Aiya mama Me sare Al kare ... mata karanna hoda digree ekak kiyannako ohe enna NSBM Naththam SLIIT eke wage pvt university ekaka karanna puluwan. Monawhari kamk na hoda job ekkata hoda slary ekak hambena. 😮 Plzzz reply
It is damn hard. First you have to go through the qualifications recognition process and required the language proficiency (German, French or Italian) at least B2/C1 level.
මේක බැලුවොත් දැනගන්න පුලුවන් How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Hi Malli , we are travelling to Switzerland in April 25. Adults 10 and kids 6 included in our group . Cities planning to visit Geneva , Interlaken, Lucern n Zurich . Can you be any help pls
ඒ ගැන දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
මේක බැලුවොත් දැනගන්න පුලුවන් ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
මේක බැලුවොත් දැනගන්න පුලුවන් How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Ayye man Hungary work danna inne packing job ekakata. Mt Accountancy degree ekk tynwa. After 2years mata Swizz job ekkt apply krnna plwnda? idea ekak thiynwda ?
@@Godzil771 මේක බලන්න ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html
Malli...මම DELF B1 qualified and graduated ..french teacher kenek mama..ona taramb french qualification tiyanwa..danata rumeniya inne. Mata oheta ena vidiya kiyannako french teaching valata? Plz
@@AmuwenLifestyle ස්තුතියි🙏 බලන් ඉන්නවා... care giver level 3 තියනවා. 4 කරන්න බලන් ඉන්නේ. Health and social care management course එක කරන ගමන් ඉන්නේ. විස්තර කරලා වීඩියෝ එකක් කරන්න මල්ලි🙏
ඒ ගැන දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
සටඩීස් ඉවර උනාම. මේක බලන්න වැඩි විස්තර දැනගන්න. University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු! th-cam.com/video/Jzm5nqL1bKk/w-d-xo.html
තව විස්තර දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
@@SANRUMUSIC-48 මේක බැලුවොත් ඒ ගැන දැනගන්න ඇහැකි. How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
ඒ ගැන දැනගන්න මේක බලන්න ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
Im working in Cyprus but i like to Switzerland my dream country ❤
ඔයා හරියට හරි. මෙහේ student visa ගන්නත් අමාරැයි෴ මොකද හරියට වියදම් කරන්න ඕන. course fee එක හැර මාසෙ වියදමට අඩුම ගානෙ chf 3000ක් වත් ඕන. ඒක ලංකාවෙ මුදලින් 1,050,000 වෙනවා. ලේසි නැහැ කෙනෙකුට student visa ගන්න. මම අවුරැදු 25 වෙනව swiss වල.
Swiss wlt work visa ndd yalu
බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් ප්ඔන්නයො 😂
Aiye rfugee danna පුළුවන් da?
chef sponsership nedda sir
Romeniya inna ayata enna widihak nathda
i like the way you says straight and undertandable language..
සුවිස් වලට ලග රටක හිටියා කියලා මෙහේ වැඩකරන්න බෑ. එහෙම පුලුවන් යුරෝප් පාස්පෝට් තියන අයට විතරයි. එහෙම වැඩකරන්නත් ඡොබ් එකක් දෙන්න කෙනෙක් ඉන්න ඕන.
පුලුවන් ඔබ එම අසල්වැසි රටේ පුරවැසියෙක් නම් හෝ ස්ථිර පදිංචිකරුවෙකු නම් සහ ඔබට ජොබ් ඔෆර් එකක් තිබේ නම්.
කන්ට්‍රැක්ට් එකේ ස්වභාවය අනුව ඔබට ස්විස් වලට මූව් වෙන්නත් හැකියාව තියනව.
තව ක්‍රොස් බෝඩර් වර්කස්ලත් ඉන්නව ඕන තරම්.
Warehouse incharge,warehouse supervisor,sea fright executive,export customer care executive විදියට වැඩ කරලා අවුරැදු 15 ක් experience තියන කෙනෙක්ට ඔහෙ warehouse සමිබන්ධ jobs වලට apply කරන්න පුඵවන්ද?වෙන pqper qualification ඕනද?fluent in english වෙන language ඵකක් ඉගෙන ගන්න ඕනද?,ඔහෙ ඵන්න..මගෙ husband..අපි දැනට rumeniya inne
ලැන්වෙජ් අනිවා( ජර්මන් හෝ ප්‍රංශ අවම B1 or B2 ලෙවල් එකට)
දැනට එක්ස්පීරියන්ස් තියෙන ෆීල්ඩ් එකේ රුමේනියාවෙ තියෙන ඉන්ටනැශනලි රෙකග්නයිස් ආයතනයක ජොබක් හොයාගන්න එක. (ඒ කීවෙ ජර්මනිය, ස්විස්, ඔස්ට්‍රියා , ප්‍රංශය... වගේ රටවල් වල ඔෆීස්/ ශාකා තියන රුමේනියාවෙ ඇති ආයතනයක වැඩ කරන එක)
ඒ එක්කම තමුන්ගෙ ප්‍රොෆෙසනල් නෙට්වර්ක් එක බිල්ඩප් කරගන්න එක.
අවු 2-3 වැඩකරනකොට පොටක් පෑදෙයි.
Keep up❤
සුපිරියක් . ජයවේවා
Thanks vidoes danawata,Suba Dawasak🙏🙏
ඔහේට visit visa ඇවිල්ලා Refugee ගන්න පුලුවන්ද ? ඒ කොහොමද ?
ඒ ගැන දැනගන්න මේක බලන්න
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html
අයියේ ලස්සන පරිසර තියන පැති ගැන විඩියො එකක් කරම්න කෝ. ❤
මේ එකක්, තව එව්ව තියේ ඇතුලට ගිහිං බලන්න
A Guide to Lauterbrunnen, Switzerland 🇨🇭 යන්න කලින් දැනගන්න.
th-cam.com/video/EISWLX0SBLQ/w-d-xo.html
Aiya mama Me sare Al kare ... mata karanna hoda digree ekak kiyannako ohe enna NSBM Naththam SLIIT eke wage pvt university ekaka karanna puluwan. Monawhari kamk na hoda job ekkata hoda slary ekak hambena.
😮
Plzzz reply
මෙහෙ එන්න කියල කරන්න ඕන ඩිග්‍රී කියල ජාතියක් නෑ. ඩිග්‍රී එකක් කියන්නෙ එක සුදුසුකමක් විතරයි.
ස්විස් හෝ ලංකාවෙ හෝ මොන දීපංකරේ හරි ජොබක් සෙට් කරගන්න ඩිග්‍රියකට අමතරව තව සෑහෙන දේවල් ඕන.
දැනට තමුන් කැමති පැත්තෙන් (රැල්ලට නෙමී) උසස් අජ්ජාපනෙ කරගෙන යන්න. තව ටිකක් මෝරනකොට, එක්ස්පීරියන්ස් ඈඩ් වෙනකොට තේරෙයි මොනවද කරන්න ඕන කියල.
එහෙම වෙන්නත් ඉතින් දෙන දෙයක් ඉගෙනගෙන, පොත පතේම ඇලීගෙ ඉදල හරියන්නෑ. ඕපන් මයින්ඩ්/ ඖට් ඔෆ් ද බොක්ස් තින්කින් පර්සනෑලිටියක් හදා ගන්න ඕන.
වැදගත්ම දේ තමා ස්ලිට් හෝ එන්එස්මීඑම් හෝ මොන මංගල්ලෙ කරත් ලැන්වෙජ් එක උපරිමයෙන් ගොඩ දා ගන්න ඕන.
ඉංගිරිසි අනිවා ඩෙෆා. මීට අමතරව යුරෝපෙ හොද රටකට යන්න ඉන්නවනම් ජර්මන්/ප්‍රංශ වගේ ලැන්වෙජ් එකක් අවම B2 වෙනකං වත් ගොඩ දාගන්න ඕන.
දැනට ඔච්චරයි. ඩිග්‍රිය පටං අරගෙන තව අවුරුදු 2 කින් ආයි මේ චැනල් එකේ වීඩියෝ එකකට කමෙන්ට් කරන්න. එතකොට බලමු ප්‍රෝග්‍රෙස් එක.
හරියෙ.
@@AmuwenLifestyle hari aiyeeee .. ema karannam....
❤❤❤
What is ur idea about migrating as a doctor to Switzerland? Will it be hard? How is the life of a doctor there?
It is damn hard.
First you have to go through the qualifications recognition process and required the language proficiency (German, French or Italian) at least B2/C1 level.
Hi , Thank you genuine vlog ekata , මට දැනගන්න පුළුවන් ද property එකක් ගන්නවා නම් කොහොමද කියලා . අහලා තියෙනවා ගොඩාක් අමාරුයි කියලා. සාමාන්‍යය මාසික වියදම කොච්චරක් විතර යනවද? Rent එකත් එක්කම. වගේම කෑම බීම ගොඩාක් වැඩි ද කියලා දැනගන්න පුළුවන් ද?
ටිකක් confused මම ඉන්නේ 🇩🇰 වල . හැබැයි වියදම් හරිම ගොඩාක් වැඩියි. ගොඩාක් වැඩියි. 💐
ප්‍රොපටි එකක් ගන්නවනම් අවම පමනන්ට් රෙසිඩන්ස් කෙනෙක් වෙන්න ඕන සහ ඇතිතරම් සල්ලි ඕන.
මාසික වියදම සහ රෙන්ට් එක තමුන්ගෙ ලයිෆ්ස්ටයිල් එක, පවුලෙ සයිස් එක සහ ජීවත් වෙන ඒරියා එක අනුව වෙනස් වෙනො.
(සාමාන්‍යයෙන් දළ අදහසක් ගන්න, ඉතාලියේ වියදම වගේ දෙගුණයක්/ තුන්ගුනයක් වගේ ස්විස් වල වියදම කෑම බීම ඇතුලුව.)
හැබැයි ඉතිං වියදමට සාපේක්ෂව පඩියකුත් තියේ.
පර්සනල් ඉන්කම් ටැක්ස් ඩෙන්මාර්ක් වලට වඩා ගොඩක් අඩුයි.
මගේ එක්ස්පීරියන්ස් එක අනුව, ස්විස් ඉදං මම ඉතාලි ගියාම කම්ෆටබලි වියදම් කරන්න් පුලුවන් හැබැයි කොපන්හේගන් වලදි ටිකක් වියදම වැඩි ඉතාලියට සාපේක්ශව.
@@AmuwenLifestyle
බොහෝමත්ම ස්තූතියි reply කරාට,
ඔව් personal tax + තව තවත් tax ගොඩාක් වැඩී. Insanely expensive කෑම grocery වුනත්.
වැරදි movement එකක් ගත්තා කියලා හිතුනා ආවට පස්සේ. ආයේමත් ආපු රටටම යන්න බැලුවේ 🇸🇬
කලබල වෙලා ඉන්න හින්දා හරි තීරණේද ගන්නේ කියලා හිතාගන්නත් බැහැ.
අහන්න කෙනෙකුක් නැහැ.
කොහොම වුනත් , හරිම වටින අදහස් ටිකක් , ජය ප්‍රාර්ථනා කරනවා චැනල් එකට. 💐
ඉගෙනගෙන විතරද ජොබ් කරන්න පුලුවන් සාමාන්‍ය ජොබ් එකක් කරන් ඉන්න බැරිද. එහෙම අයට PR ගන්න පුලුවන්ද.
එහෙම බෑනෙ.
වැඩි විස්තර සදහා මේක බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
ස්තූතියි තොරතුරු වලට🙏රුමේනියාවෙ ඉදන් අයදුම් කරන්න පුළුවන් ද?
මේක බලන්න
ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job
th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html
Mama chef kenek widihata work kranwa Qatar Airways eke mata puluwan da switzerland walata enna
Oya language eka igena gathea kohen da
මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Loku gamanalk yanna
අයියේ මන් අවුරැදු 05 ක් south korean hitiye mata enavanam ක්‍රමය කොහොමද
මේක බැලුවොත් දැනගන්න පුලුවන්
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
German වල vocational training courses තියෙනවා ,ඒව free, එතකොට ස්විට්සර්ලන්තයේ ඒ වගේ chance තියෙනවද යාලු❤❤
ඔව්. මෙහෙ පදිංචි අයට.
Garment factory nadda malli? Plz reply.
නෑ. ගාමන්ට් ෆැක්ටරි තියෙන්නෙ ලංකාවෙ, ඉන්දියා, බංග්ලාදේශය, වියට්නාම්... වගේ ඒශියන් රීජන් එකේ රටවල.
@@AmuwenLifestyle thanks Malli...!
Hi Malli , we are travelling to Switzerland in April 25. Adults 10 and kids 6 included in our group . Cities planning to visit Geneva , Interlaken, Lucern n Zurich . Can you be any help pls
In April?
Oya zurich walada inne? University eke study karanawada? Mama zurich inne.
ඔව්. සූරිච්
Agricultural degree එකකින් agricultural labs වල job එකක් කරලා වැඩ කරන්න ලේසි වෙයිද? නැත්නම් ICT field එකෙන් job එකක් එක්ක පුලුවන් වෙයිද?
ඒ ගැන දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Psychologist කෙනෙකුට jobs අඩුයි ද switzerland වල . දන්න කෙනෙක් කියන්නකෝ
මේක බැලුවොත් දැනගන්න පුලුවන්
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
Aiye environmental engineering agriculture technology wage side swiss wala demand da..e side eken masters walata apply krala job ekak hoygnna lesida
ඔව් ඩිමාන්ඩ්, හරි ඇටිටියුඩ්ස් එක්ක ලෝකල් ලැන්වෙජ් ස්කිල්ස් තියේ නම් ජොබ් එකක් හොයා ගන්න අමාරු නෑ.
මාස්ටර්ස් එක්කො ස්විස් කරන්න ඕන නැතිනම් යුරෝපියන් යුනියන් එකේ රටක කරන්න ඕන. මොකො ඔය ෆීල්ඩ් එකේ ගොඩක් ජොබ්ස් ඇවිල්ල රෙගියුලේටඩ්. EU රටක මාස්ටර්ස් කරල තියේනම් කොලොෆිකේශන් රෙකග්නිශන් ප්‍රොසෙස් එකක් ස්මූත්.
Switzerland වල chief job සදාහා අවස්ථා තියෙනවා ද ? 🤔
ජොබ්ස් නම් තියේ. වෙන රටක සිට සෙට් ජොබකට ඇප්ලයි කරන්න පට්ටම අමාරුයි
Aiye job visa apply krnna kalin language eka igena gannama oned? Nettm switz awit igena gattat parshnyak nedd?
ලැන්වේජ් එක දැනගෙන සිටීම ජොබ් එකකට ඇප්ලයි කිරීමේදී අමතර වාසියක්.
ස්විස් ඇවිත් ඉගෙනගන්නත් පුලුවන් ඒත් වියදම වැඩියි.
@@AmuwenLifestyle ah English hodta pulwn nm apply krnn pulwan e kynne?
Aiyee Switzerland walata sambanda lankawe pharmaceutical companies monawada...
සේල්ස් / ඩිස්ට්‍රිබියුශන් වගේ එව්ව තමා.
Baurs Helthcare
තව එව්ව දැනගන්න පොඩ්ඩක් ගූගල් කරල බලන්න.
Iceland ඉන්න කෙනෙක්ට Switzerland job එකකට apply කරන්න chance තියනවද? FInance and accountancy field ඉන්න කෙනෙක්ට
ඔව්
අයියේ මන් south korean හිටියේ අවු 05 ක් මට එනවනම් ක්‍රමය කොහොමද
මේක බැලුවොත් දැනගන්න පුලුවන්
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
එතකොට හොටෙල් සයිඩ් පැත්තෙන් ඒම එන්න බෑද🤔
බෑ නෙ. එහෙම ලොකු ඩිමාන්ඩ් එකක් නෑ. තිබ්බට්ජ් ලෝකල් ලැන්වෙජ් එකක් අනිවාර්යයි
Super....😀😀 👍👍
මල්ලි මම ඉන්නෙ ඉතාලි මට තියෙන්නෙ carta sogiorno eka. (Unlimited ) මට Switzerland වලට මගෙ documents මාරු කරගන්න පුළුවන්ද
ඉතාලියේ තියෙන පර්මිට්ස් වර්ග ගැන මට මෙලෝ අයිඩියා එකක් නෑ.
ඔය කියන පර්මිට් එක ඇවිල්ල ඉතාලියේ තියන පර්මනන්ට් රෙසිඩන්ස් පර්මිට් වර්ගයේ එකක් නම් ස්විට්සර්ලන්ඩ් එන්න ඇහැකි.
ඩොකියුමන්‍ට්ස් මාරු කරගන්නව කියල සීන් එකක් නෑ. ඔබට පුලුවන් ස්විස් ඇවිත් ජොබක් සර්ච් කරන්න. මෙහෙ ජොබක් සෙට් උනොත් ජොබ් කන්ට්‍රැක්ට් එක අනුව පුලුවන් ස්විස් වල රෙසිඩන්ස් පර්මිට් එකක් ගන්න.
Mage Thaththage Sahodra sahodaroiyo gdk inwa Swiss wla mta yanna widiyk kiynna puluwnda bro I'm after A/L😊
ගොඩක් ඉන්න සහෝදර/ සහෝදරියන් ගෙන් ඇහුවම මොකෝ කීවෙ?
@@AmuwenLifestyle Eyalata wediya e process eka dannelu eeth eyla kiwwe aasa nm German language eka denma purudu wenna kiyla issrhta Mona hari chances ekak thibboth kiyla
@@SLFathimaKitchen A/L කියන්නෙ මහ ලොකු සීන් එකක් නෙමී. තව දුරටත් ඉගෙනගන්න හෝ පිළිගත් වෘතීය පුහුණුවක් ලබාගන්න.
ජර්මන් ලැන්වේජ් එක අවම B2 වත් දා ගන්න.
ඔය ඉන්න මාමිල නැන්දිල ගෙන් වැඩියෙන්ම සල්ලි තියෙන සහ හොදටම ඉන්ටිග්‍රේට් උන කෙනාව තෝරගන්න.
එයාට ඒ සම්බන්දව දැනුවෙත් වෙන්න කියන්න. මොකො එයා තමා තොරතුරු හොයාගෙන වැඩේ ඉනීශියේට් කරන්න ඕන.
Ayye man Hungary work danna inne packing job ekakata. Mt Accountancy degree ekk tynwa. After 2years mata Swizz job ekkt apply krnna plwnda? idea ekak thiynwda ?
ඒ ගැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
Is it only migrate. Can we Immigrate ro Switzerland as well. Please explain. Thanks.
ස්විස්ටර්ලන්තයට 🇨🇭 වීසා, වර්ක් පර්මිට් සහ වීසා ගැන දැනගන්න | Visa & Work permits - Switzerland 🇨🇭
th-cam.com/video/i_OVsKnNJs0/w-d-xo.html
අයියේ ලංකාවේ වෙල්ඩින් සුපවයිසර් කෙනෙක්ට ස්විස්ටලන්ඩ් එන්න විදියක් නැද්ද ? ජොබ් මාකට් එක කොහොමද ? සැලරි එහෙම.. එනවා නම් එන්න ඕනි වීසා category එක මොකක්ද වගේ දැනගන්න පුලුවන් ද ? අමතර සුදුසුකම්
ලංකාවෙ සිට ඔබ කියන ක්ශේත්‍රයේ කෙනෙකුට ඩිරෙක්ට්ලි ස්විස් එන්න ක්‍රමයක් නෑ.
@@AmuwenLifestyle එහෙනම් එන්න පුලුවන් කොහොමද කියන්නකො
@@gjdilhara2538 IT නම් ලංකාවෙ සිට උනත් ඇප්ලයි කරන්න පුලුවන්. අනිත් ක්ෂේත්‍ර වලට ගොඩක් අමාරුයි ඩිරෙක්ට් ඇප්ලයි කරන්න. හොදම දේ තමා ලැට්වියා, පෝලන්ඩ් වගේ EU රටකට ගිහින් ඇප්ලයි කරන එක.
එහෙම නැතිනම් ස්විස් යුනි එකක මාස්ටර්ස් කෝස් එකකට ඇවිල්ල ජොබක් සෙට් කරගන්න පුලුවන්.
මේව බලන්න අදහසක් ගන්න.
ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs
th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html
University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු!
th-cam.com/video/Jzm5nqL1bKk/w-d-xo.html
ලමයිනේ මෙ දාන අදහස් වලට රැවටෙන්න එපා.මොකද ස්විට්සර්ලන්තය කියන රට නිති රිති වලින් හැදිච්ච ලස්සන රටක්. මෙහෙ රැකි රාස්සා වලට ඇතුල් වෙන්න හරිම අමාරුයී.?
1,ඔබට ස්විට්සර්ලන්තයේ නිතියානුකුලව ඉන්න බලපත්‍රයක් තිබිය යුතුයි.
2,නැතහොත් ඔබ සරණාගතයෙක්
වියයුතුයි.
3,නැතහොත් ඔබ විශ්වවිද්‍යාලයක් හරහා එ සමිබන්ධව වීසා එකකින් පැමිණිය යුතුයි.
ඔය යුටිබි අයියලා තරගෙට ඔවා දානවා, නොදන්න අයට රටවල් ගැන දැනගැනීම හොදයි. සුරිචි වල මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නවා එ අය ස්විස් ජාතිකත්වය සමග විවාහ වී සිටින අය. එම නිසා රැකි රක්ෂා දෙනවාකියලා මුදල් ගසා කන මිනිස්සුන්ට අහු වෙන්න ඵපා.? ඔබලා විශ්වවිද්‍යාල ගිහින් ඉගෙන ගෙන තියනවා නම් කැනඩාවට මිනිස් ශ්‍රමය අවශ්‍යයි,කැනඩා තානාපති කාර්යාලයට ගිහින් ඔබලාට විස්තර දැනගන්න පුළුවන්.
@@nimalperera6742 මහත්මය, මම ඔබට ආරාධනා කරනව මේ වීඩියෝ එක නැවත වරක් බලන්න සහ අදාල කමෙන්ට් එකට මා ලබා දී ඇති පිළිතුරු අධ්‍යනය කර බලන ලෙස.
දෙවනුව කාවවත් රැවටීමට හෝ දායක සභාවක් මේන්ටේන් කිරීමට මාහට කිසිදු අදහසක් නැති බව සහ මෙම වීඩියෝ වල තියෙන ෆැක්ට්ස් පබ්ලිකලි අවේල්බල් අතරම බලන්නන්ගේ දැනුම මට්ටම සහ භාෂා දැනුම මත තොරතුරු ලබා ගැනීම, ප්‍රොසෙස් කිරීම සහ දිරවා ගැනීම අඩු වැඩි වශයෙන් වෙනස් විය හැක.
ඔබගේ සමහර අදහස් සමඟ මා එකඟය.
ඔබගේ දැනගැනීම සදහා.
ස්විස්ටර්ලන්තය නීති රීති මඟින් හැදුනු රටක් නොවේ(ඔබගේ ප්‍රකාශය අර්ධ සත්‍යයකි)
නීති රීති වලට ඔබ්බෙන්, මානව නිදහස, නිදහස් චින්තනය, ඉනොවේශන්,යාවත්කාලීන වන අධ්‍යාපන ක්‍රම... සමඟ නිදහස් සහ තරඟකාරී වෙළදපොළ ආර්ථිකයකින් දියුණු වූ රටක් සහ සමාජයක්.
ඔව් රස්සාවකට ඇතුලුවෙන්න හරි අමාරුයි තමා, හේතුව තමා ස්කිල්ඩ් ලේබ් ෆෝස් එකක්/පුහුණු දක්ෂ වෘතිකයින් ඉන්න දියුණු සමාජයක් නිසා. වැදගත්ම දේ ලැන්වෙජ් බැරියර් එක. IT හෝ ඉන්ටනැශනල් ලෙවල් එකේ ජොබ්ස් වලට හැර ලෝකල් ලැන්වෙජ් එකක ප්‍රවීනත්වය අත්‍යාවශ්‍යයි.
1. ජොබ් ඔෆර් එකකට/ කන්ට්‍රැක් එකට තමා බලපත්‍රය ලැබෙන්නෙ.
2. අසයිලම් ඉල්ලන්න වැලීඩ් රීසන් එකක් තියෙන්න ඕන.
3. විශ්ව විද්‍යාල මාස්ටර්ස් විතරක් නෙමී, CERN,ETH,EPFL සමර් ස්ටුඩන්ට් ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලත් පසුකාලීනව ස්විස් ජොබ් මාකට් එකට ඇතුලුවෙන්න පුලුවන්
ඔව් ස්විස් ගවමන්ටෙක හරහා හෝ පිලිගත් ආයතනයකින් හැර ස්විස්ටර්ලන්තයෙ ජොබ් දෙන ඒජන්සි නෑ වගේම එහෙම කරන්නත් බෑ.
කැනඩාවට විතරක් නෙමී ස්විස්ටර්ලන්තයෙ සහ ජර්මනියෙ ලොකු ජොබ් මාකට් එකක් තියේ විශේෂයෙන්ම හෙල්ත්කෙයා සෙක්ටර්නෙකේ. ඒකට විශය දැනුමට අමතරව ලෝකල් ලැන්වෙජ් අනිවාර්යයි.
තානාපති කාර්යාල වලටම යන්න ඕන නෑ විස්තර දැනගන්න, ඔන්ලයින් ඕන බොහෝ දේ තියනව. අනික තමා ජොබ්ස් වලට හෝ වීස වලට ඇප්ලයි කරන්න තමුන්ට තනියම පුලුවන්. ඒජන්තවරු ඕන නෑ.
කම්පනි ට්‍රාස්ෆර් හරහා ස්විස්ටර්ලන්තයෙ ජොබ්ස් වලට ඇප්ලයි කරල මයිග්‍රේට් වෙන්න පුලුවන්. වැඩි විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs
th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html
putha mama european pass port thiyena kenek.60 yrs wenawa..awoth job ekak.karanna puluwan weida?
ටිකක් අමාරුවෙයි මොකො ඔබේ වයස විශ්‍රාම වයසට ආසන්න නිසා. නමුත් ඔබ යම් ක්ශේත්‍රයක ප්‍රවීනයෙක් සහ ඔබගේ විදෙස් භාෂා(ජර්මන් හෝ/ සහ ප්‍රංශ) හැසිරවීම ඉහළයි නම් ඔබට, ඔබ ප්‍රවීන කර ක්ශේත්‍රයේ උපදේශක(consulting) ලෙස රැකියාවක් සොයා ගත හැකියි.
මේ එක අයිති කෙනාව contact කර ගන්න පුලුන්ද?
කමෙන්ට් කරන්න දැනගන්න ඕන දේ
ස්විස්ටර්ලන්තයේ තියෙන බෙහෙත් company මොනවද කියලා කියන්න පුළුවන් ද?
තියෙන ප්‍රදේ මොනවද කියන්නෙ පුළුවන් ද
බෙහෙත් කොම්පැනි තියේ එකසිය ගානට.
ලොකුම ස්විස් බෙහෙත් කොම්පැනිය තමා රොශ්( Roche) රොශ් හෙඩ් ඔපීසිය තියෙන්නෙ ස්විස්ටර්ලන්තයෙ බාසල් නගරයෙ(Basel)
ඊට පස්සෙ නොවාටීස් (Novartis) මේක ස්විස්-ඇමරිකන් බෙහෙත් කොම්පැනි එකක්. ඒකත් බේස් වෙලා තියෙන්නෙ බාසල් නගරයෙ(Basel)
තව ඇමරිකන් බෙහෙත් කොම්පැනි වල EMEA(යුරෝප් මිඩල් ඊස්ට් ඇන්ඩ් ඇෆ්‍රිකා) රීජන් එකේ හෙඩ් ඔෆීස් බේස් හෝ R&D සෙක්ශන් එක බේස් වෙලා තියෙන්නෙ ස්විස්ටර්ලන්තයෙ
ෆයිසර් (Pfizer)- සූරිච්
බැක්ස්ටර්(Baxter) -Zug සුග්
ඇබට් (Abbott) -Zug
ඇම්ජෙන්(Amgen) - Zug (රොට්ක්‍රොයිට්ස් වල)
ලොනස (Lonza) - බාසල්
(ලොන්ස ගෙ මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් තියේ විශ්ප් වල)
මෙඩිකල් ඩිවයිසස් මැනුෆැක්චරින් කොම්පැනි ගත්තොත්
ලෝකෙ ලොකුම එක මෙඩ්ට්‍රොනික් (Medtronic) එකේ EMEA ලීඩශිප් ටීම් එක වැඩ වසන්නෙ සූරිච් නගරෙ.
පත සයිස් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් තියේ ලෞසාන් නගරයට කිට්ටුව( ජිනීව රීජන් එකේ)
තව තියේ මෙයා. පොඩ්ඩක් ගූගල් කරල බලන්න.
ලයිෆ් සයන්ස් හදාරන(මාස්ටර්ස්) අයට පට්ටම ඔපචුනිටිස් තියේ ජර්මන් හෝ ප්‍රංශ අඩුම B2 වත් තියේනම්.
@@AmuwenLifestyleAiye Mata software engineer kenek widihata awath German hari franse hari language ekak onida
@@Godzil771 මේක බලන්න
ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs
th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html
සුපිරි බ්‍රෝරෝ
ඔහේ තියෙනවා ද elder care homes ehema job ekak karanna.mehe certificate ekak tiyenawa NVQ level 3 plz reply
තියෙනව. ලංකාවෙ සිට ලාංකිකයින්ට අයදුම් කල නොහැක.
එතකොට apply කරන්න විදියක් තියෙනව ද අයියෙ ?එහෙම system එකක් තියෙනව නම් දැනුවත් කරන්න පුලුවන් ද ඒ ගැන idea එකක් ගන්න.🙏
Malli...මම DELF B1 qualified and graduated ..french teacher kenek mama..ona taramb french qualification tiyanwa..danata rumeniya inne.
Mata oheta ena vidiya kiyannako french teaching valata?
Plz
French ටීචිං වලට එන්න ඔය සුදුසුකම් ප්‍රමානවත් නෑ.
1.අවම C1/C2 වත් ඕන නෙව්ටිව් ලෙවල් එකේ.
2. ටීච කෙනෙක් විදියට සුදුසුකම්, පුහුණුවක් සහ පළපුරුද්ද ඕන.
(ලංකාවෙ ටීචිං කොලිෆිකේශන් මෙහෙට වැලීඩ් නෑ)
එන්න හිතං ඉන්නවනම් කරන්න ඕන රුමේනියාවෙදි ටීචිං සම්බන්දව ඉගෙනගෙන කොලිෆිකේශන් හදාගන්න
සහ
ෆේන්ච් ලැන්වෙජ් එක අවම C1 වත් දා ගන්න.
ඔය ෆීල්ඩ් එකෙන් ස්විස් ජොබ් මාකට් එකට එන්ටර් වෙන්න ගොඩක් අමාරුයි(නියර්ලි ඉම්පොසිබල් ) ප්‍රංශය හෝ බෙල්ජියම ට්‍රයි කරන්න මුලින්.
@@AmuwenLifestyle thanks
මල්ලි නෙවිටිවි කිවිවෙ?තේරැන් නෑ..ඵ්ක
@@sachisanu4337 සොරි අකුරු පැටලිල. native (නේටිව්)
Ohoma karagana yamu.. Jayawewa....
සර්න් වලට ඇප්ලයි කරන විදිහ කියන්නකො.
සර්න් වීඩියෝ එක මාර්තු මාසෙ මුල රිලීස් වෙනෝ. පොඩ්ඩක් ඉවසා වදාරන්න 😊
ඒකෙ ඔක්කොම විස්තර තියේ.
Italy visa eken awoth job karanna puluwanda awith italy bashawa puluwan
වීස එකෙන් බෑ. ඉටෑලියන් රෙසිඩන්ස් පර්මිට් එකක් හෝ සිටිසන්ශිප් තියෙන්න ඕන.
සිටිසන් ශිප් කියන්නෙ අව්රුදු 5න් ගන්න කාර්තා සෝජෝර්නො එකද මං දැන් ඉන්නෙ ඉතලි වල දැන් අව්රුදු 6ක් ආසයි ඔය රටේ ජීවත් වෙන්න ඒක ලොකු හීනයක් මට මෙහෙ රෙසිඩ්න්ට් තියෙනවා මෙහෙ
@@mdmenikpura7231 සිටිසන්ශිප් කියන්නෙ පුරවැසිභාවය. ඒ කීවෙ ඉතාලි පාස්පෝට් එක.
ඔස්ට්‍රේලියන් මිකැනිකල් ඉංජිනියර් කෙනෙක්ට ස්විස් එන්න අවස්ථා තියෙනවද,,
ඔව්
Language eka lankawe idan igena genamad enn one? Kohed lankawe igena pulwn courses tynne?
www.goethe.de/ins/lk/en/m/spr/kur.html
@@AmuwenLifestyle Thank u aiya
Ayye caregiver course 1k කරලා එනවා නමි කොහොම ද apply karanne
Job visa එකක් කර ගන්න පුළුවනිද
ලංකාවෙ caregiver කෝස් කරල එහෙම ස්විස් එන්න බෑ. මේ ගැන වෙනම වීඩියෝ එක්ක කරන්න ඉන්නෙ. අල්ලං ඉන්න පොඩ්ඩක්.
@@AmuwenLifestyle
Ayye
Swis Enna puluwan vidihak kiyanna ko
Kohoma da karannna oni kiyala
@@ireshanadeeshani9156 මේක බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
මට දැනගන්න පුළුවන්ද care giver වේකන්සි තියනවද? මන් දැනට ඉන්නේ ඉශ්‍රායල් වල. අදහසක් දෙන්න පුළුවන්ද එන්න පුළුවන් නම් මොනාද හදාගන්න ඕන සුදුසුකම් කියලා🙏
සෑහෙන තියෙනො. මේ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නෙ ලඟදිම.
@@AmuwenLifestyle ස්තුතියි🙏 බලන් ඉන්නවා... care giver level 3 තියනවා. 4 කරන්න බලන් ඉන්නේ. Health and social care management course එක කරන ගමන් ඉන්නේ. විස්තර කරලා වීඩියෝ එකක් කරන්න මල්ලි🙏
How to apply from qatar to Switzerland brother , they have any taxi driver opportunities
No opportunities for taxi drivers
Management (hons ) degreeyak tyena kenekta enna tyena hekiyava khmd
මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Hotel පැත්තෙන් වේකන්සි නැද්ද
තියේ
Hotel side eken job ekak kranna swiss wlta enna puluwnda
ඒ ගැන දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
@@AmuwenLifestyle ok thnks
Italy pamant resident tiyanne inglish mideum kale eyata ohe campus ekek hoyaganne kohomad .gawarmant campus tiyanwada .
ඉතාලි භාෂා දැනුම කොහොමද? මොකක්ද ලෙවල් එක. English මීඩියම් ඉගෙන ගත්තෙ ලංකාවෙද ඉතාලියෙද?
English egnagatte lankawe lyceum school geye.italy 5pantiya wenkan giya .gawarmant uni eka hoyaganne kohomada.hasban italy wada karane eyage padiyen lamainta ohe egengatta gewanwada
@@rasikapinto2424 ගවර්මන්ට් යුනි හොයන්නෙ නොමිලෙ ඉගෙනගන්න පුලුවන් කියල හිතාගෙන නම් ඒ අදහස අත් ඇර ගන්න. මෙහෙ ගවර්මන්ට් සහ ප්‍රයිවෙට් දෙකටම ගෙවන්න ඕන.
English වලින් මෙහෙ කරන්න පුලුවන් බැචිලර් ඩිග්‍රී ඉතා අවමයි සහ වියදම අධිකයි.
Man asayi swiss wala wada karanna ..mata saha puthata mehe citizen godak kal ..man kohomada rakiyawak hoya ganne? Agenzia ekakinda? Mokada puthata uganwanna man kamatyi swiss wala
වෙන කොහේද සිටිසන් තියෙන්නෙ?
@@AmuwenLifestyle italy saha srilanka
@@ramaketawala8465 ඉටැලියන් සිටිසන් තියේනම් සහ භාෂාව දන්නවනම් ස්විස් ඇවිල්ල උපරිම දවස් 90ක කාලයක් උනත් රැදී සිට ජොබ් එකක් හොයාගන්න පුලුවන්.
ඔහේ ඉන්න student කෙනෙක් job visa එකක් හදා ගන්නේ කොහොමද
සටඩීස් ඉවර උනාම. මේක බලන්න වැඩි විස්තර දැනගන්න.
University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු!
th-cam.com/video/Jzm5nqL1bKk/w-d-xo.html
Mama inne dubai aiye. Puluwan nam advice ekk denwda mehe idan ena widiya gana . Thank you.
මුලින්ම ජර්මන් හෝ ප්‍රංශ භාෂා ඉගෙනගන්න B1 ලෙවල් එකටවත්.
ඉතාලියේ ඉදන් ස්විට්සර්ලන්තයට එන්න පුළුවන් ද ? 🤔
පුලුවන්
@@AmuwenLifestyle එහෙම යන්න ඉතාලියේ සිටිසන් තියෙන්න ඕනෙද? .. එහෙම ගියොත් , ලංකාවෙ ඉන්න ලමයි ගන්න පුළුවන් ද ? 🤔
@@Dulsandi_nanayakkara_2010_ මෙහෙමයි.
සිටිසන් තියෙන්න ඕන කියල සීන් එකක් නෑ. පර්මනන්ට් රෙසිඩන්ස් පර්මිට් එකක් තිබ්බත් පුලුවන්.
ස්විස් එන්නෙ සංචාරය කරන්න නෙමී නෙ.
ස්විස් දිගටම ඉන්නනම් ස්විට්සර්ලන්තෙ ජොබක් සෙට් කරගන්න ඕන.
ඉතාලි පර්මිට් එකට උපරිම දවස් 90ක කාලයක් රැදී සිට ස්විස් වල ජොබක් සර්ච් කරන්න පුලුවන්.
ජොබක් සෙට් උනිනොත් ස්විස් වර්ක් පර්මිට්/ රෙසිඩන්ස් එකක් ගන්න ඇහැකි.
ඊට පස්සෙ තමුන්ට සල්ලි සෙට් වෙන විදියට ළමයි ගෙන්නගන්න පුලුවන්.
(ඉතාලි වගේ නෙමී ස්විස් ජීවන වියදම පට්ට ගනං, ඉතාලි විදියට බැලුවොත් ඩබල් වගේ)
ළමයි ගෙන්නගෙන සෙට්ල් වෙන එක තමුන්ගෙ ආර්ථික හැකියාව මත තීරණය වෙන එකක්.
@@AmuwenLifestyle එහෙම ඇවිත් job එකක් කරන්න වයස බලපානවා ද ? එහෙම ඇවිල්ලා care giving course එකක් කරනවනම් හොදයි ද ? 🤔
@@Dulsandi_nanayakkara_2010_ ඉතාලි, ප්‍රංශ හෝ ජර්මන් භාෂාව හොදට පුලුවන් ද?
Child care job ekak hoya ganna puluwanda? Thanks
බැරි වෙයි
Sir Marine engineering kenk Ship ekaka second engineer Class 2 COC Tiynava .. E Wage Fileds walata Pulwan da enne .😊
ඔය සබ්ජෙක්ට් එකෙන් මෙහෙ එන්න අමාරුයි. පෝට් තියන ජර්මනිය, නෙදර්ලන්තය... වගේ ට්‍රයි කරන්න
අය්යේ visit visa ඇවිල්ලා job කරලා පස්සේ refugee ඉල්ලන්ඩ අමාරුද
අමාරුයි නෙමී බැ.
විසිට් වීස ඇවිත් ජොබ් කරන්න බෑ. කිසිම එම්ප්ලෝයර් කෙනක් ජොබ් දෙන්නෙ නෑ. මේක නීති විරෝධීයි. දැඩි නීති රීති තියේ මේ සම්බන්දව.
රිෆියුජි ඉල්ලන්න වැලීඩ් රීසන් එකක් තියෙන්න ඕන. තමුන් දැනට ජීවත් වන රටේ මරණ තර්ජන වගේ දේවල් නිසා ජිවත් වීමට නොහැක වගේ දේවල්.
රිෆියුජි කේස් එකක් ෆයිල් කරන්න රෙලටිව්ලි පොඩ්ඩ ලේසියි ප්‍රංශයෙ. ස්විස් වල ජෙනුයින් කේස් එකක් නැතිව කරන්න බෑ.
දොන් වීරසිරි මහත්තයො, මෙව්ව ට්‍ර්‍යි කරන්නැතුව ජර්මන් හෝ ප්‍රංශ භාශාව ඉගෙනගන්නකො අවම B2/C1 වගේ ලෙවල් එකට. ජෙන්ට වගේ ජර්මන්, ප්‍රංශ, ස්විස් හෝ ඔස්ට්‍රියා වගේ රටකට ඇවිත් ගේමක් ගහන්න ඇහැකි නෙ. කන්සිඩර් කරල බලන්න.
Aiya Japanese working visa inna kankta kohomda apply kranna
ඒක ඔබ වැඩකරන ක්ශේත්‍රය මත සහ ස්විස් ලෝකල් ලැන්වෙජ් හැසිරවීමේ ප්‍රවීනතාවය මත ඩෙපෙන්ඩ් වෙනො.
Aircraft engineer or mechanical engineers lata vacancies thiyenavada? Saha e field eken jobs hoyaganna puluvan da?
ඔය ෆීල්ඩ් දෙකම වගේ රෙගියුලේට් ෆීල්ඩ් දෙකක්. ඒ නිසා නියමිත සුදුසුකම් සහ පලපුරුද්ද නැතිව වෙන රටක (EU වලින් පිට) සිට ඇප්ලයි කරන්න අපහසුයි.
සමස්තයක් විදියට ඔය ක්ශේත්‍ර දෙකටම හොද ඩිමාන්ඩ් එකක් තියේ.
Great program ....thank you bro
Hotel field eke kitchen side eken vacancy nedda swiss wala? Example - pastry and bakery 🤔
තියේ. ඒ වේකන්සි රට ඇතුලෙන්ම හෝ EU සිටිසන්ස්ලගෙන් ලේසියෙන්ම ෆිල් වෙනො. Non-Eu අයට නෝ චාන්ස්.
@@AmuwenLifestyle අපිට apply කරන්න බැරිද.? Experience තයන නිසා බේකරි සයිඩ් එකට 🙏🙂
@@wonderedsoulsl බැහැ.
Romania 🇷🇴 inne kenek kohomede aiye enne?? Online job weleta apply kerelade,,?
රුමේනියා EU රටක් නිසා ස්විස් වල ජොබ්ස්/ වර්ක් පර්මිට් වලට චාන්සස් වැඩි. EU රටවල් වල ජීවත්වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ස්විස්ටර්ලන්තයේ ජොබ්ස්/ වර්ක් පර්මිට් වලට ඇප්ලයි කරන හැටි වීඩියෝ එකක් ඉදිරි සති දෙක තුන ඇතුලත රිලීස් වීමට නියමිතයි. එතකං පොඩ්ඩක් ඉවසන්න.
(විස්තරේ දිග වැඩී. මේකෙ කොටන්න අමාරුයි)
@@AmuwenLifestyle hari aiye😁
මේ පේච් එක අයිති කෙනා කියනවා එයාගේ ඊමේල් එක පහලින් දාලා තියෙනවා කියලා….
පේජ් නෑ. මේ යූ ටියුබ් චැනල් එක විතරයි තියෙන්නෙ. ඊ මේල් කොහේවත් ශෙයා කරල නෑ මෙයා.
ස්විට්සර්ලන්තෙ කියන්නෙ සිහිනයක් විතරමද එතකොට 😥😥😥
තව විස්තර දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
@@AmuwenLifestyle ස්තුතියි .මම ඉන්නෙ දැන් ඩුබායි
මල්ලි මන් ඔයගෙ විඩිඔ අනිවාරයෙන් බලනව මොකද ඔය කරන විඩිඔ බොරු කියන්න මිනිස්සු අමාරුවෙ දාන කෙනෙක් නෙවෙයි කියල හිතෙනව මන් රුමෙනිය ඉන්නෙ දැන් ශෙනගන් වෙල් තියෙන්නෙ මන් රුමෙනිය ආවෙ ලන්කවෙ ඉන්න බැරි හෙතු ගොඩක් තිබුන මල්ලි එ ප්‍රශ්නෙ මෙහෙටත් ඇව්ල්ල දැන් කෙටියෙන් කිව්වොත් මරන තර්ජනයක් තියෙනව ලන්කවෙ ගෙවල් ලග කුඩු බිස්ස්නස් කරන එකෙක් අන්ව් මට පිහිටක් ව්ව්න්න කරුනාකරල ඔයටගොඩක් පින්
පොලීසි ගියේ නැතෙයි?
Jaya wewa ❤
මාර දේවල් ටිකක් දැන ගත්තා❤
Who are you bro...
.... this is superb❤
Thanks
@@AmuwenLifestyle ඒ රටේ භාශාව මොකක්ද බ්‍රෝ
@@SANRUMUSIC-48 මේක බැලුවොත් ඒ ගැන දැනගන්න ඇහැකි.
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
niyamayi..
ielts 6.5 genral hotel manger pethen vecansies teyenwda website plz
මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Sehr gut erklärt, einige Dinge waren nicht klar Ich liebe dich und wünsche dir alles Gute ❤🎉
Danke
Agree culture පැත්තෙන් job ekk hoygn bari weyid ayye. Mehe art degree ekk tyen knkt
මගේ හොද යාලුවෙක් ඉන්නවා සුවිස් වල. Original සුවිස් පැමිලි එකත්. ඒ හරහා එන්න ත්‍රම වේදයත් නැද්ද. ඒගොල්ලන් කැමතියි මට උදව් කරන්න. 🙏🙏🙏
පුලුවන්, විසිට් එකකට ඒ අය ස්පොන්ස් කරොත්. හැබැයි මෙහෙ පැනල හොරෙන් ඉන්න බෑ.
how to date a switzerland woman? is thr a dating website?
Yes there are, Do a google search.
South asin country walata urope wala visa denawa aduyi neda?
South asin country walata urope wala visa denawa adu na.
Nursing එන්න පුළුවන් ද කොහොමද
ලංකාවෙ සිට ඩිරෙක්ට්ලි එන්න ක්‍රමයක් නෑ. නර්සිං සුදුසුකම් වලට අමතරව අනිවාර්යයෙන් ලෝකල් ලැන්වෙජ් එකක් B2/C1 වත් ඕන
Mama inne Poland vala work visa 1 year swizland valata avoth job ekak set karagena visa hadaganna puluvanda
ඔව්. ඔබ ජීවත් වෙන්නෙ පෝලන්තයෙ නිසා සහ පෝලන්තය EU රටක් නිසා ඔබට ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකකට පහසුවෙන් අයදුම්කල හකියි.
ඔබගේ වෘතීය, වෘතීය සුදුසුකම් සහ ඉංග්‍රීසි සමඟ ස්විස් ඔෆීෂියල් ලැන්වෙජ් එකක හෝ කිහිපයක ඔබගේ නිපුනතාවය දන්නැතිව කොහොමද ඇප්ලයි කරන්නෙ සහ මොන වගේ ජොබ් ඔෆර්ද තියෙන්නෙ කියල උත්තරයක් දෙන්න අමාරුයි.
@@AmuwenLifestyle mama work karanne unskilled worker (factory worker) swizland vala company workers vage unskilled workers jobs thiyanavada
@@amilasilva2408 තියෙනව. ලොකේට් වෙන ඒරියා එක අනුව ප්‍රංශ, ජර්මන් හෝ ඉතාලි යන භාෂා වලින් එකක් හෝ කිහිපයක් කතාකරන්න/ ලියන්න පුලුවන් කම තියෙන්න ඕන. එහෙම නැතුව ඔබගේ ජොබ් කැටගරි එකේ ජොබ් මාකට් එකට ඇතුලු වෙන්න අමාරුයි
Poland walata aluthen job ekt apu kenekt barid swiss awith wada karanna
එහෙම කරන්න අමාරුයි. ඒත් ඔබ යම් ක්ශේත්‍රයක ප්‍රවීනයෙක් සහ භාෂා හැකියාව තියේනම් තරගයක් දෙන්න පුලුවන්.
වැඩි විස්තර සදහා මේක බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
Croatia wala idala enw nm khmd?
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Care givers lata change thiyanawada dr
මේක බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
Malli mama UI designer kenek.lankawe idan job apply karanna widiyak thiyenawada
එහෙම කරන්න ඔබ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන සහ ඒ වේකන්සි එක එම්ප්ලෝයට ස්විස් හෝ EU සිටිසන් කෙනෙක්ගෙන් ෆිල් කරගන්න බැරිවෙන්න ඔන.
Fiverr, upwork වගේ එව්වගෙන් ඔව්වට නිකන්ම ෆිල් වෙනො.
මේ වගේ එකක් ට්‍ර්‍යි කරල බලන්න
www.remote-rpo-ch.com/?gclid=Cj0KCQjwi7GnBhDXARIsAFLvH4neLfeEoGUAYEW9JACl094c8wYvl-c2DAXvbKXaKf-jSVexvhWa4e4aAi3YEALw_wcB
Aiye Porthugal work permit akakin weda karanna berida?
බෑ. ස්විස් වර්ක් පර්මිට් එකක් ඕන.
ස්විස් වර්ක් පර්මිට් සහ වීස ගැන දැනගන්න මේක බලන්න.
ස්විස්ටර්ලන්තයට 🇨🇭 වීසා, වර්ක් පර්මිට් සහ වීසා ගැන දැනගන්න | Visa & Work permits - Switzerland 🇨🇭
th-cam.com/video/i_OVsKnNJs0/w-d-xo.html
Switz wela minimum sallary eka keeyade aiye normaly
ඩිපෙන්ඩ් වෙනව කැන්ටන් එක මත. සාමාන්‍යයෙන් CHF 3500 - 4000 ක් වගේ මිනිමම් සැලරිය.
ස්විස් ඇවරේජ් සැලරි එක CHF 6500
@@AmuwenLifestyle මල්ලි මෙහේ සාමාන්‍ය පඩිය 3500chf වගේ. මොකද මෙහේ course එකක් කරත් 4000 එහාට යන්න අමාරැයි. මොකද visa එකේ වර්ගය අනුව ඒක depend වෙනවා. මෙහේ ජීවත් උනත් course එකක් කරනවා නම් ලෙකු වියදමක් දරන්න ඕන. මෙහේ ජීවන වියදම ගත්තොත් හරිම අමාරැයි. salary එක වැඩි වගේමයි වියදමත් ඒවගේමයි. මම අවුරැදු 25 switzerland 🇨🇭 වල ඉන්නෙ ඒ experience එකෙන් තමයි මම කියන්නෙ
@@Dilransi නැහැනෙ. ස්විස්ටර්ලන්තයෙ ඇවරේජ් සැලරි එක ස්විස් ෆ්‍රෑන්ක් 6500. ඉතිං ඕකෙන් අවම ස්විස් ෆ්‍රෑන්ක් 3000 ගන්න අයත් ඉන්න පුලුවන්.
වෘතීය සුදුසුකමක්, බෑචිලර් හෝ මාස්ටස් උපාදියක් තියන ඉංග්‍රීසි සමඟ ස්විස් ඔෆීශියල් ලැන්වෙජ් එකක් දන්න අයකුට මාසෙකට ස්විස් ෆ්‍රෑන්ක් 7000 - 9000 වගේ ගානක් ගන්නව කියන්නෙ නෝමල් සූරිච්, බාසල්, සුග්, බර්න් වගේ කැන්ටන් එකක.
අනික සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නෑ වීස කැටගරි එක් අනුව. ජොබ් කන්ට්‍රැක්ට් එක ෆික්ස් නම් ස්විස් නැශනල් D වීස එකෙන් ආපු ඕනම කෙනෙකුට B පර්මිට් එක ලැබෙනො.
ජොබ් කැටගරි එක අනුව සූරිච්, බාසල්, සුග් වගේ කැන්ටන් වල මාසික වැටුප මේ වගේ.
"Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ...
th-cam.com/video/z2wcy1KGBAQ/w-d-xo.html
@@AmuwenLifestyle මම නම් දන්නෙ නැහැ එහෙම sallery එකක්. මගේ දුව මෙහේ ඉපදිලා ඉස්කෝලෙ ගිහිල්ල තමයි job කරන්න පටන් ගත්තෙ. එයාටත් start එක 4500. මෙහේ තැනින් තැනට පඩිය වෙනස් වෙන්නෙ නැහැ. ඒ වෙනස් උනත් chf200 ක් 300 ක් වගේ තමයි.
@@AmuwenLifestyle මොකද නැත්තෙ. අවුරැදු 30කට කලින් මගේ මහත්තයාට N visa එකක් තිබුනෙ. එයාට company එකක job එකක්. එයා එතන interview ගියා, reject උනා visa එක නිසා. මගේ දුව මෙහේ ඉපදිලා මෙහේ ඉගනගෙන මෙහෙ higher education කරල bank interview ගියා. එයා reject උනා. හොද job එකකට c- visa එක තියෙන්න ඕන. මගේ දුවට තිබුනෙ B visa. පස්සෙදි එයා c visa එක ගත්තා. අනිත් දේ තමයි අපි asian රටවල් අපට advance visa එකක් apply කරද්දි හරියට අවුරැදු ගනන් අදිනවා. මල්ලි මගේ මහත්තයා අවුරැදු 35ක් මෙහේ. අපිට හම්බවෙලා තියනව විවිධ වර්ගවල වීසා තියන සෑහෙන ප්‍රශ්න තියන මිනිස්සු. අපිට ඉන්නව විවිධ canton වල ලංකාවෙ යාලුවො ඔයා කියන පඩිය ඒ කිසිකෙනෙකුට නැහැ. අඩුම තරමෙ මගේ දුවට වත්.
Visit visa ekakin tour ekakata enawanam keeyak withara yawida Sri lankan rupees walin
එහෙම එකපාරට ගානක් කියන්න බෑ. ස්විස් වල ඉන්න දින ගනන, ට්‍රාන්ස්පොටේශන් මෙතර්ඩ් එක, යන එන තැන්... වගේ දේවල් මත වෙනස් වෙනො.
සමස්තයක් විදියට වැඩි වියදමක් යන්නෙ නවාතැන් පහසුකම් සහ ට්‍රාන්ස්පෝට් වලට.
@@AmuwenLifestyle thanks
Ane bn dan italy pr thiyanawanm wada karanna puluwan
හා. කොහේද වැඩ කරන්න පුලුවන්?
Job ekakata apply karanne kohomada kiyala pahadili karanna please
මේක බලන්න
ස්විස්ටර්ලන්තයට 🇨🇭 වීසා, වර්ක් පර්මිට් සහ වීසා ගැන දැනගන්න | Visa & Work permits - Switzerland 🇨🇭
th-cam.com/video/i_OVsKnNJs0/w-d-xo.html
Aiya mn campas inne frist year .. kohomda enne
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Asai enna mama inne qatar wala ..job offer hoyanma site tiyeda
Doc kenekuta enda vidihak ndd
තියනව. ඒක වෙනම වීඩියෝ එකකින් කතා කරන්න ඕන ටොපික් එකක්
Nursing karala swiz jobs ganna lesida
ඒ ගැන දැනගන්න මේක බලන්න
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
@@AmuwenLifestyle thanx bro...🤩
Ayya mt dn 18 years
Ane ayya mn AL krnwa bio wlin sinhala medium
Ayya AL exam eka kran nathuwa mt swizz yann widihak ndd
මොනව කරන්නද යන්න හිතන් ඉන්නෙ.
Please do a vlog on how to find accomodation for students.
March 1st රිලීස් වෙන වීඩියෝ එකෙන් ඒ ගැන දැනගන්න පුලුවන්. තව සතියක් අල්ලං ඉන්න 😊
Mage husband ta swis wala ayathanayakin job visa ekak labenna yanawa. Namuth eyata puluwan english vitharai. Motor mcnic. Eyata gihin wada karganna puluwan wewida anik bhasha bariwa? Eya danata inne wena rataka. E rate job eka atharala awith krgannna puluwan wewida ratatat aluthinma gihin?
මෙහෙමන යශික, ඕනම ආයතනයකින් ජොබ් වීස එකක්/ස්පොන්ස් කරනවනම් ඒක කරන්නෙ අයදුම්කරුගෙ විස්තර දැනගෙනනෙ(ඉන්ටවිව්/ ඇසෙස්ට්මන්ට්ස්)
දැන් මෙතනදි ඔයාගෙ හස්බන්ඩ් ට ස්විස් වලින් ජොබ් වීස එකක් දෙනවයි කියන්නෙ ඒ ආයතනය දන්නව ඔයාගෙ හස්බන්ඩ් මොන භාෂා/භාෂාවන් ද කතා කරන්නෙ, ඔහුගේ කුසලතාවය සහ අත්දැකීම් ගැන. මේව නොදන ස්විස් තියා කිසිම රටක හෝ ආයතනයක ජොබ් එකක් දෙන්නෙ නෑනෙ.
ඉතිං ඔයාට හෝ හස්බන්ඩ් ට වොරි වෙන්න දෙයක් නෑ. ඒ ආයතනයේ ජොබ් එක කරන්න පුලුවන්.
හීනයක් විතරයි 😢😢
සැබෑ වේවා...!
Swizland wala visa akak awama Lanka wedi mokada karanna ona.ambacy thiyenawa da
තියෙනො
@@AmuwenLifestyle koheda thiyenne
Hospital cleaning salary kohomada.visa ok wenna masa kiyak yanawada
@@nimalihewage6392 කොළඹ
@@nimalihewage6392 මැදපෙරදිග යනෝ වගේ ස්විස් එන්න බෑ නිමාලි.
ඔය වීඩියෝ එක නැවත බලන්න. මේකත් බලන්න.
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
❤❤❤❤