Great inspiring personality ! An asset to the nation. Lovely human. May almighty strengthen your path and give you the greatest success in both the worlds.
He is best for a présidentielle candidate...He has all knowledge, Business, international, people, Mgt. Etc...Better than 225.. I hope one day he will go for this.... ❤🎉
@@SGLEADS මෝඩය “I agree that there was an error of judgement when I see it on TV replays now,” Kumar Dharmasena, who was umpiring the final with South Africa's Marais Erasmus, said. Published : Jul 21, 2019 15:40 IST TEAM SPORTSTAR
අපේ කාලයේ තවත් එක් විරයෙක් (උනන්දුවා )තාමත් උනන්දුවෙන් වැඩ ඔබ තුමාගේ සුවද අපේ ලොක්කා මෙිි රටෙිිදි මට පෙන්වනනවා මෙන්න උබගේ රටෙිි හදන දෙයක් එයා මෙි රටෙිි ප්‍රකෝටිපති රටෙිි නමගිය කෙනෙක් ආඩම්බරයි මටත් ගොඩක් ආදරෙයි ❤❤❤❤
Koheda oya inna rata ?
ජීවිතේට මැච් එකක් අතහැරියෙ නැති ක්‍රීඩකයෙක්. අපේ කාලේ හිටිය හොදම උනන්දුවා.. ආඩම්බරයි!
සත්තකින්ම. පුදුම උනන්දුවක්, අපි වාසනාවන්ත උනා ඒ ක්‍රීඩා විලාශය දැක ගන්න.
කවදාවත් අන්තිම බෝලේ වෙනකම් ගෙම අත ඇරපු නැති, අපේ කාලයේ වීරයා 👍👍👍
නාකි පගයා
@@Tharukadesilva1උඹේ මහ එකාද.😂
ලංකාවට වැරදුනේ අදටත් වයසයි කියලා හොද දක්ශ ක්‍රීඩකයන් පැත්තකට දැම්මා .සනත් ,උපුල් තරංග,උපුල් චන්දන,ධර්මසේන,දිල්ශාන් ,තිසර,අසේල ,අජන්ත .
දිල්හාර,වාස්,මාලිංග,චන්දිමාල්,කුලසේකර
sanath 🙄🧐💀
@@Eltewu7168 සනත් අයියගෙන් උනත් තව වැඩ ගන්න තිබුනා.ඒත් අයින් වෙන තැනට වැඩ කලා හිටපු තේරීම් කමිටුව ,කුලසේකර කියන්නෙ කවුද කියලා දන්නේ නැති අමු ගවයෝ තේරිම් කමිටුවේ හිටියේ සහ ඉන්නෙ
Sanath athi wena selsn kra
@@bawanthaamajith7286ow yako thun parakma retire wela awe😂😂😂
දර්මසේන මහත්මයාට, මීරිගම ධර්ම ආයතනයේ කියලාදෙනවා හිතේ ඇති වේදනාව අතහරින අයුරැ . ඔබ තුමා අපේ රටේ හොද තරගකරුවෙක්.
ජය වේවා . යහපතක්ම වේවා .
අදටත් හිතන්නේ තමන්ගේ රටේ එවුන් ගැන,,ආදරෙයි කුමාර අය්යේ ❤️❤️❤️,
උනන්දුවා. Love you ❤❤❤
මේ අය තමයි ක්‍රිකට් ගැහූවේ .... දැන් ඉන්නේ ක්‍රිකට් වලින් ආතල් ගන්න ලොන්තො සෙට් එකක්..😂😂
දැන් මේගොල්ලො අතෙනුත් ගහනව😊
ධර්මේ අයියා වැඩසටහන් පටන් ගන්න කලින් -මල්ලි අරකනම් අහන්න එපා 😂
මෙන්න ඇත්තම වැඩිඩො
ඔය කියන සනාගෙ අවුට් එක ලකුනු 98 දි දුන්නෙ ඒ කාලෙ තිබුන හොදම තීරනයක් කියල තමා හැමෝම කීවේ අපරාදෙ සනා හොදට ඉන්දියාවට නෙලාගෙන ආව ඒත් කමක් නැ එදා කන්ඩම්බිත් හොදට bat කලා mathews විකට් 6ක් ගත්තා .සනාගෙ රෙකෝඩ් එකක් අලුත් කරන්න තිබ්බා වයස්ගතම ශතකය විදිහට.
Eka mchn uda wadinne out ne eka
Ammo....ow ow...api dakka noka hitiya hati .avuru ganakata kalin ..dabulle a kale culture club eke abarapu hati ..😀
jayasuriya thama olderstma player centuryak gahapu. Langadi UAE ekek gehuwa. neththm Jayasuriya tamai Oldest player who takes century.
උනන්දුවා❤
Great Personality ❤🔥
Legend of Sri Lanka Cricket ❤️
World No 1 Umpire ❤️😎
Best wishes for Upcoming Brand !❤️❤️
තාමත් මතකයි ජයසූරිය කාලෙකට පස්සෙ සීයක් ගහන්න ලං වෙලා ඉද්දි මෙයාගෙ මුල් කාලෙ 99දි out එක දුන්න අව්ට් නැති එකකට 😢
Tit for tat
Ow out ne eka
මම ආසම ක්‍රීඩකයා.ඔබට සුභ පැතුම්.
Great inspiring personality ! An asset to the nation. Lovely human. May almighty strengthen your path and give you the greatest success in both the worlds.
Really Proud of you Kuma Ayya, a great asset to Sri Lanka. Super Entrepreneur
Solid team mate, real fighter and a true Sri Lankan legend! Unanduwa!
Great conversation
නාලන්දා wa ❤
All the best...
වටිනා මිනිස්සු නොමියන මිනිස්සු ❤❤
A great example for Sri Lankan cricket, kumara Dharamasena. UNANDUWA. GREAT PERSON. BLESS YOU AND YOUR FAMILY.
Sir ❤
මචන් ඪර්මෙ අලුතින් වීඩියෝ එකක් ඩ්‍රොප් කරන්නෙ කවද්ද?
Super personality ❤❤❤ super video 🎉🎉🎉🎉🎉🎉 kuma is best cricketer ❤❤❤❤I wish you 🎉🎉
If it is out that's it you can't regret
අපෙ කාලයේ විරයෙක්..
එකට දැන් පැරදිලා පිටිිටනියෙන් එලියට අවාම ගැහුවද පැරදුනා ද කියලවත් මතක නැ ගහපු උන්ට 😮
Dhdhdjd
දැන් පැරදුනාම
Club🎉
Mn asama චරිතයක් ❤❤
අනේ පුතේ ඔබදායාදයක් අපට
Wow Great Video
A perfum gnna widya api danne.nha..eka gnne kohmda kila kinwada
දකුනෙ එකෙක්❤️
මහින්ද හොරා කොහෙද උතුරෙද
❤️❤️👍👍
Matt ayojanaya kara❤❤ pintanna❤❤
Legends උනන්දුවා ❤️
උපුල් පදිංචි වෙලා ....හිටියේ විජේරාමෙ ගල්හේන පාර,..... 94,..95 ..කාලේ විජේරාම හන්දියේ කඩෙන්. ඉදිආප්ප අරගෙන යනවා හවසට,....තරමක් ආඩමිබරකාර ....අපේ උනන්දුවා,.....
Proud of you ❤
4:44 Kohli ge Prshnya 😊
එදා අරකෙන් දැක්කට පස්සෙ අදමයි දැක්කෙ.
😂
Video call ගන්න හොද පැකේජ් තියෙන්නෙ dialogda mobitelda?😵😅
He is a great person
Ape kale unanduwa.❤
❤🎉
ඉතුරු ටික කාවදාද දාන්නේ?
❤❤❤❤
👍👍👍👍👍👍
❤❤❤❤
1st ❤ comment 😅
❤🇱🇰
Lonthyo waged ape legends la❤️
ammooo ee dawaswala pissuwak ❤❤❤❤❤❤❤
අර වයරල් උන වීඩියෝ එකෙන් පස්සෙ වයිෆ් ශේප් කරගත්තෙ කොහොමද
😂😂😂
යකෝ මාර අම්පයර් කෙනෙක් නේ.. සනත් ජයසූරියට දුන්න අවුට් එක නිවැරදි තීරනයක්ලු... ඒත් ඒ ගැන පසුතැවිලි වෙනවලු.. සනත්ගේ ජාත්‍යන්තර ශතකය ගැන හිතන්න තිබුනලු... ඇත්තටම කුමාර ධර්මසේන අම්පයර් කෙනෙක් වුනේ වෙන අම්පයර්ස්ල නැති නිසාද කියා පැහැදිලි සැකයක් එනවා.. 😀😅
මටත් මතකයි.. E match එක. එදා නම් උනන්දුවාගේ හැමෝම මතක් කළා
Thamange pawathmata yaluwa
Cricket wagema marketing walatath dakshayek ❤
*අර ලීක් එක 😂😂😂😂😂😂😂ඒ ගැනත් අහපන් ලහිරු වා😂😂😂*
Master 🤍
walla patta aaaa
❤
Dharma ayya looks like my P. T sir.... Komahan sir
දකුණෙ❤
මහින්ද ලොකයේ ලොකුම හොරා දකුනෙ නෙවෙයිද
@@NandanaPriya-vw6gb උබ ලෝකෙ ගැන අබ ඇටයක් ව්ත් දන්නෙ නෑ😂😂😂
ඇයි කෝලි ලොක්කෙක්ද.ඌත් අනික් උන් වගේම crickerter කෙනෙක් කිව්වානම්,අන්න ගැම්ම.අපේ උන්මයි අහක යන නරි ලොකු කරන් ඉන්නේ.
ලොක්කෙක් තමයි බං.. ඌගේ නමින් ක්‍රිකට් වාර්තා කීයක්නම් තියනවද..😂 අනික ලංකාවේ ලොන්තයෝ වගේ නෙවෙයි බං කෝලි😂
@@CDIL sirawata❤
Machan dakshayata dakshayata kiyanda oni. ❤
වැඩ්ඩෙක්
Zero Haters
1999,2003 ලෝක කුසලානයෙන් ඔහුව ඉවත් කිරීම හරිම අසාධාරනයක්
Nalanda ekenda athey gahanna puruduwuney kumar aiye.
Original unanduwa
මහත්තම ගති ඇත්තෙක්
දැන් ඉන්න කිඩ්කයක් සියල්ලම මෙය නැරබිය යුතුයි.
අපෙ උනන්දුවා
Mehemaii lahiru Virat kholi Indian playerslaii kiyl amuthuwen ahnn epaa ahnvnm okkom playersl ekaii..Indian un vithrk Neve cricketersl okkom ekaii
ඔබතුමාගේ අවසාන තරගය 2004 පෙබරවාරි. 2005 නොවෙයි
දකුණේ නෙවෙයි bro
Ape thatha okagen shoes ekak illuwa Mata cricket gahanna danna.mu ape thathata kiwa kanvas dekak aragena denna..apith canvas dagena cricket gahuwe issara kiyala..ethakota world cup eka dinala Inna kale..mu aluthin malabe patte geyak hadana kale😢😢
දකුනේ කොල්ලෝ කොයි තරම් දක්ශයිද කී දෙනෙක් බිහි වෙලා තියෙනවද...මේ වගේ..😊😊😊❤❤❤.
මහින්ද රාජපක්ෂ කියන ලෝක හොරා වයබද
@@NandanaPriya-vw6gb මම ලිවේ ක්‍රිඩයන් පිලිබදව පමනයි.ලංකාවේ පාර්ලිමෙන්තුවෙ ඉන්න තක්කඩි සම්බන්දව නෙවි.
@@NandanaPriya-vw6gb uta chande dunne dakunen witharkda danne na 🤣🤣🤣🤣palayn bn yanna
ඔබගේ වර්තමාන පදිංචිය කොහේද? ඔය රුහුනේ කියන උදවිය අති බහුතරයක් හොදින් මුදල් උපයන්නේ රුහුනෙන් පිට ගිහිල්ලා
@@pasindukanishka7504 තොගෙ මූන පොන්නයා 🤣🤣
අඩො මාතර අකුරැස්සෙ👊
ලංකාවේ ක්‍රිකට් වලින් ආසම ක්‍රිඩකයා
Sar no eka danawada
වේලාව මදි කළා.තව කොච්චර දේවල් අහන්න තිබුණාද . විකාර නළු නිළියෝ ආවම නන් විනාඩි 50 ක් විතර තියනවා
Meka part 1 kiyla tibba dakke nadda
Ara wala gana muluth ahuwe natte ay
Supiri porak
Seeta 99kma postive hitna mhnyek
ලහිරු අචංක කෙනෙක් ආඩම්බර නැති චරිතයක් .
Bole atha aralama naha?
Super Personality ❤
Give a like to vote him to be into our SLC Selection Committe. ඔහුට අපගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ඇතුළත් වීමට ඡන්දය දීමට ඔබේ කැමැත්ත දෙන්න.😊
Ekada mu awilla inne🤣😂😂
කුමාර් 😂😂
මේ තමයි 96 උනන්දුවා
He is best for a présidentielle candidate...He has all knowledge, Business, international, people, Mgt. Etc...Better than 225..
I hope one day he will go for this....
❤🎉
England NZ world cup final eke NZ lawa kawe darmaya thamai
ඒ ආලේපන, අපට ගන්න පුලුවන් ගනන්ද ?
වෙනත් රටවල අය ලස්සන වෙනවා.
2019 world cup final එකේ දීපු වැරදි තීන්දුව නිසා එංගලන්තයට ජය ලැබුනෙ ......
මොකක්ද වැරැද්ද කියපන් බලන්න
@@SGLEADS යකෝ ලකුණු 5 ක් සහ බෝලය දීපු එක
@@SGLEADS මෝඩය “I agree that there was an error of judgement when I see it on TV replays now,” Kumar Dharmasena, who was umpiring the final with South Africa's Marais Erasmus, said.
Published : Jul 21, 2019 15:40 IST
TEAM SPORTSTAR
@@SGLEADS මෝ තෝ වගේ උන් මැච් එකේ දින්න පැත්ත බැලුවටමැච් වල කමෙන්ට්‍රි අහන්නෙ පෝස්ට් කමෙන්ට් බලන්නෙ නැති බව අපි දන්නව මෝඩ පකීර්
@@DimuthuMadusanka-cc6eb thoge mole tharama penawa
ලහිරු මචන් උඹෙ රැවුල ඉදිලා
Dan ekaala match paradunama 😂😂
Play boy
Sanage out ekata eda apith darmeta jathiya amathuwa.....😂😂....sanage anthim centuriya miss una....😢
Sanath ge out eka out ne bole uda wedi, muu besikaya out dunna eda indala muu mata penna be besikaya 😡
ආ මේ අර පුංචි බැට් කොටයක් එලියට දාපු අයිය නේද