නුවර ගමන

แชร์
ฝัง

ความคิดเห็น • 337

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 2 ปีที่แล้ว +21

    මේ දැන් facebook eke dakke. Ane අම්ම හොදට හිටියානෙ. මොනවා උනත් ඒ අම්මා අන්තිම මොහොත වෙනකල්ම හරිම වාසනවන්ත ජීවිතයක් ගත කලා. එයාට නිවන් සුව! ඔයාටත් ගොඩාක් පින් අම්මාව අන්තිම වෙනකල්ම හොදින් බලගත්තට
    ලේලියක්ට එහා ගිය දුවක්.

  • @vindyalovestories9188
    @vindyalovestories9188 2 ปีที่แล้ว +3

    Wooooow.Super super.👍👍👍🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @admishanulya8556
    @admishanulya8556 2 ปีที่แล้ว +3

    නාගරික පරිසරයෙන් මිදිලා.සැහැල්ලුවෙන් ගිය ගමනක්..අක්කෙ ඔයා බාශාව හසුරනවා හොදට.කියන දෙ පැහැදිලි අපේ දේ රකින සිංහල ජාතියට වටින සම්පතක්..තුනුරුවන්සරණයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +4

    Harima lassanai.nuwara kohomath lassana palathak ne.babatath hoda trip eka.❤️❤️❤️❤️❤️👍

  • @nimnibandara3363
    @nimnibandara3363 2 ปีที่แล้ว +3

    Harima lassanai video eka akke. 💙💙💙

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว

    My favorite location so lovely voice good wishes for family 🎀🙏🇱🇰🇸🇦🇲🇫

  • @nirasha9432
    @nirasha9432 2 ปีที่แล้ว +4

    Harima lassanai video eka😁❤😙💕🎀

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 2 ปีที่แล้ว +4

    නුවර ගමන ලස්සනයි.ඒ ලගම තිබෙන බඹරගල රජමහා විහාරය, සෙනරත් වෙල ගග අවට හරිම ලස්සනයි.අපිත් ගිහින් තියෙනවා.❤️

  • @nadeeshaedirisinghe970
    @nadeeshaedirisinghe970 2 ปีที่แล้ว +43

    රිද්මා කියන්නේ හැම ගෑනු ලමයෙක්ම ආදර්ශයක් කරගන්න ඕන චරිතයක් 😍😍😍😍😍💐💐💐💐💐💐💐💐💐💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      ❤️🥰

    • @annerajitha6670
      @annerajitha6670 2 ปีที่แล้ว +1

      👍👍

    • @abcd19898
      @abcd19898 2 ปีที่แล้ว +3

      ඇත්ත ....💐💐💐 දක්ශයි ..ලස්සනයි..ඒ නිසාම වාසනාවන්තයි..

    • @chalaninilanka9128
      @chalaninilanka9128 2 ปีที่แล้ว +1

      😍😍😍

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +1

      සත්තකින්ම ඔව් මාත් අනුමත කරනවා ඔබේ අදහස පුදුම චාම් චරිතයක්

  • @Oshadi5163
    @Oshadi5163 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 🌸❤️

  • @dinithikawindi7646
    @dinithikawindi7646 2 ปีที่แล้ว +5

    Very beautiful ❤️❤️🤗

  • @wathsalakumari3845
    @wathsalakumari3845 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අනේ

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Godak enjoy Kara video eka perfect good luck lassanai parissmata inna 👍👍👍👍💖💖💖💖

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    අනේ ඒ වීව් එක හරිම ලස්සනයි මැණික..දැක්කම හිත පිරෙනවා..🤗 මන් හරිම ආසයි මේ වගේ නිස්කලංකව ජීවිතය විඳින්න පුළුවන් තැන් වලට..😇 ඔයා අපිව එක්කන් ගිය ඒ තැන් වලටත් ගොඩක් ආස හිතුනා..🤗 බොහෝම ස්තූතියි මේ ලස්සන තැන් බලන්න අපිවත් එක්කන් යනවාට..බුදු සරණයි ඔයාලට..🤗💖💝

  • @nalikaniroshani177
    @nalikaniroshani177 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว

    Video eka harima lassanai. Thanks oyalata.

  • @tharangi1245
    @tharangi1245 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නංගියෝ. සතුටින් ඉන්න හැමදාම.. 💜💜

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว +2

    Anee apith nuwaraa😍😍

  • @rizwan1759
    @rizwan1759 2 ปีที่แล้ว +2

    Wow love ur vedios. Good luck 👍

  • @vindyshashikala8242
    @vindyshashikala8242 2 ปีที่แล้ว +3

    Very Beautiful...

  • @priyanisagarika1901
    @priyanisagarika1901 2 ปีที่แล้ว +3

    අදර්ශමත් ෆැම්ලි එකක් බුදු සරනයි

  • @italyamma
    @italyamma 2 ปีที่แล้ว +9

    ඔයාගේ ගෙදර වගේම සිත නිවන සුන්දර නිස්කලංක පරිසරයක් , ඇත්තටම ජීවිතය විවේකීව ගත කරන්න නම් මේ වගේ තැනක් තමා සුදුසුම . ඔබේ ජීවිතය විඳින්නට ඔබගේ සහෝදරිය සොයා දුන් ස්ථානය ගොඩක් වටිනවා .මේ සමගින්ම ඇයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා . ඒ වගේම මේ වීඩියෝ එක අප වෙනුවෙන් අරගෙන ආව ඔබටත් ගොඩක් ස්තුතියි. ජීවිතයේ සතුට විඳිමින් තවත් ලස්සන වීඩියෝ අප වෙනුවෙන් අරගෙන එන්න ට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරනයි . ❤️❤️

  • @dulanjaleekawshalya8230
    @dulanjaleekawshalya8230 2 ปีที่แล้ว +1

    Wow..... harima lassanai.... kawadada akki giye nuwara? Budusaranai oyalata....❤️❤️❤️

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 2 ปีที่แล้ว +5

    ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න නන්ගී.පැටියත් හරිම හුරතල් ඔයාලා හරිම වාසනාවන්තයි හරිම සතුටු ය්..තෙරුවන් සරණයි

  • @prasannasudesh9552
    @prasannasudesh9552 2 ปีที่แล้ว

    Lassanai adarei hamadamath

  • @nishshankakumara7114
    @nishshankakumara7114 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 ปีที่แล้ว +2

    Harima lassanai budusaranai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Excellent video

  • @alana6509
    @alana6509 2 ปีที่แล้ว

    Woww

  • @anuruddhamadushan390
    @anuruddhamadushan390 2 ปีที่แล้ว

    Ada video ekak harima lassanai nangiyo. Wasana wantha paulak . Budu saranai. Hamadama sthutin inna

  • @thiliniwickarmasinha9064
    @thiliniwickarmasinha9064 2 ปีที่แล้ว

    Adareiii akkee oyala 3 denatama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️godak lassanai...

  • @sampathsandaruwan2841
    @sampathsandaruwan2841 2 ปีที่แล้ว +1

    harima lassanai akka

  • @piyanthasarojani9577
    @piyanthasarojani9577 2 ปีที่แล้ว +2

    Lassanai nanga

  • @wasanthimala1011
    @wasanthimala1011 2 ปีที่แล้ว

    I like to watch your video and lifestyle

  • @piyumikapugamage9624
    @piyumikapugamage9624 2 ปีที่แล้ว +2

    Wow... Wonderful video. We love you all very much.....!!!

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Very beautiful

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Hi akki.aththatama lassanai video eka nm.mru

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว +2

    harima lassanayi .

  • @thanuja3334
    @thanuja3334 2 ปีที่แล้ว +6

    බුදුසරණයි !
    😍😍😍😍

  • @senanikulasingha7742
    @senanikulasingha7742 2 ปีที่แล้ว +11

    අනේ අම්මාට උන දේ හිතා ගන්නවත් බෑ ..නිවන් සුව ලැබේවා අම්මේ 🙏😭

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      අනේ මොකක්ද මේ

    • @babidushan8787
      @babidushan8787 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @hansiarachchige7268
      @hansiarachchige7268 2 ปีที่แล้ว +1

      Ow neda

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว +1

      @@babidushan8787 අනේ දෙයියනේ මාත් දැක්කා වීඩියෝ එකක් හරි දුකයි හිතාගන්න බෑ..🥺

  • @shanikaranasingha4295
    @shanikaranasingha4295 2 ปีที่แล้ว

    Oyanm niyamai akke

  • @r.a.nandaninandani8146
    @r.a.nandaninandani8146 2 ปีที่แล้ว

    Hamadama sathutin inna budusaranai

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Oya hoda duwek.ammath balagena hodapaul jeewithayak geniyanawa.sunderai.

  • @thamarachandani4521
    @thamarachandani4521 2 ปีที่แล้ว +2

    Oyage sithuvili gena hari asa hithenawa nangi. Budu Saranai oyalata

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි .ආදරෙයි ඔයාලට

  • @udariherath6850
    @udariherath6850 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @shanishanidil7693
    @shanishanidil7693 2 ปีที่แล้ว +3

    Lassanai akke..budu saranai parissamin inna..😍😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    අපි නුවර❤

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +6

    හරිම සුන්දරයි 😍🌹

  • @ashkachathurani3904
    @ashkachathurani3904 2 ปีที่แล้ว +2

    ලස්සනයි නංගි.බුදු සරණයි පවුලටම

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +4

    බුදුසරණයි 🙏🙏

  • @kavininimsara5879
    @kavininimsara5879 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️

  • @ashaudayangani5059
    @ashaudayangani5059 2 ปีที่แล้ว +2

    Lassan iye akke

  • @indicaqatar8774
    @indicaqatar8774 2 ปีที่แล้ว +2

    Lassanai ada video ekatha bala innawa south vidio dankan sudhu nangiyo ❤️❤️❤️❤️👌👌👌👌😍😍😍

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +1

    Unique and respective 🙏💕

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 2 ปีที่แล้ว

    Budusaranai...hamadama sathutin inna labewaaa😀😀

  • @deepadarshani8712
    @deepadarshani8712 2 ปีที่แล้ว +3

    Godak lassanai

  • @bhagyasewwandi8052
    @bhagyasewwandi8052 2 ปีที่แล้ว +3

    Harima lassanai akki..❤️😍

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 2 ปีที่แล้ว +2

    😍❣️😘

  • @madushanichathurika8164
    @madushanichathurika8164 2 ปีที่แล้ว

    😍😍❤❤❤

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว +2

    Harima lassanai akki oya harima adarshmath kenek good luck💖💖😍😍💐💐🌹🌹😁😁😁

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว +2

    Budusarni nangi 🙏 ♥

  • @jayanththaweerawarnakula4808
    @jayanththaweerawarnakula4808 2 ปีที่แล้ว +3

    Love you so much 💖💖

  • @jayasrimalkanthi8243
    @jayasrimalkanthi8243 2 ปีที่แล้ว

    Lassanai namgiyo

  • @dilininadeesha8376
    @dilininadeesha8376 2 ปีที่แล้ว

    බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @Buduruwagala
    @Buduruwagala 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ ♥️♥️

  • @oshinijayasekara1956
    @oshinijayasekara1956 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nelushiiresha5750
    @nelushiiresha5750 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කි ❤️

  • @thanujasudarshani6224
    @thanujasudarshani6224 2 ปีที่แล้ว +2

    Lassanai akki...

  • @ambampolabandare1932
    @ambampolabandare1932 2 ปีที่แล้ว +3

    😍❤❤❤❤

  • @sandu5895
    @sandu5895 2 ปีที่แล้ว

    Kandy 💕

  • @hansihansi5953
    @hansihansi5953 2 ปีที่แล้ว +2

    Lassnai akke. Godak hodai oya akke . Pawulatama wasanawak.

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 2 ปีที่แล้ว +2

    Lassanai akkiyo

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 2 ปีที่แล้ว +2

    Akki adarei

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 2 ปีที่แล้ว +2

    Shook akke

  • @chathumalihansika8298
    @chathumalihansika8298 2 ปีที่แล้ว +2

    1st camnent ♥️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Ane ridma akki adarei 🥰 oya nam niyamayi. Harima wasanawantha kenek!!!

  • @sithuminisewwandika9727
    @sithuminisewwandika9727 2 ปีที่แล้ว +2

    Frist like

  • @r.a.nandaninandani8146
    @r.a.nandaninandani8146 2 ปีที่แล้ว

    Mama harima kamathima adahas tiyana duwa oya ❤❤❤❤

  • @NirooL
    @NirooL 2 ปีที่แล้ว +2

    😍❤️❤️❤️❤️😍

  • @isharadilrangani3410
    @isharadilrangani3410 2 ปีที่แล้ว +4

    ලස්සනයි.නගා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👪👪👪👪👪👪👪🏃🏃🏃🏃🏃😃😃😃

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @sajithranjan6238
    @sajithranjan6238 2 ปีที่แล้ว +2

    Supiri akke oyanam

  • @harshanisamurddika2960
    @harshanisamurddika2960 2 ปีที่แล้ว +2

    Tikak parakku una itin...current tibune na apita😪..hamadama wage lassanai ❤️❤️❤️❤️❤️❤️....budusaranai oyala hamotama

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +2

    කලා කරුවන්ගෙන් මේ විදියට සැප පහසුවට හා ආදරය කරුණාව ලේලියකුගෙන් ලබන අම්මෙක් මේ දැක්කාමයි 🙏රිද්මා නංගියෙ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් ඔයාගෙ නැන්දම්මාට සැළකුවෙ තමන්ගෙම අම්මාට වගෙම ඒ වාගෙම ඒ අම්මත්.කට පුරාවටම දුව කියල කතා .කරනවා වීඩියෝ වල අපි දකිනවා ඒ අම්මාත් ඔයාට සැලකුවෙ තමන්ගෙම දුවගෙ තැනින් සිරස නාලිකාවෙ පහුගිය දවසක විකාශ උන වැඩ සටහනෙත් රොශාන් අයියාගෙ අම්මා ඔයාව මතක් කලෙ හරිම ආදරෙන්❤ මේ ආදරය කරුණාවෙන් ගෙවුන පුංචි කැදැල්ල අද පාළුවට ගිහින් ඇති😭 අනෙ හිතාගන්නවත් බැහැ මේ පිංවන්ත අම්මාගෙ වෙන්වීම නිවන්සුව පතමි අම්මෙ😭😭🙏❤️

  • @roshanmanjula1048
    @roshanmanjula1048 2 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් , නිරෝගිව ⁣ඉන්න ලැබෙිවා,

  • @disnijayasinghe212
    @disnijayasinghe212 2 ปีที่แล้ว +4

    හරීම ලස්සනයි අක්කි ❤️❤️

  • @w.m.t.n.aibman2384
    @w.m.t.n.aibman2384 2 ปีที่แล้ว +5

    හරි ලස්සනයි අක්කෙ❤️

  • @nimnadiegoonatilake8402
    @nimnadiegoonatilake8402 2 ปีที่แล้ว +3

    ❤❤

  • @vimalshanawodi3444
    @vimalshanawodi3444 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Namo buddhaya 🙏🙏🙏💐💐💐💐

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga1131 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว

    Ammata Niwan suwa labewa!!!!!!!

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +2

    ❤❤❤👍

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayanichathu5560
    @gayanichathu5560 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි ❤️❤️

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 2 ปีที่แล้ว

    ❤❤️❤❤️❤❤️

  • @shashimadushani5209
    @shashimadushani5209 2 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න අක්කයෝ අදරෙයී ගොඩක් ඔයාලට...😘😘😘

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 2 ปีที่แล้ว +1

    Mama harima asai akki oyage video balanna. Ane cooking karana video ekak Danako. Budu saranai oyala hamotama.

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    💖💖💖