මහා බල සම්පන්න ලංකේශ්වර රාවණ මංත්‍ර. rawana manthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 318

  • @dhammiperera6897
    @dhammiperera6897 2 ปีที่แล้ว +93

    රාවණ..... නම ඇහෙනකොටත් හිතට පුදුම ශක්තියක් දැනෙනව. ඒ නම තමයි මම නම් මේ ලෝකෙ අහන්න ආසම නම.. 🙏

    • @chathurangadewapriya9349
      @chathurangadewapriya9349 2 ปีที่แล้ว +2

      Eka aththa

    • @SLJKCLUB01
      @SLJKCLUB01 ปีที่แล้ว +2

      ඇත්ත bro

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว +2

      හෙළයන්ට ජය මච්ං

    • @isurumawadawila5143
      @isurumawadawila5143 ปีที่แล้ว +1

      උඹලා මහා බම්බුවක් කියනවා ..
      යකෝ රාවණාගේ ශක්තිය නෑ කියලා දැනගත්තහම උට අල්ලගෙන කෙළිනවා තියාගෙන .. මට මතාම මතකයි වැදිච්ච පාරවල් ටික ඔළුවට.....😠😡
      ඉට පස්සේ නැති ප්‍රශ්න හදලා පොලිස් කාරයොන්ට කියලා විකාර කරනවා...
      ඊට පස්සේ ලංකාවට කෙල උනාම.......
      අසරණ පවුල් ඉන්නේ උන්ට කන්න නැ කිය කිය මට පෝස්ට් එවනවා ...
      මං හිතුවේ මේ දේවල් කිවුවහම අඩුම ගානේ ලෝකෙ පුරා මේ ගැන කතිකාවක් හරි යවන්න පුළුවන් වෙයි කියලා මුන් ටිකට... ධර්මය කියල දෙයක් තියෙනවා කියලා මිනිස්සුන්ට විශ්වාස ඇති කරවන්න පුළුවන් වෙයි කියලා මං හිතුවෙ... අඩුගානේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට පව් පින ගැන හරි විස්තර කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා...
      උඹලා ටික මගේ වටේ ඇවිල්ල මට කෙල වුවාට මොනව කරන්නද?
      මොනවද හම්බවෙන්නෙ......😡😠🤣

    • @isurumawadawila5143
      @isurumawadawila5143 ปีที่แล้ว +1

      අනේ සොරි මචං රාවණා වෙනුවෙන් පූජා භූමියක් හදන්න කියලා මං නිකන් කිව්වෙ...
      තව මට මට ඔය පින් අරගත්ත කියලා වැඩක් නෑ ...
      පින් ගන්න කැමති කට්ටිය ඉන්නවා ගොඩක් .. ඔය බුදුන් ජේසුන් කියනවුන්ට පින් දුන්නනම් හොඳයි..
      මොකද උන්ට පින් ඕන වෙලා තියෙන්නෙ..
      මම කට වරද්ද ගෙන ගොන් කතා කියලයි ..ඉල්ලං කාලෙයි නේ

  • @user-nh4te3iu8d
    @user-nh4te3iu8d 10 หลายเดือนก่อน +12

    උතුම් වූ රාවණා ශක්තියෙන් මේ සිව් හෙළයම බැබලේවා ,ආරක්ෂා වේවා 🙏🌹❤️

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +79

    රාවණා පරපුර නැවතත් ලොව පුරා ම ආලෝකය පතුරනවා සත්‍ය යි !මහා රාවණයන්ට ජය ම වේවා !

  • @user-po7kt1lb1u
    @user-po7kt1lb1u 2 ปีที่แล้ว +17

    අම්පාර මංගලගම මහාරාවණ දේව මනදිරය ගොඩ නගමින් පවති

  • @supunhiruna9882
    @supunhiruna9882 2 ปีที่แล้ว +34

    රාවනා අප්පච්චීගේ පිහිටයි. 🙏ස්වස්ති සිද්ධම්🙏

  • @sathsaradheshapriya6221
    @sathsaradheshapriya6221 3 ปีที่แล้ว +98

    කව්රු මොනව කිව්වත් රවන රජතුමාව ,මම විශ්වස කරනවා ,මොකද ,රවන කියල කෙනෙක් හිටියේ නැත්තම් ,දෙවිවරු බොරු වෙනවා ,ඉන්දියාවේ සන්ස්කෘතිය බොරු වෙනවා ,ඉන්දියවෙ මිනිස්සු බුදු හමුදුරුවන් ව අදන් නෑ ,ඒත් අව්රුදු 5000 කලින් ජිවත් උනු රවනවා ගිනි තියෙනවා ,අපේ උන්ට ඒදේ පිලිගන් බැරුව ඉන්නේ

    • @dinithihansika2320
      @dinithihansika2320 2 ปีที่แล้ว +5

      Ekanm aththa

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +2

      බුදු පියාණන් වහන්සේ ලංකාවේ

    • @asankawijerathna3473
      @asankawijerathna3473 ปีที่แล้ว

      අනිවාර්යයෙන් oba හරියටම hari ape jatiya වරදක් akai e me විදියට kata keranne teruwan saranai ඔබටත් පවුලේ සියලු දෙනාට

    • @SLJKCLUB01
      @SLJKCLUB01 ปีที่แล้ว +1

      මමත් රාවණා රජුව විස්වාස කරනව

    • @NandanaPredeep-do6cp
      @NandanaPredeep-do6cp 10 หลายเดือนก่อน +1

      Mamath ..Vishwaasha ....Karanawaa...
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sunjiththarangatharanga2404
    @sunjiththarangatharanga2404 3 ปีที่แล้ว +34

    රාවණා දෙවියන්ගේ ශක්තිය නැවතත් පැමිණීමට සූදානම්

  • @veronfernando7313
    @veronfernando7313 3 ปีที่แล้ว +38

    ලංකා ද්වීපයට රාවණ පිහිටයි

  • @lakindusamarasinha7602
    @lakindusamarasinha7602 ปีที่แล้ว +10

    ලංකාද්වීපයට රාවණා රජුගේ පිහිට ලැබේවා ! සිව් හෙලය පිබිදේවා!

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +47

    (((((((🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏 ශිු මහා රාවණදෙවිදුනි නැවත වඩිනු මැනව !!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))))))

  • @roshansanjeewa3493
    @roshansanjeewa3493 2 ปีที่แล้ว +8

    මමත් රාවණා රජු විශ්වාස කරනවා .

  • @user-qd9qz7zd8d
    @user-qd9qz7zd8d ปีที่แล้ว +4

    මේ මන්ත්‍රය සත්‍යක් අත්දුටුවයි මම බාවනා කරන්න ගත්ත පලවෙනි වතාවෙන්ම මට මේ මන්ත්‍රය ඇසෙන ගානෙ මගේ සිතේ අදයාත්මික ආගම්ක පැත්තෙ බර වුනු ස්දුවිම් රාසසියක් දුටුවා බාවනාවේදි. ඕම් සරවන බව සිද්දම් ස්ද්දි බල වරම්

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +22

    මම හවසට මේක සද්ධෙ වැඩිකරලා හැමෝටම ඇහෙන්න දානවා.දැනගැනීම පිණිස අහන්නෙ. පටන් අරන් දැන් දවස් පහක් හයක් වෙනවා 😊 ඒක දැම්මට කමක් නෑ නේද ?

    • @dasisrawana7657
      @dasisrawana7657  2 ปีที่แล้ว +8

      ගැටලුවක් නැ යහපත් අරමුණින් ඔබට ජය.!!!

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว +3

      හෙළයන්ට ජය මචං

  • @user-kb9jn2gf2s
    @user-kb9jn2gf2s 2 ปีที่แล้ว +16

    නව නිර්මාණයක් බුදුසරණයි රටේ මන්ත්‍ර ශාස්ත්‍රට 🙏😢

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 3 ปีที่แล้ว +28

    මහා රාවණ නිරිදුගෙ පිහිටයි

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว +6

    මමත් රාවණ විස්වාස කරනවා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +3

    මේ දැන් රටේ සිදුවන කුමන්ත්‍රණ වගේ එදත් මේරටේ කේලාම් පුක්කෝ හිටියා උන් රට වැනසුව කේලාම් කියලා තාන්න මාන්න ලබන්න අහෝ ලක්මෑණි වැනසුවා රාවනා රජු වැනසුවා තාමත් රට වනසන්නේ කේලාම් පුක්කෝමයි උන් දුරුවේවා රටට සාමය උදා වේවා සැමට ලක් ගෝතම බුදුපියාගේ සරනයි

  • @vindyafernando4605
    @vindyafernando4605 2 ปีที่แล้ว +10

    මහ රාවනායන් ජිවමානව ලක්දෙරනට නැවතත් වඩිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +13

    (((🙏🙏🙏🙏🙏🙏🙏ශිු මහා රවණදෙවි පිහිටයි!!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @slmusic6061
    @slmusic6061 2 ปีที่แล้ว +7

    රාවණා අපහු එනවා...!

    • @imayachrishanthi7777
      @imayachrishanthi7777 ปีที่แล้ว

      Ou nawatha me mau bimata wadi mageth ekama wishwasayai
      Ommm lankeshwara Rawahanah namo namaya

  • @user-Lakmali.
    @user-Lakmali. ปีที่แล้ว +4

    අම්මෝ මාරම ගැම්මක් ශක්තියක් දැනෙනවා රාවණා නම ඇහුනත්.🙏

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 6 หลายเดือนก่อน +1

    රාවන දෙවියන්ගෙ පිහිටය් අපට 🙏💪❤

  • @manjulamawatha2137
    @manjulamawatha2137 3 ปีที่แล้ว +19

    සියලුුරෝග සුව වේවා.
    ..🙏🙏🙏🙏

  • @layanalranasigha6396
    @layanalranasigha6396 2 ปีที่แล้ว +7

    hom ලංකේශ්වර රාවණා නමෝ නමක්

  • @jdn_trading_community-f7c
    @jdn_trading_community-f7c 3 ปีที่แล้ว +15

    රාවණා පිහිටයි

  • @Pubudu96384
    @Pubudu96384 2 ปีที่แล้ว +6

    😮 ඒක අහද්දි හරිම සැනසිල්ලක් දැනෙනව ඇස් පියන් අහද්දි ඇගට නිකම් කුලු හරකෙක් ආරූඪ වෙනව වගේ දැනෙනව නහර වලින් හොඳින් ලේ ගමන් කරනව දැනෙනව 🙏,එක්කො මට පිස්සු 🙄,කපුරු සුවදකුත් දැනෙනව 🙄 අනේ මං ද,මොකක්ද ඇත්තටම මෙ ශක්තිය මං යෝග අභ්‍යාසද කරන කෙනෙක් නමුත් පලමු වතාවටයි මම මෙය අත් වින්දේ 🙏

  • @gihanmeanuka2545
    @gihanmeanuka2545 3 ปีที่แล้ว +10

    රාවණා 🖤🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 4 หลายเดือนก่อน

    Rawana appacheta mage namasskaraya wewa Rawana appachege piheta arkshawa apata labewa ape pawla araksha karatwa budusarni.

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 10 หลายเดือนก่อน +2

    ලංකාවෙ පලමුවරට රාවන උත්සවේයක් හොරණ වෙනිවැල්පිටියෙදී සංවිධානය කලා අපේ පුංචිගෙ දුව.. 😌🙏

    • @user-cm3gf4bv9b
      @user-cm3gf4bv9b 9 หลายเดือนก่อน +1

      Ravana appachige pihita ,,shakthiya srilankawata labewa

  • @chamalkumara9632
    @chamalkumara9632 2 ปีที่แล้ว +4

    නැවතත් වඩිනුමැන රාවන නිරිදුනි🙏🏼🙏🏼🤛🏼🤜🏻

  • @user-vr3ed5mz8r
    @user-vr3ed5mz8r 3 ปีที่แล้ว +22

    යක් පරපුරටත්, ලංකේෂ්වර මහා රාවණ රජුටත් ජය ! 🇱🇰🦁🇱🇰

    • @user-ng3bh2ts7i
      @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +1

      රාවණාට පුක දිපන්

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 ปีที่แล้ว +1

      Uru hambaya tho Pala arabiyata. Thopita me rata aithi na

    • @user-vr3ed5mz8r
      @user-vr3ed5mz8r 3 ปีที่แล้ว +3

      @@arunapriyantha7314 මම සිංහල බෞද්ධ කෙනෙක්

    • @crazy99705
      @crazy99705 3 ปีที่แล้ว +1

      @UCXJMDlj90iBNbqyuifTts-pala gon kari thambiya yanna,uba deepan allata puka. Ubata uuru mas kawala maranna one.paraya haththa.lankwa winasa karanna apu awajathaka ballo.

    • @user-vr3ed5mz8r
      @user-vr3ed5mz8r 3 ปีที่แล้ว +1

      @@crazy99705 මම සිංහල බෞද්ධ කෙනෙක්

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 9 หลายเดือนก่อน +1

    ඕම්ම් රවනාය නමහ 🙏🙏🙏

  • @a.m..r6808
    @a.m..r6808 3 ปีที่แล้ว +6

    මේ වගේ video වලට ස්තුතියි

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 10 หลายเดือนก่อน

    අපේ රාවණා අප්පච්චි සත්‍යයක්‌ එතුමාගේ එක රාජධානියේ කොටසක් ඉන්දියාව එහි තියෙනවා රාවණා අප්පච්චි ගේ පන්සල් ඒවා
    ගොඋතම බුදුන් වහන්සේට පෙර
    එහි පිළිම වහන්සේලා හරි අමුතුයි සියල්ලම ගලෙන් කලනිර්මාන
    අපේ රාවණා අප්පච්චි එතරම්ම සක්තිවන්ත තෙදබල රාජෝත්තම යාණන් වහන්සේ කෙනෙක් එකනේ
    නැවත නැගිටී කියන බයට ගිණි දමා පුලුස්සන්නේ 🙏🙏🙏බොහෝම පිං රාවණා නිරිදුනි ❤❤❤

  • @thiliniadikari2150
    @thiliniadikari2150 3 ปีที่แล้ว +10

    රාවණා රජුගේ පිහිටයි

  • @maam2357
    @maam2357 ปีที่แล้ว +1

    රාවණ අප්පචිගේ පිහිටයි 🙏🙏🙏

  • @sunandadarshani8342
    @sunandadarshani8342 3 ปีที่แล้ว +6

    Harima lassani mata rawana ugayata giya wage denuna thank you

  • @octapadsrilanka2217
    @octapadsrilanka2217 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි

  • @MenulaNimnada
    @MenulaNimnada 3 ปีที่แล้ว +9

    බුදුසරණ වේවා

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว

    රාවණා දෙවිදුන් මම කරදර ගොඩාක් මැද .සියල්ල විසදා දෙන්න .සතුට සමාදානය ලංකාදීපයට ලගා කර දෙන්න .නරක දුෂ්ශිලයන් විනාශ කර මගෙ ලංකාව නිදහස් කර අහිංසක ජනතාව දුකින් මුදවා දෙන්න

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 ปีที่แล้ว +1

    රජුනෙ මට යහපතක් වෙවා මට යහපතක් වෙවා දුප්පත් මිනිසු වෙනුවන් මට සල්ලිද යොඩ බල යොඩ සක්තිය ලැබෙවා

  • @chanakaprasanna1330
    @chanakaprasanna1330 3 ปีที่แล้ว +4

    Rawana yali ipadewa,,,,,

  • @dilanichampika8671
    @dilanichampika8671 3 ปีที่แล้ว +3

    Rawana.raja.tumage.attama.rupaya.pennawasa.api.harima.asawen.inne.etumage.rupayak.dakinakan.oyata.pin.sidda.weewi

  • @a.m..r6808
    @a.m..r6808 3 ปีที่แล้ว +5

    ජය ජය

  • @erandasajith
    @erandasajith ปีที่แล้ว +1

    සැමට රාවණ පිහිටයි...!!!

  • @hasithaneminda188
    @hasithaneminda188 3 ปีที่แล้ว +14

    මේ ප්‍රාණ පිහිටුවීමේ මන්ත්‍රයක් නේද🤔

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +4

    Warld namba 1 king 🤴 rawana ❤️🇱🇰❤️

  • @rahaslokaya4568
    @rahaslokaya4568 2 ปีที่แล้ว +6

    මේ මන්ත්‍ර ටික සින්හලෙන් හරියටම ටයිප් කරපු එකක් ලබාගන්න පුලුවන්ද ?

  • @kumarioman3084
    @kumarioman3084 10 หลายเดือนก่อน

    මහා රාවණ නිරිඳුන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌹💐

  • @asankawijerathna3473
    @asankawijerathna3473 ปีที่แล้ว +1

    Navatat ape maw බිමට පහල vewa ලෝක වැසියන් සියලුම දෙනාට setak santiyakma vewa teruwan saranai නිදුක් නිරෝගි දීර්ඝ ausha ලැබේවා oba සියලුම දෙනාටම

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +6

    අයහපත් ආණ්ඩුව වෙනුවට රාවණා රජුගේ
    බලයලත් ආන්ඩුවක් බිහිකල යුතුයි නේද?
    එය ඉක්මනින්ම ඉටුකර ගැනීමට හැකි
    වෙවා.

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 10 หลายเดือนก่อน

    මා ඇතුලු දරවන් හා රටටම අපගේ රාවණා රජතුමාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සාදුසාදුසාදූ පිං අනුමෝදන් වෙන්න රජුට අවදිවන්න සිංහල යාට රැකවරණයට ඕන රජ සාදුසාදුසාදූ

  • @dahamidahami1737
    @dahamidahami1737 ปีที่แล้ว +1

    රාවණා රජු නැවත මේ රටට පැමිණේවා 🙏🙏🙏❤️

  • @channakothalawala4830
    @channakothalawala4830 2 ปีที่แล้ว +4

    රාවනයන් ගැන මන්ත්‍ර ස්තොත්‍ර තියෙනවා නම් reply එකක් දාන්න.අපේ දේ අපි රැක ගමු

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 3 ปีที่แล้ว +17

    මේ මන්ත්‍ර ඇසීම තුලින් සිදුවක සෙත කියාදෙන්න

  • @worldcricket6317
    @worldcricket6317 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි❤️❤️

  • @piumiudeshika1830
    @piumiudeshika1830 3 ปีที่แล้ว +2

    Ravana rajuta yalith jivaya labeva.mage maranayata kaliyen e pin kada daka gannata labeva.mage pathumai....

  • @chamarachathuranga2412
    @chamarachathuranga2412 ปีที่แล้ว +1

    සිව් හෙලයටම රවනා රජුන්ගෙ පිහිහයි.

  • @himalirupika5367
    @himalirupika5367 2 ปีที่แล้ว +2

    නැවත වඩ්න්න රාවන රජ තමනි

  • @user-yf2nn2sf7d
    @user-yf2nn2sf7d 2 ปีที่แล้ว +2

    Ravana rajathumani nawatha wadinu manawi ❤️ ravana ❤️

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว

    මාගෙ නමස්කාරය වේවා රාජ රාජ රාවණා.

  • @ashansachintha5906
    @ashansachintha5906 ปีที่แล้ว +3

    ලක් දෙරණට ජයවේවා🙏

  • @lalanikrishanthisuraweera1998
    @lalanikrishanthisuraweera1998 ปีที่แล้ว +1

    ඕම් ජෙය ජෙය රාවණා මස්තුඃ

  • @shan_a4064
    @shan_a4064 2 ปีที่แล้ว +1

    RAVANA nawata awadi wewaaa

  • @Dilmuthu323
    @Dilmuthu323 3 ปีที่แล้ว +4

    Like 3 🙏🙏🙏🙏🙏🙏 theruwan saranai

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 3 ปีที่แล้ว +28

    එතුමන් ගේ රැවක් ගත හැකි තැනක් කියන්න, පිලිමයක් නම් විශේෂ යි,

    • @dasisrawana7657
      @dasisrawana7657  3 ปีที่แล้ว +5

      අපගේ facebook group ඔස්සේ සම්බන්ධ වී ව්ස්තර ලබා ගන්න. facebook.com/groups/2645562102343698/

    • @sachinigomez8399
      @sachinigomez8399 3 ปีที่แล้ว +8

      බාවනා කරන්න ...දැක ගන්න පුළුවන්

    • @devikaweerasooriya1780
      @devikaweerasooriya1780 3 ปีที่แล้ว +3

      @@sachinigomez8399 ස්තූතියි

    • @nishanithakshila8656
      @nishanithakshila8656 3 ปีที่แล้ว +3

      Mtath oni

    • @hasithakahawita7719
      @hasithakahawita7719 3 ปีที่แล้ว +4

      @@sachinigomez8399 භාවනා කරන ආකාරය කියන්න පුලුවන්ද?

  • @chethanieudeshika601
    @chethanieudeshika601 3 ปีที่แล้ว +5

    Namo Rawana Namo Namah

  • @sadarusamith4579
    @sadarusamith4579 3 ปีที่แล้ว +3

    සාදු සාදු

  • @anushkakumara4106
    @anushkakumara4106 2 ปีที่แล้ว +1

    Maha bala gathu ravana devidun sitinawa lakmaniyan desa balamin awashya mohothedi paminenawa

  • @saurinimthara9363
    @saurinimthara9363 2 ปีที่แล้ว +3

    හෙළයට ජය☺️❤️🙏

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 ปีที่แล้ว

    Lankeshwara rawana rajuge pihitai samata oba yali paminewa

  • @parattumohottirenuka671
    @parattumohottirenuka671 3 ปีที่แล้ว +3

    SAMATA MARAWANA PIHITAI. RAWANA IKMANINMA YALIDU PAMINEWA

  • @MBMBLANKA
    @MBMBLANKA 2 ปีที่แล้ว +1

    Indiyanuwo bayay rawana shakthiyata.ekata hodama udaharane dushera.

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว +2

    Jaya RAWANA 🌷🌷🌷

  • @lowfrequency8998
    @lowfrequency8998 3 ปีที่แล้ว +2

    Niyamai.....

  • @amskatikari1553
    @amskatikari1553 2 ปีที่แล้ว +1

    Rawana Davidu Pihitai!!!

  • @user-do9nc1wy3b
    @user-do9nc1wy3b 4 หลายเดือนก่อน

    රාවනා කියන වචනය විසි හතර පැයේම මට ඇසේවා

  • @dumendidumendi3022
    @dumendidumendi3022 10 หลายเดือนก่อน

    Rawana. Dawiyanga. Peta. Labawa. 🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshiperera5579
    @dilrukshiperera5579 2 ปีที่แล้ว +3

    මට මහා රාවණා ගෙ පිලිරුවක් ගන්න තැනක් නැද්ද

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +3

    Rawanna appachige pihitai👋👋👋🙏🏼🙏🏼🙏🏼🙏🏼😥❤️❤️❤️❤️🥰🥰🥰😊😊😊

  • @kumaregoda3926
    @kumaregoda3926 11 หลายเดือนก่อน

    Matat Mage daruwantat Mage ate amaruwa hoda wewa mah rawana deviyange pihitan bs

  • @nimsarahirushan
    @nimsarahirushan ปีที่แล้ว

    රාවණා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chithrairangani7771
    @chithrairangani7771 6 หลายเดือนก่อน

    Mama hmadama udeta me gathawa ahanawa .rawana appachchige pihita mata thiyanawa

  • @a.k.snadeeshan5696
    @a.k.snadeeshan5696 2 ปีที่แล้ว +3

    jaya sri rawan

  • @user-vi1el7th9o
    @user-vi1el7th9o 3 ปีที่แล้ว +3

    Patta 12

  • @sandeepmadushanka734
    @sandeepmadushanka734 3 ปีที่แล้ว +2

    ජය

  • @srilankanhistory4972
    @srilankanhistory4972 3 ปีที่แล้ว +1

    Very useful video dasis ravana TH-cam channel 🙏🙏

  • @singithisenaji-lp3ey
    @singithisenaji-lp3ey 11 หลายเดือนก่อน

    Rawana rajuwa nawthta pamiiwa❤️🙏🙏🙏🙏🙏🙏

  • @samankumara167
    @samankumara167 3 ปีที่แล้ว +11

    සූර්ය මන්ත්‍රය ජප කරන වැඩ සටහනක් කරන්න

    • @dasisrawana7657
      @dasisrawana7657  3 ปีที่แล้ว +4

      ඉදිරියේදි ඒ පිළිබඳව වැඩසටහනක් සැමගේ යහපත වෙනුවෙන් අප ලබාදිමට උත්සාහ කරන්නම්.
      ස්වස්ති සිද්ධම්..!

  • @DiscoveringFactswithJamie
    @DiscoveringFactswithJamie 3 ปีที่แล้ว +4

    Great 👍

  • @nimalhansitha8737
    @nimalhansitha8737 3 ปีที่แล้ว +3

    good....👍👍

  • @deepthimanampery3681
    @deepthimanampery3681 2 ปีที่แล้ว +1

    Sne rswana rajathumsni ape jathiya yatath wijithayak einata pera itha ikmaninn wadinna dri lakdiwa beraganna weda namaskarakota illa sitimi

  • @yasithhansitha494
    @yasithhansitha494 3 ปีที่แล้ว +3

    devi pihitai!!!

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha2245 2 ปีที่แล้ว +1

    යක්ක යින්ට ජය 👌🙏☘️

  • @slminindugamining50
    @slminindugamining50 2 ปีที่แล้ว +1

    රාවනා❤️

  • @lakshmidapana1569
    @lakshmidapana1569 10 หลายเดือนก่อน

    Theruwan..Saranai.💛💛🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @nihalsampath1468
    @nihalsampath1468 3 ปีที่แล้ว +2

    super

  • @SLvinugril4155
    @SLvinugril4155 3 ปีที่แล้ว +4

    තැන්ක්ස් bro😉❣️

    • @kale5163
      @kale5163 3 ปีที่แล้ว +3

      ඔන්න මාත් වැඩේ පටන් ගත්තා bro😉❣️

    • @pathumiapeksha4289
      @pathumiapeksha4289 3 ปีที่แล้ว +1

      ඔන්න 2ක bro😉❣️

    • @user-iq5qh3ce4h
      @user-iq5qh3ce4h 3 ปีที่แล้ว +1

      3න bro😉❣️

    • @kalpadineth6173
      @kalpadineth6173 3 ปีที่แล้ว

      4 ර bro😉❣️

    • @user-fh2pp5kj5v
      @user-fh2pp5kj5v 3 ปีที่แล้ว

      ඔන්න 5 bro ,තව තියනවනම් කියන්න මාරු කර ගමු😉❣️

  • @roshandhananjaya7185
    @roshandhananjaya7185 ปีที่แล้ว

    Yaleth wadinu manawe lakderanata rawana maha deweyane