vunaa. wathura piruna athanin ehata mokuth nehe .. veda nehe

  • @indikaiddamalgoda6624
    @indikaiddamalgoda6624 2 ปีที่แล้ว

    Niyamayi

  • @thusithawickramanayaka4493
    @thusithawickramanayaka4493 2 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක්..
    1. වතුර එන සොලනොයිඩ් එකට කරන්ට් ආවට ඔන් වෙන්නෙ නෑ...
    2. ටබ් එකේ අවශ්‍ය ප්‍රමාණයට වතුර පිරිලද බලන්න සෙන්සර් එකක් තියනව ද?

    • @technotronico696
      @technotronico696  2 ปีที่แล้ว

      තියෙනවා,.. ඒක tub එකෙන් පොඩි බටයක් ඇවිල්ලා sensor එකට යනවා, ඒ sensor එක සමහර machine වල ප්‍රධාන පරිපථයෙම තියෙනවා සමහර ඒවගෙ වෙනම තියෙනවා.

    • @technotronico696
      @technotronico696  2 ปีที่แล้ว

      පරිපථයෙන් සොලනයිඩයට එන වයර් දෙකම විසන්ධි කරල 230v බල්බයක් සම්බන්ධ කරල යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න බල්බය දැල්වේ නම් පරිපථයේ දෝෂයක් නැත සොලනයිඩයේ coil එක පිච්චිලා ඇති.

  • @susanthaperera351
    @susanthaperera351 3 หลายเดือนก่อน

    Easy life washing machine එකේ wash වෙලා ඉවර උනාම spin වෙන්නේ නෑ දිගටම wash වෙමින් තියෙනවා මොනවද කරන්න ඕන

  • @nishanthasamarasinghe8047
    @nishanthasamarasinghe8047 ปีที่แล้ว

    Thanks Mage machine ekeh oya ledemai

  • @chathurangabandara3437
    @chathurangabandara3437 7 หลายเดือนก่อน

    Mage semi automatic ekak tiyenne.eka paratama drum eka rotate wenne naa mokakda danne naa problem eka

  • @gayandias5613
    @gayandias5613 หลายเดือนก่อน

    මගේ එක මේ ජාතියම කොහොමද හාදා ගන්නේ

  • @sarcasticgirl9323
    @sarcasticgirl9323 ปีที่แล้ว

    Lloyd washing machine e2 top load washing Machine

  • @maheshikakarunarathna7960
    @maheshikakarunarathna7960 ปีที่แล้ว

    Machine Ake wathura pirenne na okkoma ynwa..akata mokdda Krnna ona.dryer weddi saddekut anwa kalin tibbe na Mona Hari gelawila wage

    • @technotronico696
      @technotronico696  ปีที่แล้ว

      Drain valve eka check karanna, eka hariyata weda karanne nethuwa ethi, neththam ekata ena current eka enawada kiyala balanna.

  • @asokaaanuruddha4766
    @asokaaanuruddha4766 6 หลายเดือนก่อน

    Wthura gathama drained ekene eliyata yanawa mokakda aula

  • @user-jz1nl9ry1r
    @user-jz1nl9ry1r ปีที่แล้ว

    Meke power on wenne ne , pcb wada ne kiyanawa aluthin nathilu , univesal pcb ekak dala dennsmlu 15000k yanawalu hadaganne kohomada model eka mekamai

    • @technotronico696
      @technotronico696  ปีที่แล้ว

      Pitakotuwe palaweni harasweediye Asia electronic eke thiyenawa universal circuit board ganan adui ekak demmanam hari.

  • @prasangajayasekara
    @prasangajayasekara 2 ปีที่แล้ว

    Lg machine eke spin mood eke speed kerakeddi saddayak enawa daka daka gala vibration wenne ne machine ekath balance ekata thiyanawa mokadda lede

    • @technotronico696
      @technotronico696  ปีที่แล้ว

      Redi tikak balance une neththam dak dak gala depaththe wadinawa ekai.

    • @jayanthagr
      @jayanthagr ปีที่แล้ว

      Phone no eka denna puluwanda

    • @technotronico696
      @technotronico696  ปีที่แล้ว

      @@jayanthagr WhatsApp no. +94772807889

  • @janakafernando6075
    @janakafernando6075 9 หลายเดือนก่อน

    Pcb බෝඩ් රෙපයර් කලපසු ජලයෙන් ආරක්ෂා කිරීමට දමන රබර් ගම් වර්ගය කුමක්ද

    • @technotronico696
      @technotronico696  8 หลายเดือนก่อน

      Silicone ekak pavichchi karanna

  • @masmunasingha9461
    @masmunasingha9461 2 ปีที่แล้ว

    opareting time eka 2 hours wage ganne ai

    • @technotronico696
      @technotronico696  2 ปีที่แล้ว

      Sorry reply karanna parakku unata, eka oyata timing adjust karala hada ganna puluwan, ehema karalath hariyanne nethi prasnayakda thiyenne, mata pehediliwa kiyanna puluwanda.

  • @manojdeeptha7796
    @manojdeeptha7796 ปีที่แล้ว

    LG එකේ රෙදි වෙලෙන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ

    • @technotronico696
      @technotronico696  ปีที่แล้ว

      ඒක මොකක්ද වර්ගය hot air dry machine එක්කද?

  • @madumali1299
    @madumali1299 2 ปีที่แล้ว

    ටබ් එකේ වතුර පිරෙන්නේ නැතිව, පිටට ගලා යන්නේ ඇයි (singer )

    • @technotronico696
      @technotronico696  2 ปีที่แล้ว

      Sorry mage phone eke awulak thibuna ekai reply karanna parakku une

    • @technotronico696
      @technotronico696  2 ปีที่แล้ว

      Tub එකේ වතුර එලියට යන්නත් සොලනයිඩ් එකක් තියෙනවා සමහර ඒවගෙ තියෙන්නේ stepper මෝටර් එකක් කේබල් එකක් එක්ක සම්බන්ධ වෙලා ඒ දෙකම කරන්නේ එකම රාජකාරිය, දැන් ඔයාගේ මැෂින් එකේ ඒ මොකක් තිබුණත් ඒක හොඳ තත්වයේ තියෙනවද කියලා බලන්න ඕන ඒක හොඳයි නම් පරිපථ පුවරුව පරීක්ෂා කරන්න ඕන ඔයාගේ මැෂින් එකේ තියෙන්නෙ සොලනයිඩයක් නම් ඒකට එන වයර් දෙකම විසන්ධි කරල ඒ සොලනයිඩයට 230 විදුලි බලයක් දීල බලන්න දෙනවිට සහ විසන්ධි කරනවිට ඒකෙන් ( ටක් ටක් ) යන ශබ්දයක් නිකුත් වෙනවද කියලා එහෙනම් එම උපාංගය හොඳ තත්වයේ තියෙනව එහෙම නැත්නම් උපාංගයට පරිපථ පුවරුවෙන් නොකඩවා විදුලිය සැපයෙනවා. මැෂින් එක off කරල වතුර අතින් දාලා බලන්න off තත්වයේ වතුර එලියට යන්න විදිහක් නෑ. මට බලල කියන්න.

  • @isurulakshan7675
    @isurulakshan7675 2 ปีที่แล้ว

    එක දිගටම සොලොනයිඩ් එකට සප්ලයි එන්නෙ ඇයි

    • @technotronico696
      @technotronico696  2 ปีที่แล้ว

      වතුර අවශ්‍ය මට්ටමට පිරුණම සොලනයිඩ් එක off වෙන්න පොඩි නලයකුත් එක්ක sensor unit ekak තියෙනවා ඒක හරියට වැඩ කරනවද කියලා බලන්න නලය block උනාමත් soloanide එක දිගටම වැඩ කරනවා එහෙම නැත්නම් නම් program IC එකෙන් signal eka දෙන්නේ නෑ ඔය දෙකෙන් එකක් වෙන්න ඕන වයර් පවා දිරල කැඩිලද කියල බලන්න.

    • @technotronico696
      @technotronico696  2 ปีที่แล้ว

      ඒක නම් පරිපථයේ දෝෂයක් ඒක පරීක්ෂා කරල බලන්න වෙනවා.

  • @renukaperera8515
    @renukaperera8515 9 หลายเดือนก่อน

    Repair walata gewal walata enawada, number ekak danawada please

    • @technotronico696
      @technotronico696  9 หลายเดือนก่อน

      Gewal walata enna widihak ne mama denata Maldives wala weda karanne

    • @technotronico696
      @technotronico696  9 หลายเดือนก่อน

      0772807889

  • @jayanthagr
    @jayanthagr ปีที่แล้ว

    Phone no ewnna