සෝතාපන්න වීමට කැමතිද..?අහන්න ../Polgahawela Amarawansha thero/dharma deshana sinhala/sinhala bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2021
  • අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    phone : +94 37 54 29 100
    Mobile: +94 71 11 95 009
    #සෝතාපන්න #Nirvanaya #magapala

ความคิดเห็น • 69

  • @champikasanjeewa4205
    @champikasanjeewa4205 9 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 .මට සහා අන් අයට උතුම් නිර්වානයට උත්සහය ඇතිවේවා

  • @imaliepathirana3205
    @imaliepathirana3205 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว +17

    ඕනෑම කෙනෙකුට වැටහෙන ලෙස සරලව ධර්මය දේශනා කරන බවත් ඒ පිනෙන් තවත් ධර්ම ඤාණය පහළවේ වා ඉතාමත් කෙටි කාලයකින් නිවන් මග සාක්ෂාත් කර ගනිත්වා තෙරුවන් සරණයි

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🪷💐🪷🪷🪷💐🪷🪷🪷💐🪷🪷🪷💐🪷

  • @inokachathurangani2579
    @inokachathurangani2579 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ පතන චතුරාර්‍යසත්‍ය ධර්මය වහා අවබෝධ වී මේ ආත්මයේම නිවන් අවබෝධ වීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා🙏🙏🙏🙏මේ ධර්මය අසන මටද පරිනිර්වාණයයට යාමටද හේතූ වේවා

  • @SitharaOfficial
    @SitharaOfficial 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 ปีที่แล้ว +1

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @DTgirl2005
    @DTgirl2005 6 หลายเดือนก่อน +1

    උතුම් වූ නිවනින් සැනසීම ලබන්නට මේ ධර්ම දේශනාමය පින්කම ඔබවහන්සේටත් හේතු වේවා 🙏 එසේම නිවන් ප්‍රාර්ථනා කරන්නා වූ සියලුම දෙනාටත් ඉක්මනින්ම මේ සසරින් මිදීමට හැකිවේවා 🙏

  • @metusinhga9481
    @metusinhga9481 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලි ව ධර්මය කියා දෙන ඔබවහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි සාධු සාධු සාධු !!!

  • @sadaru437
    @sadaru437 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kulasniweerasinghe9123
    @kulasniweerasinghe9123 2 ปีที่แล้ว +8

    සෝවාන් වීමට අවශ්‍ය මාර්ගය අපට පහදා දීමට පුළුවන්ද ස්වාමීන් වහන්ස වැඩී විස්තර දැන ගැනීමට අවශ්‍යයයි

  • @rashmi7028
    @rashmi7028 3 ปีที่แล้ว +4

    සාධු!සාධු!සාධු!🌼🌼🌼🙏🙏🙏
    අප හැමට මේ භවයේදීම ඒ උතුම් වූ මාර්ගඵල ලාභය කරා ලඟා වීමට අප්‍රමාදීව කටයුතු කිරීම සඳහා අවශ්‍යය අප්‍රතිහත ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි! 🌼🌼🌼🙏🙏🙏
    ඔබවහන්සේට තෙරුවන් සරණයි!🌼🌼🌼🙏🙏🙏

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +2

    අවසරයි ස්වාමින් වහන්ස.අපේ ගම්වල ඉන්න බෞද්ධයන් බොහෝ දෙනාට නිසි දහම් දැනුමක් නැ.එ් නිසාම හිත හැරෙන පැත්තට නැමෙන මේ මිනිසුන්ට නිසි දහම් දැනුමක් ලබාදෙන්න.

  • @asirisrinath3827
    @asirisrinath3827 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ දේෂ්නවක් හාමුදුරුවනේ.බුදු සරණයි

  • @user-ng3bh2ts7i
    @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +2

    NAMASKARA WEWA. BUDURUWANATA. SEMADA. BUDU HIMI. SARANA YAMI..
    NAMASKARA WEWA. DAM RUWANATA. SEMADA. SADAHAM SARANA YAMI
    NAMASKARA WEWA. SANGHA RUWANATA SEMADA. MAHA SANGHA SARANA YAMI....🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌷🌷🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

  • @ayshakumary2103
    @ayshakumary2103 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @warnapradeep2474
    @warnapradeep2474 3 ปีที่แล้ว +10

    නිවැරැදි ධර්මය පහදා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +2

    🙏💐🙏💐🙏💐🙏💐

  • @malih7831
    @malih7831 ปีที่แล้ว

    සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +2

    සාදු . සාදු ..සාදු .. 🙏🙏🙏..තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා .. 🙏🙏🙏

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලිව ධර්මය දේශනා කරන ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාව බුද්ධිය පහල වේවා ..!!
    මේ සසුනේදීම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා ...!!
    🙏🙏🙏

  • @eradideradi6072
    @eradideradi6072 3 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.

    • @deepthiwickramage9726
      @deepthiwickramage9726 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +2

    නමො බුද්ධාය..!! තෙරුවන් සරණයි ..!! පින්වත් සඝ රුවනට ..

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 3 ปีที่แล้ว +1

    Sadu sàdu sadu namaskara veva budu ruvanata samada budu him sarana Yami namas Kara veva dam ruvanata samada sadaham sarana Yami namas Kara veva snga ruvanata samada sanga guna sarana Yami namaskara veva thunuruvanata samada thusarana sarana yami

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว

    සාදූ. සාදූ. සාදු

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta 💐💐💐💐🌼🌼🌼🌼🌸🌸🌸🌸🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @belshinadeeka2368
    @belshinadeeka2368 3 ปีที่แล้ว +3

    එහෙමයි ස්වාමීන් වහන්ස නැවත නැවත ස්රවනය කිරිමෙින් හොඳට තේරුණා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සුවය ලැබේවා සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ ,,,නමෝ බුද්ධාය,,,, 🙏🙏

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 2 ปีที่แล้ว +2

    Namobuddaya Sadu Sadu Sadu Sadu Sadu namobuddaya 🙏🙏🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
    ඉතා වටිනා ධර්ම දේශනාවක්☸️♥️

  • @tharakadilshan7341
    @tharakadilshan7341 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ධර්ම දේශණාවක් අපේ හාමුදුරැවනේ

  • @madhugamage2488
    @madhugamage2488 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindudarshana5809
    @tharindudarshana5809 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +2

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +1

    තේරැවන්සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය මම බුදුන් වහන්සේ සරන යන්නෙමි සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sinhalateledrama1059
    @sinhalateledrama1059 3 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ තව පැහැදිලි කර දෙන්න පුලුවන් නම් ලොකු පිනක්🙏🙏🙏🙏🙏

  • @nalinandmihiri7957
    @nalinandmihiri7957 2 ปีที่แล้ว

    Ape hamuduruwane dasa sanyojana pilibandawa pahadili karala dennako.oba wanseta theruwan saranai

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +6

    වර්තමානයේ සාකච්ඡාවට බඳුන් වන කාරනයකට සුදුසු පිලිතුර තේරුම් ගත හැකි ලෙස ලැබුනා.. බොහොම පිං හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .!

  • @jayampathiwikramasinghe2545
    @jayampathiwikramasinghe2545 3 ปีที่แล้ว +2

    බුද්ධ සාසනය තව චිරාත් කාලයක් පවතීවා. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පුංචිම කොටසක් හෝ පැහැදිලි කල ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 ปีที่แล้ว +1

    🙏😌

  • @kimarikumari9986
    @kimarikumari9986 10 หลายเดือนก่อน +1

    👃👃👃👃👃👃🌷🌷🌷🌷

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaoman4926
    @anomaoman4926 ปีที่แล้ว +1

    👏👏👏

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว +1

    Pubuduwa deyama ....
    Oba kiyadi pinama .....
    Hurukala dahama ....
    ..hada pathule nodeneema .....
    Desu bana padhayak pasa ...
    Oba wahansetath pin reswewaaa ..
    Sadu sadu sadu .....
    ( ipadune katupotha ...school mayurapada n.c...ada ...koreyawe ...
    Channel ekak heduwe ...
    Lankawe duppath ayata udaw karana aramunin ...)

  • @anomiwijesinghe
    @anomiwijesinghe 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!

  • @nissankabandara7597
    @nissankabandara7597 3 ปีที่แล้ว +1

    🙏🤝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @user-hb3jb8jf5i
    @user-hb3jb8jf5i 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @panda275275
    @panda275275 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 ปีที่แล้ว

    Sadu....!....!!....!!!
    Teruwan saranin Namo Buddaya Tatagata Apamaha gautama Samma Sambudu piyanan wahansege Sri saddarmaya manavin Awaboda kara dena pinwatt suwamin wahanseta Dirgayou wewa pin Ati siyalu denatama mema karunu karana manavin Awaboda wettwa......

  • @geethakumarisilva2273
    @geethakumarisilva2273 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadeekaranawaka1540
    @nadeekaranawaka1540 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumarakumara8126
    @kumarakumara8126 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ishujayas6376
    @ishujayas6376 2 ปีที่แล้ว

    🙏🙏🙏