Its a gr8t pleasure to see this lady n her kids so involved in preparing daily foods...so many discoveries of available natural veggies n recipes..Hats off n thks 4 sharg.
You’re such an inspiration to all- simple, beautiful, hard working, decent. Love your children - their laugh giggle like music to ears. Nature at its best. Keep it up.
Me hal..harima rasai gunai..mamath punchi kale me wagema ammai loku amma ekka hal ahidinawa pittu hadanawa..harima asai dakinakota..oyata sthuthi me wage vedio dana ekata..kama witharakma newe..lassana parisarayath windinawa api..lassana gami teledrama ekak balanawa wage..
Me inspirei nessa mulher corajosa e determinada para fazer refeições amassadas apos a cirurgia na boca, fiz tudo amassadinho,(não tenho liquidificador ") tudo artezanal como ela prepara refeições maravilhosa.amo ir colher os legumes e verduras na roça com ela. Tamanha leveza e muito amor!
You guys are so blessed than the majority of Sri lankans ❤️ I am mesmerized by the natural glory of your surroundings and traditional cooking techniques. Keep it up ...😊
@@omeshabuddhini9205 the word meaning Padukke is " slowly 👍😀 please read repiy before your Q " Padukke " after reading & listening carefully 🙏 👍🌹 4 month ago in this channel replied someone. In Candy. In Sri Lanka 🙏
nice recipe .. hal harima rasa kamak, Sri Lanka is blessed with a huge variety of indigenous native fruits which come in different colours, tastes and nutrition. These fruits are loaded with health boosting and disease fighting nutrients.
Hi dear, good to see you with your children. What type of fruit is that, you were picking with your children. I have not seen it before. Your are very clean in your preparation of food. Your earthen utensils are so cute especially the teapot. I noticed you and your children are using slippers. Use it always. Your children playing hopscotch takes me down memory lane, to my childhood days, when I used to play with my friends. Your attire too reminds me of my days of using sarong and blouse( Malaysian )Indian ( lunggi), I don't know what they call in Singhalese. Your food looks very appetising. Thanks for the English subtitles. I love your peaceful environment. Awaiting for more recipes from you. Lots of love to you and your adorable children.😍God bless.
Thank you so much for your long idea .I follow your advice .You have told me about my clothes .I call it the(chiththaya) in my country . God protect you always .I wish you a happy day
@@VillageKitchendeepal Oh how nice you replied my comments. Thank you. Nice to see you and your children . May God bless you and family. Lots of love.😍
@@rswroshan Thank you, so much for sending me the above information. God blessings and gifts to mankind, all varities of fruits, vegetables, medicinal herbs and plants. Thank you, God bless.
Lovely place, exactly where I would like to live. And beautiful you and your family. You make it all look so simple but I know it's hassles. Keep cooking. By the way beautiful pottery, especially the teapot. If I come to Sri Lanka can I purchase the teapot in the marketplace?
I simply enjoy watching this channel. You and your children r such a joy to watch. Not forgetting your dishes r amazingly and so r u. God bless u. ♥️♥️♥️
හල් ගැන අහල තිබුනට දැක ගත්තේ අද. ස්තූතියි ඔබට. ලස්සන වීඩියෝවක්.
ඔබතුමියට හදවතින්ම ස්තුතියි
Dekketh ada. Aehuweth ada.
Harema lassanai awata paresaraya,,mamanam adamai dakke ee gede
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
කවදාවත් දැකලා නැ මං මේවා අම්මේ ගොඩක් ස්තූතිය කන්න නැතත් දකින්න හරි සැලැස්සුවාට ❤️🙏
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
අනේ මාත් අදමයි දැක්කේ.
Wow coming for holidays
මම, හල් කවදාවත් දැකලා නෑ, පින්තූරයක් දැක්කෙත් අද. බොහොම ස්තූතියි ☺
Me too
Math
මමත්
අපේ ගෙදර තියෙනවා ඇතිවෙන්න මේ කාලේ හැදෙනවා
අදමයි මේ ගෙඩි දැක්කෙත් 😋
ඇත්තටම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරිම සතුටින් උනන්දවෙන්
ඔයාගෙ දැතින් කරන හැම වැඩකදීම මට මගේ අම්මා මතක් වෙනවා ..
දැතට දෙපයට තව තවත් දහිරිය සක්තිය ලැබේවා ..🙏🙏🙏...නිදුක් නිරොගි වේවා ..❤❤❤❤
හදවතින්ම ස්තුතියි අක්කා ඔබටත් බුදුසරණයි දෙවිපිහිටයි
harima lassana video ekak wandu hal guti man adamai dakke
අපේ කම ගෙමි ගතිය පොඩි බබාලගේ සෙල්ලම් දෙක්කාම හරිම ලස්සනයි සතුටුයි .❤
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@@VillageKitchendeepal )you tube is goo£
Ane oyata budu saranai.oyage lagata awit igena ganna asai oya danna dewal.api mnawada danne.harima adarei oyata.
අවංක අදහසට හදවතින්ම ස්තුතියි..... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹
දෙයියනේ ලංකාවේ ඉපදුනු අපි ඇහුවෙත් අදමයි 🙏🙏🙏🙏🙏🙏
What fruit or vegetable is this?
@@meenakshiiyer2721 i dont now my freind, but i think she maked nice food🥰
අනේ තාම කොච්චරනම් දේ දන්නෙ නැද්ද දැකලා නැද්ද
Mewa apita balanna denawata godak thanks oyalata...thawa thawa api nodanna dewal kiyala Deanna....
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤
බොරු ආටෝප නැති අව්යාජ ඉදිරිපත් කිරීමක්. 💝
ඔබගේ නිහතමානී අදහසට ගොඩක් ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
Yes
mage sundara lama kalaya sihi karanawa oyalage parisarya saha oyalage videos walin. harima sathutak danenawa. budu saranai!
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
මේ චැනල් එක වැඩි වැඩියෙන් දියුණුවට පත්වේවා...
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤
Gami aahara ea widiyata ma hadanawa godak pin ekata. Ape gam wala pittuth oyawidiyatama hadanawa
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤
හල්.නම අහල තිබ්බට අද තමයි දැක්කෙ.අපිට මේවගෙ දෙවල් කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූති.
හදවතින්ම ස්තුතියි ඔබතුමියට
Hal pittuth niyamai
ඔයාගේ ගම හරිම ලස්සනයි very very beautiful ඇළ දොළ ගංගා හරිම ලස්සනයි
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
Api nodanna kama godaak thiyanawa . Hari lassana gammanayak😍
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.
කවදවත් කාලත් නැහැ දැකලත්. නැහැ හොඩක් මහන්සි වෙන්නඔන නෙද මෙ කැම හදන්න ඔයාට ගොඩක් ස්තුතියි මෙවගෙ දෙයක් දැකගන්න ලැබුන එකට පරිසරයත් හරිම ලස්සනයි 💕❤️
කවදවත් කාලත් නැ දැකලද නැහැ ඔයාලා ෙග ගම ෙකා ෙහද කියනවාද පවුලටම බුදු සරනයි 💚💜💚💜🌹🌷🌹
අපි පිලියන්දල දැන් ඉන්නෙ ඉන්දියාවේ
හල් ගහ වැඩිපුරම හැදෙන්නේ කැලෑබද ප්‍රදේස වල විසාල ගහක් ඇත්තටම ඉන්දියාවේ නැද්ද
@@VillageKitchendeepal මම නම් දැකලා නැහැ ඉන්දියාවෙ දිල්ලි වල ලොකු කැලැ ගස් තියනවා
ඉන්දියව මොන වාගේද
අදයි දන්නෙ හරි වටිනවා
අනේ හරිම ලස්සනයි. අපේ කම රැකගන්නවාට ගොඩක් පින් 🙏🙏🙏❤❤❤
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤🌹🌹
හරිම ලස්සනට කරනවා.සුබ පැතුම් තුන් දෙනාටම
ලස්සනයි ඒ පැත්ත හැබැයි හල් ගුටි නම් කාල නෑ රස ඇති . ඔයාලට බුදු සරණයි ❤️❤️❤️❤️❤️👌👌👌👌😍😍😍
ඇත්තටම ගොඩක් රසයි 🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤
Very nice delicious I am coming to eat
හල් කොලපතේ ගුටි බැදල හරිම රසයි.දැන් හල් ගෙඩියක් දකින්නත් ආසයි.තෑන්ක්ස් ඔබට ❤️❤️🙏🙏
ඔබටත් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤❤🌹
@@VillageKitchendeepal p
ඇහුවෙත් අදයි ❤️❤️
හල් පිට්ටු, හල් හැලප හදන්න අපි පොඩි කාලේ කන්දට ගිහින් හල් පොට්ටනි පීල්ලේ ගැට ගහලා ආපු සුන්දර අතීතෙ මතක් උනා ඔයාලගේ වීඩියෝ එකෙන්. තෙරැවන් සරණයි 💗
ඇත්තටම අපි හැමෝටම ඒ වගේ රසවත් අතීතයක් තියෙනවා. හරිම සතුටුයි
Oya nwarada jayamini akki,,mama pure mama nam dakalawath na mewa rasaida godak bs
මම රත්නපුර නංගී. රත්නපුරේ මේවා සෑහෙන්න තියෙනවා. අපේ ගෙදරත් ගහක් තිබ්බා. දැන් නම් කපලා තියෙන්තේ.
@@jayaminihemali1573 💟💟💟
@@jayaminihemali1573 ඔයා රත්නපුරෙ කොහේද අක්කෙ 🙂
Ane kawadawath dakala nathi deyak me wage dewal idiripath karanawata thank you thawa thawath aluth vedio aragena enna budu saranai ❤️❤️❤️
ගොඩක් ස්තුතියි.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿❤❤
අපිත් හැදුවා දවස් දෙකකට කලින්. අපේ අම්ම කිව්වා අපේ ආච්චිලත් හල් තිත්ත අරින්න වක්කඩේ බඳිනව කියලා. අදකාලෙ වක්කඩක බැන්දොත් මැරෙන්න තමයි වෙන්නෙ. අපි නම් පැය දෙක තුනක් වතුර දාාල තියල තුන්හතර සැරයක් හෝදල ගත්ත. දවසක්ම තියන්න ඕනි නෑ තිත්ත යනවා. හරිම රසයි.
මේ වීඩියෝවත් ලස්සනයි අපේ සාම්ප්‍රදායික ක්‍රමයට හදනවා. බුදුසරණයි.
ඇත්තටම ඔබගේ අදහසට හදවතින්ම ස්තුතියි
sthuthiy wakkadak, galaa yana wathura parak nethi kenek kohomada karanne kiyala nodena hitiye
මේ ගල් ගෙඩි දැක්කමයි. හරිම ලස්සන video එකක් බොහොම ස්තූතියි
Hal gedi..hari rasai gunai..hadanna amarui..mahansi wela haduwoth rasa guna kama..issara wakkade bandinawa thiththa yanna
ගොඩක් ස්තුති මේ වගේ කෑම හදලා පෙන්නුවට කවදාවත් කාලා නැහැ .ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාට දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා .
හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි
Harima rasai hal ape paththe godak thiyei
ගොඩක් ස්තුති. බුදුසරයි
මගේ අවිස්සාවේල්ල යාලුවෙක් මට ඔය වගෙ හදලා ගෙනත් දුන්න හල්, එදා තමා දන්නෙත්,මෙහෙමයි මෙහෙමයි කිවුවට අක්කගේ video එකෙන් තමා හරියටම දැනගත්තෙ, ආයෙ කන්න ඔින හොයාගෙන, ස්තුතියි ඔයාට ♥️♥️
Lassana daru pataw. Jesu pihitai
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
හරිම ලස්සනයි ❤️
හදවතින්ම ස්තුතියි
Yummy .hal guti kala thiyanawa .harima rasai
ගොඩක් ස්තුතියි.
හරිම ලස්සන පරිසරය
Thank you for the recipe. I am going to make this today.
You are welcome 😊
ඔයා හරිම නිහතමානී ගැමිකම අව්‍යාජකම පිරුණ අම්මා කෙනෙක් අක්කා.තෙරුවන් සරණයි
හදවතින්ම ස්තුති .බුදුසරණයි දෙවිපිහිටයි
@@VillageKitchendeepal v
කවදවත් අහලා නැ මේ ගෙඩි තවතවත් ගැමි කැම හදලා vedio දන්න ගොඩක් ස්තුතියි 👍👍👍👍🌹🌹🌹
ඔබටත් හදවතින්ම ස්තුතියි
හරි ම ලස්සනයි 💐🎈🌹🌷👸💝💖☺️🙂🎀
ගොඩක් ස්තුති..
Its a gr8t pleasure to see this lady n her kids so involved in preparing daily foods...so many discoveries of available natural veggies n recipes..Hats off n thks 4 sharg.
Thanks a lot. I respect your opinion ..
What was that fruit you grated?
Hal pittu ape ammath hadanawa...harima rasai...e wagema harima gunai
ඔව් නේද.. ගොඩක් ස්තුතියි... හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹
දැන් ඉන්න පැසන් අක්කලා නංගිලා අම්මලා.දන්නෙ බාබර් සාප්පු ගානේ යන්නයි.කඩෙන් මුදල් දී වස කන්න.දියවැඩියාවට එහෙම හොඳ බෙහෙතක් ඔය.අපේ දේ අමතක නොකරන ඔයාලට බොහොම ස්තූතියි..තෙරුවන් සරණයි.
හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි
@@VillageKitchendeepal අක්කේ man ඔයාගෙ වීඩියෝ okkoma ආසාවෙන් බැලුවා .math කෑම හදන්න igana gathta.ගොඩාක් ස්තුතිය .akke oya akathu karan thunpaha .මිරිස් kudu ahem .podi හැඳි ganna වීඩියෝ aka tawath lassana wenwa atkota
which language
@@Elamparithi-vi2yy Sri Lankan Sinhala language
Amei
නියමයි නැන්දේ නන්ගියි මල්ලියි නැන්දාට ගොඩක් උදවු කරන පටයි ❤️👍
You’re such an inspiration to all- simple, beautiful, hard working, decent. Love your children - their laugh giggle like music to ears. Nature at its best. Keep it up.
Thank you so much for your idea .I respect it.
Supar
තවත් ඔය වගේ දේවල් දාන්න 💐💐💐👍👍👍👍❤️❤️❤️
ගොඩක් ස්තුතියි.බුදුසරණයි..
You are a very hard working lady, youe children are very cute god bless them
Thank you so much for your honest idea
ඔබට ගොඩාක් ස්තුතියි අපිව අපේ පොඩි කාලයට රැගෙන ගියාට ගොඩාක් මේ දර්ශන සදහා මහන්සි වී තිබෙනවා
හදවතින්ම ස්තුතියි ඔව් මා ගොඩක් මහන්සියක් දරනවා මේ සදහා. බුදුසරණයි දෙවිපිහිටයි
හරිම ලස්සන පරිසරය.. අනේ කවදාවත් අහල දැකල නැහැනේ.. ..ඔය ගෙඩි?? ♥️♥️♥️තෙරුවන් සරණයි ඔයාලට
හල් හරිම රස ලෙඩ රෝග සුවකළ හැකි කෑමක්
@@VillageKitchendeepal
.
@@VillageKitchendeepal
,
,
අපේ අම්මා අපිට ඕනතරම් හදලා දීල තියනව කලුතර පාලින්ද නුවර ඒ පැත්තෙ තියනව ඒවා හරිම තිත්ත යි ගසගෙන යන වතුර පාරක ගැට ගහල තිබ්බම තිත්ත රස අඩු වෙනවා
Me hal..harima rasai gunai..mamath punchi kale me wagema ammai loku amma ekka hal ahidinawa pittu hadanawa..harima asai dakinakota..oyata sthuthi me wage vedio dana ekata..kama witharakma newe..lassana parisarayath windinawa api..lassana gami teledrama ekak balanawa wage..
ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි .උයන ඒවත් හරි රස ඇති
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤🌹🌹
හරී ලස්සනයි .බබාලා ටිකත් ❤️ ශොයි...හල් කියන්නේ ඇට වර්ග යක් වගේ...අදමයි දැක්කේ...ස්තුතියි 😍❤️❤️❤️.....
හදවතින්ම ස්තුතියි එය ගෙඩි වර්ගයක්
මමත් දැක්කේ අද
අපේ ආච්චි මට හදලා දීලා තියෙනවා ..හරිම රසයි 💖👍
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
හල් ගුටි නැත්නම් හල් හැලප. මාරම රස කෑමක්.
Mn adamai dkke ewa.knnth asai.harim lssnai video ekth .budu saranai.
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
Me inspirei nessa mulher corajosa e determinada para fazer refeições amassadas apos a cirurgia na boca, fiz tudo amassadinho,(não tenho liquidificador ") tudo artezanal como ela prepara refeições maravilhosa.amo ir colher os legumes e verduras na roça com ela. Tamanha leveza e muito amor!
Thank you very much for your idea ma'am..I will have children for you.
ලොකුකමකට කියනවා නෙවෙ..අනේ මන් අදමයි දැක්කෙ anty මෙවා....හරි ආස හිතෙනවා ....❤️
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
She prepares them very clean. No touch. N washes her hands prior to her hands... love it
Thank you madam
Nice easy cooking for u very nice I like your videos
Thank you 🙏🙏🙏❤❤❤❤❤🌹
Thanks for sharing madam, God bless 🥰🙏
Thank you sister
Ane..punchi..pawla..raththran
Oya....koi..
Palateda..kiyanna..harima
Lassanai
Im from Brazil.0:50 Os cabelos dessas duas crianças, que coisa mais linda 👏🏼Olha (4:48/11:20)no rosto dessas crianças,como são felizes,lindas 🙌❤️🙏🏼
Thank you so much madam...🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹
ර
මමව
Agree, their hair soo beautiful
@@VillageKitchendeepal it so good .you are very lucky persons
Marama ලස්සනයි ..ada thama dakketh 👍👍👍💕
Very labour intensive . It looks delicious though.
ගොඩක් හොද අමිමා කෙනෙක් බුදු සරණයි ඔයාලා හැමෝටම
ගොඩක් ස්තුතියි.
You guys are so blessed than the majority of Sri lankans ❤️ I am mesmerized by the natural glory of your surroundings and traditional cooking techniques. Keep it up ...😊
Thank you very much for your honest idea madam
Doopadakai in Kannada
Adamai dakke. Oyata godak isthuthi.
Hal gana ahala thibunata dakala naha.
Oyage kussiya gedara parisaraya harima lassanai. Adarei daruwo dennatama
Hodata hadenna duwe, puthe
Budusaranai.💓💓
ඔබගේ අවංක අදහසට හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤👍👍👍👍🌹😍😍😍😍
Beautiful and soothing to watch the greenery surroundings and your cooking together with children
Thank you so much
Im such a big fan of video like this..very soothing to watch
Exalant your kitchan respi👌👍👍👍
Thank you 🙏🙏🙏❤❤
ආසම රසවත් කෑමක් ..මං කලාතිනෝ හල් පිට්ටු හල් හැලප චුට්ටක් මහන්සි වෙන්න ඔනී ඉතින් පෝෂ්‍ය දායි රසවත් ❤❤❤
හදවතින්ම ස්තුතියි
අදමයි දැක්කේ. ස්තුතියි ..!මම ආසාවෙන් හිටියා හල් ගැන දැනගන්න .
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..
So nice to live in a rural areas, simple living and stress free ❤️
Thank you 🙏🙏🙏🙏🙏🙏🙏❤❤🌹🌹🌹🌹🌹🌹
Cute chidrens
Hal pittuth harima rasai. Hal gedi hoyala denna puluwan kenek innawanum danwanna. Godak asai kanna.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏❤❤
ගම්පහ දෙවලපොල ප්‍රදේශයේ තියනවා.
Iam telugu .not understanding your language. But I like your children's nice video. All the best sister.
Thaditional me kiyala chenal ekak thiyanava.
Dekath oya bagemai.oya ee video balala thavath hodata karanna suba pathansva..
ඔයාගෙ ගම මාර ලස්සනයි ඔයාගෙ කුස්සියට මමත් ගොඩාක් ආසඉ මටත් එන්න හිතේනව
ඔයාගෙ එලවළු පලතුරු වත්ත වගාව දැක්කම පූදූම ආශාවක් ශ්‍රී ලංකාවේ කෑම බීම ගැන ඇති වෙනව. අපේ පින්වත් ශ්‍රී ලංකාව මේ ලෝකේ තියෙන පාරාදීසයක්.
හැබැයි ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු ඒ ගැන දන්නේ නැති එක තමයි අපේ අවාසනාව. 😔🇱🇰 හැමෝම මහන්සි වෙන්නෙ විදෙස්ගත වෙන්න. 🇱🇰 ශ්‍රී ලංකාව රත්තරං දිව්‍යලෝකයක්🇱🇰👍👌 ජයවේවා.
ඇත්තටම අක්කේ ඔබගේ අදහස මං පිලිගන්නවා.අපේ අයට කිසිම අගයක් නැහැ.ගොඩක් ස්තුතියි.
i love the place 🤗🥰its genuine video nothing to hide but real life and i love the characters of your family 🥰🥰🥰😘
Thank you so much for your humble idea
Ane rasaida galguti... So I have not eaten it.. so your natural cook so i like it.. i respect you
Thank you so much dear ... I respect you ..
I like spending time with you watching you cook ma’am… you’re an inspiration for me … love to all your family from London
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏we love you ❤❤❤❤❤🌹🌹🌹👍👍👍
Dakketh ada harima ලස්සනයි බුදු සරණයි හැමොටම
ගොඩක් ස්තුතියි
හරිම ආසවෙන් බැලුවා නැන්ද්‍රෙ..ඔයාලා ඉන්නේ කොහෙද කියලා දැන ගන්න ආසයි.💓🤩
ගොඩක් ස්තුතියි දරුවෝ..... මගේ ගම පාදුක්කේ 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🌹😍😍😍😍👍
මමත් පාදුක්කෙ...දැන් ඉන්නෙ නුවර
පාදුක්කේ කොහෙද
@@omeshabuddhini9205 the word meaning Padukke is " slowly 👍😀
please read repiy before your Q " Padukke " after reading & listening carefully 🙏 👍🌹
4 month ago in this channel replied someone.
In Candy. In Sri Lanka 🙏
Kawadawath dekala ne me හල් .you are so lucky..
ඇත්තටම මාත් පලවෙනි වතාවට දැක්කේ ඔය ගෙඩි ..ගම්බද ජීවිතේ ගොඩක් සුන්දරයි ..තනියම කන්න ලා අපිවත් මතක් කරන්න ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි සියලුම දෙනා ගොඩක් පරිස්සමින් ඉන්න පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි .මම ප්‍රියන්ති කුවෙට් වලින්
හදවතින්ම ස්තුතියි ප්‍රියන්ති . ඔයත් පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි
Ammo kochchara rasa edda....kochchara gunada ape gambada kema...godaak lassabai...obala siyalu denata budu saranai..
ගොඩක් ස්තුති
nice recipe .. hal harima rasa kamak,
Sri Lanka is blessed with a huge variety of indigenous native fruits which come in different colours, tastes and nutrition. These fruits are loaded with health boosting and disease fighting nutrients.
Thank you so much for your valuable idea
Such a pleasant to watch
ane nande asai oye game paththa lassanai
ගොඩක් ස්තුතියි දුව.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
හල් ගුටි...😍😍😍..තිත්ත අරින්න හරි අමාරුයි..හැබැයි තිත්ත ඇරලා වන්ඩුවෙ තම්බලා ගත්තාම...පුදුමාකාර රසයි...
ඔබ හරි ගොඩක් ස්තුතියි
පූංචිම කාලෙ හල් පිට්ටූ කාලා තියෙනවා.. තවමත් ඒ රස සූවද දැනෙනවා..මෙ ගම කොහෙද අක්කෙ..
e kema kanda api pinkarala tiyanawa
Ada man kewa marama rasaiiiiii❤️❤️❤️❤️
අනේ ඔයාලා ලංකාවේ කොහෙද ඉන්නේ ආසයි දවසක ඔයාලා බලන්න එන්න. බුදුසරණයි... 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි මගේ ගම පාදුක්කේ
Asai kanna
Ane api dawasaka oyala blanna awoth uyala denawada oyage athin kanna asai
Mama kala තියෙනවා ..hari rasai
ගොඩක් ස්තුතියි
Malayalis undo
Thank you 🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹
ഉണ്ടല്ലോ
@@chinjugiri4322 ഇത് രാജ്യം ഏതാ?
ഇത് എന്താണ്?
@@prempraveen3728 srilanka...pathiri pol ilea
Hama video ekkm lassanai 😍😍
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
Hi dear, good to see you with your children. What type of fruit is that, you were picking with your children. I have not seen it before. Your are very clean in your preparation of food. Your earthen utensils are so cute especially the teapot. I noticed you and your children are using slippers. Use it always. Your children playing hopscotch takes me down memory lane, to my childhood days, when I used to play with my friends. Your attire too reminds me of my days of using sarong and
blouse( Malaysian )Indian ( lunggi), I don't know what they call in Singhalese. Your food looks very appetising. Thanks for the English subtitles. I love your peaceful environment. Awaiting for more recipes from you. Lots of love to you and your adorable children.😍God bless.
Thank you so much for your long idea .I follow your advice .You have told me about my clothes .I call it the(chiththaya) in my country . God protect you always .I wish you a happy day
@@VillageKitchendeepal Oh how nice you replied my comments. Thank you. Nice to see you and your children . May God bless you and family. Lots of love.😍
www.instituteofayurveda.org/plants/plants_detail.php?i=439&s=Local_name
Use this link for more details about that fruit
@@rswroshan Thank you, so much for sending me the above information. God blessings and gifts to mankind, all varities of fruits, vegetables, medicinal herbs and plants. Thank you, God bless.
Lovely place, exactly where I would like to live. And beautiful you and your family. You make it all look so simple but I know it's hassles. Keep cooking. By the way beautiful pottery, especially the teapot. If I come to Sri Lanka can I purchase the teapot in the marketplace?
amazing...i like your pits, bowl..and many things...very unic
Thank you so much 😀
අදමයි දැක්කෙ ඔහොම කැමක් 🤤😐
Oya nangi koheda inne gama kiyannako asi oyala balanna enna api gampaha mama wisrama giya teavher kenek plece telipone number eka denna ko
I watch you work very hard.. then i go & do it
I simply enjoy watching this channel. You and your children r such a joy to watch. Not forgetting your dishes r amazingly and so r u. God bless u. ♥️♥️♥️
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍🌹🌹🌹