How to use a semi automatic washing machine | Explained in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • This video about how to use semi automatic washing machine
    රෙදි සෝදන යන්ත්‍රය භාවිතා කරන ආකාරය පිලිබඳ ප්‍රායෝගික දැනුමක් ඔබ වෙත ලබා දීමට මෙම වීඩියෝව මගින් අප බලාපොරොත්තු වෙමු.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    SL Easy Work සබ් කරල 🔔 සීනු ලකුන
    ඔබන්න.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    DISCLAIMER: This channel is NOT responsible for any injuries or deaths due to inept, careless, unqualified, or negligent individuals. If you do not follow my instructions carefully, fail to take necessary safety precautions, or doubt your abilities, then you have no business making any repairs to a microwave oven. Everything is at your own risk.
    lg washing machine
    Damro washing machine
    washing machine price in sri lanka
    semi automatic washing machine repair
    voshin mashin
    woshin mashine
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #washingmachine #washing_machine_repair #woshin_mashin

ความคิดเห็น • 69

  • @davidpathinayaka469
    @davidpathinayaka469 ปีที่แล้ว +5

    Please explain how to remove filter box and service

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 10 หลายเดือนก่อน +3

    රෙදි වේලන පෙත්තේ ටයිමර් එක වෙඩෙ කරන්නේ නෙහෙ damro ටයිමර් එකක් කීයක් වෙනව්ස්ද කියන්න පුලුවන්ද?

  • @thilinaprasad5020
    @thilinaprasad5020 ปีที่แล้ว +4

    Fully auto ekaka video ekak one.. e1 e2 e3 error fix karanne khmd kylath kyla denna💚🤗

  • @tigershakvlog9972
    @tigershakvlog9972 ปีที่แล้ว +7

    රෙදි වේලන කොටසේ පියන කැඩුන නිසා ඒ කොටස වැඩ කරන්නේ නෑ. එකට මොකද කරන්න ඕනි.

    • @nirmalawanigapura8904
      @nirmalawanigapura8904 8 หลายเดือนก่อน

      යට තියෙන බ්‍ර්‍රේක් එකේ ස්ප්‍රීන් එක ගලවා දමන්න.

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 17 วันที่ผ่านมา +1

    තැන්කිව් .කියලා දුන්නට..වතුර පුරවලා රින්සො දලා...ඉට.පස්සෙද.. රෙදි දන්නෙ අර..රෙදි..වෙලන පැතට වතුරෙන් දන්මහම එවා..යන්නෙ කොහොමද .එ..වතුර ඔටො යනවද..

  • @gehanshiwantha667
    @gehanshiwantha667 ปีที่แล้ว +2

    සුපිරිම

  • @b.gdishani5056
    @b.gdishani5056 ปีที่แล้ว +3

    Good job. Thank you

  • @AsankaAs-uw4im
    @AsankaAs-uw4im 2 หลายเดือนก่อน +1

    Thank you

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 ปีที่แล้ว +1

    ස්තූතියි ❤️❤️😍😍👌👌🤝👊

  • @ravishanjayarathne5727
    @ravishanjayarathne5727 ปีที่แล้ว +2

    Mta semi automatic machine ekaka timer switch eka sambanda karana widiya kiyla denna puluwn da.

  • @mathumathu2310
    @mathumathu2310 ปีที่แล้ว +1

    Nice video but u didn't show me a fillter how is looks like😢

  • @jayalathathapaththu8631
    @jayalathathapaththu8631 ปีที่แล้ว +1

    වොසින් මැසින් එකේ ඔටෝ වතුර යන්නේ ඇයි කියලා දැන ගැනීමට පුළුවන්ද

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 ปีที่แล้ว +1

    Mage washing machine එකෙ spin tube moter එක වැඩ නෑ බර damata පසු

  • @DilrukRajakaruna
    @DilrukRajakaruna ปีที่แล้ว +1

    Thank you for share this vid..bro...

  • @kanishkalakshan4776
    @kanishkalakshan4776 10 หลายเดือนก่อน +1

    Machine eka pavichchi kara kara iddi current eka visandi unata psse. Aye patan ganne kohomada ee nawathunu thana idan 😕

  • @sudeera6722
    @sudeera6722 ปีที่แล้ว +2

    Haibrid battery ganna thenak kiyanawada

  • @Prageeth89
    @Prageeth89 ปีที่แล้ว +2

    wash karanakota eka pattatama karakenne ai.side 2 tama karaken na

  • @piumimadushika
    @piumimadushika 5 หลายเดือนก่อน +2

    Super

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Super

  • @nalakamdiyahewa4725
    @nalakamdiyahewa4725 7 หลายเดือนก่อน +1

    රෙදි වේලන පැත්තෙ උඩ පියන .ගැලවිලා .වේලන්න...බැ.. පියන සවිකරන්නෙ කෙසේද

  • @surakshisathsarani3888
    @surakshisathsarani3888 5 หลายเดือนก่อน +2

    රෙදි සෝදන පැත්ත කැරකෙන්නෙ නැත්තෙ ඇයි?

  • @ApsaraDinali
    @ApsaraDinali 5 หลายเดือนก่อน +1

    Godak thanks ❤

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Any time

  • @ravindraperera6078
    @ravindraperera6078 ปีที่แล้ว +1

    Use semi damro washing machine ekak kiyawada

  • @anuraranady1409
    @anuraranady1409 ปีที่แล้ว +1

    Fully automatic ekakata godak electricity yanawada

  • @sameerasampath1647
    @sameerasampath1647 ปีที่แล้ว +3

    Full auto ekaka video ekak danna

  • @madushanpremarathna533
    @madushanpremarathna533 6 หลายเดือนก่อน +1

    Redi hodala iwara unama ai redi wala rodu wage tiyenne

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +1

    Brother mageth washing machine eke athule karakena basket eka burul godak balance ne wateta wadinwa ay e Damro Fully automatic ekak

  • @arunadananjaya9719
    @arunadananjaya9719 ปีที่แล้ว

    අයියේ රෙදි වෙළන කොටස වැඩ නැති උනා එක පරක් ඇවිල්ල හදල ගියා ලොකු ගණක් ගත්තා වයර් කෑලි 2ක් අමුණලා ටේප් කැල්ලකින් එතුව එක විතරයි ක්ලේ අපිට එක හදා ගන්න බැරිද 🥲 කියල දෙනවකෝ ,😁❤️

  • @Suga-Max
    @Suga-Max ปีที่แล้ว +1

    Aiye wairing eka gana kiyanna puluwan da

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +2

    Magen onna first comment eka chamiya..😎

  • @sanathmallawaarachchi3747
    @sanathmallawaarachchi3747 ปีที่แล้ว +1

    Full outo එක වේගයෙන් සෙලවෙන්නෙ මොකක් නිසාද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Floor eka balance nadda?

  • @surangipathirathna3925
    @surangipathirathna3925 ปีที่แล้ว +3

    මෙකෙ මුලින්ම වතුර පුරවනකොට වතුර පිරේන්නෙ නෑ වතුර යනවා

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน +1

    ඕකෙ රෙදි වේලෙන්නෙ නැහැ.වතුර ඉවත් වෙන්න මිරිකෙනව.
    රෙදි වේලන මැෂිම වෙනම තියෙනවා.

  • @udithabahaya3431
    @udithabahaya3431 ปีที่แล้ว +2

    Rade kilo ganana Balanna kohamada

  • @gagansisara1782
    @gagansisara1782 ปีที่แล้ว +2

    Spin timer එක ඔන් කරාහම හෙමින් කැරකෙන්නෙ ඇයි
    මොකක්ද අව්ල 🥲

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Check motor capacitor

  • @ireshamadushani3114
    @ireshamadushani3114 ปีที่แล้ว +1

    වොශින් මැශින් එකේ රෙදි සෝදන එකේ වතුර ඔටෝ ම යනවනේ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Check drain solonoid

  • @chathurangabandara3437
    @chathurangabandara3437 8 หลายเดือนก่อน +1

    Drum eka karakenne naane mokakda aula

  • @nilanthikumari7267
    @nilanthikumari7267 ปีที่แล้ว +1

    ස්පින් පැත්ත ඔන් කරහම මොටරෙ සද්දෙ ඇහුනට කැරකෙන්නෑ නෙ ඇයි එ

  • @KumariKumari-w8l
    @KumariKumari-w8l หลายเดือนก่อน +1

    1:55

  • @sampathweerasaa
    @sampathweerasaa 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @priyasankablogs8951
    @priyasankablogs8951 หลายเดือนก่อน

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว +2

    😍

  • @Gagan0511
    @Gagan0511 ปีที่แล้ว +2

    Spin timer එක on කරාහම හෙමින් කැරකෙන්නෙ ඇයි 🤔
    මොකක්ද අව්ල 😢

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Check motor capacitor

    • @Gagan0511
      @Gagan0511 ปีที่แล้ว +1

      @@sleasywork thanks ❤️‍🔥

  • @rmsrms8081
    @rmsrms8081 ปีที่แล้ว +1

    piz kiyada kiyannako

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    👍👍👍🔥❤️😎

  • @Nasrinaa-j8x
    @Nasrinaa-j8x 5 หลายเดือนก่อน +1

    Rs kawthe

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 6 หลายเดือนก่อน +1

    අම්මෝ බං ඒකෙන් හෝදනවට වඩා ලේසිනෙ අතින් හෝදන එක. හෝස් මාරු කර කර මිකෑනික් වැඩක්නෙ

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Hose maaru karanna ona na

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 6 หลายเดือนก่อน

      @@sleasywork ආ එහෙමද.. මම ආයෙ බලන්නම් video එක.. 🙂

  • @palaketigesamanthasilva1609
    @palaketigesamanthasilva1609 2 หลายเดือนก่อน +1

    Pahadiliwa tibba

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @KumariKumari-w8l
    @KumariKumari-w8l หลายเดือนก่อน +1

    Kiyada gana

  • @yu12769
    @yu12769 2 หลายเดือนก่อน +1

    Thank you

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      You're welcome

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 9 หลายเดือนก่อน +1

    ❤❤

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      👍💡