Gune Aiyage Kamare - Vlog Ep 137 - ෆොන්සේකා ජනපති නාමල් අගමැති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Bakannila - / @bakannila_lol
    for Coporate inquries : +9471 113 3930
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 225

  • @GuneAiyageKamare
    @GuneAiyageKamare  2 หลายเดือนก่อน +5

    www.youtube.com/@Bakannila_lol

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +35

    නැවතත් රාජපක්ෂලාට අනාගතයක් නැත.

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 2 หลายเดือนก่อน +30

    භාරත තෙන්නකෝන් ට පස්සෙ ආසාවෙන් අහන විචාරය .
    සුපිරි ගුණෙ අය්යෙ.

    • @anurabandara9803
      @anurabandara9803 2 หลายเดือนก่อน

      Barathata Pasuwa Vichalya Wenna Puluwan.........." DD Bruno" Balann Desapaalanaya Thula Lokuma Hinawa Dakinna Puluwan

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 หลายเดือนก่อน +9

    ඇසිය යුතු කතිකාවක් මචං.
    ඔබට ගොඩක් ස්තූතියි ❤

  • @manjulasolanga7437
    @manjulasolanga7437 2 หลายเดือนก่อน +12

    මුන් බෙදිලා වගේ පෙන්නලා අවසාන මෙහොතේ මෙයාට සහ යෝගය දක්වනවා කිවිවත් පුදුම වෙන්න දෙයක් නැහැ.රටේ ජනතාව මාලිමවට සහයෝගය දෙන්න තිරනය කරලා අවසන්.

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena 2 หลายเดือนก่อน +17

    අන්තිම මොහොතේ ෆොන්සේකයි.. විජයදාසයි දෙන්නම අයින් වෙලා රනිල්ට දෙන්න කියනව... නියම පිටපතක්...

  • @surajuoc4926
    @surajuoc4926 2 หลายเดือนก่อน +5

    හරි මිනිහා අනුර කුමාර දිසානායක ❤❤❤ AKD ජයවේවා ❤❤❤

  • @sisirakumara7998
    @sisirakumara7998 2 หลายเดือนก่อน +8

    Anurrage කතාව අදටත් වලංගුයි...අවසානයේ nay,මුගටි සේරම එකම koteta නගිනවා..අපි Malimawata ඡන්ද අරන් දෙන්න වැඩ කරමු..පිට රට අපේ පවුලේ සාමාජිකයන් ගේ ඡන්ද සුවර්. ලංකාවේ උන් මහන්සි වෙලා bayyonta කියා දෙන්න. 🎉🎉ගුණ අය්යා හොඳ පැහැදිලි කිරීමක්. Malimawata ජය වේවා..

  • @micropowerenginfo
    @micropowerenginfo 2 หลายเดือนก่อน +26

    චමි ඔය හිපාටුවො නෙමේ, අපි හොයල දෙමු හොද බුලට් සෙට් එකක්, akd ට vision එක තියෙනව, mission එකට support කරමු

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 หลายเดือนก่อน +13

    සම බර විශ්ලේෂණයක් .
    ඉතාමත් තර්කානුකූලයි.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 หลายเดือนก่อน +30

    ෆොන්සේකාට රටේ ජනතාවගේ යම් ගෞරවයක්ඒ තිබුනා ඒකත් නැතිම කරගන්න වගේ.

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน

      මෙතුමා එන්නේම යුදය අවසන්කලා සේ දූශිත ඩීල් දේශපාලනය අවසන්කිරීමටය.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 หลายเดือนก่อน +8

    Malimavata ජය නියතයි ජයවේවා

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 2 หลายเดือนก่อน +13

    කොටින්ම සරත් හිතනවා පෙරටුගාමින් සහ අරගලයෙ සමහරකොටස් උදවු කරයි කියලා .

    • @dongunatillaka6879
      @dongunatillaka6879 2 หลายเดือนก่อน

      Fonseca dreaming. Probably nightmares.

  • @stelladias5040
    @stelladias5040 2 หลายเดือนก่อน +13

    වඩියෝ එක එනකම් ලහි ලහියේ බලා සිටියේ !

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 หลายเดือนก่อน +4

    Maalimaawata.jayaweeaa
    Maalimaawata.jayawewaa
    Maalimaawata.jayawewaa❤❤❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 หลายเดือนก่อน +5

    මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤

  • @kumarasisira7143
    @kumarasisira7143 2 หลายเดือนก่อน +17

    ඩමිය තමා මේදා සැරේ විජේ විජේ රාජපක්ෂ නම නිසා චන්ද 10,000 ගත්තනම් ගොඩ

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 2 หลายเดือนก่อน +42

    ෆොනීට වෙන්නෙ තනියම නටන්න ගිය නයාට වෙච්ච දේ

  • @smallHead-x2q
    @smallHead-x2q 2 หลายเดือนก่อน +7

    Sarath ....a real story of Hero to Zero 😂😂😂😂😂😂

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 2 หลายเดือนก่อน +10

    පොන්සෙකා කියන්නෙ කාගෙහරි ලණු කන පොරක් 😂😂😂

  • @izzadeencassim9724
    @izzadeencassim9724 2 หลายเดือนก่อน +2

    Good speech!

  • @uk-slvlog3790
    @uk-slvlog3790 2 หลายเดือนก่อน +6

    Great 👍

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 2 หลายเดือนก่อน +15

    රාජපක්ෂ ලාටත් විජේදාස සරත් පොන්සෙකා කාටවත් කවුරුත් දෙන්නේ නැහැ

  • @wasanthakumara1386
    @wasanthakumara1386 2 หลายเดือนก่อน +4

    NPP Samaga Api Gangodawila ❤❤❤❤

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +8

    මේ මොහොතේ කලබලෙ ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්නෙ හෝ ගෙන්නෙත් ජාතික ජනබලවේගයේ ඡන්ද කඩන්න බව මේ රටේ දශක ගණනාවක සිට මෙවනි දේ වලින් රැවටුන රජනතාව හොදටම දන්නවා !!!
    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය 🚩

    • @anurabandara9803
      @anurabandara9803 2 หลายเดือนก่อน

      Ayata Loku Deyak Karanna Amarui............Anthimata Eyata ithuru wenne Abudaya Nowei Diya Lanuwa Vitharai..........

    • @dongunatillaka6879
      @dongunatillaka6879 2 หลายเดือนก่อน

      Fonseca is not a serious and creditable politician..Very selfish guy. He is a liability for any political party.

  • @Tan-xc6um
    @Tan-xc6um 2 หลายเดือนก่อน +2

    ඡන්ද අපතේ යවන්න එපා අපි හරි විදිහට මෙරට යහපත් රටක් ලෙස ගොඩ nagamu malimawata ජයවේවා

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 หลายเดือนก่อน +3

    Great explain well done

  • @ferozemohamed4414
    @ferozemohamed4414 2 หลายเดือนก่อน +3

    2009 - FONSEKA
    2010 - DONSEKA
    2011- NONSEKA
    2012 - PONSEKA
    2019 - BONSEKA
    2024 - GONSEKA

  • @nalimsali7995
    @nalimsali7995 2 หลายเดือนก่อน +5

    පොන්සේක පොන්සේකටම කෙලවගන්නා හැටි , විජේදාසනම් කෙලවගෙන හුගාක් දවස්, රනිල් දැන් කෙලවගන්නත් බැරි තත්ත්වයක තමයි ඉන්නෙ .

  • @pasiya9878
    @pasiya9878 2 หลายเดือนก่อน +11

    දේශබන්දු සහ ඉදිරියේදී පොලීසියට රඟදැක්වීමට නියමිත drama පිලිබඳව video එකක් එන්නෙ නැද්ද?

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 2 หลายเดือนก่อน

    ගුණෙ අයියගෙ කතා දෙකම වටිනවා හොද විග්‍රහයක්...ඔහොම යං රටම හරි දිශාවට...👍

  • @erandamudalige139
    @erandamudalige139 2 หลายเดือนก่อน +7

    මරැ ... පැහැදිලි කිරීමක් ....

  • @aneeseetes6956
    @aneeseetes6956 2 หลายเดือนก่อน +4

    නියම විග්‍රහයක් ජයවේවා 🧭🧭🧭🧭🧭🧭

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +3

    නියමයි විග්‍රහය ..❤️❤️

  • @easypeasy1320
    @easypeasy1320 2 หลายเดือนก่อน +3

    Let's vote for NPP💯♥️♥️♥️♥️♥️

  • @desilvachandima3750
    @desilvachandima3750 2 หลายเดือนก่อน +5

    අපි nppයට ❤❤

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +1

    Field Marshal කියලා න්‍යෂ්ටික නිවුස් දාලා විව්ස් ලබාගන්න කරන කතා. Field Marshal රාජපක්ශ පවුලසමග එකරතු නොවන බව නිවුස් වලට කියා තිබේ. එතුමා හොද එඩිතර කෙනෙක්.

  • @kumarasisira7143
    @kumarasisira7143 2 หลายเดือนก่อน +42

    පව් පව් අපිත් ෆොන්සේකට චන්දේ දුන්නා තමයි. හැබැයි අයනම් දෙන්නේ නෑ🧭🧭🧭🧭🇯🇵🇯🇵❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน +1

      Niyama pehedilikirimak malimawata jayawewa ranil rajapaksa pannamu 🙏❤️👏✊✝️👍

    • @chandralindell9991
      @chandralindell9991 2 หลายเดือนก่อน +1

      Api nam kawadawath npp jvp chanda denne nehe.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +5

      ​@@chandralindell9991
      අනේ එහෙම කරන්න එපා . උඹේ චන්දෙ නැතුව කොහොමද බං මාලිමාව දිනන්නෙ.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත.

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 2 หลายเดือนก่อน

      Ane aththata ohege chande nathiwa dinanna bahane npp ekata ​@@chandralindell9991

  • @funnygenieM
    @funnygenieM 2 หลายเดือนก่อน +10

    1. ෆොන්සේකා මහත්තයා කුජීත වෙලාම යන්නයි හදන්නේ.
    2. විජේදාස රාජපක්‍ෂ තමයි අනෙක් පොර. එයාටත් ඒ සැන්තෑසියම තමයි.😊
    විජේදාස ජනාධිපති වුණොත් මර්වින් අගමැති.😊😊

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 หลายเดือนก่อน

    ගුණේ අයියේ වැඩේ සුපිරි.දිගටම කරගෙන යමු 💙

  • @IndrikaUdeni
    @IndrikaUdeni 2 หลายเดือนก่อน +3

    ,මචන් මචන් ගාන එකත් විහිලුවක්

  • @TCeylon
    @TCeylon 2 หลายเดือนก่อน +2

    මේ හදන්නෙ විපක්ෂයක් හදන්න.. අනාගත බල පෙරලියකට.. දැනට තියෙන විපක්ෂයන් දුර්වලයි.. මං හිතන්නෙ..

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน

    ගුනේඅයීය ❤අයීය❤❤❤❤බුදුසරණ ඔබට

  • @sanjeeme
    @sanjeeme 2 หลายเดือนก่อน +1

    ෆොන්සේකා ගැන ලොකු අර්ථ විවරණ ඕනේ නෑ. සරලවම කිවොත් ෆොන්සේකා කියන්නේ ලොකුම බල තණ්හාවක් තියෙන පුද්ගලයෙක්. අනික කවුරු මොනවා කිඋවත් රටක ප්‍රදාන තනතුරට පත් කරන්න සුදුසු පුද්ගලයෙක් නෙවී. 2010 ත් එහෙම යි අදත් එහෙම යි

  • @erandapathirana798
    @erandapathirana798 2 หลายเดือนก่อน +8

    ඩේට ඔන් කරල මුලින්ම ඔබතුමගෙ වීඩියෝ එක බැලීම ඇබ්බැහියක් වෙලා.❤

  • @vineethaperera1566
    @vineethaperera1566 2 หลายเดือนก่อน

    Excellent explanation 👌

  • @sampathbandara5721
    @sampathbandara5721 2 หลายเดือนก่อน +3

    මේ video එකේ තියෙන ලොකුම විහිලුව පොහොට්ටුව ගැන කතා කරන එක. පොහොට්ටුව වද වෙලා ඉවරයි.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน +1

    පොහොට්ටුවේ උන් ඉල්ලගෙන කෑවේ ඩලස්ට ගේමදීල රනිල් ගෙට ගත්ත දවසේ කියලා මීට පෙර අපි කියලා තියෙනවා .

  • @mohamedzanhar959
    @mohamedzanhar959 2 หลายเดือนก่อน

    Very good analysis.
    For Namal to become pm pohottu should win with majority.

  • @charithpathirage9339
    @charithpathirage9339 2 หลายเดือนก่อน +1

    විශ්ලේෂණය හොඳ යි. හැබැයි මේ රටේ මිනිස්සු මොන විදිහට චන්දේ පාවිච්චි කරයි ද?? මේ රටේ මිනිස්සු තමන්ට ලැබෙන දේවල් තමයි හිතන්නේ . දුක 😢 ඒකයි . ඉස්සරහට ඉන්ධන ගෑස්, විදුලි , වතුර , ටෙලිකොම් , ආහාර සහ තවත් දේවල් වල මිල අඩුවට දෙන්න පුළුවන් . ඕකට රැවටෙන මිනිස්සුන් ගේ චන්දේ අරගෙන බලය ලබා ගැනීම තමයි වෙන්න . ඕවා සරලව පැහැදිලි කිරීම තමයි වෙන්න ඕනෑ . ඔය එක එකා එහෙට මෙහෙට පනින එක උන්ට අදාළ නෑ. ඒක තමයි මට හිතන්නේ

  • @chinthakachathuranga5067
    @chinthakachathuranga5067 2 หลายเดือนก่อน +4

    👍👍👍

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 2 หลายเดือนก่อน +6

    ෆොන්සේකා රනිල් ගේ වුවමනාවට හරි තමන් කැමති නිසා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණත් ඒක ෆොන්සේකා ගේ දේශපාලන අනාගතයක් තිබුණා nam ඒක තමන් විසින්ම විනාශ කර ගැනීම කියලා තමයි අපිට කියන්න වෙන්නේ විජේදාස කරන්නේ ඒවාගෙම කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන් හැබැයි එයා ලජ්ජා නහර නැති කෙනෙක් නිසා එයා හැමදාම වගේ වැල යන පැත්තට messa ගහන්න පුළුවන් නේද

  • @LalWijesingha
    @LalWijesingha 2 หลายเดือนก่อน +6

    ස.පොන්සෙකා මහත්තයා රනිල්ගෙ
    බල්ලන් අතක් ගුණෙ.

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 2 หลายเดือนก่อน +3

    නාමල් දත කට මැද ගෙන වරෙන්දේ ඉල්ලන්න ගමි වල මිනිස්සු සලකයි🥶🥶🥶🥶🥶

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน

    ඔයාගෙ අද පැහැදිලි කිරීම් හරිම නිවැරැදි යි

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 2 หลายเดือนก่อน +3

    දැනටත් අගමැතිකම පොහොට්ටුවටනේ තියෙන්නේ

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 2 หลายเดือนก่อน +1

    ❤❤❤sajith❤❤❤

  • @dineshlankeshwara7471
    @dineshlankeshwara7471 2 หลายเดือนก่อน +4

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 2 หลายเดือนก่อน

    Your presentation is very much impressive..

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 2 หลายเดือนก่อน

    Malimawata jayawewa NPP yata jayawewa AkD ta Jayawewa Janathawata Obata Jayawewa Ape Sri Lankawata Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 2 หลายเดือนก่อน

    මුල් අවදියේ එච්චර ගතියක් තිබුණේ නැහැ මේ වැඩසටහන කරපු මුල් අවදියෙ.. දැන් ප්‍රගතියක් තියෙනවා ඒක හොද දෙයක් තව කාලය කෙටි කරලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඉතා හොදයි ...විදේශ රටවල උදවිය ගොඩක් මේක අහන්න කැමති වෙයි කියලා විශ්වාස කරනවා ජය

  • @bennavaratne9815
    @bennavaratne9815 2 หลายเดือนก่อน +1

    SF must stay clear of politics and keep his respect.

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ,රනිල් රාජපක්ෂ ,විජේදාස ,ඇතුලු ඔක්කොම ගෙදර

  • @clementfernando3914
    @clementfernando3914 2 หลายเดือนก่อน +3

    පොඩි මයිනා, අගමැති කම ඉල්ලන්නේ,අර නාකි මැහැල්ල ,මූට කියලා ඇති , ජනපති කම නැතිනම් අගමැති කමවත් ඉල්ල ගනිං කියලා .😅😅😅😅😅

    • @IndrikaUdeni
      @IndrikaUdeni 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @deepanikumari3150
    @deepanikumari3150 2 หลายเดือนก่อน +1

    අනේ ඉතිනොයවයසක්‍ විරුවට හීන පෙන්නන්නඑපාබං ප්ව්!😊

  • @daviddissa2908
    @daviddissa2908 2 หลายเดือนก่อน

    well said

  • @sithuwillak
    @sithuwillak 2 หลายเดือนก่อน +1

    ෆොන්සේකාට ජනාධිපතිවරණයට මන් ඉල්ලන කිවිවෙිි...

  • @kosumithnishantha9696
    @kosumithnishantha9696 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @anurabandara9803
    @anurabandara9803 2 หลายเดือนก่อน

    ///////////Aguna Gunee....... .Kohoma Unath Hitha Hoda Gunee ...........

  • @muzahirmohideen7499
    @muzahirmohideen7499 2 หลายเดือนก่อน

    Funny jokes going to happen will wait and see

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 2 หลายเดือนก่อน

    👍

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 2 หลายเดือนก่อน

    Yes bro

  • @upaliw1
    @upaliw1 2 หลายเดือนก่อน +2

    ❤❤Npp/Akd❤❤

  • @leslieperera5589
    @leslieperera5589 2 หลายเดือนก่อน +1

    සරත් ෆොන්සේකා චන්දයට ඇවිත් last moment එකේ එතුමා ජනතාවට කියාවි මට දෙන වටිනා චන්දය npp එකට දෙන්න කියලා...එතකොට සජියා ඉවරයි. පසුව ඊලඟ රජයේ NPP හි තනතුරක් අපේක්ෂා කරනවා වෙන්න බැරිද.

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 2 หลายเดือนก่อน

    Malimawata Jaya Wewa

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 2 หลายเดือนก่อน +1

    Sf crazy man

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 หลายเดือนก่อน +1

    සරත් ෆොන්සේකා ජනාධිපති මැතිවරණයට ඉල්ලන්නේ දිනන්න නෙවෙයි.ඒ මනුස්සයා එච්චර මෝඩයෙක් නෙවෙයි.ජනාධිපති මැතිවරණයට පස්සේ මහ මැතිවරණය එනවනේ.අන්න ඒකෙදි සරත් ෆොන්සේකාට දැනට වඩා bargaining power එකක් ගන්න බලාගෙන වෙන්න පුළුවන්.

  • @SusilKurera
    @SusilKurera 2 หลายเดือนก่อน

    පසුරක් පාඨ කොටුව තුළ ඇලවීමට එයට තට්ටු කරන්න.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน

    අපි ආදරය කරපු චරිතයක් පොන්සේකා මැතිතුමා,.......ඔයා ....ගොන්සේකා ....එහෙම උනොත් ඔයාට ....අපි.....කියන්නේ ගොංසේකා විතරක් නෙමේ,.....අනිචිචාවත සංඛාරාත් වෙනවා😂😂😂😂😂

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +1

    වෙල්විදානේ උන්නැහේ පව් ඕයි 😂😂සැප හොයමින් යන SF 😂😂

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 2 หลายเดือนก่อน

    Bsmbuwa thama...gonnu dennek....
    Hellow paduwe innawa.. wedak balagena....

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน

    පොන්සේකා දේශපාලනයට ආව දවසේ ඉදලම කාගේ හරි අතකොලුවක් වුනා දැනුවත් හෝ නොදැනුවත්ව .අමුවටම කිව්වොත් එයා හැමදාම use වුනා .එයා ලංකාවේ දේශපාලනයේ හෝඩියවත් කියවගෙන නෑ තාම .දූකයි ඒත් ඇත්තයි.

  • @ceciljayasinghe8161
    @ceciljayasinghe8161 2 หลายเดือนก่อน

    එජෙම නම් නාමල් කරන්න යන්නේ රනිල්, ෆෝන්සේකාට කල දේමයි.

  • @upulmak5037
    @upulmak5037 2 หลายเดือนก่อน +1

    ෆොන්සේකාට සජිත් පෙනෙන්නේ ප්‍රභාකරන් වගේ මේක යුද්ධයක් කියල ෆොනිට හිතෙන නිසා තමයි චන්දේට එන්නේ.

  • @gudiyadpm5889
    @gudiyadpm5889 2 หลายเดือนก่อน

    ඕකුන් දෙන්නම යවන්න ඕන අංගොඩ😂😂😂

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 2 หลายเดือนก่อน

    🎖🎖🎖🎖🎖🎖🔥🔥🔥🔥

  • @SanjayaSuriyaPHYSICS
    @SanjayaSuriyaPHYSICS 2 หลายเดือนก่อน +1

    බුදු හාමුදුරුවෝ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා දේශනා කළේ ඕවා නෙවෙයි මිත්‍රයා. දිට්ඨධම්ම වේදනීය කර්ම ගැන දන්නෙ නැත්තම් හරියට ඉගන ගන්න, එහෙම නැත්තම් ඒවා ගැන කතා නොකර ඉන්න.
    ඔබ මේ වීඩියෝ එකෙඑ කිව්ව අනෙක් සියල්ලට එකඟයි.❤

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 หลายเดือนก่อน

    කලවැද්දා අගුරා ඩීල් දාස ගොම්මන්පිලයා ගෙරි රනිලා ඇර ඕනඑකෙක්

  • @KoshilaKavinda-q3h
    @KoshilaKavinda-q3h 2 หลายเดือนก่อน

    චම්පක රාමනායක ගැනත් episode එකක් කරන්න wei da ඉස්සරහට

  • @BrewEagle
    @BrewEagle 2 หลายเดือนก่อน

    No need to advertise another " BAKANNILA". This "BAKANNILA" is much better.

  • @pythoncodingwithnihal-pyth1979
    @pythoncodingwithnihal-pyth1979 2 หลายเดือนก่อน +1

    මුන් ඔක්කෝටම වයර් ගුනේ....

  • @VijayNayak-qq4jr
    @VijayNayak-qq4jr 2 หลายเดือนก่อน

    Jayen yaya sagit❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 2 หลายเดือนก่อน

    මචං මුන් දෙන්නම ඉවරයි

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +1

    Field Marshal Sarath Fonseka මහතා ජනාදිපතිවරනයට එන්නේම දූශිත ඩීල් දේශපස්ලනය අවසන්කර නීතිය ස්තාපිත කිරීමටමය. ජනතාව හැම අවස්තාවේම රැලි ගසමින් රට විනාශකරමින් සිටි. ගෝඨාභය රැල්ල, මහින්ද සුළග, ....... 🙏🙏🙏. නීතියක් නොමැති රටක වියනොහැකි අපරාදයක් නොමැත🙏🙏🙏🙏🙏. එතුමා රට බංකොලොත් කල රජපකශ හෙන්චයියලා සමග එකතුවී පහත් තත්වයට නොවැටෙන ශ්‍රේශ්ඨ චරිතයකි.🙏🙏🙏🙏🙏🙏🙏🙏. අප රටේ ජනතාව ගේ යුතුකම පක්ශ ග්‍රාහි නොවී නීතිය ස්තාපිත කිරීමට නම් Field තුමා ජනාධිපති කරවීමයි.🙏🙏🙏🙏 අදට රටට උතුම් සේවයක් කල එකම මංත්‍රි Field Marshal තුමා පමනි. නීතිය ස්තාපිත නොකොලොත් CHICAGO තත්වයට අප රට වැටෙනු ඇත. රටට අබ සරනයි. රට විනාශ නොකල දූශිත නොවු ඩීල් නොදා ඇති ජනාධිපතිවරනයට ඉදිරිප්ත්වී ඇති එකම ශ්‍රේශ්ඨ පුද්ගල්‍යා Field Marshal පමනි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @onesixtynine624
    @onesixtynine624 2 หลายเดือนก่อน

    ඇයි ඉතින් ප්‍රසන්න රණතඅංගත් තවම පොහොටිටුවෙනේ

  • @udithapitawala8286
    @udithapitawala8286 2 หลายเดือนก่อน

    We had good impression about Fonseka, but now we can’t believe what type of person is he, he should support to SJB to get power and then he can do something to the country.

  • @tuancassim2168
    @tuancassim2168 2 หลายเดือนก่อน

    Please Sarath Fonseka better to retire from political eatinah!

  • @dakshinakinnovations
    @dakshinakinnovations 2 หลายเดือนก่อน

    Oya nanawa wage thamai hagenne!

  • @PraveenKalhara-n1j
    @PraveenKalhara-n1j 2 หลายเดือนก่อน

    idkin fonseka,harima kuhaka minihek

  • @pubuduchamara5611
    @pubuduchamara5611 2 หลายเดือนก่อน +1

    දේශපාලනයේ මම දැකපු කුහකම බල ලෝබියා සරත් ෆොන්සේකා 🤮🤮