හිට්ලර් ගේ, නැපෝලියන් ගේ අවතාර යුරෝපයේ යළි නැගිටියි | Rasika Jayakody | Champika Ranawaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • හිට්ලර් ගේ, නැපෝලියන් ගේ අවතාර යුරෝපයේ යළි නැගිටියි | Rasika Jayakody | Champika Ranawaka
    #AsianMirror #AsianMirrorSinhala #Newstoday #breakingnews #srilanka #SriLankaNewsToday #sheikhasina #bangladesh #rasikajayakody #patalichampikaranawaka

ความคิดเห็น • 189

  • @wkaih
    @wkaih 20 วันที่ผ่านมา +34

    මම දවසක් මේ ප්‍රෝග්‍රෑම් එකට කමෙන්ට් එකක් දැම්මා චම්පික දවසක ලංකාවේ ජනාධිපති වෙනවා දකින්න ආසයි කියල. එත් සජිත්ගේ ස්ටේජ් එකේ කරපු කතාවෙන් පස්සේ මම ඒ ආසාව ඉල්ලා අස්කරගන්න කැමතියි. දැන් මගේ නිගමනය, චම්පික කියන්නේ අවස්ථාවාදියෙක්. චම්පික පරිඝනකයක් වගේ. දැනුම තියනවා, හදවතක් නෑ.

    • @AshanSameera1
      @AshanSameera1 20 วันที่ผ่านมา +2

      මොලෙත් තියෙනවා තියෙන තැන අවුලක් තියෙනවා 😂😂

    • @sdvlog69
      @sdvlog69 20 วันที่ผ่านมา +1

      ​@@AshanSameera1අව්ල තියෙන්නේ එක තැනක කාලයක් ඉවසා ඉන්න බැරිකම. තව අවුරුදු 5-10 ඒක කරොත් නිසි තැන ලැබේවි

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 20 วันที่ผ่านมา

      @@wkaih දැං අපි මොකද කරන්නේ 🤔

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 20 วันที่ผ่านมา +2

      ඕක මට වෙලසනින්ම තෙරුන.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 20 วันที่ผ่านมา +1

      @@AshanSameera1 ඔයාගේ හරි තැන තියනවා ද👍

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 20 วันที่ผ่านมา +44

    මේ තරම් බුද්ධිමත් මිනිහා අන්තිමට ......😂😂😂😂😂 වැඩක් නැ ඉතින්

    • @AshanSameera1
      @AshanSameera1 20 วันที่ผ่านมา +5

      දේශපාලන හිඟන්නා 😂😂

    • @maxdilly99
      @maxdilly99 20 วันที่ผ่านมา +2

      sirawata. ayi mu sajiya ekka join une

    • @PasanRathnayakee
      @PasanRathnayakee 20 วันที่ผ่านมา

      Sirawata bn 😂

    • @everlasting8678
      @everlasting8678 19 วันที่ผ่านมา

      😂

    • @champikananayakkara2176
      @champikananayakkara2176 19 วันที่ผ่านมา

      😂😂

  • @ashenstevin6740
    @ashenstevin6740 20 วันที่ผ่านมา +19

    පාටලී කියන නමට ලොකු ගරුත්වයක් තිබුණා නමුත් ඔබතුමා සජිත් වගේ ඉතාම බොළඳ කතා කියන මනුස්සයෙක්ට සහාය දක්වන්න එකතු වෙලා කරපු පහත් කතාව නිසා ඔබතුමාට තිබුණා ගරුත්වය සුන් වෙලා ගියා😂

    • @goodvibesonly2363
      @goodvibesonly2363 20 วันที่ผ่านมา

      අනේ පලයන් පකයා යන්න අවා මෙතන දේශපාලනය ගාව ගන්න ගෙරි බයියා.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +1

      @@ashenstevin6740
      මේ දේශපාලනේ ඉන්න සියලුම දෙනා බොළඳ කතා තමයි කියන්නේ 😜

  • @Coool-lj4wf
    @Coool-lj4wf 20 วันที่ผ่านมา +26

    ඉතාම වැදගත් හරවත් සාකච්ඡාවක් චම්පික රණවක මැතිතුමනි විශිෂ්ට දැනුමට ස්තුතියි ♥️♥️♥️

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 20 วันที่ผ่านมา +1

      ඒ උනාට ලාමක ටිං ටිං කෙනෙක්ව ජනපති කරන්න තන කට්ටක් නේද 😅

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +1

      @@thilinaedirisinghe4812
      වේදිකාව උඩ බොරු බේගල් ඇද බාන කයියනායක දසානායකව 😲

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 20 วันที่ผ่านมา +13

    ලෝකෙම වෙනදේවල් දන්නව.
    තමන්ට වුන දේ දැක්කෙනෑ වගේ 😮

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 20 วันที่ผ่านมา +41

    ඔබතුමාට දෙෂපාලනයෙන් තාවකාලිකව සමු ගත්තා නම් නම්බුයි සජිත් වගෙ ලාමක මිනිහෙකුට සහය දුන්නාට වඩා.

    • @ashenstevin6740
      @ashenstevin6740 20 วันที่ผ่านมา +1

      Mama danna htya cmnt eka oka

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 20 วันที่ผ่านมา +1

      ඔව් ..අනිවාර්යයෙන්ම

    • @hettikumara8287
      @hettikumara8287 20 วันที่ผ่านมา

      ඔබ කියන්නේ රාජපක්ෂලගෙන්, වික්‍රමසිංහලගෙන්, ටිරාන් අලස්, ඉබ්‍රහිම්ගෙන් යැපෙන ජවිපෙට හෝ මහ බැංකු වංචාවට වඩා ලොකු, IMF ලෝන් එකට වඩා වැඩි ඩොලර් බිලියන 2.78 මංකොල්ල කන්න රනිල්ට සෙට් වෙන්න කියලා ද 😜😜😜

    • @hettikumara8287
      @hettikumara8287 20 วันที่ผ่านมา

      විසා මංකොල්ලය

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +2

      @@vihangaamarasinghe9930
      ජෙරි කැප්පෝ ගොඩාක් ආසම දේ? 😜

  • @adhikarichathuranga7108
    @adhikarichathuranga7108 20 วันที่ผ่านมา +16

    කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුනට උදාහරණ😂

    • @AshanSameera1
      @AshanSameera1 20 วันที่ผ่านมา

      100%

    • @Coool-lj4wf
      @Coool-lj4wf 19 วันที่ผ่านมา

      @@adhikarichathuranga7108
      ඔයාට ගැලපෙන ප්‍රතිපත්තිය නැතුව ඇති.

    • @adhikarichathuranga7108
      @adhikarichathuranga7108 19 วันที่ผ่านมา

      @@Coool-lj4wf ඔව්, ටික කාලෙක ඉඳන් සජිත්ට බැනලා, අයේ ගිහින් එකතු වෙලා, ඔයාලට ගැලපෙන විදිය ඒක නම් කමක් නෑ, අපි නම් රෑවැටෙන්නේ නෑ.

  • @attanayakasudas4353
    @attanayakasudas4353 20 วันที่ผ่านมา +5

    මිනිහෙක්ගෙ අරමුනු අසාර්ථක වෙලා නන්නත්තාර උනාම ජරා මජර වලකට පනින්නෙ නැතුව එතන ටිකක් නතර වෙලා එහෙම උනේ ඇයි කියල හිතන්න ඕන

  • @Adthl503
    @Adthl503 20 วันที่ผ่านมา +5

    ඔක්කොම හොඳයි....මෙයා ආයි අපේ රටේ ජනතාව ගූ වලට ඇදලා දාන්න උත්සාහ කරනවා..

  • @user-kc5gv5ix6y
    @user-kc5gv5ix6y 20 วันที่ผ่านมา +6

    පාඨලී නමැති දේශපාලන විචාරකයා, එනමින් සිටින දේශපාලනඥයාට වඩා කොතරම් දියුණු ආකර්ශනීය අයෙක්ද?

    • @dil-oc9cs
      @dil-oc9cs 16 วันที่ผ่านมา

      ow ekane sajiyata kade yanne... lol

  • @chamindalakmal-o3n
    @chamindalakmal-o3n 20 วันที่ผ่านมา +13

    ⁣කවුරු මොන බයිලා ගැහුවත් අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය ඇමරිකාව ප්රමුඛ බටහිර තමයි මේ මෙහොතෙත් ලෝකයේ දිසානතිය තීරණය කරන්නේ ඔවුන්ට අභියෝග නැහැ අනිත් හැම රටකම යන්නේ ඔවුන්ගෙ කොෆිය ඔය රුසියාව ලොකු කරන් කයිවාරු ගැහුවට කවදාවත් රුසියාව ගිහින් නැහැ ඇමරිකාවට හෝ බ්‍රිතාන්‍යට හෝ බටහිරට ගහන්න 😂😂😂

    • @manjubinduhewa1177
      @manjubinduhewa1177 20 วันที่ผ่านมา +5

      මොන්ගල් කතා කියන්න එපා.
      පවතින තත්වය සමාලෝචනය කරන දේශපාලනික විවරනයකදි

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +5

      ඔයත් වීඩියෝ එකකින් ඕක කියන්න

    • @chamindalakmal-o3n
      @chamindalakmal-o3n 20 วันที่ผ่านมา +2

      @@manjubinduhewa1177 😁

    • @wimaladharmasooriya
      @wimaladharmasooriya 20 วันที่ผ่านมา

      මේක තමයි ඇත්ත. සුද්දෝ ඕක දන්නවා උන් මොන ගේම ගහලා හරි රටවල් ටික කොටවලා උන්ගේ ආධිපත්‍ය තියාගන්නවා එකේ දෙකක් නෑ. ආසියාවේ මිට්ටෝ ටික උන් උන්ම මරාගන්නවා පේන්නැතැ දකුණු ආසියාවම එකම යුදපිටියක්. දුඹුරු උන් යුරේපෙට ගියත් කරන්නේ තමන්ගේම උන් එක්ක සංසන්දනය කර කර මරා ගන්න එක 😅

    • @sidathbalachandra3089
      @sidathbalachandra3089 20 วันที่ผ่านมา +2

      මේ කමෙන්ට් එක දාපු මු අනිවාර්යෙන් පට්ට වහලෙක් !!!!

  • @wijayabandara9810
    @wijayabandara9810 20 วันที่ผ่านมา +9

    රටකරවන්න ඔන මිනිසුන් තිරනය ගැනිම් වලදී නන් නත්තාර වී

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 20 วันที่ผ่านมา +2

      සජියා එක්ක,මේ බුද්ධිමත් මනුස්සයා කොහොම එකතු උනාද මන්දා. 🤔😁😁😁

  • @chandimayatawara3415
    @chandimayatawara3415 20 วันที่ผ่านมา +11

    ගූ ගොඩෙ මැස්ස රෝස මල් සිහින නිකන් පලයං පාටලී 🤣
    නුමුත් programs එක නියමයි රසවත් ජයවේවා

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 20 วันที่ผ่านมา +1

      😅😅😅

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +1

      @@chandimayatawara3415
      කයියනායකගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක බලන්න ගිහිල්ලා.

  • @SamithRathnayake-i4e
    @SamithRathnayake-i4e 19 วันที่ผ่านมา +2

    It's a complete joke that Rasika interviewed a staunch far-right populist like Champika and asked for his criticism on the rise of far-right populism in Europe. Champika himself is a far-right populist, as his opportunistic political history clearly demonstrates. Shame on you, Rasika 🤣😂

  • @user-nr1bp7bs9i
    @user-nr1bp7bs9i 8 วันที่ผ่านมา +2

    ප්‍රබුද්ධ ප්‍රශ්න වලට ටිං ටිං උත්තර හොයන්නද සජිය ලගට ගියේ....😂😂😂😂😂😂😂😂

  • @RSusan-g1p
    @RSusan-g1p 20 วันที่ผ่านมา +2

    හොඳ විග්‍රහයක් ස්තුතියි

  • @user-kt6tf6zv9c
    @user-kt6tf6zv9c 20 วันที่ผ่านมา +3

    I who introduced the AI & Cognitive Science to SL through USJ in April 1995! Unfortunately I had serious difficulties in SL! Now I am in a similar situation in the EU! But I will help the EU to come out strongly in this desperate situation with the Help of USA! I have a Grate Solution for both of them! 🌻💜

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 20 วันที่ผ่านมา +5

    Super 😊

  • @bandusena7444
    @bandusena7444 18 วันที่ผ่านมา +2

    අනේ මන්ද කට ඇරියොත් හෙනම technocratic බයිලා , එයට වඩා දැනුමැත්තෙක් නෑ වගේ කියවන්නේ . ලෝකෙම දේවල් දන්නවා තමන්ට වෙන දේ දන්නේ
    නෑ .කිසිම ප්‍රතිපත්තියක් නැති , ඕනේ ගු ගොඩක ලගින මිනිහෙක්. මහින්ද පරදින්න ලං වෙන කන් මහින්දගේ ඇමති කට්ට සර බැලුවා . ඊට පස්සේ රනිල් ගාව ඇමති කට්ට රස බැලුවා , 2019 පුතානෝ හොදයි කියල කඩේ ගියා , පැරදුනාම පුතනෝ මෝඩයෙක් කිව්වා ගොනෙක් කිව්වා , දැන් වටවන්දනාවක ගිහින් , මාලිමාවෙන් ගන්න බෑ කිව්වා නිසා අයෙත් පුතනෝ රජානෝ කරන්න බල මෙහෙවර කරනවා , මිට වඩා දේශපාලන අනාථයෙක් .

  • @dumii_ya
    @dumii_ya 18 วันที่ผ่านมา +2

    මාර බුද්ධිමතා , හිටගත්තෙ සජිත් එක්ක🤣

  • @pandukajayawardena3514
    @pandukajayawardena3514 วันที่ผ่านมา

    Well done Rasika in unearthing Patali's vast range of knowledge in international politics for the benefit of listeners .
    Many thanks to both.😍🤗🙋

  • @traveldiary113
    @traveldiary113 18 วันที่ผ่านมา +2

    ඕව්වා පැත්තකින් තියලා මං පොර ජාතකය දේශනා කරන පාඨලි පුතනෝගේ උකුලට වැටුණේ ඇයි පුතානෝ බිල්ලට දිලා අනාගත ජනපති සිහිනය ඉටුකර ගැනිම වෙනුවෙන් ද කියලා අහපල්ලා😂😂😂

  • @user-bu8ob7dr4s
    @user-bu8ob7dr4s 20 วันที่ผ่านมา +8

    හරවත් සාකච්ඡාවක් චම්පික රණවක මැතිතුමනි විශිෂ්ට දැනුමට ස්තුතියි.

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 20 วันที่ผ่านมา +2

      ඒ උනාට ලාමක ටිං ටිං කෙනෙක්ව ජනපති කරන්න තන කට්ටක් නේද 😅

    • @AshanSameera1
      @AshanSameera1 20 วันที่ผ่านมา +1

      ​@thilinaedirisinghe4812 නියම කතාව.. මුන්ගෙ බුද්ධිය තියෙන්නෙ අනුන්ගෙ රටවල් ගැන කතා කරන්න විතරයි

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +1

      @@AshanSameera1
      ඔයාගේ බුද්ධිය තියෙන්නේ මොනවා කතා කරන්නද?
      😁😁

  • @naveenwatawana7
    @naveenwatawana7 19 วันที่ผ่านมา +1

    මීට මාසෙකට කලින් - උගත් බුද්ධිමත් හිටපු අමාත්‍යවරයෙක්
    දැන් - උගත් බුද්ධිමත් අවස්ථාවාදී හිටපු අමාත්‍යවරයෙක්
    කිරි කළයක් සජිත් නැමැති ගොම ගොඩට එක්වූ වගයි

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 20 วันที่ผ่านมา +2

    Mr Jayakodi , Mr Patali Thank you for the program 🙏

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 20 วันที่ผ่านมา +3

    ජාන කතාවනම් ශක්තිය අඩුවීමක් වෙනව කියල මම හිතන්නෙ නෑ.. ලන්කාවෙ iq එහෙම වැඩි වෙලා තියෙන්නෙ දෙමුහුම් දිරිය කියල එකක් නිසා කියල මම හිතන්නෙ... අපි ආක්‍රමන අසීමිත් ගානකට අටත් වෙලා තියෙනෙවා. ඒවගෙන් හොද ජාන අපිට ඕන තරම් ඇවිල්ල තියනවා.... කියමනක් තියනවා දෙමල සින්හල විවාහයක දරුවො බුද්දිමත් කියල. ඒක ඇත්තක්....

  • @rajidu5268
    @rajidu5268 18 วันที่ผ่านมา +1

    ජනකාන්තවදය ජලනිට කඩේ යන එක හිතාගන්න බැරි වැඩක් .😢

  • @hasithawanniarachchi2115
    @hasithawanniarachchi2115 8 วันที่ผ่านมา +2

    රසිකට බැරිද ඔය බොන තේ එක මේ ප්‍රෝගෑම් එකට කලින් හරි පස්සේ හරි බොන්න.

  • @ashleyperera9604
    @ashleyperera9604 16 วันที่ผ่านมา +1

    Niyamai

  • @MTDani
    @MTDani 6 วันที่ผ่านมา +2

    තූ.. අමුම කුහක වර්ගවාදීයෙක්.
    අවස්ථාවාදී විදිහට වහල්ලු චූන් කරලා මුගේ publicity හදාගන්න තමයි වැඩ. මුගෙන් Geopolitic අහගෙන ඉගෙනගන්න එවුන්ටත් දෙවියන්ගේම පිහිටයි 😂

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 20 วันที่ผ่านมา +1

    need a discussion on current situation of Russia and Ukraine war and middle east tension !! Good discussion today

  • @manupriyarathnayaka8328
    @manupriyarathnayaka8328 19 วันที่ผ่านมา +1

    ලංකාවේ දේශපාලන අනාතයා..ලෝක දේශපාලනය ගැන කතාකරන විහිලුකාරයෙක් වෙලා..උස මෑන් ඔයා පව්

  • @Kimchaeyoungckck
    @Kimchaeyoungckck 20 วันที่ผ่านมา +1

    ප්‍රතිපත්තියක් නැති පාට පාට ලී.. ඉහිහ්.. ඉහිහ්.. මට පුකෙනුත් හිනා... මූ මොන බුද්ධිමත් විග්‍රහයක් කලත් කවුද දන්නේ මූ කියන්නේ ඇත්තක්ද බොරුවක් ද කියලා.. දැන් මාස තුනකට කලින් නරක් වෙච්චි සජියා දැන් මුගේ දෙවියා වෙලා.. ඉහිහ්.. ඉහිහ්.. මට පුකෙනුත් හිනා...

  • @1nikojohnson
    @1nikojohnson 19 วันที่ผ่านมา +1

    ඇයි මචං පාටලීට බැන්නම රසිකට තරහ යන්නෙ😂😂

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 19 วันที่ผ่านมา +1

    තමන්ගෙ තියෙන වටිනාකම නිකං මොට කරගත්තා සජියට හේත්තු වෙලා… අපරාදෙ.. ඊලග ජනපති වෙන්න තිබ්‍බ😏😏

  • @bandusena7444
    @bandusena7444 18 วันที่ผ่านมา +1

    පුතනෝ දින්නොත් මුලින්ම කෙලින්නේ පටලිට ඔබට . මොකද පුතනොට ඔහු වටා ඕනේ මෝඩයෝ විතරයි . ඔබ තුමාට දේශපාලනයෙන් ඉදිරියට යන්න බැහැ පුතනෝ එක්ක . එක්කෝ NPP එකට යන්න ( එක අමාරුයි ) , එහෙම නැත්තන් අලුත් බලවේගයක් හදන්න තිබ්බා එකට හොදම වෙලාවේ තිබ්බේ 2019. පරදින්න හරි හදන්න තිබ්බා . එහෙනම් අද ඉන්න තැන ගොඩක් බලවත් . බලේ නැතුව තව අවරුදු පහක් ඉන්න බැරි උනා ඔබට . එත් නම්බුයි මෙහෙම ගු ගොඩකට පැන්න එකට වඩා . මෙවර NPP දිනන එක නවත්තන්න බෑ .

    • @AselaHamangoda
      @AselaHamangoda 11 วันที่ผ่านมา

      Sjb eka dinnanne gobbayo😂

  • @madhawarocksstallone3519
    @madhawarocksstallone3519 19 วันที่ผ่านมา +1

    සජියගෙ බැක් ඩෝර් එකෙන් රිංගුව එක ගැනත් මොනාහරි කියන්න ..... සෑර්....😁😁😁😝😝😝😝

  • @harshanadana1938
    @harshanadana1938 19 วันที่ผ่านมา

    Nice talk.learned a lot❤

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 14 วันที่ผ่านมา +1

    ආයෙ ගල් අගුරැ වලින් හොරාකන්නැ ..😂 හොර ගෙඩියා

  • @exploreyoung6534
    @exploreyoung6534 20 วันที่ผ่านมา +2

    අන්තිමට සෙවන සරණ සොයන් ගිය විදිහ තමා අවුල්

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 20 วันที่ผ่านมา

      මිනිහටත් බඩගින්න දැනෙනවනෙ බන්....

  • @AluthGamage-c6q
    @AluthGamage-c6q 19 วันที่ผ่านมา +1

    මේකාතාම විශ්ලේෂණයට ගෙන්වනනේ 😂😂😂 අන්තිමට රිංගන්න තැනැක් නැතුව සජියගේ අගුපිලේ රිංගුවා.. මීඩීයා වලින් පුම්බන්න හදන පියුරු බබාලා😂

  • @outofsrilanka5725
    @outofsrilanka5725 19 วันที่ผ่านมา +1

    ඔය වගේ දේවල් කතා කරන්නනම් මිනිහ හොදයි. නැත්නම් සත පහකට විස්වාශ කරන්න බෑ. මේ පාර චන්දෙට විකුණන්න දෙයක් නැතුව ඉන්න පොරක්. පොඩ්ඩක් ඉතින් ලැජ්ජ නැති ගතියකුත් තියෙනව

  • @kandyeagle
    @kandyeagle 20 วันที่ผ่านมา +1

    බ්‍රිතාන්‍ය ඉන්දියාවට එන්න කලින් ලෝක දළ දේශීය වටිනාකම ගනන් කලේ කොහොමද? දල දේශීය ආදායම ලගදි ආපු මිම්මක්. ඒ කාලේ ඉන්දියාව කියල රටකුත් නෑ

  • @clerancedesaa4682
    @clerancedesaa4682 13 วันที่ผ่านมา

    Excellent

  • @Game_space777
    @Game_space777 17 วันที่ผ่านมา

    ❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 20 วันที่ผ่านมา +1

    කුපාඩි යෙක් සහ ගොබ්බ හුත් තෙක්

  • @azioassassin6601
    @azioassassin6601 วันที่ผ่านมา

    මෙච්චර මොලයක් තියන මිනිහෙක් මුග්දයෙක්ගේ සෙවන ඉන්න එක තමා මට ඇති ගැටළුව

  • @inranasingha
    @inranasingha 16 วันที่ผ่านมา +1

    මේ මොන හිපාටුවෙක්ද කටුස්සෙක් නේ

  • @hardinsciver5930
    @hardinsciver5930 20 วันที่ผ่านมา +2

    දෙබිඩියා ඇවිල්ලා.😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +1

      කයනායක දිසානායක ආවෙ නෑ මෙතෙන්ට😂

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 20 วันที่ผ่านมา

      ලාමක ටිං ටිං කෙනෙක්ව ජනපති කරන්න තන කට්ටක් නේද 😅

  • @NothernLight-zc4rz
    @NothernLight-zc4rz 20 วันที่ผ่านมา +1

    Jackson Anthony , වගේ

  • @rohanchandana1619
    @rohanchandana1619 20 วันที่ผ่านมา +4

    පච රණවක නම්‍ සජිත්‍ එක්‍ක යලි නැගිට්‍ටා 😂😂 අනිකා තාම වටෙන්‍ හොම්‍බ දානවා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา +2

      වේදිකාව උඩ පච කෙලින කයියනායක දිසානායක. මේ සාකච්ඡාවට ගෙනාව නම් හොඳ ගල් පැලෙන බොරු රොත්තක් අහගන්න තිබ්බා. 🤣😁😜

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 20 วันที่ผ่านมา +1

      ලාමක ටිං ටිං කෙනෙක්ව ජනපති කරන්න කන කට්ටක් නේද 😅

    • @rohanchandana1619
      @rohanchandana1619 20 วันที่ผ่านมา

      @@Coool-lj4wfඌත්‍ පචයට සෙට්‍ වෙනවා

    • @rohanchandana1619
      @rohanchandana1619 20 วันที่ผ่านมา

      @@thilinaedirisinghe4812මූට පච කෙල කෙල ඉන්‍න පුඵවන්‍ ලබන පාර ගෙදර යැව්‍වම

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา

      @@rohanchandana1619
      කයියනායකය දිනයි කියලා ජෙරිකැප්පෙ හිතාගෙන ඉන්නේ.
      මගුල තමා 😜

  • @nalindesilva4736
    @nalindesilva4736 18 วันที่ผ่านมา

    Rasika you must discuss the coming US election: a comparative analysis between Trump and Kamala............

  • @user-ur5li4te1l
    @user-ur5li4te1l 17 วันที่ผ่านมา +1

    If you go in front of a mirror and apply this speech to your self

  • @sasankatharaka5773
    @sasankatharaka5773 18 วันที่ผ่านมา +1

    සජියට බැන බැන අයේ එතනට ගියෙ ඇයි අහන්න එපැයි බොසාගෙන්

  • @dilanthasilva6469
    @dilanthasilva6469 18 วันที่ผ่านมา +1

    😂😂😂 කව්ද බං මේ මරු බඩුවක් ගෙන්නලා තියෙන්නෙ කතා කරන්න 😂😂 මූකියන විදිහට අපීන්නෙ යුරොපයෙ නෙමෙද එතකොට 😅😅😅 රටෙ දේශපාලනය බයිලා ගහපු එකෙක්ව ගෙනල්ලා ජාතියන්තර දේශපාලනය ගැන කතා කරන්න 😂😂😂 ට්‍රැක් ලන්තෙ ආතල්

  • @laksrihearath7375
    @laksrihearath7375 20 วันที่ผ่านมา

    Harima lassan program ekak

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 19 วันที่ผ่านมา

    Super❤

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 20 วันที่ผ่านมา +1

    ලාමක ටින් ටින්😂

  • @harischandradisanayake2865
    @harischandradisanayake2865 20 วันที่ผ่านมา

    The captain of the ship that was burnt was Pizzaro

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 19 วันที่ผ่านมา

    අතරමං වෙච්ච බුවාලත් රට ලෝකය ගැන දන්නවා

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 19 วันที่ผ่านมา +1

    Wrong analysis. Why did a black man attack those girls practising yoga. Yoga is indian and he sees indians taking the place they enjoyed. And hitler was a german from one of the german tribes. And he used aryan concept and superiority to rally them behind him. I met someone from Austria in 1979 in West Africa he seemed to know about our history more than me. Around 45% of americans are of Germanic descent.
    Why did you get on to SJB platform?. Still time to rethink.

  • @peterpan9275
    @peterpan9275 20 วันที่ผ่านมา

    2015 - 2019 කාලසීමාව තුල එක මෙගා වොට් එකක් ජාතික ජනන පද්ධතියට එකතු කරපු නැති විදුලි බල ඇමති, එහෙම කරල ගෝටාභය විදුලිය කපනවෝ කියල වැලලුනා,දැන් යුරෝපෙ ගැන කතාකරනව,"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ"
    උබල තමා බං මේ රටේ අවතාර.

  • @shirani.perera2514
    @shirani.perera2514 20 วันที่ผ่านมา

    we

  • @bawantharajapaksha6417
    @bawantharajapaksha6417 20 วันที่ผ่านมา +1

    දේශපාලන හිඟන්නා sajiya langata nawatath

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 20 วันที่ผ่านมา

    පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය දින 450 ක් පමණයි.
    සැමියා සහ බිරිඳ කියන්නේ
    මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත දෙකක් බව හොඳට මතක තියාගන්න.
    පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය කියන්නේ,
    මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
    නැතිනම්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන
    මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින්
    ඔබට ලබා දී තිබෙන මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුළ,
    ඔබට පුද්ගලිකවම ලබා දෙන අතිශයින්ම සුන්දර, දිව්‍යමය සහ
    ඒ වගේම අතිශයින්ම වැදගත් සොභාවික සංසිද්ධියක් වෙනවා.
    කාන්තාවන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් සදා ආදරණීය සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට අවස්ථාවන් ලබා දෙනවා.
    පිරිමින්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් සදා ආදරණීය සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට අවස්ථාවන් ලබා දෙනවා
    කෙටියෙන් කියනවානම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
    අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්
    සෑම කාන්තාවකටම
    ඇගේ ජීවිත කාලය තුළදී
    කාලානුරූපව,
    ඇගේ සංසාරගත ආත්ම සහකරුවන් හෙවත්, සුපෙම්වතුන් හත් දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා.
    ඒ වගේම සෑම පිරිමියෙකුටම ඔහුගේ ජීවත කාලය තුළ
    ඔහුගේ සංසාරගත ආත්ම සහකාරියන් 28 දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා.
    මේ කුමක් සදහාද ?
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන, දරුවන් බිහිකරන
    අතිශයින්ම සුන්දර දිව්‍යමය මිනිස් ලෝකයක් නිර්මාණය කිරීම සදහා බව, සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    එතකොට,
    මිනිස් කාන්තාවක් කියන්නේ,
    මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
    අනංගයාගේ පෙළඹවීම මත
    ඇගේ ජීවිත කාලය තුලදී
    කාලානුරූපව,
    අවම වශයෙන් සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 07 දෙනෙක්
    මහා බලගතු සදාතණික ධර්මය වෙනුවෙන්,
    අප පෘථිවි මාතෘකාව මතට බිහිකරලා
    එම දරුවන් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කරමින් පන්සිල් රැකගෙන එම දරුවන්ව ජීවත් කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරපු නිසා
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් බවට වෙනව.
    ඒ වගේම මිනිස් පිරිමියෙක් කියන්නේ,
    ඔහුගේ ජීවත කාලය තුළදී
    අනංගයා විසින් කාලානුරූපව ලබා දෙන සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 28 දෙනෙක් බිහිකිරීමට සහ කාලානුරූපව ස්වකීය සුපෙම්වතියන්ට මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
    සහ අවංකවම
    තවත් දරුවන් දහස් ගණනක් ජීවත් කිරිමට උපකාර කරමින්
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් බවට වෙනව.
    එතකොට පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය දින 450 කට සීමා වෙනවා
    බබා ලැබුනට පසුව සුපෙම්වතිය අති උතුම් මවක් බවට පත් වෙනව.
    ඒ කියන්නේ,
    සුපෙම්වතාට අභිණික්මන් කරන්න කියලා,
    ඇය පන්සිල් රැකගෙන ෂොයි බබත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරන්නට පටන් ගන්නවා.
    මහා බලගතු සදාතණික ධර්මය එරෙහි වෙලා
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත රගපාන අයට
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
    ඒ කියන්නේ පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව.
    සැමියා සහ බිරිඳ දෙස බලලා මෙලොව එයාලා විදවන ආකාරය අවබෝධ කරගන්න.
    සත්තු දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන් සහ පිරිමින් නිර්මාණය කරලා තියෙන්නේ මිශ්‍ර වෙවී පරිණාමය වීමට මිස සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක කරගහගෙන මිනීමරා ගනිමින් ස්වකීය ජීවිත කාලකන්නි කරගැනීමට නොවන බව හොඳට මතක තියාගන්න.
    වැරදි දැනුම ඔබට දුක උරුම කරනව.
    නිවැරදි දැනුම ඔබව සුවපත් කරනව.
    ගෙදර බුදුන් අම්මා මිස, තාත්තා නොවේ
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 20 วันที่ผ่านมา

    පාලක පක්ෂය කාන්තා පක්ෂය
    සේවක පක්ෂය පුරුෂ පක්ෂය .
    💚💚💚💚💚💚💚
    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතියට
    නැතිනම්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    කාන්තාවන්ගෙ ජොබ් එක වෙන්නේ,
    සුපෙවතියන් සහ අති උතුම් මව්වරුන් වශයෙන්,
    දරුවන් බිහි කිරීම.
    දරුවන් ආරක්ෂා කිරීම,
    රක්ෂා කිරීම සහ පාලනය කිරීම බව හොඳට මතක තියාගන්න.
    පිරිමින්ගෙ ජොබ් එක වෙන්නේ,
    ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරිම බවත් හොඳට මතක තියාගන්න.
    නමුත්,
    කතා කරන්න වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික අවධියේ සිටම,
    කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණය කිරීම නිසා අස්වාභාවිකව ජාතක කරන ලද
    තම මව්වරුන්ට අකීකරු වූ,
    උපතින්ම
    මහා පව්කාර
    මහා කාලකන්ණි
    පිරිමි දරුවන් විසින් ,
    කාන්තාවන්ට, දරුවන්ට,
    මහලු අයට,
    රෝගින්ට සහ අසරණ සතුන්ට කරදර, හිරිහැර සහ වධ වේදනා දෙමින්,
    අරගලකාරයා,
    දිසපාමොක්,
    සැමියා,
    පූජකයා,
    ධනපතියා, දේශපාල්කයා
    සහ කලාකාරයා යන අස්වාභාවික
    චරිත නිර්මාණය කරගෙන,
    අස්වාභාවික වර්ගවාදය,
    ධනවාදය,
    ජාතිවාදය, ආගම්වාදය,
    සහ දේශපාලන පක්ෂ භේදය
    ඉස්මතු කරමින් මිනිස් සමාජය තම තමන්ගෙ පාලනය යටතේ තබා ගැනීමට අස්වාභාවිකව උත්සාහ කරනව.
    නමුත්,
    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතිය
    නැතිනම්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එක වෙනස් කිරීමට උත්සාහ කරන සියළු දෙනාටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව,
    ඒ කියන්නේ,
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න දඩුවම් කරනව.
    තවත් විදිහකට කියනවා නම්,
    මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත්,
    සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව.
    ඒ නිසා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    කාන්තාවන්ට අවනත වෙලා පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, කාන්තාවන් සමග සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    පරිපාලනය කොතනද ?
    එතන සිටිය යුත්තේ කාන්තාවකි.
    ඒකට හේතුව,
    පිරිමින්ට ඔවුන්ගේ සංසාරය පුරාවටම පරිපාලනය කොරලා
    සංසාරගත පුරුද්දක් නැත.
    පිරිමින් ඔවුන්ගේ සංසාරය පුරාවටම කලේ
    ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක කීරීම පමණයි.
    ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක වර්ථමානයේ
    බලු මල්ලිලා බලල් මල්ලිලා සහ කුකුල් මල්ලිලා ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක කරන ආකාරය ඔබට පහසුවෙන්ම දැකගන්නට හැකියාව ඇත.
    පුටු 226 ම අයිති උපතින්ම උත්තරීතර කාන්තාවන්ට බව හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 17 วันที่ผ่านมา

    හිට්ලර්ගේ සහ නැපෝලියන්ගේ අවතාර යුරෝපයේ යලි හිස ඔසවයි කියාලා මෙයාලා කියනවා. හිට්ලර් ෆැසිස්ට් වාදියෙක්! එය ප්‍රශ්නයක් නොවේ! එහෙත් නැපෝලියන් ව මෙතෙන්ට අැදලා දාපු එකේ වරදක් මම දකිනවා! මන්ද නැපෝලියන් ගැන හෙගල් කියන දාර්ශනිකයා කිව්වේ මේ ඉන්නේ නිදහසේ දරුවා කියලයි! සමාජ ප්‍රජාතන්ත්‍ර වාදය genocidism නැඹුරුවක් ලද විට , අන්ත දක්ෂිනාංශික වාදයක් වී ෆැසිස්ට් වාදය ක් වෙන බව පැහැදිලියි! ඉතිං පාඨලීගේ මෙම ප්‍රකාශය විවාදාසම්පන්නයි!

  • @sahansamith3634
    @sahansamith3634 20 วันที่ผ่านมา

    මේ දැනුම තීරණ ගනිද්දිත් වැඩ කරනවා නම් හොඳයි ..

  • @keerthiamarathunga
    @keerthiamarathunga 20 วันที่ผ่านมา

    චම්පිකා මහත්තයා .රසික මහත්තයා dwasaka apriwa kalujathikayange mulaya කොහොමද awe කොහොමද kiyala dawasaka wadsatahanak karanna.🎉❤🌼🌼

  • @skyelctronic
    @skyelctronic 19 วันที่ผ่านมา

    ටිංටිං දේශපාලනයටම සෙට් උනානෙ මූ

  • @Ishan_M
    @Ishan_M 20 วันที่ผ่านมา

    කාලෙකට පස්සේ ළාමක ටිං ටිනුත් ඇවිල්ලා ඉන්නේ🤣🤣🤣

  • @samankumara8085
    @samankumara8085 19 วันที่ผ่านมา +3

    චම්පික රණවක මහතාගේ දේශපාලනය අපිට ගැටලුවක් නැත. ඔබතුමා විශිෂ්ටයි. පුලුල් දැනුමක් ඇති විද්වතෙකුය.ඔබට ජය.

  • @SupunChandima-ir2zd
    @SupunChandima-ir2zd 19 วันที่ผ่านมา

    ටිo ටිo පුතානෝගේ අවතාරෙත් නැගිටලලු නේ ☺️☺️

  • @kandyeagle
    @kandyeagle 20 วันที่ผ่านมา

    ජාන කථාව වැඩසටහන් කිහිපයකම කියල තියෙනවා

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 20 วันที่ผ่านมา

    රාජ්‍ය නායකයා වෙන්න මිනිස් ඉතිහාසය පුරාවටම පිරිමි දස දහස් ගණනින් උත්සාහ කරලා තියෙනවා.
    වර්ථමානයේදීත්, රාජ්‍ය නායකයා වීමට බොහෝ අය උත්සාහ කරන ආකාරය අපට දකින්නට ලැබෙනව.
    නමුත් අවසාන උත්තරය වෙන්නේ මොකක්ද ?
    ඕනෑම රටක රජය නැමැති උත්තරීතර ආයතනයේ සොභාවික අයිතිකාරයා වෙන්නේ,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන
    මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව බලවේගය බව හොඳට මතක තියාගන්න.
    එතකොට,
    ඕනෑම රටක රජය නැමැති උත්තරීතර ආයතනයේ කාලානුරූපව මුල් පුටුව ලබා දීමට
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් තීරණය කරන්නේ,
    එම නායිකාවන් හෝ නායකයින් උපත ලබන්නටත් පෙර සිට බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා
    අනුන්ට ගරහන්නේ නැතුව ,
    මිනීමරා ගන්නේ නැතුව,
    සදාතණික ධර්මය අවබෝධ කරගන්න.
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    කතා කරන්න වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික ප්‍රාථමික මාතෘමූලික අවධියේ සිටම,
    ප්‍රාථමික වශයෙන් රණවිරුවන්ව නිර්මාණය කරගෙන
    වර්ථමානයේ ඔබ දකින සෑම රටකම තියෙන
    බලගතුම ආයතනය වන රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කල හේතුව අවබෝධ කරගනිමු.
    මිනිස් පිරිමින්ට
    ක්‍රම දෙකකට
    මිනිස් දරුවන්ව ජාතක කිරීමට හැකියාව ඇත.
    අංක 01.
    තිරිසන් සතුන්ව අනුකරණය කරමින්,
    රාගය පදනම් කරගෙන,
    එනම්,
    උපතින්ම අහිංසක අසරණ කාන්තාවන්ව බොරුවෙන් වංචාවෙන් කෲරත්වයෙන් සහ වීරත්වයෙන්
    හෙවත් අස්වාභාවිකව කාන්තාවන්ව දූෂණය කරලා දරුවන් ජාතක කරන්නටත් මිනිස් පිරිමින්ට හැකියාව තියෙනව.
    අංක 02.
    ඒ වගේම පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය පදනම කරගෙන
    උපතින්ම අහිංසක අසරණ කාන්තාවන් අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගයේ මෙහෙයවීම මත,
    ඇගේ පෙර ආත්මීය සහකරුවන්ට තුරුළු වෙලා මිනිස් දරුවන් ජාතක කර ගැනීමේ හැකියාවද ඇත.
    එතකොට, දරුවා නිර්මාණය වීමට රාගය පදනම උනොත් ,
    උපතින්ම රෝගී දරුවො උපත ලබනව.
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    ඊට අමතරව කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් දරුවන් වශයෙන් උපත ලබනව.
    ඔවුන් අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්
    අසරණ මිනිසුන්ව අනුකම්පා විරහිතව මරලා දමනවා
    ඊටත් අමතරව කිරි දරුවන්ගෙ අම්මිලාවත් අනුකම්පා විරහිතව දූෂණය කරලා අසරණ දරුවන්ට සොභාවික බුද්ධියත් අහිමි කරනව.
    සර්වබලධාරී දෙවියන් වහන්සේට මෙම අසරණ මිනිස්සුන්ව සහ දරුවන්ව ජීවත් කරවීමට අවශ්‍ය නිසා
    රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන සහ බලවත් කරමින්
    පවත්වාගෙන එනවා.
    ඊට අමතරව, උපතින්ම පිංවන්ත
    විවිධ දාර්ශනික උත්තමයින් උපයෝගි කරගෙන,
    උපතින්ම අහිංසක අසරණ කාන්තාවන්ව බලහත්කාරයෙන් දූෂණය කරන්න එපා කියලා ආයාචනා කරලා තියෙනවා.
    ඒ අතර අංක 01 වෙන්නේ භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ බව අපි දන්නව.
    බුදු හාමුදුරුවෝ දේශණා කරලා තියෙන ආකාරයට පිරිමින් පන්සිල් රැකගෙන අසරණ සරණය කරනවානම්,
    අනංගයාගේ ජොබ් එක ආතල් එකේ අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගයට කරගෙන යන්න අත්‍යාවශ්‍ය කරන
    සොභාවික මාතෘමූලික මිනිස් සමාජය සොභාවිකවම නිර්මාණය වෙනව.
    එම රට තුල පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය පදනම කරගෙන,
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන,
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් ජාතක වෙන්න පටන් ගන්නවා.
    උපතින්ම පිංවන්ත දරුවන්ට, ඉස්පිරිතාල, ඉස්කෝල,
    පොලිසී,
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වන්නේ නැති බවත්,
    හොඳට මතක තියාගන්න.
    ඒක නිසා පව්කාරයින්ට රැවටෙන්නෙ නැතිව,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් ,
    ඉවසීමෙන් පරිස්සමෙන් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    කාන්තාවන් සමග
    සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    වැරදි කරන සියළු දෙනාටම
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    මෙලොවත් මැරෙන තුරුම විදවලා
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් පරලොවත් සංසාර දුක විඳවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 20 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 20 วันที่ผ่านมา

      @@user-tk9sy5yz4u
      කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් අවදියේදී
      මව්වරුන්ට සහ දරුවන්ට අනුකම්පා නොකල අතීත වනචර ගොරහැඩ් වානර මානවයින් විසින් බලහත්කාරකම් තුළින් නිර්මාණය කරගෙන පවත්වාගෙන එන
      සැමියා බිරිඳ නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත දෙක රගපාන කාන්තාවන් සහ පිරිමි
      ස්වකීය අහිංසක අසරණ දරුවන්ට කරන මහා අපරාධ හතර අවබෝධ කරගන්න.
      අංක 01.
      මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට එරෙහිව දරුවන් බිහිකිරීම.
      අංක 02.
      උපතින්ම ආත්මීය වශයෙන් දුර්වල එම අහිංසක අසරණ දරුවන්ගේ සොභාවික බුද්ධි පද්ධතිය නිවැරදිව සොභාවිකව ක්‍රීයාත්මක කිරීම සදහා
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
      සර්වබලධාරී දෙවියන් වහන්සේට අවස්ථාව ලබා නොදීම හෙවත්,
      අහිංසක අසරණ දරුවන්ට සොභාවිකවම අයිති නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ලබා නොදීම.
      නැතිනම්,
      එම අහිංසක අසරණ දරුවන්ට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධිය අහිමි කිරීම.
      අංක 03.
      සොභාවික බුද්ධිය අහිමි කරපු අහිංසක අසරණ දරුවන්ට
      ගෙදරදීම,
      රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ප්‍රාථමික වශයෙන් පුරුදු පුහුණු කිරීම.
      අංක 04.
      කායිකව, මානසිකව,
      සහ ආත්මීය වශයෙන් අසරණ කරපු අහිංසක අසරණ දරුවන්ට රාගය රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව විද්‍යාත්මකව පිලිවෙලකට පුරුදු පුහුණු කිරීම සඳහා
      මහා පව්කාර මහා කාලකන්ණි දිසාපාමොක්ලාට බාර දීම.
      -----------------------------------
      උපතින්ම අහිංසක අසරණ දරුවන්ට මෙම මහා අපරාධ හතර කරන,
      සැමියන්ට බිරින්දන්ට දිසාපාමොක්ලට සහ එයාලට කඩේ යන අයට ,
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
      සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
      මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුව පරලොවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
      ඒක නිසා,
      කාන්තාවකට දරුවෙක් ලැබුනාට පසුව දරුවා උපන් දවසේ සිට අවම වශයෙන් අවුරුදු පහක් ගත වෙන තුරු
      සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
      අම්මිගෙ ශරීරයයේ මනසේ සහ ආත්මයේ සොභාවික අයිතිය,
      මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
      අහිංසක අසරණ දරුවාට පවරා දී ඇති බව, හොඳට මතක තියාගන්න.
      ඒක නිසා,
      අහිංසක අසරණ කිරි දරුවන්ගෙ අම්මිලාට හැමනිලා,
      නැතිනම්, ඇකේ පුරලා
      සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
      පන්සිල් රැකගෙන අහිංසක අසරණ කිරි දරුවන් ඉන්න අම්මිලාට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්
      අති උතුම් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න.
      සමස්ථ වානර මානව ඉතිහාසය පුරාවටම දරුවන් බිහිකරපු අති බහුතරයක් අමිමිලා තාත්තිලා සහ දිසාපාමොක්ලා මෙලොවත් විදවලා පරලොවත් විඳවන
      මහා පව්කාර මහා කාලකන්ණි,
      මහා පාපකර්මය තමයි,
      නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය,
      උපතින්ම අහිංසක අසරණ කිරි දරුවන්ට ලබා නොදීම බව හොඳට මතක තියාගන්න.
      ඒක නිසා,
      දරුවන්ට ජීවිතය විතරක් දීලා මදි,
      නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලයත් දියයුතු බව,
      දවසේ පැය 24 පුරාවටම හොඳටම මතක තියාගන්න.
      බුදු සරණයි.
      ජේසු පිහිටයි.
      ❤️❤️❤️❤️❤️

    • @ruchikaweerarathna3014
      @ruchikaweerarathna3014 20 วันที่ผ่านมา

      පිස්සුද හැටිද

  • @nilminifernando562
    @nilminifernando562 20 วันที่ผ่านมา +3

    අවතැන් උන පාඨලී සමඟ අහෝ රසික😢

  • @dinethgimhana4389
    @dinethgimhana4389 19 วันที่ผ่านมา +1

    Mechchara igenagaththa manussayek arawage modayek yatathe kohoma innawada manda anura,ranil yatathe idiyanam poddak hari therumak thiye 😂... Mona unath adareyi oyata ❤ janadi pathiwaraneta oyage matheta chande denna bariweyi eth parliament chandedi aniwa denawa mona pakshen illuwath 😅

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 18 วันที่ผ่านมา

    mee pariganakayata kisivek deeshapaalana daththa athulathkara naa, danumagana aadarayak saha bhakthiyak thiyanava, deeshapaalanaya dakkama vathura baaldiyak gahanna hithenavaa.

  • @lahirudarshana3704
    @lahirudarshana3704 20 วันที่ผ่านมา

    ආචාර්ය රච පණවක

  • @hrandika2001
    @hrandika2001 20 วันที่ผ่านมา +1

    This is bullshit with champika

    • @Coool-lj4wf
      @Coool-lj4wf 20 วันที่ผ่านมา

      ජෙරිකැප්පො

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 20 วันที่ผ่านมา

      ලාමක ටිං ටිං කෙනෙක්ව ජනපති කරන්න කන කට්ටක් නේද 😅

  • @elondare8990
    @elondare8990 20 วันที่ผ่านมา

    ට්‍රුම්ප් විතරක් නොවේ මහත්තයෝ ජෝර්ජ් වොෂින්ටනුත් ඇමරිකන් කාරයෙක් නොවේ. පොරගේ මුත්තා එංගලන්තේ ලැන්කාශයර් වලින් ආපු ගොවියෙක්.😂😂😂

  • @88ba14
    @88ba14 20 วันที่ผ่านมา

    @champika
    Mathaka nathda Aluthgama oya jaaathiwaadaya awissewwa

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 20 วันที่ผ่านมา

      ජාතිවාදයේ පියා 😅😅😅

  • @kandyeagle
    @kandyeagle 20 วันที่ผ่านมา

    ජාන විද්‍යාව ගැන ඕනෑවට වඩා කතා කලා.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 20 วันที่ผ่านมา

    අරගලකාරයා වැරදියි.
    ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලිකාව සහ දේශපාලකයා නිවැරදියි.
    අරගලකාරයාට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයා සුන්දරයි.
    අරගලකාරයාට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයා පිංවන්තයි.
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    කාන්තාවන්ට ගරු නොකරන,
    කාන්තාවන්ට ආධාර, උපකාර උපස්ථාන නොකරන,
    කාන්තාවන්ව බලහත්කාරයෙන් දූෂණය කරන,
    මහා පව්කාර මහා කාලකන්ණි පිරිමින්ට දාව
    පෙර භවයේ කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව.
    කෙටියෙන් කියනවානම්,
    පෙර භවයේ කෲර තිරිසන් සතෙක් මිනිස් රූපයෙන් උපත ලබනව.
    එතකොට වරද තියෙන්නේ, කොතනද ?
    මහා පව්කාර මහා කාලකන්ණි එම දරුවව ජාතක කරපු තාත්තාගේ බව හොඳට මතක තියාගන්න,
    මෙම ආත්මීය වශයෙන් ඉතාමත් දුර්වල දරුවන් 3% කට වඩා අඩු ප්‍රතිශතයකින් මෙම මහා මිනිස් ලෝකය තුළ උපත ලබනව.
    ඒකට හේතුව,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අවජාතක දරුවන්ගේ උපත 3% කට වඩා අඩු ප්‍රතිශතයකට සීමා කරලා තියෙන නිසා බව හොඳට මතක තියාගන්න.
    3% වඩා අඩු මෙම අවජාතක දරුවො
    අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන කාන්තාවන් සහ පිරිමින් වශයෙන් අපිට දකින්නට ලැබෙනව.
    මෙයාලගෙ විනෝදාංශය වෙන්නේ,
    මොකක් හෝ මාතෘකාවක් අල්ලාගෙන,
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට අසරණ සතුන්ට, සහ සමස්ථ මිනිස් ලෝකයටම
    කරදර,
    හිරිහැර,
    අපහාස උපහාස කිරීම සහ
    දේපළ විනාශ කිරීම සහ අනුකම්පා විරහිතව ඕනෑම කෙනෙක්ව මරා දැමීම බව,
    හොඳට මතක තියාගන්න.
    එතකොට මෙම කෲර තිරිසන් සත්ව ආත්ම වලට
    කොන්දේසි විරහිතව එරෙහි වෙන ප්‍රධාන චරිත වෙන්නේ,
    රණවිරුවා, දේශපාලිකාව සහ දේශපාලකයා වෙනව.
    එතකොට,
    වරද තියෙන්නේ කොතනද ?
    අංක 01.
    තිරිසන් සතාව ජාතක කල, මහා පව්කාර මහා කාලකන්ණි තාත්තගෙ.
    අංක 02.
    මිනිස් රූපයෙන් උපත ලබපු පෙර භවයේ තිරිසන් සතාගෙ.
    ඒකට හේතුව,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    මිනිස් ලෝකය තුළ දඩයම් කිරීම සපුරා තහනම් කරලා තියෙනව.
    ඊට අමතරව මිනිහෙක් වශයෙන් ජීවත් වෙන ආකාරය
    එනම්,
    නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කරමින් සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත්වෙන ආකාරය එයාගෙ සදා ආදරණීය
    එයාගෙ අම්මිව උපයෝගි කරගෙන ඔහුට හෝ ඇයට පුද්ගලිකවම කියලා දීලා තියෙනව.
    ඊටත් අමතරව,
    මිනිහෙක් වශයෙන් අවිහිංසාවාදීව සුන්දරව ජීවත් වෙන ආකාරය
    බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොහොමඩ් නබිතුමා වැනි උත්තමයින් උපයෝගි කරගෙන, මහා පරිමාණයෙන් කියලා දීලා තියෙනව .
    මේ සියල්ල අමතක කරලා,
    ලොක්කො වෙන්න දගලන සෑම කෲර තිරිසන් සත්ව ආත්මයකටම,
    රණවිරුවන් දේශපාලිකාවන්
    සහ දේශපාලකයන්
    උපයෝගී කරගෙන,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    එම කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් ලෝකය තුළදීම නියත වශයෙන්ම පරාජය කරන බව හොඳට මතක තියාගන්න.
    මිනිහෙක් හැසිරෙන විලාසයෙන්
    ඔහුගේ හෝ ඇයගේ
    පෙර භවය
    ඔහු හෝ ඇය විසින්ම ප්‍රදර්ශනය කරන බව, හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    🌺🌺🌺🌺🌺

  • @geethanandaDeSilva-p7t
    @geethanandaDeSilva-p7t 19 วันที่ผ่านมา

    👍හරවත් සාකච්ඡාවක්❤

  • @palitha222
    @palitha222 19 วันที่ผ่านมา

    Anthimata sajiya gawa 😂😂😂

  • @hiruentertainmentaustralia
    @hiruentertainmentaustralia 20 วันที่ผ่านมา

    කයිවාරු කරුම

  • @chamindafonseka4848
    @chamindafonseka4848 20 วันที่ผ่านมา

    Chapa bandarage geopolitics vedio balanna

  • @donvipula2865
    @donvipula2865 20 วันที่ผ่านมา

    පුස්තකාලයක්

  • @AshanSameera1
    @AshanSameera1 20 วันที่ผ่านมา

    සෝම හාමුදුරුවන්ව විකුනන් කාලා සජියගෙන් චන්දෙ ඉල්ලලා අන්තිමට සජියා මොලේ නැති ටිං ටිං කියලා එකට ඉඳලා ඇරලා ගිහින් යන්න තැනක් නැතුව ඉද්දි ආයෙ සජියව ලොකු කරන් රට වටේ ආඩිපාලි කියව කියව යන උබ වගේ උගත් යැයි කියාගන්නා හරකෙක්ගෙන් සමාජෙට අබමල් රේණුවක වත් වැඩක් නැත.. අසූචි කන ගමන් අනිත් එකා ගාව ගඳයි කියන උබ වගේ ගෝතයෝ නිසා තමා රටට කෙලවිලා තියෙන්නෙ. තමන්ගෙ බලය ධනය විතරක් රැකගන්න උබලාගෙ ඔය හෙන උගත් බුද්ධිමත්භාවය පාවිච්චි කරන උබලා වගේ උන්ට කියන්න වචන නෑ.. රවට්ටන එක මනුස්සයා ගානෙ උබලට සාප වෙනවා බන්..

  • @sdvlog69
    @sdvlog69 20 วันที่ผ่านมา +1

    ඊළඟ ශතවර්ෂ එක දෙක වෙද්දී ආසියාව තමයි ආර්ථික බලවතා වෙන්නේ. ඊට අමතරව ඔවුන්ගේ ජනයා යුරෝපය, අමරිකාවේ ආර්ථිකන් මෙහෙයවනවා.

  • @chamilaprasad5115
    @chamilaprasad5115 20 วันที่ผ่านมา +1

    Champika expired. We used to live him.

  • @rohanamahaliyanaarachchi2724
    @rohanamahaliyanaarachchi2724 20 วันที่ผ่านมา

    මේ තමයි ඇත්ත .

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 20 วันที่ผ่านมา

    මෙම මහා ම්නිස් ලෝකයට දුක උරුම කරන
    මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත දෙක සහ අස්වාභාවික ආයතන දෙක ගැන දැනගන්න.
    අංක 01.
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා නැමැති අස්වාභාවික චරිතය සහ
    එම අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල.
    අංක 02.
    මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා නැමැති අස්වාභාවික චරිතය සහ
    එම අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන මහා පව්කාර මහා කාලකන්ණි ධනවාදී ආර්ථික ආයතනය.
    මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන එන
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ ධනපතියා යන අස්වාභාවික චරිත රගපාන අයට,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු,
    අවුරුදු දස දහස් ගණනින් විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා මිනිස් ලෝකයට සංසාර දුක උරුම කරන මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ ධනපතියා යන අස්වාභාවික චරිත දෙක සදහටම ආත්මයෙන්ම අතහැර දමලා,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්,
    උපතින්ම අති උතුම් කාන්තාවන්ව බැළමෙහෙවර කමට තබාගන්නේ නැතුව,
    විකුණාගෙන කන්නෙ නැතුව,
    කාන්තාවන්ව අපයෝජනය කරන්නේ නැතුව,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    ඊට අමතරව,
    සෑම දරුවෙකුටම සාධාරණව රක්ෂාව සැපයීම සදහා,
    සොභාවික සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න.
    මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා
    විදීම සතුටක් වුනාට විදවීම දුකක් බව හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    ❤️❤️❤️❤️❤️

  • @ceylon.travel1747
    @ceylon.travel1747 10 วันที่ผ่านมา

    ඔබ කුමන දේශපාලන මතයක් දැරුවද, මෙම වැඩසටහන නරබන මෙන් ඔබට ආරාධනා කරමි. චම්පික රණවක තරම් ලෝක දේශපාලනය නම්ගම් දින වකවානු සහිතව මෙලෙස පැහැදිලි කරන වෙනත් බුද්ධිමතෙක් මෙරට දේශපාලනයේ සිටීදැයි සැක සහිතය. මටනම් ඔහුගේ මෙම Photographic මතකය පිලිබදව ඇත්තේ විශ්මයකි.

  • @tiktok.1368
    @tiktok.1368 19 วันที่ผ่านมา +2

    🐸

    • @tiktok.1368
      @tiktok.1368 19 วันที่ผ่านมา

      ඔය වගේම වැඩක් තිබ්බනං

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 20 วันที่ผ่านมา

    ❤❤

  • @NIROSHANBA
    @NIROSHANBA 20 วันที่ผ่านมา

    ❤❤