කොටි මරා දැමූ මල්ලිගෙ මිනියවත් අපි දැක්කෙ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 280

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 3 ปีที่แล้ว +20

    හිටපු ගුවන් හමුදාපති තුමනි ඔබට දීර්ඝායුෂ .ඔබගේ පුතණුවන් ද අනාගතයේදී ගුවන් හමුදා හමුදාපති වීමට සුභ පැතුම් .

  • @dimuthuchathuranga3631
    @dimuthuchathuranga3631 3 ปีที่แล้ว +24

    තනියම යුද්ද කරා කිය කිය කෑගහන්නේ නැති මහත්මා ගතිය උපරිම තියන මහත්මයෙක්..නිහඩ වීරයෙක්

  • @chalinduwickramaarachchi6877
    @chalinduwickramaarachchi6877 3 ปีที่แล้ว +96

    මෙන්න නියම වීරයෝ. ගරු කරපන් රටට ණය නැති මිනිස්සු 🌹🌹😍😍😍

    • @ceyloncraft4743
      @ceyloncraft4743 3 ปีที่แล้ว +1

      Pakaya uba baiyek neda

    • @chalinduwickramaarachchi6877
      @chalinduwickramaarachchi6877 3 ปีที่แล้ว +4

      ඈ යකෝ දැන් බයිය කියන්න හේතු කාරණා මොනාද බන්? මටනම් පේන්නෙ උබ බයිසන් කෙනෙක් වගෙ😂😂😂

    • @sanjeewapriyanath8912
      @sanjeewapriyanath8912 3 ปีที่แล้ว +5

      @@ceyloncraft4743 umba 3%porak neda. උපතින්ම අනුන්ට irisiya karana eke thamai umbalage hati

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +3

      @@ceyloncraft4743 රටට ණය නැති විරුවන්ගෙ පැත්තෙ ඉන්නෙ බයියො කියල නේද ඔය වහෙන්ඔරෝ කියල තියෙන්නෙ. තැන්කිව් අපි වගේ බයියන්ට දීපු ගෞරවයට.

    • @freetimemusic9359
      @freetimemusic9359 3 ปีที่แล้ว

      Aluthen patangaththe yalu puluwanm apitath sahayogayak denna loku udawwak

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +68

    මෙතුමටත් මෙතුමාගෙ පවුලේ අයටත් බුදු සරණයි ජාතියේ විරයෝ ...❤️💪🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      How are you sir nice to see in youtoub.
      God bless you sir 🛩🛩🛩🇬🇧🇬🇧

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 2 ปีที่แล้ว

      @@susilayupala2959 🙏🙏🌹🌹❤️

  • @eluzaisilva
    @eluzaisilva 3 ปีที่แล้ว +24

    ඒක් දිනක කටුනායක දී මෙතුමාගේ පියාණන් මට මුණගැසුණා බොහොම පියමනාම පුද්ගලයෙක්.හොද දෙශපාලන දර්ශණයක් තිබුනා.

  • @gishanchamara7056
    @gishanchamara7056 3 ปีที่แล้ว +47

    ආදරෙයි සර්...දැකපු සුපිරිම නිළධාරියෙක් ඔබ තුමා🙏 .ඔබ තුමා යටතේ රාජකාරී කීරීමට හැකිවීමද මා ලැබු භාග්‍යයක් 🙏🙏🙏හඳවතේ නායකයෙක් සර් ඔබතුමා....❤️❤️❤️ ජිරං ජයතු සර් ❤️❤️❤️

  • @rajikahewage477
    @rajikahewage477 3 ปีที่แล้ว +39

    රටට දැයට නය නැති වීරෝධාර ගුවන් නියමු නායකත්වය !!!ආඩම්බරයි !!!!ජය වේවා !!! 🙏 🙏 🙏 🙏 ❤❤❤❤

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +53

    ජාතියේ ආඩම්බරකාර ගුවන් නියමු නිළධාරීන්..❤️

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +7

    රත්තරන් රණවිරුවෙක් ,ඒ වගේම හරිම නිහතමානී ප්‍රිය මනාපයි ඔබතුමා හදවතේ උත්තමාචාරය

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +35

    Officer and the gentleman. From the very beginning of his Air Force life he was a very humble down to earth person. I am proud to get to know him when I was a airman of the SLAF. Lalith 🇱🇰 🇺🇸

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +22

    මාගේ ගෞරවය ඔබතුමාට හරේන්ද්‍ර ඔබතුමා හැමදාමත් වටිනා කතා බහක් ගේනවා තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏

  • @StepsCounters
    @StepsCounters 3 ปีที่แล้ว +39

    රටට ආදරේ විරුවෙක් සහ රටට ආදරේ මාද්‍යවේදියෙක් ❤️

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +25

    ඊලාම් යුද ඉතිහාසයේ නිහඩ කේසර සිංහයා 👊👊👊🦁🦁🦁☠☠☠ මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 3 ปีที่แล้ว +7

    හොඳ ඉවසීමක් තියන හොඳ පුද්ගලයෙක් . ගරු කරනවා ඔබතුමාට 🙏🙏🙏🙏

  • @dushart6420
    @dushart6420 3 ปีที่แล้ว +3

    මෙන්න අපේ කාලේ අපේ නියමම විරුවෝ ❤😘දීර්ගායු වේවා ඔබ තුමාට ❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +27

    ජයවේවා.
    දැයට දායාද කළ
    ලංකා මාතාවගේ අපූරු පුතෙක්.
    👍👍👍👍👍👍👍

  • @sheeladias7685
    @sheeladias7685 3 ปีที่แล้ว +5

    විරුවණනි ඔබ‍ට අපේ ආචාරය, අපි ණය ගැතියි

  • @slsailing8811
    @slsailing8811 3 ปีที่แล้ว +54

    පව්ල් පාලනය නරක නෑ හැමවෙලේම. මේක හොඳම උදාහරණයක්.🙏🙏🙏

    • @lakmalilakmali9694
      @lakmalilakmali9694 3 ปีที่แล้ว

      හැමෝටම ඒක තේරෙන්නෑ දිල්ෂාන්

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +1

    නොමියන මිනිසුන් . ජයවේවා . වැඩි වැඩියෙන් ලැබේවා... ඔබ සියලු දෙනාටම.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +31

    අතිවිශිස්ට කතිකාවතක් අනර්ගයි 👍👌👍🌹💚

    • @hmdigitalmethsuthuwili
      @hmdigitalmethsuthuwili 3 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාම. හදවතින්ම ❤️

  • @kanchanaveerasooriya5930
    @kanchanaveerasooriya5930 3 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට පරණ හැමදේම අමතක මේ වගේ කාලයක ඉතාම හොඳ program එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadeetv4652
    @sadeetv4652 3 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි අයියා ආදරෙයි දපු ගමන් බලන් හිටපු අය කෝ 👍

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +3

    මේ තරම් සංවේදී විදියට රට බේරගන්න ඉන්න වීරයන්ටත් අත්දැකීම් අත්කර දීපු ත්‍රස්තවාදය අවසන් කරල දීපු මේ උතුම් රට පරගැති බටහිරගැති දේශපාලුවන්ගෙන් බේරාගැනීමත් රටේ මහජනතාවගේ වගකීමක් වගේම අනාගත දරුවන්ටත් මේව ඉගැන්විය යුතුයි
    බුදු සරණයි
    දීර්ඝයුශ ලැබේවා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +5

    මේ වගේ මහත්වරු රටට දැයට ගොඩක් වටිනවා , හරිම ආඩම්බරයි , තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏,,!! හරේන්ද්‍ර මහත්මයාටත් බොහෝම ස්තුතියි ,👌🙏, ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක්

  • @zrafi4237
    @zrafi4237 3 ปีที่แล้ว +3

    Well-done sir....!
    Thanks n may God bless u!

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 3 ปีที่แล้ว +9

    රටට නයනැති,
    ගරැ නායක ත්වය
    වැඩි ය රගන් නැති ව
    තම සේවය 100%ම රට වෙනුවෙන් දී
    දැන්
    නිහඬ චරිත යක් ලේස ...

  • @chathurangakasun9608
    @chathurangakasun9608 3 ปีที่แล้ว +6

    ඔබ තුමා යටතේ සේවය කිරීමට ලැබීම මා ලද බාග්‍යක්.🙏

  • @anushikashayamalee2458
    @anushikashayamalee2458 3 ปีที่แล้ว +7

    Bhoma hoda වැඩසටහනක් harindra.ඔයාට තවත් ශක්තිය ,ධෛර්යය ලැබේවා me wage වැඩසටහන් ඉදිරිපත් කරන්න .

  • @kingsailor
    @kingsailor 3 ปีที่แล้ว +8

    වැදගත් මනුස්සයෙක්

  • @wasanathaekanayake5691
    @wasanathaekanayake5691 3 ปีที่แล้ว +10

    බුදුසරණයි sir

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 ปีที่แล้ว +7

    Good conversation 😀
    Well done Commander, sorry for the loss of your beloved brother.

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว +1

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +14

    Wish you all the best God bless you and all.

  • @anomarankoth2199
    @anomarankoth2199 3 ปีที่แล้ว +2

    ❤❤❤budu saranai sar obatumata...harindra obatath thanks...budu saranai

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +2

    ඔබතුමා යටතේ ගුවන් භටයෙකු ලෙස සේවය කරන්න ලැබීම ගැන හරිම ආඩම්බරයක් දැනෙන්නෙ ....

  • @ashokabandara2833
    @ashokabandara2833 3 ปีที่แล้ว +29

    රණවිරුවන් දිවි පුදා රැකගත් ලංකාව ,කෑලිවලට විකීනීම,රණවිරුවන්ට කරන ලොකුම අපහාසයයි.

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว +1

      Very sad 😭 massage sir. Never forget shirantha gunathilaka. God bless you. 🛩🛩🛩🛩

  • @harshapriyantha6920
    @harshapriyantha6920 3 ปีที่แล้ว +3

    The way he takes Very humble person. God bless you

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +2

    🇱🇰🌷🙏🏾🇱🇰🌷🙏🏾🇱🇰🌷🙏🏾🇱🇰🌷🙏🏾🇱🇰🌷🙏🏾🇱🇰🙏🏾ආඩම්බරය අතර දුකක් එනවා ගුවන් හමුදාපතිතුමනී සොහොයුරා නැතිවීම
    අපට ඡීවිතේට අමතට නොවන කලය
    30 වසර
    මෙය අමතක වෙන අයන් ඉන්නවා
    තෙරුවන් සරණයි වීරවරයානනී හවතීන්ම ආචාර කරනවා🙏🏾❤
    🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾
    ස්තූතියි හරේන්ද්‍ර ජයලාල් මැතීතුමනී
    ඔබතුමාට හදවතීන්ම ආදරේයී
    අවෂ තැනට සුදුසු දේ කරනවා ආදරෙයී සෑමදා සම්මාබුදු සරණයී
    ❤🌷🌹❤🌷🌹❤🌷🌹❤🌷🌹❤🌷🌹❤🌷

  • @renukaschneider1185
    @renukaschneider1185 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 ปีที่แล้ว +1

    සියලු රණවිරුවන්ට බුදු සරණයි ...

  • @kumarranaweera2222
    @kumarranaweera2222 3 ปีที่แล้ว +1

    You absolutely deserved all the accolades that you received during your career. An unsung here of our time. God bless you.

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว +2

    කියන්න වචන නැහැ නියමයි වැඩසටහන.. ජයවේවා

  • @lakshandesilva5165
    @lakshandesilva5165 3 ปีที่แล้ว +6

    Thank You for educating us . Congratulations sir 🇱🇰

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 ปีที่แล้ว +4

    පුතා අනිවාර්යෙන්ම හමුදාපති වියයුතුය, දරුනු යුද්ධය පැවති සමයේ දරුවාවහමුදාවට බදවාලූ නිර්භීත පියෙක්,නියම සිංහයෝ.ඇතමුන් රටෙනුත් පැනගියා, උන්ව වහල්ලු ජනාධිපතිත් කලානම් මේ නිර්භීත දරුවාට අයිතියක් තියෙනවා ගුවන් හමුදාපති
    වීමට.

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 3 ปีที่แล้ว +9

    Respect u sir, God bless u

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි !! දෙදෙනාටම....

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ❤️❤️

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +29

    රටට ණය නැති විරුවන්

  • @pravferna4481
    @pravferna4481 3 ปีที่แล้ว +21

    මෙතුමා වගේම මෙතුමාගේ භාර්‍යාවත් හරිම නිහතමානී ..

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +11

    ආචාරය 🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @damsithbenjamin6571
    @damsithbenjamin6571 3 ปีที่แล้ว +8

    Respect You Uncle Roshan! ❤️

  • @saboormarikkar2652
    @saboormarikkar2652 3 ปีที่แล้ว +2

    Congratulations Roshan Sir! I am one of your School friend from Clapenburge

  • @ckmusic2837
    @ckmusic2837 3 ปีที่แล้ว +1

    Thank you for your service sir🙏

  • @dilhanijayamini674
    @dilhanijayamini674 2 ปีที่แล้ว

    මෙතුමා ඇතුළු ගුවන් නාවික යුද හාමුදා සියලුම ව්රැන්වන්ට ඔවුන් මෑනි වරුන්ට පියවරුන්ට බිරිදැවරුන් අපි සදා නයගැතියි

  • @shashikate
    @shashikate 3 ปีที่แล้ว +2

    නියම වීරවරයෙක්.නියම නායකයෙක්.

  • @icm999production8
    @icm999production8 3 ปีที่แล้ว +6

    නියම වීරයෝ

  • @srilankalovechannel80
    @srilankalovechannel80 3 ปีที่แล้ว +6

    Sri Lanka very proud sir

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 ปีที่แล้ว +3

    There are true national heros.Sri Lankans should respect and look after these people.

  • @videocollage5715
    @videocollage5715 3 ปีที่แล้ว +3

    💪💪💪💪 දැයේ ශක්තිය

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +34

    මේ තමයි අපේ රටේ ජාතික වි්රයො.... අපේ රටට හදවතින් අාදරය කරපු විරැවො....

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +9

    Respect sir 🙏🙏🙏

  • @sl3141
    @sl3141 3 ปีที่แล้ว +11

    Respect sir♥️♥️♥️♥️💪💪💪💪💪🙏🙏🙏🙏

  • @tyronesilva4331
    @tyronesilva4331 3 ปีที่แล้ว +7

    💐god bless you💐

  • @nishan375
    @nishan375 3 ปีที่แล้ว +23

    මගේ ගෞරවය.

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 3 ปีที่แล้ว

    Action eka darunui.hitha sisilai.....
    🌹
    🌹
    🌹 ? Yes
    We salute
    You

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 3 ปีที่แล้ว +5

    great family

  • @udayabandara7194
    @udayabandara7194 3 ปีที่แล้ว +1

    Mama sir laga hitapu Nursing officer.methuma nihathamani quality commander kenek. God bless!!!! Sir..

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 3 ปีที่แล้ว +6

    Budu saranai 🌹🌹🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿

  • @susanthafernando6383
    @susanthafernando6383 3 ปีที่แล้ว +19

    Come on St Peters...proud of you 😎👌👍👍

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +3

    සර් 🙏❤🔥

  • @ajithpriyantha9776
    @ajithpriyantha9776 3 ปีที่แล้ว

    Harendara sar tanks

  • @zoonezoone4853
    @zoonezoone4853 3 ปีที่แล้ว +3

    Cheeran jayathu. Theruwan saranai. 🙏🙏🙏🙏👏👏👏

  • @nawendramihiran7360
    @nawendramihiran7360 3 ปีที่แล้ว +4

    Kiyanna vachana nee fattaa❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulajprasanga5866
    @dulajprasanga5866 3 ปีที่แล้ว +1

    Obata Saha siyaluma apage rana wiruwanta sada apa naya gathi.bohoma pin apata inna ratak ithuru karala dunnata ❤️❤️❤️🙏🙏🙏

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 3 ปีที่แล้ว +8

    නියම සිංහල බෞද්ධ මිනිස්සු උන්නු රත්තරන් රටක් ලංකාව ☸️❤️🙏❤️☸️

  • @sudesilva7386
    @sudesilva7386 3 ปีที่แล้ว +2

    Salute to a Great Gentleman

  • @mariondilani348
    @mariondilani348 3 ปีที่แล้ว +7

    Respect sir ❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +6

    Respect sir..

  • @threeshaperera6194
    @threeshaperera6194 3 ปีที่แล้ว +1

    Aththamay....niyama weerayo... hareema nihathamaanie.... ugath..wedagath minissu..me wage aya godaak innawa nam sri lankawa koitharam lassanada??? Sundarada??? Lak meeniyoth sathutu wenawa aniwaryenma...God bless you all forever..🙏🙏

  • @SADDA_Diary
    @SADDA_Diary 3 ปีที่แล้ว +11

    We all Respect Roshan Gunathilaka sir❤️❤️❤️

  • @nelmalichandima2192
    @nelmalichandima2192 3 ปีที่แล้ว +1

    Budu saranai seyalu denatama

  • @christianvoice8174
    @christianvoice8174 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ඔබ තුමාට..

  • @virangaatukorala3558
    @virangaatukorala3558 3 ปีที่แล้ว +5

    Well done 👍🏼

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว +6

    Respect u sir

  • @YashHere42
    @YashHere42 3 ปีที่แล้ว +15

    නියම වීරයෙක්

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    ❤️❤️❤️ බුදුසරණයි

  • @thiramunidezoysa7312
    @thiramunidezoysa7312 3 ปีที่แล้ว +2

    Great hero of Sri lanka

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว

    Thank u Mr.harindra.budusaranai

  • @DadallageNuwan123
    @DadallageNuwan123 3 ปีที่แล้ว +5

    Respect sir and harendra sir ...nice video

  • @sarfarazmarikar4700
    @sarfarazmarikar4700 3 ปีที่แล้ว +2

    Excellent conversation

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +16

    අපේ Scl එකේ අපිට ආඩම්බරයක් ❤️ රටටම ආඩම්බරයක් ❤️

    • @lankatimelapse
      @lankatimelapse 3 ปีที่แล้ว +2

      Ado sirawata mn hituweth eeka

  • @nandanissanka2666
    @nandanissanka2666 3 ปีที่แล้ว +6

    One of the best was in the air force

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +2

    🇱🇰Ratata Aadambarayak,AdahannawatinaCharitha wedagath SanwaadayakObathumata Apage Utthamacharaya💐❤️ Harendra malli Obage daksathawaya Agayami Swarnawahiniye Hitiyata wada den oba janathawa athara Innawa thawath diunuwata Apage Aasirwadaya Jayawewa ☸️☸️☸️Theruwan Saranai(JaffnaSunil)

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +2

    බුදුසරනයි..එවගේ..රට..බෙිරා..ගන්..අය..ඉද්දි..කොහේවන්..නැනි..වුන්රට..විකුනන්..වුගේ..පවුල්පිටින්..කන්නවා..මෙි..දේපලට..දේවි..පිහිටයි..👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว

      whoever you peolle who blame rsjapakses are very unfai sinhalese people r have personal anger jelousy against united family . insult present ptime minister and president. These officers cant save srilanka if ptesident mahinda rajapaksha did like chabdrika premsdasa like traitor presidents stopped forces from continuing war. Time to time. stopped forces with orderes from above and peace talkswith l.t.t e when army is winning. listning to norway englamd america who wanted l.t.t e to win. . And if gotabhsya did not plan sarayh fonseka had no power to go to war .or navy commandrer or air force commandrr all are under president mahinda and defense secretary gotabhaya.were leadkrs now insulting for selling country it was first done by ranil wickramasinghe. Chabdrika and r.premsdsa who kept war to keep power and stole ftom central bank people tax money ewith l.t t e surpporter ravi karunanayake finance minister main thief. and r.premadsa robved and clised corporation at lesst it is not worth saving country with people like you and others who scold rajapakses for acts they are not guilty whatvr.ptemadsa ,ranil chabdrika did an d people under 70 years of age no nothing a
      Bout horror period started from 1978 to 2005 listned fabticated storys of chandrika ,sirisena ranils yahapalana made false accusation, repeating like parrots misleading others .digging again grave to sinhalese future genaration to live under muslim or tamil president and destroy buddha dhamma sangha. Taking side of sajiths traitor set j.v.p nagananda likefalse actors. must form other new system with leading proffesionals to take overbr from present president .let him do work after controlling coronar.no country in world progressed with coronar killing million last year.. After changing party system new pattern sajith s partuy u.n.p j.v.p naganabda s.l.f.p pohottuwa presebt partys should be
      cancelled old set of politicions from 1980 tys lshould retire national politics majority sinhalese buddhists leadership with christian tamil muslim all together proffesional national politics should come.. group of leadeds shoulfnbe
      Selected . People come forward to join that move inder educated good monks advice only but no monks should do politics in public only advise
      .
      should be formed .people should refuse to vote not vote forany of present partys in 2025

  • @priyanigajanayke9801
    @priyanigajanayke9801 3 ปีที่แล้ว +1

    Proud of you SIR

  • @nirosimagamage7937
    @nirosimagamage7937 3 ปีที่แล้ว +4

    Aka attha💖💖💖💖

  • @xage7064
    @xage7064 3 ปีที่แล้ว

    Apagi rata rakadun
    Api wenuwen dayaen samu gat
    Aetumata sada nayagati
    Aewagima anit sohoyoura Saha
    Ohugi putanuwantat niduk nirogiwa derga ausha
    Prtana karanawa dodak satutui
    Jayawewa hama dama hoda
    Dae karana mr harenda mallitat godak estuti
    Pin 🙏🙏🙏🙏🌹🌹🌹🌹♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sandun8259
    @sandun8259 3 ปีที่แล้ว +18

    Admiral of The Fleet වත් ඕන.

    • @KavinduHandapangoda
      @KavinduHandapangoda 3 ปีที่แล้ว +3

      Admiral of The Fleet කියන්නේ නාවික හමුදාවේ ඉහලම තනතුර. ගුවන් හමුදාවේ ඉහලම තනතුර Marshal of the Air Force. රොෂාන් ගුණතිලක මහතා දැනටමත් Marshal of the Air Force නිලය දරනවා. මේක යුද්ධ හමුදාවේ Field Marshal ධූරයට සමානයි..

    • @sandun8259
      @sandun8259 3 ปีที่แล้ว +4

      @@KavinduHandapangoda ඒක තමා මන් අදහස් කලේ. Admiral of the fleet වසන්ත කරන්නාගොඩ මහතා සමගත් මෙවන් සාකච්ඡාවක් පැවැත්විය යුතුයි.

  • @lakshmikwt1161
    @lakshmikwt1161 3 ปีที่แล้ว +7

    Me thama ape rate sampatha.harindra aiye man vedeyo eka balanna kilin man like karanawa.mokada oyage wadasatahan aratama adarshayak.