අපේ ගොනා අපිට හොඳයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024

ความคิดเห็น • 298

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 หลายเดือนก่อน +14

    අහිංසක අසරණ දුප්පත් බහුතර ජනී ජනයාගේ හිස්මත තබා ඇති බර ගෝනි.....

  • @madhawapremaratne769
    @madhawapremaratne769 หลายเดือนก่อน +34

    මම පුද්ගලිකව කැමතිම ක්‍රියාකාරි ප්‍රයෝගික වැදගත් මංත්‍රීවරියක්! පාර්ලිමේන්තුවට සිටිය යුතුම දේශපාලිකාවක්!👍🥰💪🙏

  • @koreanway6007
    @koreanway6007 หลายเดือนก่อน +43

    පාර්ලිමේන්තුවේ නිතර ඇහෙන එඩිතර, අර්ථවත් හඬක් ❤

  • @technologywithakein5239
    @technologywithakein5239 หลายเดือนก่อน +7

    මැතිනිය ඔබතුමියගේ භුමිකාව ගැන ආඩම්බරයි ඔබගේ උදාර සේවය ඉදිරියටත් බලාපොරොත්තුවෙමි ජයවේවා මැතිනියනි...!!

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 หลายเดือนก่อน +7

    හොද වැදගත් සංවාදයක් නිහතමානී කාන්තාවක් වගේම වැඩසටහන මෙහෙයවීම ගැනත් සතුටුයි සන්නා සර් මොකද සමහර වැඩසටහන් මෙහෙයවන්නෙ මිනීමරුවො වගේ ස්තුති දෙදෙනාට ම 🙏

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 หลายเดือนก่อน +19

    ආඩම්බරයි රෝහිණී නංගි ගැන.
    අය හා අයගේ නංගිලා තුන්දෙනා මාත් සමග මහනුවර උසස් බාලිකා වේ නේවාසිකාගාරයේ සිටියා. ඔවුන් බොහොම වැදගත් විනයගරුක ළමයි.
    නගා ආඩම්බරයි උඹ ගැන.
    හැමතිස්සෙම මම යු ටියුබ් එකේ ඔයාව නගා follow කරනවා.
    ඔයාගේ කථිකත්වය නියම උසස් බාලිකාවෙන් බිහිවූ ටිකිරි කුමාරි ඒකනායක විදුහල් පතිනියගේ නායකත්වයෙන් බිහි වූ අගනා ප්‍රොඩක්ට් එකක්.
    ඔයා වගේ අය කාන්තා පරපුරටම ආඩම්බරයක්.

    • @user-id5gx3sd7l
      @user-id5gx3sd7l หลายเดือนก่อน

      හී............හි..............හි..............

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara หลายเดือนก่อน

      😂😂😂😂

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน

      මොකුත් නොදන්න මුන් වගේ අය වැඩක් කරපු අයට හිනා වෙවී ඉන්නවට වඩා වෙන මොනවා කරන්නද?

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน +1

      මේ භූතයා ඔබතුමිය සහ ඔබතුමියගෙ අත්ත,අප්පච්චි, සැමියා කරපු දේ අගය කරනවා වෙනුවට ඒවා යේ අගය නැති කරන්න මාන බලන එකෙක්.
      මට නම් මුගේ කතා ශෛලිය පේන්නන්න බැහැ.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 หลายเดือนก่อน +19

    ආදරෙයි හොඩාක් ශක්තිමත් ,දියුණු මනසක් නොබියව ඉදිරියට යන පරාර්තකාමි රට වෙනුවෙන් රටේ ජනතාව දරුවන් සාමාජ පැවත්මක් හදන්න උත්සාහ කරන මන්ත්‍රී තුමියක් ඔබට ජයතු

  • @DeZoysaRavi
    @DeZoysaRavi หลายเดือนก่อน +28

    රෝහිනී 🙏🏿
    මගේ පාසැල් සාගයා සංජිව කවිරත්න ගේ ආදරණිය බිරිද 🌹
    සුන්දර මතකයන් රැසක් ඉතිරි කරලා ආදරණිය සගය දිවි මඩලට සමුදුන්න 😭
    සංජීව ගේ අකල් වියෝව ගැන තියෙන්නෙ මහත් කම්පනයක් වෙලා ගෙන තියෙනවා 😢
    රෝහිනී හා ආදරණිය දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු සර්වප්‍රාකාරයෙන් සාර්ථක වේවායි පතමි 🎉

    • @9MM732
      @9MM732 หลายเดือนก่อน +1

      කොස්ගොඩ උන් ඕකුන්ට කඩේ යනවද බං තවම 😂

    • @DeZoysaRavi
      @DeZoysaRavi หลายเดือนก่อน

      @@9MM732 පන්ති සාගයා ( සංජීව කවිරත්න ❤️ ) මිය ගියාම 😪
      ඔහුගේ ආදරණිය බිරිදට හා දරුවන්ගේ අනාගතයට සුභ පැතීම තමයි ඔර්ජිනල් කොස්ගොඩ කම 💪🏿
      හාලිකම 🦁
      අනික මම ඔර්ජිනල් කොස්ගොඩ එකෙක්නෙ 👊🏿
      මගේ සීයල දෙන්නයි ( තාත්තා ගේ තාත්තායි තාත්තයි අම්මගේ තාත්තයි අම්මගේ තාත්තයි ) ආච්චියි ( අම්මගේ අම්මයි ) ඔර්ජිනල් කොස්ගොඩ 🙏🏿
      සරලව මම ඔර්ජිනල් කොස්ගොඩ හේවාපන්නේ පොල් හලියා 😍
      අනික මම කොස්ගොඩ විකුණගෙන කන පරපුරක නෙමෙයි නෙ ✔️
      කොස්ගොඩට යමක් කල පරපුරක කෙනෙක් නෙ 🦁
      අපි ඇත් වුන ගමේ ඉන්නෙ ඉන්නෙ මෙ වගේ මිත්‍රයන්ගේ වියෝව වෙනුවෙන් කම්පා වෙන ඒ ආදරණිය දරුවන්ට සුභ පතන යන් නෙමෙයි නෙ 😪
      පතලෙට ආවඩන පිම්පියෝ ටිකක් නෙ 😭

    • @DeZoysaRavi
      @DeZoysaRavi หลายเดือนก่อน

      @@9MM732 සංජිව ❤️ ආනන්දයේ පන්ති සගය 💪🏿 ආදරණිය මිත්‍රයා / සහෝදරයා 💪🏿 නිවාඩු කලේ රත්තොට සංජීවලගේ ගෙදර ගියාම ඒ අම්මා 🙏🏿 තාත්තා 🙏🏿 අපිට සලකපු විදිය 🌹
      ඔහු නිවාඩුවට කොස්ගොඩ අපේ ගමේ අවම ඔහු අපේ ගමෙන් යන්න කැමති නෑ ✔️
      ඉතින් ඒ ආදරණිය බැදීම නිසා ❤️
      ඔහුගේ අකල් වියෝව ගැන කම්පා වීම 😪
      ආදරණිය බිරිදට දරුවන් දෙදෙනාට සුභ පැතීම 🌹
      කඩේ යමක් කියලා හිතන්න තරම් පහත් මානසිකත්වයක් 𝗢𝗿𝗴𝗶𝗻𝗹 කොස්ගොඩ කෙනෙකුට තියෙනවා කියලා 😪
      මම 𝗢𝗿𝗴𝗶𝗻𝗮𝗹 කොස්ගොඩ පොල් හලිය 🦁
      මගේ සීයල දෙන්නයි ( තාත්තා ගේ තාත්තයි අම්මගේ තාත්තායි 🦁🦁🙏🏿) ආච්චියි ( අම්මගේ අම්මයි 🙏🏿) 𝗢𝗿𝗴𝗶𝗻𝗮𝗹 කොස්ගොඩ 💪🏿❤️ අනෙක් ආච්චි ( තාත්තගේ අම්මා 🙏🏿) බලපිටියේ 💪🏿
      අපි කොස්ගොඩ කියන අභිමානවත් ගමට මුලු හදවතින්ම ආදරය කරන පරපුරක ❤️
      කොස්ගොඩ අභිමානය වෙනුවෙන් යමක් ඒ ගමට කල පරපුරක 🦁
      කිසිම දවසක ඒ අභිමානවත් ගම තක්කඩිකම් වලට 😪 ජඩකම් වලට විකුණලා නෑ 😭
      අන්න ඒක නිසා තමයි අපි උතුරේ දකුණේ යුද්ධයක් තියෙන කොට හමුදාව තොර ගන්නෙ 🦁
      ජෙනරාල් මහේෂ් සේනානායක මේජර් ජෙනරාල් සේනක වික්‍රමරත්න මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මේජර් ජෙනරාල් ක්ලිෆඩ් සොයිසා නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා බීගෙඩිර් ලැසි තාබෘෘ කමාන්ඩර් මෛත්‍රී සිල්වා ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් සිල්වා මගේ මල්ලි වින් කමාන්ඩර් ඩියුක් සොයිසා සොයිසා මම පරපුරක් 🦁🇱🇰
      මව් බිම රකින්න එක් වුනේ 💪🏿
      අපි හැමෝටම කොස්ගොඩ විකුණලා පතලයක් හදාගන්න තිබුන 👍🏿
      අපි ආදරය කරන අපේ කොස්ගොඩ අද????
      හදවතින්ම කම්පා වෙනවා 😭
      මොන විනාසයක්ද 😭
      මෙ නොමග ගිය හැමෝම මගේ ඥාතීන් 💪🏿
      දෙකට තුනට බෙදිලා මරා ගන්න කොට ✔️
      මෙ මැරෙන්නෙ මගේ උන් කියලා වේදනාවක් ඇති වෙනවා 😭

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි 🙏 පක්ශ පාටවලින් තොරව රට වෙනුවෙන් සිටින්න. හොරු සමග නොසිටින්න. ජනතාව බොහොම විශ්වාසයෙන් චන්දය දෙන්නේ🙏🙏🙏🙏

  • @rohiniherath4510
    @rohiniherath4510 หลายเดือนก่อน +11

    රොහිණී මංත්‍රී තුමිය ගේ පාර්ලිමේන්තුවේ කතා නම් සුපිරියි. ඇයට හිත ගියේම ඒ කතා. සංජීව කවිරත්නයන්ගේ පරිසර හිතකාමීත්වය ඉතාම සත්‍යක් .
    ආර්ථික මධ්‍යස්ථානය ට සිදුවී ඇත්තේ ඉතාම ඛේදවාචකයක් .මංද යත් එහි තිබෙන්නේ යතුරු කැරැල්ලක් සහ මුදල් පමණක් රැගෙන ඇවිත් ගොවියා සූරා කන තැනක් බවට පත් වෙලා . ගොවියා ඉතාම අසාධාරණයකට ලක් වෙලා අතරමැදියන් පෝසතුන්වෙලා. ඒක රාජ්‍ය පාලනය හෝ හොංද පාලනයක් යටතට ගෙන ගොවියාට සහනයක් ලබා දීම කල යුතුයි

    • @UdeniWanninayake
      @UdeniWanninayake หลายเดือนก่อน +1

      @@rohiniherath4510 කතා මාරයිි වුනාට එයාලා වැඩ කාරයෝ නොවන බව ඔබ කියන අාර්ඵික මධ්‍යස්ඵානයට වෙලාතියෙන දෙයින්ම ඔබටම පෙනෙනවා නේද..මේක කටින් අන්දපු රටක්

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน

      ​@@UdeniWanninayake
      වැඩක් අගය කරයිද කුහක උඹලා?

  • @rexoncricket1693
    @rexoncricket1693 หลายเดือนก่อน +7

    A good programme. Very educative.

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน +5

    තවත් හොද වැඩසටහනක්. දෙයක් එකතු කරන්න ඕන, මම ජමනියෙ ජීවත් වෙන්නෙ බිරිද ජමන් ලමයි එක්ක අපි මෙහේ ඉන්නෙ ඇම අවෘද්දෙම ලංකාවට ඇවිත් මාස දෙකක් ඉදල යන්නෙ. මට කියන්න ඕන උනෙ අර කියපු ස්වප්න මෝචනය (අද තමයි මම ඒ නම එහෙම ඇහුවෙ) ඒ වගේ දේවල් මේ රටවල් වල ලමයි අව්.11/12 උනාම පාසලට අමතරව ගෙදරින් උගන්වන්නෙ. (බොහෝ දුරට අම්ම) පිරිමි ලමයින්ගෙ ඒ ඒ වයස එද්දි උදේ නැගිටිද්දි ශීෂ්නය ප්‍රානවත් වීම හෝ ගැහැනු ලමයින්ගෙ වෙන වෙනස්කම් වගේ දේවල් අම්ම හෝ තාත්ත පාසලට අමතරව කියල දෙන්නෙ. ඒ වගේ ලස්සන බැදීමක් මේ රටවල්වල දෙමව්පියො ලමයි අතර තියෙන්නෙ. අපේ පකේ සංස්කෘතිය නිසා හැම දේම කෙලවගෙන ඉන්නෙ කියල මට හිතෙන්නෙ. ලිංගික අද්‍යාපනය අනිවාර්‍ය කරන්න ඕන අනිවාරෙන්ම ❤

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน +6

    මමත් ගුරුවරියක් විදියට දන්නවා මේ කාලේ වෙනකොට 6 ශ්‍රේණියේ දරුවන් ප්‍රේම සම්බන්ධතා හරියට තියෙනවා. ඒ නිසා මේ පොත හරි වැදගත්

  • @conservativelanka
    @conservativelanka หลายเดือนก่อน +11

    මෙතුමියට වැඩක් කරන්න පුලුවන් කියලා හිතනවා.

  • @infinitywalker8682
    @infinitywalker8682 หลายเดือนก่อน +7

    නියමයි..ජයවේවා SJB

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 หลายเดือนก่อน +6

    ඇගයීමට ලක්විය යුතු වටිනා මන්ත්‍රීවරියක් 👍❤️🙏

  • @jayasuriyafamily
    @jayasuriyafamily หลายเดือนก่อน +8

    Very good discussion. Thanks 🎉❤.

  • @Citizens-SL
    @Citizens-SL หลายเดือนก่อน +19

    මොලයක් තියෙන ගැහැණියක් ❤ වැඩක් කලහැකි දේශපාලකයෙක්

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +1

      Thope horaa thopita hondai.
      Mey paara api thopita denne neha.

    • @Citizens-SL
      @Citizens-SL หลายเดือนก่อน

      @@ayeshabellanage6336 පුපෙන් හිනා බන්

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z หลายเดือนก่อน +32

    යමක් ඉදිරිපත් කිරිමට උත්සාහයක් ගන්නා මංත්‍රිවරියක්

    • @Athula_Bandara
      @Athula_Bandara หลายเดือนก่อน +5

      😂

    • @avishkayohan2174
      @avishkayohan2174 หลายเดือนก่อน +3

      කටින් තමයි යමක් කරන්නේ 😂

    • @UdeniWanninayake
      @UdeniWanninayake หลายเดือนก่อน

      @@user-zz1xq9mn8z කටින් බතල..පරම්පරා 5ක් ලග්ගල තම පරපුරේ බල කොටුව...දියුණුද..???

    • @charakarasanga8465
      @charakarasanga8465 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @IsankaGamage-sw4gt
    @IsankaGamage-sw4gt หลายเดือนก่อน +6

    ❤❤❤jaya wewa!

  • @Pradeepperera674
    @Pradeepperera674 หลายเดือนก่อน +4

    දියවන්නාවෙ ඉන්න ඕනෙම කෙනෙක්...❤

  • @creations245
    @creations245 หลายเดือนก่อน +8

    Sajith❤

  • @user-ur2tq9cg8z
    @user-ur2tq9cg8z หลายเดือนก่อน +9

    මම කැමතිම දෙන්නෙක්.සතුටුයි🎉🎉

  • @theparadise...5991
    @theparadise...5991 หลายเดือนก่อน +5

    බුද්ධිමත්, ඉහල සමාජ සවිංඤානයක් ඇති, කන්ද උඩරට සංස්කෘතිකගත කාන්තාවක්. පලදායී පාර්ලිමේන්තු නියෝජනයක්.

  • @vajiraillangasinghe8709
    @vajiraillangasinghe8709 หลายเดือนก่อน +3

    නියමයි ... පාර්ලිමේන්තු යවන්න පුලුවන් නම් හොදයි

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 หลายเดือนก่อน +9

    ෂා පට්ට වැඩසටහනක් ❤❤නියමයි..ජයවේවා SJB ❤❤❤

    • @samithumethnula998
      @samithumethnula998 หลายเดือนก่อน +2

      මාර නෑමක් නෑවා සජිත් ගැන සන්නා අහපු ප්‍රශ්න ටිකට ඒක වත් නොදැනෙන උඹලා😂😂😂😂

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน +9

    වැදගත් කතාවක්

  • @udithapitawala8286
    @udithapitawala8286 หลายเดือนก่อน +3

    Great discussion, great lady.

  • @alfreddesilva7707
    @alfreddesilva7707 หลายเดือนก่อน +22

    ලග්ගල ආසනයේ එජාපයෙන් කල සියලු ව්‍යාපෘති සියල්ල විජේරත්න බණ්ඩා නමින් නම් කර ඇත.මේ මහජන මුදලින් කරන ව්‍යාපෘති වලට සිය පියාගේ නමදැමීම සාධාරණද.

    • @samithumethnula998
      @samithumethnula998 หลายเดือนก่อน

      @@alfreddesilva7707 මහජනතාවගේ බදු මුදලින් කරන හැම සංවර්ධන කටයුත්තක්ම ගසා කෑමත් හොරා කෑමත් කරමින් අන්තිමට ගෙදරින් ගෙනත් කලා වගේ නම් ගහන මේ දෙශපාලන ක්‍රමයම සහ පවුල් ගස් දෙශපාලනයත් මජර බඩජාරි කමත් හමාර කරමු එන්න එකතු වෙන්න මේසය පෙරලා සාදය හමාර කරන්න ඊළග ජන්දෙන්

  • @chamoddilshan4179
    @chamoddilshan4179 16 วันที่ผ่านมา

    ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති හිටියෙ ළබුතලෙ සුදස්සන හාමුදුරුවෝ. නීතිය විනය ලමයින්ට ගුරුවරු ඔක්කොටොම එකයි. ගුරු දෙවිවරු.🙏🙏

  • @user-fi7ij2zw6m
    @user-fi7ij2zw6m 23 วันที่ผ่านมา +1

    මට හිතෙන්නේ ඇය මෙතන සිටීම අපරාධයක්, ඇයට පුළුවන් ප්‍රගතිශීලී පෙරමුණකට එකතු වෙන්න.

  • @channatharanga2197
    @channatharanga2197 หลายเดือนก่อน +12

    බුද්ධිමත් ගැහැණියක්

    • @Athula_Bandara
      @Athula_Bandara หลายเดือนก่อน

      😂

    • @THEREALFROSTY10
      @THEREALFROSTY10 หลายเดือนก่อน +1

      ආසනයේ අයට කරපු රෙද්දක් නැත..😢😢😢

    • @samithumethnula998
      @samithumethnula998 หลายเดือนก่อน

      බුද්ධිමත්බව පෙනවා තොරාගත් තම නායකයා 😂😂😂😂😂

    • @Dilshan1989
      @Dilshan1989 หลายเดือนก่อน

      අර හරිනි වගේ ගොං එලදෙනක් නෙවෙයි රෝහිනී කවිරත්න මහත්මිය

  • @swmpwethana8049
    @swmpwethana8049 หลายเดือนก่อน

    හොඳ වැඩසටහනක්. සහ ඔබතුමිය එඩිතර කාන්තාවක්. මේ මාතලේ වෙනුවෙන් සහ ගුරු සේවය වෙනුවෙන් හඩක් නගන කෙනෙක්. ඒ ගැන අපිට ආඩම්බරයක් තියෙන්නෙ.ඔබතුමියව මේ පැත්තෙ ජනතාවට මතක තියෙයි කියලා මම පුද්ගලිකව විස්වාස කරනවා. ඔබතුමියට ජය.

  • @arunaaruna6675
    @arunaaruna6675 หลายเดือนก่อน +5

    සන්නා,ඇය සක්‍රීය දේශපාලනයෙන් ඉවත්වු දිනෙක මෙවැනී සාකච්ඡාවකට නැවත කැදවන්න,ඇය නිරුත්තර වන්නේ සජබ වෙනුවෙන් .
    මෙතුමිය වැනී වැදගත් ,උගත් බුද්ධිමත් කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.ඇය වැදගත් කතා නායිකාවක් ,හැම අවස්තාවකම ආදර්ශමත්ව පාර්ලිමේන්තුවේ ගරුත්වයට අනුව කටයුතු කරන ශ්‍රේෂ්ඨ මන්ත්‍රීවරියක්🥀.❤️🥀

  • @jayanthenandasiri
    @jayanthenandasiri หลายเดือนก่อน +2

    Respect රෝහිනි අක්කා ..❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน +6

    පවුල් ගස් හැමතැනම කියවනව .
    ගුරුවරු ගෙ ළමයි ගුරුවරු ,
    වෛද්‍ය වරයාගේ ළමයි වෛද්‍ය වරු , ඉතිං දේශපාලනයේ ඉන්න අයත් තමංගේ පවුල් ගහ හදනවා එක අර අය හා ම සමානයි...🇱🇰♥️
    ලංකාවේ ගොඩාක් මිනිස්සු තමංගේ දරුවා විතරයි ඉහළ යන්න ඕන.හිතං ඉන්නෙ . ඒවගේම ළමයෙක් හදන එක මහ දෙයක් කියලා හිතං ඉන්නෙ. සමහර අය ළමයි බරක් කියලා හිතන්නෙ..

    • @samithumethnula998
      @samithumethnula998 หลายเดือนก่อน

      @@lakmalkumara8187😂😂😂😂

  • @user-je4hp5lh9m
    @user-je4hp5lh9m 28 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්.හොඳ සාකච්ඡාවක් .

  • @pskm90
    @pskm90 3 วันที่ผ่านมา

    මම මාලිමාවට support කරත්, විපක්ශයේ සිටින කැමැති, පාර්ලිමේන්තුවේ හැකි තරම් වැදගත් දෙයක් කතා කරන්න උත්සහ කරපු කෙනෙක් විදියව මැයව දකිනව
    වැඩ කරන්න වපසරියක් නැති, වැඩ කරන්න නොදෙන කදවුරක ඉන්න එකනම් අපරාදයක්...

  • @mpmj727
    @mpmj727 หลายเดือนก่อน

    Thank you for the wonderful discussion.
    Mrs Rohini is a very decent lady who try her best to do something in parliament.
    All the very best 🙏

  • @pubuduneranjan957
    @pubuduneranjan957 หลายเดือนก่อน +17

    කිරිඅත්තලාට තාත්තලාට දුවලට සින්න උන අම්බරුවෝ😂

    • @dianadissanayake764
      @dianadissanayake764 หลายเดือนก่อน +1

      සින්න වෙලා නෙවෙයි, හැකියාවෙන් එන්නත් පුළුවන්. ඕනෑම කෙනෙකුගේ දරුවන්ට දෙමවුපියන්ගේ ආභාෂය පිහිටනවා

    • @pubuduneranjan957
      @pubuduneranjan957 หลายเดือนก่อน

      @@dianadissanayake764 එහෙමද 😂

    • @Momojobo
      @Momojobo หลายเดือนก่อน +1

      අපේ gona අපිට හොඳා කියන්නේ මෙහෙම උන්ට තමයි 😅😅😅😅😅

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน +2

    මැතිනිය නි ඔබගේ කතාවෙන් තේරෙනවා ඔබ රටට වැඩක් කිරීමට ඇදයතාව ඇති හොඳ කෙනෙක් කියලා.
    ඔබතුමියට අධ යාපන ඇමතිකම දුන්නොත් අනිවාර්යෙන් බුද්ධාගම විෂය ගැන බලන්න. අනිත් විෂයන් වල වෙනස්කම් ඒ ඒ විදියට කරන්න. නමුත් මැතිනිය බුද්ධ ගම විෂය ගැන වැඩි අවධානයක් යොමු කළොත් රටට අනාගතයේ ලොකු යහපතක් ලබාගන්න පුළුවන්.
    ඇත්තම කියනවනම් මේ බුද්ධාගම් විෂය. 6 ශ්‍රේණියක් උඩට යනකොට ටික ටික ලොකු වෙමින් විශාල පොතක් දරුවංට ලැබෙනවා. පාලි, ව හනabhidharmaye gaeburu kotas unta apriyayi. Maethiniyani ehema naethiwa ithaama saralawa mme vishaya o level dakwaa geniyanna baerida. E kiyanne තුනේ පන්තියේ සිටම දරුවන්ට සරලව සාමාන්‍ය පෙළ දක්වා පන්සිල් පද පහ රැකගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කලානම් ඒ ඇති කියලයි මට හිතෙන්නේ. මොකද අවු ගානක් ඉගෙන ගෙන පන්සිල් වත් නැති ළමයෙක්, ඇස්ථාවාදි ළමයෙක්, ආ ත්මාර්ත් ආකාමි naraka lamayek thamayi paasalen eliyata enne.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 หลายเดือนก่อน +5

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤

  • @priyanthadesilva7910
    @priyanthadesilva7910 หลายเดือนก่อน +3

    Honda kenek🎉

  • @MalikaMalika-pt3vr
    @MalikaMalika-pt3vr หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තුව තුල සිටිය යුතුම කාන්තා නියෝජනයක්

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur หลายเดือนก่อน

    හොද ගමනක් තියනවා මැඩම්ට ❤

  • @alfreddesilva7707
    @alfreddesilva7707 หลายเดือนก่อน +5

    නාඋල සිට ලෙනදොර දක්වා ඒ 9 මාර්ගයේ මංතීරු තුනක් දක්වා පුලුල්කර නොමැත. අමුලික බොරු ප්‍රකාශයක්.

    • @user-ib4ou5qe1w
      @user-ib4ou5qe1w หลายเดือนก่อน

      නාඋල නගරය පුලුල් කරල ලෙනදොර දක්වා.(බොඹැල්ල)පාර හැදුවේ රෝහිණී කවිරත්න මන්ත්‍රී තුමිය ගේ අසීමිත උත්සාහය නිසයි.වෙන වෙන ව්‍යාපෘති වල ඉතිරි වෙලා යන්න ගිය මුදල් මෙතුමිය ගෙ උත්සහයෙන් ගත්තෙ.

  • @mmkani6045
    @mmkani6045 หลายเดือนก่อน +3

    රනිල් සජිත් මට මාගේ ඇස් දෙක වගේ කියපු එක්කෙනා නේද මේ 😂😂😂😂😂😂😂

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน +3

    අපේ පළාත්වල ගුරු මාරුවීම් කරන්නේ ජේවීපී එකට ඕන විදියට. එයාලට සල්ලි දීලා තමයි හොඳ පාසලකට මාරුවීම ගන්නේ

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 หลายเดือนก่อน

      Yes jvp is that

    • @user-pg3xo9jj1z
      @user-pg3xo9jj1z หลายเดือนก่อน

      මඩ අවලාද අදහසින් නොවේනම් එක උදාහරණයක් කියනවද....

  • @amaldesilva4919
    @amaldesilva4919 หลายเดือนก่อน +16

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව.

    • @LionelFernandopulle-i2l
      @LionelFernandopulle-i2l หลายเดือนก่อน +1

      Malimawata chandaya demu.Rohinila hitiya ethi

    • @mangalikabandaranayake1751
      @mangalikabandaranayake1751 หลายเดือนก่อน

      31:40

    • @ansalamfernando8700
      @ansalamfernando8700 หลายเดือนก่อน

      Palayanna modaya

    • @Sollu2484
      @Sollu2484 12 วันที่ผ่านมา

      ගොන්කම පෙන්නන්න එපා. හැමතැනම ඔය මාලුමාමා කතා කියලා විහිලු සපයන්න එපා.

  • @chamindathuduwage1863
    @chamindathuduwage1863 หลายเดือนก่อน +3

    මිස් කියන ලග්ගලට වඩා දැන් ලග්ගල වෙනස් පැරණි ලග්ගල මිනිස්සු දැන් නැහැ

  • @Yes99125
    @Yes99125 หลายเดือนก่อน +4

    ඇති දැං මැඩම් අපි ඔයාලට ජන්දෙ දුන්නා ඔබතුමියගෙ මහත්තයටත් එක්ක ,දැං පරම්පරා system fail ඔයාලට ඇති වෙන වෙන Talent ඒවා හොයාගන්න

  • @asankaranasinghe813
    @asankaranasinghe813 หลายเดือนก่อน +2

    ඉස්කෝලවලට බස් හෝ සුහුරු පන්ති කාමර බෙදලා ළමයි ඉස්සරහා කරන කතාව ගැන අහද්දි මෙයා වැරදියි කියලා මාතලේ මේගොල්ලන්ගේ ආසනයක එක දවසක් කරපු කතාවකදී මෙයා තනිකරම පොඩි ළමයි ඉස්සරහ තියාගෙන 88/89 කාලයේ වෙච්ච දේවල් ගැන සෑහෙන්න ලොකු විස්තරයක් කරනවා.මිනිස්සුන්ගේ බෙල්ල කැපුවා කියනවා මැරුවා කියනවා වැටේ ගැහුවා කියනවා ඒ වගේ වෛරය වපුරලා පොඩි ළමයි ඉස්සරහා කතා කරල මෙයා දැන් කියනවා සජිත් කරන ඒ වැඩේ වැරදියිලු..😊😊.මොවුන්ට රටවල් හදන්න එහෙම වුවමනාවක් නෑ බලය හා පැවැත්ම විතරයි.න්

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน +3

    රජයේ හොස්පිටල් වටේම ටික ටික පුද්ගලික රෝහල් හැදීගෙන එනවා.
    රජේ එකේ අයම ඒකේ පාර්ට් ටයිම් එහෙමත් කරනවා.
    ටික ටික රජෙ ඒවා වට්ටලා වැටෙන්න ඇරලා ලෙඩ වලින් හම්බ කිරීම ආරම්භ කරලා . ආත්මාර්ථකාමී අධ්‍යාපනේ ඛේදවාචකය . කොයිතරම් තිබුණත් මදි අසරණ උන්ව හූරගෙන කාලා.හරි අසීමිත ආශාවන් තෘප්තිමත් කර ගන්න සටන් කිරීම..
    ඉන්දියානු ෆිල්ම් වගේ අවයව ජාවාරම් ඒවා මේවා ඒකාධිපති, අසාධාරණ, නීතියට කොලේ වහන, ව්‍යාපාරික පුද්ගලික හිමිකරුවන් බිහිවෙමින් ඉන්නවා.
    රජේ රෝහල් වල රෝගියා ඇතුල් කරන විට ජාතික හැඳුනුම් පත් අංකයෙන් හෝ එවැනි හඳුණාගැනීම් අංකයකින් ලියාපදිංචි කර ඩිජිටල් කලා නම් හරි. තනිකර මැනුවල් නේ යන්නේ. කො ල පිරවීම් සිස්ටම් කළා නම්,
    එකම කෙනා අවුරුද්ද පුරා මොන මොන ප්‍රත්කාර ලබා ගත්තා ද යන වගත් ඕ,,නෑම තැනකින් ලොග් වෙන්න හැදුවා නම්.
    මගේ පුද්ගලික අද්දැකීම බදුල්ල රෝහලේ ටිකට් කැපුවෙ 12 ට ඩොකියුමන්ට් ෆිල් කරලා කන්සල්ටන් සයින් කරලා දෙද්දී 5 යි ඒ වෙද්දි එකොස්කොපි එකට සහ එක්ස්ටේ වලට දින දාගන්න කියනව 05 ට එත කොට එතන වාට්ටු වලට ගියාම ඒ ඩොක්ටර් ලා ගිහින්. එතන ගිහින් වෙන දවසක එන්න ලු. ඊට පස්සෙ එකෝ එකට දින දාගන්න ගියාම එතන නෝනලා ෆෝන් වල් එතන විනාඩි 30ක් තියං ඉදලා. තමා දිනයක් දාල දුන්නෙ. ඒවත් මැනුවල්. පොත් වල ඒ පොත් නැති උණොත් බඩු තමයි. එයාලගෙව් එතන හැසිරෙන්නෙ අපි නිකන් කරදර කරන්න ආවා වගේ. මම දුර යන්න ඉන්නෙ කීවාම දිනයක් දාල.දුන්නෙ . කිසිම කාර්‍යක්ෂමව බවක් සේවාලාභියා ගැන සැලකිල්ලක්නෑ .
    ඊගාවට් බෙහෙත් ගන්න 63 කාමරේ හොයන්න කිලෝමීටර් දෙකක් විතර ඇවිදින්න ඕන. මැප් එකක් නෑ . මගපෙන්වීම් පුවරු නෑ. වයසක මිනිහෙක් නම් මැරෙනවා . ආයි ලෙඩ වෙනවා..
    මේ හැමදේම සිස්ටම් කළා නම්. වෝඩ් එකෙම්ම සේරම රිපෝට් එකක් ප්‍රින්ට් වෙලා එන විදිහට.
    මේ වගේ සිස්ටම් රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් එකක් නම් රෝහල් වල රජේ ආයතන වල වෙන්න ඕන. ඒකට වෙනම ඩිපාර්ට්මන්ට් දාල උණුත් බුල් ගහන සෙට් එකක් උණොත් තමා කරුමෙ.
    මට හිතෙන්නෙ මේවා මෙහෙම්ම තියෙන්න ඇරලා වෙන්න ඇරලා. ප්‍රයිවට් වලට යොමු වෙන ගානට වැඩේ සිද්ද වෙන්න ඇරලා තියෙන්නෙ.
    ඒ වගේම වෝඩ් වල පළදායිතාව වීක්ලී මන්ත්ලී යර් ලී බලන්න ඕන. කීයක් ඇතුල්.කරා ද ඒ අයට උණේ මොකක් ද ඒ අය ඩිස්චාර්ජ් වෙලා එතනින් එහාට උණෙ.මොකක් ද කියන එක පවා සිස්ටම් එකක හැදුවා නම්..මේ රටේ මිනිසුන් ගේ සෞඛ්‍ය ගොඩ නඟන්න පුළුවන් .
    මට හිතෙන දෙයක් තමා මේ සේවා වල ඉන්න අයගේ ප්‍රධාන අරමුණ පඩිය ගැනීම. තව දෙයක් මෙයාලා මිනිසුන් ට ගරු කරන්නේ නෑ. සමහර විට දහස් ගණං ශිෂයන් ගේ දෑස් පාදපු ගුරුවරයෙක් වෙන්න ඇති , නැතිනම් දාස් ග්ණං ජීවිත එක්ක ඩ්‍රයිවින් කරපු ශ්‍රේෂ්ඨ රියදුරෙක් වෙන්න ඇති .
    ඒත් ලෙඩ උණාම් දුර්වල උණාම නොදන්නා පරිසරයකට ගියාම අනුගත වෙන්න අමාරුයි . ඒ නිසා වැරදි වෙනවා ඒවාට කෑ ගහලාබය කරලා තියාගන්න බලන්නේ. හැබැයි සල්ලී බලය ඉස්සරහ එහෙම හැසිරෙන් නෑ.
    මගේ මතේ වැරදී ඇති. මෙච්චර තාක්ෂණය දියුණු යුගේ අපි කොතනද. සිස්ටම් කරන්න ගියත් ඒකත් ටෙන්ඩර් දාල ඒකත් කාල දායි..මොකෙක් හරි ඒකෙනුත් ගසා කාලා බාල සිකක් දාලා..ඒ වැඩේ ෆේල් කරාවි. අඩුම මේ ක්‍රියාවලි ප්‍රධාන රෝහල් වල වත් ඕන . ඒකත් හරියටම කරන්න ඕන. ඒවාගෙනුත් ගසා කාලා..බාල විදිහට කරන් නැතිව.
    මේ ගැන හඬක් නගන්න ඕන.
    ඉස්සර නම් ආරෝග්‍යා පරමා ලභා කීවා දැන් ඒම කියන් නෑ. ඒ බෝඩ් වත් නෑ.
    මිනිස්සු ලෙඩ වෙන්න ඇරලා තියෙන්නෙ. හේතුව ලෙඩ කියන්නෙ සල්ලී නිසා.
    දැන් රෝග්‍යා පරමා ලාභා, ප්‍රයිවට් කරන ව්‍යාපාර වලට.
    ප්‍රයිවට් තියෙන්න ඕන හැබැයි ඒවා නීති ගරුකව සිස්ටම් එකට. අර ඉන්දියාවේ වගේ දූෂිත ව්‍යාපාර නොවී. සාධාරණ නීති ගරුක ඒවා වෙන්න ඕන. . ඉංදියාවේ මේ තත්වේ උපරිම ඇති.
    උනුත් ඒ දූෂිත තත්වේත් විකුණං කනවා ෆිල්ම් එහෙම ගගහා..
    හොස්පිටල් සහ ඒවාගේ තත්ව ගැන යූටියුබ් රිපෝටර් ලා කතා කරන්න ඕන..
    රජේ ආයතන වල අක්‍රමිකතා ගැන කතා කරන්න ගවේෂණ සහ පැපරාසි ක්‍රමේට හරි ගවේෂණ කරලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී න් කරන්න ඕන..

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 หลายเดือนก่อน +1

    වතු බෙදල දෙන එක කරන්න පුලුවන්…
    දකුණේ කුඩා තේ වතු තියෙන්නම මේ සංකල්පය නිසාය…තේ වගා කරන දකුණේ මිනිස්සුන්ට තියෙන ආර්ථික ස්තාවරත්වය වතුකරයේවත් වියලි කලාපයේවත් නෑ..කොරෝනාවලටවත් වහන්න බැරි උන කර්මාන්තයක් තමයි මේ කුඩා තේවතු කර්මාන්තය.

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n หลายเดือนก่อน +14

    ලක්ගලට නම් කරපු දෙයක් නෑ😂මිනිස්සු තාම දිලිදු බවින් මිරිකිලා ඔහේ ජීවත් වෙනවා.

  • @JinathPremaratne
    @JinathPremaratne 19 วันที่ผ่านมา +1

    SJB ❤

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 หลายเดือนก่อน +1

    Nice caption though🤣🤣🤣

  • @shanthidhammika8978
    @shanthidhammika8978 หลายเดือนก่อน

    රෝහිණී මැතිනියට ජයවේවා!❤💐 සජිත් ප්‍රේමදාස මැතිතුමා ට ජයවේවා! ❤👍💐 සජබ ට ජයවේවා!❤☎️💐👍🇱🇰🇱🇰🇱🇰👏👏👏

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 11 วันที่ผ่านมา

    වර ගමට.......කොස්ස ගුඉ
    හුජ්ජ පොඟවළා
    කෙළින්න ලෑස්තියි. අඩී.
    වරකෝ.

  • @MrBemly
    @MrBemly หลายเดือนก่อน +5

    Hello Mrs. Kavirathne, Mr. Sannasgala can only highlight the errors of others. He doesn't know how to appreciate good work of politicians. That is just because of his poor personality. He just talks about what he thinks is right. However, you showed way more professionalism in answering Mr. Sannasgala's "Gon" questions.

  • @munasmunnamunasmunna5989
    @munasmunnamunasmunna5989 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @chithranandaandrabadu151
    @chithranandaandrabadu151 หลายเดือนก่อน

    Good SJBJayen Jayawewaaaaaaa.....

  • @priyanthadesilva7910
    @priyanthadesilva7910 หลายเดือนก่อน +3

    Sajith dinanawa me para🎉❤

    • @asoka3465
      @asoka3465 หลายเดือนก่อน

      ගියපාර අපි සෙරම චන්දය දුන්නේ සජිත්ට. මෙපාර සෙරම චන්දය දෙන්නෙ මාලිමාවට .මෝඩ කතා කරනකොට ඒවා අහගෙන ඉන්න අපිට හිතෙන්නේ නැහැ

    • @priyanthadesilva7910
      @priyanthadesilva7910 หลายเดือนก่อน

      @@asoka3465 aka obe ayithiya

    • @tishannimesha9707
      @tishannimesha9707 28 วันที่ผ่านมา

      රෙද්ද

    • @priyanthadesilva7910
      @priyanthadesilva7910 27 วันที่ผ่านมา +1

      @@tishannimesha9707 kageda?

  • @ushansandeep3261
    @ushansandeep3261 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Athula_Bandara
    @Athula_Bandara หลายเดือนก่อน +6

    දිලිත් ජයවීරගෙ සාකච්ඡාවෙන් පස්සෙ, එක දිගට අහගෙන ඉන්න ආස හිතෙන සාකච්ඡාවක් සිදුවුනේ නෑ කියන එකයි මගේ අදහස

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n หลายเดือนก่อน +1

      දිලිත් ජයවීර නාගයෝ මාකට් කරපු හොරෙක්නේ බන්.

    • @Athula_Bandara
      @Athula_Bandara หลายเดือนก่อน

      @@Vbdtha2621-q9n අධ්‍යනය කලයුතු චරිත වලින් එකක්.

    • @user-oy7be1yr4c
      @user-oy7be1yr4c หลายเดือนก่อน +1

      Dilith jayaweera 😂

  • @RuwangeSenarathna-sd7wp
    @RuwangeSenarathna-sd7wp หลายเดือนก่อน +1

    Yahapat kanthawak.❤

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 หลายเดือนก่อน +5

    සර් ව මට හමුඋනා, හපුතලේ ඇඩිසන් බංගලාවේ දී අත දෙන්නත් කතා කරන්න ත් ලැබුනා, සතුටුයි 🌹🙏🏽👍🏽

  • @user-nt8ik8ks2f
    @user-nt8ik8ks2f หลายเดือนก่อน +6

    ලග්ගලට අග්ගල දුන්න....

  • @raheem4740
    @raheem4740 หลายเดือนก่อน +2

    “ඔව් මන් arrears කවර් කරන එක තමයි කරන්නේ.”
    -සන්නස්ගල-
    With ලහිරැ මුදලිගේ

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 หลายเดือนก่อน +2

    42:55 හොදම පොයින්ට් එකක්.. නෝනා, දැන් ඔබේ නයකයා අධ්‍යාපනය ඇතුලට දේශපාලනය රිංගවිම මනාව සිදුකරමින් සිටි.. දැන උගත් කාන්තාවක් විදියට කරුණාකරලා ඒ දරුවෙට එය පැහැදිලි කර දෙන්න..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +2

    දැන් සන්නා වෙනම පාරක යන්නේ ,හැබයි මුගෙන් ප්‍රෙවෙසම් වෙන්ට ඕනෙ

    • @maxwellfelix6349
      @maxwellfelix6349 หลายเดือนก่อน +1

      එකෙන්ම එකඟායි ✔✔✔✔✔ . ලෝකයා...🤣🤣🤣

    • @upulpriyantha9943
      @upulpriyantha9943 หลายเดือนก่อน

      අනිවා...!!

  • @hasithabaddegama2139
    @hasithabaddegama2139 หลายเดือนก่อน +7

    මෝඩ සජ්ජ හින්ද මේ මනුස්සය මේ වැඩසටහනේ කී වතාවක් නම් අපහසුතාවයට පත් උනාද?😂

  • @darmapaladesappriya396
    @darmapaladesappriya396 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @RuwanRuwan-fz4wn
    @RuwanRuwan-fz4wn หลายเดือนก่อน +1

    Ane lokkiye unuwatura tikak nala gedara eidapia😅😅😅😅walalenna hadanne

  • @vernontissera
    @vernontissera หลายเดือนก่อน +2

    සන්නස්ගල මහතා කියන ඒ කාටුන් පොත චිත්‍ර ඇඳලා තිබුනේ සරච්චන්ද්‍ර සෙනවිරත්න කියන චිත්‍ර ශිල්පියා මම හිතන්නේ !

  • @GoMibuster
    @GoMibuster หลายเดือนก่อน

    health science must be critical.most importantly teach them how media and politics works.universities for higher education.it’s not a political platform..current education system makes 75% slaves.outstanding questioning sanna👏👏 I think she’s not a political crow.

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน +1

    පාඨලි චම්පික කියන ක්‍ර්මය ඩිජිටල් ක්‍රමය ගේන්න

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny หลายเดือนก่อน +3

    පෞද්ගලිකව මන්ත්‍රීතුමිය නොදන්නවා උනාට ඇගේ සහෝදරියක් වන චින්තා අක්කා මම පෞද්ගලිකව හොඳින් දන්න කෙනෙක්.
    ඇය උගත්, බුද්ධිමත්, ඉහල පෙළේ රැකියාවක් කරන, ඉක්මණින් හිත උණුවෙන, ඕනෙම කෙනෙක්ගෙ දුක් කරදරයක් බාර ගන්න, හැමෝටම උදව් කරන, කරුණාවන්ත ආදරණීය කෙනෙක්.
    ලග්ගල වෙස්සන්තර ආතාගේ සැබෑම මිණිබිරියන් ! ❤
    .

  • @jayanthafernando8583
    @jayanthafernando8583 หลายเดือนก่อน

    Ham desapalakgnayekma Mewage hituwanam aperata Sanwardithai. TERUWN SARANAI.

  • @Andy-Dan
    @Andy-Dan หลายเดือนก่อน +3

    අප්පේ හරි වෙස්සන්තරලා, අම්මපා අමුඩෙන් තලන්න ඕනෑ මුන්ට චන්දේ දෙන උන්ට

  • @sanathnandakumara2530
    @sanathnandakumara2530 หลายเดือนก่อน

    6වසරේ ඉදල ප්‍රජනනය උගන්නන්න ඕනි වගේම දේසපාලනය උගන්නන්න ඕනි. ඔයාලගේ උගත් කම අනේ මන්දා

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน +4

    ළමයි නාට්‍ය සඳහා යොදාගැනීම , ළමයි ටික් ටොක් වලට යොදා ගැනීම,
    ළමයි ගේ මනස විකෘති වන ආකාරයට නාට්‍ය ආදිය ඉදිරිපත් කිරීම. ගැන ත් නීති හදනවා නම් හොඳයි . ඒවා ක්‍රියා කරවන්න වගකීමක් සහිත වැඩ පිළිවෙළක් හදන්න .

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ලංකාවේ ලමයින් ලමයි හැටියට ජීවත් වෙන සමාජයක් අවශ්‍යයි දැන් ඉන්නේ ලමයින් නෙමෙයි ලමා ආච්චිලා සීයලා

    • @MrShanthilal
      @MrShanthilal หลายเดือนก่อน

      හරක්ට කොහොම පට්ටි දැම්මත් හම්බ වෙන්නේ වහු පැටවූ , උඩ පැනලා හු කියලා පට්ටි දාලා බලන්න .

  • @cricketloverssl
    @cricketloverssl หลายเดือนก่อน

    මේ වීඩියෝ එක අපෙ අප්පච්චිට පෙන්නන්න ඕනි. අප්පච්චි හරිම ආසාවෙන් කතා කරපු දේශපාලන චරිතයක් තමයි සංජීව කවිරත්න කියන්නේ. මට ඒ මතකය තියෙනවා. අපේ අප්පච්චි ක්‍රියාකාරි දේශපාලනයට සම්බන්ධ නැතත් ඡන්ද කාලෙකදි පෝස්ටර් පවා අපේ ගෙදර ගේනවා කවිරත්න මහතා වෙනුවෙන් ගමේ චන්දටික හදන්න ගෙයින් ගෙට යන්නේ අපේ අප්පච්චි. ඒක දේශපාලන වැඩක්ම නෙවෙයි.. මොකක්ද හේතුවකට සංජීව කවිරත්න කියන චරිතයට අප්පච්චි හරිඅම ලෙංගතුයි.. එතුමාගේ හදිසි වියෝව මාතලේට ඒ මිනිසුන්ට සෑහෙන පාඩුවක්.. ඔබ තුමිය ඒ අඩුව පුරවන්න. කුමන පක්ශයකින් හෝ

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 หลายเดือนก่อน +2

    අපිත් ගිහින් තියෙනවා ලග්ගල ලකෙගල බලන්න ..අයියෝ පාරක් නැහැ . KM 3 - 4 තියෙන්නේ ඒක හදලා දෙන්න බැරිද ? Nuckles රැකීම කෙසෙ වෙතත් එනසාල් වතු ඔක්කොම වැහි ලා ගිහින් . මිනිස්සු දුප්පත්කම උපරිම. රණමුර ගමට හදලා තියෙනවා පාලම ඒක හොරා කාල හැදුවා ඔයාගෙ මාමා.

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 หลายเดือนก่อน +3

      හා හා ඕවා නොකියනු. ඕව හෝදන්න තමයි සන්න මේ ලොන්ඩ්‍රිය විවෘති කරල තියෙන්නෙ.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน

    පවුල් ගස් 2 මුලික උනාට යට්න් මුදුන් මුල එකයි පරිවාර ගස් ඒ මුදුන් මුල පෝෂණය කරනවා අත්වැසියන්ට පේන්නේ නැ

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 หลายเดือนก่อน +1

    අපේ ගොනා අපිට හොඳයි 🤣🤣🤣

  • @user-qq3jk6cg9j
    @user-qq3jk6cg9j หลายเดือนก่อน

    පරම්පරා 5ක් දේශපාලනයට සම්බන්ධලු අන්තිමට රට තියෙන තැන 😂😂😂😂

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 หลายเดือนก่อน

    පවුල් ගස් වලින් නම් අපිට වැඩක් නෑ ඉතිං

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 23 วันที่ผ่านมา

    පවුල් දේශපාලන අවසාන කාලය

  • @user-vg4kw9ki6j
    @user-vg4kw9ki6j 10 วันที่ผ่านมา

    Dear Sannasgala, first of all you need to clear your misconception about Entrepreneurship vs. Innovation !!! Innovation is a process which creating something, it could be an idea, a good or a service. But Entrepreneurship is a kind of initiative of starting and running a business. Yes innovative ideas can make an Entrepreneur , there is a inter-dependencies , but two difference and distinct concepts. pls do your studies and correct your statement here. Tks

  • @drrap1259
    @drrap1259 หลายเดือนก่อน +1

    පරම්පරා 5ක් පාර්ලිමේන්තුවේ....රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්..සජිත් කියන මෝඩයත් එක්ක කොහෙද ඕයි රටක් ගෙනියන්නේ...එහෙම උනොත් ඉතින් තවත් මේ රටේ බහුතරයකට උරුම දුක තමා

  • @sisirawitharana154
    @sisirawitharana154 หลายเดือนก่อน +1

    තව ටික දවසකින් කියයිද දන්නේ නැහැ අපේ රනිල් අපිට හොඳයි කියලා

  • @anuradda123
    @anuradda123 หลายเดือนก่อน +1

    😂 මූට රනිල් කියන ඕන එකක් හරි

  • @wasantheranthunga1297
    @wasantheranthunga1297 หลายเดือนก่อน

    ජය වේවා

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน

    අපේ ස්කෝලෙට උනේ ටිකක් වෙනස් දෙයක්. මේ අත්දැකීම සමහරවිට තව කට්ටියට ඇති.
    ස්කෝලෙ අවෘදු 20ක් විතර හිටපු ප්‍රින්සිපල් විශ්‍රාම ගිහාම බුද්දාගම උගන්න උගන්න හිටපු දෙවනි පකය වැඩ බලන ප්‍රින්සිපල් උනා. ඌ මොකක් හරි කෝස් එකක් කරල ඇවිත් විශ්‍රාම යන්න අව්.2/3ක් තියෙද්දි ප්‍රින්සිපල් වෙලා තව ගෝතයෙක් දෙවනිය කරගත්ත. (මෙහෙම කතාකරන්නෙ ගිරුවරුන්ට ගරුකරන්නෙ නැති නිසා නෙවේ උංල්ද්මයි 800/900 හිටපු අපේ ස්කෝලෙ ඉස්සර ඉදන්ම කලාප, සමස්ත ලංකා යනකොට අනිත් ලොකු ලොකු ස්කෝල පවා බයේ හිටපු ක්‍රීඩා වලින් හොල්ලන් හිටපු අපේ ස්කෝල්ව් අව්.4කින් විතර ලමයි 100කට අඩු කරල ආදි ශිෂ්‍යයො තරහ කරගෙන ක්‍රීඩා උත්සව කරන එක නැවැත්තුව කැරි බල්ලො එකතු වෙලා. ඊට පස්සෙ තරුන ගුරුවරුන්ට නාහි හුත්තල, හුත්තියො ටික එකතුවෙලා කැපිල්ල දාල හොද ගුරුවරුටික එලවගත්ත. එහෙම ගිහිපු ගුරුවරු දැන් සමහර ස්කෝලවල හොද විදුහල්පතිවරු. අරුන්ටනම් හොදක් වෙන්නෙ නෑ විශ්‍රාම වැටිප් බලන් කරපු කැරි වැඩ වලට.
    දැන් නෙලා ගත්තුව හම්බෙන ගමන් ඉන්න,

  • @aravindadisanayakadisanaya1757
    @aravindadisanayakadisanaya1757 หลายเดือนก่อน +1

    අපේ ගුරුතුමිය .

  • @warsil3735
    @warsil3735 หลายเดือนก่อน +3

    Sjb kotawanna sannage game😂

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 11 วันที่ผ่านมา

    මම මාතලේ .මේකිගේ
    අප්පා 60000 ක් ටය ර්
    දාපු එකේ ප්‍රධාන
    දායකයෙක් බොළ.

  • @user-eh6ml9xe1e
    @user-eh6ml9xe1e หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 11 วันที่ผ่านมา

    වරෙව්කෝ ගමට
    බැල්ලී