Trip Eka
Trip Eka
  • 331
  • 1 366 775
වාන් දානකොට බලන්න ලස්සන වගේම ප්‍රචන්ඩ ජලාශ ටික | රජ මාවත | Trip එක
රන්දෙනිගල රන්ටැඹේ වික්ටෝරියා මිණිපේ අමුන මේ ජලාශ ටික වාන් දානකොට භයානකයි වගේම හරි ප්‍රචන්ඩයි.. #tripeka #travelvlog #ranndenigala
มุมมอง: 1 027

วีดีโอ

නැගෙනහිර කෙලවර කියන්නෙ ලංකාවෙ ලස්සනම පැත්තක් වෙනම සංස්කෘතියක් | Trip එක
มุมมอง 1.9K9 ชั่วโมงที่ผ่านมา
සංගමන් කන්ද තුඩුව කියන්නෙත් යන්නම ඕන ලස්සනම පැත්තක්.. #tripeka #apegama #travelvlog
මහසෝන් දේවාලයක් දැක්කෙ පලවෙනි පාරට | anuradhapura last episode | අපේ ගම |Trip එක
มุมมอง 20K14 ชั่วโมงที่ผ่านมา
රිටිගලට අධිපති මහසෝන් දේවාලය. ලංකාවෙ ප්‍රථම සහ එකම මහසෝන් දේවාලය... #tripeka #apegama #ritigala
රිටිගල පාමුල කිරිගස් වැව කියන්නෙ සුන්දරම මිනිස්සු ඉන්න ගමක් | anuradhapura episode 7 | Trip එක
มุมมอง 3.8K19 ชั่วโมงที่ผ่านมา
ලස්සන කදු පාමුලක පිහිටලා තියෙන සුන්දරම ගමේ පොඩි උන් ටික එක්ක රවුමක් දැම්මා #tripeka #apegama #ritigala
ගල් වලින් හදපු ලෝකෙ දිගම පෙත් මග තියෙන්නෙ අපේ රටේ | රිටිගල | Anuradhapura Episode6 | අපේ ගම |Trip එක
มุมมอง 3.4Kวันที่ผ่านมา
මුලු කන්දෙම ගල් නිර්මාණ සහිත යක්ෂ ගෝත්‍රිකයන්ගේ කාලය දක්වා ඉතිහාසයකට හිමිකම් කියන රිටිගල කන්ද කියන්නෙ ලංකා ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හිමිවන තැනක්. වියළි කලාපීය කන්දක් උනත් ශීත කාලගුණයක් තියෙන මේ කන්ද ලංකාවෙ මනුස්සයෙක් විදියට යන්නම ඕන තැනක්.. #tripeka #apegama #ritigala
ලෝකෙටම එකයි මෙහෙම පිළිමයක් , ලංකාවෙ කී දෙනාද මේ විහාරය ගැන දන්නෙ | Anuradhapura | අපේ ගම | Trip එක
มุมมอง 22Kวันที่ผ่านมา
රැස් වෙහෙර,අවුකන පිළිමය නිර්මාණය වෙන්නෙ මේ රැස් වෙහෙරෙ පිළිමයෙහි අභාශය අරගෙන බව ඔබ දැන සිටියාද. ලංකාවේ ඉපැරැණි ම විහාර වලින් එකක් වන රැස් වෙහෙරෙහි ගල් ලෙන තුල ඇති සැතපෙන පිළිමය ලොවටම ඇති එකම පිළිමය ලෙස සදහන් කරයි. #tripeka #apegama #anuradhapura
කඩුව ගාන්න පාවිච්චි කරපු ගල කොහොමද | Anuradhapura Episode 4 | අපේ ගම | Trip එක
มุมมอง 5K14 วันที่ผ่านมา
දුටුගැමුණු රජතුමා එලාර සමග පලමුව යුධ වැදුනු ස්තානය.. විජිතපුර #tripeka #apegama #anuradhapura
විස්තරය දැනගෙන බැලුවාම අවුකන පිළිමය විශ්මිත නිර්මාණයක් | අනුරාධපුර Episode 3 | අපේ ගම | Trip එක
มุมมอง 87214 วันที่ผ่านมา
ඇත්තටම කිව්වොත් පන විතරයි නැත්තෙ. හරි හැටි අවුකන පිළිමය දැකලා තියෙනවද ??. විස්තරය හරියට දැනගෙන බැලුවොත් ඒකෙ තියෙන විශ්මය තේරෙයි.. #tripeka #apegama #anuradhapura
ගල් විතරක් පාවිච්චි කරලා හදපු පාලං | Anuradhapura Episode 2 | අපේ ගම | Trip එක
มุมมอง 78414 วันที่ผ่านมา
අවුරුදු දාස් ගානක් ගියත් නොනැසී පවතින හිතාගන්න බැරි තරම් විශ්මිත නිර්මාණ කරපු ජාතියක් තමයි අපේ රටේ මිනිස්සු. මේ ඒකට හොඳම උදාහරණයක් .. #tripeka #apegama #anuradhapura
අනුරාධපුර ගියොත් මෙතෙන්ට නොයා එන්න එපා | Anuradhapura Episode 1 | අපේ ගම | Trip එක
มุมมอง 88721 วันที่ผ่านมา
මේ පාර අපේ ගම වෙන්නෙ අනුරාධපුර ය ... ඉතින් ලෑස්ති වෙන්න ලස්සනම වීඩියෝ ටිකක්බලන්න. #tripeka #apegama #anuradhapura
හන්තානෙ හාමුදුරුවො දමිළ දරුවන් වෙනුවෙන් හදපු ලස්සනම ඉස්කෝලේ | Rookwood වතුයාය | Trip එක
มุมมอง 1.7K21 วันที่ผ่านมา
ලස්සනම ලොකේශන් එකක තියෙන ඉස්කෝලෙ. ඒකට අඩු වෙලා තිබ්බ උසස්පෙළ පන්තිකාමරයක් හන්තානෙ හාමුදුරුවන්ගෙන් හම්බුන්නා ඒ අහිංසක දෙමල දරුවො ටිකට #tripeka #travelvlog #apegama
හැංගිලා තියෙන ලස්සනම ලෝකාන්තය | Rookwood | Trip එක
มุมมอง 4.4K21 วันที่ผ่านมา
නුවර එළියටත් උඩින් තියෙන ලස්සනම ලෝකාන්තය. බලන්න යන්නම ඕන තැනක්... #tripeka #travelvlog #rookwood
බෝගොඩින් හල්බෙට | Trip එක
มุมมอง 661หลายเดือนก่อน
යන්නම ඔඉන තැන්... #tripeka #travelvlog #apegama
බදුල්ලෙ කතරගම දේවාලයයි වෙළඳ සංකීර්ණයයි | Trip එක
มุมมอง 1.2Kหลายเดือนก่อน
සමහර තැන් මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙනවට කැමති නැති හේතුව අදටත් හිතාගන්න බෑ.. #tripeka #travelvlog #apegama
මුලු බදුල්ලටම පේන බුදු පිළිමෙයි බදුලු ඔයයි | Badulla | Trip එක
มุมมอง 833หลายเดือนก่อน
මුලු බදුල්ලම පේන තැනට ගියා. හරිම ලස්සන තැනක්. #tripeka #travelvlog #apegama
මිහින්තලේ බලන්නම ඕන ගොඩාක් අයට මග ඇරෙන තැන් ටික | Mihinthalaya | Trip එක
มุมมอง 6Kหลายเดือนก่อน
මිහින්තලේ බලන්නම ඕන ගොඩාක් අයට මග ඇරෙන තැන් ටික | Mihinthalaya | Trip එක
වැව් තුන්සීයක් පෝෂණය කරන මහකනදරාව | Mahakanadarawa | Trip එක
มุมมอง 750หลายเดือนก่อน
වැව් තුන්සීයක් පෝෂණය කරන මහකනදරාව | Mahakanadarawa | Trip එක
මුතියංගනය රජ මහා විහාරය | Trip එක
มุมมอง 554หลายเดือนก่อน
මුතියංගනය රජ මහා විහාරය | Trip එක
ස්ප්‍රීං වැලි වල ලස්සනම ස්වාභාවික නාන තටාකය | Black pool | Trip එක
มุมมอง 925หลายเดือนก่อน
ස්ප්‍රීං වැලි වල ලස්සනම ස්වාභාවික නාන තටාකය | Black pool | Trip එක
වතුරට යටඋන පරණ තෙල්දෙනිය නගරය හොයාගෙන ගියා | Trip එක
มุมมอง 1.3K2 หลายเดือนก่อน
වතුරට යටඋන පරණ තෙල්දෙනිය නගරය හොයාගෙන ගියා | Trip එක
බලන බලන පැත්තෙ කපල්ස් ඉන්න පෙම්වතුන්ගේ පාරාදීසය | Belwood | Trip එක
มุมมอง 4.3K2 หลายเดือนก่อน
බලන බලන පැත්තෙ කපල්ස් ඉන්න පෙම්වතුන්ගේ පාරාදීසය | Belwood | Trip එක
නුවර ගියොත් මේ පාරෙ නොගිහින්නම් එන්න එපා.. 😯💯 | ලංකාවෙ තියෙන ලස්සනම පාරක් | Trip එක
มุมมอง 1K2 หลายเดือนก่อน
නුවර ගියොත් මේ පාරෙ නොගිහින්නම් එන්න එපා.. 😯💯 | ලංකාවෙ තියෙන ලස්සනම පාරක් | Trip එක
අංශක 360° view එකක් තියෙන විනාඩි විස්සෙන් නගින්න පුලුවන් ලස්සනම කන්ද | Trip එක
มุมมอง 5922 หลายเดือนก่อน
අංශක 360° view එකක් තියෙන විනාඩි විස්සෙන් නගින්න පුලුවන් ලස්සනම කන්ද | Trip එක
අරිසිමලේ අසිරිමත් පින්කමට අපිත් ගියා | Trip එක
มุมมอง 1.2K2 หลายเดือนก่อน
අරිසිමලේ අසිරිමත් පින්කමට අපිත් ගියා | Trip එක
රුක්වුඩ් වතුයායෙ රවුමක් දාමුද | Trip එක
มุมมอง 9832 หลายเดือนก่อน
රුක්වුඩ් වතුයායෙ රවුමක් දාමුද | Trip එක
රුක්වුඩ් වත්තෙ කන්ද උඩම තියෙන ලස්සනම ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා | Trip එක
มุมมอง 2.8K2 หลายเดือนก่อน
රුක්වුඩ් වත්තෙ කන්ද උඩම තියෙන ලස්සනම ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා | Trip එක
මොනරාගල සීතල කන්ද වටේ රවුමක් | Trip එක
มุมมอง 1.5K2 หลายเดือนก่อน
මොනරාගල සීතල කන්ද වටේ රවුමක් | Trip එක
ගමේ රූකඩ | Trip එක
มุมมอง 3712 หลายเดือนก่อน
ගමේ රූකඩ | Trip එක
කැලයක් මැද්දෙ තියෙන ලස්සනම වැවක් | සුගලා දේවියගේ වැව | Trip එක
มุมมอง 1.7K3 หลายเดือนก่อน
කැලයක් මැද්දෙ තියෙන ලස්සනම වැවක් | සුගලා දේවියගේ වැව | Trip එක
ඒ තරම් ලස්සන එහෙම තැනක් දැක්කෙ ජීව්තේ පලවෙනි වතාවට..😯😯😯 | Panama |Elephant Rock |Trip එක
มุมมอง 1.8K3 หลายเดือนก่อน
ඒ තරම් ලස්සන එහෙම තැනක් දැක්කෙ ජීව්තේ පලවෙනි වතාවට..😯😯😯 | Panama |Elephant Rock |Trip එක

ความคิดเห็น

  • @TravelWithRaviSl
    @TravelWithRaviSl 16 นาทีที่ผ่านมา

    දෝණිව පරිස්සන් කරගන්න

  • @danushkrisha7314
    @danushkrisha7314 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමෙන් ජය වේවා

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 ชั่วโมงที่ผ่านมา

    Aurudu76k monada kale ahanawa❤❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p ชั่วโมงที่ผ่านมา

    Watina video ekkak, hodai, Budusaranai

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 3 ชั่วโมงที่ผ่านมา

    සීට් බෙල්ට්ස් දාගෙන පරිස්සමෙන් යන්න.

  • @Family.Srilanka
    @Family.Srilanka 3 ชั่วโมงที่ผ่านมา

    Wow, Like this

  • @asidisimanay
    @asidisimanay 3 ชั่วโมงที่ผ่านมา

    Hii😮

  • @talahitiyalaal3442
    @talahitiyalaal3442 3 ชั่วโมงที่ผ่านมา

    😢😂😂😂😂😂

    • @tripeka7
      @tripeka7 3 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️

  • @CBEye
    @CBEye 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් අත්දැකීම් ගත්තු තැන්. රන්දෙනිගල, රන්ටැඹේ, වික්ටෝරියා, මිණිපේ අවුරුදු 7 1/2ක්

    • @tripeka7
      @tripeka7 3 ชั่วโมงที่ผ่านมา

      හොඳම අද්දැකීම් ඇති එහෙනම්..👌❤❤

  • @PemasiriThennakoon
    @PemasiriThennakoon 4 ชั่วโมงที่ผ่านมา

    Marama lassanay pissu thamay malli.rantembedi nangi bayawela neda hitiye. Mona de kelath paressamen......jayawewa. ..

    • @tripeka7
      @tripeka7 3 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma ...❤️❤jaya wewa..💖💖

  • @tharushicool8661
    @tharushicool8661 4 ชั่วโมงที่ผ่านมา

    Oya dennatath godak pin me than godak aya danna Aththatama Mamath Dakke Me video Eken

    • @tripeka7
      @tripeka7 3 ชั่วโมงที่ผ่านมา

      Bohoma sthuthi..❤️❤🙏

  • @kavinduanjana7055
    @kavinduanjana7055 4 ชั่วโมงที่ผ่านมา

    එත්තටම ගිහින් නේ හරිම ලස්සනයි

    • @tripeka7
      @tripeka7 3 ชั่วโมงที่ผ่านมา

      ❤️❤🙏

  • @nuwanshirantha450
    @nuwanshirantha450 5 ชั่วโมงที่ผ่านมา

    අහින්සක මිනිස්සුන්න්ගෙ සල්ලිවලට විදින්න හදන්නෙ ,,

    • @tripeka7
      @tripeka7 3 ชั่วโมงที่ผ่านมา

      🥹🥹

  • @mountlankatours3090
    @mountlankatours3090 5 ชั่วโมงที่ผ่านมา

    ඕක ඉතාමත් මෑතක හදපු එකක් . මම 2013 සිට රිටිගල යනවා. මම හිතන්නේ ඕක ව්‍යාපාරික අරමුනු ඉශ්ට කරගැනීමට කරන දෙයක් .

  • @sihinasiththamsiththam2149
    @sihinasiththamsiththam2149 5 ชั่วโมงที่ผ่านมา

    Kohomada meihata yanne

  • @shanaka1534
    @shanaka1534 6 ชั่วโมงที่ผ่านมา

    👍

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 6 ชั่วโมงที่ผ่านมา

    අපේ පැත්තෙත් එන්න හක්වටුනා වැව සිඳූ කතාව ගහපු පන්සල තවත් බලන්න ගොඩක් දේවල් තියෙනවා

    • @MadukaMadu-g3o
      @MadukaMadu-g3o 6 ชั่วโมงที่ผ่านมา

      අපේ ගම කුරුණෑගල පොල්පිතිගම මා එලිය ලස්සන ගමක් අනිවාර්යෙන් එන්න අයියයි නංගි දෙන්නම

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම එන්නම් වෙලාවක..❤❤ නම්බර් එකක් දාලා තියන්න..💖

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 6 ชั่วโมงที่ผ่านมา

    මේවා දකින්න පින තියෙන්න ඕන

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ..❤❤️❤

  • @tharushicool8661
    @tharushicool8661 6 ชั่วโมงที่ผ่านมา

    Godak Watina Vdio Ekak🎉🎉🎉🎉

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      💖❤️🤍

  • @sriyanihemalatha1906
    @sriyanihemalatha1906 6 ชั่วโมงที่ผ่านมา

    👍👍

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @sriyanihemalatha1906
    @sriyanihemalatha1906 6 ชั่วโมงที่ผ่านมา

    👍👍

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      ❤️🤍❤️

  • @isurumihiranga444
    @isurumihiranga444 6 ชั่วโมงที่ผ่านมา

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 6 ชั่วโมงที่ผ่านมา

    කොහෙද මේ

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      රන්දෙනිගල..🤍🤍

  • @salindamadushanka9526
    @salindamadushanka9526 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      💖💖💖

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 7 ชั่วโมงที่ผ่านมา

    Trip එක පසුගිය දවස්වල . 😒😏❤❤

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @pinky5958
    @pinky5958 8 ชั่วโมงที่ผ่านมา

    Parissamin inna lagata yana ekanam dangerous. Budusaranai hamotama. ❤

    • @tripeka7
      @tripeka7 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ... 🤍💖🙏

  • @ravindralal3920
    @ravindralal3920 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤රිටිගල කියන්නේ අපේ සිව් මහ බුදු රජාණන්වහන්සේලා වැඩ සිට් බරණැස රාජධානියේ සතුන් මරා බිලි පූජා පැවැත්වීම සුදුසු ක්‍රියාවක්ද ? 🎉කකුසඳ ,🎉කෝණාගමන ,🎉කාශ්‍යප ,🎉සිදත ගොතම සමණේ , බුදු රජාණන්වහන්සේලා සහ අර්ට්ට ඇමැති තුමා බුදු රජාණන්වහන්සේ ලග පැවිදි වූ ද ,සත්‍ය ,පරම ඇත්ත ජේතවනාරාමය ,බුධ තුඹ සෑය ,බුදු රජාණන්වහන්සේගේ සුගන්ධ කුටි පිහිටි අති උතුම් පූජා නගරය සහ බුද්ධ කාලයේදී බරණැස රාජධානියේ සතුන් බිලි දිම ,මැරීම කවුද අනුමත කරන්නේ ..? අපේ රටේ තවත් විනාශයක් නොවේද ? ත්‍රයි නිකායේ හිමි වරුන්ට ඇයි මේවාට උත්තර නැත්තේ ? ඉන්දියාවේ ජෛන මුනි සාමිලා අදහන නිසාද ? 😎😎😎🤑🤑🤑🤑🤑😎

  • @SamiraSamira-pj9tb
    @SamiraSamira-pj9tb 9 ชั่วโมงที่ผ่านมา

    දේවාලේ නම්බර් එකක් තියනව නම් දෙන්න 🙏

  • @DinuliMethsarani
    @DinuliMethsarani 9 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @ravindralal3920
    @ravindralal3920 9 ชั่วโมงที่ผ่านมา

    ඔය මහසොහොන් දේවාලය තනිකර මුදල් හම්බකිරීමට හදාගත්තු එකක් .ඔතන ඉන්න ඔවුන් කියන්නේ අමූලික බොරු .කොහෙද ලංකාවේ දුටු ගැමුණු කියලා රජෙක් හිටියේ ? පොත් වල පච වට්ටෝරු .සෙල්ලිපි එකක්වත් ලංකාවේ නෑ ..ඔය කියන සියල්ලම මන: කල්පිත කතා .🌚🌚🌚🌚☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️

  • @BandaravelaRathana
    @BandaravelaRathana 9 ชั่วโมงที่ผ่านมา

    කපුවට අයුශ නෑඑච්චර

  • @thilinaasanka5692
    @thilinaasanka5692 10 ชั่วโมงที่ผ่านมา

    Dewale number ekak nadda

  • @RacikaTilak
    @RacikaTilak 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏

  • @NivolaHerath
    @NivolaHerath 12 ชั่วโมงที่ผ่านมา

    දෙයියන්ට බැරි වැඩ මෙයාලා කරනවා ගිඩි ගාලා , හැබැයි ඉතිම් එහෙ මෙහෙ වෙන්න බැ

  • @NavodyaMadhubashanee-t4e
    @NavodyaMadhubashanee-t4e 13 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර උතුම් සත්‍ය බුද්ද දරශ්නයක් තියෙද්දී අවබෝද කරගන්න පිස්සු ද යක්කු ගැන හොය හොයා යන්න 🥲

  • @KalyaniRathnayaka-j5d
    @KalyaniRathnayaka-j5d 13 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai.🙏🙏🙏

  • @channelonephilosophy
    @channelonephilosophy 13 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ ජිවත් වෙන සියලුම ජාතීන්ට දැඩි දඩුවම් ලැබීමට නියමිතය් .... එයට හේතුව බුදුන් පාවාදෙනවා බුද්දාගම අදහන අය ... සත්තු මරන් නැ .. මරණ අයට අනුබල දෙන්නේ නැ කියා අහිංසක සත්තුන් ගේ මස් මාංශ ගිලලා ගිලලා කබරයෝ වෙලා ... මේ ජාති තුනේම බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් .. මුස්ලිම් අයත් සත්තු මරනවා මස් කනවා .... දෙමල අය දෙවියන් පාවාදෙනවා .... සත්තු මරන් කනවා ,, කිතුනුවන් ද දෙවියන් පාවා දෙනවා ආදරය කරුණාව සාමය පතුරුවන්න කිව්වේ ... ඔව්න් මොකද කරන්නේ උනුත් අහිංසක සත්තු මරන් කනවා ... මේ සියලු දෙනාට දැනටමත් දඩුවම් ලැබෙනවා ... මේ පාපින්ට විශ්වය දඩුවම් දෙන්න සුදානම් කරලා තියෙන්නේ .... අවිහිංසාවාදී ජනයාට දෙවින් ගේ පිහිට හිමිය .. මේ අහිංසක සත්තු මරන් කන මේ ජාති තුනටම දඩුවම් ටික ලැබී අපායට යන්න සුදානමින් ඉන්න ...

  • @hirunaravimal4550
    @hirunaravimal4550 14 ชั่วโมงที่ผ่านมา

    කොහෙද මේක තියෙන්නේ 🤔

    • @LakmaliAnuradhika-xo9gg
      @LakmaliAnuradhika-xo9gg 10 ชั่วโมงที่ผ่านมา

      Ritigala ( this is reall place of Ritigala Jayasena)

    • @hirunaravimal4550
      @hirunaravimal4550 10 ชั่วโมงที่ผ่านมา

      @LakmaliAnuradhika-xo9gg thanks❤️

  • @isuruudayakumara9179
    @isuruudayakumara9179 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Laalgunathilaka
    @Laalgunathilaka 22 ชั่วโมงที่ผ่านมา

    kauru monakivath mewage than kiyanna epa deviyene.a ken wenne loku winaseyak .man kiyane eka poddak rherum ganna uthsa karannaaaa.puluwannam vidiyo eka dannma ain karala danna.obe depaleta satthya lokeye jivath wenna pin raswi.meken eya mate therum karanna ba.puluwannam 4n nombere denna .plz ban machan.anika vidiyo eka ain kara kiyala oyala badiginne nane bro.(tawedeyak thami ane ennako yannako balannako kiya kiiya genna ganne one na rattharm .mate kiyanna deyak thiyanwa ban.ado patiya 4n dapan plz theru ganin% &

    • @Laalgunathilaka
      @Laalgunathilaka 22 ชั่วโมงที่ผ่านมา

      Mn dabelata❤❤❤

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 วันที่ผ่านมา

    Ah කන ගමන් කතා කරන්න apa.

  • @OshanNethmika-vo1op
    @OshanNethmika-vo1op วันที่ผ่านมา

    හැබැයි මේම දේකුත් තියෙනව මහසෝන් පිල්ලි කියල හදුන්වව්ව දේවල් ඉස්සර ඇත්තටම තිබිල තියෙනව🤗 ඒත් මන් දන්න තරමින් කෝට්ටෙ යුගයෙන් පස්සෙ එහෙම පිල්ලියක් යන්වන්ට තරම් ශාස්ත්‍රයක් දන්න කෙනෙක් ඉදල නෑ 😐එහෙම දේවල් ලංකාවෙ දැන් නැත්තටම නැතුව ඇති කියල මන් හිතනව ඒ දේවල් අපිට නැති උන එක ලොකු දුකක් මොකද හෙල අපේ දේවල් අපෙ මුතුන් මිත්තන්ගෙ දේවල් අද වෙද්දි අපි අතර නෑ ☹️

    • @NivolaHerath
      @NivolaHerath 12 ชั่วโมงที่ผ่านมา

      මොකද නැත්තෙ ඉන්නවා ඔනි තරම් කොලබ පැත්තෙ මහරගම පැත්තෙ ඉන්නවා සුපිරිම පොරවල් මිනිහට කියලමයි වැඩේ දෙන්නෙ

    • @OshanNethmika-vo1op
      @OshanNethmika-vo1op 9 ชั่วโมงที่ผ่านมา

      @NivolaHerath kohomada kiyanne ehema karana eva harimai kiyala

    • @wijayawijaya-md8tb
      @wijayawijaya-md8tb 58 นาทีที่ผ่านมา

      ​​@@NivolaHerathKauda inne ehema aya? Wisthara kiyannako

  • @gowithdinesh
    @gowithdinesh วันที่ผ่านมา

    11:59 අඩෝ උගෙ බාප්පලද මචං 😂

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    Dekho gam maar Diya ka udaharan mein Sonia Gandhi

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    To mahasamund Yahan per aana murabba good morning couple periodic amrapali Kapoor ke naya photo purana geet Vasundhara Aurangabad ki Raju ki aaram karo hamesha Muni Raju ki Anand

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    To mahasamund Yahan per aana murabba good morning couple periodic amrapali Kapoor ke naya photo purana geet Vasundhara Aurangabad ki Raju ki aaram karo hamesha Muni Raju ki Anand

  • @ShanSilva-hr1xb
    @ShanSilva-hr1xb วันที่ผ่านมา

    Taniya ko to borrow care Nepal

  • @HLakmal-mf9wt
    @HLakmal-mf9wt วันที่ผ่านมา

    Meka boru kiyanne dewaleta aurudu 4 lu a unata lankawe paranama dewalelu mahasonage waren pennanna balapitiyata pennanna

  • @ontapanuwa
    @ontapanuwa วันที่ผ่านมา

    ඇත්තද බොරුද කියලනම් දන්නෙ නෑ හැබැයි අහං ඉන්න ආසයි💝

  • @chalanadilshanrodriguez5429
    @chalanadilshanrodriguez5429 วันที่ผ่านมา

    ලංකාවේ අතීතය ඉදන් යක් වන්දනාව තිබ්බ දෙවිවරුන්ගෙ ආශිර්වාද ගන්නවට වඩා යක්ෂයන්ගෙ සහය ගැනීම අතිෂය පහසුයි. ඒක නිසා ඕවාට මිනිස්සු ඉබේම යනවා.