Spicy...But Tasty🌶️🌶️🥦🥬🌶️🌶️🌶️🌶️🌶️ How turn on subtitles There are 3 dots in the right up corner of the video,tap it and go to captions and select your language🤗🤗 🌶️🌶️🌶️🌶️🌶️ As we all know family of Capsicum frutescens chilies are very hot with having nice smell.in sri lanka these chilies are commonly use in daily foods..specially when preparing dishes should have some hot taste such as frying a fish,dry fich curry..etc.'kochchi sambolaya' is one of the most delicious dish that can be made by using capsicum while eating cassava and boiled jack friut. Plant of these chilies doesnt require any special treatments..it grows very easily..and economically it has a good value in the market..not only the economic value but also it has got lots of nutritional value.capsicum contains vitamin C and A,Calcium,magnesium and iron.also it helps to rebuild of tissues,helps to digestion,good for respiratory system,good for healthy skin,controls blood pressure and more.. So here you have lots of valuable from the nature.finally as i always say get closed to the nature.live this small life as a great human untill death.May tripple gems bless you. Your loving Poorna❤️ Ingredient subtitles ------------------------------- Please turn on CC (subtitles/closed caption) and select your own language to display all the ingredient name on the screen of your device. සැර උනාට හරිම ගුණයි... අපේ ගෙදර මට මතක ඇති කාලේ ඉදන් එක එක වර්ගෙන් කොච්චි තිබුනා.සාමාන්‍යයෙන් ගමේ ගෙදරක කොච්චි ගස් දෙක තුනක් නැති වෙන්නෙ නෑ.ලොකුවට සාත්තු කරන්න ඕන නැති වගාවක්.ගහ පුරවලා කොච්චි හැදුනම, සුදු පාට රතු පාට කහ පාට දම් පාට.. මල් ගස් වගේම ලස්සනයි.කොච්චි නම් නානාප්‍රකාර වර්ග තියෙනවා.ලොව වටා විසිරුනු මේ කොච්චි පවුලේ සාමාජිකයින් සිය ගණනක් ඉන්නවා.ඒත් අපේ ගෙදරනම් තියෙන්නෙ ඒ වර්ග වලින් කිහිපයක් විතරයි.බැදුම් වලට දැම්මම අම්මෝ... හරිම රසයි.. මන්යොක්කා බතල කොස් පිට්ටු එහෙම කන්න හදන කොච්චි සම්බෝලේ... ඒ විතරක්යෑ.. කරවල හොද්දට එහෙම කොච්චි යහමින් දාලා ගත්තම කොස් හට්ටියටම උනත් වැඩේ දෙතැහැකි නේද?😁😍 මට කියන්නකෝ ඔයාලා කොච්චි ගැන මොනවද දන්නේ.. 'කොච්චි සැරයි' එච්චරයිනේ?...එතකොට ඒවගේ ගුණ?ඒ ගැනත් මං පොඩි විස්තරයක් කියන්නම්කෝ.කොච්චිවල ඉහල විටමින් සී ප්‍රමාණයක් අඩංගු වෙනවා.ඒ වගේම විටමින් ඒ,කැල්සියම් ,මැග්නීසියම්,යකඩ වගේ පෝශකත් අඩංගු වෙනවා.ස්වසන රෝග වැලැක්වීම.පටක අලුත්වැඩියාව.ආහාර ජීර්ණය පහසු කිරිම.ආහාර රුචිය වැඩි කිරීම.සම රැක ගැනීම.රුධිර පීඩනය ක්‍රමවත් කිරීම.වගේ දේවල් නිතර කොච්චී ආහාරයට ගැනීමෙන් අපිට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන තමයි.එතකොට ඇයි මේ ගැස්ට්‍රයිටිස් කිය කිය කොච්චි කන්න එපා කියන්නේ?අපේ සීයාලා ආච්චි අම්මලානම් අගේට කොච්චි කෑවා.ඔය කියන කිසිම ලෙඩක් හැදුනා කියලා අහලාවත් නෑනේ.උන්දැලට ඉහෙන් බහින ලෙඩකුත් නෑ ඒ කාලේ.මට තේරෙන විදියටනම් අපේ තියෙන්නේ වැරදි ආහාර පුරුදු.ගෙදර තියෙන කොච්චි ගහේ වටිනකම කඩෙන් ගේන මිරිස් වලට වඩා ගොඩාක් වැඩියි කියලා ඉස්සර මිනිස්සු හොදට දන්නවා.ඒ වගේම ගමේ ගෙවල්වල ලොකු පොඩි කියලා වෙනසක් නෑ.හැමෝම කන්නේ එකම කෑම.ඉතිං පොඩි කාලේ ඉදන්ම පොඩි අය සැරට කන්න හුරුයි.අමුතුවෙන් ලොකුවෙලාම සැරට කන්න හුරුවෙනවා කියලා එකක් නෑ.ඒත් දැන් ගෙවල් වල එහෙම නෑ.පොඩි එක්කෙනාට වෙනම හදනවා.ලොකු අයට වෙනම හදනවා.ඉස්සරයි අදයි ආහාර පුරුදු වල ඉදලා සම්පූර්ණ ජීවන රටාව තුලම ලොකූ වෙනසක් තියෙනවා.ඒක හරියට අහසයි පොලවයි වගේ.ඉස්සර මිනිස්සු හරි සරලයි.පරිසර හිතකාමියි.ඒ නිසා ලෙඩත් අඩුයි.ඒත් දැන්?දුකයි මටනම් ගොඩක් 😥 පොඩි අය කියලා වෙනසක් කරන්න එපා.ගමේ හැදෙන ඕනම දෙයක් එයාලටත් කන්න බොන්න දෙන්න.සැරටත් කන්න හුරු වෙන්න දෙන්න.මොකද ඒකෙ වාසිය කවදහරි භුක්ති විදින්නෙත් එයාලමනේ. කොච්චි නැති අය ඉන්නවනම් මගේ facebook page එකට ලිපිනය එවන්න.මං ඇට ටිකක් එවන්නම්.අඩුම පෝච්චියක හරි පැල කරගන්න. සොබාදහමත් එක්කම ඉන්න.පරාර්ථකාමී උතුම් මිනිසෙක් ලෙස..❤️ 🌿🌿 තෙරුවන් සරණයි...!! ඔයාලගේ ආදරණීය පූර්ණා ❤️
The greatness of this girl and her cooking style lies in the simplicity of it. No modern kitchen, no modern kitchenware and the love with which she serves her parents. God bless her always.Yes the photographer also has to be highly appreciated. Simply GREAT!!!!
Poorna is superb, her efforts are superlative, the dishes she dishes out, being out of the world, are superlative too. Above all what takes this channel and projects Poorna the way she is, is work of camara and the man behind it. Simply brilliant, extraordinary!
aapka nature ke liye pyaar aur respect har video mein dikhta hai! Tumhari videos not only entertain but also inspire others to appreciate the beauty of nature. Keep spreading these positive vibes and environmental awareness! 🌿🌍✨"
Hii Didi, mujhe apki videos bohot achhi lgti h🤗. Apke aas paas ka environment bohot jyada peaceful aur relaxing h kash me apke peaceful environment me thoda time spend kr pati
Wow what a delicious food I love your recipes in our mother land chilli so it's very goodness for us best of luck Sister allah bless you I m waiting your another video 👍👍
Hello i am from india...i am so touched by ur way of presenting your meals and cooking them..💕 I dont understand ur language but still feel so connected because of mother nature...🥰😇 Blessed to be in such a heavenly place, its so meditating to live there..😊😊
U r most amazing person and very talented ❣️💞.. I have ever seen in my life.. I feel so blessed 🙌😇.. that u share videos and I personally fell so inspiring.. 😍🥰
Thanks poorna, really happy to see you with lovely recipes.fish meal was lovely ,Specially with natural flavors you make it delicious.Avacado dessert a must try.saved utensils saved water also the man power. thanks poorna you are adding Magic to the food and making delicious.missed your craft.hats off crew .
You are great in your skills. You an example of creating a family bonding.Words cannot express the love and care you have for your parents.Greetins from Singapore.
Hi Poorna Again you came up with exotic dish in very detailing style, Also in this video shown some good shots & your close up too in perfect style I must say that you are MASTER CHEF OF SRI LANKA 👌👍😊 Keep rocking 💃 May triple gem bless you always.. ❤🙏
Oh..another new one.. 😍 Akki your videos are superb..I think your brother is awesome guy because of his videography. It is fantastic. Ah then the second music track is my most fav one. It's so beautiful and matching with videos. Oh, that foods are mouth watering.. 🤗 keep it up akki..I love this great work.. ❤️
Wowwwww it's amazing having a lunch with a beautiful view and also food its fresh from garden. It's really good to watch.. God bless you poorna😇😇😇♥️♥️♥️😍😍😍
Spicy...But Tasty🌶️🌶️🥦🥬🌶️🌶️🌶️🌶️🌶️
How turn on subtitles
There are 3 dots in the right up corner of the video,tap it and go to captions and select your language🤗🤗
🌶️🌶️🌶️🌶️🌶️
As we all know family of Capsicum frutescens chilies are very hot with having nice smell.in sri lanka these chilies are commonly use in daily foods..specially when preparing dishes should have some hot taste such as frying a fish,dry fich curry..etc.'kochchi sambolaya' is one of the most delicious dish that can be made by using capsicum while eating cassava and boiled jack friut.
Plant of these chilies doesnt require any special treatments..it grows very easily..and economically it has a good value in the market..not only the economic value but also it has got lots of nutritional value.capsicum contains vitamin C and A,Calcium,magnesium and iron.also it helps to rebuild of tissues,helps to digestion,good for respiratory system,good for healthy skin,controls blood pressure and more..
So here you have lots of valuable from the nature.finally as i always say get closed to the nature.live this small life as a great human untill death.May tripple gems bless you.
Your loving Poorna❤️
Ingredient subtitles
-------------------------------
Please turn on CC (subtitles/closed caption) and select your own language to display all the ingredient name on the screen of your device.
සැර උනාට හරිම ගුණයි...
අපේ ගෙදර මට මතක ඇති කාලේ ඉදන් එක එක වර්ගෙන් කොච්චි තිබුනා.සාමාන්‍යයෙන් ගමේ ගෙදරක කොච්චි ගස් දෙක තුනක් නැති වෙන්නෙ නෑ.ලොකුවට සාත්තු කරන්න ඕන නැති වගාවක්.ගහ පුරවලා කොච්චි හැදුනම, සුදු පාට රතු පාට කහ පාට දම් පාට.. මල් ගස් වගේම ලස්සනයි.කොච්චි නම් නානාප්‍රකාර වර්ග තියෙනවා.ලොව වටා විසිරුනු මේ කොච්චි පවුලේ සාමාජිකයින් සිය ගණනක් ඉන්නවා.ඒත් අපේ ගෙදරනම් තියෙන්නෙ ඒ වර්ග වලින් කිහිපයක් විතරයි.බැදුම් වලට දැම්මම අම්මෝ... හරිම රසයි.. මන්යොක්කා බතල කොස් පිට්ටු එහෙම කන්න හදන කොච්චි සම්බෝලේ... ඒ විතරක්යෑ.. කරවල හොද්දට එහෙම කොච්චි යහමින් දාලා ගත්තම කොස් හට්ටියටම උනත් වැඩේ දෙතැහැකි නේද?😁😍
මට කියන්නකෝ ඔයාලා කොච්චි ගැන මොනවද දන්නේ.. 'කොච්චි සැරයි' එච්චරයිනේ?...එතකොට ඒවගේ ගුණ?ඒ ගැනත් මං පොඩි විස්තරයක් කියන්නම්කෝ.කොච්චිවල ඉහල විටමින් සී ප්‍රමාණයක් අඩංගු වෙනවා.ඒ වගේම විටමින් ඒ,කැල්සියම් ,මැග්නීසියම්,යකඩ වගේ පෝශකත් අඩංගු වෙනවා.ස්වසන රෝග වැලැක්වීම.පටක අලුත්වැඩියාව.ආහාර ජීර්ණය පහසු කිරිම.ආහාර රුචිය වැඩි කිරීම.සම රැක ගැනීම.රුධිර පීඩනය ක්‍රමවත් කිරීම.වගේ දේවල් නිතර කොච්චී ආහාරයට ගැනීමෙන් අපිට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන තමයි.එතකොට ඇයි මේ ගැස්ට්‍රයිටිස් කිය කිය කොච්චි කන්න එපා කියන්නේ?අපේ සීයාලා ආච්චි අම්මලානම් අගේට කොච්චි කෑවා.ඔය කියන කිසිම ලෙඩක් හැදුනා කියලා අහලාවත් නෑනේ.උන්දැලට ඉහෙන් බහින ලෙඩකුත් නෑ ඒ කාලේ.මට තේරෙන විදියටනම් අපේ තියෙන්නේ වැරදි ආහාර පුරුදු.ගෙදර තියෙන කොච්චි ගහේ වටිනකම කඩෙන් ගේන මිරිස් වලට වඩා ගොඩාක් වැඩියි කියලා ඉස්සර මිනිස්සු හොදට දන්නවා.ඒ වගේම ගමේ ගෙවල්වල ලොකු පොඩි කියලා වෙනසක් නෑ.හැමෝම කන්නේ එකම කෑම.ඉතිං පොඩි කාලේ ඉදන්ම පොඩි අය සැරට කන්න හුරුයි.අමුතුවෙන් ලොකුවෙලාම සැරට කන්න හුරුවෙනවා කියලා එකක් නෑ.ඒත් දැන් ගෙවල් වල එහෙම නෑ.පොඩි එක්කෙනාට වෙනම හදනවා.ලොකු අයට වෙනම හදනවා.ඉස්සරයි අදයි ආහාර පුරුදු වල ඉදලා සම්පූර්ණ ජීවන රටාව තුලම ලොකූ වෙනසක් තියෙනවා.ඒක හරියට අහසයි පොලවයි වගේ.ඉස්සර මිනිස්සු හරි සරලයි.පරිසර හිතකාමියි.ඒ නිසා ලෙඩත් අඩුයි.ඒත් දැන්?දුකයි මටනම් ගොඩක් 😥
පොඩි අය කියලා වෙනසක් කරන්න එපා.ගමේ හැදෙන ඕනම දෙයක් එයාලටත් කන්න බොන්න දෙන්න.සැරටත් කන්න හුරු වෙන්න දෙන්න.මොකද ඒකෙ වාසිය කවදහරි භුක්ති විදින්නෙත් එයාලමනේ.
කොච්චි නැති අය ඉන්නවනම් මගේ facebook page එකට ලිපිනය එවන්න.මං ඇට ටිකක් එවන්නම්.අඩුම පෝච්චියක හරි පැල කරගන්න.
සොබාදහමත් එක්කම ඉන්න.පරාර්ථකාමී උතුම් මිනිසෙක් ලෙස..❤️ 🌿🌿
තෙරුවන් සරණයි...!!
ඔයාලගේ ආදරණීය පූර්ණා ❤️
Hello im Niña your fan from Philippines 🇵🇭 i do cooking also ❤️
Mouthwatering dish ❤❤
හොඳ පැහැදිලි කිරීමක් .ස්තූතියි .❤️
😥 l like hot chilli 😛
Các món ăn rất tuyệt vời
ඔයාගෙ වේඩියෝ හරිම අසාවෙන් බලනවා පූර්නා අක්කේ.ශ්‍රි ලාන්කීය ගැමිකම ස්වභාවිකත්වය මුලු ලෝකෙටම කියාපාන ඔයා අපේ මුලු රටටම ලොකු ආඩම්බරයක්.තෙරුවන් සරණයි...!
වීඩියෝ කරන සහෝදරයා රටටම සම්පතක් ඒ හැකියාවට හදවතින්ම සුබ පැතුම් ! ජය 💪🙏👊💐
ඔයා හදන කෑම වගේම එලවලු පලතුරු වල ගුණාත්මක බව ගැන කරන හැදින්වීම නියමයි .ඔයා ගොඩක් දක්ශ ,ලස්සන ,අහිංසක ගෑනු ලමයෙක්
බුදුසරණයි ඔයාලාට .පරිස්සමෙන් ඉන්න
තිරයේ පිටුපස වීරයාවනම් අගයන්නම ඕනා😍🙏
Aniwa
Ayeth ahala
Saththakinma
😍Ow
Ow ✔
മനസ്സിൽ നല്ലഒരു കുളിർമ 😍😍😍
Superb...... മലയാളി ആയിട്ട് ഞാൻമാത്രമെ ഉള്ളോ 💞💞💞💞
Aneesh njanum malayalee
@@SherlysMicroKitchen ഹായ്....😀😀😀🙋♂️👍👍👍👍👍👍
@@aneeshpkpk2264 kooooyi...thanks
Thalararuthathu ramankutty ..evide veryum malayaleekal unddu hi hi
@@SherlysMicroKitchen ഐആം ദി സോറി അളിയാ
ഐആം ദി സോറി, ഞാൻ ഒരിക്കലും അങ്ങനെ പറയാൻ പാടില്ലായിരുന്നു 👍🤪🤪🤪😀😀😀😀
ഈ വീഡിയോ കാണാൻ വൈകി മലയാളിസ് ലൈക്
Liziqi chinese channel kaanu supera....
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
@@rh-tp1ep th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
njan unddu first aanu kanunnathu...impressed a lot
@@SherlysMicroKitchen hi. Channel support cheydhittundu..thirichum cheyyi
ഞാനും ഉണ്ട് കാണുമ്പോൾ അവിടെ താമസിക്കാൻ കൊതി തോന്നുന്നു
ලස්සන පරිසරයක් තියෙන ,සරු භූමියක් තියෙන ගම්මානයක්....❤❤
අක්කෙ ඔයාගෙ අම්මටයි තාත්ත ටයි පින් .ඔය වගේ ලස්සන පරිසරයක් හැදුවට 💖
වීඩියෝ එකත් ලස්සනයි😍 ..
පසුබිම් සංගීතේ හරිම මිහිරි 👍😍
The greatness of this girl and her cooking style lies in the simplicity of it. No modern kitchen, no modern kitchenware and the love with which she serves her parents. God bless her always.Yes the photographer also has to be highly appreciated. Simply GREAT!!!!
th-cam.com/channels/yPg_AzuMMI-dCnM1RUB86w.html
ഓ പിന്നേ ഞാനും ഉണ്ട് മലയാളീസ് Kerala cochin super Akkha
చాలా చక్కటి వాతావరణం,మనసుని తాకే ఆఆఆ....స్వచ్ఛమైన ప్రకృతి,....,,,
సూపర్ అక్క,
Video and editing and music chesina varu,super 👍🏻👌😀
I really like yr garden fruits vegetables 👌
පුදුම ලස්සනයි අක්කේ ඔයාගෙ මේ වැඩ ටික නම්. කවදහරි ආසාවෙන් කරන්න හිතාගෙන ඉන්නව. ආසයි මේවගේ ජීවත් වෙන්න. ඔයාගෙ ලොකු ලොකු දේවල් නෑ. හරි සරලයි හැමදේම. හරි පිළිවෙළයි. පිරිසුදුයි. හිතත් නිවෙනවා. අපි ගමේ දේවල් ඈත් කරලා තිබුනට මේ තමයි හරිම ක්‍රමය. මේක පරදන්න අයේ මොකුත් ම නෑ. මේ තමයි හරිම විදිය. ඔයා ගොඩක් අලුත් දේවලුත් ලස්සන දේවල් කියලා දෙනවා. හැම Video එකක්ම හරිම ලස්සනයි අක්කේ.
බුදු සරණයි ඔයාට. හැමදාමත් මේ ලස්සන වැඩේ කරගෙන යන්න. ❤️❤️❤️
ඔව් මේ තමයි අැත්තටම ජීවත් වෙනවා කියන්නෙ❤
Luv frm kerala..😍😚
മലയാളീസ് ഉണ്ടോ..😍😍
Sadhanam kaiyilundd
th-cam.com/video/pPqExiCrbmI/w-d-xo.html
@@krishna.s. th-cam.com/video/pPqExiCrbmI/w-d-xo.html
th-cam.com/channels/yPg_AzuMMI-dCnM1RUB86w.html
@@krishna.s. th-cam.com/channels/yPg_AzuMMI-dCnM1RUB86w.html
Every day I watch this videos before go to sleep because this is like a meditation ❤
Yeah...😊
me tooo for these days..
මේ කෑම එකක්වත් කවදාවත් කාලා නෑ අනේ මං...කොයිතරම් කෑම ජාති අපේ රටේ රසට හදන්න පුලුවන්ද කියලා හිතෙනවා මේවා දැක්කම,,,අනික අක්කේ ඔයාගේ වීඩියෝ බලද්දි ෆිල්ම් එකක් බලනව වගේ...මාර ලස්සනයි...වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ...රස බලන්න බැරි එක තමයි දුක... 😭
ಅದ್ಭುತವಾದ ಸುಂದರವಾದ ವಿಡಿಯೋ ❤️😍 amazing and beautiful video ❤️ 😍👍
හැමදාමත් වගේම video එක ගොඩාාාක් ලස්සනයි පූර්ණා....😍😍 කියන්න වචන නැහැ...😲😲😲👍සුභ පැතුම්....
Our srilankan liziqi....❤️❤️
හරිම වටිනව ඔයාගෙ වීඩියෝ එක හරිම ආසාවෙන් නැරඹුව සම්පූර්ණ වීඩියෝ එක
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
ඔන්න අදත් ආව ඔයාගෙ ගමේ විදිහට ස්වාභාවිකව විදිහට හදන කෑම බලන්න ..හරිම ආසවෙන් බලනව අපි
th-cam.com/video/qoaChiru_70/w-d-xo.html
මීමැසි ජනපදයක ඇතුලේ කතාව . ගොඩක් ලස්සනයි . Subscribe කරන්න අමතක කරන්න එපා .
എന്റെ ദൈവമേ മുളകെല്ലാം കണ്ടിട്ട് കൊതി ആകുന്നു😋😋😋😋👌👌👌👌🥰🥰🥰👍👍👍👍
Super.... 👌👌....super videos you doing marvelous.
හරිම ලස්සන සුන්දර ගමක්👌මේ ගම තියෙන්නෙ කොහෙද..poorna හැම දෙයක්ම පිලිවෙලට රසට හදන්න දන්න අති දක්ෂ ගෘහණියක්♥️සහෝදරියක්..
Maa gama pitiwala
Nuwara aliya
❤❤❤❤❤❤❤
මේගම ගාල්ලේ පිටිවල@@tharushikawshani2984
වීඩියෝ එක අදත් ලස්සනයි පූර්ණ .ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
ලස්සනයි හරිම තැන්පත් ගැමිළියක් ,ප්රක්ඥවන්තයි .ජේසු පිහිටයි . යහපත් අනාගතයකට සුභ පැතුම්.
Akka suppar na selam ongala pakka mudiyuma please Akka
මම ආසයි mekata oya godak rasa kema hadanawa subapathanawa idiriyata apita thaws dewal kiyala denna good luck
Beautiful vlog
Her parents are very lucky to have her cooking such a delicious food plus pudding too.. lovely lady...
I'm from India......your TH-cam channel so interesting.....I regularly watch this..... Love and respect from India...
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
wow..this round red chilly is looking so beautiful
අක්කේ ඔයාගේ vedio අපි ගොඩක් කැමැත්තෙන් වගේම හරිම ආසාවෙන් බලන්නේ.ගලා යාම වගේම ගැමිකම අපේ දේශීයත්වය හොදින් ආරක්ෂා වෙලා තියෙනවා.එවැනි දේ කිරීමට තව තවත් අවශ්‍ය ශක්තිය ඔයාට නොඅඩුව ලැබේවා.මීට නන් අයුරින් දායක වන සියලුම දෙනාට තෙරුවන් සරනයි.
Poorna is superb, her efforts are superlative, the dishes she dishes out, being out of the world, are superlative too. Above all what takes this channel and projects Poorna the way she is, is work of camara and the man behind it. Simply brilliant, extraordinary!
Hay Nature Girl, Congratz for 100K Subs.
Really happy to see this achievement. ❤️
Thank you akka & aiya.. ❤❤ 🤗🤗🤗
දැන් වෙලාව 10 : 48 මට ආයෙත් බඩගින්නක් ආවා 😔 තාත්තා අම්මට බෙදපු විදිය හරිම ආදරණීය පවුලක් ❤ මන් නම් අද ආසම බත් එකටයි බණ්ඩක්කා බිත්තර පිරවුමටයි අලිගැටපේර එකටයි 😋 ආදරණීය පූර්ණා අක්කේ තව තවත් ලස්සන දේවල් අපිට ගේන්න ඔයාලට බුදු සරණයි
ඇහෙන්න දාන ඒවා කියන්න
අක්කි
ඔයා රටටම සම්පතක්
avocado 🥑 dessert is mouth watering madam. Nicely done.🙏👍👏
Try it ❤️🌿
All recipe nice but lady finger avocado 🥑 desert 😋 yummy 😋
aapka nature ke liye pyaar aur respect har video mein dikhta hai! Tumhari videos not only entertain but also inspire others to appreciate the beauty of nature. Keep spreading these positive vibes and environmental awareness! 🌿🌍✨"
ඇත්ත පූර්ණා අක්කේ.... දැන් කාලේ වෙනස් වෙලා ඉස්සර වගේ නෙමේ කියලා අලුත් අම්මලා නවීකරණය වෙලා ඉන්නේ මේ digital ලෝකෙත් එක්ක. ඉතින් දැන් උපදින ළමයි ගමේ කෑමක් කලා නෑ...වැලි ගොඩේ සෙල්ලම් කරන්න දෙන්නේ නෑ....වැස්සේ තෙමෙන්න දෙන්නේ නෑ.... ඉතින් දැන් පොඩි ළමයාගේ ඉදන්ම ලෙඩ වෙන එක අහන්න දෙයක් නෙමේ. ඒවාට වගකින්න ඕනා අම්මලා. අම්මා තමා ළමයෙකුගේ පලවෙනි ගුරුතුමිය. ඉතින් අම්මා කෙනෙක් දරුවෙක්ට කියලා දෙන්න ඕනා සරලව ජීවිතේ ගෙනියන්න. පොළවේ පය ගහල ජීවත් වෙන හැටි . සොබාදහමට ආදරේ කරන හැටි. එහෙම උනොත් මේ ලෝකේ හුගාක් ලස්සන වෙයි.........වෙනදා වගේම video එක අසාවෙන් බැලුවා පූර්ණා අක්කේ. මමත් සැරට කන්න ආස කෙනෙක් නිසා අද video එක හුගාක් රසවින්දා. මේ video දකින හැමදාකම අන්තිමට මට හිතෙන දේ නොකියා හිටියොත් හරි අඩුවක් ඒක....
ඔයා වගේ අක්කා කෙනෙක් මටත් හිටියනම්.....
ඔයා හදන කෑම මටත් රසබලන්න තිබ්බානම්....
ඔයා ඉන්නවා වගේ ලස්සන ගමක මටත් ජීවත් වෙන්න තිබ්බානම්.... කියලා.
ජේසු පිහිටයි.....
ඇත්තටම ඔව් නංගි.එදා තිබුන සරලකම දැන් නැති වෙලා.ස්තූතියි ❤️🌿
කොච්චි ටික නම් ලස්සනයි දැක්කාම 😍😍😍😍
You're video make me feel relaxing, live life with beautiful nature around for sure many people will dream for thank 🥰🥰
Thank you so much 🙂🙂🌿🌿💐💐
Poorna 🌷🌷
ඔයානම් පිස්සුවක් අක්කේ...ලන්කාවටම එකයි.. රටටම වසනවක් ඔයා..ආදරෙයි..ආසවෙන් බලනවා..💞💞
වීඩියෝ කරන අයියා සූපිරියටම කරනවා ❤️❤️ තව තව හොදට wada tika karan yanna oyala dennataii paulle ayataii jesu pihitaii❤️❤️
හරිම ලස්සනයි පූර්ණා,තව තවත් රස කෑම හදන්න වැඩි වඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරුවන් සරණයි 🙏
Your way of preparation and presentation is simply superb and thank you for sharing your nature and recipes videos 🙏
Oh my! Every one of those dishes you made looks absolutely delicious! 🤤Thanks for sharing!😉👍🏼💕
Hii Didi, mujhe apki videos bohot achhi lgti h🤗. Apke aas paas ka environment bohot jyada peaceful aur relaxing h kash me apke peaceful environment me thoda time spend kr pati
වගා කරන ඒ අත් දෙකට දෙවි පිහිටයි ❤
Full video watched ..thanks for shearing wonderful video
All vlog is awesome.lovely..........
Really srilankan natural culture with really srilankan foods and srilankan natural beauty
Hii 🤗 your vegetables garden 👌👌chilly 🌲 amazing👍 every recipe wow and your reality so cute
The best example of simplicity and perfection is to be seen in your video
Thanks Poorna💖
Tinker Bell and the Great Fairy Rescue Full Movie
th-cam.com/video/5z02op_l5jg/w-d-xo.html
හදන කැම පිගානක් එවන්න බැරිද පිටි ගීලලා එපා වෙලා ඉන්නේ. ගොඩක් ලස්සනයි.🇱🇰❤👏👍
Ilikeit booma
So graceful n the beauty of nature is so amazing
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
Super e video ellam njan kanarund super cooking super veedu ellam super,,,,,,,,
Enthayalum superayitund kanan nalla place
I love to watch your cooking so natural n hygienic and all organic love to live in such a peaceful souranding
Nice visuals!
Poorna.
Wow what a delicious food I love your recipes in our mother land chilli so it's very goodness for us best of luck Sister allah bless you I m waiting your another video 👍👍
Ka block Mein pahli bar dekh rahi hun bahut Achcha hai
കാന്താരി ചന്മന്തിയും കപ്പ പുഴുങ്ങിയും കട്ടൻ കാപ്പിയും ....
Super .....dear
Natural and healthy food recipe...
Thanks
My heart is filled with joy when i watch poorna u tube her cooking is awsome and moreover poorna is so cute ,who is the lucky guy for poorna 🤩🤩
Her face is always smiling face❤️ Love from Kerala
Hello i am from india...i am so touched by ur way of presenting your meals and cooking them..💕
I dont understand ur language but still feel so connected because of mother nature...🥰😇
Blessed to be in such a heavenly place, its so meditating to live there..😊😊
Namaste nice resipi poorna
Super good you have cultivated it is very nice👏
U r most amazing person and very talented ❣️💞.. I have ever seen in my life.. I feel so blessed 🙌😇.. that u share videos and I personally fell so inspiring.. 😍🥰
Nice video, nice locations, nice background music, nice animals, nice family. So beautiful, love it ❤️
වීඩියෝ කරන ඔයාගෙ මල්ලිට ❤️❤️❤️❤️ සුපිරි එයා
කියන්නම්කො එයාට 🙂❤❤🌿
අපොයි❤️
@@PoornaThenaturegirl aththatama godak lassanai.....theruwan saranai
Wow superb so organic food 🥑 and the Last recipe is avocado dessert is so delicious you're gr8 kitchen women
Tasty lunch food poorna akka
Super and wonderful
Background music peace of mind..
Lucky parents to have such a lovely daughter.may god bless them
Thanks poorna, really happy to see you with lovely recipes.fish meal was lovely ,Specially with natural flavors you make it delicious.Avacado dessert a must try.saved utensils saved water also the man power. thanks poorna you are adding Magic to the food and making delicious.missed your craft.hats off crew .
Camara is good,so amazing look like, fantastic place, everything is super lovely amazing dear sister
Thank you so much 🙂🙂🌿🌿💐💐
Poorna 🌷🌷
You are great in your skills.
You an example of creating a family bonding.Words cannot express the love and care you have for your parents.Greetins from Singapore.
Absolutely amazing - the serenity and the joy of cooking from fresh produce. Have you written a cook book? If not please write one.
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
It was very delicious....... lovingly from kerala.. India...... 🌹🌹♥️♥️
Your house, your cooking, your art works and your tea estate everything is awesome 👍👍
th-cam.com/users/results?search_query=super+healthy+recipes+with+umar
අක්කී මේ වගේ ලස්සන විඩීයෝ තව ඕනී ❤️ හරීම ආසාවේන් බලන්නේ අක්කිගේ විඩියෝ 🖤❤️
සුපිරිම වැඩක්. හැමදාම විඩිඔ බලනවා . මරු
Esse lugar é maravilhoso , a comida é bem interessante.
Hi Poorna
Again you came up with exotic dish in very detailing style,
Also in this video shown some good shots & your close up too in perfect style
I must say that you are MASTER CHEF OF SRI LANKA 👌👍😊
Keep rocking 💃
May triple gem bless you always.. ❤🙏
Sri Lanka's heaven on earth....i am very proud of my country... i love it..
save your county from china this is not county this your mother lot of love from india
❤❤
Oyanam niyama sinhala kellak.balanna balanna asa hetenawa vedio teka 🌹🌹🌹🌹🌹👍👍👍👍👍
ඔක්කොමත් හරි වීඩියො කරන කෙනත් ඒක මාරම පිලිවෙලකට කරලා තියනවා...♥️💗
Very soothing video very beautiful, thanks for sharing poorna, my son & me are your fans❤️
Thank you so much ♥️💐💐
Poorna ❤❤
Wow Nature girl i ❤🥑..Thanks to you and your brother 💐❤💐❤🐈❤
Thank you too 🙂🌿🌿
Oh..another new one.. 😍 Akki your videos are superb..I think your brother is awesome guy because of his videography. It is fantastic. Ah then the second music track is my most fav one. It's so beautiful and matching with videos. Oh, that foods are mouth watering.. 🤗 keep it up akki..I love this great work.. ❤️
Thank you soo much nangi ❤️🌿
Poorna❤️
Very beautiful place ❤❤❤❤❤❤and recipe
හරිම රස පාටයි අක්කා. ඔයා හදන කෑම නියමයි. ඔයාලාට බුදු සරණ යි.
විඩියෝව බලලා ඉවරවේද්දි මට ලොකුම ලොකු බඩගින්නක් 😍😍😍
*Hi Poorna, Ayubowan. Lots of love from Scotland. Amazing video as usual. Loves those chillies. Have a lovely day everyone.*
❤❤
@@PoornaThenaturegirl 😍 hi lovely friend.
Wowwwww it's amazing having a lunch with a beautiful view and also food its fresh from garden. It's really good to watch.. God bless you poorna😇😇😇♥️♥️♥️😍😍😍
Thank you soo much ❤️
Your cookinle is the best or birds ko fruit dena bhut achha lagta h apka
So beautiful and colourful 😊