හල් ගුටි/ Vateria copallifera sweets recipes/ A delicious confectionery recipe/ village cooking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • *hello friends❣❣❣
    *this videos includes-❣❣❣
    වන්ඩු හල් ගුටි .පුරාණයේ සිටම පැවත එන රසවත් දේශීය අහාර වට්ටෝරුවක් හල් ගුටි .අපේ අත්තම්මලා හල් තිත්ත යවන්න හල් සිහින්ව ගා කැකිල්ල කොළ,බුරුල්ල කොළ, සමග එකතු කර පොට්ටනි බැද කුබුරේ වක්කඩේ බැද දිනක් වතුරේ පොගවා ගත බව මගේ අත්තම්මා පැවසු අයුරු මට සිහියට නැගිණි .දිනකට පසු පැණි පොල් බැද හාල් පිටි සමග හල් එකතු කර රසවත් හල් ගුටි සදා අපට කැමට දුන් අයුරු මට මතකය මෙය අපගේ දේශීය ආහාර වට්ටෝරුවකි .
    Wandu Hal Guti .Hal Guti is a delicious local food recipe from ancient times .My grandmother used various methods to send Hal bitterness.After that, I remember how she always gave us delicious hull thalapa
    හල් ගුටි/ Vateria copallifera sweets recipes/ A delicious confectionery recipe/ village cooking
    My Anoma Siriwardena .See you again
    *my other videos-❣❣❣
    *දිය ලබූ..banana dessert and lunch with fresh cow's milk flavor . • දිය ලබූ..banana desser...
    *🐠මාළු ජාඩි..🐡 Fish Jadi . • 🐠මාළු ජාඩි 🐡Fish Jadi ...
    * konda kavum ..කොණ්ඩ කැවුම් • konda kavum ..කොණ්ඩ ක...
    * • Three delicious recipe...
    *my social media platforms❣❣❣
    facebook page
    / village-kitchen-101612...
    / game-kussiya-110559260...
    *key wards❣❣❣
    sweets recipes, village cooking, sweets recipe in indian, sweets recipe in tamil, sweets recipe in sinhala, sweets ape amma, sri lankan sweets, traditional sweets, traditional me, trditional recipe, 乡村烹饪, cuisine de village , गाँव का खाना बनाना, cucina del villaggio, طبخ القرية , Dorfkochen, 村の料理, dorp koken, 마을 요리, pagluluto ng nayon , деревенская ,кухня ,cozinha da vila, ഗ്രാമീണ, പാചകം, cocina del pueblo, গ্রাম রান্না, vesnické vaření ,landsby madlavning ,ចម្អិនអាហារតាមភូមិ ,kylän ruoanlaitto ,गाउँ खाना पकाउने ,masakan desa, கிராம சமையல், masakan kampung, หมู่บ้านทำอาหาร , gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό ,villa coctione
    village food, indian food, village cooking, best indian village food , indian village food, indian village food collection,gaon ke gulab jamun,gaon ke gulab jamun kaise ,banate hain gaon ke aate ke gulab , jamun kaise banaye gulab jamun recipe gulab jamun banane ka tarika
    gulab jamun banane ka tarika khoya ka gulab jamun banane ka tarika ghar per,mawa gulab jamun recipe at home
    #hal#hull#halguti#village#kitchen#srilanka#howtomeke#recipe#srilankanfood#villagegirlcooking#srilankangirl#relaxng#sweets#srilankasweets#indiansweets#sweetsrecipes#traditional#traditionalfoods#traditionalvideos#traditionagirl#coutryfoods#us#villagelife#village kitchen
    It you like my channel
    like
    Shere
    Commetns
    village kitchen channel
    thank you so much ********
    nspired by 李子柒 Liziqi and Dianxi Xiaoge

ความคิดเห็น • 1.5K

  • @jayaminihemali1573
    @jayaminihemali1573 3 ปีที่แล้ว +57

    හල් පිට්ටු, හල් හැලප හදන්න අපි පොඩි කාලේ කන්දට ගිහින් හල් පොට්ටනි පීල්ලේ ගැට ගහලා ආපු සුන්දර අතීතෙ මතක් උනා ඔයාලගේ වීඩියෝ එකෙන්. තෙරැවන් සරණයි 💗

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +6

      ඇත්තටම අපි හැමෝටම ඒ වගේ රසවත් අතීතයක් තියෙනවා. හරිම සතුටුයි

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว +2

      Oya nwarada jayamini akki,,mama pure mama nam dakalawath na mewa rasaida godak bs

    • @jayaminihemali1573
      @jayaminihemali1573 3 ปีที่แล้ว +2

      මම රත්නපුර නංගී. රත්නපුරේ මේවා සෑහෙන්න තියෙනවා. අපේ ගෙදරත් ගහක් තිබ්බා. දැන් නම් කපලා තියෙන්තේ.

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว

      @@jayaminihemali1573 💟💟💟

    • @amilanishantha4192
      @amilanishantha4192 3 ปีที่แล้ว +2

      @@jayaminihemali1573 ඔයා රත්නපුරෙ කොහේද අක්කෙ 🙂

  • @mohamedirshad2532
    @mohamedirshad2532 3 ปีที่แล้ว +18

    බොරු ආටෝප නැති අව්යාජ ඉදිරිපත් කිරීමක්. 💝

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඔබගේ නිහතමානී අදහසට ගොඩක් ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

    • @lankageshiromi3781
      @lankageshiromi3781 3 ปีที่แล้ว

      Yes

  • @nicemoment7028
    @nicemoment7028 3 ปีที่แล้ว +72

    හරිම ලස්සන පරිසරය.. අනේ කවදාවත් අහල දැකල නැහැනේ.. ..ඔය ගෙඩි?? ♥️♥️♥️තෙරුවන් සරණයි ඔයාලට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      හල් හරිම රස ලෙඩ රෝග සුවකළ හැකි කෑමක්

    • @vishalaximothi5661
      @vishalaximothi5661 3 ปีที่แล้ว +1

      @@VillageKitchendeepal
      .

    • @vishalaximothi5661
      @vishalaximothi5661 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal
      ,
      ,

    • @janakaliyanage5009
      @janakaliyanage5009 3 ปีที่แล้ว +1

      අපේ අම්මා අපිට ඕනතරම් හදලා දීල තියනව කලුතර පාලින්ද නුවර ඒ පැත්තෙ තියනව ඒවා හරිම තිත්ත යි ගසගෙන යන වතුර පාරක ගැට ගහල තිබ්බම තිත්ත රස අඩු වෙනවා

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 3 ปีที่แล้ว

      Me hal..harima rasai gunai..mamath punchi kale me wagema ammai loku amma ekka hal ahidinawa pittu hadanawa..harima asai dakinakota..oyata sthuthi me wage vedio dana ekata..kama witharakma newe..lassana parisarayath windinawa api..lassana gami teledrama ekak balanawa wage..

  • @dhamyasuhanshi3138
    @dhamyasuhanshi3138 3 ปีที่แล้ว +1

    Ane oyata budu saranai.oyage lagata awit igena ganna asai oya danna dewal.api mnawada danne.harima adarei oyata.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අවංක අදහසට හදවතින්ම ස්තුතියි..... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹

  • @sumanahebbar1528
    @sumanahebbar1528 3 ปีที่แล้ว +24

    You’re such an inspiration to all- simple, beautiful, hard working, decent. Love your children - their laugh giggle like music to ears. Nature at its best. Keep it up.

  • @maymoonaveeran9787
    @maymoonaveeran9787 3 ปีที่แล้ว +11

    Very labour intensive . It looks delicious though.

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 3 ปีที่แล้ว +6

    මගේ අවිස්සාවේල්ල යාලුවෙක් මට ඔය වගෙ හදලා ගෙනත් දුන්න හල්, එදා තමා දන්නෙත්,මෙහෙමයි මෙහෙමයි කිවුවට අක්කගේ video එකෙන් තමා හරියටම දැනගත්තෙ, ආයෙ කන්න ඔින හොයාගෙන, ස්තුතියි ඔයාට ♥️♥️

  • @wandasmith3568
    @wandasmith3568 ปีที่แล้ว +1

    It’s wonderful seeing the children playing and sharing a sweet treat with their friends.

  • @hemamalijayasekara8173
    @hemamalijayasekara8173 ปีที่แล้ว

    Thank you for the recipe. I am going to make this today.

  • @himalidarshani9357
    @himalidarshani9357 2 ปีที่แล้ว

    Kawadawath dekala ne me හල් .you are so lucky..

  • @priyanthirenuka2965
    @priyanthirenuka2965 3 ปีที่แล้ว +2

    අලුත් වගේම ගුන කෑමක් 😋 පොඩි අය හරි සතුටින් සෙල්ලම් කරනවා.❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      ඇත්තටම මගේ සතුට එයාලගේ සතුට

  • @chenishane3455
    @chenishane3455 2 ปีที่แล้ว

    ජයකොඩි සෙනෙවිරත්න මහත්මයගෙ පොතක තිබිලා අහලා තිබුනට කවදාවත් නොදැකපු කොහොම දෙයක්ද කියලා හිතාගන්න බැරි වුන දෙයක් ඔයාට ගොඩක් පින්

  • @Bibi-xn5rn
    @Bibi-xn5rn 3 ปีที่แล้ว +1

    I wish to visit your country. I love the people food and every thing.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      You come to my country .I welcome you .I give you good food

  • @healthiswealthchannel1073
    @healthiswealthchannel1073 2 ปีที่แล้ว

    What a beautiful nature very nice to see way of cooking kids play nice to see god bless them

  • @Heena60216
    @Heena60216 3 ปีที่แล้ว +1

    Nice video and your lovely children friends enjoyed the delicious dish 🙏☺👍👌💫

  • @indira7506
    @indira7506 3 ปีที่แล้ว +8

    കണ്ടിട്ടും കേട്ടിട്ടുമില്ലാത്ത ഭക്ഷണസാധനങ്ങൾ

  • @guitreedookwah8045
    @guitreedookwah8045 3 ปีที่แล้ว

    Thank you mom great teaching your daughter the right way hope she take by you your supporter

  • @lakshikaswarnamali5328
    @lakshikaswarnamali5328 3 ปีที่แล้ว +1

    හල් ගැන අහල තිබුනට මේ වගේ රස කෑම හදන්න පුළුවන් බව දැනගෙන හිටියෙ නැහැ. ගොඩක් ස්තුති මේ දේවල් පෙන්නල දෙනවට. 😊

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹

    • @dineshikaudawela4420
      @dineshikaudawela4420 3 ปีที่แล้ว

      Hal gedi ganna thiyenne koheda

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +6

    අදමයි දැක්කෙ ඔහොම කැමක් 🤤😐

    • @surangaweerasingha5018
      @surangaweerasingha5018 2 ปีที่แล้ว

      Oya nangi koheda inne gama kiyannako asi oyala balanna enna api gampaha mama wisrama giya teavher kenek plece telipone number eka denna ko

  • @0010-n8q
    @0010-n8q 3 ปีที่แล้ว

    I watch you work very hard.. then i go & do it

  • @nisumdewaka7873
    @nisumdewaka7873 3 ปีที่แล้ว

    Marama ලස්සනයි ..ada thama dakketh 👍👍👍💕

  • @hsgbd8794
    @hsgbd8794 3 ปีที่แล้ว +1

    Ane man nam me gadi dakala na ne akke godak vatinawa oyage vidiyowa tanx

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හරිම රසයි .. හදලා බලන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @villagechannel.1658
    @villagechannel.1658 3 ปีที่แล้ว +2

    Nice video,nostalgic feel when see your kids , best wishes

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 ปีที่แล้ว

    Dakketh ada harima ලස්සනයි බුදු සරණයි හැමොටම

  • @dilshan8094
    @dilshan8094 3 ปีที่แล้ว

    Pada so na supirema supire akka nice video tava hoda kama hadana hati danna

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි මල්ලි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @mnsamanthika2490
    @mnsamanthika2490 3 ปีที่แล้ว

    ඇත්තටම මම හරිම ආසයි ඔයාගේ කුස්සියේ තියන මැටි භාජනවලට ඔයා⁣ ඒව කොහේනද ගත්තේ අර වතුර දාන කේතලය හරි ලස්සනයි මම කෑගල්ලේ බලනවා ඒවගේ ලස්සන දේවල් මම තාම දැක්කේ නැහැ . ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි මටත් එන්න හිතෙනවා ඔයාලාගේ ගෙදර පරිසරය අර ගඟ හරිම ලස්සනයි අර ගෙඩි වල නම් මොකද්ද පාදුක්කේ කෙහේද

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      මම පාදුක්කේ හදපාන්ගොඩ, ඒ ගෙඩි වල නම හල් ගෙඩි, මම ඒ මැටි බඩු ගොඩක් ගත්තේ නවගවේ දේවාලේ ලගින්. අපේ ගමේ මේ වගේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ගොඩක් ස්තුතියි ❤❤❤👍👍👍👍👍👍😍

  • @amalinisansala5043
    @amalinisansala5043 2 ปีที่แล้ว

    Ape ammath hadanawa harima rasai .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි.. ..බුදුසරණයි.

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว

    අපේ ගෙදර ලොකු hal gahak තිබුණ game හැමෝම ගෙඩි අහුලා ගෙන යනවා හොඳයි gunadayee kamak

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    Lassana palaathak. .. Anee mata nam harima aasai... Mehema jeewithe wenna

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @jubiskitchen7254
    @jubiskitchen7254 3 ปีที่แล้ว +1

    Cute family 🥰love from Kerala India 🇮🇳

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much for your humble idea .My love to the people of Kerala

    • @jubiskitchen7254
      @jubiskitchen7254 3 ปีที่แล้ว

      village kitchen welcome dear❣️

    • @jincy1569
      @jincy1569 3 ปีที่แล้ว

      What kind of fruit 🍉 is this

  • @sagarikasilva7204
    @sagarikasilva7204 3 ปีที่แล้ว +50

    අපි කවදාවත් මෙි කෑම කාලා නැහැ හරිම වාසනාවන්තයි ඔයාලා

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 ปีที่แล้ว

    හරිම රසවත් කෑමක්. ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @romapoojari8766
    @romapoojari8766 3 ปีที่แล้ว

    Kindly please tell where your village is

  • @gihaninimmika3859
    @gihaninimmika3859 3 ปีที่แล้ว +1

    Ahamben dekke video eka. subscribe kala oyalawa.teruwan saranai..🙏🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @disnarhb
    @disnarhb 3 ปีที่แล้ว

    Good luck for your cooking hope you keep going 😃😃😃

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏❤❤❤❤🌹🌹

  • @කාංචනාසෙව්වන්දි-ඡ4ඵ

    බුදුසරණයි ඔයාට

  • @umarageshwari8932
    @umarageshwari8932 3 ปีที่แล้ว

    I love your recipies

  • @stutasking9658
    @stutasking9658 2 ปีที่แล้ว

    Mast h

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 3 ปีที่แล้ว

    Beautiful super Amazing video congratulations from Nederland God bless you wish your all the best

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Your blessings are a great strength to me .Thank you very much .I wish you a happy day

  • @Ir-jg1uo
    @Ir-jg1uo 3 ปีที่แล้ว

    අනෙ මමනම් අදමයි දැක්කේ

  • @Saltandpepper-h7h
    @Saltandpepper-h7h 3 ปีที่แล้ว

    Makes me remember my childhood

  • @ujjwalanamra522
    @ujjwalanamra522 3 ปีที่แล้ว

    Very very beautiful

  • @BiBi-eh8mj
    @BiBi-eh8mj 3 ปีที่แล้ว

    Beautifull place nice familly tasty cooking 😍😍😘

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +5

    ඇත්තටම මාත් පලවෙනි වතාවට දැක්කේ ඔය ගෙඩි ..ගම්බද ජීවිතේ ගොඩක් සුන්දරයි ..තනියම කන්න ලා අපිවත් මතක් කරන්න ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි සියලුම දෙනා ගොඩක් පරිස්සමින් ඉන්න පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි .මම ප්‍රියන්ති කුවෙට් වලින්

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ප්‍රියන්ති . ඔයත් පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @malkikahandawaarachchi1936
    @malkikahandawaarachchi1936 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා දවස් දෙකකට කලින්. අපේ අම්ම කිව්වා අපේ ආච්චිලත් හල් තිත්ත අරින්න වක්කඩේ බඳිනව කියලා. අදකාලෙ වක්කඩක බැන්දොත් මැරෙන්න තමයි වෙන්නෙ. අපි නම් පැය දෙක තුනක් වතුර දාාල තියල තුන්හතර සැරයක් හෝදල ගත්ත. දවසක්ම තියන්න ඕනි නෑ තිත්ත යනවා. හරිම රසයි.
    මේ වීඩියෝවත් ලස්සනයි අපේ සාම්ප්‍රදායික ක්‍රමයට හදනවා. බුදුසරණයි.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඇත්තටම ඔබගේ අදහසට හදවතින්ම ස්තුතියි

    • @ajithksewwandi7554
      @ajithksewwandi7554 3 ปีที่แล้ว

      sthuthiy wakkadak, galaa yana wathura parak nethi kenek kohomada karanne kiyala nodena hitiye

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +8

    මේ චැනල් එක වැඩි වැඩියෙන් දියුණුවට පත්වේවා...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤

  • @Nilmaskitchen
    @Nilmaskitchen 3 ปีที่แล้ว +9

    කවදවත් කාලත් නැහැ දැකලත්. නැහැ හොඩක් මහන්සි වෙන්නඔන නෙද මෙ කැම හදන්න ඔයාට ගොඩක් ස්තුතියි මෙවගෙ දෙයක් දැකගන්න ලැබුන එකට පරිසරයත් හරිම ලස්සනයි 💕❤️

    • @fatimalatah2213
      @fatimalatah2213 3 ปีที่แล้ว

      කවදවත් කාලත් නැ දැකලද නැහැ ඔයාලා ෙග ගම ෙකා ෙහද කියනවාද පවුලටම බුදු සරනයි 💚💜💚💜🌹🌷🌹

    • @Nilmaskitchen
      @Nilmaskitchen 3 ปีที่แล้ว

      අපි පිලියන්දල දැන් ඉන්නෙ ඉන්දියාවේ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හල් ගහ වැඩිපුරම හැදෙන්නේ කැලෑබද ප්‍රදේස වල විසාල ගහක් ඇත්තටම ඉන්දියාවේ නැද්ද

    • @Nilmaskitchen
      @Nilmaskitchen 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal මම නම් දැකලා නැහැ ඉන්දියාවෙ දිල්ලි වල ලොකු කැලැ ගස් තියනවා

    • @dilinipabasara9542
      @dilinipabasara9542 2 ปีที่แล้ว

      ඉන්දියව මොන වාගේද

  • @happyschannel5468
    @happyschannel5468 3 ปีที่แล้ว +58

    Malayalis undo

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      Thank you 🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹

    • @chinjugiri4322
      @chinjugiri4322 3 ปีที่แล้ว +2

      ഉണ്ടല്ലോ

    • @prempraveen3728
      @prempraveen3728 3 ปีที่แล้ว +1

      @@chinjugiri4322 ഇത് രാജ്യം ഏതാ?

    • @sarithakrishnan1665
      @sarithakrishnan1665 3 ปีที่แล้ว

      ഇത് എന്താണ്?

    • @ManoMano-hn4oe
      @ManoMano-hn4oe 3 ปีที่แล้ว

      @@prempraveen3728 srilanka...pathiri pol ilea

  • @sheron.perera7198
    @sheron.perera7198 2 ปีที่แล้ว +10

    අපේ කම ගෙමි ගතිය පොඩි බබාලගේ සෙල්ලම් දෙක්කාම හරිම ලස්සනයි සතුටුයි .❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි..

    • @naliniacharya5936
      @naliniacharya5936 2 ปีที่แล้ว

      @@VillageKitchendeepal )you tube is goo£

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +69

    දැන් ඉන්න පැසන් අක්කලා නංගිලා අම්මලා.දන්නෙ බාබර් සාප්පු ගානේ යන්නයි.කඩෙන් මුදල් දී වස කන්න.දියවැඩියාවට එහෙම හොඳ බෙහෙතක් ඔය.අපේ දේ අමතක නොකරන ඔයාලට බොහොම ස්තූතියි..තෙරුවන් සරණයි.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +4

      හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

    • @anjalisadunika7134
      @anjalisadunika7134 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal අක්කේ man ඔයාගෙ වීඩියෝ okkoma ආසාවෙන් බැලුවා .math කෑම හදන්න igana gathta.ගොඩාක් ස්තුතිය .akke oya akathu karan thunpaha .මිරිස් kudu ahem .podi හැඳි ganna වීඩියෝ aka tawath lassana wenwa atkota

    • @Elamparithi-vi2yy
      @Elamparithi-vi2yy 3 ปีที่แล้ว +1

      which language

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +2

      @@Elamparithi-vi2yy Sri Lankan Sinhala language

    • @josyberinunes6438
      @josyberinunes6438 3 ปีที่แล้ว

      Amei

  • @spmusicproduction5301
    @spmusicproduction5301 3 ปีที่แล้ว +4

    දවසින් දවස Subscribe වැඩි වෙන්න ඔනා අපේ දේ රටටම ගෙනියන්න පුළුවන් වේන්න ඕනා බුදුසරණයි ඔබට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +22

    අලුත් අත් දැකීමක්..
    කවදාවත් දැකල නැ .
    මෙවන් දේවල් දකින්නට සලස්වන එකට ඔබ තුමියට අනේක වාරයක් ස්තුති ..
    අද දෝණියට යාලුවෙක් ඇවිත් ඉන්නවා නේද .
    සතුටුයි .
    ජේසු පිහිටයි ඔයාලට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තුතියි අක්කා. ඇත්තටම මේ කෑම අපේ සමාජයෙන් ඇත් වෙලා යනවා හරිම දුකයි එකට.

    • @gayanpushpakumara171
      @gayanpushpakumara171 3 ปีที่แล้ว

      හල් අපේ පලාත්වල තියෙනවා .හරි රස ගුන කෑමක් .වසරකට එක් මාසයක් විතරක් හැදෙන්නේ

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +2

    නැන්දෙ මම හරිම ආසයි ඔයාගෙ කෑමක් කන්න. ඔය හදන මොනා හරි එවන්නකො. 😁♥️

    • @buddikacharith1201
      @buddikacharith1201 2 ปีที่แล้ว

      අනේ ඔවු මමත් ආසයි,

  • @udariamanda2529
    @udariamanda2529 2 ปีที่แล้ว +25

    මම, හල් කවදාවත් දැකලා නෑ, පින්තූරයක් දැක්කෙත් අද. බොහොම ස්තූතියි ☺

    • @j.c.ksamarakoon3951
      @j.c.ksamarakoon3951 2 ปีที่แล้ว

      Me too

    • @udashasewmi3066
      @udashasewmi3066 2 ปีที่แล้ว

      Math

    • @suviniinoshi9105
      @suviniinoshi9105 ปีที่แล้ว +1

      මමත්

    • @CK-lf1jj
      @CK-lf1jj ปีที่แล้ว

      අපේ ගෙදර තියෙනවා ඇතිවෙන්න මේ කාලේ හැදෙනවා

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරිම සතුටින් උනන්දවෙන්
    ඔයාගෙ දැතින් කරන හැම වැඩකදීම මට මගේ අම්මා මතක් වෙනවා ..
    දැතට දෙපයට තව තවත් දහිරිය සක්තිය ලැබේවා ..🙏🙏🙏...නිදුක් නිරොගි වේවා ..❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි අක්කා ඔබටත් බුදුසරණයි දෙවිපිහිටයි

  • @psadhu2038
    @psadhu2038 3 ปีที่แล้ว +8

    හල් ගුටි...😍😍😍..තිත්ත අරින්න හරි අමාරුයි..හැබැයි තිත්ත ඇරලා වන්ඩුවෙ තම්බලා ගත්තාම...පුදුමාකාර රසයි...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඔබ හරි ගොඩක් ස්තුතියි

    • @nihinsanilanji7678
      @nihinsanilanji7678 3 ปีที่แล้ว +1

      පූංචිම කාලෙ හල් පිට්ටූ කාලා තියෙනවා.. තවමත් ඒ රස සූවද දැනෙනවා..මෙ ගම කොහෙද අක්කෙ..

    • @wasanthawasanthawasantha
      @wasanthawasanthawasantha 3 ปีที่แล้ว +1

      e kema kanda api pinkarala tiyanawa

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 2 ปีที่แล้ว +1

    අහලත්නෑ...කාලත් නෑ...ඔය වගේ කැලෑ දේවල් කන්න ආසයි ..මඩු පිට්ටු කාලා තියෙනවා ...අලුත් දෙයක් දුටුවා..සතුටුයි.. ඔයාලට තෙරුවන් සරණයි..

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว +7

    ආසම රසවත් කෑමක් ..මං කලාතිනෝ හල් පිට්ටු හල් හැලප චුට්ටක් මහන්සි වෙන්න ඔනී ඉතින් පෝෂ්‍ය දායි රසවත් ❤❤❤

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 3 ปีที่แล้ว +16

    හරිම ආසවෙන් බැලුවා නැන්ද්‍රෙ..ඔයාලා ඉන්නේ කොහෙද කියලා දැන ගන්න ආසයි.💓🤩

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි දරුවෝ..... මගේ ගම පාදුක්කේ 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🌹😍😍😍😍👍

    • @sldulen8368
      @sldulen8368 2 ปีที่แล้ว

      මමත් පාදුක්කෙ...දැන් ඉන්නෙ නුවර

    • @omeshabuddhini9205
      @omeshabuddhini9205 2 ปีที่แล้ว

      පාදුක්කේ කොහෙද

    • @sneha.8ukandam
      @sneha.8ukandam 2 ปีที่แล้ว

      @@omeshabuddhini9205 the word meaning Padukke is " slowly 👍😀
      please read repiy before your Q " Padukke " after reading & listening carefully 🙏 👍🌹
      4 month ago in this channel replied someone.
      In Candy. In Sri Lanka 🙏

  • @dilanirajapksha9173
    @dilanirajapksha9173 ปีที่แล้ว +1

    ලොකුකමකට කියනවා නෙවෙ..අනේ මන් අදමයි දැක්කෙ anty මෙවා....හරි ආස හිතෙනවා ....❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @spmusicproduction5301
    @spmusicproduction5301 3 ปีที่แล้ว +6

    ඉස්සර අපි පොඩි කාලේ අම්මා හදලා දෙනවා දැන් කාලය ගෙවිලා ගිහිල්ලා හල් ගස් කපලා 😥😥😥

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ඇත්තටම ඔව්. මේවගේ කෑම අපේ සමාජයෙන් ඇත්ව යන යුගයක් මේක. මට ඇත්තටම කණගාටුයි

    • @wasanthawasanthawasantha
      @wasanthawasanthawasantha 3 ปีที่แล้ว

      👍👍

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +5

    කවදවත් අහලා නැ මේ ගෙඩි තවතවත් ගැමි කැම හදලා vedio දන්න ගොඩක් ස්තුතියි 👍👍👍👍🌹🌹🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ඔබටත් හදවතින්ම ස්තුතියි

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว +5

    පොඩි කාලෙ කෑව
    පුදුම රසක්..
    ආයෙත් කවදාවත් ලැබෙන්න නෑ
    ඒ කාලෙ 😢😢

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 3 ปีที่แล้ว +9

    අනේ ඔයාලා ලංකාවේ කොහෙද ඉන්නේ ආසයි දවසක ඔයාලා බලන්න එන්න. බුදුසරණයි... 🙏🙏🙏🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි මගේ ගම පාදුක්කේ

    • @nilumathanghasingha7087
      @nilumathanghasingha7087 3 ปีที่แล้ว

      Asai kanna

    • @disnahansamali5385
      @disnahansamali5385 2 ปีที่แล้ว

      Ane api dawasaka oyala blanna awoth uyala denawada oyage athin kanna asai

  • @sachiniranatunga2596
    @sachiniranatunga2596 3 ปีที่แล้ว +5

    හල් ගැන අහල තිබුණාට දැක්කෙ අද. ඒ වගේම ඒවායේ තිත්ත අරින හැටි හරි අපූරුවට කියලා දෙනවා. කියන්නකෝ හල් තිත්ත අරින්න දාපු කොළ මොනවද කියලා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      අපේ අත්තම්මලා විවිධ කොළ පාවිච්චි කරලා තිබුනාලු . මම දැන්මේ කැකිල්ල කොළයි බුරුල්ල කොළයි

    • @sarayatiya
      @sarayatiya 3 ปีที่แล้ว +4

      මම නම ඇහුවෙත් අද ..

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 3 ปีที่แล้ว +16

    හල් ගැන අහල තිබුනට දැක ගත්තේ අද. ස්තූතියි ඔබට. ලස්සන වීඩියෝවක්.

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +5

    හරී ලස්සනයි .බබාලා ටිකත් ❤️ ශොයි...හල් කියන්නේ ඇට වර්ග යක් වගේ...අදමයි දැක්කේ...ස්තුතියි 😍❤️❤️❤️.....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි එය ගෙඩි වර්ගයක්

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      මමත් දැක්කේ අද

  • @nimmimadumali8701
    @nimmimadumali8701 3 ปีที่แล้ว +5

    හල්.නම අහල තිබ්බට අද තමයි දැක්කෙ.අපිට මේවගෙ දෙවල් කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූති.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ඔබතුමියට

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති මේ වගේ කෑම හදලා පෙන්නුවට කවදාවත් කාලා නැහැ .ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාට දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +25

    ඔයා හරිම නිහතමානී ගැමිකම අව්‍යාජකම පිරුණ අම්මා කෙනෙක් අක්කා.තෙරුවන් සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුති .බුදුසරණයි දෙවිපිහිටයි

    • @martamorales693
      @martamorales693 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal v

  • @Prasanna-f5t
    @Prasanna-f5t ปีที่แล้ว

    හල් පිට්ටු එළවළු දලා තෙම්පරාදු කරලා කොත්තු හදන්න .ඉදි ආප්ප .රොටී . හල් කැද. කිරියා අනේ එවා හදන හැටිත් දන්න .දන්නේ නෑති අයට දැනගන්න .බුදු සරණයි .

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว +3

    ලස්සනයි ඒ පැත්ත හැබැයි හල් ගුටි නම් කාල නෑ රස ඇති . ඔයාලට බුදු සරණයි ❤️❤️❤️❤️❤️👌👌👌👌😍😍😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩක් රසයි 🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    ඔයාගෙ එලවළු පලතුරු වත්ත වගාව දැක්කම පූදූම ආශාවක් ශ්‍රී ලංකාවේ කෑම බීම ගැන ඇති වෙනව. අපේ පින්වත් ශ්‍රී ලංකාව මේ ලෝකේ තියෙන පාරාදීසයක්.
    හැබැයි ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු ඒ ගැන දන්නේ නැති එක තමයි අපේ අවාසනාව. 😔🇱🇰 හැමෝම මහන්සි වෙන්නෙ විදෙස්ගත වෙන්න. 🇱🇰 ශ්‍රී ලංකාව රත්තරං දිව්‍යලෝකයක්🇱🇰👍👌 ජයවේවා.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ඇත්තටම අක්කේ ඔබගේ අදහස මං පිලිගන්නවා.අපේ අයට කිසිම අගයක් නැහැ.ගොඩක් ස්තුතියි.

  • @priyangikakariyawasamge1342
    @priyangikakariyawasamge1342 3 ปีที่แล้ว +8

    දෙයියනේ ලංකාවේ ඉපදුනු අපි ඇහුවෙත් අදමයි 🙏🙏🙏🙏🙏🙏

    • @meenakshiiyer2721
      @meenakshiiyer2721 3 ปีที่แล้ว

      What fruit or vegetable is this?

    • @priyangikakariyawasamge1342
      @priyangikakariyawasamge1342 3 ปีที่แล้ว

      @@meenakshiiyer2721 i dont now my freind, but i think she maked nice food🥰

    • @sunethrakumari3395
      @sunethrakumari3395 3 ปีที่แล้ว

      අනේ තාම කොච්චරනම් දේ දන්නෙ නැද්ද දැකලා නැද්ද

  • @Mali.Cooking
    @Mali.Cooking 3 ปีที่แล้ว +13

    nice recipe .. hal harima rasa kamak,
    Sri Lanka is blessed with a huge variety of indigenous native fruits which come in different colours, tastes and nutrition. These fruits are loaded with health boosting and disease fighting nutrients.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    ඉස්සර අපි පූංචිකාලෙ අපේ අම්මා කෑම බීම උයන්නෙත් ඔයා වගෙයි. දර ලිපේ ගල් තූනක් තියල අපේ තාත්තා හදපූ ලිපේ උයන අපේ අම්මගෙ කෑම
    හරිම රසයි.වසවිෂ නැති ස්වභාවික ගමේ ගොඩේ එළවළු පලතුරු කාල තමයි අපි ලොකු මහත් උනේ 😂. ඔයාගෙ දරුවො වගේ අපිත් ඔහොම සෙල්ලම් කරා. අනේ කොච්චර ලස්සනද,?
    ඒ කාලේ නම් ආයෙ කවදාවත්ම ආපහු එන්නේ නැහැ. 😔 හරිම දුකයි. දැන් කාලෙ 🇱🇰 රටේ ටවටපිටාව මිනිස්සූ මොනතරම් වෙනස්ද?😔👍👌🇱🇰👍 ඇත්තමයි ඔයාල හරිම වාසනාවන්ත පවූලක් 🇱🇰 ජයවේවා.🙋🏿

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +4

    කවදාවත් දැකලා නැ මං මේවා අම්මේ ගොඩක් ස්තූතිය කන්න නැතත් දකින්න හරි සැලැස්සුවාට ❤️🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

    • @harshanisurangika6381
      @harshanisurangika6381 2 ปีที่แล้ว

      අනේ මාත් අදමයි දැක්කේ.

  • @jabalavasu628
    @jabalavasu628 3 ปีที่แล้ว +15

    Iam telugu .not understanding your language. But I like your children's nice video. All the best sister.

  • @maracaprioculinariaedicas
    @maracaprioculinariaedicas 3 ปีที่แล้ว +24

    Adorei parabéns

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 2 ปีที่แล้ว

    🙏🛐🙏අක්කේ ජේසු පිහිටයි ඔයාලා සියලු දෙනාටම 🛐🌹💞ආදරේ ගොඩක් 💞හැමදාම බලනවා ඔයාගේ වැඩසටහන 👍🏻👌හරිම ලස්සනයි පරිසරය ගම ගෙදර 🌹💞👌අපිත් ගම් බද තමයි 👌👌👌👌💞👍🏻රසවත් කෑම 🌹🌹👌👌🛐ජේසු පිහිටයි 🙏🌹💞💕

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි දෙවිපිහිටයි..

  • @nayanapriyaj9662
    @nayanapriyaj9662 3 ปีที่แล้ว +5

    ඔයාගෙ ගම මාර ලස්සනයි ඔයාගෙ කුස්සියට මමත් ගොඩාක් ආසඉ මටත් එන්න හිතේනව

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 2 ปีที่แล้ว

    අක්කි පොඩි නිවැරදි කිරීමක් කරන්නද. හල් තිත්ත යැවීම කියන එකේ ඉංග්‍රීසි පරිවර්තනය removing the bitterness of Hal ලෙස නිවැරදි කරන්න.ඔයාගෙ videos වලට ආස නිසයි කීවෙ.වරදවා තේරුම් ගන්න එපා ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      අනේ හදවතින ස්තුතියි..ඔබගේ අදහසට මම ගරු කරනවා..බුදුසරණයි..

  • @indiaconceicao1612
    @indiaconceicao1612 3 ปีที่แล้ว +17

    Im from Brazil.0:50 Os cabelos dessas duas crianças, que coisa mais linda 👏🏼Olha (4:48/11:20)no rosto dessas crianças,como são felizes,lindas 🙌❤️🙏🏼

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much madam...🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹

    • @roshan17777
      @roshan17777 2 ปีที่แล้ว

    • @roshan17777
      @roshan17777 2 ปีที่แล้ว

      මමව

    • @chieryyupykiss7286
      @chieryyupykiss7286 2 ปีที่แล้ว

      Agree, their hair soo beautiful

    • @emashirasanjana4951
      @emashirasanjana4951 2 ปีที่แล้ว

      @@VillageKitchendeepal it so good .you are very lucky persons

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +5

    කිරි අම්මා මට හදලා දුන්නා ගිය අවුරුද්දේ , ෆොටො එවන්න විදිහක් නැනෙ ආම්මො මේක ගාලා .. අළුත් අත්දැකීමක් ගොඩාක් අයට ජය වේවා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි මගේ සොහදරිය

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

      @@VillageKitchendeepal ජය

    • @wisthare
      @wisthare 2 ปีที่แล้ว

      හල් තියේන්නේ කුමන පලාත් වලද.

  • @gangamalshani9728
    @gangamalshani9728 3 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම කියන්න වචන නෑ හොද වැඩක් නැන්දේ ඔයාට දිගටම මේ වැඩ කරගෙන යන්න ශක්තිය ලැබේවා. බුදුසරණයී දෙවිපිහිටයී සියලු දෙනාටම .හදවතින්ම සතුටුයී ගොඩාක් ❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @jliletha7104
    @jliletha7104 3 ปีที่แล้ว +3

    ඔයාගේ ගම හරිම ලස්සනයි very very beautiful ඇළ දොළ ගංගා හරිම ලස්සනයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

  • @thusharipriyadarshani8239
    @thusharipriyadarshani8239 2 ปีที่แล้ว

    හල් ගුටි රසවත් ආහාරයක්.මම 10 පාරක් විතර හදලා තියෙනවා.පොලේ තියෙනවා විකුණන්න.එක ගෙඩියක් රුපියල් 20යි.එක දවසින් හදන්න බෑ මොකද ඕක ගොඩක් තිත්තයි. චුටියට ගාලා වතුරෙන් සෝදන්න ඕනි දවස් 4ක් වත්.එතකොට තිත්ත යනවා.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි...

  • @dilinidilini7783
    @dilinidilini7783 3 ปีที่แล้ว +10

    මම අදමයි දැක්කෙ.. කවමදාවත් කාල නැනේ

    • @jayanajayana4247
      @jayanajayana4247 3 ปีที่แล้ว

      Mamath mitakalin dakalanaha

    • @ruwankumara20
      @ruwankumara20 3 ปีที่แล้ว

      Hal walin halapa haduwma tiyna rasa ammmooo rasaa

  • @ruwandithakshila4455
    @ruwandithakshila4455 3 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි. අපේ කම රැකගන්නවාට ගොඩක් පින් 🙏🙏🙏❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤🌹🌹

  • @srilanka9131
    @srilanka9131 3 ปีที่แล้ว +1

    හල් කියන්නෙ මොනවද .අපේ පැත්තෙ නෑනේ.මාත් ගමේ කෙනෙක් ,ඒඋනාට දැක්කෙත් අදමයි.

  • @roshniramgolam4300
    @roshniramgolam4300 3 ปีที่แล้ว +8

    Its a gr8t pleasure to see this lady n her kids so involved in preparing daily foods...so many discoveries of available natural veggies n recipes..Hats off n thks 4 sharg.

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 2 ปีที่แล้ว

    අක්කේ ප්‍රශ්න තුනක් තියෙනවා අහන්න. 1. ඔය ගෙඩිය හල් ගෙඩිද?,තල් ගෙඩි ද? 2.තිත්ත යවන්න වෙන ක්‍රමයක් නැද්ද?අපේ පැතිවල ඔය තරම් පිරිසිඳු තැන් නෑ. 3.හල් පිටි බැදලද ගන්නේ.පුලුවන්නම් ලියන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      මේ හල් ගෙඩි.. වතුර ටැප් එකක් වතුරෙන් හල් වල තිත්ත යවන්න පුළුවන්..හාල් පිට් බැදලා ගන්න..

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +13

    අනේ අද යාලුවොත් එක්ක කෑම කනවා ඔයාගෙ අම්මා ආදරනීය අම්මා කෙනෙක් ..❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

  •  2 ปีที่แล้ว

    I never see the fruity before. Maybe my country don't have. I'm from Vietnam. Who love Vietnamese food?

  • @Sithumia
    @Sithumia 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන පරිසරය

  • @roshininarammpola8363
    @roshininarammpola8363 3 ปีที่แล้ว

    අපිනම් හල්ගුටි කාලා තියෙනවා ,, ඒ රස කියන්නබෑ..මේ හල්ගෙඩි හැදෙනකාලේ, ඒත් අපිට හොයාගන්න විදියක්නෑ .. කොහෙන්ද හොයාගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්නම් ලොකු දෙයක්

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      මේ දවස් වල අපේ ගස් වලත් හල් නැති කලේ.. හොයා ගන්න පුළුවන් වුනොත් කියන්නම් 🙏🏿🙏🏿❤❤🌹🌹

  • @suranjinisha5337
    @suranjinisha5337 3 ปีที่แล้ว +6

    ඇත්තමයි,,මමත් කවදාවත් දැකලාත් නැ.කාලාත් නැ,

  • @SimpleLifeTvPh
    @SimpleLifeTvPh 3 ปีที่แล้ว +5

    Thanks for sharing madam, God bless 🥰🙏

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +4

    හල් කොලපතේ ගුටි බැදල හරිම රසයි.දැන් හල් ගෙඩියක් දකින්නත් ආසයි.තෑන්ක්ස් ඔබට ❤️❤️🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ඔබටත් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤❤🌹

    • @jessicadelacruz1761
      @jessicadelacruz1761 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal p

  • @sucharithawijerangana3349
    @sucharithawijerangana3349 3 ปีที่แล้ว +3

    හල් ගුටි නැත්නම් හල් හැලප. මාරම රස කෑමක්.