ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුව මම. කළුතර දිස්ත්රික්කයේ. අපි. ගෙදර. ඉන්න. කාලේ. හැම. බාරේ මතට. යන්නේ. කන්දේ. විහාර යට. මට දුවලා. යන කොට. සතුටුයි. හරිම ලස්සනයි පින් වන්ත පන්සලක් ඹබලාට. තෙරුවන් සරණයි. සියලුම බලාපොරොත්තු. සපල. වේ වා. මගේ. විශ්රාම. දිවියට. දුව ගේ විඩීයෝ හිතට හරි ම භාවනා වකි
මමත් වගාකරන්න පටන්ගත්තා. ඒ අක්කාගේ ගෙවත්ත දැකලා ඒකෙන් හැමදාම නෙලන ඵලදාව දැක්කහම මටත් ආසා හිතුනා. ඉතින් මටත් හිතුනා අපේ කෑමට ඕන එලවලු පලතුරු ටික වස විසෙන් තොරව අපේ ගෙදරම හදලා පාවිච්චියට ගන්න. ඉතින් thank you අක්කේ මගේ ජීවිතේට motivation එකක් වුනාට අක්කට පින්....❤❤❤.
Ane nangi..oya එළවලු පැලයි, පළතුරු පැලයි , මල් පැලයි පෝච්චි වල හදලා නඩත්තු කරන විදිය ගැන video ekk karannako..rosa pela tika harima lassanai...🥰 වැඩිය ඉඩකඩ නැති අයට ගොඩාක් වටිනවා....බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම ....❤
අක්කිගේ වත්ත හරිම ලස්සනයි රාහුල් මැනිකට ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤
Akkalawa api dakka kande wiharedi. Aththatama harima lassnai oya ❤ roshan aiyawth first time thamai dakke. ❤
Thanks 🥰❤️🌷
❤❤❤❤..කුමාරිට..අාද ෙරයි.අලිත්..❤❤❤
ලස්සනයි නන්ගි ඔයගෙ video eka .මම හැමදාම බලනවා .. මම ආසම ඔයගෙ garden ekata.. තෙරුවන් සරණයි හැමොටම ..❤❤🙏🙏
ස්තූතියි 🙏🥰❤️🌷
කුමාරිගේ කෝළමයි අක්කගේ කෝළනුයි 👍👍👍👍👍👍
🥰
ලස්සන video එකක් .කුමාරි හරිම සුන්දරයි
කිරි කෑලි මං ආසම කෑමක් කොච්චර කෑවත් ඇති හිතෙන්නෙම නෑ .❤❤❤.කුමාරි එක්ක අක්කිගෙ කෝලම් දකිද්දි ශෝයි ❤❤❤අනේ .අක්කි නිසා දැන් මාත් ගෙදර එළවළු මල් හිටවලා තියෙනවා .මට කොච්චර වැඩ තිබ්බත් එයාලා බලන්න මං වෙලාවක් වෙන් කරගන්නවා ඒකට මං එඩිට් වෙලා ඉන්නේ ❤❤❤ ගොඩක් පිං හොද පුරුද්දක් පුරුදු කරාට ඔයා ❤❤❤❤❤
ස්තූතියි 🥰❤️🌷💕
ගෙවත්තත් ලස්සනයි ඔයත් කොන්ඩෙ කපලා ලස්සනයි ❤❤❤❤ බුදු සරණයි
Oyala harima waasanavanthyi❤❤❤ api oyalawa balala godaak sathutu wenava soyuriya,,budu saranayi🎉
Budusaranai Nangi
Oyage vedio balana eka dan nam puruddak wela adarei ❤❤❤❤
අනේ අලුත්ගම ඇවිත්නෙ ඔයාල❤❤
ගොඩක් ආදරෙයි අක්කිට.දවසක දකින්න ඇත්නම්❤❤
Harim adarei akki bidusaranai❤❤
ආසාවෙන් බැලුවා ඉතිං අදත්...හැමදාම ඉතිං වීඩියෝ එක දැක්ක ගමන් බලනවනෙ...කරුණාවන්ත හදවත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...අපි ඉන්නෙත් අක්කලා ඉන්න අවට නිසා දැක්කොත් කොහෙදි හරි කතා කරන්නම්...සතුටින් ඉන්න පුංචි හේතුවකුත් ඇතිනෙ ඉතිං..මේ පුංචි රටේ කොතනකදි හරි හමුවෙයි ඉතිං...ඔයාලට බුදු සරණයි ....❤❤
ස්තූතියි🥰❤️
Bole ko @@ridmapilapitiya
ලස්සනයි අක්කි අදත් vlog එක.බුදු සරණයි රාහුල් මැණික ❤️🥰
🥰❤️👍
Oya hariiima aadaraniyai
Lassanai sathutin inna budusarani 🩷🩵💚❤🎉🎉🎉🦋🌍🇮🇪
ආදරණීය වීඩියෝ එකක් නංගි .ලස්සනයි ❤
Apita lagai kande vihare lankave hitiyanam balanna enna thibba 😢❤❤❤
😢
Lassanai akke video eka .oya godak lassani akke budu saranai
Thanks 🥰
ane oyage gewaththa dakkama hitha pirenawa nangi
Lassanai rattarunn
ලොකු ඇතින්නයි පොඩි ඇතින්නයිලුනේ අනේ මේ රොශාන් අයියා අපේ රිද්මට...😂
😄 ඒකනේ
Very nice video 🌹
අක්කි❤❤❤❤හැමදාම්ස් බල්ස්නව ඉතින් මේ වීඩියෝ භාවනාවක් වගේ
Oyage vediyo balana kenek nangi man adarei itin hamadamath
Lassanai akki pana
Roshan sirta gelapenama kena tama hambela tiyenn. Lovely family ❤❤❤
Thanks 🙏🌷❤️🥰
Oyge vedios wlta asai akkii❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා හැමෝටම ❤❤
අක්කේ ඔයාගේ මේ vlog එක බැලුවේ අද. අපිත් කන්දෙ විහාරය පන්සල් එනවා හැම පෝයකටම. අපේ ගෙදර ඉදන් 08km විතර දුරයි. අපි ඉන්නේ වැලිපැන්න hiway exit එක ළග. අක්කත් ඇවිත් ඉන්නවා දැක්කම ගොඩක් සතුටු හිතුනා .කන්දෙ විහාර පන්සල හාස්කම් ගොඩකින් පිරුනු ,මහා බල සම්පම්න්න පන්සලක්.එහෙම කියන්නේ මගේ අත්දැකීමෙන්.
ඒක ඇත්ත ❤️🥰🌷
Akkata gdaaak adreiii....❤❤❤❤
🥰❤️🌷
ආදරෙයි akki❤
ලස්සන හදවතක් තියෙන කෙනෙක් අක්කෙ ඔයානම්❤️
Godak lassanai❤
Budusaranaii
Balantat kalinma comment kara.asama kamak kiri kali nangi.❤❤
Thanks 🥰❤️
කැද එක හදන විදිය කියල දෙන්නකෝ අක්කි🤔
Math poya dawase Kosswaththe edala husband akka Alpitiye giya. Kaluthara bo samidun wada puda gena thamai apith giye...🌹🌹🌹
කඑ❤❤❤️
Oyala godak adari ❤
🥰❤️🌷💕
රාහුල් පුතු ඒ කමිසයට ගොඩාක් කැමති ඇති,ගොඩාක් ඒක අදිනවා
Oyage kata hada bawanawak wage 😊❤
Kumari🙏🌹❤️kumbi dansala❤️👍🙏
Lovely family ❤❤❤
❤❤❤❤❤❤❤❤😊😊😊
Elephants are highly intelligent, and they sense lots of things. Great to see how you show the affection
That’s true 👍🥰
පළවෙනි comment එක මගෙන්😊❤ අදත් video එක හරිම ලස්සනයි 😊❤
Thanks ❤️🥰🌷💕
akke e rathu pata gedi monwada.ewa kanawada.
ඒ කැද එක හදන විදිහ video එකකින් කියල දෙන්න පුලුවන් ද අක්කේ
Nice sharing 🤍🤍🤍🌹🌹🌹
Akke kande wihaare pansala kohed thiyenne
අලුත්ගම
Ah hri akke. Thank you. MN oyaale vedios hemadaama balanwa. . adareyi godaaaaaaaaaariyk 😍❤️
Puluwannm e clip eka denna puluwanda akke.
A clips nam dan gallery eke naha. Video eka upload karama delete karanawa. TH-cam eken download karala ganna puluwan. 👍
@@ridmapilapitiyaha akki thankyou....
❤❤❤❤❤❤❤
❤❤❤❤
Hi akkiii ❤❤
Me aluthgama kandeviharayada
Kurakkan kandada e??
මොනවද ඒ කැද අක්කේ ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ බුදු සරණයි❤❤❤❤❤
කුරක්කන් සහල් වර්ග කඩල ගොඩක් එකතු කරපු
Devani reply eka magen ....reply massege ekk onimai onna ❤
Aww thanks 🥰🥰👍
@@ridmapilapitiya ane godak sathutui nande oyagen reply ekk avama 🥰❤️
💜️💜️💜️
Hi❤
Apith innawa video eke
Oyage weda nam mara piliwelai akki 😍🥰❤
Oyala ape gewal gettuwatama evith
❤️
❤🙏🙏🙏
Rose kasa komadha gapadhu garenna akka
Malak parawunata passe kola 3 pahalin kapanna
@@ridmapilapitiyahii❤
Thnq so much ...♥️
@@ridmapilapitiya onama kasa ehamadha gapadhu karenna
චෙරි පැල කොහෙන්ද.රටින්ද
❤️❤️❤️❤️👍
❤❤❤
❤❤❤❤❤❤❤❤
🥰🥰
♥️♥️♥️
❤️❤️❤️❤️
❤❤
❤❤❤❤❤
❤️❤️❤️
දුව මම. කළුතර දිස්ත්රික්කයේ. අපි. ගෙදර. ඉන්න. කාලේ. හැම. බාරේ මතට. යන්නේ. කන්දේ. විහාර යට. මට දුවලා. යන කොට. සතුටුයි. හරිම ලස්සනයි පින් වන්ත පන්සලක් ඹබලාට. තෙරුවන් සරණයි. සියලුම බලාපොරොත්තු. සපල. වේ වා. මගේ. විශ්රාම. දිවියට. දුව ගේ විඩීයෝ හිතට හරි ම භාවනා වකි
මමත් වගාකරන්න පටන්ගත්තා. ඒ අක්කාගේ ගෙවත්ත දැකලා ඒකෙන් හැමදාම නෙලන ඵලදාව දැක්කහම මටත් ආසා හිතුනා. ඉතින් මටත් හිතුනා අපේ කෑමට ඕන එලවලු පලතුරු ටික වස විසෙන් තොරව අපේ ගෙදරම හදලා පාවිච්චියට ගන්න. ඉතින් thank you අක්කේ මගේ ජීවිතේට motivation එකක් වුනාට අක්කට පින්....❤❤❤.
Ane nangi..oya එළවලු පැලයි, පළතුරු පැලයි , මල් පැලයි පෝච්චි වල හදලා නඩත්තු කරන විදිය ගැන video ekk karannako..rosa pela tika harima lassanai...🥰 වැඩිය ඉඩකඩ නැති අයට ගොඩාක් වටිනවා....බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම ....❤
අක්කිගේ වත්ත හරිම ලස්සනයි රාහුල් මැනිකට ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤
Akkalawa api dakka kande wiharedi. Aththatama harima lassnai oya ❤ roshan aiyawth first time thamai dakke. ❤
Thanks 🥰❤️🌷
❤❤❤❤..කුමාරිට..අාද ෙරයි.අලිත්..❤❤❤
ලස්සනයි නන්ගි ඔයගෙ video eka .මම හැමදාම බලනවා .. මම ආසම ඔයගෙ garden ekata.. තෙරුවන් සරණයි හැමොටම ..❤❤🙏🙏
ස්තූතියි 🙏🥰❤️🌷
කුමාරිගේ කෝළමයි අක්කගේ කෝළනුයි 👍👍👍👍👍👍
🥰
ලස්සන video එකක් .කුමාරි හරිම සුන්දරයි
කිරි කෑලි මං ආසම කෑමක් කොච්චර කෑවත් ඇති හිතෙන්නෙම නෑ .❤❤❤.කුමාරි එක්ක අක්කිගෙ කෝලම් දකිද්දි ශෝයි ❤❤❤අනේ .අක්කි නිසා දැන් මාත් ගෙදර එළවළු මල් හිටවලා තියෙනවා .මට කොච්චර වැඩ තිබ්බත් එයාලා බලන්න මං වෙලාවක් වෙන් කරගන්නවා ඒකට මං එඩිට් වෙලා ඉන්නේ ❤❤❤ ගොඩක් පිං හොද පුරුද්දක් පුරුදු කරාට ඔයා ❤❤❤❤❤
ස්තූතියි 🥰❤️🌷💕
ගෙවත්තත් ලස්සනයි ඔයත් කොන්ඩෙ කපලා ලස්සනයි ❤❤❤❤ බුදු සරණයි
Oyala harima waasanavanthyi❤❤❤ api oyalawa balala godaak sathutu wenava soyuriya,,budu saranayi🎉
Budusaranai Nangi
Oyage vedio balana eka dan nam puruddak wela adarei ❤❤❤❤
අනේ අලුත්ගම ඇවිත්නෙ ඔයාල❤❤
ගොඩක් ආදරෙයි අක්කිට.දවසක දකින්න ඇත්නම්❤❤
Harim adarei akki bidusaranai❤❤
ආසාවෙන් බැලුවා ඉතිං අදත්...හැමදාම ඉතිං වීඩියෝ එක දැක්ක ගමන් බලනවනෙ...කරුණාවන්ත හදවත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...අපි ඉන්නෙත් අක්කලා ඉන්න අවට නිසා දැක්කොත් කොහෙදි හරි කතා කරන්නම්...සතුටින් ඉන්න පුංචි හේතුවකුත් ඇතිනෙ ඉතිං..මේ පුංචි රටේ කොතනකදි හරි හමුවෙයි ඉතිං...ඔයාලට බුදු සරණයි ....❤❤
ස්තූතියි🥰❤️
Bole ko @@ridmapilapitiya
ලස්සනයි අක්කි අදත් vlog එක.බුදු සරණයි රාහුල් මැණික ❤️🥰
🥰❤️👍
Oya hariiima aadaraniyai
Lassanai sathutin inna budusarani 🩷🩵💚❤🎉🎉🎉🦋🌍🇮🇪
ආදරණීය වීඩියෝ එකක් නංගි .ලස්සනයි ❤
Apita lagai kande vihare lankave hitiyanam balanna enna thibba 😢❤❤❤
😢
Lassanai akke video eka .oya godak lassani akke budu saranai
Thanks 🥰
ane oyage gewaththa dakkama hitha pirenawa nangi
Lassanai rattarunn
ලොකු ඇතින්නයි පොඩි ඇතින්නයිලුනේ අනේ මේ රොශාන් අයියා අපේ රිද්මට...😂
😄 ඒකනේ
Very nice video 🌹
අක්කි❤❤❤❤හැමදාම්ස් බල්ස්නව ඉතින් මේ වීඩියෝ භාවනාවක් වගේ
Oyage vediyo balana kenek nangi man adarei itin hamadamath
Lassanai akki pana
Roshan sirta gelapenama kena tama hambela tiyenn. Lovely family ❤❤❤
Thanks 🙏🌷❤️🥰
Oyge vedios wlta asai akkii❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා හැමෝටම ❤❤
අක්කේ ඔයාගේ මේ vlog එක බැලුවේ අද.
අපිත් කන්දෙ විහාරය පන්සල් එනවා හැම පෝයකටම.
අපේ ගෙදර ඉදන් 08km විතර දුරයි. අපි ඉන්නේ වැලිපැන්න hiway exit එක ළග. අක්කත් ඇවිත් ඉන්නවා දැක්කම ගොඩක් සතුටු හිතුනා .
කන්දෙ විහාර පන්සල හාස්කම් ගොඩකින් පිරුනු ,මහා බල සම්පම්න්න පන්සලක්.
එහෙම කියන්නේ මගේ අත්දැකීමෙන්.