The amazing taste in august |rambai|gaduguda| ගඩුගුඩා එක්ක වට්ටක්කා..? |Poorna - The nature girl |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Rambai (known as Gaduguda in sri lanka)
    It's the season for rambai in august.not only in the august but also you can find rambai through out the entire year.so today video is going to be related with rambai which is bit sour.most of the people throw away the bark after eating.don't do it anymore.you can make chutney.also can make a curry.smoke which is released when bark of rambai is burning can be use to chased away mosquitoes..U can make jam,chutney,drinks..etc by using rambai.making jam and chutney are the best ways to preserve rambai for off seasons.it gives you an amazing taste.There are two types of rambai.one is sour and one is sweet.rambai contains lot of amount of vitamin C.it gives you lot of healthy benifits such as control sugar level of the blood,improve vision,maintaining of healthy sking,defeat cancer cells,improve body immunization,help for digestion..etc.Nature has given us lot of things with out any cost.get closed to the nature.🌿May tripple gem bless you..!!
    Your loving Poorna ♥️
    Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗 ❤ / poorna-the-nature-girl...
    ගඩුගුඩා කන්න ආස ළමයි කෝ.. 😍ඔන්න ඉතිං මුලින්ම කියන්න ඕන මමනම් ඇඹුල් ලෝලියෙක් තමයි.අගෝස්තු මාසය කියන්නේ ගඩුගුඩා වාරය නිසා අපි හිතුවා ඒකත් සම්බන්ධ කරලා ඔයාලා ගාවට එන්න ඕන කියලා.ඉතිං බොහෝදෙනා ගඩුගුඩා කාලා ලෙල්ල අහක දානවනේ.මීටපස්සෙනම් එහෙම කරන්න එපා හොදද?අපිට පුලුවන් ගඩුගුඩා ලෙලි කිරට උයන්න,තෙල් දාන්න,චට්නි හදන්න.ඒ වගේම මම අහලා තියෙනවා ඒ පොතු වේලලා පිළිස්සීම මගින් මදුරුවන් පලවාහරින්නටත් පුලුවන් කියලා.ගඩුගුඩා මදයත් නිකන්ම කනවා වෙනුවට චට්නි,අච්චාරු,ජෑම් වගේම රසවත් බීමක් විදියටත් අපිට ආහාරයට ගන්න පුලුවන්.වසරේ හැමදාම ඵල හට නොගන්නා නිසා මම කියපු විදියට මේ පලතුර කල්තබාගන්න පුලුවන්.ගඩුගුඩා කියන්නේ මලයාසියාවට සහ ඉන්දුනීසියාවට ආවේණික ශාකයක්.මේක අපෙ රටට හදුනවලා දීලානම් ගොඩක් කල්.මේ පළතුර තවමත් අපේ රටේනම් ආර්ථික බෝගයක් නෙවෙයි.ඒත් ගඩුගුඩා වාරෙට ගම්බදවපොලේ එහෙමනම් ගඩුගුඩා නිතර දකින්න පුලුවන්.ගඩුගුඩා ව්‍යාප්ත වෙන්නේ බීජ මගින්.ගඩුගුඩා ගහේ මල් පිපුණම හරිම ලස්සනයි..😍 ගහ පුරාම ගෙඩි හැදුනම ඊටත් වඩා ලස්සනයි..ඇත්තටම මට නිතරම හිතෙනවා මේ සොබාදහම කොයිතරම් පුදුමයිද..සුන්දරයිද කියලා..🌿ගඩුගුඩා වර්ග දෙකක් තියෙනවා.එකක් ඇඹුල්.අනික පැණි රසයි.ගඩුගුඩා කියන්නේ ටිකක් උෂ්ණ උනාට හරිම රසවත් වගේම විටමින් සී අධික ගුණවත් පළතුරක්.රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත්,ඇස් පෙනීම වර්ධනය කරනටත්,සම නීරෝගීව පවත්වා ගන්නටත්,පිළිකා සෛල මර්ධනය කරන්නටත්,ආහාර ජීර්ණයේදී ඇතිවන සංකූලතා අවම කරන්නටත්,ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්නටත් මේ පුංචි පළතුරට හැකියාව තියෙනවා.ඉතිං ගඩුගුඩා උෂ්ණයි කියලා නොකා ඉන්න එපා.ඕනවට වඩා කන්නත් එපා.සොබාදහමෙන් අපිට මේ හැමදේම නොමිලේ දීලා තියෙන්නේ අපේ ශරීරයට එයින් කුමක් හෝ යහපතක් වෙන නිසා කියලා මම විශ්වාස කරනවා.එහෙනම් අදට මම නවතිනවා.ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.සොබාදහමට ආදරය කරන්න.සොබාදහමට ලංවෙන්න.🌿පරාර්ථකාමී උතුම් මිනිසෙකු ලෙස මේ දුර්ලභ මනුෂ්‍යය ජීවිතය ගතකර නිදහස් වී යන්න..♥️තෙරුවන් සරණයි...!!
    ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
    Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗❤
    / poorna-the-nature-girl...
    #gaduguda#villagefood#poornathenaturegirl#srilankanfood#villagegirl#villagelife#countrylife#countrygirl#villagefamily#srilankantraditionalfood#srilankanculture#srilankanvillage#countrygirl#foodintraditionalsrilanka#traditionalfoodmaking#villagesidegirl#villagerecipe#poorna#mindrelaxing#howto#cooking#foodrecipe#homemade#Meditation#mindrelaxingvideo#calm#calmvideo#cookingvideo#village#countrysidegirl#countrygirl#countrygirl#AsianVillagelife#pumpkin#pumpkinrecipe#pumpkinsoup#craft#artworks#diypotcraft#fridrice#gadugudan#villageFOODS

ความคิดเห็น • 2.6K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  4 ปีที่แล้ว +1049

    ගඩුගුඩා කන්න ආස ළමයි කෝ.. 😍
    ඔන්න ඉතිං මුලින්ම කියන්න ඕන මමනම් ඇඹුල් ලෝලියෙක් තමයි.අගෝස්තු මාසය කියන්නේ ගඩුගුඩා වාරය නිසා අපි හිතුවා ඒකත් සම්බන්ධ කරලා ඔයාලා ගාවට එන්න ඕන කියලා.ඉතිං බොහෝදෙනා ගඩුගුඩා කාලා ලෙල්ල අහක දානවනේ.මීටපස්සෙනම් එහෙම කරන්න එපා හොදද?අපිට පුලුවන් ගඩුගුඩා ලෙලි කිරට උයන්න,තෙල් දාන්න,චට්නි හදන්න.ඒ වගේම මම අහලා තියෙනවා ඒ පොතු වේලලා පිළිස්සීම මගින් මදුරුවන් පලවාහරින්නටත් පුලුවන් කියලා.ගඩුගුඩා මදයත් නිකන්ම කනවා වෙනුවට චට්නි,අච්චාරු,ජෑම් වගේම රසවත් බීමක් විදියටත් අපිට ආහාරයට ගන්න පුලුවන්.වසරේ හැමදාම ඵල හට නොගන්නා නිසා මම කියපු විදියට මේ පලතුර කල්තබාගන්න පුලුවන්.
    ගඩුගුඩා කියන්නේ මලයාසියාවට සහ ඉන්දුනීසියාවට ආවේණික ශාකයක්.මේක අපෙ රටට හදුනවලා දීලානම් ගොඩක් කල්.මේ පළතුර තවමත් අපේ රටේනම් ආර්ථික බෝගයක් නෙවෙයි.ඒත් ගඩුගුඩා වාරෙට ගම්බදව
    පොලේ එහෙමනම් ගඩුගුඩා නිතර දකින්න පුලුවන්.ගඩුගුඩා ව්‍යාප්ත වෙන්නේ බීජ මගින්.ගඩුගුඩා ගහේ මල් පිපුණම හරිම ලස්සනයි..😍 ගහ පුරාම ගෙඩි හැදුනම ඊටත් වඩා ලස්සනයි..ඇත්තටම මට නිතරම හිතෙනවා මේ සොබාදහම කොයිතරම් පුදුමයිද..සුන්දරයිද කියලා..🌿
    ගඩුගුඩා වර්ග දෙකක් තියෙනවා.එකක් ඇඹුල්.අනික පැණි රසයි.ගඩුගුඩා කියන්නේ ටිකක් උෂ්ණ උනාට හරිම රසවත් වගේම විටමින් සී අධික ගුණවත් පළතුරක්.රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත්,ඇස් පෙනීම වර්ධනය කරනටත්,සම නීරෝගීව පවත්වා ගන්නටත්,පිළිකා සෛල මර්ධනය කරන්නටත්,ආහාර ජීර්ණයේදී ඇතිවන සංකූලතා අවම කරන්නටත්,ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්නටත් මේ පුංචි පළතුරට හැකියාව තියෙනවා.
    ඉතිං ගඩුගුඩා උෂ්ණයි කියලා නොකා ඉන්න එපා.ඕනවට වඩා කන්නත් එපා.සොබාදහමෙන් අපිට මේ හැමදේම නොමිලේ දීලා තියෙන්නේ අපේ ශරීරයට එයින් කුමක් හෝ යහපතක් වෙන නිසා කියලා මම විශ්වාස කරනවා.
    එහෙනම් අදට මම නවතිනවා.ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.සොබාදහමට ආදරය කරන්න.සොබාදහමට ලංවෙන්න.🌿
    පරාර්ථකාමී උතුම් මිනිසෙකු ලෙස මේ දුර්ලභ මනුෂ්‍යය ජීවිතය ගතකර නිදහස් වී යන්න..♥️
    තෙරුවන් සරණයි...!!
    ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
    Rambai (known as Gaduguda in sri lanka)
    --------------------------------
    It's the season for rambai in august.so today video is going to be related with rambai which is bit sour.most of the people throw away the bark after eating.don't do it anymore.you can make chutney.also can make a curry.smoke which is released when bark of rambai is burning can be use to chased away mosquitoes..
    U can make jam,chutney,drinks..etc by using rambai.making jam and chutney are the best ways to preserve rambai for off seasons.it gives you an amazing taste.
    There are two types of rambai.one is sour and one is sweet.rambai contains lot of amount of vitamin C.it gives you lot of healthy benifits such as control sugar level of the blood,improve vision,maintaining of healthy sking,defeat cancer cells,improve body immunization,help for digestion..etc.
    Nature has given us lot of things with out any cost.get closed to the nature.🌿
    May tripple gem bless you..!!
    Your loving Poorna ♥️
    I Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗❤
    facebook.com/Poorna-The-nature-girl-101187211531453/

  • @bananaleafvlogs6116
    @bananaleafvlogs6116 4 ปีที่แล้ว +18

    Mouth watering recipes Poorna.❤️ from Coimbatore, India.

  • @sonaliseth8640
    @sonaliseth8640 4 ปีที่แล้ว +8

    Hi poorna I really feel happy to see your videos.....yr simplicity yr cooking your serving food to parents really I luv ❤it... Well the photography is also awesome 👏... Being a viewer it's a request to you kindly once introduce yr photography person.... Not only me may be many of your viewers are willing to see the person who is off camera.... And the sound of peacock wow 😍just no words to express...lots of luv and Lord Almighty bless u and yr surrounding ones....

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +2

      Thank you so much ♥️💐💐
      Poorna ❤❤

    • @mayooricaarajasekaram6559
      @mayooricaarajasekaram6559 4 ปีที่แล้ว +1

      Hi sis you are excellent girl 👩 our country is god gift ❤️ pls tell your place I wish meet with you

  • @piyumitharushika4788
    @piyumitharushika4788 3 ปีที่แล้ว

    Kochchr beluwth ep wenne...lssni oyg hema vedio ekakm blnwa e trm lssni good luck akkiyoo ❤️❤️😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      Bohoma sthuthiyi 🌺🌻🌻🌷🌷
      Theruwan saranayi🙏

  • @thakkuduzz9251
    @thakkuduzz9251 4 ปีที่แล้ว +26

    Malayalikal undooo

  • @VIDHYAL25
    @VIDHYAL25 3 ปีที่แล้ว

    You are fabulous in cooking, painting , God bless you and your talents.

  • @mekainapalla967
    @mekainapalla967 3 ปีที่แล้ว +3

    Here in our country we call it LANSONES OR BUWAHAN🥰

  • @naduninirasha178
    @naduninirasha178 2 ปีที่แล้ว +1

    ගහත් එක්ක ලස්සනයි ✌️✌️✌️

  • @vineshvinesh17
    @vineshvinesh17 3 ปีที่แล้ว +1

    From kerala, india.... Nice poorna reallly beautifulll

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว +1

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

    • @vineshvinesh17
      @vineshvinesh17 3 ปีที่แล้ว

      @@PoornaThenaturegirl 😍😍😍😍 who is the cameraman...... Must show cameraman please....

  • @rahiseppi9255
    @rahiseppi9255 4 ปีที่แล้ว +402

    From kerala.. 😍😍
    മലയാളികളുണ്ടോ..❤❤

  • @roshanguruge4115
    @roshanguruge4115 3 ปีที่แล้ว +136

    ඔබ වැනි දුවක් ලැබූ අම්ම තාත්තා හරිම වාසනාවන්තයි....❤

  • @anushaanu3806
    @anushaanu3806 3 ปีที่แล้ว +236

    ഹായ് അടിപൊളി.... മലയാളി പെൺകുട്ടി പോലെ... 👌👌👌വീഡിയോ..... നന്ദി

  • @anneshirly7202
    @anneshirly7202 3 ปีที่แล้ว +78

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත අක්කෙ ඔයානම් අපේ රටට මැණිකක් 💎

  • @angithashiju6761
    @angithashiju6761 3 ปีที่แล้ว +87

    മലയാളികൾ കാണുന്നുണ്ടോ മക്കളേ 👍

  • @M4Teachnissam
    @M4Teachnissam 3 ปีที่แล้ว +160

    എനിക്ക് ഏറ്റവും ഇഷ്ടപെട്ട ചാനൽ.😍😍😍😍😍😍👍

    • @simisubash2794
      @simisubash2794 3 ปีที่แล้ว +1

      Enikum,,idhendh fruit aanunnu manassilaayillallo?

    • @ashav1211
      @ashav1211 3 ปีที่แล้ว

      @@simisubash2794 S enikkum

    • @ashav1211
      @ashav1211 3 ปีที่แล้ว

      @@simisubash2794 Nammude naattileaa karakka pole irikkunnu

    • @shareefshareef2359
      @shareefshareef2359 3 ปีที่แล้ว

      s sathyam

    • @aslamaisrath6356
      @aslamaisrath6356 2 ปีที่แล้ว

      Enikkum

  • @Nishidapk
    @Nishidapk 3 ปีที่แล้ว +132

    Cameraman 👌background music ❣️Love from kerala 😊

  • @shehanrushel5790
    @shehanrushel5790 2 ปีที่แล้ว +2

    අනේ අක්කා ඇයි වීඩියෝ එක පරක්කු..පරන ඒවා බල බල ඉන්නවා මම මේ ටිකෙ 😞😞..

  • @Rithuhansika9758
    @Rithuhansika9758 2 ปีที่แล้ว +4

    Akki inna ගම මොකක්ද .. සුන්දර ගමක් .. ආදරෙයි අක්කි ❤️👍

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +169

    රටේ නැති කෑම ජාති හදනවා , වගාවන් කරනවා , චිත්‍ර අදිනවා , අත්කම් වැඩ කරනවා Multi talented Girl 😍

    • @sakynahaisyah9919
      @sakynahaisyah9919 3 ปีที่แล้ว +3

      👌👌👌❤🇲🇾

    • @bhagyadewmini4172
      @bhagyadewmini4172 2 ปีที่แล้ว +2

      ඔව් ඒක නන් ඇත්ත මේ හදන කෑම මම ජීවිතේට අහලා නැ

  • @Chamavolg1994
    @Chamavolg1994 4 ปีที่แล้ว +131

    අජීනමෝටෝ නෑ..... සුප්කැට නෑ....
    ගුණදායි දේශිය කෑම වට්ටෝරු හදන්න පුළුවන් කියලා එයා ඔප්පු කරා.
    ස්තූතියි 🤗❤️

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 4 ปีที่แล้ว +4

      අනේ ගොඩාක් අගේ කරනවා

    • @helatv3359
      @helatv3359 3 ปีที่แล้ว +2

      සහෝදරයා මෙ තමයි නියම ක්‍රමය කැම අදන වස විස නැත එක වටිනවා

  • @Manu-fg6op
    @Manu-fg6op 4 ปีที่แล้ว +52

    ලස්සනයි.. ඒ වගේම හරිම ස්වභාවිකයි. ගොඩක්ම වටින්නේ තාත්විකව ඉදිරිපත් කිරීම මට නම් ඔයා තමා ලංකාවේ හොඳම food vlogger...
    Food vlogs කලාට ඔයා ඒක ඇතුලෙම කොටු නොවී වෙනස් නිර්මාණත් කරලා පෙන්නනවා. ඔයා අක්කී multi talented wonder women.. best of luck. Love u. Triple gems bless u. 💛

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 4 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි ඔබට❤❤ තෙරුවන් සරණයි 🙏🙏
      පූර්ණා ♥️🌿

  • @priyanthigeethika9363
    @priyanthigeethika9363 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා මමයි අම්මයි හරිම කැමතියි 🥺🥺

  • @vidyamoozhikkal1293
    @vidyamoozhikkal1293 3 ปีที่แล้ว +18

    Poorna fans camon😍😍😍

  • @nishasdecors1100
    @nishasdecors1100 4 ปีที่แล้ว +13

    අක්කේ 😍 අද නං මට හිතුණා මං ලංකාවෙ නෙමෙයිද කියල 🙈🙈🙈😁😁 ඔක්කොම දැක්කෙ අලුත් දේවල් අක්කේ මේ channel එක පටන් ගත්තට ඔයාටයි මල්ලිටයි ස්තූති කරන්න වචන නෑ.. අපිටම මෙච්චර ආස හිතෙනව නං touristsල කොච්චර ආස වෙනව ඇත්ද 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤❤

  • @malkafernando7609
    @malkafernando7609 3 ปีที่แล้ว +9

    ලස්සනම ලස්සන ගමක් සුන්දර යුවතියක් රසම රස කැම හදනවා හරිම අපුරුයි ලස්සන විඩියෝ කරන ඔබටජය වෙවා 💐🙏🙏

  • @revathyvijayan434
    @revathyvijayan434 4 ปีที่แล้ว +70

    മലയാളികൾ ഇല്ലേ ഇവിടെ 💕

    • @all.com.9401
      @all.com.9401 3 ปีที่แล้ว

      th-cam.com/video/XWOjCGccmY0/w-d-xo.html

    • @bismiriyas2667
      @bismiriyas2667 3 ปีที่แล้ว

      ഉണ്ട്

    • @nasriin8923
      @nasriin8923 3 ปีที่แล้ว

      ഉണ്ടേ

  • @priyadarshanibansode8459
    @priyadarshanibansode8459 4 ปีที่แล้ว +64

    U r so lucky to living in such a beautiful nature

  • @ThmMubarak-xr1if-q6p
    @ThmMubarak-xr1if-q6p 4 ปีที่แล้ว +43

    සේරටම ඉස්සර comment එකක් දාන්න බලනකොට 125 ක් comments වැටිලා ඉවරයි කියහන්කෝ 😂😂😂 ලස්සනයි ගොඩක් ගඩුගුඩා ලෙල්ලත් එක්ක කෑවා එච්චරයි දන්නේ . මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා අදයි දන්නේ . බොහෝ ස්තුති පූර්ණා 👍👍👍👍🙏🙏🙏🙏🌹🌸

  • @abouteverything9031
    @abouteverything9031 3 ปีที่แล้ว +13

    I am from india.. the best part about this vlog is its so beautiful and natural and she uses earthen pots.. i am soo in love

  • @chriscaoile9012
    @chriscaoile9012 3 ปีที่แล้ว +36

    In the Philippines, we call it lanzones. It's sweet when ripe. One of my favorite fruits.

  • @Teshperer
    @Teshperer 4 ปีที่แล้ว +48

    Poo.. thank you so much for listing the ingredients... Loads of love from your biggest fan in Denmark🇱🇰🇩🇰❤️😘🙏🏽

  • @අභිෂේකමනුවර්ණ
    @අභිෂේකමනුවර්ණ 4 ปีที่แล้ว +201

    කෑවට අදනේ ගස් වල හැදෙන විදිය දැක්කේ, 😍

  • @Jayagracevlog
    @Jayagracevlog 4 ปีที่แล้ว +61

    We called that LANSONES in the Philippines

  • @superdaughter9686
    @superdaughter9686 3 ปีที่แล้ว +11

    👌Beautiful art work. You are indeed a creative person and a lover of nature. In short, you are truly "The Nature Girl"💙

  • @asankadematapitiya6298
    @asankadematapitiya6298 2 ปีที่แล้ว

    ගඩුගුඩා පැලයක් ඕන ......pz..D.D.A,No.1A,parakrama samudraya ,polonnaruwa.

  • @charithmaduranga6863
    @charithmaduranga6863 4 ปีที่แล้ว +12

    ඒ බත් එක 😍😍.....කලින් වීඩියෝ එකකින් තමා කොස් ඇට අග්ගලා ගැන දැනගත්තෙ. ඉතින් හරියටම අද තමා හැදුවෙ අග්ගලා. ජිවිතේට අදමයි කෑවෙත්.මරු රෑට කන්නත් බැ අද බඩ පිරිල..ඊලග ටාගට් එක කොහිල බයිට් එක හදන්න.......දීර්ඝායු වේවා..!!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤❤ , බයිට් එක හදනකොට හොදට වතුර බේරලා තෙලට දාන්න.. එතකොට වැඩි කාලයක් කල්තියා ගන්න පුලුවන් වගේම හොදින් බැදෙනවා..
      තෙරුවන් සරණයි ♥️♥️
      පූර්ණා ♥️🌿

    • @charithmaduranga6863
      @charithmaduranga6863 4 ปีที่แล้ว

      @@PoornaThenaturegirl බොහොම ස්තුතියි.

  • @chamil9090
    @chamil9090 3 ปีที่แล้ว +19

    මේ වගෙ අක්කා කෙනෙක් මටත් ඉන්නවානම්... 😥😥😥

  • @txta2659
    @txta2659 4 ปีที่แล้ว +35

    To begin with, I bow to your parents for bringing such a wonderful daughter to this world. You are such an inspirational lady. We never miss watching your videos even we live far away from SL. All the best to you.

  • @sandhyagadhi6289
    @sandhyagadhi6289 3 ปีที่แล้ว +6

    Amazing collection fooding preparing osm ND cute natur

  • @rathnayaka9250
    @rathnayaka9250 2 ปีที่แล้ว +1

    අනෙ මන් ඔයාලගෙ☺️☺️☺️☺️ ගෙදර හිටියා නම් 🙏🙏මටත් නැනෙ මෙවගෙ අක්කා කෙනෙක් කිව්වා ට තරහා වෙන්න එපා ඔයා ගොඩක් ලස්සනයි 😍😍😍😍😍😊😊😊😊

  • @අභිෂේකමනුවර්ණ
    @අභිෂේකමනුවර්ණ 4 ปีที่แล้ว +54

    නියමයි අක්කි, හැමදාම අලුත් හිතන් නැති දෙයක් දිල අපිව පුදුම කරලා අවුස්සනවා, අපේ අම්මට ලොකු ප්‍රශ්නයක්‌ මං කෑම හදද්දී අක්කා හදන වෙනස්ම ක්‍රම කියවද්දී ☺️

  • @neelaborewell6421
    @neelaborewell6421 4 ปีที่แล้ว +50

    Harima Lassanai Duwa , மிகவும் அழகான காணொளி. From Chennai TAMIL NADU, INDIA,

  • @navodew1420
    @navodew1420 4 ปีที่แล้ว +11

    අදත් වෙනදා වගේම හරිම නිර්මාණශිලීයි වගේම ලස්සනයි පූර්නා.වට්ටක්කා බැදලා කාලා නෑ..ඒක හදලා බලන්නම්කෝ..❤️❤️

  • @nilukadilrukshi3875
    @nilukadilrukshi3875 3 ปีที่แล้ว +6

    මෙ වගෙ අක්කි කෙනෙක් මටත් ඉන්නවනම් 😫😫

  • @hashanchathuranga7115
    @hashanchathuranga7115 2 ปีที่แล้ว

    නියමයි ඔයාගෙ මේ වැඩසටහන්.. හරි සරළ සුන්දර ඡීවිතයක්.. කොහෙද මේ ගම තියෙන්නෙ.. දැකගන්න ආසයි..

  • @zdravkotunukovic1663
    @zdravkotunukovic1663 4 ปีที่แล้ว +28

    Woooow !!!! Your food looks amazing lovely Poorna 💜💜
    Love from Croatia 🇪🇬😻

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +7

    ඔයාගේ විඩියෝ දැක්ක ගමන් බලනවා කමෙන්ට් දැක්කාම හිතෙනවා මෙ තරම් ඉක්මනින් කට්ටිය විඩියෝ එක බලලද කියලා
    බුදුසරණයි ඔයාට අයෙත් ඉක්මනින් විඩියෝ එකක් දාන්න 👍👍👍

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana6850 2 ปีที่แล้ว

    ඔයා කොහෙද ඉන්නේ පූර්ණා?. හරිම ලස්සන ප්‍රදේශයක්. ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @issa7368
    @issa7368 2 ปีที่แล้ว +1

    ඔයා අපේ ටුවරිසම්වලටත් කරන්නෙ ලොකු උදව්වක් ...ස්තුතියි ඔයාට ..❤✌️

  • @nevillert2400
    @nevillert2400 4 ปีที่แล้ว +24

    i,m feeling too much greedy for looking at this cuisine ,,,fm oman

  • @dimuthusweerasinghe7459
    @dimuthusweerasinghe7459 4 ปีที่แล้ว +11

    මොණරත් ඒ වෙලාවෙම ආවා නේ.. 😊😊❤️

  • @nvasundara
    @nvasundara 4 ปีที่แล้ว +26

    Seeing a Gaduguda tree for the first time! And yes, it's so pretty with all those lil yellow bulbs! 😍

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    ඔයාලගේ පැත්තේ නැති දෙයක් නෑනේ
    .අනේ පුර්ණා කොහෙද ඔයාගේ ගම කියන්නකෝ .....පුදුම ලස්සනක්

  • @ajithherht4065
    @ajithherht4065 3 ปีที่แล้ว

    අනෙ අක්කේ මට බිජ ටිකක් ඩනවඩ මම බලනවා හැම විඩියො එකක්ම 👀 බලනවා හැම වර්ගයකින් කොච්චි බිජ ටිකක් ඩනවඩ අනෙ අක්කේ මගේ amali malkanthi, kumudu,mahakarawa , balpetiya

  • @tharangasanjeewa8043
    @tharangasanjeewa8043 4 ปีที่แล้ว +12

    දේශීය දේ අගයන,ස්වභාවික පරිසරයට ආදරය කරන ඔබ වැනි අයට සැමගේ ආශිර්වාදය🙏 ජයවේවා බුදුසරණයි!!!

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 ปีที่แล้ว +1

      Purna oya e liyala thiyena satahana kyawagena yadda matath nodanima aduna...saththai.......

  • @candycrush1712
    @candycrush1712 4 ปีที่แล้ว +33

    we Bangladeshi's called it "lotkon" ❤️

    • @nabanitadey1137
      @nabanitadey1137 4 ปีที่แล้ว +3

      Thanks for telling the name of the fruit,from Kolkata

    • @azizkuwait8542
      @azizkuwait8542 4 ปีที่แล้ว +1

      Lotion ki Amon lomba hoy??

    • @candycrush1712
      @candycrush1712 4 ปีที่แล้ว

      Aziz Kuwait amader ekhaner ta tho gulakritir hoy size ektu boro

    • @candycrush1712
      @candycrush1712 4 ปีที่แล้ว

      Nabanita Dey you mostly welcome ❤️

    • @sadiadoha5269
      @sadiadoha5269 4 ปีที่แล้ว +1

      Right and sylhet called it bubi.

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 4 ปีที่แล้ว +6

    මෙහෙම කෙල්ලෙක් බඳින්න ඇත්තම් යකෝ...පට්ටම පට්ට...😂😂😂👌👌👌👌

  • @Manu_889
    @Manu_889 ปีที่แล้ว +1

    ඒවගේම හැමදාම සිංහලෙන් දාන්න.

  • @amaralalani4265
    @amaralalani4265 4 หลายเดือนก่อน

    අනේ පුතා ඔයා අලුත් කෑමක් ලගදි හැදුවෙ නැන්ද මම බලන්න ආසාවෙන් ඉන්නවා .ඔයා හදපු පරන ඒවා බල බල ජේසු පිහිටයි ඔයාලාට

  • @ruuusri7535
    @ruuusri7535 4 ปีที่แล้ว +24

    පූර්නීයෝ සම්පූරන් කෑම වේලක් හදන්නකෝ කලවම් පලා පොලොස් වගේ එවා එක්ක

  • @Munu_neupane
    @Munu_neupane 4 ปีที่แล้ว +44

    I just love the background sound , Greenery , way of cooking everything. I takes you to another world. ❤️

  • @anurangigamage1368
    @anurangigamage1368 4 ปีที่แล้ว +27

    අනේ අක්කේ අපේ ගෙදරත් ගඩුගුඩා ගහක් තියෙනවා...මාත් බයෙන් බයෙන් කන්නේ ඌෂ්ණ නිසා...ඒත් අක්කගේ චට්නි රෙසිපියනම් හදලා බලන්නම ඕනි......අදත් හරිම ආසාවෙන් බැලුවා.... හැමදාම වගේ අක්කගේ වීඩියෝ ලෝලියෙක් වෙන
    මම නුවරින් අනුරංගි...

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka ปีที่แล้ว +1

    හරිම වටිනව ඔයග් වීඩියො ලස්සන යි..

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +6

    මෙයා නම් හරිම දක්ෂයි . වැඩ විතරයි කතා නැහැ. වීඩියෝ එක බලන්න හරිම ආස හිතෙනවා ...

  • @nutharadhananjanii6846
    @nutharadhananjanii6846 4 ปีที่แล้ว +6

    එ වගේ ගමක ඉන්න තියෙනවා නම් කියලා හිතුනා 🥺♥️

    • @indikajanaki8933
      @indikajanaki8933 3 ปีที่แล้ว

      මටත් මෙහෙ දමලා එන්න හිතුණ දරුවෝ.

  • @esetamoors2226
    @esetamoors2226 4 ปีที่แล้ว +37

    She just loves what she's doing and knows her recipes well.admire her love for grandma and your brother.reminds me of Liziqi in China.well done sister keep up the good work.Greetings from Australia.

  • @madumalidiyamanthi4464
    @madumalidiyamanthi4464 3 ปีที่แล้ว +1

    අක්කෙ අපිනම් හැමදාම ගඩුගුඩා කලා පොතු විසි කරනව....අයියෝ....ඒත් ඉතින් අපිට ඔය වගෙ ගස් නෑ .කඩෙන් ගෙනත් කෑවොත් තමා...😥

  • @චූටික්කි-ශ2ඥ
    @චූටික්කි-ශ2ඥ 3 ปีที่แล้ว

    අක්කෙ අපි ඔයාගේ විඩියෝ ගොඩක් බැලුවා.ඔයාගෙ වත්තේ සුන්දරත්වය අපි දැක්කා.ඔයාගෙ විඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා.ඔයා කෑම හදන්න ගන්න කිසිම දේක කිසිම දෙයක් අපතේ නොයවා කෑම හදන විදිහ අම්මයි,තාත්තයි,අක්කියි රස විදින විදිහ අපි දැක්කා.ඔයාටත්,අම්මටයි,තාත්තාටයිත් බුදු සරණයි.ඔයාගෙ සකි පැටියටත් හරිම ආදරෙයි.ඔයාට සුබ අනාගතයක් 😍🤩

  • @asankasampath6125
    @asankasampath6125 4 ปีที่แล้ว +8

    වාව් නියමයි 👌 විඩියෝ එකක් දානකන් බලන් හිටියේ😊 ගම නම් හරිම ලස්සනයි මොණරොත් ඉන්නවා😍 මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්නත් පිං කරලා තියෙන්න ඕනි❤

  • @gavinshapranama5533
    @gavinshapranama5533 4 ปีที่แล้ว +5

    පුදුම හැකියාවක් .. බොහොම ස්තූති අපිට මේවා දකින්න සලස්වනවට

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว +11

    Camerman is very talented
    Excellent video
    Background music 🎶 is perfect
    Congratulations both of you

  • @sunithakrishnan8545
    @sunithakrishnan8545 3 ปีที่แล้ว

    super .എന്തൊക്കെ കായ്കളാണ് പൂർണ്ണയുടെ വീടിന് ചുറ്റും .ഇതൊക്കെ കാണുന്നത് തന്നെ സന്തോഷം .

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 ปีที่แล้ว +1

    බලද්දි ගොඩක් ආස හිතෙනව.. හරිම ලස්සනයි ..බුදු සරණයි ඔයාට..ගොඩක් පින්.දන්නැති දේවල් දැනගන්නව ..මේ වගේ vidio තවත් කරගෙන ඉස්සරහටම යන්න සුබ පතනවා ඔයාට.බුදු සරණයි 🥰🥰🥰🥰

  • @suongkhoimienque5500
    @suongkhoimienque5500 4 ปีที่แล้ว +6

    Nice video❤❤❤❤❤❤❤🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳

  • @suduaraliya4336
    @suduaraliya4336 4 ปีที่แล้ว +4

    ලස්සනයි නංගි ගොඩාරියක් පරක්කු උනා මැනිකේ බලන්න හරිම ලස්සන පරිසරයක ඔයාලා ඉන්නේ

  • @SimpleLifeTvPh
    @SimpleLifeTvPh 4 ปีที่แล้ว +8

    What a beautiful place beautiful as you ☺️

  • @amazinglover5011
    @amazinglover5011 ปีที่แล้ว

    Kadapu gahatath ඉතුරු කරලා awa wena මනුස්සයෙක් nam කවුරුhari dammala gahama kadai hariii.. pinwanthai

  • @kawshikarashmi4508
    @kawshikarashmi4508 ปีที่แล้ว

    ගඩිගුඩා ගස් වියළි කලාපයේ හැදෙනවද.....?අනේ කියන්නකෝ

  • @lachidissa393
    @lachidissa393 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පූර්ණා...ඔයා බොහොම හොදින් පරිසරයට අපේ කමට ආදරරය කරවනවා....මේ තමයි නියම හෙල මිනිස්සු ජීවත්වුනු විදිහ...පරිසරයට ආදරය ගෞරවයක්ම මිසක් හුසමකින්වත් කරදර කලේ නෑ....ඔයාට යහපතම වේවා ...ජය ශ්‍රි ...අවසන නිවීමම වේවා 🙏🙏🙂🙂

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤❤ 🤗🤗🇱🇰🇱🇰
      පූර්ණා ♥️🌿

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 4 ปีที่แล้ว +20

    Sending good wishes from our kitchen in Scotland to Poorna and all the viewers of this channel. May God bless you all with good health, wealth and happiness 💫♥️

    • @anthonyhettiarachchi1931
      @anthonyhettiarachchi1931 4 ปีที่แล้ว +2

      Dr.bruno try to wisit our nice country srilanka for one time I will suwer you will come again and again. Because its so beutifull natural country. thank you and goodby. I am srilankan from italy.

    • @DrBrunoRecipes
      @DrBrunoRecipes 4 ปีที่แล้ว +1

      @@anthonyhettiarachchi1931 wow. It's so wonderful to hear from you. Would love to visit😊 I like the food as well.

    • @anthonyhettiarachchi1931
      @anthonyhettiarachchi1931 4 ปีที่แล้ว

      You fallow the vidios about srilanka arrange the allrownd vacation in srilanka , visit colombo,kandy, anuradapuraya, gall, katharagama and place of "poornima" mathara. Srilankans are very wellcoming people. Thanks and good night !

    • @DrBrunoRecipes
      @DrBrunoRecipes 4 ปีที่แล้ว +1

      @@anthonyhettiarachchi1931 yes one day would love to be there😍

  • @nadeedilrukshi2830
    @nadeedilrukshi2830 4 ปีที่แล้ว +4

    අක්කේ ඔයාගේ ගමේ පරිසරය වගේම ඔයත් ලස්සනයි ඔයාගෙ වැඩත් ලස්සනයි ඉතින් ඔයාට ගොඩක් ❤ ආදරෙයි

  • @dammikaudagedara8171
    @dammikaudagedara8171 2 ปีที่แล้ว

    නොනට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි ,නොනගෙ ලස්සන වැඩ නියමායි ,උම්ම උම්ම

  • @prashathmanorathna3209
    @prashathmanorathna3209 2 ปีที่แล้ว

    නංගි පුළුවන්නම් ඉංග්‍රීසි වලිනුත් දාන්න ගොඩක් පිටරට අයත් බලන නිසා

  • @sadhunsadun1378
    @sadhunsadun1378 4 ปีที่แล้ว +10

    අදයිදන්නෙ ගඩුගුඩාපොතු උයනවා කියලා හරිෂෝක්

  • @riyazahanifa832
    @riyazahanifa832 4 ปีที่แล้ว +10

    Where do u live in srilanka? I want to visit ur place with kids when i visit srilanka..

  • @jaz20k64
    @jaz20k64 4 ปีที่แล้ว +44

    Everything that you do is artistic!! Your food looks amazing and I really wished that I could live in that environment with all those fruit trees. Thank you for this wonderful video and I would love to visit you in Sri Lanka. Lots of love from London🇬🇧

  • @samuduninisansala8254
    @samuduninisansala8254 2 ปีที่แล้ว

    මමත් හරිම ආස පලතුරක් තමයි ගඩුගුඩා කියන්නේ.ඔයාලයි ගම කොහෙද අක්කේ

  • @謝適聲
    @謝適聲 3 ปีที่แล้ว +7

    Poorna you are so talented- from one pumpkin you make fried mix rice, salad, soup, and even beautiful pottery ! 👍👍👍

  • @ashishsheel9016
    @ashishsheel9016 4 ปีที่แล้ว +6

    I love from chhattisgarh india

  • @MealsofFoodies
    @MealsofFoodies 4 ปีที่แล้ว +6

    WOW..Delicious Meals, Love them all. Looks so yummy.
    Amazing cooking style, always like to have sri lankan traditional food. spicy awesome
    I'm craving to taste this innovative delicious meals. outstanding recipes.

  • @chickenphilosophybd9440
    @chickenphilosophybd9440 4 ปีที่แล้ว +8

    I will meet you one-day poorna didi from Bangladesh 🇧🇩 😇😘

    • @all.com.9401
      @all.com.9401 3 ปีที่แล้ว

      th-cam.com/video/XWOjCGccmY0/w-d-xo.html

  • @nethmikawindya1742
    @nethmikawindya1742 2 ปีที่แล้ว

    හරිම.ආසවෙන් අක්කගෙ විඩියො බලන්නෙ 🥺🥺🥺🥺

  • @nethuishu3608
    @nethuishu3608 ปีที่แล้ว

    Ane kowru hari mata keyannko akka ara වෙසක් කූඩුවක් හැදුවේ එක balanna

  • @praveenasusanthsusanth6348
    @praveenasusanthsusanth6348 4 ปีที่แล้ว +9

    I haven't even heard about all these mouthwatering recipes.... I love the pulav..... 😃

  • @mahaletchumymahaletchumy6201
    @mahaletchumymahaletchumy6201 4 ปีที่แล้ว +7

    Hi Poorna... Malaysian we called " punai pudukku " lots of ❤️

  • @marranything5633
    @marranything5633 4 ปีที่แล้ว +6

    We also call it rambai..taste sweet and sour..hello from Malaysia 💝

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว

    මෙයා නම් මනුස්සයෙක් වෙන්න බැහැ අනිවාර්යෙන් දිව්‍ය ලෝකේ ඉඳිය දෙවගනක්

  • @dilhanimallika5290
    @dilhanimallika5290 3 ปีที่แล้ว +1

    Ane me hamadema tiyenne oyagema waththeda kiyannko akka.maru ane.asayi

  • @amivlogger9167
    @amivlogger9167 4 ปีที่แล้ว +6

    Hi poorna nice to see. Some time I watch you video once I come from office the music and other sound you use brings relaxing to me. Anyway good luck

  • @nashvil77
    @nashvil77 4 ปีที่แล้ว +13

    Wow haven't seen gadaguda for 25 years or more.