විදවන්න එපා..ඔය ප්‍රශ්න ඔබේ නොවෙයි.../polgahawela Amarawansha Thero/dharma desiccation Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
    මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
    Dhamma Sermons by ven . Polgahawela Amarawansha Thero ..
    Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
    පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
    අමාදහර භාවනා ආශ්‍රමය
    ගෝනව
    වීරඹුගෙදර
    phone : + 94 37 54 29 100
    Mobile : + 94 71 11 95 009
    අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    #ප්‍රශ්න #විදවීම #නිවැරදිව

ความคิดเห็น • 99

  • @chamilapathirage41
    @chamilapathirage41 2 ปีที่แล้ว +5

    ස්වාමින් වහන්සේගේ දේශනා ශ්‍රවනය කිරීමෙන් කලකිරුනු මගේ සිත ගොඩක් පැහැදුනා බොහොම පින් තෙරුවන් සරනයි

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු

  • @asikalakmali7790
    @asikalakmali7790 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏 නාමස්කාර වේවා

  • @bandulajayashantha3410
    @bandulajayashantha3410 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු වටිනවා හාමුදුරුවනේ වටිනවා අඩුපාඩු පෙන්වලා දෙනවට සැරියුත් මුගලන් හිමි පරපුරේ උත්තම සමිදුන් හට බුදු සරණයි නිර්වාණය ම මුනගැසේවා

  • @swrnalatha3719
    @swrnalatha3719 11 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ..සාදු ... තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස.

  • @kumudukumudu8880
    @kumudukumudu8880 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @nethminadeeshani4564
    @nethminadeeshani4564 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි
    වෛරයක් කවදාවත් කාගෙවත් හිතට එන්න එපා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harryn2901
    @harryn2901 3 ปีที่แล้ว +17

    ඉතාම කාලෝචිතයි හිමියනි. බොහොම වටී. ඔබවහන්සේට බොහෝම පින්.
    ත්‍රෛකාලික මහා සංඝරත්නයට නමස්කාර වේවා!

  • @sinhalateledrama1059
    @sinhalateledrama1059 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 ปีที่แล้ว +2

    ආර්ය මහා සංඝරුවනට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +12

    එහෙමයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalaprabathachalaprabath3554
    @achalaprabathachalaprabath3554 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hansanisewwandi246
    @hansanisewwandi246 2 ปีที่แล้ว +6

    හරිම කාලීන විදිහට ධර්මය දේශනා කරන ස්වාමින්වහන්සේ නමක්..තරුණ ජීවිත වලට ගොඩක් වටින අදහස් හැම දේශනයකම තිබෙනව..

  • @chamaraamararathne6913
    @chamaraamararathne6913 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!
    🙏🙏🙏

  • @kanthesunetra3103
    @kanthesunetra3103 15 วันที่ผ่านมา +1

    Aehaemai.apae.hamuduruwanae.

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u 2 ปีที่แล้ว +3

    එහෙමයි අපේම හාමුදුරුවනේ තෙරුවන් සරණයි සුවපත් වේවා ..මම වසර ගණනක් F B ...ඒකෙන් තමා උදේ හවස බුදුන් නමස්කාර කරන්න උදව් ගන්නේ ...පිරිත් ..bana ..අහන්නෙ මම ඉන්නේ පිටරට නිසා පන්සල් නැහැ නිදහස නැහැ කාමරයේ ඉදන් ධර්මය නිරත වෙන්නේ ..මට F B ..එක ගොඩක් වටිනවා ...හාමුදුරුවනේ බුදු සරණයි සුවපත් වේවා හැමෝම ..

  • @maheshbandara5815
    @maheshbandara5815 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තේරැවන් සරනයි ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා නාමෝ බුද්දාය

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 ปีที่แล้ว +1

    Harima wedagath darma deshanawak
    Watina darmma deshanawak
    Pinwath ape swamin wahanseta
    Theruwan saranai. Chathurarya sathya darmaya awaboda wewa oaba wahannseta

  • @premathennakoon3324
    @premathennakoon3324 2 ปีที่แล้ว +2

    සැබවින්ම හරිම දේ ඔබ වහන්සේදේශනා කලා

  • @chamodajeewanthi1598
    @chamodajeewanthi1598 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දේශනාව ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ,තෙරුවන් සරනයි🙏🙏🙏

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +1

    Athamai Ape hamuduruwane man katolikayek unat oba whansege hama desanwakma ahanwa jeewite godak dewal kiyala denwa sthuthi 🙏🙏

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว +6

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @sadunishara7587
    @sadunishara7587 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu!!!

  • @ranjininambuhewa5194
    @ranjininambuhewa5194 2 ปีที่แล้ว +2

    හරියටම හරි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @hansikamadhubhashini7282
    @hansikamadhubhashini7282 5 หลายเดือนก่อน +1

    Aththa hamuduruwane

  • @sandunisenawirathne2980
    @sandunisenawirathne2980 ปีที่แล้ว +1

    Siyalu sathwayo suwapath wewa

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @madushikapriyangani6087
    @madushikapriyangani6087 3 ปีที่แล้ว +4

    Godak pin hamuduruwane oba wahanseta meweni dewal pehedila Kara dunnata teruwan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @awishkamalinda6030
    @awishkamalinda6030 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @nilmijayasundara4520
    @nilmijayasundara4520 2 ปีที่แล้ว +2

    sadu🙏 sadu 🙏 sadu 🙏
    oba wahanseta pin anumodan weewa....!
    🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️

  • @dimuthuprabod1612
    @dimuthuprabod1612 2 ปีที่แล้ว +1

    godak watina deshanawak🙏🙏🙏🌻🌻🌻

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +2

    Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Godak Pin Budusarani 🙏🏽🙏🏽🙏🏽

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 ปีที่แล้ว +4

    බොහොම පිං අපේ හාමුදුරුවනේ ..හරිම වැදගත් වටිනා කතාවක්..

  • @nimalitharanga4496
    @nimalitharanga4496 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. ..

  • @mahindakumara6625
    @mahindakumara6625 2 ปีที่แล้ว +2

    හදවතට දැනෙන්න දේශනා කරන ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ ...

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 3 ปีที่แล้ว +3

    සාදු ,,සාදු ,,සාදු ,,🏵️🏵️🏵️🌸🌸🌸🌹🌹🌹💐💐💐

  • @amaasongs5129
    @amaasongs5129 3 ปีที่แล้ว +4

    බොහොම පින් සුවාම්න් වාහාන්ස 🙏🙏🙏🙏

  • @ishujayas6376
    @ishujayas6376 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @maheshkumara457
    @maheshkumara457 3 ปีที่แล้ว +4

    Sadu!!!! Sadu!!!! Sadu !!!!

  • @thushanithushani9920
    @thushanithushani9920 3 ปีที่แล้ว +4

    එහෙමයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu

  • @storytelling5739
    @storytelling5739 3 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...🙏🌸

  • @anuanu1691
    @anuanu1691 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว +1

    Sadusadusadu.budusarani

  • @lakminirenu4617
    @lakminirenu4617 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං හාමුදුරුවනේ

  • @SumithKumar-rn9dd
    @SumithKumar-rn9dd 24 วันที่ผ่านมา +1

    🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ...!!! 🙏☸️🙏

  • @renudamayanthi8372
    @renudamayanthi8372 3 ปีที่แล้ว +3

    Sadu! Sadu! Sadu! 🙏🙏🙏.
    Theruwan saranai ape hamuduruwane .

  • @janakahemantha6747
    @janakahemantha6747 3 ปีที่แล้ว +1

    Oba wahanse bohoma prknawntai.oba wahansege Bana ahana aeka ape pinai

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว +1

    Theruwan saranai🙏🙏🙏

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼

  • @dinulakna8094
    @dinulakna8094 ปีที่แล้ว +1

    Api thanivama hadena eka nuvanathi deya bava kiyayana, obavahansege mema avavadaya
    Piliganimu.🙏🙏🙏🌷🌷🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +1

    saadu saadu 🙏🙏🙏

  • @gayanisudeepa5885
    @gayanisudeepa5885 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 ปีที่แล้ว +2

    සුවපත් වේවා !

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏💐💐💐🌻🌻🌻🌹🌹🌹

  • @dhahammaga429
    @dhahammaga429 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 ปีที่แล้ว +2

    Theruvan sarani 🌷🌷🌷

  • @maxmax265
    @maxmax265 3 ปีที่แล้ว +1

    Sadu...sadu...saduu taruwan suwamin wahansata..siyalu danatama ma tarum karadana darmaya awaboda wawaaaa...

  • @sandyasandya7819
    @sandyasandya7819 3 ปีที่แล้ว +2

    බුදු saranai

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐🌼🌼🌸🌸🌷🌷❤❤🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @sudathkrishantha8627
    @sudathkrishantha8627 3 ปีที่แล้ว +1

    Oba wahanseta Namas Kara wewa.sadu!sadu!!sadu!!!!!!!!!

  • @damecafiris5703
    @damecafiris5703 10 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හාබුරැවන් වහන්සේට එක නමි ඇත්ත සංගයා වහන්සේ කියන්නේ රට හදන්න ජනතාව හදන්න හිත් පිරිසිදු මනුෂ්‍යයා පවු මුද ගන්න මුල්ම තැන පන්සල සහ හාබුරැවන් වහන්සේලා නමුත් අපට දන් කියෙන් කි දෙනාද හරියට දෙසනා කරන්නේ ඉතින් අපි විරැද්දයි හාබුරැවන් වහන්සේලා දෙසපාලුවෙන් පස්සේ යනවාට එක තමයි ඇත්ත උතුම් හාබුරැවන් වහන්සේලාට පින් දෙනවා ධර්මය පමනක් ගැරැ කරගෙන හාබුරැවරැ හිටියා නමි බුදු ගුන වලින් හදා ගන්න පුලුවන් පිල් බෙදිලා අනේ අපේ බුදු ධර්මය තියලා දෙසපාලුවෙන් ගෙන් ඇත් උනා නමි හොදයි සතුටුයි හාබුරැවන් ඇත්තටම හරි දෙසනා දෙනවා ගොඩක් පින් හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @chamindaajith1024
    @chamindaajith1024 3 ปีที่แล้ว +2

    mage suwamin wahanseta theruwan saranai

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය....සාදු...සාදු...සාදු...

  • @chamindaajith1024
    @chamindaajith1024 3 ปีที่แล้ว +1

    suwamin wahansa oba wahanse apita asirwadayak

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්
    වහන්සේට. මගේ.උතුමි.නමස්කාර
    වෙවා.🙏🙏🙏🌼🌼🌼

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @gayaniprasangika5164
    @gayaniprasangika5164 3 ปีที่แล้ว +1

    Teruwan saranai pinwath swaminwahansa...!

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Gayani
      Taruwan saranae yaluwa
      Kohomada oyata yalu wa eten

  • @indranikonara7335
    @indranikonara7335 3 ปีที่แล้ว +1

    Ape hamuduruwane gihi apata aithiyak nehe suwaminvansela vivechanakaranna ekawath minissunta therenne nehe ....

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว +1

    THERUVAN.SARANAI.APE.HAMUDURUVANE.SAADU.SAADU.SAADU

  • @indranikonara7335
    @indranikonara7335 3 ปีที่แล้ว +1

    Nikan paw adala thamanta dagannawa eetikawath me minissu danne nehe ...

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

    • @pickme426
      @pickme426 3 ปีที่แล้ว +1

      බුදු සරනයි ස්වාමීන් වහන්සේ .

  • @rasangikasewwandi2471
    @rasangikasewwandi2471 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @manorirathnamali2822
    @manorirathnamali2822 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilupaperera4215
    @nilupaperera4215 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @indunilmadakumbura6307
    @indunilmadakumbura6307 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 3 ปีที่แล้ว +2

    🙏🙏🙏