"ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ සුවිශේෂි පැහැදිළිකිරිමක්.
    (මෙම දේශනාව 2017 වසරේ නොවැම්බර් මස 11 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත පටිගත කරන ලදි.)
    ------------------------------------------------------------------------------------
    ගවේශනය කිරිම සඳහා:...
    අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
    වෙබ් පිටුව: www.mahanuwara...
    ෆේස්බුක් (සිංහල භසින්): / thepathtonibbana
    ෆේස්බුක් (ඉංග්‍රීසි භසින්): / arahantmahanuwarawajir...
    මහ රහතන්වහන්සේගේ අවසරය මත පමණක් පටිගත කරනලද මෙහි ඇති එම සියළුුම දේශනා හොඳින් ශ්‍රවනය කොට ශ්‍රද්ධාවෙන් පැහැදුනු ඔබහට ඉදිරියේදි උන්වහන්සේගේ අවසරය මත පටිගත කර ධර්ම දානයක් ලෙස අපවිසින් අන්තර්ජාලයට බෙදාහරින එම විඩියෝ දේශනා ගැන දැනගැනීමටත්, ශ්‍රවනය කිරීමටත් අවශ්‍යනම් මෙම TH-cam චැනලය SUBSCRIBE කරන්න.
    මෙම TH-cam චැනලය SUBSCRIBE කිරිම සඳහා පිවිසීමට:
    / @thepathtonibbanawajir...
    කියවන්න:
    "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ” යන නමින් ඇති උන්වහන්සේගේ සියලූම සිංහල බසින් පටිගත කරන ලද දේශනා ඇතුළත් මෙම චැනලයද, "Maha Arahant Mahanuwara Wajirabuddhi Thero" යන නමින් ඇති, ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද උන්වහන්සේගේ දේශනා ඇතුළත් එම චැනලයද, එමෙන්ම “The Path to Nibbāna” සහ "සම්මා දිට්ඨි - Sammā Ditthi" යන නමින් ඇති Facebook පිටුද, "The Buddha`s Teaching on Nibbāna" යන නමින් ඇති, ඉංග්‍රිසි බසට පරිවර්තනය කරන ලද උන්වහන්සේගේ දේශනා සහ දහම් පණිවුඩ ඇතුළත් එම Facebook පිටුවද, එමෙන්ම 'නිවන් මග' (www.mahanuwara...) යන නමින් ඇති අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ දේශනා ආශ්‍රිතව සැකසුනු එම වෙබ් අඩවිය ඇතුළු ඉහත සඳහන් ඒ සියල්ලම පවත්වාගෙන යනු ලබන්නේ ගෙෳතම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුදු දහම සොයන ගිහි පිරිසක් විසිනි. අපගේ අරමුණ සංස්කෘතික හා සාම්ප්‍රදායික හේතූන් මත වැලලී ගිය නිර්මල බුදු දහම ඉස්මතු කර එය ධම්ම දානය ලෙස ලෝකයාහට බෙදාහැරීමයි. මෙම චැනලය තුළ අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත 2006 වසරේ සිට පටිගත කරන ලද සියළු දේශනා ඇතුළත්වේ.
    © අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහ්තන්වහන්සෙගේ අවසරය මත උන්වහන්සේගේ ගිහි දායකයන් වන අපවිසින් පටිගත කරනලද ඉහත දේශනාව සහ මෙම චැනලයේ ඇති අනෙකුත් සියළු දේශනාවල කතුහිමිකම් පිළිබඳව තොරතුරු විමසීමට පහත දක්වා ඇති එම විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපව අමතන්න.
    E-mail ► : info.thepathtonibbana@gmail.com
    සියළුම හිමිකම් ඇවිරිණි. © The Path to Nibbāna. 2014
    For any further research:...
    The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero.
    WEBSITE: www.mahanuwara...
    FACEBOOK (Sinhala language Page): / thepathtonibbana
    FACEBOOK (English language Page): / arahantmahanuwarawajir...
    All sermons were recorded and published with the Maha Arahant's permission as a "Dhamma Dhāna" (Noble and Meritorious gift of the Dhamma to those who are in search and to the world). You can SUBSCRIBE to this TH-cam Channel (which only contains Sinhala Language sermons) only if you wish to get notifications of any future recorded video sermons & publishings of this great noble sage.
    To Subscribe the TH-cam channel: "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ” Link (which contains Sinhala only sermons) -
    / @thepathtonibbanawajir...
    To Subscribe the TH-cam channel: ”Maha Arahant Mahanuwara Wajirabuddhi Thero" Link (which contains English translated sermons only) - / @arahantwajirabuddhith...
    Read:
    This TH-cam Channel named “අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ” (Sinhala sermons only), and the “Maha Arahant Mahanuwara Wajirabuddhi Thero” (English translated sermons only), along with the FACEBOOK pages named “The Path to Nibbāna" (Sinhala only), "The Buddha`s Teaching on Nibbāna" (English only) and "සම්මා දිට්ඨි - Sammā Ditthi" (Sinhala only) and also the website named ‘The Path to Nibbāna’:
    Which is a website dedicated to the discourses made by The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero are all maintained by a group of lay individuals who seek the pure Dhamma as proclaimed by Gautama, The Buddha. Our wholesome intention is to unearth the noble pristine Dhamma which rests covered by traditional and cultural influences due to time. This Channel contains all the recorded sermons since the year 2006 of the Maha Arahant Mahanuwara Wajirabuddhi Thero that were uploaded with his permission.
    Copyright © 2014 The Path to Nibbāna. All Rights Reserved.
    © For Copyright Matters
    Please Contact Us At ► : info.thepathtonibbana@gmail.com
    #අතිපූජනීයමහනුවරවජිරබුද්ධිමහරහතන්වහන්සේ #ආනාපානසතිභාවනාව #anapanasati

ความคิดเห็น •