ස්විස්ටර්ලන්තයේ🇨🇭 ස්ථිර පදිංචිය - නොවරදින ක්‍රම සහ විධි | How to migrate to Switzerland?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@AmuwenLifestyle‬
    ස්විස්ටර්ලන්තයේ ස්ථිර පදිංචිය
    ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ස්විස්ටර්ලන්තයේ ස්ථිර පදිංචියට මොනවද තියන අවස්ථා?
    වීසා සහ වර්ක් පර්මිට් ලබා ගන්නේ කොහොමද?
    සංචාරක වීසා මගින් ගොස් ස්විස්ටර්ලන්තයේ රැකියාවකට අයදුම් කල හැකිද?
    මොන වගේ ජොබ්ස් කැටගරීස් වලටද අයදුම් කරන්න පුලුවන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට?
    මොන වගේ ජොබ් ඔෆර් ද තියෙන්නෙ?
    සීවී එක, කවර් ලෙටර් එක, ලින්ක්ඩ් ඉන් ප්‍රොෆයිල් එක ස්විස් ජොබ් මාකට් එකට අනුව සකස් කරගන්නේ කොහොමද?
    තම පවුලේ උදවියත් ගෙන්න ගන්න පුලුවන් ද?
    මේ වගේ ප්‍රශ්න වලට උත්තර සහ පදිංචියට යන ක්‍රම ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
    මේ වීඩියෝ එකෙන් ඔබේ ප්‍රශ්න වලට උත්තර නැතිනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න, හේතුව තමා ඉදිරියේ එන්න නියමිත වීඩියෝ වලින් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු මෙන්ම ප්‍රායෝගිකව කරන හැටිත් කියල දෙනව.
    ස්ටේ ටියුන්ඩ්!

ความคิดเห็น • 376

  • @Dilransi
    @Dilransi ปีที่แล้ว +58

    ඔයා හරියට හරි. මෙහේ student visa ගන්නත් අමාරැයි෴ මොකද හරියට වියදම් කරන්න ඕන. course fee එක හැර මාසෙ වියදමට අඩුම ගානෙ chf 3000ක් වත් ඕන. ඒක ලංකාවෙ මුදලින් 1,050,000 වෙනවා. ලේසි නැහැ කෙනෙකුට student visa ගන්න. මම අවුරැදු 25 වෙනව swiss වල.

    • @sachithadissanayake7809
      @sachithadissanayake7809 ปีที่แล้ว +1

      Swiss wlt work visa ndd yalu

    • @chamuchamu6
      @chamuchamu6 ปีที่แล้ว

      බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් ප්ඔන්නයො 😂

    • @Channel-cs6vu
      @Channel-cs6vu ปีที่แล้ว

      Aiye rfugee danna පුළුවන් da?

    • @nimeshathiwanka1849
      @nimeshathiwanka1849 ปีที่แล้ว

      chef sponsership nedda sir

    • @sameeraherath5398
      @sameeraherath5398 11 หลายเดือนก่อน

      Romeniya inna ayata enna widihak nathda

  • @danushka381
    @danushka381 ปีที่แล้ว +6

    සුවිස් වලට ලග රටක හිටියා කියලා මෙහේ වැඩකරන්න බෑ. එහෙම පුලුවන් යුරෝප් පාස්පෝට් තියන අයට විතරයි. එහෙම වැඩකරන්නත් ඡොබ් එකක් දෙන්න කෙනෙක් ඉන්න ඕන.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      පුලුවන් ඔබ එම අසල්වැසි ‍රටේ පුරවැසියෙක් නම් හෝ ස්ථිර පදිංචිකරුවෙකු නම් සහ ඔබට ජොබ් ඔෆර් එකක් තිබේ නම්.
      කන්ට්‍රැක්ට් එකේ ස්වභාවය අනුව ඔබට ස්විස් වලට මූව් වෙන්නත් හැකියාව තියනව.
      තව ක්‍රොස් බෝඩර් වර්කස්ලත් ඉන්නව ඕන තරම්.

  • @sriyaheemalatha3993
    @sriyaheemalatha3993 8 หลายเดือนก่อน +1

    Im working in Cyprus but i like to Switzerland my dream country ❤

  • @ramachandransandanam7370
    @ramachandransandanam7370 ปีที่แล้ว +1

    i like the way you says straight and undertandable language..

  • @rwkwickramarathna
    @rwkwickramarathna 3 หลายเดือนก่อน +2

    Aiya mama Me sare Al kare ... mata karanna hoda digree ekak kiyannako ohe enna NSBM Naththam SLIIT eke wage pvt university ekaka karanna puluwan. Monawhari kamk na hoda job ekkata hoda slary ekak hambena.
    😮
    Plzzz reply

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน +2

      මෙහෙ එන්න කියල කරන්න ඕන ඩිග්‍රී කියල ජාතියක් නෑ. ඩිග්‍රී එකක් කියන්නෙ එක සුදුසුකමක් විතරයි.
      ස්විස් හෝ ලංකාවෙ හෝ මොන දීපංකරේ හරි ජොබක් සෙට් කරගන්න ඩිග්‍රියකට අමතරව තව සෑහෙන දේවල් ඕන.
      දැනට තමුන් කැමති පැත්තෙන් (රැල්ලට නෙමී) උසස් අජ්ජාපනෙ කරගෙන යන්න. තව ටිකක් මෝරනකොට, එක්ස්පීරියන්ස් ඈඩ් වෙනකොට තේරෙයි මොනවද කරන්න ඕන කියල.
      එහෙම වෙන්නත් ඉතින් දෙන දෙයක් ඉගෙනගෙන, පොත පතේම ඇලීගෙ ඉදල හරියන්නෑ. ඕපන් මයින්ඩ්/ ඖට් ඔෆ් ද බොක්ස් තින්කින් පර්සනෑලිටියක් හදා ගන්න ඕන.
      වැදගත්ම දේ තමා ස්ලිට් හෝ එන්එස්මීඑම් හෝ මොන මංගල්ලෙ කරත් ලැන්වෙජ් එක උපරිමයෙන් ගොඩ දා ගන්න ඕන.
      ඉංගිරිසි අනිවා ඩෙෆා. මීට අමතරව යුරෝපෙ හොද රටකට යන්න ඉන්නවනම් ජර්මන්/ප්‍රංශ වගේ ලැන්වෙජ් එකක් අවම B2 වෙනකං වත් ගොඩ දාගන්න ඕන.
      දැනට ඔච්චරයි. ඩිග්‍රිය පටං අරගෙන තව අවුරුදු 2 කින් ආයි මේ චැනල් එකේ වීඩියෝ එකකට කමෙන්ට් කරන්න. එතකොට බලමු ප්‍රෝග්‍රෙස් එක.
      හරියෙ.

    • @rwkwickramarathna
      @rwkwickramarathna 3 หลายเดือนก่อน +1

      @@AmuwenLifestyle hari aiyeeee .. ema karannam....

    • @Sajin1111
      @Sajin1111 หลายเดือนก่อน

      ❤❤❤

  • @modaragamageprasanna6556
    @modaragamageprasanna6556 ปีที่แล้ว +1

    Thanks vidoes danawata,Suba Dawasak🙏🙏

  • @kathandaramalli
    @kathandaramalli ปีที่แล้ว +4

    German වල vocational training courses තියෙනවා ,ඒව free, එතකොට ස්විට්සර්ලන්තයේ ඒ වගේ chance තියෙනවද යාලු❤❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      ඔව්. මෙහෙ පදිංචි අයට.

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว

    සුපිරියක් . ජයවේවා

  • @puthuni
    @puthuni ปีที่แล้ว +3

    Loku gamanalk yanna

  • @nehara171
    @nehara171 ปีที่แล้ว +2

    ඉගෙනගෙන විතරද ජොබ් කරන්න පුලුවන් සාමාන්‍ය ජොබ් එකක් කරන් ඉන්න බැරිද. එහෙම අයට PR ගන්න පුලුවන්ද.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      එහෙම බෑනෙ.
      වැඩි විස්තර සදහා මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html

  • @sandulshakya8805
    @sandulshakya8805 ปีที่แล้ว +1

    Keep up❤

  • @indunilweerasinghe7251
    @indunilweerasinghe7251 ปีที่แล้ว +5

    Please do a vlog on how to find accomodation for students.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +3

      March 1st රිලීස් වෙන වීඩියෝ එකෙන් ඒ ගැන දැනගන්න පුලුවන්. තව සතියක් අල්ලං ඉන්න 😊

  • @dimuthusampath2464
    @dimuthusampath2464 ปีที่แล้ว +1

    Super....😀😀 👍👍

  • @prabathrangana3748
    @prabathrangana3748 ปีที่แล้ว

    Ohoma karagana yamu.. Jayawewa....

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +2

    අයියේ ලංකාවේ වෙල්ඩින් සුපවයිසර් කෙනෙක්ට ස්විස්ටලන්ඩ් එන්න විදියක් නැද්ද ? ජොබ් මාකට් එක කොහොමද ? සැලරි එහෙම.. එනවා නම් එන්න ඕනි වීසා category එක මොකක්ද වගේ දැනගන්න පුලුවන් ද ? අමතර සුදුසුකම්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      ලංකාවෙ සිට ඔබ කියන ක්ශේත්‍රයේ කෙනෙකුට ඩිරෙක්ට්ලි ස්විස් එන්න ක්‍රමයක් නෑ.

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว

      @@AmuwenLifestyle එහෙනම් එන්න පුලුවන් කොහොමද කියන්නකො

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      @@gjdilhara2538 IT නම් ලංකාවෙ සිට උනත් ඇප්ලයි කරන්න පුලුවන්. අනිත් ක්ෂේත්‍ර වලට ගොඩක් අමාරුයි ඩිරෙක්ට් ඇප්ලයි කරන්න. හොදම දේ තමා ලැට්වියා, පෝලන්ඩ් වගේ EU රටකට ගිහින් ඇප්ලයි කරන එක.
      එහෙම නැතිනම් ස්විස් යුනි එකක මාස්ටර්ස් කෝස් එකකට ඇවිල්ල ජොබක් සෙට් කරගන්න පුලුවන්.
      මේව බලන්න අදහසක් ගන්න.
      ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs
      th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html
      University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු!
      th-cam.com/video/Jzm5nqL1bKk/w-d-xo.html

    • @nimalperera6742
      @nimalperera6742 ปีที่แล้ว +1

      ලමයිනේ මෙ දාන අදහස් වලට රැවටෙන්න එපා.මොකද ස්විට්සර්ලන්තය කියන රට නිති රිති වලින් හැදිච්ච ලස්සන රටක්. මෙහෙ රැකි රාස්සා වලට ඇතුල් වෙන්න හරිම අමාරුයී.?
      1,ඔබට ස්විට්සර්ලන්තයේ නිතියානුකුලව ඉන්න බලපත්‍රයක් තිබිය යුතුයි.
      2,නැතහොත් ඔබ සරණාගතයෙක්
      වියයුතුයි.
      3,නැතහොත් ඔබ විශ්වවිද්‍යාලයක් හරහා එ සමිබන්ධව වීසා එකකින් පැමිණිය යුතුයි.
      ඔය යුටිබි අයියලා තරගෙට ඔවා දානවා, නොදන්න අයට රටවල් ගැන දැනගැනීම හොදයි. සුරිචි වල මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නවා එ අය ස්විස් ජාතිකත්වය සමග විවාහ වී සිටින අය. එම නිසා රැකි රක්ෂා දෙනවාකියලා මුදල් ගසා කන මිනිස්සුන්ට අහු වෙන්න ඵපා.? ඔබලා විශ්වවිද්‍යාල ගිහින් ඉගෙන ගෙන තියනවා නම් කැනඩාවට මිනිස් ශ්‍රමය අවශ්‍යයි,කැනඩා තානාපති කාර්යාලයට ගිහින් ඔබලාට විස්තර දැනගන්න පුළුවන්.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +4

      @@nimalperera6742 මහත්මය, මම ඔබට ආරාධනා කරනව මේ වීඩියෝ එක නැවත වරක් බලන්න සහ අදාල කමෙන්ට් එකට මා ලබා දී ඇති පිළිතුරු අධ්‍යනය කර බලන ලෙස.
      දෙවනුව කාවවත් රැවටීමට හෝ දායක සභාවක් මේන්ටේන් කිරීමට මාහට කිසිදු අදහසක් නැති බව සහ මෙම වීඩියෝ වල තියෙන ෆැක්ට්ස් පබ්ලිකලි අවේල්බල් අතරම බලන්නන්ගේ දැනුම මට්ටම සහ භාෂා දැනුම මත තොරතුරු ලබා ගැනීම, ප්‍රොසෙස් කිරීම සහ දිරවා ගැනීම අඩු වැඩි වශයෙන් වෙනස් විය හැක.
      ඔබගේ සමහර අදහස් සමඟ මා එකඟය.
      ඔබගේ දැනගැනීම සදහා.
      ස්විස්ටර්ලන්තය නීති රීති මඟින් හැදුනු රටක් නොවේ(ඔබගේ ප්‍රකාශය අර්ධ සත්‍යයකි)
      නීති රීති වලට ඔබ්බෙන්, මානව නිදහස, නිදහස් චින්තනය, ඉනොවේශන්,‍යාවත්කාලීන වන අධ්‍යාපන ක්‍රම... සමඟ නිදහස් සහ තරඟකාරී වෙළදපොළ ආර්ථිකයකින් දියුණු වූ රටක් සහ සමාජයක්.
      ඔව් රස්සාවකට ඇතුලුවෙන්න හරි අමාරුයි තමා, හේතුව තමා ස්කිල්ඩ් ලේබ් ෆෝස් එකක්/පුහුණු දක්ෂ වෘතිකයින් ඉන්න දියුණු සමාජයක් නිසා. වැදගත්ම දේ ලැන්වෙජ් බැරියර් එක. IT හෝ ඉන්ටනැශනල් ලෙවල් එකේ ජොබ්ස් වලට හැර ලෝකල් ලැන්වෙජ් එකක ප්‍රවීනත්වය අත්‍යාවශ්‍යයි.
      1. ජොබ් ඔෆර් එකකට/ කන්ට්‍රැක් එකට තමා බලපත්‍රය ලැබෙන්නෙ.
      2. අසයිලම් ඉල්ලන්න වැලීඩ් රීසන් එකක් තියෙන්න ඕන.
      3. විශ්ව විද්‍යාල මාස්ටර්ස් විතරක් නෙමී, CERN,ETH,EPFL සමර් ස්ටුඩන්ට් ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලත් පසුකාලීනව ස්විස් ජොබ් මාකට් එකට ඇතුලුවෙන්න පුලුවන්
      ඔව් ස්විස් ගවමන්ටෙක හරහා හෝ පිලිගත් ආයතනයකින් හැර ස්විස්ටර්ලන්තයෙ ජොබ් දෙන ඒජන්සි නෑ වගේම එහෙම කරන්නත් බෑ.
      කැනඩාවට විතරක් නෙමී ස්විස්ටර්ලන්තයෙ සහ ජර්මනියෙ ලොකු ජොබ් මාකට් එකක් තියේ විශේෂයෙන්ම හෙල්ත්කෙයා සෙක්ටර්නෙකේ. ඒකට විශය දැනුමට අමතරව ලෝකල් ලැන්වෙජ් අනිවාර්යයි.
      තානාපති කාර්යාල වලටම යන්න ඕන නෑ විස්තර දැනගන්න, ඔන්ලයින් ඕන බොහෝ දේ තියනව. අනික තමා ජොබ්ස් වලට හෝ වීස වලට ඇප්ලයි කරන්න තමුන්ට තනියම පුලුවන්. ඒජන්තවරු ඕන නෑ.
      කම්පනි ට්‍රාස්ෆර් හරහා ස්විස්ටර්ලන්තයෙ ජොබ්ස් වලට ඇප්ලයි කරල මයිග්‍රේට් වෙන්න පුලුවන්. වැඩි විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
      ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs
      th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 ปีที่แล้ว +3

    සර්න් වලට ඇප්ලයි කරන විදිහ කියන්නකො.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      සර්න් වීඩියෝ එක මාර්තු මාසෙ මුල රිලීස් වෙනෝ. පොඩ්ඩක් ඉවසා වදාරන්න 😊
      ඒකෙ ඔක්කොම විස්තර තියේ.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +5

    Romania 🇷🇴 inne kenek kohomede aiye enne?? Online job weleta apply kerelade,,?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +7

      රුමේනියා EU රටක් නිසා ස්විස් වල ජොබ්ස්/ වර්ක් පර්මිට් වලට චාන්සස් වැඩි. EU රටවල් වල ජීවත්වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ස්විස්ටර්ලන්තයේ ජොබ්ස්/ වර්ක් පර්මිට් වලට ඇප්ලයි කරන හැටි වීඩියෝ එකක් ඉදිරි සති දෙක තුන ඇතුලත රිලීස් වීමට නියමිතයි. එතකං පොඩ්ඩක් ඉවසන්න.
      (විස්තරේ දිග වැඩී. මේකෙ කොටන්න අමාරුයි)

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@AmuwenLifestyle hari aiye😁

  • @lssothiriadou4752
    @lssothiriadou4752 ปีที่แล้ว +3

    putha mama european pass port thiyena kenek.60 yrs wenawa..awoth job ekak.karanna puluwan weida?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ටිකක් අමාරුවෙයි මොකො ඔබේ වයස විශ්‍රාම වයසට ආසන්න නිසා. නමුත් ඔබ යම් ක්ශේත්‍රයක ප්‍රවීනයෙක් සහ ඔබගේ විදෙස් භාෂා(ජර්මන් හෝ/ සහ ප්‍රංශ) හැසිරවීම ඉහළයි නම් ඔබට, ඔබ ප්‍රවීන කර ක්ශේත්‍රයේ උපදේශක(consulting) ලෙස රැකියාවක් සොයා ගත හැකියි.

  • @chrishyfernandz4128
    @chrishyfernandz4128 11 หลายเดือนก่อน +1

    මේ පේච් එක අයිති කෙනා කියනවා එයාගේ ඊමේල් එක පහලින් දාලා තියෙනවා කියලා….

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 หลายเดือนก่อน

      පේජ් නෑ. මේ යූ ටියුබ් චැනල් එක විතරයි තියෙන්නෙ. ඊ මේල් කොහේවත් ශෙයා කරල නෑ මෙයා.

  • @chanuminimethmabandara8119
    @chanuminimethmabandara8119 ปีที่แล้ว +1

    What is ur idea about migrating as a doctor to Switzerland? Will it be hard? How is the life of a doctor there?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      It is damn hard.
      First you have to go through the qualifications recognition process and required the language proficiency (German, French or Italian) at least B2/C1 level.

  • @dilumsankalpa4852
    @dilumsankalpa4852 ปีที่แล้ว

    Agree culture පැත්තෙන් job ekk hoygn bari weyid ayye. Mehe art degree ekk tyen knkt

  • @rithushaabhimani2131
    @rithushaabhimani2131 ปีที่แล้ว +2

    Aiye environmental engineering agriculture technology wage side swiss wala demand da..e side eken masters walata apply krala job ekak hoygnna lesida

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඔව් ඩිමාන්ඩ්, හරි ඇටිටියුඩ්ස් එක්ක ලෝකල් ලැන්වෙජ් ස්කිල්ස් තියේ නම් ජොබ් එකක් හොයා ගන්න අමාරු නෑ.
      මාස්ටර්ස් එක්කො ස්විස් කරන්න ඕන නැතිනම් යුරෝපියන් යුනියන් එකේ රටක කරන්න ඕන. මොකො ඔය ෆීල්ඩ් එකේ ගොඩක් ජොබ්ස් ඇවිල්ල රෙගියුලේටඩ්. EU රටක මාස්ටර්ස් කරල තියේනම් කොලොෆිකේශන් රෙකග්නිශන් ප්‍රොසෙස් එකක් ස්මූත්.

  • @lakmaljayarathna
    @lakmaljayarathna ปีที่แล้ว +1

    Great program ....thank you bro

  • @donweerasiri3770
    @donweerasiri3770 ปีที่แล้ว +3

    අය්යේ visit visa ඇවිල්ලා job කරලා පස්සේ refugee ඉල්ලන්ඩ අමාරුද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      අමාරුයි නෙමී බැ.
      විසිට් වීස ඇවිත් ජොබ් කරන්න බෑ. කිසිම එම්ප්ලෝයර් කෙනක් ජොබ් දෙන්නෙ නෑ. මේක නීති විරෝධීයි. දැඩි නීති රීති තියේ මේ සම්බන්දව.
      රිෆියුජි ඉල්ලන්න වැලීඩ් රීසන් එකක් තියෙන්න ඕන. තමුන් දැනට ජීවත් වන රටේ මරණ තර්ජන වගේ දේවල් නිසා ජිවත් වීමට නොහැක වගේ දේවල්.
      රිෆියුජි කේස් එකක් ෆයිල් කරන්න රෙලටිව්ලි පොඩ්ඩ ලේසියි ප්‍රංශයෙ. ස්විස් වල ජෙනුයින් කේස් එකක් නැතිව කරන්න බෑ.
      දොන් වීරසිරි මහත්තයො, මෙව්ව ට්‍ර්‍යි කරන්නැතුව ජර්මන් හෝ ප්‍රංශ භාශාව ඉගෙනගන්නකො අවම B2/C1 වගේ ලෙවල් එකට. ජෙන්ට වගේ ජර්මන්, ප්‍රංශ, ස්විස් හෝ ඔස්ට්‍රියා වගේ රටකට ඇවිත් ගේමක් ගහන්න ඇහැකි නෙ. කන්සිඩර් කරල බලන්න.

  • @alexandragen888
    @alexandragen888 5 หลายเดือนก่อน

    Hi , Thank you genuine vlog ekata , මට දැනගන්න පුළුවන් ද property එකක් ගන්නවා නම් කොහොමද කියලා . අහලා තියෙනවා ගොඩාක් අමාරුයි කියලා. සාමාන්‍යය මාසික වියදම කොච්චරක් විතර යනවද? Rent එකත් එක්කම. වගේම කෑම බීම ගොඩාක් වැඩි ද කියලා දැනගන්න පුළුවන් ද?
    ටිකක් confused මම ඉන්නේ 🇩🇰 වල . හැබැයි වියදම් හරිම ගොඩාක් වැඩියි. ගොඩාක් වැඩියි. 💐

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 หลายเดือนก่อน +1

      ප්‍රොපටි එකක් ගන්නවනම් අවම පමනන්ට් රෙසිඩන්ස් කෙනෙක් වෙන්න ඕන සහ ඇතිතරම් සල්ලි ඕන.
      මාසික වියදම සහ රෙන්ට් එක තමුන්ගෙ ලයිෆ්ස්ටයිල් එක, පවුලෙ සයිස් එක සහ ජීවත් වෙන ඒරියා එක අනුව වෙනස් වෙනො.
      (සාමාන්‍යයෙන් දළ අදහසක් ගන්න, ඉතාලියේ වියදම වගේ දෙගුණයක්/ තුන්ගුනයක් වගේ ස්විස් වල වියදම කෑම බීම ඇතුලුව.)
      හැබැයි ඉතිං වියදමට සාපේක්ෂව පඩියකුත් තියේ.
      පර්සනල් ඉන්කම් ටැක්ස් ඩෙන්මාර්ක් වලට වඩා ගොඩක් අඩුයි.
      මගේ එක්ස්පීරියන්ස් එක අනුව, ස්විස් ඉදං මම ඉතාලි ගියාම කම්ෆටබලි වියදම් කරන්න් පුලුවන් හැබැයි කොපන්හේගන් වලදි ටිකක් වියදම වැඩි ඉතාලියට සාපේක්ශව.

    • @alexandragen888
      @alexandragen888 5 หลายเดือนก่อน

      @@AmuwenLifestyle
      බොහෝමත්ම ස්තූතියි reply කරාට,
      ඔව් personal tax + තව තවත් tax ගොඩාක් වැඩී. Insanely expensive කෑම grocery වුනත්.
      වැරදි movement එකක් ගත්තා කියලා හිතුනා ආවට පස්සේ. ආයේමත් ආපු රටටම යන්න බැලුවේ 🇸🇬
      කලබල වෙලා ඉන්න හින්දා හරි තීරණේද ගන්නේ කියලා හිතාගන්නත් බැහැ.
      අහන්න කෙනෙකුක් නැහැ.
      කොහොම වුනත් , හරිම වටින අදහස් ටිකක් , ජය ප්‍රාර්ථනා කරනවා චැනල් එකට. 💐

  • @sachisanu4337
    @sachisanu4337 6 หลายเดือนก่อน

    Warehouse incharge,warehouse supervisor,sea fright executive,export customer care executive විදියට වැඩ කරලා අවුරැදු 15 ක් experience තියන කෙනෙක්ට ඔහෙ warehouse සමිබන්ධ jobs වලට apply කරන්න පුඵවන්ද?වෙන pqper qualification ඕනද?fluent in english වෙන language ඵකක් ඉගෙන ගන්න ඕනද?,ඔහෙ ඵන්න..මගෙ husband..අපි දැනට rumeniya inne

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน

      ලැන්වෙජ් අනිවා( ජර්මන් හෝ ප්‍රංශ අවම B1 or B2 ලෙවල් එකට)
      දැනට එක්ස්පීරියන්ස් තියෙන ෆීල්ඩ් එකේ රුමේනියාවෙ තියෙන ඉන්ටනැශනලි රෙකග්නයිස් ආයතනයක ජොබක් හොයාගන්න එක. (ඒ කීවෙ ජර්මනිය, ස්විස්, ඔස්ට්‍රියා , ප්‍රංශය... වගේ රටවල් වල ඔෆීස්/ ශාකා තියන රුමේනියාවෙ ඇති ආයතනයක වැඩ කරන එක)
      ඒ එක්කම තමුන්ගෙ ප්‍රොෆෙසනල් නෙට්වර්ක් එක බිල්ඩප් කරගන්න එක.
      අවු 2-3 වැඩකරනකොට පොටක් පෑදෙයි.

  • @Ruchira_Kalana
    @Ruchira_Kalana 4 หลายเดือนก่อน +1

    Hotel පැත්තෙන් වේකන්සි නැද්ද

  • @glue12324
    @glue12324 9 หลายเดือนก่อน +1

    Iceland ඉන්න කෙනෙක්ට Switzerland job එකකට apply කරන්න chance තියනවද? FInance and accountancy field ඉන්න කෙනෙක්ට

  • @sisiraelpitiya9867
    @sisiraelpitiya9867 ปีที่แล้ว +2

    මගේ හොද යාලුවෙක් ඉන්නවා සුවිස් වල. Original සුවිස් පැමිලි එකත්. ඒ හරහා එන්න ත්‍රම වේදයත් නැද්ද. ඒගොල්ලන් කැමතියි මට උදව් කරන්න. 🙏🙏🙏

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +4

      පුලුවන්, විසිට් එකකට ඒ අය ස්පොන්ස් කරොත්. හැබැයි මෙහෙ පැනල හොරෙන් ඉන්න බෑ.

  • @heshanichathurika3091
    @heshanichathurika3091 ปีที่แล้ว +1

    ස්තූතියි තොරතුරු වලට🙏රුමේනියාවෙ ඉදන් අයදුම් කරන්න පුළුවන් ද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      මේක බලන්න
      ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job
      th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +4

    මාර දේවල් ටිකක් දැන ගත්තා❤

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +4

    Sehr gut erklärt, einige Dinge waren nicht klar Ich liebe dich und wünsche dir alles Gute ❤🎉

  • @Live.In.Sparkle
    @Live.In.Sparkle ปีที่แล้ว +1

    Aiye job visa apply krnna kalin language eka igena gannama oned? Nettm switz awit igena gattat parshnyak nedd?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ලැන්වේජ් එක දැනගෙන සිටීම ජොබ් එකකට ඇප්ලයි කිරීමේදී අමතර වාසියක්.
      ස්විස් ඇවිත් ඉගෙනගන්නත් පුලුවන් ඒත් වියදම වැඩියි.

    • @Live.In.Sparkle
      @Live.In.Sparkle ปีที่แล้ว

      @@AmuwenLifestyle ah English hodta pulwn nm apply krnn pulwan e kynne?

  • @sujithvithanage9483
    @sujithvithanage9483 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝරෝ

  • @tammyandrado6409
    @tammyandrado6409 3 หลายเดือนก่อน

    Hi Malli , we are travelling to Switzerland in April 25. Adults 10 and kids 6 included in our group . Cities planning to visit Geneva , Interlaken, Lucern n Zurich . Can you be any help pls

  • @denzilwickw
    @denzilwickw ปีที่แล้ว +1

    niyamayi..

  • @AjanthaGamage-qy6mp
    @AjanthaGamage-qy6mp 3 หลายเดือนก่อน

    මල්ලි මන් ඔයගෙ විඩිඔ අනිවාරයෙන් බලනව මොකද ඔය කරන විඩිඔ බොරු කියන්න මිනිස්සු අමාරුවෙ දාන කෙනෙක් නෙවෙයි කියල හිතෙනව මන් රුමෙනිය ඉන්නෙ දැන් ශෙනගන් වෙල් තියෙන්නෙ මන් රුමෙනිය ආවෙ ලන්කවෙ ඉන්න බැරි හෙතු ගොඩක් තිබුන මල්ලි එ ප්‍රශ්නෙ මෙහෙටත් ඇව්ල්ල දැන් කෙටියෙන් කිව්වොත් මරන තර්ජනයක් තියෙනව ලන්කවෙ ගෙවල් ලග කුඩු බිස්ස්නස් කරන එකෙක් අන්ව් මට පිහිටක් ව්ව්න්න කරුනාකරල ඔයටගොඩක් පින්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน

      පොලීසි ගියේ නැතෙයි?

    • @KasunBuddhika-mp3wt
      @KasunBuddhika-mp3wt 2 หลายเดือนก่อน

      Jaya wewa ❤

  • @asokafernando7068
    @asokafernando7068 ปีที่แล้ว +1

    Is it only migrate. Can we Immigrate ro Switzerland as well. Please explain. Thanks.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      ස්විස්ටර්ලන්තයට 🇨🇭 වීසා, වර්ක් පර්මිට් සහ වීසා ගැන දැනගන්න | Visa & Work permits - Switzerland 🇨🇭
      th-cam.com/video/i_OVsKnNJs0/w-d-xo.html

  • @Samodkavinda-zg9bu
    @Samodkavinda-zg9bu 10 วันที่ผ่านมา

    අයියේ මන් අවුරැදු 05 ක් south korean hitiye mata enavanam ක්‍රමය කොහොමද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 วันที่ผ่านมา

      මේක බැලුවොත් දැනගන්න පුලුවන්
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @buddha-bhavanabuddhistcent7421
    @buddha-bhavanabuddhistcent7421 9 หลายเดือนก่อน +1

    Oya zurich walada inne? University eke study karanawada? Mama zurich inne.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 หลายเดือนก่อน

      ඔව්. සූරිච්

  • @mayTaE7_15
    @mayTaE7_15 3 หลายเดือนก่อน

    Agricultural degree එකකින් agricultural labs වල job එකක් කරලා වැඩ කරන්න ලේසි වෙයිද? නැත්නම් ICT field එකෙන් job එකක් එක්ක පුලුවන් වෙයිද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน

      ඒ ගැන දැනගන්න මේක බලන්න
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @user-hd8fz1cb9s
    @user-hd8fz1cb9s ปีที่แล้ว +1

    එතකොට හොටෙල් සයිඩ් පැත්තෙන් ඒම එන්න බෑද🤔

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      බෑ නෙ. එහෙම ලොකු ඩිමාන්ඩ් එකක් නෑ. තිබ්බට්ජ් ලෝකල් ලැන්වෙජ් එකක් අනිවාර්යයි

  • @Pathirana-yg1gs
    @Pathirana-yg1gs ปีที่แล้ว +2

    Aiya Japanese working visa inna kankta kohomda apply kranna

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඒක ඔබ වැඩකරන ක්ශේත්‍රය මත සහ ස්විස් ලෝකල් ලැන්වෙජ් හැසිරවීමේ ප්‍රවීනතාවය මත ඩෙපෙන්ඩ් වෙනො.

  • @hemalidamayanthi9192
    @hemalidamayanthi9192 23 วันที่ผ่านมา

    Psychologist කෙනෙකුට jobs අඩුයි ද switzerland වල . දන්න කෙනෙක් කියන්නකෝ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  23 วันที่ผ่านมา

      මේක බැලුවොත් දැනගන්න පුලුවන්
      ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
      th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html

  • @Colombo_lifetv
    @Colombo_lifetv ปีที่แล้ว +1

    මම දන්න ක්‍රම තුන නම් කෙටියෙන්
    පුk#න් පk#න් නැත්තම් ඉතාලි බැහැල පොත හදාගෙන එහෙ ඉන්න පුළුවන් මම අන්න ඒ ක්‍රමේට තමා ඉන්නේ ඉතාලි ඇවිල්ල තමා එහෙට ගියේ 😂😂😂😂😂😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      සම්තෝසයි. සම්තුටින් ඉම්න.

    • @tyronesautohub
      @tyronesautohub ปีที่แล้ว

      විස්තරයක් දාපියව්කෝ

  • @사무드
    @사무드 10 วันที่ผ่านมา

    අයියේ මන් south korean හිටියේ අවු 05 ක් මට එනවනම් ක්‍රමය කොහොමද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 วันที่ผ่านมา

      මේක බැලුවොත් දැනගන්න පුලුවන්
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @randuweerasinha3593
    @randuweerasinha3593 6 หลายเดือนก่อน

    මට දැනගන්න පුළුවන්ද care giver වේකන්සි තියනවද? මන් දැනට ඉන්නේ ඉශ්‍රායල් වල. අදහසක් දෙන්න පුළුවන්ද එන්න පුළුවන් නම් මොනාද හදාගන්න ඕන සුදුසුකම් කියලා🙏

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน

      සෑහෙන තියෙනො. මේ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නෙ ලඟදිම.

    • @randuweerasinha3593
      @randuweerasinha3593 6 หลายเดือนก่อน

      @@AmuwenLifestyle ස්තුතියි🙏 බලන් ඉන්නවා... care giver level 3 තියනවා. 4 කරන්න බලන් ඉන්නේ. Health and social care management course එක කරන ගමන් ඉන්නේ. විස්තර කරලා වීඩියෝ එකක් කරන්න මල්ලි🙏

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 8 หลายเดือนก่อน +1

    ඔහේට visit visa ඇවිල්ලා Refugee ගන්න පුලුවන්ද ? ඒ කොහොමද ?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      ඒ ගැන දැනගන්න මේක බලන්න
      Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
      th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html

  • @Live.In.Sparkle
    @Live.In.Sparkle ปีที่แล้ว +1

    Language eka lankawe idan igena genamad enn one? Kohed lankawe igena pulwn courses tynne?

  • @shanikajayawardhana3853
    @shanikajayawardhana3853 ปีที่แล้ว +1

    ඔහේ තියෙනවා ද elder care homes ehema job ekak karanna.mehe certificate ekak tiyenawa NVQ level 3 plz reply

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      තියෙනව. ලංකාවෙ සිට ලාංකිකයින්ට අයදුම් කල නොහැක.

    • @dilvithanage1151
      @dilvithanage1151 7 หลายเดือนก่อน

      එතකොට apply කරන්න විදියක් තියෙනව ද අයියෙ ?එහෙම system එකක් තියෙනව නම් දැනුවත් කරන්න පුලුවන් ද ඒ ගැන idea එකක් ගන්න.🙏

  • @faizalfajardeen9376
    @faizalfajardeen9376 ปีที่แล้ว

    Asai enna mama inne qatar wala ..job offer hoyanma site tiyeda

  • @geethikakumara17
    @geethikakumara17 ปีที่แล้ว +1

    Aiye Porthugal work permit akakin weda karanna berida?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      බෑ. ස්විස් වර්ක් පර්මිට් එකක් ඕන.
      ස්විස් වර්ක් පර්මිට් සහ වීස ගැන දැනගන්න මේක බලන්න.
      ස්විස්ටර්ලන්තයට 🇨🇭 වීසා, වර්ක් පර්මිට් සහ වීසා ගැන දැනගන්න | Visa & Work permits - Switzerland 🇨🇭
      th-cam.com/video/i_OVsKnNJs0/w-d-xo.html

  • @ramaketawala8465
    @ramaketawala8465 ปีที่แล้ว

    Man asayi swiss wala wada karanna ..mata saha puthata mehe citizen godak kal ..man kohomada rakiyawak hoya ganne? Agenzia ekakinda? Mokada puthata uganwanna man kamatyi swiss wala

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වෙන කොහේද සිටිසන් තියෙන්නෙ?

    • @ramaketawala8465
      @ramaketawala8465 ปีที่แล้ว

      @@AmuwenLifestyle italy saha srilanka

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@ramaketawala8465 ඉටැලියන් සිටිසන් තියේනම් සහ භාෂාව දන්නවනම් ස්විස් ඇවිල්ල උපරිම දවස් 90ක කාලයක් උනත් රැදී සිට ජොබ් එකක් හොයාගන්න පුලුවන්.

  • @universewithme1111
    @universewithme1111 ปีที่แล้ว +1

    Care givers lata change thiyanawada dr

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html

  • @user-zt1io4pw5e
    @user-zt1io4pw5e ปีที่แล้ว +1

    Garment factory nadda malli? Plz reply.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      නෑ. ගාමන්ට් ෆැක්ටරි තියෙන්නෙ ලංකාවෙ, ඉන්දියා, බංග්ලාදේශය, වියට්නාම්... වගේ ඒශියන් රීජන් එකේ රටවල.

    • @user-zt1io4pw5e
      @user-zt1io4pw5e ปีที่แล้ว

      @@AmuwenLifestyle thanks Malli...!

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen 9 หลายเดือนก่อน

    Mage Thaththage Sahodra sahodaroiyo gdk inwa Swiss wla mta yanna widiyk kiynna puluwnda bro I'm after A/L😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 หลายเดือนก่อน

      ගොඩක් ඉන්න සහෝදර/ සහෝදරියන් ගෙන් ඇහුවම මොකෝ කීවෙ?

    • @SLFathimaKitchen
      @SLFathimaKitchen 9 หลายเดือนก่อน

      @@AmuwenLifestyle Eyalata wediya e process eka dannelu eeth eyla kiwwe aasa nm German language eka denma purudu wenna kiyla issrhta Mona hari chances ekak thibboth kiyla

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 หลายเดือนก่อน

      @@SLFathimaKitchen A/L කියන්නෙ මහ ලොකු සීන් එකක් නෙමී. තව දුරටත් ඉගෙනගන්න හෝ පිළිගත් වෘතීය පුහුණුවක් ලබාගන්න.
      ජර්මන් ලැන්වේජ් එක අවම B2 වත් දා ගන්න.
      ඔය ඉන්න මාමිල නැන්දිල ගෙන් වැඩියෙන්ම සල්ලි තියෙන සහ හොදටම ඉන්ටිග්‍රේට් උන කෙනාව තෝරගන්න.
      එයාට ඒ සම්බන්දව දැනුවෙත් වෙන්න කියන්න. මොකො එයා තමා තොරතුරු හොයාගෙන වැඩේ ඉනීශියේට් කරන්න ඕන.

  • @user-bo6je6gz2g
    @user-bo6je6gz2g 7 หลายเดือนก่อน

    මල්ලි මම ඉන්නෙ ඉතාලි මට තියෙන්නෙ carta sogiorno eka. (Unlimited ) මට Switzerland වලට මගෙ documents මාරු කරගන්න පුළුවන්ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 หลายเดือนก่อน +1

      ඉතාලියේ තියෙන පර්මිට්ස් වර්ග ගැන මට මෙලෝ අයිඩියා එකක් නෑ.
      ඔය කියන පර්මිට් එක ඇවිල්ල ඉතාලියේ තියන පර්මනන්ට් ‍රෙසිඩන්ස් පර්මිට් වර්ගයේ එකක් නම් ස්විට්සර්ලන්ඩ් එන්න ඇහැකි.
      ඩොකියුමන්‍ට්ස් මාරු කරගන්නව කියල සීන් එකක් නෑ. ඔබට පුලුවන් ස්විස් ඇවිත් ජොබක් සර්ච් කරන්න. මෙහෙ ජොබක් සෙට් උනොත් ජොබ් කන්ට්‍රැක්ට් එක අනුව පුලුවන් ස්විස් වල රෙසිඩන්ස් පර්මිට් එකක් ගන්න.

  • @mdmenikpura7231
    @mdmenikpura7231 ปีที่แล้ว +1

    Italy visa eken awoth job karanna puluwanda awith italy bashawa puluwan

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      වීස එකෙන් බෑ. ඉටෑලියන් රෙසිඩන්ස් පර්මිට් එකක් හෝ සිටිසන්ශිප් තියෙන්න ඕන.

    • @mdmenikpura7231
      @mdmenikpura7231 10 หลายเดือนก่อน +1

      සිටිසන් ශිප් කියන්නෙ අව්රුදු 5න් ගන්න කාර්තා සෝජෝර්නො එකද මං දැන් ඉන්නෙ ඉතලි වල දැන් අව්රුදු 6ක් ආසයි ඔය රටේ ජීවත් වෙන්න ඒක ලොකු හීනයක් මට මෙහෙ රෙසිඩ්න්ට් තියෙනවා මෙහෙ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  10 หลายเดือนก่อน

      @@mdmenikpura7231 සිටිසන්ශිප් කියන්නෙ පුරවැසිභාවය. ඒ කීවෙ ඉතාලි පාස්පෝට් එක.

  • @tharushabanneheka1042
    @tharushabanneheka1042 10 หลายเดือนก่อน

    Sir Marine engineering kenk Ship ekaka second engineer Class 2 COC Tiynava .. E Wage Fileds walata Pulwan da enne .😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  10 หลายเดือนก่อน +1

      ඔය සබ්ජෙක්ට් එකෙන් මෙහෙ එන්න අමාරුයි. පෝට් තියන ජර්මනිය, නෙදර්ලන්තය... වගේ ට්‍රයි කරන්න

  • @user-xc3wy3cz5w
    @user-xc3wy3cz5w หลายเดือนก่อน

    Mama chef kenek widihata work kranwa Qatar Airways eke mata puluwan da switzerland walata enna
    Oya language eka igena gathea kohen da

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  หลายเดือนก่อน +1

      මේක බලන්න
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @user-hc4xt6fh2i
    @user-hc4xt6fh2i ปีที่แล้ว

    Organise karala kiwwanam thawath wadagath ekama kiyanawa 2parak salary wadi unata badu, service ganan mata eka raaking epa una habai lassanai visit yanna study karanna koti ganan oni wei

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      එකම දෙපාරක් කියවන එක හදාගන්න ඕන. එක රැයක් ඉදල ගියැයි?

    • @user-hc4xt6fh2i
      @user-hc4xt6fh2i ปีที่แล้ว

      Kawruth na job akak hoyagnn Anita living cost patta wadiy anika unskill mama horse caretaker tikak puluwan baluwata set unne naha

  • @LiyanageDonaChathuryaDewmini
    @LiyanageDonaChathuryaDewmini 23 วันที่ผ่านมา

    Aiyee Switzerland walata sambanda lankawe pharmaceutical companies monawada...

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  23 วันที่ผ่านมา +1

      සේල්ස් / ඩිස්ට්‍රිබියුශන් වගේ එව්ව තමා.
      Baurs Helthcare
      තව එව්ව දැනගන්න පොඩ්ඩක් ගූගල් කරල බලන්න.

  • @wonderedsoulsl7998
    @wonderedsoulsl7998 ปีที่แล้ว

    Hotel field eke kitchen side eken vacancy nedda swiss wala? Example - pastry and bakery 🤔

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      තියේ. ඒ වේකන්සි රට ඇතුලෙන්ම හෝ EU සිටිසන්ස්ලගෙන් ලේසියෙන්ම ෆිල් වෙනො. Non-Eu අයට නෝ චාන්ස්.

    • @wonderedsoulsl7998
      @wonderedsoulsl7998 ปีที่แล้ว

      @@AmuwenLifestyle අපිට apply කරන්න බැරිද.? Experience තයන නිසා බේකරි සයිඩ් එකට 🙏🙂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@wonderedsoulsl7998 බැහැ.

  • @annpereira5289
    @annpereira5289 ปีที่แล้ว +1

    Visit visa ekakin tour ekakata enawanam keeyak withara yawida Sri lankan rupees walin

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      එහෙම එකපාරට ගානක් කියන්න බෑ. ස්විස් වල ඉන්න දින ගනන, ට්‍රාන්ස්පොටේශන් මෙතර්ඩ් එක, යන එන තැන්... වගේ දේවල් මත වෙනස් වෙනො.
      සමස්තයක් විදියට වැඩි වියදමක් යන්නෙ නවාතැන් පහසුකම් සහ ට්‍රාන්ස්පෝට් වලට.

    • @annpereira5289
      @annpereira5289 ปีที่แล้ว

      @@AmuwenLifestyle thanks

  • @DanaPd-zx1op
    @DanaPd-zx1op ปีที่แล้ว +1

    Poland walata aluthen job ekt apu kenekt barid swiss awith wada karanna

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      එහෙම කරන්න අමාරුයි. ඒත් ඔබ යම් ක්ශේත්‍රයක ප්‍රවීනයෙක් සහ භාෂා හැකියාව තියේනම් තරගයක් දෙන්න පුලුවන්.
      වැඩි විස්තර සදහා මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html

  • @Publicsami
    @Publicsami 7 หลายเดือนก่อน

    Mama inne dubai aiye. Puluwan nam advice ekk denwda mehe idan ena widiya gana . Thank you.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 หลายเดือนก่อน +1

      මුලින්ම ජර්මන් හෝ ප්‍රංශ භාෂා ඉගෙනගන්න B1 ලෙවල් එකටවත්.

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 ปีที่แล้ว

    South asin country walata urope wala visa denawa aduyi neda?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      South asin country walata urope wala visa denawa adu na.

  • @govindasemasinghe7744
    @govindasemasinghe7744 ปีที่แล้ว

    Aircraft engineer or mechanical engineers lata vacancies thiyenavada? Saha e field eken jobs hoyaganna puluvan da?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඔය ෆීල්ඩ් දෙකම වගේ රෙගියුලේට් ෆීල්ඩ් දෙකක්. ඒ නිසා නියමිත සුදුසුකම් සහ පලපුරුද්ද නැතිව වෙන රටක (EU වලින් පිට) සිට ඇප්ලයි කරන්න අපහසුයි.
      සමස්තයක් විදියට ඔය ක්ශේත්‍ර දෙකටම හොද ඩිමාන්ඩ් එකක් තියේ.

  • @sandeepajayalath7348
    @sandeepajayalath7348 11 หลายเดือนก่อน +1

    Ayya kohomd awe switz wlt.... 💪

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 หลายเดือนก่อน +1

      මෙහෙම
      Good Bye Sri Lanka! ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට🇨🇭How to get from Zürich Airport to City Center
      th-cam.com/video/3ilYDpHdzSc/w-d-xo.html

  • @sandeepajayalath7348
    @sandeepajayalath7348 11 หลายเดือนก่อน

    Who are you bro...
    .... this is superb❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 หลายเดือนก่อน

      Thanks

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 4 หลายเดือนก่อน

      ​@@AmuwenLifestyle ඒ රටේ භාශාව මොකක්ද බ්‍රෝ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      @@SANRUMUSIC-48 මේක බැලුවොත් ඒ ගැන දැනගන්න ඇහැකි.
      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @pabanirathnayake4588
    @pabanirathnayake4588 ปีที่แล้ว

    ස්විස්ටර්ලන්තයේ තියෙන බෙහෙත් company මොනවද කියලා කියන්න පුළුවන් ද?
    තියෙන ප්‍රදේ මොනවද කියන්නෙ පුළුවන් ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      බෙහෙත් කොම්පැනි තියේ එකසිය ගානට.
      ලොකුම ස්විස් බෙහෙත් කොම්පැනිය තමා රොශ්( Roche) රොශ් හෙඩ් ඔපීසිය තියෙන්නෙ ස්විස්ටර්ලන්තයෙ බාසල් නගරයෙ(Basel)
      ඊට පස්සෙ නොවාටීස් (Novartis) මේක ස්විස්-ඇමරිකන් බෙහෙත් කොම්පැනි එකක්. ඒකත් බේස් වෙලා තියෙන්නෙ බාසල් නගරයෙ(Basel)
      තව ඇමරිකන් බෙහෙත් කොම්පැනි වල EMEA(යුරෝප් මිඩල් ඊස්ට් ඇන්ඩ් ඇෆ්‍රිකා) රීජන් එකේ හෙඩ් ඔෆීස් බේස් හෝ R&D සෙක්ශන් එක බේස් වෙලා තියෙන්නෙ ස්විස්ටර්ලන්තයෙ
      ෆයිසර් (Pfizer)- සූරිච්
      බැක්ස්ටර්(Baxter) -Zug සුග්
      ඇබට් (Abbott) -Zug
      ඇම්ජෙන්(Amgen) - Zug (රොට්ක්‍රොයිට්ස් වල)
      ලොනස (Lonza) - බාසල්
      (ලොන්ස ගෙ මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් තියේ විශ්ප් වල)
      මෙඩිකල් ඩිවයිසස් මැනුෆැක්චරින් කොම්පැනි ගත්තොත්
      ලෝකෙ ලොකුම එක මෙඩ්ට්‍රොනික් (Medtronic) එකේ EMEA ලීඩශිප් ටීම් එක වැඩ වසන්නෙ සූරිච් නගරෙ.
      පත සයිස් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් තියේ ලෞසාන් නගරයට කිට්ටුව( ජිනීව රීජන් එකේ)
      තව තියේ මෙයා. පොඩ්ඩක් ගූගල් කරල බලන්න.
      ලයිෆ් සයන්ස් හදාරන(මාස්ටර්ස්) අයට පට්ටම ඔපචුනිටිස් තියේ ජර්මන් හෝ ප්‍රංශ අඩුම B2 වත් තියේනම්.

    • @Godzil771
      @Godzil771 ปีที่แล้ว

      ​@@AmuwenLifestyleAiye Mata software engineer kenek widihata awath German hari franse hari language ekak onida

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@Godzil771 මේක බලන්න
      ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs
      th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html

  • @chrishyfernandz4128
    @chrishyfernandz4128 11 หลายเดือนก่อน +1

    මේ එක අයිති කෙනාව contact කර ගන්න පුලුන්ද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 หลายเดือนก่อน

      කමෙන්ට් කරන්න දැනගන්න ඕන දේ

  • @jayadewa5253
    @jayadewa5253 ปีที่แล้ว +1

    Ane bn dan italy pr thiyanawanm wada karanna puluwan

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      හා. කොහේද වැඩ කරන්න පුලුවන්?

  • @Djchandana
    @Djchandana 4 หลายเดือนก่อน

    Switzerland වල chief job සදාහා අවස්ථා තියෙනවා ද ? 🤔

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +1

      ජොබ්ස් නම් තියේ. වෙන රටක සිට සෙට් ජොබකට ඇප්ලයි කරන්න පට්ටම අමාරුයි

  • @ireshanadeeshani9156
    @ireshanadeeshani9156 6 หลายเดือนก่อน

    Ayye caregiver course 1k කරලා එනවා නමි කොහොම ද apply karanne
    Job visa එකක් කර ගන්න පුළුවනිද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน

      ලංකාවෙ caregiver කෝස් කරල එහෙම ස්විස් එන්න බෑ. මේ ගැන වෙනම වීඩියෝ එක්ක කරන්න ඉන්නෙ. අල්ලං ඉන්න පොඩ්ඩක්.

    • @ireshanadeeshani9156
      @ireshanadeeshani9156 6 หลายเดือนก่อน

      @@AmuwenLifestyle
      Ayye
      Swis Enna puluwan vidihak kiyanna ko
      Kohoma da karannna oni kiyala

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน

      @@ireshanadeeshani9156 මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html

  • @sachisanu4337
    @sachisanu4337 6 หลายเดือนก่อน

    Malli...මම DELF B1 qualified and graduated ..french teacher kenek mama..ona taramb french qualification tiyanwa..danata rumeniya inne.
    Mata oheta ena vidiya kiyannako french teaching valata?
    Plz

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน +1

      French ටීචිං වලට එන්න ඔය සුදුසුකම් ප්‍රමානවත් නෑ.
      1.අවම C1/C2 වත් ඕන නෙව්ටිව් ලෙවල් එකේ.
      2. ටීච කෙනෙක් විදියට සුදුසුකම්, පුහුණුවක් සහ පළපුරුද්ද ඕන.
      (ලංකාවෙ ටීචිං කොලිෆිකේශන් මෙහෙට වැලීඩ් නෑ)
      එන්න හිතං ඉන්නවනම් කරන්න ඕන රුමේනියාවෙදි ටීචිං සම්බන්දව ඉගෙනගෙන කොලිෆිකේශන් හදාගන්න
      සහ
      ෆේන්ච් ලැන්වෙජ් එක අවම C1 වත් දා ගන්න.
      ඔය ෆීල්ඩ් එකෙන් ස්විස් ජොබ් මාකට් එකට එන්ටර් වෙන්න ගොඩක් අමාරුයි(නියර්ලි ඉම්පොසිබල් ) ප්‍රංශය හෝ බෙල්ජියම ට්‍රයි කරන්න මුලින්.

    • @sachisanu4337
      @sachisanu4337 6 หลายเดือนก่อน

      @@AmuwenLifestyle thanks

    • @sachisanu4337
      @sachisanu4337 6 หลายเดือนก่อน

      මල්ලි නෙවිටිවි කිවිවෙ?තේරැන් නෑ..ඵ්ක

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน

      @@sachisanu4337 සොරි අකුරු පැටලිල. native (නේටිව්)

  • @AdeeshaWijewardena
    @AdeeshaWijewardena 5 หลายเดือนก่อน

    ඔස්ට්‍රේලියන් මිකැනිකල් ඉංජිනියර් කෙනෙක්ට ස්විස් එන්න අවස්ථා තියෙනවද,,

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว

    මෙහෙ තියන ජිවන වියදමත් ඒ වගේම ඉහළයි...

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +3

      ඔව්. මෙහෙ ඉතිං ජීවන වියදමට සරිලන ආදායමක් තියේ.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +2

    Switz wela minimum sallary eka keeyade aiye normaly

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඩිපෙන්ඩ් වෙනව කැන්ටන් එක මත. සාමාන්‍යයෙන් CHF 3500 - 4000 ක් වගේ මිනිමම් සැලරිය.
      ස්විස් ඇවරේජ් සැලරි එක CHF 6500

    • @Dilransi
      @Dilransi ปีที่แล้ว

      ⁠@@AmuwenLifestyle මල්ලි මෙහේ සාමාන්‍ය පඩිය 3500chf වගේ. මොකද මෙහේ course එකක් කරත් 4000 එහාට යන්න අමාරැයි. මොකද visa එකේ වර්ගය අනුව ඒක depend වෙනවා. මෙහේ ජීවත් උනත් course එකක් කරනවා නම් ලෙකු වියදමක් දරන්න ඕන. මෙහේ ජීවන වියදම ගත්තොත් හරිම අමාරැයි. salary එක වැඩි වගේමයි වියදමත් ඒවගේමයි. මම අවුරැදු 25 switzerland 🇨🇭 වල ඉන්නෙ ඒ experience එකෙන් තමයි මම කියන්නෙ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@Dilransi නැහැනෙ. ස්විස්ටර්ලන්තයෙ ඇවරේජ් සැලරි එක ස්විස් ෆ්‍රෑන්ක් 6500. ඉතිං ඕකෙන් අවම ස්විස් ෆ්‍රෑන්ක් 3000 ගන්න අයත් ඉන්න පුලුවන්.
      වෘතීය සුදුසුකමක්, බෑචිලර් හෝ මාස්ටස් උපාදියක් තියන ඉංග්‍රීසි සමඟ ස්විස් ඔෆීශියල් ලැන්වෙජ් එකක් දන්න අයකුට මාසෙකට ස්විස් ෆ්‍රෑන්ක් 7000 - 9000 වගේ ගානක් ගන්නව කියන්නෙ නෝමල් සූරිච්, බාසල්, සුග්, බර්න් වගේ කැන්ටන් එකක.
      අනික සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නෑ වීස කැටගරි එක් අනුව. ජොබ් කන්ට්‍රැක්ට් එක ෆික්ස් නම් ස්විස් නැශනල් D වීස එකෙන් ආපු ඕනම කෙනෙකුට B පර්මිට් එක ලැබෙනො.
      ජොබ් කැටගරි එක අනුව සූරිච්, බාසල්, සුග් වගේ කැන්ටන් වල මාසික වැටුප මේ වගේ.
      "Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ...
      th-cam.com/video/z2wcy1KGBAQ/w-d-xo.html

    • @Dilransi
      @Dilransi ปีที่แล้ว

      @@AmuwenLifestyle මම නම් දන්නෙ නැහැ එහෙම sallery එකක්. මගේ දුව මෙහේ ඉපදිලා ඉස්කෝලෙ ගිහිල්ල තමයි job කරන්න පටන් ගත්තෙ. එයාටත් start එක 4500. මෙහේ තැනින් තැනට පඩිය වෙනස් වෙන්නෙ නැහැ. ඒ වෙනස් උනත් chf200 ක් 300 ක් වගේ තමයි.

    • @Dilransi
      @Dilransi ปีที่แล้ว

      @@AmuwenLifestyle මොකද නැත්තෙ. අවුරැදු 30කට කලින් මගේ මහත්තයාට N visa එකක් තිබුනෙ. එයාට company එකක job එකක්. එයා එතන interview ගියා, reject උනා visa එක නිසා. මගේ දුව මෙහේ ඉපදිලා මෙහේ ඉගනගෙන මෙහෙ higher education කරල bank interview ගියා. එයා reject උනා. හොද job එකකට c- visa එක තියෙන්න ඕන. මගේ දුවට තිබුනෙ B visa. පස්සෙදි එයා c visa එක ගත්තා. අනිත් දේ තමයි අපි asian රටවල් අපට advance visa එකක් apply කරද්දි හරියට අවුරැදු ගනන් අදිනවා. මල්ලි මගේ මහත්තයා අවුරැදු 35ක් මෙහේ. අපිට හම්බවෙලා තියනව විවිධ වර්ගවල වීසා තියන සෑහෙන ප්‍රශ්න තියන මිනිස්සු. අපිට ඉන්නව විවිධ canton වල ලංකාවෙ යාලුවො ඔයා කියන පඩිය ඒ කිසිකෙනෙකුට නැහැ. අඩුම තරමෙ මගේ දුවට වත්.

  • @amilasilva2408
    @amilasilva2408 ปีที่แล้ว +1

    Mama inne Poland vala work visa 1 year swizland valata avoth job ekak set karagena visa hadaganna puluvanda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඔව්. ඔබ ජීවත් වෙන්නෙ පෝලන්තයෙ නිසා සහ පෝලන්තය EU ‍රටක් නිසා ඔබට ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකකට පහසුවෙන් අයදුම්කල හකියි.
      ඔබගේ වෘතීය, වෘතීය සුදුසුකම් සහ ඉංග්‍රීසි සමඟ ස්විස් ඔෆීෂියල් ලැන්වෙජ් එකක හෝ කිහිපයක ඔබගේ නිපුනතාවය දන්නැතිව කොහොමද ඇප්ලයි කරන්නෙ සහ මොන වගේ ජොබ් ඔෆර්ද තියෙන්නෙ කියල උත්තරයක් දෙන්න අමාරුයි.

    • @amilasilva2408
      @amilasilva2408 ปีที่แล้ว

      @@AmuwenLifestyle mama work karanne unskilled worker (factory worker) swizland vala company workers vage unskilled workers jobs thiyanavada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      @@amilasilva2408 තියෙනව. ලොකේට් වෙන ඒරියා එක අනුව ප්‍රංශ, ජර්මන් හෝ ඉතාලි යන භාෂා වලින් එකක් හෝ කිහිපයක් කතාකරන්න/ ලියන්න පුලුවන් කම තියෙන්න ඕන. එහෙම නැතුව ඔබගේ ජොබ් කැටගරි එකේ ජොබ් මාකට් එකට ඇතුලු වෙන්න අමාරුයි

  • @piumiperera6817
    @piumiperera6817 3 หลายเดือนก่อน

    Oya Katha krapu widiy NISA subscribe kle

  • @asindunethsara9571
    @asindunethsara9571 ปีที่แล้ว +1

    Scengen visa ekakin awith leegaly job karanna puluwanda

  • @rusdhi123
    @rusdhi123 4 หลายเดือนก่อน

    How to apply from qatar to Switzerland brother , they have any taxi driver opportunities

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      No opportunities for taxi drivers

  • @dianawarnasooriya
    @dianawarnasooriya ปีที่แล้ว

    Malli mama UI designer kenek.lankawe idan job apply karanna widiyak thiyenawada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +1

      එහෙම කරන්න ඔබ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන සහ ඒ වේකන්සි එක එම්ප්ලෝයට ස්විස් හෝ EU සිටිසන් කෙනෙක්ගෙන් ෆිල් කරගන්න බැරිවෙන්න ඔන.
      Fiverr, upwork වගේ එව්වගෙන් ඔව්වට නිකන්ම ෆිල් වෙනො.
      මේ වගේ එකක් ට්‍ර්‍යි කරල බලන්න
      www.remote-rpo-ch.com/?gclid=Cj0KCQjwi7GnBhDXARIsAFLvH4neLfeEoGUAYEW9JACl094c8wYvl-c2DAXvbKXaKf-jSVexvhWa4e4aAi3YEALw_wcB

  • @82lakmal
    @82lakmal ปีที่แล้ว +1

    Job ekakata apply karanne kohomada kiyala pahadili karanna please

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      මේක බලන්න
      ස්විස්ටර්ලන්තයට 🇨🇭 වීසා, වර්ක් පර්මිට් සහ වීසා ගැන දැනගන්න | Visa & Work permits - Switzerland 🇨🇭
      th-cam.com/video/i_OVsKnNJs0/w-d-xo.html

  • @nameethathejaniwanninayaka
    @nameethathejaniwanninayaka 11 หลายเดือนก่อน

    Ayya mt dn 18 years
    Ane ayya mn AL krnwa bio wlin sinhala medium
    Ayya AL exam eka kran nathuwa mt swizz yann widihak ndd

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  9 หลายเดือนก่อน

      මොනව කරන්නද යන්න හිතන් ඉන්නෙ.

  • @yakasl4632
    @yakasl4632 ปีที่แล้ว +1

    😊

  • @govindasemasinghe7744
    @govindasemasinghe7744 ปีที่แล้ว +1

    Tourist visa enna puluvan da Dubai idala?

  • @hirushash
    @hirushash ปีที่แล้ว

    aiye nursing degree and pharmacy diploma thiyana kenekuta job ekakata swiss enna thiyana chance eka monawageda kiyala kiyanna puluwanda?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      හෙල්ත් කෙයා සර්විස් එක( වෛද්‍ය, හෙද, විකිරණ වේදී, ඖශධ වෙදී.. වගේ වෘතීන්) ස්විස්ටර්ලන්තයෙ රෙගියුලේට් සර්විස් එකක්. ඒ කීවෙ නියාමනය කරල තියෙන්නෙ. ඒ කියන්නෙ වෙන රටක ඉගෙනගෙන කොලිෆිකේශන් තියාගෙන ස්විස් ඇප්ලයි කරනවනම් ඒ කොලිෆිකේශන් වලට ස්විස් ඔතොරිටීස් වලින් රෙකග්නිශන් එකක් ගන්න ඔන. මේක ටිකක් කම්ප්ලිකේටඩ් වගේම වියදම් සහිත වැඩක්. ඒ උනාට කරගන්න පුලුවන්. වෙනම වීඩියෝ එකකින් මේ ගැන කතා කරන්නම්.
      කෙටියෙන් කීවොත් ලංකාවෙ සිට ස්විස් වල හෙල්ත් කෙයා ජොබ්ස් වලට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න බැරිය.

  • @k.m.2777
    @k.m.2777 ปีที่แล้ว +1

    Man lugano inne oya koheda inne.

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 ปีที่แล้ว

    Mama italy danata PR inne husband ekka padinchiyta enna adahasak thyenwa,edcucation eka lamainta khmda?gahanu ayta pirimi ayta hoda job thyenwda krnna thanks❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      අධ්‍යාපන ක්‍රමය විශිෂ්ඨයි.
      "ගැහැණු අයට පිරිමි අයට හොද ජොබ්ස්" යනුවෙන් ඔබ අදහස් කරේ කුමක්ද?

    • @piumimadushanikalugaka5086
      @piumimadushanikalugaka5086 ปีที่แล้ว +1

      @@AmuwenLifestyle hoda padiykta mona wage jobs thynwada kyla,italy languge eka godk hodta puluwn ,english tikk puluwn ekai ehema kiwwe

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว +2

      @@piumimadushanikalugaka5086 ජොබ් එක අනුව වැටුප ගැන අදහසක් ගන්න මේ වීඩියෝ එක බලන්න.
      වීඩියෝ එකේ විස්තර කරන්නෙ සූරිච් කැන්ටන් එකේ වැටුප් තල. ටෙසීන් වල(ඒ කීවෙ ඉතාලි භාෂාව කතා කරන පැත්තෙ) වැටුප මීට වඩා ටිකක් විතර අඩුයි.
      "Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ...
      th-cam.com/video/z2wcy1KGBAQ/w-d-xo.html

  • @isuruudaraka102
    @isuruudaraka102 ปีที่แล้ว

    Kohoma hari ratata athul unoth job ekak hoyagena karagena inna puluwanda ayye

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      නීත්‍යානුකූල විදියට ආවොත් පුලුවන්. ඒත් ටුවරිස්ට්/විසිට් වීස වලින් ඇවිත් ජොබ් කරන්න බෑ.

  • @shaleekajayarathna8100
    @shaleekajayarathna8100 3 หลายเดือนก่อน

    Aiya mn campas inne frist year .. kohomda enne

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน

      How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

  • @lakshithafernando8658
    @lakshithafernando8658 10 หลายเดือนก่อน +1

    how to date a switzerland woman? is thr a dating website?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  10 หลายเดือนก่อน

      Yes there are, Do a google search.

  • @user-ty9df6mg2i
    @user-ty9df6mg2i ปีที่แล้ว +2

    Doc kenekuta enda vidihak ndd

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      තියනව. ඒක වෙනම වීඩියෝ එකකින් කතා කරන්න ඕන ටොපික් එකක්

  • @thanujasharmila4910
    @thanujasharmila4910 11 หลายเดือนก่อน

    හීනයක් විතරයි 😢😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  10 หลายเดือนก่อน +1

      සැබෑ වේවා...!

  • @HimaTech213
    @HimaTech213 ปีที่แล้ว +1

    Ayye id karala ohata enna puluwanda

    • @HimaTech213
      @HimaTech213 ปีที่แล้ว +1

      Ayye swiss wala visa iwara unama ayi aluth karaganna puluwanda ohenma

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඒක රදා පවතිනව වීස කැටගරි එක අනුව.
      tourists/visit වීස දෙන්නෙ උපරිම දවස් 90කට.

  • @77smad57
    @77smad57 ปีที่แล้ว

    Swz favorite ma rata 🥰🧘🥰🥺

  • @lyliedavid7547
    @lyliedavid7547 ปีที่แล้ว +1

    U are taking time to explain unwanted information to get more air time. Be very straight

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      හොදමයි.
      මේක බලන්නකො. මේක කොටයි.
      Can I eat it? ස්විස්ටර්ලන්තයෙ ලොකුම එක - Switzerland 🇨🇭 The biggest one
      th-cam.com/video/CwAZrqiA-4c/w-d-xo.html

  • @rasikapinto2424
    @rasikapinto2424 ปีที่แล้ว

    Italy pamant resident tiyanne inglish mideum kale eyata ohe campus ekek hoyaganne kohomad .gawarmant campus tiyanwada .

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  ปีที่แล้ว

      ඉතාලි භාෂා දැනුම කොහොමද? මොකක්ද ලෙවල් එක. English මීඩියම් ඉගෙන ගත්තෙ ලංකාවෙද ඉතාලියෙද?

    • @rasikapinto2424
      @rasikapinto2424 11 หลายเดือนก่อน

      English egnagatte lankawe lyceum school geye.italy 5pantiya wenkan giya .gawarmant uni eka hoyaganne kohomada.hasban italy wada karane eyage padiyen lamainta ohe egengatta gewanwada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 หลายเดือนก่อน

      @@rasikapinto2424 ගවර්මන්ට් යුනි හොයන්නෙ නොමිලෙ ඉගෙනගන්න පුලුවන් කියල හිතාගෙන නම් ඒ අදහස අත් ඇර ගන්න. මෙහෙ ගවර්මන්ට් සහ ප්‍රයිවෙට් දෙකටම ගෙවන්න ඕන.
      English වලින් මෙහෙ කරන්න පුලුවන් බැචිලර් ඩිග්‍රී ඉතා අවමයි සහ වියදම අධිකයි.