Switzerland Travel Vlog Part 1 | ලෝකේ තියන ලස්සනම ගමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 362

  • @samd7972
    @samd7972 2 ปีที่แล้ว +60

    මම දැකපු ලෝකෙ ලස්සනම රට. ❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +11

      ඒක ඇත්ත,හැම රටකම වෙනස් ලස්සනක් තියෙනවා ♥️😍

    • @nipungalaxy175
      @nipungalaxy175 2 ปีที่แล้ว +5

      ape rata tharam loke wena kisima ratak lassana na

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว +6

      @@nipungalaxy175 ane palayan bn gon katha nokiya

    • @nipungalaxy175
      @nipungalaxy175 2 ปีที่แล้ว

      @@LOL-yc9wg Thopi wage awajathaka un nisa thamai me ratata mehams wela thiyanne suddage kale suddata puka dunne ubala wage un thamai yako thamange rata lassanai kiyala pili ganna bari kuhaka amana jathiyak thawath dakala na

    • @nipungalaxy175
      @nipungalaxy175 2 ปีที่แล้ว

      @Heshan pramod tho ipadune 2000n passeda eka thamai aula oita wada hodai suddata puka dunna nam

  • @pathirana383
    @pathirana383 2 ปีที่แล้ว +16

    මගේ සිහිනය ❤ දවසක එ සිහිනය අනිවාර්යයෙන්ම සැබෑවක් කරගන්නවා....අනිවාර්යයෙන්ම ❤ video එක සුපිරි 😌❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      ඒක සැබෑ වෙන්න කියලා අපි wish කරනවා ඔයාට ♥️🙋‍♀️🙋‍♂️

  • @MAXMI852
    @MAXMI852 2 ปีที่แล้ว +15

    ම්ම්ම්ම්.... ලස්සනයි අයියා අක්කා...❤️❤️❤️
    අපි වෙනුවෙන් ඔයාලගේ ටැවල් එක වෙන් කරනවට හැමදාම ආදරෙයි......❤️
    Switzerland කියන්නෙ sri lanka වගේ වෙනම brand එකක්... ඒත් අපේ මිනිස්සුට ඒක අප් කරන්න තේරෙන්නෙ නෑ......
    ආදරෙයි ඔයාලා දෙන්නටම....❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි ඔයාගෙ comment එක‍ට වගේම අපේ වීඩියෝ බලනවට,දිගටම අපිත් එක්ක ඉන්න.. ආදරෙයි 🙋‍♀️🙋‍♂️♥️♥️♥️

    • @travel360SL
      @travel360SL 2 ปีที่แล้ว

      Swiz walata visit visa ganna amaruda wistara kiyanna puluwan da

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +8

    සුසිනිදු දිය දහරා ගලා හැලෙනා
    මේ සුන්ඳර දේශයේ💐🌹
    මිදී කිමිදී සිටින්නම් මේ ලස්සන​
    සුරංඟනා රජදහනේ 🌸🌸🌼
    සොබාදම් දිය කිදුරිය රඟනා
    මේ නිල්වන් ගම්ම්මානයේ🌼🌹
    සිත ඉගිලීයයි ආකාසයේ.🌸🌷🌹

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      හරිම ලස්සන අදහස් ටිකක් ♥️♥️🥰

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 2 ปีที่แล้ว +7

    අයියා අක්කේ ස්විස්ටර්ලන්තයට යන්න කැමති අයට travel guide එකකුත් දෙන්නකෝ. travel with wife ලා වගේ, ගමන් වියදම්, නවතින තැන් කොහොමද book කරගන්නේ, ටිකට් වල මිල ගණන්. ලංකාවේ ඉඳන් යනවනම් කොහොමද කියන එක කියලා දෙන්නකෝ. travelerslata ඒක ගොඩක් වටිනවා
    අර අයියාගෙ අමුතු look එකක් තියෙනවා.. American film එකක පොරක් වගේ 😄😍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +4

      Thank you so much♥️ Lol ඔව් ඒක ඇත්ත පොඩ්ඩක් ඒ වගේ 😄 අපි Germany vlog එකෙන් පස්සේ ඒ ගැන වීඩියෝ එක දාන්නන් 🙋‍♀️🙋‍♂️✈️

    • @kavidujayalath2015
      @kavidujayalath2015 2 ปีที่แล้ว

      @@HelloExplorersLK it will be very useful if you could do it

  • @ジャーヌ
    @ジャーヌ 2 ปีที่แล้ว +6

    අද තමයි මුලින්ම බැලුවෙ.. හරිම ලස්සනයි❤️. මන් ඉන්නෙ ජපානෙ. යන්න ආසාවෙන් ඉන්න ‍රටක් switzerland ❤🇨🇭

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +4

      අපි ආසම රටක් ජපානය,next time සකුරා season එකට යන්න ඕනෙ 🙋‍♀️🙋‍♂️♥️

  • @lahirucharith4247
    @lahirucharith4247 ปีที่แล้ว +2

    Amazing log ekek Macahn ,,,,pattama lassanata Edit eka connect wela tiyanava ...
    Best of luck to you both ❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Thank you weva 🙋‍♀️🙋‍♂️ much love ♥️

  • @heshiandvenu
    @heshiandvenu ปีที่แล้ว +4

    Switzerland is an absolute dream! 😍✨ Loved every moment of this vlog. Adding it to our travel list ASAP! 🇨🇭❤️

  • @dushanthaudayabandara2917
    @dushanthaudayabandara2917 7 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි.. 😍 අපිත් යන්න ආසාවෙන් ඉන්නවා.. Lauterbrunnen ඉදන් ඔයාලා ගියපු මිනිත්තු 11, train ride එකේ , destination එක කොහේද?😊

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว +10

    වෙනම ලෝකයක් ♥️ හරිම ආසාවෙන් බැලුව vlog එකක් මේක.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      ස්තූතියි 🙋‍♂️🙋‍♀️♥️

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว +2

    අම්මෝ...සුපිරි vlog එක.ඔයාලගේ චැනල් එකට අද joing une bro...
    💖💖💖

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Thank you so much 😃🙋‍♀️🙋‍♂️♥️

  • @isurikalakshani2530
    @isurikalakshani2530 2 ปีที่แล้ว +5

    Thank you ඔයාලට අපිට මේ වගේ experience එකක් දෙනවට❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you අපේ වීඩියෝ ආසාවෙන් බලනවට ♥️🙋‍♀️🙋‍♂️

  • @nadeeshanethmini3995
    @nadeeshanethmini3995 ปีที่แล้ว +2

    මාත් මාරම ආසයි ඔය වගේ travel කරන්න ඒ උනාට ලංකාවේ අපිට ඉතින් ඕවා හීන තමයි . මොනවා කරන්නද ඉතින් හැමදාම දුක තමයි .

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Apith aurudu 5kata kalin lankawe innakota e wage tama hithuwe, hamaratakatama nathath oya Asama karana ratakata yanna labenna kiyala api wish karanawa 💖

    • @nadeeshanethmini3995
      @nadeeshanethmini3995 ปีที่แล้ว

      @@HelloExplorersLK thank you 😁😁

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +7

    තට්ට අය්යගේ මරු LOOK එකක් තීන්නේ 🔥♥️😎

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      හා හා මම පොරට කියන්නම් 😁

    • @pehezara4850
      @pehezara4850 2 ปีที่แล้ว +1

      @@HelloExplorersLK 😁♥️

  • @kasunidarshika6640
    @kasunidarshika6640 ปีที่แล้ว +1

    Amazing ❤❤ we really enjoyed. Thank you sooooo much for sharing this videos with us 😍😍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Much love 🙋‍♀️🙋‍♂️♥️

  • @antonshirantha5092
    @antonshirantha5092 2 ปีที่แล้ว +4

    Very beautiful.🤩 Thank you to show this beautiful country.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you so much 🙋‍♀️🙋‍♂️♥️

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +4

    Ammmoo supiri 🔥🤤♥️💫

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +1

    Ane e french lady godak hodai...French ayata english baha,e athin eya swiss wala inna nisa wachana tikak hari dannawa,naththam monawathma ba...oya eyata lankawata enna kiyala motivate karapu eka hodai,hari hoda lady kenek!

  • @rajithamadushan498
    @rajithamadushan498 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි.ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා ජය වේවා❤️

  • @dilhaniyaditha5410
    @dilhaniyaditha5410 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ ...හැම වීඩියෝ එකක්ම..ජය වේවා ❤️තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      ස්තුතියි අම්මේ ♥️♥️

  • @anandaananda2326
    @anandaananda2326 11 หลายเดือนก่อน +1

    🌝 හරිම ලස්සනයි vlog එකක් ⚘⚘⚘⚘⚘

  • @petslanka1222
    @petslanka1222 11 หลายเดือนก่อน +1

    Ada dawase dekapu lassanama video ek❤

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Thank you ♥️♥️♥️

    • @ElephantSoul
      @ElephantSoul 2 ปีที่แล้ว

      @@HelloExplorersLK Well come 😘

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 ปีที่แล้ว +3

    Hi!!! Explorers. I’m new to your channel. I really enjoyed the video. Thank you so much for sharing your travel experience with us. I have traveled to Switzerland 🇨🇭 2 times. Most beautiful country in the world. 🏔🧡

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඒ වටපිටාව... අපිවත් එක්කරගෙන ගියාට ස්තූතියි

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      ස්තූතියි අපි කරන වීඩියෝ බලනවට ♥️♥️

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 2 ปีที่แล้ว +5

    Ada thamai ඉස්සෙල්ලාම බැලුවේ ගොඩක් ලස්සනයි අනේ❤️😘😘💛

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      ස්‌තූතියි ඔයාගෙ comment එකට 🙋‍♀️🙋‍♂️♥️

  • @Userkaviya
    @Userkaviya หลายเดือนก่อน +1

    Aiye lankawe idala ohe enna kamati kattiyatama taniyama awoth amaruida❤

  • @tharangamadushan-df4yx
    @tharangamadushan-df4yx ปีที่แล้ว +2

    Bohoma nihatha mani denek harima asawen bellwe ❤

  • @Hitraveleurope
    @Hitraveleurope ปีที่แล้ว +1

    Yaluwa niyamai hode...

  • @chathurijayawardana9070
    @chathurijayawardana9070 ปีที่แล้ว +1

    I am wondering why dz much awesome channel still have this amount subscribers , when compare with other channels this is the best from all means . Awesome 🎉🎉🎉❤high quality and u guyz have covered such an amazing countries , I accidentally found this and I couldn’t but stop seeing past videos , but I am in a very tough schedule with my dissertation though 😂u guyz waste my time ❤❤❤just kidding 🎉🎉🎉keep up good work . Definitely this channel deserve more subscribers

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Wow we really value your lovely feedback ♥️ much love 🙋‍♂️🙋‍♀️🫶

  • @sadram4084
    @sadram4084 2 ปีที่แล้ว +1

    Lassanai sathutin baluwa me dasin 😁😁😁oyalata godak isthuthi

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Much love 🙋‍♂️🙋‍♀️♥️♥️

  • @naddailam3501
    @naddailam3501 2 ปีที่แล้ว +1

    ලස්සනයි , Thanks for sharing this experience with us. Our blessings will help you all to travel more ! ❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much 🙋‍♀️🙋‍♂️ much love ♥️♥️🥰

  • @shenilkavidushan2603
    @shenilkavidushan2603 2 ปีที่แล้ว +1

    Absolutely amazing..my friends..

  • @punchitv6903
    @punchitv6903 ปีที่แล้ว

    Nice. Please do a vlog about your camera equipment.

  • @hasithdeva8222
    @hasithdeva8222 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️ awesome vlog by watching all these videos reminds me all the fun we had…!!!

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Yeah … bung we miss them too Machan♥️♥️♥️will meet up soon ♥️

  • @chillvibes2012
    @chillvibes2012 2 ปีที่แล้ว +2

    ඔයාට guide කරන යාලූවා ගැන කියන්නකො. එයා europe tour guide කෙනෙක් නේද? Italy වලද ඉන්නෙ එයා?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Naha eya ape yaluwa guide kenek nemei 😁🙋‍♀️🙋‍♂️

  • @CHANU1998
    @CHANU1998 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි video eka ❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you 🙋‍♀️🙋‍♂️🥰

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 2 ปีที่แล้ว +2

    Switzerland 🇨🇭 is a beautiful 😍 country. I prefer it 👌 👍 👌 🙏

  • @trekkingwithmohan
    @trekkingwithmohan 2 หลายเดือนก่อน +1

    Supiri

  • @travelducksfinland
    @travelducksfinland หลายเดือนก่อน

    Beautiful video ❤

  • @BADBOY-SL
    @BADBOY-SL 24 วันที่ผ่านมา

    මමත් යනව ඒ ලස්සන සැබැහින්ම බලන්න 😌❤️

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @sadeepamalshan3113
    @sadeepamalshan3113 2 ปีที่แล้ว +1

    Wow 😍😍..superb..aiya & akki

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you so much 🙋‍♀️🙋‍♂️♥️

  • @sachidilukshitha5382
    @sachidilukshitha5382 ปีที่แล้ว +2

    Wow❤

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +7

    දුවමු මිතුර දුවමු 😂♥️♥️

  • @sahelabro7346
    @sahelabro7346 5 วันที่ผ่านมา

    මේ වගේ රටක තමයි ඉපදෙන්න ඕනේ

  • @rohanaperera6733
    @rohanaperera6733 2 ปีที่แล้ว +1

    Aluthen oyage page ekata set unhee videos patta ❤❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much 🙋‍♀️🙋‍♂️♥️

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +1

    මාත්.ආසම.රටක්..සුවිස්.වල..ලස්සන.තැන්..හුගක්.තියෙනවා..ඒවත්.පෙන්නවා.නම්.හොදයි..දුව.ඔයා.සෝක්..වීඩිඕ.කරනවා...ඉස්තූතියි.🙏🙏✈️❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Thank you 🙋‍♀️🙋‍♂️♥️♥️

  • @janindu2900
    @janindu2900 2 ปีที่แล้ว +2

    Supppperb 😍

  • @dilandevinda3901
    @dilandevinda3901 2 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා ........❤️

  • @warunikaushalya2078
    @warunikaushalya2078 ปีที่แล้ว +1

    Marama lassanai

  • @Gimhan12239
    @Gimhan12239 ปีที่แล้ว +2

    Supper ❤️

  • @PlanetFirst
    @PlanetFirst 2 ปีที่แล้ว +1

    Beautiful video, lots of info 🌏

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Thank you very much ♥️♥️♥️

  • @prakashdahanayake6081
    @prakashdahanayake6081 2 ปีที่แล้ว +2

    Woah❤ subscribed 🤩

  • @sampathdesilva5400
    @sampathdesilva5400 2 ปีที่แล้ว +2

    superb.......

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you 🙋‍♀️🙋‍♂️♥️

  • @Ajithjayawardena
    @Ajithjayawardena ปีที่แล้ว

    Excellent keep it up..

  • @JanukaRajapaksha
    @JanukaRajapaksha ปีที่แล้ว

    Bro swis wala lassanama places tikak kyagena yannako awoth visit karanna

  • @chanrikasanjeevani7404
    @chanrikasanjeevani7404 2 ปีที่แล้ว +2

    Always Switzerland 🇨🇭❤

  • @rushanrasintha6272
    @rushanrasintha6272 2 ปีที่แล้ว +1

    මෙච්චර දවසක් ඔයාලගේ දැක්ක විඩියෝ වලින් ලස්සනම එක 👍 💓💓

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you so much 🙋‍♀️🙋‍♂️♥️

  • @Lakidupamidu
    @Lakidupamidu ปีที่แล้ว +1

    අයියෙ රටවල් අතර ප්ලෙන් වලින් නැතුව වාහන වලින් යන්න පුළුවන් ද🙄🙄🙄 වීසා බලනවද

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Schengen ratawal athara travel kararddi wahane yanna puluwan ethakota aith visa balanne naha,

  • @chathurikamadushani1612
    @chathurikamadushani1612 2 ปีที่แล้ว +1

    akkiya oya wagema kenek anoma kalubovila misge dancing claz awa.eyath oya wagemai.adarei dennatama ❤❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Man wennath puluwan 🙋‍♀️ math miss ge class awa ♥️♥️💃 Much love

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 2 ปีที่แล้ว +2

    Harima lassanaiii budu saranai

  • @nishanthaliyanage4486
    @nishanthaliyanage4486 2 ปีที่แล้ว +1

    So beautiful countries and Europe nice experience I am also the Germany brother you are not going to the Kalon nice city and be there my English is not good sorry sorry👍👍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      We are already in Dubai now ♥️♥️♥️

  • @vimanferhan903
    @vimanferhan903 2 ปีที่แล้ว +1

    Tour cost , plan eka gena wenama Q&A video ekk oona ayya

  • @SarathBalasuriya-t1k
    @SarathBalasuriya-t1k 29 วันที่ผ่านมา

    ඔයාලා ලෝකෙ වටෙිම යනවද?

  • @travelwithradi9124
    @travelwithradi9124 2 ปีที่แล้ว +1

    Wow, absolutely beautiful❤️.

  • @hashandanushka5935
    @hashandanushka5935 2 ปีที่แล้ว +2

    Maru..🤩

  • @Userkaviya
    @Userkaviya หลายเดือนก่อน

    Aiye doctor kenek kohomada oahata enakota lankawe idala kiyannako poddak❤

  • @YenuliBagya
    @YenuliBagya 6 หลายเดือนก่อน

    ගොඩක් නිහතමානී ඔයාල 😍❤️

  • @tharushiwithfrinds6773
    @tharushiwithfrinds6773 2 ปีที่แล้ว +1

    එක් අයෙකුට යුරොපය තුල සති 2 ක් සංචාරය කිරිමට USD ආසන්න වශයෙන් කොපමන අවශ්‍ය ද?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Eka thirabaya wenne wiyadan karana widihata,ekai ape videos wala api ewen ewelata yana wiyadan mention karanne,balana ayata idea ekak ganna

  • @naveenbandara9394
    @naveenbandara9394 2 ปีที่แล้ว +2

    ලස්සනයි වැඩේ ❤🇱🇰

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว +1

    Nice 💯👍

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 ปีที่แล้ว +1

    Aiye oya dubai wola koheda work karanne?

  • @semalimayagoda596
    @semalimayagoda596 2 ปีที่แล้ว +1

    Wooooow.

  • @shehanruwantha1385
    @shehanruwantha1385 2 ปีที่แล้ว +1

    My fav country switzerland ❤️😍😘

  • @nipunachinthaka2624
    @nipunachinthaka2624 2 ปีที่แล้ว +2

    තව ටිකක් උඩට ඇවිල්ලා Norway පැත්තට ආවනම් කෑම වල ගනන් බලන්න තිවුනා 😅

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Lol eka nan aththa ekane awe natte 😁♥️

  • @preciousprotector200
    @preciousprotector200 2 ปีที่แล้ว +2

    Bro , focus on showing the scenery. Increase the time on it.....

  • @janu5077
    @janu5077 7 หลายเดือนก่อน

    Ayubowan வணக்கம் peautiful video, from Swiss,,japanaya,,

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +1

    හීනයක්!

  • @laishyyyyy3867
    @laishyyyyy3867 2 หลายเดือนก่อน

    Mona maseda gye switzerland ,me hotel eke name mokakda

  • @chamithsandaru3656
    @chamithsandaru3656 2 ปีที่แล้ว +1

    So beautiful vlog ❤❤❤

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle 2 ปีที่แล้ว +4

    ඔය රීජන් එකේ තියන දිය ඇලි 72 වඩාත්ම ආකර්ෂණීය එක තමා ස්ටෞබක්
    Staubbach.
    ලෞයිටබෘනන් Lauterbrunnen සංචාරය කල Wolfgang Goethe මෙහි ඇති ස්ටෞබක් Staubbach දිය ඇල්ල (උස මීටර 297) දැකීමෙන් කවියකුත් ලියල තියේ.
    Lauterbrunnen - The Valley of 72 Waterfalls | ස්විස්ටර්ලන්තයේ දිය ඇලි පාරාදීසය [4K]
    th-cam.com/video/r7c137K2VxE/w-d-xo.html

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      ඔව් අපි ඒ දිය ඇල්ල වැටෙන තැන හොටෙල් එකේ හිටියේ 🙋‍♀️🙋‍♂️😍😍

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว +1

  • @chamathkawimukthini7994
    @chamathkawimukthini7994 6 หลายเดือนก่อน

    lankawe kenekta lankwe idala swis travel karanna yanna kochchara wiyadamak yanawada

  • @moneyshistorys
    @moneyshistorys ปีที่แล้ว +1

    ලස්සනයි

  • @lifeinafrica2857
    @lifeinafrica2857 2 ปีที่แล้ว

    ට්‍රිප් එක ප්ලෑන් කරපු විදිහ හා වීසා ගත්ත විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      වීඩියෝ එකක් කරන්නං ඉක්මනටම ✌️♥️

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 2 ปีที่แล้ว

      Yes 👏🏼

  • @ravigamage7578
    @ravigamage7578 2 ปีที่แล้ว +1

    Harima lassanai 👌

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you 🙋‍♂️🙋‍♀️♥️

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 ปีที่แล้ว +1

    සෙට් එක subscribe කරගෙන යන්න.
    මේ වගේ චැනල් 1ක් 15k නෙමෙයි 1m දාමු ඉක්මනට...

  • @experimentsl2623
    @experimentsl2623 2 ปีที่แล้ว +1

    Wow

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    Wow😍😍😍නියමයිනේ

  • @shanikawallawatha4289
    @shanikawallawatha4289 2 ปีที่แล้ว +1

    Absolutely beautiful

  • @vinishiyacooray5708
    @vinishiyacooray5708 2 ปีที่แล้ว +2

    So beautiful ❤

  • @Waytoourserenity
    @Waytoourserenity ปีที่แล้ว +1

    ❤❤❤

  • @ishuliyanage6702
    @ishuliyanage6702 2 ปีที่แล้ว +3

    යන්න ආසම රටක් 💓❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      බලන්න දේවල් ගොඩක් තියෙනවා අපිටත් කාලය මදි ♥️

    • @mohamedhaliq609
      @mohamedhaliq609 2 ปีที่แล้ว

      God bless you

  • @roka8627
    @roka8627 2 ปีที่แล้ว +1

    Superb bro 👌

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 ปีที่แล้ว +1

    අයියෙ ඔයාලගෙ ජොබ් එක මොකක්ද

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว +1

      මල්ලි අලුත් වීඩියෝ එක බලන්න 👍🏼

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs 2 ปีที่แล้ว +1

    Nice video

  • @shehanerandana8966
    @shehanerandana8966 10 หลายเดือนก่อน +1

    Gruezi.......!
    Danke......!
    Ich liebe dich.....!❤😅😂

    • @HelloExplorersLK
      @HelloExplorersLK  10 หลายเดือนก่อน +1

      Danke 🙋‍♀️🙋‍♂️❤️❤️

  • @janindunimesh1584
    @janindunimesh1584 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රදර් ❤

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 2 ปีที่แล้ว +1

    සබ් කරා 👍