I am living in france very near switzerland I am one of legal officer in France my father sirilankan he said to me you very well to explain to srilankan to how to come to Europe its very importent because srilankan salling there houses and getting loans and try to come to europe and getting lot of problems there familys and relations
Bro mata danagana puluwanda Italy inne man one year visa ekakta awe Swiss Enna puluwanda mata refugee apply karna puluwanda Atthtma prashna tiyanwa mata oppu karna dewal tiynwa Puluwan nam rply ekka danna
Next is this Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it? th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html
මේ තියෙන්නෙ ඒක තමා ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
Bro mama lakawea election illuwa podi party ekakin mama aragalayeadi minister kenekge office ekata pahara thunna police eken mawa hewwa ea welawea mama visit ekak thala midleast aawawa than swiss enda plan karanawa mata ea karanawa thaala asylum seek karanda puluwanda bro pls explain
බැහැනෙ. තව විස්තර දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
මේ වීඩියෝස් බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html Switzerland 🇨🇭 | How to become a Tram Pilot 🚊 ස්විස්ටර්ලන්තයේ ට්‍රෑම් රථ රියදුරෙකු වෙන හැටි 🚈 th-cam.com/video/BG6i-U_QGqw/w-d-xo.html ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html "Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ... th-cam.com/video/z2wcy1KGBAQ/w-d-xo.html ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html High Paying Jobs in Switzerland 🇨🇭 | ස්විස්ටර්ලන්තයේ රැකියාවක් | Blockchain/Cryptocurrency th-cam.com/video/9-R3rYHzScI/w-d-xo.html
@@m.a.ishanthilatha8029 මේක බලන්න ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html
ඒක දැනගන්න, මේක බලන්න "Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ... th-cam.com/video/z2wcy1KGBAQ/w-d-xo.html
@@thilinalakmalabayaraja2233 මේක බලන්න ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html
Is it possible to apply for a refugee visa in Switzerland after applying for a refugee visa in another European country and being rejected by that country without issuing a visa and submitting the file?
Aiye mmi wife and baba Switzerland Anna hithan inne.. Mage wife government nurse kenek.api dennama danata Qatar work karanne.api , asylum visa apply karoth mage wife ta master master degree ekata ohe government eken help karaida? Mm danata chef kenek vidiyata Qatar wada karanawa aiye.wife IELTS exam eka kara 6.5 tiyanawa. Nursing master ekata loku viyadamak yana nisha me vidiyatawath enna baluwe Pls help aiya❤
ඔයාගේ background music එක උනත් switzerland වගේම දැනෙන්න තියනවා ඔයාව දකින්න ආසයි❤🙂
ඉදිරි අනාගතේ දි බලමු
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.
ස්තුති
Me TH-cam චැනල් එකේ කරපු වට්නාම වැඩ සටහාන 💚💚💚💚
Thanks
5:36 ජීවිතය විඳින මිනිස්සු🤩🤩🤩
සිරාවට❤
Aiya refugee ellapu ayata family aka Ganna kochchara kalayak yanavada Switzerland vala puluvannam video akak karanda👍
Ok.
Good job 👍👍👍👍👍
I am living in france very near switzerland I am one of legal officer in France my father sirilankan he said to me you very well to explain to srilankan to how to come to Europe its very importent because srilankan salling there houses and getting loans and try to come to europe and getting lot of problems there familys and relations
එක්ස් තිලිණි එකස්; ඔයාගෙ කඩ්ඩනං ෆයිනල් ඈ. සමාරවිට ඔයා ප්‍රංශෙ ලීගල් ඔපිසර කෙනෙක් නිසා ප්‍රංශ භාෂාවෙන් ගනුදෙනු කරන නිසා වෙන්නැති.
මොනව උනත් ඔබගේ පියානෝ කියල තියෙන්නෙ සෙටිෆිකේට් ඇත්ත.
yes my english is not good because i born in france @@AmuwenLifestyle
Bro mata danagana puluwanda Italy inne man one year visa ekakta awe
Swiss Enna puluwanda mata refugee apply karna puluwanda
Atthtma prashna tiyanwa mata oppu karna dewal tiynwa
Puluwan nam rply ekka danna
Thank you do much
මේ වීඩියො එකෙන්ම පේනව මේ රටේ ලස්සන ❤
Malli romeniya idala avilla jobekak hoyaganna barida
පුලුවන්
Good
Thanks
Thank you what is next
Next is this
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html
Mata marana tarjanayak tiyanawa .e nisa lankawe embasiyan illanna puluwanda
බැහැ.
Good job🥰🥰
Mama switzernd Anna inna mata kaurth na aduranaaya udau karanna puluwanda awoth
මාව අදුරනවද?
Thanks bro....
Japan idala enna barida brother ?
පුලුවන්
Mchn oyage refugee visa part 2 video eka danne Kawadada?
ලඟදිම
Refuge gena next video eka karanna api balan ennawa 🙏🙏🙏🙏🙏🙏
මල්ලී caregiver video එකක් නැද්ද ඔයාගෙ? මට අද තමා ඔයාගෙ video එක ලැබුනෙ.
මේ තියෙන්නෙ ඒක තමා
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
Good work
Thanks
Thank you so much brother ❤️❤️❤️❤️❤️
🙏
Bro mama lakawea election illuwa podi party ekakin mama aragalayeadi minister kenekge office ekata pahara thunna police eken mawa hewwa ea welawea mama visit ekak thala midleast aawawa than swiss enda plan karanawa mata ea karanawa thaala asylum seek karanda puluwanda bro pls explain
බෑනෙ.
කලහකාරී ලෙස හැසිරිලා අසයිලම් ඉල්ලන්න බෑ.
දුටුගැමුණු උද්ධික පුතා කැනඩා පැනපු හැටි පොඩ්ඩක් ස්ටඩී කරන්න. ඒ සම්බන්දව ගොඩක් දේවල් ඉගෙනගන්න ඇහැකි.
අයියේ georgia වල ඉදන් ආවොත් ජොබ් ර්කක් සෙට් කරගෙන rufugee දලා ගෙමක් ගහගන්න පුළුවන් ද
බැහැනෙ.
තව විස්තර දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Romaniya edala ආවොත් puluwanda
Thank you so much ❤
balan hitapu vedio ekk
ලංකාවේ ඉදලා ඉල්ලන්න විදිහක් අැත්තෙම නැද්ද detail please
සුරංග, වෙන රටක සරණාගත භාවය කියන්නෙ වරප්‍රසාදයක් නෙමීනෙ.
මුලින්ම රෙෆියුජි/සරණාගත රැකවරණයට අයදුම් කරන්න පුලුවන් කාටද කියන එක දැනගන්න.
වීඩියෝ එක ඔක්කොම බලන්න බැයිනම් අඩුමගානෙ 4:42 සිට විනාඩි 3-4 වගේ කාලයක් බලන්න.
ඔබගේ ප්‍රශ්‍නෙට උත්තරයක් ලැබෙයි.
kohomeda mekate cv hadanne pls kiyanne mama kath kauruth nathi kenek
නිරූපට ඔප්ශන් 3ක් තියේ.
ඔප්ශන් නම්බර් වන්: වීඩියෝ එක නැවත බලල තේරුම් ගන්න උත්සාහ කිරීම
ටූ: හන්දියෙ කොමිනිකේසන් එකේ මල්ලිට කියල සීවී එකක් හදා ගන්න එක.
ත්‍රී: තනිකම පාලුවට කාවහරි සෙට් කරගන්න එක.
Thank you very much sir
ස, මිස්, මැඩම් වගේ ගෞරවේ දීල උගන්නපු ගුරුවරුන්ට කතා කරාට ඖලක් නෑ. අනිත් උංට එව්ව ඕන නෑ. අපි අමුවෙන් කතාකරන්න පුරුදුවෙමු. ☺️
Waiting for an updated Video, kindly let me how can I contact you?
Through TH-cam comment section.
Job market ek gen video ekak danna
මේ වීඩියෝස් බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
Switzerland 🇨🇭 | How to become a Tram Pilot 🚊 ස්විස්ටර්ලන්තයේ ට්‍රෑම් රථ රියදුරෙකු වෙන හැටි 🚈
th-cam.com/video/BG6i-U_QGqw/w-d-xo.html
ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job
th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html
"Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ...
th-cam.com/video/z2wcy1KGBAQ/w-d-xo.html
ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs
th-cam.com/video/W3KChv9W1Nc/w-d-xo.html
High Paying Jobs in Switzerland 🇨🇭 | ස්විස්ටර්ලන්තයේ රැකියාවක් | Blockchain/Cryptocurrency
th-cam.com/video/9-R3rYHzScI/w-d-xo.html
Thank you❤️❤️❤️
Ela machan ♥️
Thanks
Brother mata malta idan avith job ekak karanna barida
@@Thlinidanwattha51 පුලුවන්, මෝල්ට රෙසිඩන්ස් පර්මිට් එකක් තියේ නම්.
Germon wala job ekak hoyaganna hati koynnakoooo
මේක බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
Ilaga video eka enakan balagena innawaaaa...eka thamai denaganna oni
Ayye serbia wala idan awoth dubblin wdinwd ???
හරි රීසන් එකක් නැතිව රිෆියුජි ඇප්ලයි කරන්න බෑ
Mn inne poland mn aenna asai trc tiyanawa udau karanna puluwanda cantect karaganne kohomada
මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
Cyprus idan switzerland enna barida aiye
පුලුවන්
Kohomada try karanne kiyala poddak kiyannako....
@@SachiShashi-g8p ට්‍රයි කරන හැටි කියන්න මට මේව දැනගන්න ඕන.
1. ඔබට සයිප්‍රස් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය තිබේද?
2. සයිප්‍රසයේදී ලබාගත් අධ්‍යාපන හෝ වෘතීය සුදුසුකමක් තිබේද?
3. ලංකාවෙන් ලබාගත් අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
4. ඉංගිරිසි භාශාවේ ප්‍රවීනත්වය ට අමතරව ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි භාශාවල ප්‍රවීනත්වය කෙඹදුයිද?
5. ඔබගේ සුදුසුකම් වලට අදාලව සයිප්‍රසයේ වසර කීයක වෘතීය පළපුරුද්දක් ඔබට තිබේද?
මේවගේ විස්තර කීවොත් ස්විට්සර්ලන්ඩ් රැකියාවකට ට්‍රයි කරන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්.
Thank you❤
Mn romeniyawe inne aiye mata aurudu 12 Experience tinawa romeniyaweth pizza coffee patten wada karanne avilla job ekak hoyaganna puluwanda work permits ekak ganna puluwan da
ඒ ගැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
රුමේනියාවේ ඉදන් ඇවිත් සරණාගත භාවය ඉල්ලුම් කරලා රිජෙට් උනොත් ලෝය කෙනෙක් මාර්ගයන් ඇපිල් එකක් දාන්න පුලුවන් ද?
රුමේනියා ඉදං එන්න පුලුවන් කිසි ඖලක් නෑ.
එහෙම සරණාගත භාවය ඉල්ලන්න බෑ. (වීඩියෝ එක නැවත බලන්න)
රිජෙක්ට් උනොත් නෙමී අනිවා ඩෙෆා රිජෙක්ට් වෙනො.
එතකොට රොමේනියාවත් නෑ. ස්විට්සර්ලන්තයත් නෑ. ලංකාවට ගිහින් ඉන්න ඇහැකි.
Political nadu thiyana ayata enna puluwanda?
මොකක්ද නඩුව?
May 9@@AmuwenLifestyle
රුමේනියාවට ඇවිත් පසුව ඉතාලියට ඇවිත් ඉන්න කෙනෙකුට ස්විස් ඇවිත් අසයිලම් ඉල්ලන්න පුලුවන්ද?
ඔය ගැන වීඩියෝ එකේ තියේ. නැවත බලන්න
තව විස්තර දැනගන්න ඕනනම් මේකත් බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
අයියේ මම greece වල ඉන්නෙ මට ඔහෙ ජොබ් එකක් කරන්න එන්න පුලුවන් ද
පුලුවන්
Thanks brother සුපිරිම ඇත්ත කතාඅරන කෙනෙක් ඔයා🖤🔥
Thanks
Romania sita swiss yanna kramayak kiyanna
@@m.a.ishanthilatha8029 Flight එකෙන්
@@m.a.ishanthilatha8029 මේක බලන්න
ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job
th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html
අයියා romaniyawe edan ආවොත් aulak weida document හදාගන්න puluwanda
කොහොමද එන්නෙ?
අයියා visit ඇවිල්ලා document හදාගන්න puluwanda
Cyprus idala oheta saranaga vidiya ta awoth api inna puluwanda saranagath visa eka hada ganna puluwanda
හර්ශි, වීඩියෝ එක බැලුවද?
@@AmuwenLifestyle ow
@@AmuwenLifestyleapi cyprus waladi pinga pit thiyala na api awe visit visa ekaka vidiyata api aheta awoth pashnayak weida apita udau karanna puluwadda
@@Harshanipushpika මේ ගැන ඊලඟ වීඩියෝ එකෙන් කතා කරන්න ඉන්නෙ. ඒක ආවම බලන්න.
ඇසයිලම් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණොත් මොනවද තියෙන ඔප්ෂන් වර්ක් පර්මිට් එකකට යන්න
ඩිසිශන් එකට ඒරෙහිව ඇපීල් කරන්න පුලුවන්. වෙන ඔප්ශන් මුකුත් නෑ.
Good ❤❤❤
Thanks
Aiya man italy 🇮🇹 hitiye 2015 man italy wala refugee apply kara eka proses weddi man lankwata giya eka cansal karala. Mam aimth awith 🇨🇭 suwis walata aplly katoth eka awlak wenwada
එන්නෙ කොහොමද? කොහේටද?
Switzerland වල french language school වලට Apply කරන්න පුළුවන් ද ලංකාවෙ ඉදලා. එහෙම ආපු අය ඉන්නවද
ලින්ග්ගුවිස්ටික් මාස්ටර්ස් ලෙවල් එකෙන් පුලුවන්. නැතුව බෑ
Dublin country එකක වෙන නමකින් අපේ ඇගිලි සලකුනු දීලා තිබ්බොත් ප්‍රශ්නයක් වෙයි ද?
ඔව්. නම් වෙනස් කරාට ඇඟිලි සළකුණු වලට බොරු කරන්න බෑ.
Couple ekakata marry karala ennada lesi wenne nettan wenama ena ekada ? Marry karala enawanam visa ganna oni kohomda ?
මොන වීසද?
@@AmuwenLifestyle job visa
@@teneeshaanjani5684 ඒ ගැන දැනගන්න මේක බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
මචන් මාත් ගාල්ලේ රුමේනියා ඉදන් ආවොත් සෙට් වෙන්න බැරිද
පුලුවන්
Mn israel inne mcn mt visit enna puluwan awoth visa gnna barida job visa denne nadda
විසිට් වීස වලින් ජොබ් කරන්න බෑ.
eurpaye rataka finger mark deela thiyanawanam,swiz wala rifugi nethuwa samanya visa ekkata aply karanawam ,ape parana fingar mark ekath ekka teli karanawada,swiz eurpe walin ain wela inna nisai eheuwe,thank you
ඔව්. ස්විස් EU මෙම්බර් කෙනෙක් නොවුනට EFTA එකේ ඉන්නව. ඒ නිසා EuroDAC වගේම SIS II එකට ෆුල් ඇක්සස් තියේ.
Thank you malli
Schengen studen visa ekak thiyana kenekta switzerland wala settle wenna barida
ස්ටඩීස් වලින් පස්සෙ ජොබක් සෙට් උනොත් පුලුවන්.
Thank uuuuuuuuuu❤
බබාලා එක්ක ආවොතින් එයාලට පාසල් යන්නේ කොහොමද ?එතකොට පොඩි අයට විශේෂ සැලකිල්ලක් දක්වනවද
මේ සම්බන්දව එන ඊලඟ වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්න ඉන්නෙ.
Oyawa contact karaganne කොහොමද mn inne sweeztalend wala
ඔබගෙ ඊමේල් එක මෙතන දැම්මොත් මම රිප්ලයි කරන්නම්
Brother shenagn ratakata awith kalayk wada karala apita oheta awith job ekk hoyagena visa eka maru kara ganna puluwanda?
පුලුවන්
@@AmuwenLifestylekohamada ahema karanne?job Hoya ganda puluwan da
@@sumithhiddage5846 ඔබට ඒ ශෙන්ගන් රටේ ස්ථිර පදිංචිය හෝ පුරවැසිකම තියෙන්න ඕන.
ස්විස් ඇවිත් ජොබක් සෙට් වෙනකං ඉන්න්, කන්න බොන්න සල්ලි තියෙන්න ඕන.
මචන් මං දැන්න ඉන්නෙ cyprus මං කලින් ඉදලා cyprus වල ලංකාවෙ ඉද්දි මට පිහියෙන් ඇනලා දවස් ගානක් hospital හිටියා මැහුම් ගොඩාක් ඇගෙ තියෙනවා.හොද උනාම ආයෙ cyprus ආවා මට ආවට පස්සෙ ලංකාවෙ පොලීසියෙන් ආයෙ නඩු දැම්මා මගෙ ආයුධ අහු උනා කියලා මට කලින් උසාවි වල නඩු තියෙනවා...news වලත් දානවා පරණ නඩු වල document තියෙනවා..මම genaral hospital හිටිය document තියෙනවා මට පාතාල label ගහලා තියෙන්නෙ...මම swiss ඇවිත් refuge apply කලොත් මට refugee ගන්න පුලුවන්ද?
ඒක ඉතිං ඇවිල්ලම බලන්න වෙනො
වෙන රටක ඉදන් එනවනම් අනිත් රටවල් වල වගේ pass port එක පෙන්න්නනතිවද මුලුන් ripugi ඉල්ලන්නේ
ඉශාන් මේ වීඩියෝ එක බැලුවද?
Aiye Israel wla refugee inna kenekt swiss refugee apply krnn puluwnd?
එහෙම බෑනෙ.
වැඩි විස්තර දැනගන්න මේක බලන්න
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html
👍
Dakune koheda machan...galle da?
ඔව්
Oh galle koheda machan...mat galle..❤❤❤
Salary kohomada mcn ohe
ඒක දැනගන්න, මේක බලන්න
"Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ...
th-cam.com/video/z2wcy1KGBAQ/w-d-xo.html
journalist kenekta refugee ekk ganna amaruda?
වෘතීය අදාල නෑ. පිලිගත් හේතුවක් සමඟ සාක්ශි ඕන
romenia idan enna baa ne 😔@@AmuwenLifestyle
@@thilinalakmalabayaraja2233 මේක බලන්න
ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job
th-cam.com/video/G1a0Z9hulfA/w-d-xo.html
baluwa machan okkoma video tika thank you@@AmuwenLifestyle
I’d ekata pringa print gathtath ahu wenawada.
I'd කියන්නෙ මොකක්ද?
Is it possible to apply for a refugee visa in Switzerland after applying for a refugee visa in another European country and being rejected by that country without issuing a visa and submitting the file?
Not possible
I applied for refugee visa and got rejected, can I get help with this?
Plz can you give your contact number ?
Are u in switzerland
මම වැඩ කරන්නෙ මල්ට මට ඇවිල්ලා refugee illanna berida
මේක බලන්න
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html
කෝ පුතා ඔයාගේ මුහුණ 😊
මුලින්ම කඳ බලල ඉන්ටකො. මේක බැලුවොත් පෙනෙයි.
Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
th-cam.com/video/p58PI929ABY/w-d-xo.html
Shenagan visa ekak (Finland A type Resident Permit) thiyena kenekuta Switzerland ewith Asylum Apply karanna Puluwanda?
බැහැ.
@@AmuwenLifestyle lankawe indala direct switzerland ewith berida asylum apply karanna?
@@AmuwenLifestyle Finland Indala Swiz domestic enne nethuwa lankawe indala swiztserland ewilla apply karanna berida?
Ireland walin asylum apply karanna puluwan neda Ireland Non Shenagan country ekak nisa
Lankaawe gay legally nethi nisa eka hethuwak karagena denata lankaawe inna gay couple akakata oheta visa ilanna baida aiya 😊😊😊lankaawe idan mehe embassy aken hari 😊😊😊😊
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
Finland student visa shenaghan visa da labenne? Ehema unoth job ekak hoyan Switzerland settle wenna puluwan da?
ජොබ් කන්ට්‍රැක්ට් එකක් ලැබුනොත් රෙසිඩන්ස් පර්මිට් එකක් ලැබෙනො. ජොබ එකක් සෙට් කරගන්න එක එහෙම ලේසි නෑ.
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
අයියේ ඉතාලි pr තියන කෙනෙක්ට ස්විට්සර්ලන්ඩ් ඇවිල්ලා දිගටම ජීවත් වෙන්න පුළුවන්ද
ස්විස් ජොබ් එකක් සෙට් උනොත් ඉන්න ඇහැකි
@@AmuwenLifestyleayye .ස්විට්සර්ලන්තයේ හම්බවෙන්නෙ ශෙන්ගන් වීසා නේද . ශෙන්ගන් වීසා හම්බුනොත් අපිට ශෙන්ගන් කලාපෙ ඕන රටක ජොබ් කරන්න ,පදිංචි වෙන්න පුලුවන්ද අයියෙ . pls reply
@@akashakash-m4z ශෙන්ගන් වීස කියල එකක් නෑ. ශෙන්ගන් කලාපයේ රටකට වීස එකක් වැදුනොත්(සංචාරය හෝ වෙනත් අරමුණක් උදෙසා) ඒ වීස එකෙන් ශෙන්ගන් කලාපයේ අනිත් රටවල් වලට යන්න එන්න පුලුවන් වෙනත්.
විසිට් හෝ ටුවරිස්ට් වීස වලින් ඇවිල්ල ජොබ් කරන්න බෑ. ජොබ් කරන්න වර්ක් පර්මිට් එකක් තියෙන්න් ඕන.
වැඩිවිස්තර දනගන්න මේව බලන්න.
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
@@AmuwenLifestyle ♥️tnx
Aiya
Lankaawe gay community akee ayata
LGBTIQA plus community ake ayata lankaawe inna ayata lankaawe embassy aken illanna baida refuge visa lankaawe legal nethi nisa gay marriage s ahema a sambandava poddak kiyannako aiya gay couple akakata 😊
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
❤
Mata Australia wala pr thinawa ath mage akama asawa Swiss Ana aka rifiugi help me❤
ඔස්ට්‍රේලියාවෙ මොකක්ද කරන ජොබ් එක?
Welding,mehe ta wada godak Asa rata Swiss, plice help me
Malli b1, b2 OK, ielts over roll each brand 7,5, care giver diploma Australia Qualification,
@@warushakoonkasun3392german tech welding da
@@warushakoonkasun3392 සල්ලි තියේ නම් මෙහෙ ඇවිත් ජොබක් හොයා ගන්න ඇහැකි
Video කරන ගමන් කතා කර කර යනවා ද?
ඔව් බොහෝ වෙලාවට එහෙම තමා. වොයිස් වෙනම රෙකෝඩ් කරල ඇඩ් කරන වෙලාවකුත් තියේ.
Business visa ekakata porthugal aurudu 2 awith e visa eken swiz awith job karanna puluwanda?family ekakata? oyata puluwannam message ekak denna.
පෝචුගල් වීස වලින් ස්විස් වල ජොබ්ස් කරන්න ඹා.
Thank you
Kohomda visit visa enne
ඊලග සතියෙ මේ ගැන කතාකරනව.
ඔයා කියන්නෙ ස්විස්ටර්ලන්තෙ කියල.නිවැරදි වචනය ස්විට්සර්ලන්තය ද ?
ඔව්. නිවැරදි වචනය ස්විට්සර්ලන්තය.
වීඩියෝ එකක් රෙකෝඩ් කරනකොට මටනං ප්‍රායෝගිකව නිතරම "ස්විට්සර්ලන්තය" කියල ප්‍රනවුන්ස් කරන්න අමාරුයි.
හැත්තපස් පාරක් විතර ඔක කියනකොට දිව උලුක් වෙනෝ.
"ස්විස්ටරලන්තෙ" කීවම මට ලේසියි. මේ මංහල්ලෙ බලන උං දන්නව ස්විස්ටරලන්තෙ කියන්නෙ "ස්විට්සර්ලන්ටයට” කියල.
@@AmuwenLifestyle Thank you
ඔයාට පුලුවන්ද මට උදවු කරන්න එවට යන ගනන් දෙන්නම්. මට ඔයාව contact කර ගන්නේ කොහොමද ?
හා, සචිත්ගෙ දැන් වයස කීයද?
Bro mata italy wala legal residence thiyanawa full documents ekka. Swis awoth job ekak karana gamn uni eheka course ekak patan puluwan weida 👍🏻
ජොබක් එක්ක යුනිවර්සිටි එක්ක ඉගෙනගන්න බෑ.
මූලික දේ තමා යුනියෙ ඉගෙන ගන්න එක. යුනියෙ ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් ජොබක් කරන්න පුලුවන්. සෙමෙස්ටර් බ්‍රේක් වලදි ෆුල් ටයිම් ඇහැකි.
මේ හැම දේටම සැලකිය යුතු ප්‍රමාණයක මුදල් ඕන. අනික බැචිලර් ඩිග්‍රීස් තියෙන්නෙ ලෝකල් ලැන්වෙජ් වලින්.
Thanks bro information ekata 💪🏼
Lankaawe inna
Gay ayata lankaawe idan ilanna baida aiya gay ayata couples walata
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
Emele send
කෞද එමෙලි?
Mata kiynnako yalu D..7 aken pruthugall aweth switzerland job kak krana brida
බැහැ යාලු.
ස්විස් වල වර්ක් පර්මිට්, ජොබ්ස් ඔෆර් කරන්න මොකක්ද පදනම... වගේ දේවල් දැනගන්න මේක බලන්න.
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
කොචිවර කාලයක් යනවද ඇප්ලයි කරල ?
වීඩියෝ එක නැවත බලන්න
views ganna ona nisa me wage gobba thumb nail danna epa
අනා සොරි කල්‍යානි ඔයාගෙ ආතල් කුඩු උනා නං.
අනිත් අතට හොද වැඩේ මෝල කර කරං වීඩියෝ බලනවට. 😂
ඔය මෝල බස්සං ඇවිත් කන්ටෙන්ට් එක එන්ජෝයි කරන්න.
හෑව් අ ෆන්.
@@AmuwenLifestyle ai ai mkadda do kiyanneh. mahinda matiyata kiyala ubawa iwarayak karanawa danaganin
සහෝදරයා අපි හිතමු රොමේනියාවෙ ඉඳලා නීත්‍යානුකූල නොවන විධියට Switzerland එනවා කියලා.. ඒ වගේම refugee apply කරන්න අදාල, ඔබ පැවසූ නිර්ණායක ඉදිරිපත් කිරීමට නොහැකි වෙනවාත් කියලා. එවැනි අවස්ථාවලදී හරියටම කියන්න refugee සාර්ථක කරගන්න පුළුවන් average එක කොපමණද? සීයට කීයක් විතරද? මොකද ගොඩාක් උන් ඉන්නවා පල් පදුරු බොරු කියන්නෙ. හැමෝම නෙමේ, සමහරක් උන් කියන කියන ඒවා අහලා ඔහෙ ආවොත් ලංකාවට වැඩියෙ ඔහෙදි අනාථ වෙනවා. Thank you!
ආපහු ආපු රටටම(county of origin) යන්න වෙනො.
මේ ගැන වැඩිදුර විස්තර ඊලඟ සතියෙ වීඩියෝවෙන් බලාපොරොත්තුවන්න.
@@AmuwenLifestyleromania inna kenekta work visa ekakin enna puluwan karamayak thiyenwada?
@@lahirufernando6199 වර්ක් පර්මිට් ගැන දැනගන්න මේක බලන්න
Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html
Mata oyage number eka ganna puluwanda
නම්බරයක් නෑනෙ. දැනගන්න ඕන දෙයක් තියේනම් කමෙන්ට් කරන්න.
ඒක තමා LTTE කාලේ ටැමිල් සෙට් එක රට පැන්නේ එහෙනම්
Aiye oya ekka kathakaranna ona poddak..number, please aiya
දැනගන්න ඕන දේ මෙතන කමෙන්ට් කරන්න
Aiye mmi wife and baba Switzerland Anna hithan inne.. Mage wife government nurse kenek.api dennama danata Qatar work karanne.api , asylum visa apply karoth mage wife ta master master degree ekata ohe government eken help karaida? Mm danata chef kenek vidiyata Qatar wada karanawa aiye.wife IELTS exam eka kara 6.5 tiyanawa. Nursing master ekata loku viyadamak yana nisha me vidiyatawath enna baluwe
Pls help aiya❤
@@thusithalakmal3384 අසයිලම්/ රෙෆියුජි ගැන කිසිම අවබෝදයක් නැතිවනෙ කමෙන්ට් කරල තියෙන්නෙ. නැවත වීඩියෝ එක බලන්න.
ඔබගේ වයිපරේට ඉංග්‍රීසි දැනුම තියන නිසා මේ සම්බන්දව ඕන තරං ආටිකල්/ වීඩියෝ තියේ. එව්ව කියවල බලල මේ සම්බන්දව දැනුම පුලුල් කරගන්න.
Ou aiye oya sambandawa mata danuma adui ..thank you, aiye Ripley karata❤️ aluth video ekak danakam balan innawa
Sexsual asilem gena kiyanna aiya
Gay couples valata 😊LGBTIQ community akta
Lankaaawe inna ayta😊
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
Mata oyaga phone no 1 danna
එහෙම් දෙන්න පෝන් නොම්බරයක් නෑනෙ. දැනගන්න දෙයක් තියේ නම් මෙතන කමෙන්ට් කරන්න
මං ආවොත් ඔහෙට උදවු කරනවද ? මං ඒකට ඔයාට උදවු කරන්නම් ❤️🙏👍
හා. කවදද එන්නෙ?
@@AmuwenLifestyle mata udau karnna puluwanda man avith inne.
දකුණු රටේ පොරක් වගේ අමුවෙන්ම කියනන විදියට 😊
ඔව් 😉
අපිත් එහේ තමයි 😁❤️
Bro mata number eka dennako
වැඩිදුර දැනගන්න දෙයක් තියේනම් මෙතන කමෙන්ට් කරන්න.
Thanks aiye oyage WhatsApp no aka awanna puluwanda
වට්සැප් නෑනෙ. දැනගන්න ඕන දේ මෙතන කමෙන්ට් කරන්න.
Malayasia wark parmite thiyena kenek enawanam kohomada enne
@@thusithahkumara මොනවටද එන්න ඉන්නෙ?
I applied for refugee visa and got rejected, can I get help with this?Plz can you give your contact number ?
What do you mean by refugee visa?