මී මැස්සෝ සමපෝෂ කනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 144

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 4 วันที่ผ่านมา

    වටිනාම පැහැදිලි කිරීමක්
    ගොඩාක් ස්තුතියි!👍👍

  • @vidathamulatiyana4355
    @vidathamulatiyana4355 4 ปีที่แล้ว +6

    අපේ බිඟු සම්පත රැකගැනීමට ඔබ දරන වෙහෙස අති විශිෂ්ටයි කවිඳු මහත්මයාණනි. සුබ පැතුම්!.......

  • @w.m.pradeepkumara2406
    @w.m.pradeepkumara2406 4 ปีที่แล้ว +5

    මේ වගේ දේවල් කියා දුන්නට හුගාක් ස්තුතියි...... හුගක් වැදගත් විඩියෝ එකක්...

  • @samanthamandalawatta727
    @samanthamandalawatta727 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට නොදන්නා ගොඩක් දේ ගැන දැනුවත් වුනා

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +4

    හරි වටිනා විඩියෝ එකක් අය්‍යේ පරිස්සමෙන් ඉන්න

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 ปีที่แล้ว +1

      Thankz malli

    • @sadaruwanbandara231
      @sadaruwanbandara231 4 ปีที่แล้ว

      @@naturebeehoneycompanysrila2508 අය්ය කට්ටි බෙදුවාම පරන රජින එකකනෙ බෙදන්නේ එත්කොට අනිත් කට්ටිය රජින පෙරමොන්ස් නැතුව ක්‍රියා කර්න්නේ මල් පනි ගේන්නෙ කොහොමද

  • @kasunbandara1666
    @kasunbandara1666 4 ปีที่แล้ว +6

    Bro.... වැඩේනම් සුපිරි.මටනම් හිතුනේ ලෝකෙම මී මැස්සෝ නැතිඋනත් ලoකාවේ ඉතුරුවෙයි කියලයි.
    සුභපැතුම් සහෝදරයා.
    පුළුවනිනම් අපටත් "රහස" කියන්න...👌

    • @dammikachithrasoma293
      @dammikachithrasoma293 2 ปีที่แล้ว

      මෙිවා ,මුදලට,ගන්නේ,කොහෙද

  • @mothernature3783
    @mothernature3783 4 ปีที่แล้ว +5

    Wasanawata ipaduna kollek❤️mee masi palanaya karana anith awun Serama moda harak.aiya witharai me samaja sewaya karanne❤️🙏🙏❤️

  • @amalwickramasinghe4533
    @amalwickramasinghe4533 4 ปีที่แล้ว +6

    ස්තුතියි...... හුගක් වැදගත් විඩියෝ එකක් ඊළඟ එකත් ඉක්මනින් කරන්න

  • @rohanaksk5385
    @rohanaksk5385 3 ปีที่แล้ว +1

    Good job. Best of luck with

  • @samanwijesingha1212
    @samanwijesingha1212 4 ปีที่แล้ว +3

    ඔබට ස්තුතියි

  • @meniksenanayaka755
    @meniksenanayaka755 4 ปีที่แล้ว +2

    Gochara shaka laba ganna thenak kiyanna puluwandam?

  • @darknight9617
    @darknight9617 4 ปีที่แล้ว +2

    Thank you very much for your advice.

  • @sampathsanjeewa5644
    @sampathsanjeewa5644 3 ปีที่แล้ว +1

    Godak watina wadasatahanak obata godak sthuti

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 4 ปีที่แล้ว +2

    Mahathmaya, apita his pani wada sanrakshanaya karana widiya vidio ekak dennako.. dan rabur kalapaye aheni kalaya. ruber kslapaye mi masi palana gowi mahathwarunta wadagsth wewi...

  • @phoneoptions4960
    @phoneoptions4960 4 ปีที่แล้ว +1

    Congratulations Rivindu Malli great job and good luck brother.

  • @dumindalakmal6844
    @dumindalakmal6844 4 ปีที่แล้ว +2

    Thank you...

  • @diksanbandara2226
    @diksanbandara2226 9 หลายเดือนก่อน

    good job ❤❤❤

  • @ranidababyclock2844
    @ranidababyclock2844 3 ปีที่แล้ว

    niyama wada stanak good

  • @kmpbandarabandara5732
    @kmpbandarabandara5732 4 ปีที่แล้ว +1

    Oyalage rahas paraga adesakaya ganne kohomada. Koheda thiyenne

  • @maduwa-5876
    @maduwa-5876 4 ปีที่แล้ว +10

    වීඩියෝ එක හුගක් වටිනව.හුගක් වැදගත්.නේච බී පොලන් සීක්‍රට් ලබා ගන්නෙ කොහොමද.ගෙන්නගන්න පුලුවන්ද

  • @yasiruyasirusachi7853
    @yasiruyasirusachi7853 4 ปีที่แล้ว +1

    Good video thnks aiya api ma witer min akha labaganna kohomada

  • @isharamadhuwanthi5102
    @isharamadhuwanthi5102 2 ปีที่แล้ว

    Mi masi palanaya patan ganna mi massanwa kushri karmen ganna puluwan da

  • @surangasampath1607
    @surangasampath1607 3 ปีที่แล้ว +1

    Supiriy

  • @UdithaWeerasinghe-h1f
    @UdithaWeerasinghe-h1f 5 หลายเดือนก่อน

    Oya dewal kohenda ganna puluwan

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว

    Athiwisistai.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @l.gaminiweerakkody5733
    @l.gaminiweerakkody5733 3 ปีที่แล้ว +1

    Karunakara mada bottle eke thiyenne monawada kiyala kiyanna

  • @AsDHuinv
    @AsDHuinv 4 ปีที่แล้ว +2

    Nice

  • @ruwankaduwela5150
    @ruwankaduwela5150 4 ปีที่แล้ว +1

    Thank you.. kohomada mata pollen secret eka ganna puluwan ?

  • @thusharaindika2883
    @thusharaindika2883 3 ปีที่แล้ว +1

    අයියේ මේ විඩියෝ අංක කරලා දාන්න බලන කට්ටියට පිලිවේලට බලන්න පුලුවන් (අලුතින් ඒකතුවේන කට්ටියට)බුදුසරණයි ජයවේවා

  • @roshanasanka6088
    @roshanasanka6088 9 หลายเดือนก่อน

    Owa kohenda ganna thiyenne

  • @78Erandi
    @78Erandi 4 ปีที่แล้ว +2

    I also want this nature bee pollen secret for one colony ...how to get it?

  • @subashithwickramasinghe8821
    @subashithwickramasinghe8821 4 ปีที่แล้ว +1

    Nature pollen secret eka danaganne kohomada

  • @gimalshanthadewa1537
    @gimalshanthadewa1537 2 ปีที่แล้ว

    Thank you very much. I gained great knowledge. I lost all my colonies from viral disease

  • @sudeemafernando1138
    @sudeemafernando1138 2 ปีที่แล้ว

    Thank you

  • @mageshwaranmathanlal6370
    @mageshwaranmathanlal6370 4 ปีที่แล้ว +1

    Aiya koheda bee box gnna puluwn? Bee's ekkama box gnna thanak thiyanawada please help me

  • @THE__B_E_E
    @THE__B_E_E 4 ปีที่แล้ว +4

    👍👍

  • @hemanthakapila9727
    @hemanthakapila9727 4 ปีที่แล้ว +1

    Vtamin c b walata amatharawa monada damme sir

  • @chathurangabandula7378
    @chathurangabandula7378 3 ปีที่แล้ว

    Netherlands b kiyanne monada ganna tiyanne koheda

  • @LahiruPradip
    @LahiruPradip 3 ปีที่แล้ว

    kohenda owa ganna thiyenne.

  • @manujamethsith
    @manujamethsith 3 ปีที่แล้ว

    Nature bee polen secret eka kohenda ganne

  • @AmilaWickramasinghesenanayake
    @AmilaWickramasinghesenanayake 11 หลายเดือนก่อน

    Colom secret ම්ලදී ගන්න පුලුවන් ද

  • @ishanrashmika6760
    @ishanrashmika6760 4 ปีที่แล้ว +1

    Aiye oyalage kampaniyth samaga apta sambanda venda berida,upakarana adiya oba ayathanaya sathuva vikinimata thibeda?

  • @upulweerasingha1146
    @upulweerasingha1146 2 ปีที่แล้ว

    nature bee kohmada hoya ganne anithva farmarcy aken gatthahaaki. nature bee thamai gataluva

  • @sksbandara1278
    @sksbandara1278 2 ปีที่แล้ว

    Mema wadasatahana Dan nadda

  • @lalithmahaname434
    @lalithmahaname434 ปีที่แล้ว

    මටත් මී මැසි පෙට්ටියක් මීමැසි පෙට්ටියක් හදාගන්ඩ ආසයි

  • @sisirakunarapiris5841
    @sisirakunarapiris5841 3 ปีที่แล้ว +1

    Mamath pudama asawak thiyenwa Me masi palanyata, asawata karanna

  • @ravinduperera8314
    @ravinduperera8314 4 ปีที่แล้ว +1

    Kohenda gannee ara oyala withark dannee eka

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 4 หลายเดือนก่อน

    මහත්ම මට කියනවද නේච බී කියන්නෙ මොනවද කොහින්ද ගන්න තියෙන්නෙ

  • @prabhathfernando6025
    @prabhathfernando6025 หลายเดือนก่อน

    මී මැස්සාට,,සත්ව ප්‍රෝටීන් ජීරනය කල හැකිද,,,,?????

  • @samithaliyanage4009
    @samithaliyanage4009 4 ปีที่แล้ว

    Pollan secret Ganne kohomada?

  • @ruwanwijesundara50
    @ruwanwijesundara50 3 ปีที่แล้ว

    Neture bee pollen secret ek gnn thiyenne kohend

  • @srieashnka7384
    @srieashnka7384 2 ปีที่แล้ว

    neture bee පරාග අාදේශකය හදාගන්නේ කොහොමද

  • @pathumsrinath2242
    @pathumsrinath2242 4 ปีที่แล้ว

    Pollen secret kohomada ganne

  • @Silent_Music20
    @Silent_Music20 2 ปีที่แล้ว

    Ayye api kohomada OK ganne

  • @nilankamanoj5151
    @nilankamanoj5151 3 ปีที่แล้ว +1

    පාරාග ආදෙශකය මිල ගනන් පුළුවන් ද...

  • @ruwanwijesundara50
    @ruwanwijesundara50 4 ปีที่แล้ว +1

    රහස් ආහාර වට්ටෝරුව සොයා ගන්නේ කොහොමද

  • @පුරවැසිපුවත්
    @පුරවැසිපුවත් 2 ปีที่แล้ว

    නේචබී පෝටීනය ගන්නේ කොහොමද

  • @renukasamanmali5171
    @renukasamanmali5171 4 ปีที่แล้ว +2

    කොහෙන්ද මේ lab වල හදන එන්සයිම හා ප්‍රෝටීන ගන්න පුලුවන්?

  • @erandanawarathna5391
    @erandanawarathna5391 ปีที่แล้ว

    මේ ප්‍රෝටීන් ගන්නේ කොහොමද

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 4 ปีที่แล้ว +2

    Mahathmaya, mi masi janapada poshanaya sadaha, samaposha thalapaya laba dima, department eka recament karanawa neda.. habay thibboth eyala eka aharayata gannawa.. mama me wana witath samaposha thalapaya sathiyakata warak thiyenawa..

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 8 หลายเดือนก่อน

  • @supunrukmal3375
    @supunrukmal3375 2 ปีที่แล้ว

    කොහොමද මේ රහස් වට්ටෝරුව ගෙන්නගන්නෙ.

  • @plchitrasena5313
    @plchitrasena5313 3 ปีที่แล้ว +2

    Listen
    List. Eka evnna

  • @samanwijesingha1212
    @samanwijesingha1212 4 ปีที่แล้ว +1

    මීමැසි පාලන උපකරන ගන්නෙ කොහෙන්ද මම කැමතිම වැඩක් මෙි

  • @ndk-999
    @ndk-999 ปีที่แล้ว

    මම ගමන් මැසි පොදියක් මීට දවස් දෙකකට කලින් පෙට්ටිගත කරා.මේ දවස් දෙක ඇතුලත මී මැස්සො 60/70 ක් වගේ නිකන් මත් ගතියකින් වගේ පියාබගන්න බැරුව පෙට්ටියෙන් එලියට එනව.සමහරු ඇදල දානව එලියට.ඊට පස්සෙ බිමට වැටුන අය ටික වෙලාවකින් මැරෙනව.මේකට හේතුව මොකද්ද

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට, මට දැනට මී මැසි ජනපදයක් තියනවා.මී මැස්සන්ට අමතර කෑම දෙන නේචර් B විටමින් එක ලබාගන්නේ කොහෙන්ද මම මාතර දික්වැල්ලේ.

  • @dilshangayashri7501
    @dilshangayashri7501 4 ปีที่แล้ว +5

    අයියේ nature bee polan secret පැකට් කොහෙන්ද ගන්න ඕනි

  • @anjanamadara9545
    @anjanamadara9545 4 ปีที่แล้ว

    Kohenda me pollon secret ganne?

  • @sisirakunarapiris5841
    @sisirakunarapiris5841 3 ปีที่แล้ว

    Me masi pettiyak kiyada

  • @umayangaphone4296
    @umayangaphone4296 ปีที่แล้ว

    ජනාවාසයක් මිලදී ගන්න පුලුවන්ද?

  • @l.gaminiweerakkody5733
    @l.gaminiweerakkody5733 3 ปีที่แล้ว

    .mada bothale thibbe monawada kiyala kiuwe na neda

  • @prabatheranda956
    @prabatheranda956 ปีที่แล้ว

    කළයක ඉන්න මීමැස්සන්ට කෑම දෙන්නෙ කොහොමද මහත්මයා .

  • @shapeadvertising990
    @shapeadvertising990 3 ปีที่แล้ว +1

    බෙහෙත ගන්න පුළුවන් ද

  • @thushanasanka9607
    @thushanasanka9607 3 ปีที่แล้ว +2

    රහස් බේත ගෙන්න ගන්න පුලුවන්ද. Details plz....

  • @shyamakariyawasm3762
    @shyamakariyawasm3762 2 ปีที่แล้ว

    බිත්තර වැනි සත්ව ප්‍රෝටීනයක් මී මැස්සන් ට දිරවිය හැකි ද?

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  2 ปีที่แล้ว

      බිත්තර ප්‍රොටීන මී මැස්සන්ට ජීර්නය කර හැකි අතර අත්‍යාවශ්‍ය මේද අම්ල ද සපයයි. සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා ආසාදන වලක්වා ගැනීමට අලුත් බිත්තර නිරතුරුවම ලබාගන්න.

  • @නිශාන්
    @නිශාන් 4 ปีที่แล้ว +1

    මි පැනි වෙනුවට සිනි පැනි යොදාගෙන සාර්ථක වෙයිද ?

  • @Madusanka..
    @Madusanka.. 2 ปีที่แล้ว

    සක්කර හකුරු කෝමද මී මැස්සොන්ට දෙන්නේ

  • @සන්සකු
    @සන්සකු 2 ปีที่แล้ว

    මල්ලි මම ගමන් පොඩියක් අල්ලගන්න පෙට්ටියකට දැම්මා දැනට දවස් දෙකක් වෙනවා රතු සීනි පැණි තිබ්බට කමක් නැද්ද මී මැස්සෝ එළියට ඇවිල්ලා දඟල දඟල බිමට වැටෙනවා සමහර සත්තු මැරෙනවා හේතුව මොකද්ද ස්තුතියි

    • @thisalkanchana4438
      @thisalkanchana4438 2 ปีที่แล้ว

      ලග පාත තව මීයකින් ඇවිත් උන්ට attack කරනව පෙට්ටිය ඇතුලට දෙන්න

  • @Hitraveleurope
    @Hitraveleurope 4 ปีที่แล้ว +2

    Kuhakayek wenne apa bn..dene de hariyata kiyala diyan...secret monatda...ubage janapada witharak safe unama atida....????

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 ปีที่แล้ว +3

      Thank you very much for your valuable comment Mr.Thushan .

    • @denuwanbalasuriya7934
      @denuwanbalasuriya7934 4 ปีที่แล้ว +6

      රිවිඳුට මී මැසි පාලනය ගැන ඉගෙනගන්නට හදාරන්නට කොච්චර කල් යන්නට ඇත්ද? කී පාරක් මීමැසි ප්‍රහාර වලට ලක්වෙන්නට ඇතිද? කී සැරයක් වැරදිලා පාඩු විඳ දරා ගන්නට ඇත ද? ඒ හැම කැපකිරීමක් ම කරලා හොයාගත්ත දේවල් වලින් අලුත් නිෂ්පාදනයක් හැදුවම ඒක නිකන් කියල දෙන්න කියලා ඉල්ලන්න එපා. එයා එයාගේ හැකියාව දැනුම යොදාගෙන හොයාගත්ත නිෂ්පාදනය ව්‍යවසායකයෙක් විදියට වෙළඳපලට යොමු කරලා තියෙන නිසා ඒ නිෂ්පාදනය එයාගෙන් මිලදී ගෙන අත් හදා බලන්න. එයා දැනටත් කියලා දෙන දේවල් වල තියෙන දේවල් වලින් ඉගෙනගෙන ඔයත් ඉස්සරහට යන්න බලන්න. මේ රටේ කිසිම කෙනෙක් අපිට ණය නැහැ. අපි හැම තිස්සෙම අනිත් අය මත යැපෙන්න ගියොත් අපිට අපේම දෙයක් ගොඩනඟා ගන්න බැරි වෙනවා. රිවිඳුටත් එයාගේ නිෂ්පාදනය සමඟ ඉදිරියට යන්න අපිත් උදවු කරමු එයාගේ product එක අත් හදා බලලා. තුෂාන්ට මම බනිනවා කියලා හිතන්න එපා. ඔයාටයි අපිටයි දෙගොල්ලන්ටම හැදෙන්න පුළුවන් දෙයක් පෙන්නලා දුන්නා විතරයි. හිත රිදුනා නම් සමාවෙන්න ඕන.

    • @Hitraveleurope
      @Hitraveleurope 4 ปีที่แล้ว +1

      Ela ela bro....sry kiyanna deyak na..oya kiyana akat attta itin..

  • @rusarahansana7628
    @rusarahansana7628 2 ปีที่แล้ว +1

    Me mimessoge ege mekko age punchi saththu innavane

  • @Silent_Music20
    @Silent_Music20 2 ปีที่แล้ว

    Anith bothale thiyenne monawada

  • @bssomasiri815
    @bssomasiri815 4 ปีที่แล้ว +1

    කොහෙන්ද මේ ලැබ් එකේ හදන එන්සයිම ගන්නෙ

  • @dushmanthapriyashantha7620
    @dushmanthapriyashantha7620 3 ปีที่แล้ว

    එන්සයිම wala nama mokadda ...kohomada hada ganne...

  • @mithunjayana
    @mithunjayana ปีที่แล้ว

    No

  • @NaleenDilruksha
    @NaleenDilruksha 3 ปีที่แล้ว +1

    ඔබේ මෙහය අති . ඔබේ රහස් බෙහෙත අපටත් මිලදී ගත හැකිද? හැකිනම් ලොකු දෙයක්.

  • @EduTips-ls7ql
    @EduTips-ls7ql 4 ปีที่แล้ว +1

    අර රහස අපිට කියන් නැද්ද

    • @sadaruwanbandara231
      @sadaruwanbandara231 4 ปีที่แล้ว +1

      ඒක නම් සත්‍යයක්

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 ปีที่แล้ว +2

      Cal me 0717675061

    • @EduTips-ls7ql
      @EduTips-ls7ql 4 ปีที่แล้ว

      @@naturebeehoneycompanysrila2508 mma call kara aiye. ara rajina marunu janapade rajinakwa hada ganne kohomd kiyala ahuwe mma tamai

  • @Tv-rf5ry
    @Tv-rf5ry 4 ปีที่แล้ว +1

    Video digai kohomada nam balanna amarui ketiyen pehediwa kiyanna

  • @ishandinushka3479
    @ishandinushka3479 2 ปีที่แล้ว

    හෙල්මටයක් අතුලෙ මී මැස්සන් ඉන්නව දන ගොඩක් කල් මටත් පෙට්ටියකට දාලා දෙන්න පුලුවන්ද මැස්සන් හදන්න අසයි එත් උන් විදිනවනෙ

  • @naturebeehoneycompanysrila2508
    @naturebeehoneycompanysrila2508  3 ปีที่แล้ว

    0768547453 chathusha
    Nature Bee 🐝