අඩු විදුලියෙන් නිශ්ෂබ්දව රෙදි සෝදන LG Smart Inverter Top Loading Washing Machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 95

  • @AnjulaSashika
    @AnjulaSashika 6 หลายเดือนก่อน +10

    Abans එකේ after services එක නම් තාම අන්තිමයි.
    LG එකේ පාර්ට්ස් හොයාගන්න අමාරු එකත් අවුලක් ඉතිං. smart වල motor issues එනවා අඩු වුනාට පැනල් එක යනවා. washing machine එකම ගත්තෙ දෙකයි ගාණට පැනල් එක දැන් අසූ ගාණක් වෙනවා කිව්වා.
    මෝටර් එක සුපිරි, සද්දෙ නැති එකත් ඇත්ත, power consumptions අඩුයි. ඔය drain pipe වලිනුත් මීයෝ යනවා ඇතුලට. එකෙක් හරි ගියොත් සොරිම තමා ඉතින්.

  • @akilalochana2202
    @akilalochana2202 6 หลายเดือนก่อน +22

    ඔය වොශින් මැශින් එක දම්රෝ එකෙන් ගන්න after sell service ekath hodayi

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 6 หลายเดือนก่อน +65

    ඔයා මොනව කිව්වත් මුන්ගෙ මාර්කටින් සහ ආෆ්ටර් සේල් සර්විස් බලු වටින්නෑ... 😅

    • @chethiyawijewickrama6425
      @chethiyawijewickrama6425 6 หลายเดือนก่อน +4

      agreed machan

    • @SaleFast-ic4xj
      @SaleFast-ic4xj 6 หลายเดือนก่อน +8

      ඇඟට දැනෙන්න සැරටම ගෙවලා තියෙනවා .. එහෙම නැත්නම් මේ වගේ වීඩියෝ එක දිගට කරන්නේ නැහැ ..Abans නිවුස්ටයිප් එකේ ඇඩ් එකක් බලනවා වගේ දැනෙන්නේ

    • @charismafunds
      @charismafunds 6 หลายเดือนก่อน +8

      අවුරුදු 3කින් මොනාහරි වෙලා හදන්න යද්දි කෑලි නෑ දැන් මේ model එන්නෙ නෑ කියනවා. අවුරුදු 10ට LG warranty ගැන කවර කතාද. 😂

    • @dilshanchamara7784
      @dilshanchamara7784 6 หลายเดือนก่อน +4

      Ow munge after service wedk ne..

    • @sasindu555
      @sasindu555 6 หลายเดือนก่อน +1

      Agreed 👍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 6 หลายเดือนก่อน +12

    ගිය සතියෙ HNB Credit Card එකට Abance offer එකක් දීල තිබුණා. බ්ලෙන්ඩර් එකක් ගන්න ඕන වෙලා හිටිය නිසා බැලුවම හවල්ස් බ්ලෙන්ඩර් එකක් තිබුණා 37000ක එකක් 30% ගාණක ඩිස්කවුන්ට් එක්ක 24000 කට. නිකමට හොයල බැලුවම සාමාන්‍ය කඩේක ඒ බ්ලෙන්ඩරේම රු. 23000ට තිබුණා... මරු ඔෆර්ස්.! 😅 උඹලත් මුන්ගෙන් බඩු ගන්නවනම් දෙතුන් පාරක් හිතල මාර්කට් රිසර්ච් එකක් කරල බලල ගන්න මගුලක් ගනිල්ලා...! 😅

  • @srpathirana
    @srpathirana 6 หลายเดือนก่อน +13

    අළෙවියෙන් පසු සේසාව නම් මෙලෝරහක් නෑ අයියේ හැබැයි ඔය භාණ්ඩෙනම් සුපිරි. මම කාමරේ ඇතුලේ තියාගෙන පාවිච්චි කරන්නේ ඇත්තටම සද්දේ සෑහෙන්න අඩුයි පොඩි අය ඉන්න අයටනම් ගොඩක් හොඳයි

    • @danudanu1427
      @danudanu1427 6 หลายเดือนก่อน

      Price

    • @DilshikaSandreen
      @DilshikaSandreen 4 หลายเดือนก่อน

      මම මේ මැශින් එක ගත්තා. වතුර එන්නෙ මාර හිමින්. හිටපු ගමන් error එකක් වැටෙනවා.. අරන් දවස් දෙකයි තාම පාවිච්චි කලේ.. මෙහෙම වෙන්නේ ඇයි කියල කියන්න පුලුවන්ද

    • @shanepereraedu
      @shanepereraedu หลายเดือนก่อน

      @@DilshikaSandreen call customer care 🙄

  • @samareayya1961
    @samareayya1961 6 หลายเดือนก่อน +13

    Malinda අයියා කියන Pros facts සියල්ලම වගේ නිවැරදියි. ඒ ගැන ආයේ no doubts. නමුත් මේ Smart inverter, Dual inverter, inverter, DC BL Motors technologies භාවිතා වෙන devices/ instruments ගැන කතා කරද්දි කිව යුතුම දෙයක් තියෙනවා. මිල අතින් ගත්තහම සාපේක්ෂව මේ හැම වර්ගයේම උපකරණ වල සාමාන්‍ය AC current එකෙන් ක්‍රියා කරන items වලට වලා මිලෙන් අධිකයි. අනිත් එක තමයි භයානකම කාරණය, මොනයම් හෝ හේතුවක් නිසා (අකුණු සැර, ගං වතුර) warranty conditions වලට පරිබාහිර, warranty claim කරන්න බැරි කාරණයක් නිසා මේ වගේ උපකරණයක් හානි උනොත් (විද්‍යුත් පරිපථ පිලිස්සීම, උපාංග පිලිස්සීම) මේ අමතර කොටස් සාමාන්‍ය consumer electronics market එකේ ගොඩක්ම දුර්ලබයි සහ මිලෙන් අධිකයි. බොහෝ විට තිබුණත් තියෙන්නේ Authorized Dealer ගාව විතරයි. ඒ තිබිලා මිල දී ගන්න ගියත් අතිශයින්ම මිල අධිකයි මේ inverter electronic අමතර කොටස් non-inverterඒවට වඩා. තවත් මේ උපාංග repair/ service කරන වැඩ inverter systems එක්ක කාලයක් වැඩක කරලා පලපුරුද්දක් තියෙන expert knowledge/ skill set එකක් තියෙන කෙනෙක්ට විතරයි කරන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ විශේෂඥ දැණුමක් තියෙන technician කෙනෙක්ව සම්බන්ධ කර ගන්න සහා ඒ වෙනුවෙන් වැය කරන්න වෙන මුදල ගොඩක් වැඩියි. සාමාන්‍ය සේවා සපයන AC, Refrigerator, Washing Machine පිලිසකර කරන technician ලා බොහෝමයක් හිටියත් inverter පරිපථ සම්බන්ධ භාණ්ඩ මිල දී ගන්න අහපුවාම එයාලා ගොඩක් recommend කරන්නෙ inverter ඒවට ගියාට කමක් නෑ හැබයි කැඩුනොත් සාමාන්‍ය ඒවාගෙ වගේ නෙමෙයි repair cost ගොඩක් වැඩියි කියන warning එකත් එක්ක. තවත් අය මේක සාධාරනීකරණය කරනවා invertor උපකරණයක් අරන් ඉතිරි වෙන විදුලි බිලෙන් එන ආයෝජනය වැඩියි සාමාන්‍ය non-inverter device එකකින් විදුලි බිල වැඩියි කියලා. non-inverter වැඩිවෙන විදුලි බිල = inverter repair cost කියලා. නමුත් ප්‍රායෝගිකව ගත්තහම විදුලි බිලෙන් ඉතිරි වෙන මුදල් අපි කවුරුත් අනාගතේ ආපදාවක් උනොත් කියලා repair කරන්න වෙනම ඉතිරි කරන් තියන් ඉන්නේ නෑනේ. එතකොට බොහෝ විට invertor device repair cost = non-invertor device එකක් අලුතෙන්ම මිලදී ගන්න වියදම වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා විදුලිය ඉතිරි කරන් බලාගෙන inverter උපකරණ ගන්න හැමෝටම දෙවරක් හිතලා බලන්න කාරණාවක් මේක. උදාහරණයක් විදියට මේ Smart inverter / Integrated AI වගේ තාක්ෂණයන්ගෙන් සමන්විත device එකක පිලිස්සුණ circuit board එකක් හදන්න යන වියදමෙන් non-inverter / inverter අලුත්ම device එකක් මිලදී ගන්න උනත් පුලුවන් වෙන හැකියාවක් තියෙනවා. එහෙමත් නැතිනම් භාවිතයේදී අතිශයින්ම සැලකිලිමත් වෙලා use කරලා wall power outlet එකෙන් disconnect කරන එක, ගංවතුරෙන් යට නොවෙන උස ස්ථානයක තැබීම වගේ බොහොම සැලකිලිමත්ව, ප්‍රවේශම් සහගතව සහගතව වැඩ කරන්න වෙනවා. 😁👍❤

    • @shanepereraedu
      @shanepereraedu หลายเดือนก่อน

      Really useful advice ✌️

  • @ashenweligalla
    @ashenweligalla 6 หลายเดือนก่อน +16

    TechTrack show එක වොශින් මැශින් එකක් රිවීව් කරන ලෙවල් එකට වැටෙන එකනං හරිම දුකයි.😂 අවුලක් නෑ සල්ලිනේ

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 6 หลายเดือนก่อน +4

      ඇත්තට ම රෙදි හෝදන ලෙවල් එකට වැටිල 😅😂

    • @lahiru-madushan
      @lahiru-madushan 6 หลายเดือนก่อน +1

      ​​@@dhanushkasudarshana3955aulak ne washing machine aken ne😁

    • @samankumara3965
      @samankumara3965 20 วันที่ผ่านมา

      එයා එහෙම නොකර ඉන්න නම් කවුරු හරි එයා වැය කරන , කාලය, ශ්‍රමය , මුදල් වල වටිනාකම ගෙවන්න වෙනව. මම මේ වීඩියෝ වලින් ලොකු දැනුමක් ගන්නව , අලුත් විදිහට හිතන්න පුරුදු වෙනව, මගේ පෞරුෂත්වය වර්ධනය කරගෙන තියනව. නමුත් මම එකම රුපියලක් වත් ගෙවල නෑ . ඉතින් මගෙ ආදරනීය සහෝදර ඔහුට විකල්ප තුනයි තියන්නෙ
      1 ) Sponsor වීඩියෝ හරහා මුදල් ඉපැයීම
      2) Patreon හරහා නරඹන්නන්ගෙන් මුදල් අයැදීම
      3) තමන් ආස සහ කැමති මිනිස්සුන්ව දැනුමින් පොහොසත් කරන වැඩේ පැත්තකට දාල සල්ලි හම්බ වෙන , වෙනත් වැඩකට අවදානය යොමු කිරීම
      මම හිතනව මෙතන බහුතරයක් මම වගේ අය කියල. ඉතින් අපි ගෙවන්නෙ නැත්නම් , අපිට ඔහුගේ සතිපතා නැතත් මාස්පතා හරි වීඩියෝ පේනව නම් කවුරු හරි මෙයාට ගෙවන්න ඇති. අපි මේක මද්‍යස්තව බලමු. පෞද්ගලිකව මටත් එච්චරම හොඳ පැහැදීමක් නෑ මේ ආයතනය සමග. නමුත් එය මෙතුමා සමග පෞද්ගලිකව විරසක වීමට හේතුවක් කියල මම හිතන්නෙ නෑ. අනිත් වැදගත්ම කාරනාව අපිට මිනිස්සුන්ව සහ ඔවුන්ගේ ක්‍රියාවන් විවේචනය කරමු නමුත් අපහාස කිරීමට අපි කාටවත් අයිතියක් නෑ .
      ස්තූතියි.

  • @sasankaLK
    @sasankaLK 6 หลายเดือนก่อน +25

    ❤❤❤ දම්රෝ නම් සුපිරි සර්විස් එකක් දෙනවා ගෙදරටම ඇවිත් හැදුව .. දම්රෝ එකේනම් ඔයවගේ සුපිරියක් නම් නැහැ හැබැයි ... BRO රට කාපු උන්ගේ රෙදිනම් හෝදන්න එපා ... ❤❤❤

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 6 หลายเดือนก่อน

      අනුර සහෝදරයා ආවම ඇපල් වොශින් මැශින් සමූපකාර මට්ටමේන් බෙදා දීමට කටයුතු කරනව. ජංගම දුරකථනය භාවිතයෙන් රෙදි සීදීම කරන්න පුලුවන් ඇප් එකක් මාලිමාවෙ ජයග්‍රහණය කරපු සදලකාව සමූපකාර ය යාබද නිවෙසක විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හොයාගෙන තියනව ඉදිරියෙදි රෙදි හෝදනව කියන්නෙ කජු කනව වගේ වැඩක්.

  • @pltpmanjula
    @pltpmanjula 6 หลายเดือนก่อน +7

    අබාන්ස් ආයතනය නම් මෙලෝවැඩක් නෑ කස්ටම සැලකිල්ල අන්තිමයි

  • @udaragunawardana2541
    @udaragunawardana2541 6 หลายเดือนก่อน +4

    Abans තියෙන එකම අවුල අලවියෙන් පසු සේවාව අන්තිමයි, service චාටර්, ඒ නිසා Damro එකෙට මාරු උනා !

  • @bawanthasandaruwan
    @bawanthasandaruwan 6 หลายเดือนก่อน +15

    Abans ලා ගැන නම් කියන්න දන්නෑ.ඒ උනාට ඔය washing machine එක නම් සුපිරියක් තමයි.සිරාවටම මාර වැඩ කෑලි තොගයක් තියෙනව ඒකෙ.washing machine එකට water supply එක ඒකෙ කියල තියෙන විදියට සෙට් කරල තිබ්බට පස්සෙ රෙදි දාලා,සබන් කුඩු දාලා පියන වහල ඔන් කරන්න විතරයි තියෙන්නෙ machine එකෙ තියෙන os එකෙන්ම රෙදි කොච්චර ප්‍රමාණයක් තියෙනවද මැනලා එකට අවශ්‍ය ප්‍රමානෙට water level එකත් එයාම තීරණය කරනව.ඊටපස්සෙ රෙදි ටික හෝදලා ඉවර වෙන්නෙ කොච්චර කාලෙකින්ද කියලත් time එක පෙන්නනවා.රෙදි ටික හෝදලා,සෑහෙන්න ප්‍රතිශතයකින් වේලලත් දෙනවා.කේන්ද්‍රාපසාරික විදියට වේලනවට අමතරව hot air වලිනුත් වේලනව වගේ සීන් එකකුත් ඒකෙ තියෙනව.ඒක නම් හරියටම ශුවර් නෑ.එ වගේ දෙයක් වෙනව.auto mode එකට අමතරව අපිට පුලුවන් manually අපි දාන රෙදි වර්ගය මොකක්ද කියල select කරන්න.එතකොට machine එකෙ os එකෙං ඒ රෙදි වර්ගයට ගැලපෙන විදියට ඒ රෙදි ටික හොදනව. මේ දැන් ටිකකට කලිනුත් ඒකෙං රෙදි හේදෙන්න දාලා ආවෙ😅.ඒකයි මෙහෙම වීඩියෝ එකක් දාලා තියෙනව දැක්කට පස්සෙ ඒක recommend කරල මෙහෙම comment එකක් දාන්න හිතුවෙ ❤.

    • @KusalBinara
      @KusalBinara 6 หลายเดือนก่อน +1

      Ape Haier ekak thiyenne, eketh dana redi walata anuwa thamai water liter gaanai anith presets tika set wenne

    • @TechTrackShow
      @TechTrackShow  6 หลายเดือนก่อน

      ඔය කියපු දේවල් ඔක්කොම මේකෙ නම් නෑ. හැබැයි මම කලින් ‍front loading එකක ටෙස්ට් කරා. ඒකේ මේ ඔක්කොම තියනව..

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 4 หลายเดือนก่อน

      මෙයා මහරගම අබාන්ස් එකේ වැඩ කරන්නේ 😂😂

    • @bawanthasandaruwan
      @bawanthasandaruwan 4 หลายเดือนก่อน +1

      @@d.n.k.rajapaksha8787 මන් ඒලෙවල් කලෙත් මේ ලගදි 😂👍

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 หลายเดือนก่อน

    ඊයෙ මෙ වොශින්මැශින් එකක් ගෙනාවා. ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට. නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා ❤😍

  • @dilukafernando2482
    @dilukafernando2482 6 หลายเดือนก่อน +3

    ඇත්ත abans after service නම් අන්තිමයි..

  • @dush88gs
    @dush88gs 6 หลายเดือนก่อน +6

    Abans kiyanne melo rahak nathi company ekak. Man TV ekak online order karala dawas 15k wage balan hitiya hambei kiyala. Delay weddi call kalama kiyanawa stock na wena showroom ekakin gennala denna one kiyala. Anthimata refund ekak dennam kiwwa stock na kiyala. Mata mara athal ekak dunne. Call recordings tika thama man gawa thiyanawa

  • @asoka1516
    @asoka1516 2 หลายเดือนก่อน +2

    Abans … after sales service අන්තිමයි…!LG ගන්න විස්තර අහන්න .. තැනින් තැනට .. මාරු කලා . විස්තර දන්න එකෙක් නැහැ හරියට😢😢😢

  • @mr.mike678
    @mr.mike678 6 หลายเดือนก่อน +6

    mage Damro eketh oya serama tika tiyanawa. mona hari awulak awoth gedarama awith nikan hadala dilath yanawa.

    • @rajithahettiarachchi1918
      @rajithahettiarachchi1918 หลายเดือนก่อน

      @@mr.mike678 damro mokakda washing machine eka?? Mama lg eka ganna beluwe eka ganna eka therumak nedda? Inovex damro mokakda model eka

  • @aatgsr6813
    @aatgsr6813 6 วันที่ผ่านมา

    I bought this type of Washing machine because of this video.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 6 หลายเดือนก่อน +6

    අයියා අබාන්සෙකටම වැඩ කරනවද කියලා හිතෙනවා...අබාන්සේලා හොඳට අයියට ගෙවන බව දන්නවා.. නමුත් මලින්ද අයියාගෙන් මම වඩා කැමති අධ්‍යාපනික වීඩියෝස් වලට.. මම දන්නෙ නෑ අනිත් අය කොහොමද කියල..මාර්කටින් අපි කොහොමත් ගොඩක් චැනල් වල දකින්න පුළුවන්.. අපි අත්දැකීමෙන් දන්නවා අබාන්ස්ලගේ ප්‍රඩක්ට්ස් සහ සර්විස් එක කොහොමද කියලා.. ඒ වගේම මම අභාංශයකට සම්බන්ධව වැඩ කරලත් තියෙනවා.. ඒ නිසා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ස්තුතියි

  • @CharithCooray
    @CharithCooray 6 หลายเดือนก่อน +4

    After sales service eka nam honda na thama

  • @sawanimaleesha51
    @sawanimaleesha51 5 หลายเดือนก่อน +4

    අපෝ මුන්ගෙ මාර්කටින් සහ ආෆ්ටර් සේල් සර්විස් බලු වටින්නෑ..... ජරාම company එකක්

  • @akiladewkamal1835
    @akiladewkamal1835 6 หลายเดือนก่อน +4

    Repair එකක් ආවොත් අලුත් එකක් ගන්න ගාන යනව,😌රැට් ගාඩ් තිබ්බට වැඩක් නෑ,ඕක මීයො කනව 😌

  • @rajithahettiarachchi1918
    @rajithahettiarachchi1918 21 วันที่ผ่านมา

    Oya washing machine eka ThinQ app ekata conect karanneh kohomada? Usermanual eke kiyala thiyena vidiyata QR eka scan karama "this product not currently suported kiyala enawa. Ehema wenneh kohomada?

  • @jayanchamal01
    @jayanchamal01 6 หลายเดือนก่อน +3

    Damro thama best after sell denne ai ahanna deyak na

  • @naturesrilanka4037
    @naturesrilanka4037 หลายเดือนก่อน

    Me kiyana features danata aurudu 7kata kalin gaththu LG washing machine eketh tiyenewa. Dan da koheda meyala danne. LG washing machine, TV, Fridge, Microwave nam ganna epa. Man mewa serama aran aurudu kipayak yaddi kadila giya. E hama ekema supiri technology dala tibbath kal pavathma antimai. PCB vala ledamai enne. Hadanna giyama marama milai. Damro eken damro, innovex ganna. Ithama honda aftersales service ekak tiyenewa. Spare parts mila adui

  • @KingdomofYuki
    @KingdomofYuki 6 หลายเดือนก่อน +2

    bro after service එක නම් නෑ abans වල මේ company recommend කරන්න එපා. ඔයාගේ නමට හොද ne

  • @SanuxShort
    @SanuxShort 6 หลายเดือนก่อน +3

    Looking forward to more videos from you

  • @ashenimalsha5669
    @ashenimalsha5669 6 หลายเดือนก่อน +1

    "මිනිස් ජීවිතයේ අරමුණ " මලින්ද අයියේ මේ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද..

  • @Dilruk-s8z
    @Dilruk-s8z 6 หลายเดือนก่อน +2

    Thank you❤

  • @sgeeth
    @sgeeth 6 หลายเดือนก่อน +7

    ඔයාට කීයක් දුන්නද අයියේ මෙයාලා ඉතිම් 😊

    • @SaleFast-ic4xj
      @SaleFast-ic4xj 6 หลายเดือนก่อน +1

      සැරටම ගෙවලා තියෙනවා වගේ

    • @tharindakarawita643
      @tharindakarawita643 6 หลายเดือนก่อน +1

      5 lak wath ganna athi habai

  • @shortsforlonglife
    @shortsforlonglife 6 หลายเดือนก่อน +1

    mona features thibath wadak na kal pawathinne nathm oya lg washing machine ekama mata thibuna awurudu 3i thibbe transformer eke ledak awith replacement parts na kiyala lg technition kiyala giya dn wada karata kalin features mukuth na board eka nathi nisa mn ganawanm recommend karanne samsung products ma thamai mata kalin thibba samsung washing machine eka awurudu 20k wada gaththa awurudu 18k use karata passe thamai board eke ledak awe.

  • @SaleFast-ic4xj
    @SaleFast-ic4xj 6 หลายเดือนก่อน +3

    මලින්ද අයියට ඇඟට දැනෙන්න සැරටම ගෙවලා තියෙනවා .. එහෙම නැත්නම් මේ වගේ වීඩියෝ එක දිගට කරන්නේ නැහැ ..Abans නිවුස්ටයිප් එකේ ඇඩ් එකක් බලනවා වගේ දැනෙන්නේ .. මවු සමාගමෙන් ඕකට හොඳට ගෙවනවා අභාසෙකට .. අයියට ලොකු මුදලක් වගේ දැනුනට ලැබෙන ලොකු ගානෙන් සොච්චමක් තමයි අයියට හම්බවෙන්නේ .. ඇත්තටම කීයක් ගෙව්වද ඔයාට ඕකට.. නිකන් දැනගන්න කැමතියි මොකද අයියා වගේ කෙනෙක් මේ වගේ වීඩියෝ එකක් කරන්න මට්ටමට ගෙවනවා කියන්නේ කීයක් වගේද කියලා අදහසක් ගන්න

  • @Albert_Einstein_7
    @Albert_Einstein_7 6 หลายเดือนก่อน +28

    DPගෙ දෑත් ශක්තිමත් කරන්න ගියා නේද, ආන් දැන් ඌටත් කෙලවෙලා.😂😂😂😂

    • @keshara97
      @keshara97 6 หลายเดือนก่อน +2

      🤣🤣

    • @dilumkuma5482
      @dilumkuma5482 6 หลายเดือนก่อน +5

      ආ එයාඅ ජනාධිපති උනම් මෙයා තමයි උපදේශක 🎉

    • @Ruvin.Jayaguptha
      @Ruvin.Jayaguptha 6 หลายเดือนก่อน +2

      Singer neh machan DP ge Abans neme neh ?

    • @Danielhh25
      @Danielhh25 6 หลายเดือนก่อน +5

      ගොන් කතා නොකිය ඉදහන්. ගන්න එකෙක් ගනී. උබට බලන් ඉන්න බැරිනම් නිකන් ඉදහන්කො ඉවරනෙ🤣.

    • @lahiru-madushan
      @lahiru-madushan 6 หลายเดือนก่อน +2

      😅

  • @tharindakarawita643
    @tharindakarawita643 6 หลายเดือนก่อน +1

    kage salli kese wethath mayage salli ithuru wananawa ma mchine eka nisa. DP ekan ain karala badu wikunanna dammmada.

  • @supunlahiru7015
    @supunlahiru7015 6 หลายเดือนก่อน

    Lg top load walata wada lg frunt load hodai hodata kunu yanawa top load wala hot water denna oni frunt load wala hetar ekke anawa

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 4 หลายเดือนก่อน +1

    Damro service එකනම් හොදයි Abans සක්කිලි සේවිස්

  • @sankajayawardana
    @sankajayawardana 6 หลายเดือนก่อน +1

    Mn mechchara kal hitan hitiye techtrack eke fan base eka budimath kiyala. But ada thamai dana gatte meketh godak hada pennuma agilla diha balana (negative hitana)aya godak innw kyla.
    Sirawatama dukai 😢

  • @WifeiMe-fw4kt
    @WifeiMe-fw4kt หลายเดือนก่อน

    හැබැයි මමත් අවුරුදු 12ක වගේ ඉදලා මේගොල්ලන්ගේ බඩු පාවිච්චි කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ . Call කරපුවාම එනවා

  • @dumbwiser
    @dumbwiser 6 หลายเดือนก่อน +2

    Beliatta Abans sucks. Hope you can imagine their after sales service. I shifted from Abans to Damro just because of Abans after sales service is miserable. In the other hand Damro after sales team is so responsive and good. If you are in the warranty period they take the troubled gadget and give you a loaner till they fix the thing. And they charge for the replacement goods only. Service is mostly free. And free home delivery.

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 6 หลายเดือนก่อน +1

    Price ?

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 6 หลายเดือนก่อน +1

    prize ekath demmanam ivarai ne

  • @buddhikakasun396
    @buddhikakasun396 6 หลายเดือนก่อน +1

    අපිට වොශින් මැෂින් ගන්න සල්ලි නෑ අර ගත්තත් කරන්ට් බිල් ගෙවන්න සල්ලිත් නෑ , ඉතින් අතේ තමයි හෝදන්නේ😂😂

  • @dilshanchamara7784
    @dilshanchamara7784 6 หลายเดือนก่อน +1

    චැනල් එකෙ ඔඩින්ස් එකෙන් එලියට.. මෙගා නාට්ය ඔඩියන්ස් එකට මෙ විඩියො එක සජෙස්ට් උනාම වැටෙන කමෙන්ට් හෙනම ආතල් 😂😂

  • @SmilingBaseball-xz8jp
    @SmilingBaseball-xz8jp 6 หลายเดือนก่อน

    මේකේ motherboards ගන්නේ කොහෙන් ද? Power ප්‍රශ්ණයක් නිසා Motherboard එක වැඩ කරන්නේ නැතුව ගියා.

    • @SmilingBaseball-xz8jp
      @SmilingBaseball-xz8jp 6 หลายเดือนก่อน

      Abans එකෙන් වැඩිය ගණන් ගන්නේ නෑ. විකුණන්නකන් විතරයි

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 6 หลายเดือนก่อน +6

    Worst service

  • @YasasJaya9
    @YasasJaya9 6 หลายเดือนก่อน

    Good review. Thank you!

  • @dharmapriya9165
    @dharmapriya9165 6 หลายเดือนก่อน +1

    දැනුම ගනිකාවෘර්තියේ යොදවන්න එපා...

  • @charithdesilva7844
    @charithdesilva7844 6 หลายเดือนก่อน

    අබාන්ස් එකෙන් ලිපක් අරන් දැන් එක ස්විච් එකක් වැඩ කරන්නෑ. අරන් මාසයක්වත් නැති නිසා ඇවිල්ලා බලපිය කියල උන්ට වැන්දෙ නැති ටික විතරයි.

  • @DinushaJayaranga
    @DinushaJayaranga 6 หลายเดือนก่อน +1

    Ah okka thama api use karanne dan godak kalayak thiesse kisima awulk naha
    not paid for comment this XD

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 4 หลายเดือนก่อน

    After service එක මාව සප්‍රරයිස් කරා.....😂😂😂අපිටම තමයි හදාගන්න වෙන්නේ...😂😂😂

  • @Taukan1
    @Taukan1 6 หลายเดือนก่อน +6

    අබාන්ස් කියන්නෙනම් කක්කා ගොඩක්

  • @bhanuhasaranga7659
    @bhanuhasaranga7659 6 หลายเดือนก่อน

    කමක් නෑ. library එකට ඕක එපා 😕

  • @TrackProductionsl
    @TrackProductionsl 6 หลายเดือนก่อน

    Miyo gena kiyapu kathawata mata hinath giya :D

  • @emalkaaa
    @emalkaaa 6 หลายเดือนก่อน +1

    🔥🔥

  • @saduniwathsala
    @saduniwathsala 6 หลายเดือนก่อน

    ඩිස්කෝර්ඩ් එකට එන්න දන්නේ නෑනේ.

  • @DarshanaHashendra
    @DarshanaHashendra 6 หลายเดือนก่อน

    Lg customer service after selling is the worst thing. Never recommend buying.

  • @dishan7992
    @dishan7992 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @FirstDraft
    @FirstDraft 5 หลายเดือนก่อน

    භාන්ඩේ හොඳයි.. අබාන්ස් හොඳ නෑ. දම්‍රෝ බෙස්ට්..

  • @PasanRathnayakee
    @PasanRathnayakee 6 หลายเดือนก่อน

  • @ranaTBS
    @ranaTBS 6 หลายเดือนก่อน

    ඇයි අනේ එහෙම.... 😂

  • @kashmikaakash
    @kashmikaakash 6 หลายเดือนก่อน

    Aftersales නම් කතා කරන්න එපා

  • @Mrsureshlk
    @Mrsureshlk 2 หลายเดือนก่อน

    ආපෝ අබාන්ස්නම් ජරාවක්.

  • @Nexus-NG
    @Nexus-NG 6 หลายเดือนก่อน

    💙

  • @Shanilka85
    @Shanilka85 5 หลายเดือนก่อน

    LG is a innovative brand. BUT ABANS SUCKS

  • @vinujahesara5270
    @vinujahesara5270 6 หลายเดือนก่อน +1

    1 view

  • @RikazRiffai
    @RikazRiffai 6 หลายเดือนก่อน

    රෙදි ඉල්ලෙ😂

  • @guycha0s380
    @guycha0s380 6 หลายเดือนก่อน

    Channel ekath fail wenawa wage

  • @withanagodanilanka2192
    @withanagodanilanka2192 6 หลายเดือนก่อน

    Ati ati boru

  • @nadunbandara6316
    @nadunbandara6316 3 หลายเดือนก่อน

    Abans තියෙන එකම අවුල අලවියෙන් පසු සේවාව අන්තිමයි, service චාටර්, ඒ නිසා Damro එකෙට මාරු උනා !