#Dholki

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2021
  • ගාල්ල කරන්දෙණියෙ ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙ සුපිරි ඩොල්කි වාදන ශිල්පියා

ความคิดเห็น • 368

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 2 ปีที่แล้ว +30

    👍👍👍සුපිරි .කිසිම මායම් දීමක් නැත
    උඩ පැන පැන දැඟලීම නැත. ඩොල්කිය තනියම අරුතක් දී ඇත. ලස්සනයි හොඳයි

  • @sonalaluthgedara
    @sonalaluthgedara 5 หลายเดือนก่อน +14

    එකම ටෙම්පො එකකට මෙහෙම ඉවසීමකින් ඩොල්කිය ගහනවා කියන්නේ..පිස්සුවක්❤️ දැකපු ලස්සනම දොල්කි පාර ❤️🍃

    • @manaramtv
      @manaramtv  5 หลายเดือนก่อน +1

      මේයා සුපිරිම දක්ශයෙක්

  • @sachinfernando5915
    @sachinfernando5915 7 หลายเดือนก่อน +16

    සැබෑම දක්ශයෙක්..

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 3 หลายเดือนก่อน +5

    ඩොල්කියට නියම අරුතක් දෙන කෙනෙක් තමා මේ මහත්තය. බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා. 🙏

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      ඔබයත් බුදුසරණයි

  • @talkwithnethula
    @talkwithnethula หลายเดือนก่อน +6

    සුපිරි මාමෙ අපි උදවු කරමු ❤❤❤❤ කට්ටිය මොකද කියන්නෙ

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      පුලුවන්නම් ලොකු දෙයක් ඔයාලට මෙන්න number එක 0779503171

  • @Isurumadusanka-wk5hy
    @Isurumadusanka-wk5hy ปีที่แล้ว +9

    කියලා වැඩක් නැ.❤❤❤ සුපිරි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน +8

    ඉතාම ලස්සනයි හැකියාව ඉතාම අගෙයි ස්තූතියි මාමේ බුදු සරණයි 💥💥💥💟👍

    • @manaramtv
      @manaramtv  4 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @jiahin
    @jiahin หลายเดือนก่อน +2

    Supiri wadanayak oba thumata niduk neerogi deergausha Labewa 🎉🎉🎉🙏Udau karana ayata godak pin 🙏🙏🙏

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @hasithabromusic6382
    @hasithabromusic6382 9 หลายเดือนก่อน +8

    ගැම්මක්.. සුපිරි.. කෙරුවන් සරණයි.😘

  • @user-fx5dt7sp4c
    @user-fx5dt7sp4c 3 หลายเดือนก่อน +2

    සුපිරියි ෙජාති පාල මහත්ම සිටියානමි අනිවර්ෙය් ෙහායාෙගන එනවා❤️❤️❤️❤️👍🤙🤝🤜🤛🙏

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @chandanakeerthi5488
    @chandanakeerthi5488 ปีที่แล้ว +16

    ලස්සනයි ඩොල්කි මංජු වගේ සො නැ

  • @ADNissanka5429
    @ADNissanka5429 2 ปีที่แล้ว +15

    සල්සපුනා...පට්ට ඩොල්කි බ්‍රේක් එක...ගින්දර ..

  • @PradeepNilantha-lk9nx
    @PradeepNilantha-lk9nx 3 หลายเดือนก่อน +3

    අනෙ මමා ලස්සනයි හදවතින්ම සුබ පතනව ඔයට.මම ඔයගෙ ගායන හෙකියවටත් ඩොල්කි වදනෙටත් අමතර හෙකියවක් ඩෙක්ක එක පට්ට හොදෙ අ මොකක්ඩ කොයනවනම් මෙ ඔක ගහන ගමන් මම ඩෙක්ක ඩොල්කිය කටකවනව කකුලෙන්ඩ කලෙ

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      ස්තූතියි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +2

    ගායනයත් ඩොල්කි පාරත් මාරම ලස්සනයි .බුදුසරණයි ඔබට

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      ස්තූතියි බුදුසරණයි

  • @sujithkumara2134
    @sujithkumara2134 หลายเดือนก่อน +2

    ලස්සනයි බුදුසරණයි ❤❤❤❤

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sisilantany111
    @sisilantany111 3 หลายเดือนก่อน +4

    ලස්සනයි සහෝදරයා

  • @dineshlasantha4586
    @dineshlasantha4586 9 หลายเดือนก่อน +6

    කොල්ටි මරු❤❤❤

  • @nalindasampath1393
    @nalindasampath1393 2 หลายเดือนก่อน +1

    ගොඩක් ආඩම්බරයි ආශාවෙන් බලාගෙන හිටියේ

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      ස්තූතියි

  • @EratnaWeerasena
    @EratnaWeerasena หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      ස්තූතියි

  • @nissankapush
    @nissankapush 2 ปีที่แล้ว +9

    සුපිරිම ඩොල්කි පාර.ලස්සනටම ප්ලේ කලා.දක්ෂයෙක්. වෙන රටක හිටිය නම් කොයිවගේ තැනක තියයි ද මේ මිනිස්සු.. මේ මිනිස්සු ගාන හොයල බලන්න වැඩපිලිවෙලක් හැදෙන්න ඕනි.මේ වගේ හැකියාවක් සහිතව පුද්ගලයෙක් සමාජයට එන්න කොයිතරම් කැපකිරිමක් කරන්න ඕනිද?

    • @manaramtv
      @manaramtv  2 ปีที่แล้ว +1

      අවංකවම ඒ ගැනනම් කියලා වැඩක් නෑ මචං.මේ අයියට අංගවිකල දරුවෙකුත් ඉන්නවා හරිම අසරණයි.පොඩි පැදුරු පාටි වලට යනවා වෙන කිසිම ආදයම් මාර්ගයක් නෑ

    • @mannyescuela3511
      @mannyescuela3511 ปีที่แล้ว

      @@manaramtv exactly, so he should be allowed any opportunity to perform and earn money

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน

      ❤🙏❤❤❤😊

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 2 ปีที่แล้ว +8

    බූදූසරනයි දෙවි පිහිටයි

  • @user-dq6ob7ro3m
    @user-dq6ob7ro3m 3 หลายเดือนก่อน +4

    සුපිරි මාමෙ

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 8 หลายเดือนก่อน +4

    Niyamai niyamai supiri supiri budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @manaramtv
      @manaramtv  8 หลายเดือนก่อน +1

      බුදුසරණයි

  • @milindamadhusanka6372
    @milindamadhusanka6372 16 วันที่ผ่านมา

    දැකපු ලස්සන ඩොල්කී පාරක්❤

    • @manaramtv
      @manaramtv  14 วันที่ผ่านมา

      ස්තූතියි

  • @nadeekabas5709
    @nadeekabas5709 หลายเดือนก่อน +1

    සුපිරි.... බුදු සරණයි මාමා

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      බුදුසරණයි

  • @UtackLanka
    @UtackLanka 2 ปีที่แล้ว +7

    බුදු සරණයි තෙරුවන් සරණයි. 🔥🔥🔥🔥🔥🔥

    • @manaramtv
      @manaramtv  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @sampath6581
    @sampath6581 7 หลายเดือนก่อน +4

    පට්ටම ලස්සනයි

  • @RanukaPraween
    @RanukaPraween 2 หลายเดือนก่อน +1

    පට්ට වොයිස් එකක් මාමා
    💎❤️❤️

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      ජෘෆිරිඩ්කිරිරිරිෆිෆ්ෆ්
      හ්‍ර්ජ්‍ර්ජ්

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 2 หลายเดือนก่อน +3

    බුදුසරණයි හරිම ලස්සනයි

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @dimuthudewa361
    @dimuthudewa361 2 ปีที่แล้ว +2

    Supiri ayya...

  • @nalinkumara2748
    @nalinkumara2748 หลายเดือนก่อน

    නියමයි මාමේ❤

    • @manaramtv
      @manaramtv  27 วันที่ผ่านมา

      ස්තූතියි

  • @user-fx5dt7sp4c
    @user-fx5dt7sp4c 3 หลายเดือนก่อน +1

    සුපිරියි අය් ෙය් ජය ෙවවා බුදුසරනයි ඔබට👍🤙👌💪

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @SanthSantha-cp6fh
    @SanthSantha-cp6fh 2 หลายเดือนก่อน +1

    ඩොල්කිය කියන්නේ දගලන්න තීන එකක් නෙවෙයි මේක තමයි ක්‍රමේ

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @user-je3de9dn8i
    @user-je3de9dn8i 2 หลายเดือนก่อน +1

    💘💘💘💘👍👍👍👍🥰🥰🥰🥰😍😍😍😍supiri

  • @jayanthagamage4820
    @jayanthagamage4820 2 ปีที่แล้ว +7

    සුපිරි ඩොල්කි වාදනයක්!!!
    GDS සහ හේමන්ත මල්ලි ,ඔබලා දෙදෙනාටම හදවතින්ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි !!!

    • @manaramtv
      @manaramtv  2 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා

    • @janithhiruna4552
      @janithhiruna4552 2 ปีที่แล้ว +1

      @@manaramtv 💛💛💛💛💛💛💛💛💛💛💛😍😍😍😍😍🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @maheshkumara1904
      @maheshkumara1904 2 ปีที่แล้ว +1

      Niyamai

    • @madusankamadusanka3100
      @madusankamadusanka3100 2 ปีที่แล้ว +1

      @@janithhiruna4552 l

    • @madusankamadusanka3100
      @madusankamadusanka3100 2 ปีที่แล้ว +1

      @@janithhiruna4552 LM

  • @wajiraajith5794
    @wajiraajith5794 2 ปีที่แล้ว +2

    Niyamai aiya

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 3 หลายเดือนก่อน +4

    මාමා සතුටින්.

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @asankasameera7822
    @asankasameera7822 2 ปีที่แล้ว +2

    සුපිරි ,,,,,,,,,

  • @kasanka4075
    @kasanka4075 หลายเดือนก่อน +1

    අැත්තටම හරිම ලස්සනඉ

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      ස්තූතියි

  • @dimuthucollection9204
    @dimuthucollection9204 3 หลายเดือนก่อน +5

    ඩොල්කි ගැහිල්ලත් ගායනයත් ඉතාමත් සුපිරියි...❤❤❤❤❤❤❤

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน +1

      ස්තූතියි සහෝදරයා

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ThilaniPathirana-vn7rg
    @ThilaniPathirana-vn7rg 3 หลายเดือนก่อน +2

    අන්කල්.ලස්සනයි...ගායනය😮❤

  • @dholkianuu960
    @dholkianuu960 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි
    ඩොල්කි වාදනය ❤️👍

    • @manaramtv
      @manaramtv  2 ปีที่แล้ว +3

      ස්තූතියි

    • @upaliwijerathna1013
      @upaliwijerathna1013 8 หลายเดือนก่อน +1

      Niyamai niyamai supiri supiri budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumaraRanasinghe-c6d
    @KumaraRanasinghe-c6d 24 วันที่ผ่านมา

    Tharuvan saranai mama

    • @manaramtv
      @manaramtv  24 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @RasikaPrasad-b1u
    @RasikaPrasad-b1u 16 วันที่ผ่านมา +1

    කී පාරක් බැලුවත් මදි ❤ ආදරෙයි තාත්තේ බුදු සරනයි පුළුවන් අය ඉන්නවනම් උදව් කරන්න හැමෝටම අමාරැ කාලයක්🙏🙏🙏

    • @manaramtv
      @manaramtv  14 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට

  • @upulkumara6578
    @upulkumara6578 23 วันที่ผ่านมา

    jayawewa

    • @manaramtv
      @manaramtv  18 วันที่ผ่านมา

      Jaya jaya obatath

  • @ishanpraboda7407
    @ishanpraboda7407 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @dhanushkakelum9960
    @dhanushkakelum9960 หลายเดือนก่อน

    සුපිරි මාමා බුදු සරණයි ..👍👍👌👌👌

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      බුදුසරණයි

  • @thusithbandara6113
    @thusithbandara6113 2 หลายเดือนก่อน

    Sabama daksayek...

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      ඔබටත් එසේම වේවා

  • @user-ev6im9gy6p
    @user-ev6im9gy6p 2 หลายเดือนก่อน +1

    නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      ස්තූතියි

  • @RathnapuraElapatha
    @RathnapuraElapatha หลายเดือนก่อน

    නියමයි මාමෙ සුපිරි

    • @manaramtv
      @manaramtv  หลายเดือนก่อน

      ස්තූතියි

  • @user-od1qf9cy1l
    @user-od1qf9cy1l 3 หลายเดือนก่อน +1

    ජයවේවා බුදු සරණයි

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @SameeraSanjana-el4sd
    @SameeraSanjana-el4sd 2 หลายเดือนก่อน

    👌👌👌👌👌

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 ปีที่แล้ว +1

    සුපිරිම . ජයවේවා ...

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 2 หลายเดือนก่อน

    God supuri gehillakthamai math asama .mamata thawth dirga ausawadiwewa

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @kaluarachchisuppa1249
    @kaluarachchisuppa1249 2 ปีที่แล้ว +1

    තියරියටම වාදනය කරනව තාත්තා...

    • @manaramtv
      @manaramtv  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

    Taruwan saranae
    Godak hadawatata dananawa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-cw5vs8bl7l
    @user-cw5vs8bl7l ปีที่แล้ว

    Thruwan saranai ththe.....

  • @manjula-we3ji
    @manjula-we3ji 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤😊

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      ස්තූතියි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      ස්තූතියි

  • @balakongsmx1049
    @balakongsmx1049 ปีที่แล้ว

    awankawama patta waddek

  • @lasithlaksidu8202
    @lasithlaksidu8202 2 หลายเดือนก่อน

    මේ වගේ ඩොල්කියෙ ඔරිජිනල් හැහිල්ල ගහනවා කියන්නෙ කියන්න වචන නෑ තරුන කාලෙ කොහොම ගහන්න ඇතිද..අනික කිය කිය😯

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .අපරාදේ මේ දක්ශතාවයෙන් කොයිතරම් වැඩ ගන්න පුලුවන්ද

  • @goyumaravinda5696
    @goyumaravinda5696 3 หลายเดือนก่อน +1

    සුපිරි

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @user-zp4rm7jy9s
    @user-zp4rm7jy9s 15 วันที่ผ่านมา

    Budu saraneeeee taaateee

    • @manaramtv
      @manaramtv  14 วันที่ผ่านมา

      බුදුසරණයි

  • @kasunmadusanka9045
    @kasunmadusanka9045 2 ปีที่แล้ว

    ❤❤❤ kiyanna wachana naaa...suba ma suba anagathayak wewaaa ❤❤❤❤

  • @RuwanSiripremathilaka
    @RuwanSiripremathilaka 5 วันที่ผ่านมา

    Maru.a.para.para.mame

    • @manaramtv
      @manaramtv  2 วันที่ผ่านมา

      ස්තූතියි

  • @JanakaKumara-ez7yh
    @JanakaKumara-ez7yh 2 หลายเดือนก่อน

    පට්ට යකෝ

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 3 หลายเดือนก่อน +1

    taruwan saranai harima lassanai

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      Theruwan saranai

  • @SonaliPramudika
    @SonaliPramudika 7 หลายเดือนก่อน +2

    🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🇱🇰🇱🇰👍👍

  • @hemanthapredep1505
    @hemanthapredep1505 28 วันที่ผ่านมา

    supiri

    • @manaramtv
      @manaramtv  27 วันที่ผ่านมา

      ස්තූතියි

  • @VishwaGihan-br5ns
    @VishwaGihan-br5ns 2 หลายเดือนก่อน

    Ape game gamma ❤

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @DimuthuLakmal-il7bw
    @DimuthuLakmal-il7bw 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-me7kh4dv9o
    @user-me7kh4dv9o 3 หลายเดือนก่อน

    Teruwana saranai oyata

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      Thank you

  • @maleeshadeshan6311
    @maleeshadeshan6311 2 หลายเดือนก่อน

    ❤😍

  • @gunadasaswggunadasa7255
    @gunadasaswggunadasa7255 2 หลายเดือนก่อน +2

    සින්දු දෙකම ලස්සනයි.වැඩියෙන්ම ලස්සන සල් සපුන සින්දුව .එකේ බීට් එක මරු

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      මෙන්න තව සිංදු සෙටෙකක්
      th-cam.com/video/DK2TPQJy5-I/w-d-xo.htmlsi=Y0NtVXrKiw6vmR-o

  • @gdineth3906
    @gdineth3906 ปีที่แล้ว

    Pattai emantha mame

  • @wimalsusantha4545
    @wimalsusantha4545 3 หลายเดือนก่อน +1

    ❤❤❤ super

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      Thanks

  • @m.s.wijesinhe8078
    @m.s.wijesinhe8078 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt 2 หลายเดือนก่อน

    බුදු සරණයි

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน +1

      බුර්

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @LakmalDasanayaka-il5sk
    @LakmalDasanayaka-il5sk 2 หลายเดือนก่อน

    Me wage dewal digatama danna

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      ඔන්න තව සිංදු සෙටෙකක්
      th-cam.com/video/DK2TPQJy5-I/w-d-xo.htmlsi=Y0NtVXrKiw6vmR-o

  • @nethunsuyama2965
    @nethunsuyama2965 2 หลายเดือนก่อน

    Super !!!you have very high talent for play DOLKI!!!

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      මෙන්න තව එකක්
      th-cam.com/video/s4XOd9Gbcyk/w-d-xo.htmlsi=DmCvHXzM8xHQtxzC

  • @chandanakh9476
    @chandanakh9476 2 หลายเดือนก่อน

    එළ එළ මචන්😮😮

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      Thanks

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 2 หลายเดือนก่อน

    Super

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน +1

      Thanks

  • @jayarathnakatapoluge6
    @jayarathnakatapoluge6 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @bhagyawijerathna6882
    @bhagyawijerathna6882 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nithyavirangi3998
    @nithyavirangi3998 ปีที่แล้ว +1

    Supiri

  • @osanthabuddhika8070
    @osanthabuddhika8070 2 หลายเดือนก่อน

    බුදුසරණයි මෙන්න ගායක යෝ

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මචං

  • @AiranganiPushpalatha
    @AiranganiPushpalatha 2 หลายเดือนก่อน

    Supreei

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      Thanks

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 2 หลายเดือนก่อน

    ලස්සනයි බුදුසරනයි මාමේ

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      ස්තූතියි

  • @ravishkasaurangi3883
    @ravishkasaurangi3883 2 หลายเดือนก่อน

    💗😊🌠

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน

    Theruwan saranai harima lassanai ❤❤❤❤❤❤🙏🙏🙏👌👌👌👏👏👏👏👏🇦🇪🇱🇰l love you ❤❤❤❤❤

    • @manaramtv
      @manaramtv  6 หลายเดือนก่อน

      Thanks ❤️

  • @user-fk2xc3kk5w
    @user-fk2xc3kk5w 8 วันที่ผ่านมา

    Great

    • @manaramtv
      @manaramtv  6 วันที่ผ่านมา

      Thanks

  • @RathnasiriGamage-yt2xo
    @RathnasiriGamage-yt2xo 10 หลายเดือนก่อน

    Jayawews.

  • @dammikadammika-xj9qw
    @dammikadammika-xj9qw 21 วันที่ผ่านมา

    ඩෝල්කිය අඩවනවා

    • @manaramtv
      @manaramtv  18 วันที่ผ่านมา

      ස්තූතියි

  • @laveendralaveendra9241
    @laveendralaveendra9241 3 หลายเดือนก่อน

    Lassanai Budu saranai, Salsapuna patta gahilla

    • @manaramtv
      @manaramtv  2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @user-xh7xk9sh1r
    @user-xh7xk9sh1r 3 หลายเดือนก่อน

    ජය වේවා..🙏🙏🙏

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      ජය වේවා ඔබටත්

  • @viriduudara6997
    @viriduudara6997 2 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @manaramtv
      @manaramtv  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @wijayarathnaherath6549
    @wijayarathnaherath6549 3 หลายเดือนก่อน

    Sal sapuna. Geetayata. Dolkiya
    Harima. Apuruwata wadanaya
    Karanawa jayawewa. !!!!!

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      ස්තූතියි

  • @priyanthalakmal1586
    @priyanthalakmal1586 21 วันที่ผ่านมา

    Lassani👍

    • @manaramtv
      @manaramtv  18 วันที่ผ่านมา

      Thanks

  • @dilankajayaminda99
    @dilankajayaminda99 3 หลายเดือนก่อน

    balandama ona video akak supuri mama kenek niyaeta sllam karanawa balanda asa hitena videowak dapu kenatat thenks

    • @manaramtv
      @manaramtv  3 หลายเดือนก่อน

      Thanks