The amazing taste in august |rambai|gaduguda| ගඩුගුඩා එක්ක වට්ටක්කා..? |Poorna - The nature girl |
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- Rambai (known as Gaduguda in sri lanka)
It's the season for rambai in august.not only in the august but also you can find rambai through out the entire year.so today video is going to be related with rambai which is bit sour.most of the people throw away the bark after eating.don't do it anymore.you can make chutney.also can make a curry.smoke which is released when bark of rambai is burning can be use to chased away mosquitoes..U can make jam,chutney,drinks..etc by using rambai.making jam and chutney are the best ways to preserve rambai for off seasons.it gives you an amazing taste.There are two types of rambai.one is sour and one is sweet.rambai contains lot of amount of vitamin C.it gives you lot of healthy benifits such as control sugar level of the blood,improve vision,maintaining of healthy sking,defeat cancer cells,improve body immunization,help for digestion..etc.Nature has given us lot of things with out any cost.get closed to the nature.🌿May tripple gem bless you..!!
Your loving Poorna ♥️
Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗 ❤ / poorna-the-nature-girl...
ගඩුගුඩා කන්න ආස ළමයි කෝ.. 😍ඔන්න ඉතිං මුලින්ම කියන්න ඕන මමනම් ඇඹුල් ලෝලියෙක් තමයි.අගෝස්තු මාසය කියන්නේ ගඩුගුඩා වාරය නිසා අපි හිතුවා ඒකත් සම්බන්ධ කරලා ඔයාලා ගාවට එන්න ඕන කියලා.ඉතිං බොහෝදෙනා ගඩුගුඩා කාලා ලෙල්ල අහක දානවනේ.මීටපස්සෙනම් එහෙම කරන්න එපා හොදද?අපිට පුලුවන් ගඩුගුඩා ලෙලි කිරට උයන්න,තෙල් දාන්න,චට්නි හදන්න.ඒ වගේම මම අහලා තියෙනවා ඒ පොතු වේලලා පිළිස්සීම මගින් මදුරුවන් පලවාහරින්නටත් පුලුවන් කියලා.ගඩුගුඩා මදයත් නිකන්ම කනවා වෙනුවට චට්නි,අච්චාරු,ජෑම් වගේම රසවත් බීමක් විදියටත් අපිට ආහාරයට ගන්න පුලුවන්.වසරේ හැමදාම ඵල හට නොගන්නා නිසා මම කියපු විදියට මේ පලතුර කල්තබාගන්න පුලුවන්.ගඩුගුඩා කියන්නේ මලයාසියාවට සහ ඉන්දුනීසියාවට ආවේණික ශාකයක්.මේක අපෙ රටට හදුනවලා දීලානම් ගොඩක් කල්.මේ පළතුර තවමත් අපේ රටේනම් ආර්ථික බෝගයක් නෙවෙයි.ඒත් ගඩුගුඩා වාරෙට ගම්බදවපොලේ එහෙමනම් ගඩුගුඩා නිතර දකින්න පුලුවන්.ගඩුගුඩා ව්‍යාප්ත වෙන්නේ බීජ මගින්.ගඩුගුඩා ගහේ මල් පිපුණම හරිම ලස්සනයි..😍 ගහ පුරාම ගෙඩි හැදුනම ඊටත් වඩා ලස්සනයි..ඇත්තටම මට නිතරම හිතෙනවා මේ සොබාදහම කොයිතරම් පුදුමයිද..සුන්දරයිද කියලා..🌿ගඩුගුඩා වර්ග දෙකක් තියෙනවා.එකක් ඇඹුල්.අනික පැණි රසයි.ගඩුගුඩා කියන්නේ ටිකක් උෂ්ණ උනාට හරිම රසවත් වගේම විටමින් සී අධික ගුණවත් පළතුරක්.රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත්,ඇස් පෙනීම වර්ධනය කරනටත්,සම නීරෝගීව පවත්වා ගන්නටත්,පිළිකා සෛල මර්ධනය කරන්නටත්,ආහාර ජීර්ණයේදී ඇතිවන සංකූලතා අවම කරන්නටත්,ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්නටත් මේ පුංචි පළතුරට හැකියාව තියෙනවා.ඉතිං ගඩුගුඩා උෂ්ණයි කියලා නොකා ඉන්න එපා.ඕනවට වඩා කන්නත් එපා.සොබාදහමෙන් අපිට මේ හැමදේම නොමිලේ දීලා තියෙන්නේ අපේ ශරීරයට එයින් කුමක් හෝ යහපතක් වෙන නිසා කියලා මම විශ්වාස කරනවා.එහෙනම් අදට මම නවතිනවා.ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.සොබාදහමට ආදරය කරන්න.සොබාදහමට ලංවෙන්න.🌿පරාර්ථකාමී උතුම් මිනිසෙකු ලෙස මේ දුර්ලභ මනුෂ්‍යය ජීවිතය ගතකර නිදහස් වී යන්න..♥️තෙරුවන් සරණයි...!!
ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗❤
/ poorna-the-nature-girl...
#gaduguda#villagefood#poornathenaturegirl#srilankanfood#villagegirl#villagelife#countrylife#countrygirl#villagefamily#srilankantraditionalfood#srilankanculture#srilankanvillage#countrygirl#foodintraditionalsrilanka#traditionalfoodmaking#villagesidegirl#villagerecipe#poorna#mindrelaxing#howto#cooking#foodrecipe#homemade#Meditation#mindrelaxingvideo#calm#calmvideo#cookingvideo#village#countrysidegirl#countrygirl#countrygirl#AsianVillagelife#pumpkin#pumpkinrecipe#pumpkinsoup#craft#artworks#diypotcraft#fridrice#gadugudan#villageFOODS
ගඩුගුඩා කන්න ආස ළමයි කෝ.. 😍
ඔන්න ඉතිං මුලින්ම කියන්න ඕන මමනම් ඇඹුල් ලෝලියෙක් තමයි.අගෝස්තු මාසය කියන්නේ ගඩුගුඩා වාරය නිසා අපි හිතුවා ඒකත් සම්බන්ධ කරලා ඔයාලා ගාවට එන්න ඕන කියලා.ඉතිං බොහෝදෙනා ගඩුගුඩා කාලා ලෙල්ල අහක දානවනේ.මීටපස්සෙනම් එහෙම කරන්න එපා හොදද?අපිට පුලුවන් ගඩුගුඩා ලෙලි කිරට උයන්න,තෙල් දාන්න,චට්නි හදන්න.ඒ වගේම මම අහලා තියෙනවා ඒ පොතු වේලලා පිළිස්සීම මගින් මදුරුවන් පලවාහරින්නටත් පුලුවන් කියලා.ගඩුගුඩා මදයත් නිකන්ම කනවා වෙනුවට චට්නි,අච්චාරු,ජෑම් වගේම රසවත් බීමක් විදියටත් අපිට ආහාරයට ගන්න පුලුවන්.වසරේ හැමදාම ඵල හට නොගන්නා නිසා මම කියපු විදියට මේ පලතුර කල්තබාගන්න පුලුවන්.
ගඩුගුඩා කියන්නේ මලයාසියාවට සහ ඉන්දුනීසියාවට ආවේණික ශාකයක්.මේක අපෙ රටට හදුනවලා දීලානම් ගොඩක් කල්.මේ පළතුර තවමත් අපේ රටේනම් ආර්ථික බෝගයක් නෙවෙයි.ඒත් ගඩුගුඩා වාරෙට ගම්බදව
පොලේ එහෙමනම් ගඩුගුඩා නිතර දකින්න පුලුවන්.ගඩුගුඩා ව්‍යාප්ත වෙන්නේ බීජ මගින්.ගඩුගුඩා ගහේ මල් පිපුණම හරිම ලස්සනයි..😍 ගහ පුරාම ගෙඩි හැදුනම ඊටත් වඩා ලස්සනයි..ඇත්තටම මට නිතරම හිතෙනවා මේ සොබාදහම කොයිතරම් පුදුමයිද..සුන්දරයිද කියලා..🌿
ගඩුගුඩා වර්ග දෙකක් තියෙනවා.එකක් ඇඹුල්.අනික පැණි රසයි.ගඩුගුඩා කියන්නේ ටිකක් උෂ්ණ උනාට හරිම රසවත් වගේම විටමින් සී අධික ගුණවත් පළතුරක්.රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත්,ඇස් පෙනීම වර්ධනය කරනටත්,සම නීරෝගීව පවත්වා ගන්නටත්,පිළිකා සෛල මර්ධනය කරන්නටත්,ආහාර ජීර්ණයේදී ඇතිවන සංකූලතා අවම කරන්නටත්,ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්නටත් මේ පුංචි පළතුරට හැකියාව තියෙනවා.
ඉතිං ගඩුගුඩා උෂ්ණයි කියලා නොකා ඉන්න එපා.ඕනවට වඩා කන්නත් එපා.සොබාදහමෙන් අපිට මේ හැමදේම නොමිලේ දීලා තියෙන්නේ අපේ ශරීරයට එයින් කුමක් හෝ යහපතක් වෙන නිසා කියලා මම විශ්වාස කරනවා.
එහෙනම් අදට මම නවතිනවා.ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.සොබාදහමට ආදරය කරන්න.සොබාදහමට ලංවෙන්න.🌿
පරාර්ථකාමී උතුම් මිනිසෙකු ලෙස මේ දුර්ලභ මනුෂ්‍යය ජීවිතය ගතකර නිදහස් වී යන්න..♥️
තෙරුවන් සරණයි...!!
ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️
Rambai (known as Gaduguda in sri lanka)
--------------------------------
It's the season for rambai in august.so today video is going to be related with rambai which is bit sour.most of the people throw away the bark after eating.don't do it anymore.you can make chutney.also can make a curry.smoke which is released when bark of rambai is burning can be use to chased away mosquitoes..
U can make jam,chutney,drinks..etc by using rambai.making jam and chutney are the best ways to preserve rambai for off seasons.it gives you an amazing taste.
There are two types of rambai.one is sour and one is sweet.rambai contains lot of amount of vitamin C.it gives you lot of healthy benifits such as control sugar level of the blood,improve vision,maintaining of healthy sking,defeat cancer cells,improve body immunization,help for digestion..etc.
Nature has given us lot of things with out any cost.get closed to the nature.🌿
May tripple gem bless you..!!
Your loving Poorna ♥️
I Invite all of you to Join via Poorna - The nature girl official facebook page 🤗❤
facebook.com/Poorna-The-nature-girl-101187211531453/
Innawo😅
මං අක්කියෝ ✋️
Math..
Hi
Math asai akkiyookoo
ඔබ වැනි දුවක් ලැබූ අම්ම තාත්තා හරිම වාසනාවන්තයි....❤
❤
ഹായ് അടിപൊളി.... മലയാളി പെൺകുട്ടി പോലെ... 👌👌👌വീഡിയോ..... നന്ദി
മലയാളീസ് 👍👍
Malayali poli ane🤗 evide chennalum avide ellam kanan pattum🤣
@@archanabhanu7159 🤣🤣🤣🤣
@@vishnu831 👍👍
@@vishnu831 dşdşdidşdş
ගොඩක් දේවල් ඉගෙන ගත්ත අක්කෙ ඔයානම් අපේ රටට මැණිකක් 💎
എനിക്ക് ഏറ്റവും ഇഷ്ടപെട്ട ചാനൽ.😍😍😍😍😍😍👍
Enikum,,idhendh fruit aanunnu manassilaayillallo?
@@simisubash2794 S enikkum
@@simisubash2794 Nammude naattileaa karakka pole irikkunnu
s sathyam
Enikkum
From kerala.. 😍😍
മലയാളികളുണ്ടോ..❤❤
Undalo
ഉണ്ട്
Undallo
ഉണ്ടെ...
ഉണ്ട്
ලස්සනම ලස්සන ගමක් සුන්දර යුවතියක් රසම රස කැම හදනවා හරිම අපුරුයි ලස්සන විඩියෝ කරන ඔබටජය වෙවා 💐🙏🙏
රටේ නැති කෑම ජාති හදනවා , වගාවන් කරනවා , චිත්‍ර අදිනවා , අත්කම් වැඩ කරනවා Multi talented Girl 😍
👌👌👌❤🇲🇾
ඔව් ඒක නන් ඇත්ත මේ හදන කෑම මම ජීවිතේට අහලා නැ
I am from india.. the best part about this vlog is its so beautiful and natural and she uses earthen pots.. i am soo in love
Cameraman 👌background music ❣️Love from kerala 😊
Srilanka aano ithu
ලස්සනයි.. ඒ වගේම හරිම ස්වභාවිකයි. ගොඩක්ම වටින්නේ තාත්විකව ඉදිරිපත් කිරීම මට නම් ඔයා තමා ලංකාවේ හොඳම food vlogger...
Food vlogs කලාට ඔයා ඒක ඇතුලෙම කොටු නොවී වෙනස් නිර්මාණත් කරලා පෙන්නනවා. ඔයා අක්කී multi talented wonder women.. best of luck. Love u. Triple gems bless u. 💛
එකනම් ඇත්ත
බොහොම ස්තූතියි ඔබට❤❤ තෙරුවන් සරණයි 🙏🙏
පූර්ණා ♥️🌿
U r so lucky to living in such a beautiful nature
අදත් වෙනදා වගේම හරිම නිර්මාණශිලීයි වගේම ලස්සනයි පූර්නා.වට්ටක්කා බැදලා කාලා නෑ..ඒක හදලා බලන්නම්කෝ..❤️❤️
හරිම ලස්සනයි අක්කේ. වීඩියා් එක කොච්චර බැලුවත් එපා වෙන්නැ. ඇත්තටම ඔයාගේ ගම හරිම ලස්සනයි .මට එන්න ආස හිතෙනවා.ඔයා හරිම වාසනා වන්තයි අක්කේ .
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
Poorna 🌻🌻
💖
Amazing collection fooding preparing osm ND cute natur
මෙයා නම් හරිම දක්ෂයි . වැඩ විතරයි කතා නැහැ. වීඩියෝ එක බලන්න හරිම ආස හිතෙනවා ...
නියමයි අක්කි, හැමදාම අලුත් හිතන් නැති දෙයක් දිල අපිව පුදුම කරලා අවුස්සනවා, අපේ අම්මට ලොකු ප්‍රශ්නයක් මං කෑම හදද්දී අක්කා හදන වෙනස්ම ක්‍රම කියවද්දී ☺️
කෑවට අදනේ ගස් වල හැදෙන විදිය දැක්කේ, 😍
Ekanm aththa
Math Ada dekke
මාත්
මමත් 😄😄
Yakadooooo
மிகவும் அருமையாக இருந்தது அதுவும் அந்த மண் சட்டியில் சாதம் அடுப்பு உங்கள் கைவண்ணத்தில் உருவாக்கபட்ட சட்டி மிகமிக அருமை👌👌👌👌
අක්කේ අක්කගේ හැම විඩීයෝවක්ම බලනවා...මම ගොඩක් ආසයි 💚💚මේ වීඩියෝ එකට මම ගොඩක් ආසයි ❤️❤️❤️❤️
ඒ බත් එක 😍😍.....කලින් වීඩියෝ එකකින් තමා කොස් ඇට අග්ගලා ගැන දැනගත්තෙ. ඉතින් හරියටම අද තමා හැදුවෙ අග්ගලා. ජිවිතේට අදමයි කෑවෙත්.මරු රෑට කන්නත් බැ අද බඩ පිරිල..ඊලග ටාගට් එක කොහිල බයිට් එක හදන්න.......දීර්ඝායු වේවා..!!
බොහොම ස්තූතියි ඔබට❤❤ , බයිට් එක හදනකොට හොදට වතුර බේරලා තෙලට දාන්න.. එතකොට වැඩි කාලයක් කල්තියා ගන්න පුලුවන් වගේම හොදින් බැදෙනවා..
තෙරුවන් සරණයි ♥️♥️
පූර්ණා ♥️🌿
@@PoornaThenaturegirl බොහොම ස්තුතියි.
To begin with, I bow to your parents for bringing such a wonderful daughter to this world. You are such an inspirational lady. We never miss watching your videos even we live far away from SL. All the best to you.
Seeing a Gaduguda tree for the first time! And yes, it's so pretty with all those lil yellow bulbs! 😍
Comments ❤️🤩
අපෙ රටේ වටිනාකම ලෝකෙටම ගෙනියනවා අක්කා...
බුදු සරණයි 🙏
අක්කේ ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා මමයි අම්මයි හරිම කැමතියි 🥺🥺
Poo.. thank you so much for listing the ingredients... Loads of love from your biggest fan in Denmark🇱🇰🇩🇰❤️😘🙏🏽
දේශීය දේ අගයන,ස්වභාවික පරිසරයට ආදරය කරන ඔබ වැනි අයට සැමගේ ආශිර්වාදය🙏 ජයවේවා බුදුසරණයි!!!
Purna oya e liyala thiyena satahana kyawagena yadda matath nodanima aduna...saththai.......
වාව් නියමයි 👌 විඩියෝ එකක් දානකන් බලන් හිටියේ😊 ගම නම් හරිම ලස්සනයි මොණරොත් ඉන්නවා😍 මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්නත් පිං කරලා තියෙන්න ඕනි❤
බලද්දි ගොඩක් ආස හිතෙනව.. හරිම ලස්සනයි ..බුදු සරණයි ඔයාට..ගොඩක් පින්.දන්නැති දේවල් දැනගන්නව ..මේ වගේ vidio තවත් කරගෙන ඉස්සරහටම යන්න සුබ පතනවා ඔයාට.බුදු සරණයි 🥰🥰🥰🥰
හරිම ලස්සනයි අක්කගේ වීඩියෝ
සේරටම ඉස්සර comment එකක් දාන්න බලනකොට 125 ක් comments වැටිලා ඉවරයි කියහන්කෝ 😂😂😂 ලස්සනයි ගොඩක් ගඩුගුඩා ලෙල්ලත් එක්ක කෑවා එච්චරයි දන්නේ . මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා අදයි දන්නේ . බොහෝ ස්තුති පූර්ණා 👍👍👍👍🙏🙏🙏🙏🌹🌸
I just love the background sound , Greenery , way of cooking everything. I takes you to another world. ❤️
Harima Lassanai Duwa , மிகவும் அழகான காணொளி. From Chennai TAMIL NADU, INDIA,
Tamilan 👋
Do you know sinhala???
മലയാളികൾ കാണുന്നുണ്ടോ മക്കളേ 👍
අක්කගේ video ekak ada thama baluwe.harima ලස්සනයි .gami parisarayak .oyath e wagema lassanaii .බුදු සරණයි !!! අක්කේ
අජීනමෝටෝ නෑ..... සුප්කැට නෑ....
ගුණදායි දේශිය කෑම වට්ටෝරු හදන්න පුළුවන් කියලා එයා ඔප්පු කරා.
ස්තූතියි 🤗❤️
අනේ ගොඩාක් අගේ කරනවා
සහෝදරයා මෙ තමයි නියම ක්‍රමය කැම අදන වස විස නැත එක වටිනවා
අක්කේ 😍 අද නං මට හිතුණා මං ලංකාවෙ නෙමෙයිද කියල 🙈🙈🙈😁😁 ඔක්කොම දැක්කෙ අලුත් දේවල් අක්කේ මේ channel එක පටන් ගත්තට ඔයාටයි මල්ලිටයි ස්තූති කරන්න වචන නෑ.. අපිටම මෙච්චර ආස හිතෙනව නං touristsල කොච්චර ආස වෙනව ඇත්ද 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤❤
මොණරත් ඒ වෙලාවෙම ආවා නේ.. 😊😊❤️
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි
Thank you so much ❤️
අක්කි වගේ අය අපේ අපේ රටට සම්පතක් අක්කිට බුදු සරණයි !
ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි...මගෙ දුවයි පුතයි හරිම අාසාවෙන් බලනවා..😄😄😄ඔයාට තව තවත් හැකියාව ලැබෙිවා..මෙි වගේ වටිනා දේවල් සමාජයට ලබා දෙන්න😍😍😍😍
She just loves what she's doing and knows her recipes well.admire her love for grandma and your brother.reminds me of Liziqi in China.well done sister keep up the good work.Greetings from Australia.
හරිම ලස්සනයි පූර්ණා...ඔයා බොහොම හොදින් පරිසරයට අපේ කමට ආදරරය කරවනවා....මේ තමයි නියම හෙල මිනිස්සු ජීවත්වුනු විදිහ...පරිසරයට ආදරය ගෞරවයක්ම මිසක් හුසමකින්වත් කරදර කලේ නෑ....ඔයාට යහපතම වේවා ...ජය ශ්‍රි ...අවසන නිවීමම වේවා 🙏🙏🙂🙂
බොහොම ස්තූතියි ඔබට❤❤ 🤗🤗🇱🇰🇱🇰
පූර්ණා ♥️🌿
Mouth watering recipes Poorna.❤️ from Coimbatore, India.
Hi, Poonam you're awesome chef your parents are lucky as you're serving them delicious food.good lucky❤ and lots of love from India.
Edhu moor palam kaai and kani rendumeh super ah erukum 😘😋😋😋😋😋😋😋😋
Camerman is very talented
Excellent video
Background music 🎶 is perfect
Congratulations both of you
I haven't even heard about all these mouthwatering recipes.... I love the pulav..... 😃
මෙහෙම කෙල්ලෙක් බඳින්න ඇත්තම් යකෝ...පට්ටම පට්ට...😂😂😂👌👌👌👌
ඔයා උයන විදියට උයන්න ආස හිතෙනවා අනේ 🥰. කිසිම දෙයක් අපතෙ යවන්නෙ නෑ හැමදේකින්ම මොනවහරිම ප්‍රයෝජනයක් ගන්නවා. සමහර අය ඔහොම ගේවත්තේ තියන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නේ නෑනේ. ඔයා හරිම ආදර්ශමත්. ❤❤❤
නියමයි අනේ ගඩුගුඩා හරිම රසයි 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤💯💯💯💯💖💖💖 ඔයාට ස්තුතියි බුදු සරණයි 👍👍👍👍
Woooow !!!! Your food looks amazing lovely Poorna 💜💜
Love from Croatia 🇪🇬😻
ලස්සනයි නංගි ගොඩාරියක් පරක්කු උනා මැනිකේ බලන්න හරිම ලස්සන පරිසරයක ඔයාලා ඉන්නේ
Hi poorna I really feel happy to see your videos.....yr simplicity yr cooking your serving food to parents really I luv ❤it... Well the photography is also awesome 👏... Being a viewer it's a request to you kindly once introduce yr photography person.... Not only me may be many of your viewers are willing to see the person who is off camera.... And the sound of peacock wow 😍just no words to express...lots of luv and Lord Almighty bless u and yr surrounding ones....
Thank you so much ♥️💐💐
Poorna ❤❤
Hi sis you are excellent girl 👩 our country is god gift ❤️ pls tell your place I wish meet with you
ඔයා කෑම හදන හැටි බලන්න මගෙ දුව හරිම ආසයි බලන් ඉන්න ආසයි
So nice poorna 🌸☘️🌸☘️🌹
එ වගේ ගමක ඉන්න තියෙනවා නම් කියලා හිතුනා 🥺♥️
මටත් මෙහෙ දමලා එන්න හිතුණ දරුවෝ.
Its just Mount watering food you are making. With a beautiful background.
Akki inna ගම මොකක්ද .. සුන්දර ගමක් .. ආදරෙයි අක්කි ❤️👍
ගෙවත්තත් හරිම සරුසාර විදියට තියෙනවා . දැක්කම ආසයි. අංගසම්පූරණයි . අපේ රට කොයිතරම් සරුසාරද කිසිම දේකින් අඩුවක් නෑ. ඒත් ප්‍රයෝජනයට ගන්නේ නෑ හැමදේම රටින් එනකන් බලාගෙන ඉන්නවා .
රසවත් පලතුරක් !!! එළවළු ලෙසත් සකස් කරගත හැකි බව අදයි දැනගත්තේ !!!❣️❣️❣️
In the Philippines, we call it lanzones. It's sweet when ripe. One of my favorite fruits.
I'been seen a lot of videos ....after then i was really proud of your naturality.....tooo many greetings from india. Your showing best way to the world ......keep doing and make more videos....all the best poorna(proud of sri lankan women)
👌Beautiful art work. You are indeed a creative person and a lover of nature. In short, you are truly "The Nature Girl"💙
ලස්සනයි pumpkin carving , craft eka okm..
ඔයාගේ විඩියෝ හරි ලස්සනයි කවදාවත් දැකලා නැති කැම ඔයා හදන්නේ ජය වේවා ...මේ පලාත කොහෙද මාත් හරි ආසයි වගා කරන්න 🥰💖
Its so thoughtful to be cooking for your parents and dinning together 💖🙏
WOW..Delicious Meals, Love them all. Looks so yummy.
Amazing cooking style, always like to have sri lankan traditional food. spicy awesome
I'm craving to taste this innovative delicious meals. outstanding recipes.
අනේ අක්කේ අපේ ගෙදරත් ගඩුගුඩා ගහක් තියෙනවා...මාත් බයෙන් බයෙන් කන්නේ ඌෂ්ණ නිසා...ඒත් අක්කගේ චට්නි රෙසිපියනම් හදලා බලන්නම ඕනි......අදත් හරිම ආසාවෙන් බැලුවා.... හැමදාම වගේ අක්කගේ වීඩියෝ ලෝලියෙක් වෙන
මම නුවරින් අනුරංගි...
හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ vedio ...❤😊
Good. Luck budusarani ♥️♥️♥️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
All your videos are amazing Poorna.
Love frm kerala❤
ඔයාගේ විඩියෝ දැක්ක ගමන් බලනවා කමෙන්ට් දැක්කාම හිතෙනවා මෙ තරම් ඉක්මනින් කට්ටිය විඩියෝ එක බලලද කියලා
බුදුසරණයි ඔයාට අයෙත් ඉක්මනින් විඩියෝ එකක් දාන්න 👍👍👍
Poorna you are so talented- from one pumpkin you make fried mix rice, salad, soup, and even beautiful pottery ! 👍👍👍
ගහත් එක්ක ලස්සනයි ✌️✌️✌️
නිර්මානාත්මකයි..මාර ලස්සනයී😍👏🥰
What a beautiful place beautiful as you ☺️
Omg Poorna, my mouth was watering 🙈🤪😂 reminds me of school days
We called that LANSONES in the Philippines
Sige po. Salamat.
@@praneethfernando8431 hehehe salamat po kabayan❤️💕
ndi naman po sya lansones
@@martinadejesus8585 😂LANSONES po!
Wife philipina po. Salamat
ගඩුගුඩා කියන්නේ.මං ආසන පලතුරක්🌚😍
Poorna oya harima lassanai🍀🍀
ගමත් ලස්සනයි ......🍁🍁
පසු බිමත් 👍👍👍
You are blessed mam to live in such a beautiful and peaceful place.....
Awesome.... Love from Kerala ❤️❤️❤️
I love this garden it’s awesome
හරිම.ආසවෙන් අක්කගෙ විඩියො බලන්නෙ 🥺🥺🥺🥺
කවදාවත් කාලා නැති කෑම හදනවා . Super talente girl 😍😍
Poorna fans camon😍😍😍
අක්කේ ඔයාගේ ගමේ පරිසරය වගේම ඔයත් ලස්සනයි ඔයාගෙ වැඩත් ලස්සනයි ඉතින් ඔයාට ගොඩක් ❤ ආදරෙයි
We also call it rambai..taste sweet and sour..hello from Malaysia 💝
ශෝක් අනේ...ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි... 💖💖😊
ගොඩක් වටිනවා ඔයාගේ මේ හැම වීඩියෝ එකක්ම. ලංකාවට ආවේනික දේවල් නිසා වටිනාකම වැඩි වෙනවා. පිටරට ඉන්න අපි මේවා බලලා සතුටු වෙනවා . තෙරුවන් සරනයි .❤️❤️🙏🙏
Wow haven't seen gadaguda for 25 years or more.
Never seen this fruit you are blessed to live in such a paradise! Always eagerly waiting for your videos! Great job cameraman!
📷 from my brother and me 🤗🤗
Thank you so much ♥️💐💐
Poorna ❤❤
@@PoornaThenaturegirl ur father is most luckiest person nicely enjoying the food..but the thing is ur not giving to cameraman always ur using 3glasses and 3 plates only for cameraman then papam?? so sad of him?
Your soo lucky.. living in nature and u made different foods in different styles...💗
Eka dakkama attatama aaasa hithuna. E wage Kama hadanna.godak rasawath wage kiyala peenawa. Oyata Thanks Akki me wage dewal kiyala denawata. 😘😍😋
Adamai dekke gaduguda pothu maluwak rasath ethi ewagema anthimata hadapu nirmaneth hari lassanai.parissamen inno budusaranai.❤
Hi poorna nice to see. Some time I watch you video once I come from office the music and other sound you use brings relaxing to me. Anyway good luck
Wow 🤩 gaduguda is one of my favorite fruit. But we never eat peels. Poorna always your recipes are unique. Also squash soup and squash mix rice awesome 😎 wish good luck 👍 keep going
Everything that you do is artistic!! Your food looks amazing and I really wished that I could live in that environment with all those fruit trees. Thank you for this wonderful video and I would love to visit you in Sri Lanka. Lots of love from London🇬🇧
Thank you so much ♥️💐💐
Poorna ❤❤
Love from 🇱🇰
ඔයාගෙ ගම කොහෙද ?
Aththatama oyanam mara talented good luck❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි ඔයාගෙ මේ වැඩසටහන්.. හරි සරළ සුන්දර ඡීවිතයක්.. කොහෙද මේ ගම තියෙන්නෙ.. දැකගන්න ආසයි..