Nissan Patrol 2020 Tech Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2020
  • Watch our technical evaluation of new Nissan Patrol 2020 5.6L V8
    Comparing it to Toyota Land Cruiser 200 V8
    Technologies, engines, off road capabilities, modifications etc..
    Price: Rs. 60 million+
    Make comments about your questions
    Email: auto@elakiri.com
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ Skit Digital
    Social:
    / elakiri
    / elakiri
    / elakiri
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 581

  • @rockymaxx6223
    @rockymaxx6223 3 ปีที่แล้ว +29

    අතේ සතේ නෑ ඒ උනාට කෝටි ගනන්වල වාහන රිවීව් බලන සෙට් එක කෝ????🤣🤣😂😃

  • @darklover3161
    @darklover3161 4 ปีที่แล้ว +146

    පොඩි එකෙක් : අයියේ දියුණු වෙන්න හොඳ මෝටිවේෂන් එකක් ගන්න පුලුවන් කොහොමද?
    මම : එලකිරි එකේ කෝටි දෙකට වඩා මිල වැඩි වාහන වල රිවිව් බලපන්.😎

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว +112

    any nissan fans like me? Anyway great review Elakiri♥️

  • @tipeetips6678
    @tipeetips6678 4 ปีที่แล้ว +47

    මුදල්වලින් මේ වගේ ලොකු වාහනයක් දැන් ගන්න බැරි උනත් කවදා හරි ගන්නව කියන අදහස ඔලුවට යනවා.මොකද Elakiri review එක බලද්දි ඇහෙද්දි නිකන්ම Motivate වෙනවා ඒ දේට. Thank you Elakiri ❤️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +4

      Thanks bro

    • @Liciferkindom1616
      @Liciferkindom1616 ปีที่แล้ว

      toyota lankawe 1st unata Dubai wala wadda nissan V8 thm........😎

  • @theekshanadenuwan8083
    @theekshanadenuwan8083 4 ปีที่แล้ว +8

    Nissan එකේද බන් උබ වැඩ කරන්නේ....නිකන් compeny video එක බැලුව වගේ.....පට්ට....සුපිරියටම තේරෙනවා....

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @kavishasilva3112
    @kavishasilva3112 4 ปีที่แล้ว +4

    Mr. Elakiri, you reviews are on next level. Better than some international reviewers. This is how to do a Proper review.
    All the best and keep it up! Elakirima thamai 🤘🏻

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @wijemannaenterprise436
    @wijemannaenterprise436 4 ปีที่แล้ว +3

    හැමදාමත් කියනවා වගේ මේ රිවීව් එකත් තිතටම තියනවා අයියෙ . දවසක ඔයාගෙ චැනල් එක ඉහලටම යන්න කියල සුබ පතනවා .

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @thusharachathumina9618
    @thusharachathumina9618 4 ปีที่แล้ว +3

    ලගදී මේ වාහනේ photos දැක්කේ.. review එකක් බලන්න ආසාවෙන් හිටියෙ.. එතකොටම අද උදේ notification එක ආවේ.. මුල ඉදලා අගටම දැනගත්තා .. ජය වේවා මචන්.!!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @tharinduekanayake7138
    @tharinduekanayake7138 4 ปีที่แล้ว +25

    Nissan Navara පරණ මොඩ්ල් එක (2007) ගැන රිවීව් එකක් දෙනවද? කවුරුත් මේ වෙනකම් කරලා නෑ. පුළුවන් නම් ඉක්මනින් කරන්න 🌝🤘🏻

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +9

      issarahata karannam bro

    • @MrAchiYa
      @MrAchiYa 4 ปีที่แล้ว +2

      karannako ayya

  • @Lankanzone
    @Lankanzone 4 ปีที่แล้ว

    Supiri.ටිකක් පහුවුනා බලන්න.ගිය මාසෙම බලන්න වුනේ නෑ.ඔක්කොම ටික අද බැලුවා .මාර වටිනවා.

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 4 ปีที่แล้ว +2

    ආයේ කියන්න දෙයක් නෑ හැමදාම වගේ සුපිරි ...ලංකාවේ අංක 1එකේ වාහන චැනල් එක සුපිරි තව වීඩියෝ එකක් ලගදිම ඕනි ජය 🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥❤️❤️❤️❤️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @vinojcosta7491
    @vinojcosta7491 4 ปีที่แล้ว +5

    Awesome 👏 and Great Elakiri. These vehicles are best to be used in desert safaris.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @dilanjalika
    @dilanjalika 4 ปีที่แล้ว

    ගොඩක් කල් ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්. Thank You.. Ela kiri. 😍😍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @malakagunasekara3679
    @malakagunasekara3679 4 ปีที่แล้ว +33

    ජපනවත් මෙච්චර දේවල් දන්නෙ නැතුව ඇති.මේක දැක්කනම් ඔයාව ජපාන‌ෙ එක්කයයි.👏👏👏

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro 😉

    • @kasunyasanka6578
      @kasunyasanka6578 4 ปีที่แล้ว +1

      mewa haduwe jsapana newida bn

    • @mrMONSTER_00
      @mrMONSTER_00 4 ปีที่แล้ว +1

      @@kasunyasanka6578 Japan thamai bro. Malaka eka review eka agynna kypu dyk 😂

  • @venukakalhara5510
    @venukakalhara5510 4 ปีที่แล้ว

    වීඩියෝ එක ගියා දැනුනෙවත් නෑ...🧡
    අයියේ අලුත් ප්‍රාඩෝ එකේ රිවීව් එකක් අනේ .... අනිවා ඕනේ 😍😍❤️❤️❤️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, aluth prado eka api review eka karapu model ekami. wadagath wenasak naha

  • @user-ie4cz6kl2i
    @user-ie4cz6kl2i 4 ปีที่แล้ว +10

    ඔක්කොම ඩුබායි ඇඩ් එකෙ විඩියෝ ටික අරගෙන තියෙන්නේ . 😊😊😍

    • @lashanjayasinghe7437
      @lashanjayasinghe7437 4 ปีที่แล้ว +2

      Nettam Patrol ekak aran video karannada bro :D

    • @iroshudaya6800
      @iroshudaya6800 4 ปีที่แล้ว

      @@lashanjayasinghe7437 😂😂😂

  • @vishwa_k4985
    @vishwa_k4985 4 ปีที่แล้ว +12

    International level එකේ ලන්කාවෙ තියන එකම review එක ❤️👌

  • @malakagunasekara3679
    @malakagunasekara3679 4 ปีที่แล้ว +53

    elakiri වලට subscribes 200K ඉක්මනටම ලැබෙන්න ඕනි කියන අය like එකක් දාගෙන යන්න.😉😉😉

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Thanks bro

  • @sajithmadushan7187
    @sajithmadushan7187 4 ปีที่แล้ว +1

    Great review with matching your voice keep it up👌👍💪❤

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +2

    ඉතාම හොඳ video එකක්, බොහොම ස්තුතියි Elakiri.com .

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @tharindurandula8834
    @tharindurandula8834 4 ปีที่แล้ว

    2nd hand vehicle ekk gnnkota blnna ona dwl gana video ekk krnna puluwn da. gdk watinwa. ehn mehen kali ahala thibbata elakiri eken video ekk kra nm ithn supiri😍😍🤩

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @bimsarabanu5415
    @bimsarabanu5415 4 ปีที่แล้ว +1

    මම බලාගනම හිටපු video එක, Thank you elakiri....💪💪💪💪

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @shehan3117
    @shehan3117 4 ปีที่แล้ว +1

    adee mn hoya hoya hitiye oke sinhala review 1k , thanks elakiri,

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 4 ปีที่แล้ว +15

    Dubai famous car akak.....wow..

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 4 ปีที่แล้ว +1

    බලන් හිටපු video එකක්.
    බොහොම ස්තූතියි !!!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @sachiintha
    @sachiintha 4 ปีที่แล้ว +2

    Awesome review. Balanced comparison ✌️✌️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @dynatron2483
    @dynatron2483 4 ปีที่แล้ว +3

    Mama request karapu video ekak thanks elakiri...
    Superb review aiya😘😘😘
    #elakiri

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 4 ปีที่แล้ว

    මේ nissan vehicle එක අමෙරිකා වෙ Lincoln කියන suv එක අනුසාරයෙන් හදල තියෙන්නෙ. මේ option 2016 America සමාගම මේ vehicles එකට යොදලා තියෙනවා

  • @poornakaushalya4176
    @poornakaushalya4176 4 ปีที่แล้ว +1

    Hamadama wage hoda rewiew ekak. Hoda naraka dekama balance eke kiyana eka godak hoda wadak👌❤️💜❤️ Good luck

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +9

    මොන තරමි දියුණු වාහන ආවත් ලංකාවෙි රඡය හමිබකරන් කන මාර්ගය වාහන ආනයනය සහ ලියාපදිංචිය දෙකම නිසා සමාඡයේ අති බහුතරයකට අහිමි කර තිබෙනවා.

  • @r.g.thiviruradun4239
    @r.g.thiviruradun4239 ปีที่แล้ว +1

    Lincoln Navigator එක ගැන review එකක් ගෙන්නකෝ... 🥰🥰🥰🥰

  • @Zulu08
    @Zulu08 4 ปีที่แล้ว +2

    Dear Team Elakiri can you please review the SEAT Arona (xcellence lux) imported and sold by ideal automobiles in Sri Lanka. It seems a worthy contender for Audi A3 and similar cars in that category. Your reviews have been seriouly great and we'll localized for the Sri Lankan buyers. Keep up the good work guys...👍👍👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, sure will do

  • @sgytube5978
    @sgytube5978 4 ปีที่แล้ว

    Thanks brother kiwwa wagema highend vehicle ekak review kalata...👍❤️
    Request ekak thiyenawa...Lexus LX 570 vehicle ekakath review ekak karanna.👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 4 ปีที่แล้ว +2

    Niyamai mn asama vahana review karanne elakiri eken serama wisthara kiyanwa 😊

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

    • @madhuraudayanga2167
      @madhuraudayanga2167 4 ปีที่แล้ว

      Meke v8 ekada 60 million kiyala dala thiyenne..?🤔

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว

    බලාගෙනම හිටපු review එකක් ❤️❤️❤️🔥

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @thalathaekanayake8075
    @thalathaekanayake8075 2 ปีที่แล้ว +2

    Aluth land cruiser 300 series ekath ekka compare karanna

  • @mrMONSTER_00
    @mrMONSTER_00 4 ปีที่แล้ว +2

    Supiri aiye. Nissan Patrol Y62 prna model ekai land cruiser ekai compare krla review ekk krnnko aiye. Y62 lankwe thynw 8k 10k wthr 😍❤

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @madawadilantha4735
    @madawadilantha4735 4 ปีที่แล้ว +2

    Thanks bro illapu review eka labuna..👌👍❤️

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +37

    ලංකාවේ නම් මේව ඉතින් 225 ට තමයි 😂

    • @azeemazmi1420
      @azeemazmi1420 4 ปีที่แล้ว +5

      danatamath mehe kattiya owa aran duwanawa bn, langadi dakka me wagema ekak

    • @shehan3117
      @shehan3117 4 ปีที่แล้ว +3

      @@azeemazmi1420 2020 eka thibbada ? patta patta

  • @sekarafurniture6132
    @sekarafurniture6132 4 ปีที่แล้ว +1

    aiye ubanam maarama porak. me tharam grand vidihata japanes valavath review karane nathuva athi. oyata jayen jaya. api hamadama oyath ekkamai. supiri.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @shanerox8182
    @shanerox8182 4 ปีที่แล้ว

    විඩියෝ එක එලකිරී තමයි ඉතින්. Bro පුළුවන් නම් Benz G500 vs Jeep wrangler එක ගැනත් review කරන්න.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @pradeepkumara100
    @pradeepkumara100 4 ปีที่แล้ว +3

    Me wage review ekak expected from you thanks

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @tecgarage4510
    @tecgarage4510 4 ปีที่แล้ว +1

    wow nice review, good work brother.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sekarafurniture6132
    @sekarafurniture6132 4 ปีที่แล้ว

    elakiri aiye, vassata themila paint eka damege venavata nano paint ekak gahuvoth paint ekata vassenen auven haani vene nathiveida

  • @mohamadfazly9106
    @mohamadfazly9106 4 ปีที่แล้ว +1

    Supiri review ekak ayya 😍😍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว +1

    Fantastic Review, Keep it up

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @999zero7
    @999zero7 4 ปีที่แล้ว +1

    Excellent job.. Well done
    ♥️♥️♥️👍👍👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @minushaperera4848
    @minushaperera4848 4 ปีที่แล้ว +22

    *Patrol එකේ tail light design එක Maserati Gran Tourismo එකෙන් inspire වෙලා වගේ පේන්නෙ මට විතරද ?*

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 4 ปีที่แล้ว

    Lankawata enna kochchara kal balan inna weida? Power eka kohomada?

  • @pasinduthilakarathna1706
    @pasinduthilakarathna1706 3 ปีที่แล้ว

    Is nissan patrol a vehicle designed for desert driving?

  • @chanuka_rulez8343
    @chanuka_rulez8343 4 ปีที่แล้ว +2

    2020 Nissan Patrol dan lankawe offroad use ekata ganda bari wei. Aluth Defender eka vage luxury features thiyana nissa. Only on-road use kiyala hithenava. Anyways still a Nissan fan boy

    • @mrMONSTER_00
      @mrMONSTER_00 4 ปีที่แล้ว

      Dn Nissan ekn Patrol wdipurama supply krnne dubai wlt one wdyt :( Mkd 90% kma patrol gnne UAE wla un nisa. Ekh nisa thamai diesel engines nthuw Patrol eka petrol engine wlin wthrk enne. Anika Nissan Patrol ekt thama nick name ekh hatiyt "hero of all terrain'' kynne. Eh nisa usually anith suv ekka compare krddi Patrol ekh thama offroad wlin number 1 wge inne 😍

  • @ravidusadaruwan4166
    @ravidusadaruwan4166 4 ปีที่แล้ว +5

    Elakirima thamai❤

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sumagaakalanka5053
    @sumagaakalanka5053 4 ปีที่แล้ว +2

    Perfect review ❤️🔥

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 ปีที่แล้ว +5

    මේ ලගදි nissan v8 වැල්ලෙ බැහැලා ගත්තෙ ඇදලා මම නම් ගොඩක් ආස toyota land cruiser එකට🤟🤟😍

    • @kasunyasanka6578
      @kasunyasanka6578 4 ปีที่แล้ว +3

      nissan thama itin nee trend eke meheta land cruiser unata.. poddak hoyala blnna

    • @mrMONSTER_00
      @mrMONSTER_00 4 ปีที่แล้ว +1

      @@kasunyasanka6578 Aniwah. Lankawe unta Toyota unata 😂

    • @virajchathuranga4155
      @virajchathuranga4155 4 ปีที่แล้ว

      LC welle rila lankawenm

    • @arunamihiranga8712
      @arunamihiranga8712 4 ปีที่แล้ว

      නිසාන් හොද ඇති කැඩුනම හදන්න සල්ලි තමා ඕනී මට කියන්න එන්න එපා බන් වාහන ගැන 😀😀😀 ඩුබායි වල toyota සේල් එක්ක ඉන්නෙ☝

    • @kasunyasanka6578
      @kasunyasanka6578 3 ปีที่แล้ว

      @@arunamihiranga8712 oya sale sale ekak misak manufacturing plant ekak newine broo inne.

  • @MilindaJayawardhana
    @MilindaJayawardhana 4 ปีที่แล้ว +1

    Etkot aluth bmw 318i eke or 320d eke moked virtual cockpit ekk enne?
    328i th price wadi hindada mehe dkinn naththe?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      tax wadi nisa genne naha. Benz CLA wage 1.4L ewa genne

  • @pasindupabasara7813
    @pasindupabasara7813 4 ปีที่แล้ว +1

    Bmw 7 series eke aluth facelift eke review ekak me widhihata karanna puluwanda

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Issarahata karannam bro, habai aluth ekei api karapu 7 series ekei loku wenask naha

  • @sherangaweerakoon8130
    @sherangaweerakoon8130 4 ปีที่แล้ว +1

    Range Rover Discovery eka gana review ekakuth dnnako.

  • @wasithamadhushan4863
    @wasithamadhushan4863 4 ปีที่แล้ว +1

    Niyamai elakiri 👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +2

    Lexus 570 LX review ek one brother👍👍

  • @wageeshalakshan3493
    @wageeshalakshan3493 3 ปีที่แล้ว

    Kia sportage crdi ගැන review එකක් කරන්න

  • @bandak3913
    @bandak3913 2 ปีที่แล้ว

    Price ekai liter ekata karala km ganai danmanam hodai thawa mitushubishi outlander new ekath gendako

  • @slboy.5155
    @slboy.5155 4 ปีที่แล้ว +2

    මම නිසන් මේ වහනෙ ඩ්‍රයුව් කරල තියෙනවා වහන 200ක් විතර වගේම හදලත් තියෙනවා .පට්ට වහනේ.ලීටර් එකට කිලෝමීටර් 4.5 යි කරන්නේ. ලෑන්ඩ් කෲසර් එකට වඩා ටෙක්නොලජි එකක් නිසාන් එකේ තියෙනවා . ඒසී එකත් සුපිරි . වහනේ ගොඩාක් උසයි. මේ වහනේ මගේ මතකය හරිනම් 2008 ලොන්ච් කලේ .ඉන්ටීරියර් අයිටම් කෑල්ලෙන් කෑල්ල ගලවලත් තියෙනවා .ඩෑශ් බොර්ඩ් ඇතුලූ ඉන්ටීරියර් ෆිනිශෙර්. ලේන් ඩිපාචර් හා ඉන්ටෙලිජන් බ්‍රේක් සිස්ටම් එකත් සුපිරී. ඉන්ෆිනිටි හා නිසාන් දෙකෙන්ම මේ වහන නිශ්පානය කරනවා. මෙකේ ඔප්ශන් අනුව ගනන් අඩු වැඩි වෙනවා. ලන්කාවේ මුදලින් ලක්ශ 250ක් වගෙ වෙන්නෙ ෆුල් කන්ඩිශන් එක.අඩු ඔප්ශන් නම් ලක්ශ 170 වගේ වෙයි.නමුත් ලcකාවෙ බදු නිසා එ ගානට ගන්න බෑ.

    • @sandeepabogoda7253
      @sandeepabogoda7253 ปีที่แล้ว

      Oya kiyanne review karapu wahane Toyota Land Cruiser Sahara v8 ekata wada comfortable kiyaladha?

  • @hasalpitigala2704
    @hasalpitigala2704 4 ปีที่แล้ว

    Machang BMW 3 series 2019 eka Lankawe thiyenawada

  • @tachbro9181
    @tachbro9181 3 ปีที่แล้ว

    Nissan navara eka hodaida (2007 wage ewa) aniwa reply oneeeeee

  • @udayajayasinghe5434
    @udayajayasinghe5434 4 ปีที่แล้ว +3

    Elakiri aiye 😍❤

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @kasunrathnayaka4907
    @kasunrathnayaka4907 4 ปีที่แล้ว +10

    පුලුවන් නම් Toyota KDH එකක review එකක් කරන්නකෝ ❤️🙏

    • @gangadaraswijesinghe4027
      @gangadaraswijesinghe4027 4 ปีที่แล้ว

      මමත් එකඟයි 😎💚

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว

      ඔව් අපිත් කැමැතියි, වෑන් එකක Review එකක් කරේම නැහැනේ, KDH එක හොදයි..👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Issarahata karannam bro

    • @extremedrives8083
      @extremedrives8083 4 ปีที่แล้ว

      @@ElaKiri Nathnam Toyota Hiace Granvia VX ekk wunath kamak naa

  • @dolarge4924
    @dolarge4924 ปีที่แล้ว +1

    Perfect review 😘

  • @indunilmaduranga5092
    @indunilmaduranga5092 4 ปีที่แล้ว

    Nissan clipper bady van aka hodaida. Vydeos aka karanna puluwanda.

  • @neonelan6333
    @neonelan6333 ปีที่แล้ว

    I like Y60 bro. its luxury .lectures is good .thanks,

  • @MilindaJayawardhana
    @MilindaJayawardhana 4 ปีที่แล้ว +1

    Podi problem ekk thiyeno bmw 318i 2017 ekei 2020 ekei changes mnwd?
    2020 price keeyd?
    Maru ithin review nm elkiri tma❤

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, 2020 318i eka 4 cylinder 2000cc, 2017 318i eka 3 cylinder 1500cc
      Aluth eke cc gana wadi nisa lankawe loku tax ekak wadinwa, ekai pare ekak wath dakinna naththe.

  • @sjanagan
    @sjanagan 4 ปีที่แล้ว +2

    Niyamai Ayye!!!!!!!!!!!!!!!!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @lahiruwanniarachchi7922
    @lahiruwanniarachchi7922 4 ปีที่แล้ว +2

    Great work 👍💪

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @punsaramahanama8332
    @punsaramahanama8332 4 ปีที่แล้ว +1

    Best Review Ever...!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @kulithasandith4881
    @kulithasandith4881 4 ปีที่แล้ว +2

    Hamadama wage adath niymai ! 🔥❤🔥

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @podipodide
    @podipodide 4 ปีที่แล้ว +3

    බලාගෙන හිටිය වීඩියෝ එකක්😛😛😛😘😘

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @sandeepdilanthaindrajith9969
    @sandeepdilanthaindrajith9969 4 ปีที่แล้ว +1

    Supiri,asawen balanhitapu video ekak

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sandhyaedirisinghe2247
    @sandhyaedirisinghe2247 3 ปีที่แล้ว

    Please do a review for Toyota corolla cross

  • @dinushshalinda3765
    @dinushshalinda3765 3 ปีที่แล้ว

    Niyamai bro.meke price kohomada tax ekka

  • @tharushadananjana8346
    @tharushadananjana8346 4 ปีที่แล้ว

    Tesla wahana gana review ekak karannako.

  • @channaillangasinghe8674
    @channaillangasinghe8674 4 ปีที่แล้ว +1

    Bro, can u review Toyota land cruiser double cab, with a comparison of toyota hilux ???😬

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Sure will do bro

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 4 ปีที่แล้ว

    නියමයි,ජයවේවා හැමෝටම

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @manojdeshapriya7207
    @manojdeshapriya7207 4 ปีที่แล้ว +1

    Kawuruhari landcrueser duble cab eka genath daannako

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      issarahata karannam bro

  • @kanishka-m
    @kanishka-m 4 ปีที่แล้ว +3

    සුපිරිම Review එකක් ❤🔥👌
    Nissan Caravan NV350 & Toyota Hiace KDH ගැනත් Review එකක් බලන්න. කැමති. පුලුවන් නම් දාන්න අයියෙ ❤

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

    • @sms19846
      @sms19846 4 ปีที่แล้ว +1

      NV 350 සැප පහසුව, ඉන්ධන පිරිමැස්ම, පාර බදා ගෙන යන එක( trtraction), braking වලින් Hiaceට වඩා ඉදිරියෙන් ඉන්නවා. body build quality එක අතින් තාමත් Hiace එක තමයි ඉදිරියෙන් ඉන්නේ Japanese van වලින්...

    • @nalinkakulawala1470
      @nalinkakulawala1470 4 ปีที่แล้ว

      @@sms19846 Nissan van හදන්නෙ TOYOTA කොපි කරලා 80 ගනන් වල ඉදලා මොඩ්ල් බැලුවම තේරෙනව‍ා

    • @kanishka-m
      @kanishka-m 4 ปีที่แล้ว

      @@nalinkakulawala1470 නෑ ...කොපි කියන්නම බෑ. 🤔 80/90 ගනන් වල caravan එකෙයි Hiace වලයි ලොකු වෙනස් කම් තියෙනව. Caravan E24 vs Toyota Hiace LH100 (ඩොල්පින්) එකේ බොඩි ඩිසයින් එක වෙනස්. අනික E24 ඩොල්පින් එකට කලින් ආවේ. NV350 එකයි KDH එකයි ගත්තම නම් NV350 එක KDH එකේමේ Main design එක Copy කිරීමක් කියන්න පුලුවන් 🤔✋

    • @nalinkakulawala1470
      @nalinkakulawala1470 4 ปีที่แล้ว

      Kanishka Madushan ටොයොටා ෂෙල් එකේ කොපිය E 24... ඩොල්පින් එකේ කොපිය E 25.. මේවයෙ බැටරි එක තියෙන තැන් Air cleaner කටවල් ... Fuel tank cap තියෙන තැන්.. වගේ පොඩි දේවල් වල ඉදන්ම පැහැදිලිව පේනවා

  • @devlokka
    @devlokka 4 ปีที่แล้ว

    LC eka 2007 idan ekama model eka ne awe? Facelift gagaha eliyata danawa. Lagadi aluth LC ekak ei

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      ow 300 series eka enawa

  • @ravindushehan1771
    @ravindushehan1771 4 ปีที่แล้ว +1

    Benz s class eke reveiw ekk gennako.. video eka patta🔥

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @nimithasathmira8358
    @nimithasathmira8358 2 ปีที่แล้ว

    Ayye,Dan Lankawe Patrol V8 2020 eka thiyenawa.

  • @mr.mithun7156
    @mr.mithun7156 4 ปีที่แล้ว

    benz G-63 Me vidiha video ekk oni

  • @jayangajeewana
    @jayangajeewana 4 ปีที่แล้ว

    Mahindra KUV100 nxt 2020 review ekak karanaaa....

  • @amithiroshangamanayake891
    @amithiroshangamanayake891 4 ปีที่แล้ว +1

    Superb review 👌👍 bro

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @pkakjkskkoralage8643
    @pkakjkskkoralage8643 4 ปีที่แล้ว +36

    අම්මෝ ඇති යන්තම් 60 million + නිසා එකක් ගන්න පුළුවන්......😏

    • @DinushaJayaranga
      @DinushaJayaranga 4 ปีที่แล้ว +2

      😌 ow bn

    • @Shamiya0
      @Shamiya0 4 ปีที่แล้ว +1

      ඔව් බං මාත් එකක් ගන්න තමා හිතන් ඉන්නේ

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว +2

      60 million kiyanne koti 6k honde laksha 60k nemei 😅

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว

      @@desilva4832 🤣

    • @moviefan6771
      @moviefan6771 2 ปีที่แล้ว

      ​@@desilva4832 ඌ කෝටිපතියෙක් වෙන්නැති

  • @darshanamadusanka5728
    @darshanamadusanka5728 4 ปีที่แล้ว

    Benz C200 gena review ekak karanna. Lankawe tikak wediyen use karana benz ekak neh aeka

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      th-cam.com/video/seV3rUaNHHg/w-d-xo.html
      karala thiyenne bro

  • @nipunagimhara2799
    @nipunagimhara2799 4 ปีที่แล้ว

    Plz brother Kia picanto car eke review ekak krnna ikmnatama

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 4 ปีที่แล้ว +8

    In my point of view this is way better than sahara 2020

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 3 ปีที่แล้ว

    Whether Toyota Landcruiser or Nissan patrol more powerful .

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว

    Good review in a short time.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @nniroshan9933
    @nniroshan9933 4 ปีที่แล้ว +2

    First comment එක හොදේ

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 4 ปีที่แล้ว +2

    If you can add English subtitles, it will increase the value and views count of the video. 👌

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Too much work, will see bro

  • @nuwarawithchefa3044
    @nuwarawithchefa3044 4 ปีที่แล้ว +2

    supiri video aka

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @jayasundararox2240
    @jayasundararox2240 4 ปีที่แล้ว +4

    එලකිරිම තමා... ඉතින්
    හැමදාම එලකිරි එක්ක තමා.....
    බලන්න කලින් like කරපු අය මෙතන තමා....😀😀😀😎😎😎

  • @madushlakshan6429
    @madushlakshan6429 4 ปีที่แล้ว

    Lexus lx 570 eke review ekk karnn puluwnd..