The story of mung bean | vegetarian dishes | මුං කතාව | Poorna - The nature girl |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 2.9K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  4 ปีที่แล้ว +638

    මුං ඇට....☘️☘️
    අද විඩියෝව නැරඹීම තුලින් ඔයාලා මුං පිළිබදව බොහෝ කරුණු දැනගන්නට ඇති කියලා මම හිතනවා.අතීතයේ ඉදලම අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැදින්වුනේ නිකන්ම නෙවෙයි.ඉස්ස අපේ රට ස්වයංපෝෂිත රටක්.ඇත්තම කියනවනම් අපේ රටේ නැති දෙයක් නෑ ඒ කාලේ.අපිට ඕන හැමදේම අපි ලග තිබුනා.ඒ අතර සහල්,ධාන්‍ය කියන්නෙ ප්‍රධානම දේවල් වලින් එකක්.අපේ රටේ ප්‍රධාන ආහාරය බත් උනත්, ධාන්‍යය අල බතල වලටත් ගැමි බත් පතෙ හිමිවුනේ බත් වලට නොදෙවෙනි තැනක්.ඉස්සර මිනිස්සු නීරෝගීව ජවසම්පන්නව හිටියෙත් ඔවුන්ගේ ආහාර රටාව අදට වඩා බොහෝ සෙයින්ම ගුණාත්මක වූ නිසයි.ඉතිං මේ මුං ඇට කියන්නෙත් ඒ කාලේ ඉදන් අද වනතුරුත් ඉතාමත් ඉහල පෝෂන ගුණයෙන් යුතු බව පිළිගන්නා ධාන්‍යය වර්ගයක්.සාමාන්‍යයෙන් මුං වලින් ඵලදාව ලබාගන්න මාස දෙකහමාරක් පමණ ගතවෙනවා.මුං වගාව ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් සුලු පිරිසක් අපේ රටේ සිටිනවා.ඔවුන් මේවා වගාකරන්නේ අක්කර ගනන්.ඉතා ලොකූ භූමි ප්‍රදේශ වල.නමුත් අපිටත් ඉඩ තියෙන විදියට අපෙ ගෙවත්තේ මුං වගාව කරන්න පුලුවන්.එදිනෙදා ආහාර සකසා ගැනීමට හොදටම ප්‍රමාණවත්.මම මුං වගා කරේ 2020 මැයි මාසයේ.තාත්තගේ කුරුදු වගාවේ පැල තාම පොඩියි.මට හිතුනා අඩුකාලෙකින් ඵලදාවත් ගන්න පුලුවන් නිසා කුරුදු පැල අතරමැද මුං පාත්ති දාන්න.ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක උනා.මට ජූලි වෙද්දි ඵලදාවත් ලැබුනා.තමන් හිටවපු දේක ඵලදාව තමන්ම නෙලනකොට දැනෙන සතුට මට වචනයෙන් විස්තර කරන්නනම් අමාරුයි..💛
    අපි දන්නවා රනිල භොග කියන්නේ ඉතාමත් හොද ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙන ශාක විශේෂයක්.ඒ අතරින් මුංඇට ප්‍රධාන තැනක් හිමිකරගන්නවා.නිතර මුංඇට ආහාරයට එකතු කර ගැනීම තුලින් හොද ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල පවත්වාගන්න වගේම ශරීරය වර්ධනයටත් උපකාරී කරගන්නට පුලුවන්.විශේෂයෙන්ම පැල මුං කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාමත් ගුණයි.
    මුං කිරිබත්,මුං අතිරස,මුං කැවුම්... කිවුවගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ සිංහල අලුත් අවුරුදු කාලේ නේද?මුං අතිරස වලින් එන මුං සුවදට මමනම් හරිම ආසයි..😍 ඉතිං මම මේ විඩීයෝවෙන් මුං යොදාගන කරන කෑම වර්ග කිහිපයක් ඔයාලා වෙත ගෙන එනවා.මුං කිරි, මුං නූඩ්ල්ස්, මුං මස්, මුං අතිරස, කිතුල් හකුරු කජු ඒම දාපු මුං තල කිරිබත්...😍
    ඒ සියල්ලම ඔයාලත් පිළියෙළ කරලා රස වගේම ගුණාත්මක බවත් අත්විදින්න කියලා මං ආදරයෙන් ඉල්ලීම් කරනවා.
    ඉතිං වෙනදා වගේම අදත් මං ඔයාලගෙන් ඉල්ලනවා..සොබාදහමට තව තවත් ලංවෙන්න..උතුම් මනුෂ්‍යයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..♥️
    තෙරුවන් සරණයි...!!!
    ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️🌿
    Green gram 🌾❤️🌱
    ---------------------------------
    One of the most famous cereal around not only srilanka but also worldwide.In history sri lanka was known as 'The oriental granary'.It was a self sufficient county.we had everything what we needed inside the island itself.yams,cereals had taken a place even when rice consider as the main part of their day to day meals..so among those various types of cereal, 'Green grams' has been taken main part of sri lankan food culture since history untill now..specially in sinhala-hindu new year festival.
    Green gram is not only tasty but also nutritious.it contains protein,fiber,vitamins...etc..
    Normally we can farm green grams in smaller area for home use.it takes only two and half months to take the harvest.i farmed in May of 2020..i took the harvest in july of 2020.Its a humble pleasure when my self taking haarvest as im the cultivator.its wordless..as previously i request all of you to get closer to the nature.as a human being feel the nature untill you leave this short life.
    May triple gems bless you..🙏
    Poorna ❤️

    • @feedbacktime4441
      @feedbacktime4441 4 ปีที่แล้ว +3

      Good luck to Poorna akka & 's Malli

    • @Shiromi7613
      @Shiromi7613 4 ปีที่แล้ว +3

      👍🌹❤️

    • @anjaligamage4891
      @anjaligamage4891 4 ปีที่แล้ว +2

      ❤️❤️💕💕👍👍

    • @chandanistephen9632
      @chandanistephen9632 4 ปีที่แล้ว +7

      You are a good example for get closer to the nature and your life style lives with your family. As a Sri Lankan I’m really proud of you. God bless you and your family 🙏.

    • @maliniehewavitharanage6543
      @maliniehewavitharanage6543 4 ปีที่แล้ว +3

      .

  • @nathaninadventurelandfamil404
    @nathaninadventurelandfamil404 4 ปีที่แล้ว +509

    She is a Sri Lankan angel , her homeland is so beautiful . Who agree with me , who else is watching this while lying on the bed

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +78

    ශ්‍රියා කාන්තාව කියන්නේ ඔබ වැනි අයට,ඔබට ජය!.

    • @Niro82p
      @Niro82p 2 ปีที่แล้ว +2

      Aniwaryen

  • @carlocalixtus
    @carlocalixtus 4 ปีที่แล้ว +25

    I'm enthralled by how you mixing the spices effortlessly. What you did to the mung beans into varieties of recipe simply awe-inspiring.

  • @nuwaniishara3266
    @nuwaniishara3266 2 ปีที่แล้ว +14

    අපි එක දෙයකින් සීමිත කෑම ප්‍රමානයක් තමයි හදන්න දන්නේ.නමුත් අක්ක හිතාගන්නවත් බැරි තරම් වෙනස් කෑම ජාති හදනවා.ඇත්තටම ඔයා අපෙ රටට වටින සම්පතක්

  • @ujwalakadam9260
    @ujwalakadam9260 4 ปีที่แล้ว +12

    My love to SHRILANKA is increased so much that l even draw it with the map of INDIA ....Lots of love from INDIA..

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 ปีที่แล้ว +31

    කෑම හදනවා පෙන්නන ගමන් පරිසරේ ලස්සනත් විදින්නේ හරිම අසාවෙන් ආස හිතෙනවා ඒ පරිසරේට..කිටියත් හරිම ෂෝයි..එයාව හැමදාම පෙන්නන්න

  • @tharangasanjeewa8043
    @tharangasanjeewa8043 4 ปีที่แล้ว +107

    ඉතා විශිෂ්ටයි.ඔබ වපුරපු මුංඇට වලින් ඵලදාව ගත්තා වාගේම.you tube එකෙනුත් නිසි ඵලදාව ගන්නට ඔබට හැකිවේවි.ජයවේවා බුදුසරණයි!!!

    • @ahinsa5704
      @ahinsa5704 4 ปีที่แล้ว

      Aniwarayenma ❤💪

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 4 ปีที่แล้ว +52

    ඔයාගෙ වීඩියෝ හැම එකක්ම නොවරද්දාම බලනව අක්කී..❤️ හරි ආසයි බලන්න වීඩියෝ..පසුබිම් සංගීතය හරි ලස්සනයි ...හිත නිවෙනව...ඒ වගේම ඔයාගෙ වැඩත් හරිම කලාත්මකයි..භාවනාවක් වගේ..සුබපැතුම්..බුදුසරණයි...💕 ...

    • @shasshas4593
      @shasshas4593 4 ปีที่แล้ว +1

      www.indiatoday.in/india/video/isaipriya-sri-lanka-army-ltte-channel-4-documentary-tamil-nadu-tamil-tigers-425363-2013-11-02

    • @shasshas4593
      @shasshas4593 4 ปีที่แล้ว

      Srilankan government and army war Criminals

    • @SPK-Bro
      @SPK-Bro 4 ปีที่แล้ว

      💰💰💰💰💰💰youtube වීඩියෝ බලල කීයක් හරි හොයාගන්න කැමතිද පහල ලින්ක් එකේ ගිහින් account එකක් හදාගන්න.... (ඩයලොග් 249 පැකේජ් එක දාගනිපු අයට විශේශයි)........ වීඩියෝ බලල අවසානයේ enroll button එක ඔබන්න කරගෙන යනකොට තේරෙයි......ලින්ක් එක පහල...👇👇👇👇
      jbvideon.xyz/861295513808727/

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl 4 ปีที่แล้ว +62

    ඇයි ඔය හතර වටේ ම ඉන්න ගොං බඩු interview කරන you tubers ලට මේ අක්කව interview කරන්න බැරි? මේ වගේ අය ගැන හැමෝම දැනගන්න ඕන අනිවාර්යයෙන් ම.. මොකද දැං ඉන්න උන් දන්නේ ලීක් කරගන්නයි, වටේ යන්නයි, ටික් ටොක් කර කර බඩු වෙන්නයි විතරයි.මෙහෙම කෙල්ලෝ ඉන්නවා කියලා දන්නෙත් මේ අක්කගේ වීඩියෝ නිසා.මේ වගේ වීඩියෝනේ අපි සමාජෙට ගෙනියන්න ඕනේ.කවුරු හරි ෆේමස් you tuber කෙනෙක් ඇවිත් මේ අක්කව මුළු ලංකාවට ම අඳුන්වලා දීපල්ලකෝ.. මේ වගේ අයගෙන් දැන් ඉන්න ගොං කෑලි වලට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා.අක්කේ ඔයා නම් රත්තරං වටින කෙල්ලෙක්.

    • @rithmirathnagoda3545
      @rithmirathnagoda3545 3 ปีที่แล้ว

      Ammoh ee kathav atta 😊😊😊👍👍❤️

    • @Ima2325
      @Ima2325 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💕

    • @tharindusandaruwan7503
      @tharindusandaruwan7503 3 ปีที่แล้ว

      අහ් අනිවාර්යයෙන්

    • @tharindusandaruwan7503
      @tharindusandaruwan7503 3 ปีที่แล้ว

      ශෝක් අප්පා ඒ දෝනි..කඩේ තියෙන අර තේ එකයි මේ තේ එකයි බඩ අඩු කරන්න බොන ජරා රෙද්දවල් වලට වඩා මේ දෝනිගෙ ✋ දෙකෙන් හදන දේවල් කොච්චර හොදයිද නේද..දෝනිට විතරක් පින් කියලා මදි..ඒ රත්තරං දෙම්ව්පියන්ට ගොඩක් ගොඩක් පින් ....ඒ වාගෙ දරුවන් ලැබෙන්නේ පිනටමයි...බුදුන්ගේම සරනයි ඒ අයට..

  • @srideviv2435
    @srideviv2435 4 ปีที่แล้ว +21

    Divine feeling. Nature,food , music. God bless you girl. Connected to the nature, peace and calmness when watching your videos. I wish I would visit your place once in my life time🙏🙏🙏❤️

  • @stef1lee
    @stef1lee 4 ปีที่แล้ว +38

    Growing my own food and connecting with nature has been my goal for the last few years. I enjoy feeling the earth in my hands, watching as the earth provides life to the seeds I put beneath the shallow layers of soil and harvesting the fruits of my labor. You truly get back what you put in; 10 fold. What a beautiful way of life. If only I could get my husband to eat more vegetarian meals, his health would be so much better.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +2

      Thank you so much ♥️💐💐
      Poorna ❤❤

    • @sadruddinmomin5721
      @sadruddinmomin5721 4 ปีที่แล้ว

      Ĺ

    • @pralbandula8981
      @pralbandula8981 3 ปีที่แล้ว

      @@PoornaThenaturegirl poorna daughter you are very nice and thank you so much for your village food 🥝🥑 video+ please comment about then please please please daughter

  • @JohnWick-wk7td
    @JohnWick-wk7td 4 ปีที่แล้ว +40

    Beautiful place...
    Love from Kerala, india🇮🇳

    • @subindas2467
      @subindas2467 4 ปีที่แล้ว +1

      എവിടെയാ സ്ഥലം

    • @muslimvanoli
      @muslimvanoli 3 ปีที่แล้ว +1

      Not kerala, this is Sri Lanka

    • @kramya5753
      @kramya5753 3 ปีที่แล้ว +1

      U know what I thought it was Kerala

  • @rose-ux2cr
    @rose-ux2cr 4 ปีที่แล้ว +17

    This is literally purifying my soul!!!
    Even with the background music!!!!
    Thank u poorna🙏🙏

  • @suhaskhandekar6547
    @suhaskhandekar6547 3 ปีที่แล้ว +1

    Very nice. Beautiful superb video
    I always watching video. I like it

  • @ramishkadilshan9384
    @ramishkadilshan9384 3 ปีที่แล้ว +17

    ශ්‍රීලංකාවේ අබිමානයට හොදම උදාහරණයක් .Im proud to be srilankn😍

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 4 ปีที่แล้ว +51

    ඔයාගෙ වැඩ වගේම ඔයත් ලස්සනයි ...අංග සම්පූර්ණ ගෘහණියක්....❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +6

    ගොඩක් වටිනව වීඩියෝ එක .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤

  • @pathumi516
    @pathumi516 3 ปีที่แล้ว

    මුං ඇට ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. පූර්ණා ගොඩක් පින් කරලා තියනවා ලස්සන පරිසරය. වසවිස නැති ආහාර. ගොඩක් ආසයි හදන වීවිද දේශීය කෑම ගොඩක් අගය කරනවා ඔයත් ගොඩක් ලස්සනයි බුදුසරණයි

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
      තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @faisalnaseem7548
    @faisalnaseem7548 4 ปีที่แล้ว +20

    She might also dosent know that how beautifull and attractive she is
    Srilankans and south indians r almost same.
    God has given extreme natural beauty in this part of the world.

    • @historian2
      @historian2 3 ปีที่แล้ว

      You will be surprised, if she is a Sinhala then she is closer to north Indians! The Sinhala language belongs to the north Indian family of languages. The Sinhala people are north Indians who probably moved to Sri Lanka more than 2500 years ago or earlier. And if she is a Tamil Sri Lankan then of course she is closer to Tamils of Tamilnadu.

    • @naliguru
      @naliguru 3 ปีที่แล้ว

      @@historian2 Brother there are mixed in North but ancestor's of Sinhalese are Iyakkar VAMSAM Tamil people. North andEAST Tamil's are NAHAVAMSAM.
      @16 th century forcefully TAMIL PEOPLE divided into religions and the language. They were used to live IN South and west OF Lanka !! 2500 year's ago SINHALA Language didn't EXCIST. @13 the century Palli ,Tamil and PRAKIRATHAM mixed language was BORN AS SINHALAM.
      There is a history later on Malayalee , Telugu and bengal people mixed with original Tamil Sinhalese.

    • @naliguru
      @naliguru 3 ปีที่แล้ว

      @@historian2 Sri Lanka TAMIL'S and Sinhalese still getting married if they chose their own life partner.

  • @munikumarv844
    @munikumarv844 4 ปีที่แล้ว +29

    No words to express, love from Tamilnadu 😍

    • @rosamysticaingtipi9264
      @rosamysticaingtipi9264 3 ปีที่แล้ว +1

      l love to wactch this video very much👌👌👌👍👍👍🙌🙏🤗

    • @Kalaivani-oq8qp
      @Kalaivani-oq8qp 3 ปีที่แล้ว

      Music nature it's very nice, feel relaxed

  • @shanikakumari7852
    @shanikakumari7852 4 ปีที่แล้ว +4

    පූර්ණා ඔයාගෙ ගෙවල් පැත්ත ගොඩක් ලස්සනයි ඒ වගෙම ඔයාගෙ අම්මා , තාත්තා ගොඩක් වාසනාවන්තයෝ ඔයා වගේ දෑතේ වැඩ දන්න දරුවෙක් ලබන්නටත් ඔයාලා සියළුම දෙනාට බුදු සරණයි 🌹

  • @anjaneyuluk2061
    @anjaneyuluk2061 4 ปีที่แล้ว +25

    Poorna-the nature girl
    Is A perfect Name for you

  • @Jayshree4822
    @Jayshree4822 3 ปีที่แล้ว +20

    I love the way you showed some creativity in the end and I appreciate your hard work
    Love from India🇮🇳

  • @warunihansika8551
    @warunihansika8551 3 ปีที่แล้ว

    දැක්කම හරිම ආසයි. හොද. ගුණ දායක.දො තමයි පෙන්නන්නේ. බොහොම ස්තූතියි අක්කාට මල්ලිටයි බුදු සරණයි

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤💜️💛
      තෙරුවන් සරණයි

  • @thiliniliyanage1069
    @thiliniliyanage1069 4 ปีที่แล้ว +8

    ලස්සනයි පූසට වැඩි වෙලාවක් දුන්නට ස්තූතියි 😻😻😻😻

  • @hashinidilshara4459
    @hashinidilshara4459 4 ปีที่แล้ว +53

    Our srilankan liziqi 🌹🌹🌹🌹

  • @krizanni
    @krizanni 4 ปีที่แล้ว +29

    _I really like mug bean.. Many here in Philippines. I love your traditional channel.. I am uploading video too. Filipino recipe.. Love Philippines_

  • @michaelpaige8581
    @michaelpaige8581 3 ปีที่แล้ว +5

    If I were a vegetarian, this is the colorful nourishment I would require to maintain my appetite.

  • @shobhanreddygone640
    @shobhanreddygone640 ปีที่แล้ว +1

    Really great work Purna ❤❤❤

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 4 ปีที่แล้ว +5

    මම ඒ පසුබිම් සංගීතෙට හරි ආසයි ...හිත නිවෙනවා

  • @godeyes2760
    @godeyes2760 4 ปีที่แล้ว +15

    Dear poorna
    Your vlog is amazing. Nature, recipes ,sound of birds and music. Wonderful.

  • @keshaniprabodha9552
    @keshaniprabodha9552 4 ปีที่แล้ว +6

    වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ...ඒ තරම් ආසයි..පසුබිම් සංගීතෙ ඇහෙද්දි හිත නිවෙනවා❤️

  • @dewminichamodya1027
    @dewminichamodya1027 2 หลายเดือนก่อน

    මන් හරි ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ ..මගේ දුවලත් බලනවා.ආස හිතෙනවා ඔයාගේ ගෙදර පරිසරයට ,කෑම වලට වගේම ඔයාටත්....ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක්....❤️

  • @chaikiankhiong
    @chaikiankhiong 4 ปีที่แล้ว +10

    Your repertoire on mung beans never ceases to amaze me especially cooked and prepared in a vegetarian way be it curry, drink, sweet or noodle. Nothing seems to go to waste and that's the way to live. Saluti to your ingenuity. Keep making beautiful videos. Love the background music too

    • @venillas7076
      @venillas7076 3 ปีที่แล้ว

      Please give subtitles in English

  • @kumaraanil2358
    @kumaraanil2358 4 ปีที่แล้ว +12

    මේක ඇත්තටම භාවනාවක්...❤❤

  • @krithikasrinivasan8783
    @krithikasrinivasan8783 4 ปีที่แล้ว +7

    Cooking is an art 👳 When the things are neatly placed in the kitchen, It stimulate us to Cook more 😃 then Dishes will be Tasty😋..
    You Deserve a Round of Applause for this👏👏👏
    Looking More for your Videos ☺️

  • @Shah-000AMT
    @Shah-000AMT 4 ปีที่แล้ว +4

    Vishuals, BGM and recipes put my mind peaceful and relaxing thank you Poorna andeveryone behind this beautiful video 🙏

  • @sathathmoh4754
    @sathathmoh4754 3 ปีที่แล้ว +1

    Super👌👍 akka😍♥️♥️

  • @UserNone-z5p
    @UserNone-z5p หลายเดือนก่อน +1

    Lassanai akkee❤

  • @sergiomarquina6617
    @sergiomarquina6617 4 ปีที่แล้ว +14

    7:03 ඒ බැල්ම😂 තග් ලයිෆ්🐈😎හැමදාම වගේ වීඩියෝ එක සුපිරි😍

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +8

      එයාගෙ වැඩ නම් කියල ඉවර කරන්න බෑ.. මහ ආඩම්බරකාරයෙක් 🐈🐈🤗🤗

    • @sergiomarquina6617
      @sergiomarquina6617 4 ปีที่แล้ว +3

      @@PoornaThenaturegirl 😂🐈😍

    • @roshanmanimendra2067
      @roshanmanimendra2067 4 ปีที่แล้ว

      කවුද බන් උබ .....හැම වීඩියෝ එහෙකම වේලාව දානවා....ගෑනුන්ගේ මොනව හරි දැක්කම වේලාව දානවා...මේ වීඩියෝ එකේ දැකලා තියෙන්නේ හොඳ වේලාවට පූසෙක්....

    • @sergiomarquina6617
      @sergiomarquina6617 4 ปีที่แล้ว +3

      @@roshanmanimendra2067 ඔයා මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලද ඉන්නේ😂😂මං වෙලාව මෙන්ශන් කරේ මේ වීඩියෝ එකේයි කලින් වීඩියෝ එකේයි විතරයි.ඒකත් කලින් එකේ මායව පස් වලට යට කරන වෙලාව,මේකේ පොඩීගේ මූනේ තියෙන අමුතු බැල්ම.ගෑනු කෙනෙක්ගේ මොනවත් දැකලා නෙමෙයි දැම්මේ.සමහර විට ඔයා නම් එහෙම වැඩ කමෙන්ට් වල කරනවා ඇති😂

  • @shailyv7010
    @shailyv7010 4 ปีที่แล้ว +8

    I got water in my mouth when I watched different and delicious food. I wish I would be there to taste all kind of food.

  • @arunchandramathi9572
    @arunchandramathi9572 4 ปีที่แล้ว +4

    Poorna you are Artist, Agriculturist,chef,par excellence.
    Is there anything you don't know.
    You are an Ambassador for simple living for Srilanka.
    Best wishes.
    Die hard fan from India.

  • @miriyaladamayanthi2481
    @miriyaladamayanthi2481 ปีที่แล้ว +1

    Very very nice Poorna garu

  • @nk3479
    @nk3479 4 ปีที่แล้ว +6

    ඇත්තටම මම මේ නංගා ගේ බලනවා ඔයා කෑම ජාති හදන කොට බලා ඉන්න හරි ආසයි.

    • @anjubaba8689
      @anjubaba8689 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ

  • @qwer12345table
    @qwer12345table 4 ปีที่แล้ว +10

    .. Something about the music that settles my soul. 🎶🎶🎶🎵🎵😊

  • @rijurijukuppadakkath4710
    @rijurijukuppadakkath4710 4 ปีที่แล้ว +159

    മലയാളികൾ ഇവിടെ ഹാജർ രേഖപ്പെടുത്തുക

  • @charithmaduranga6863
    @charithmaduranga6863 4 ปีที่แล้ว +40

    තාම හිතා ගන්නත් බෑ. මට.කියන්න වචන නෑ විශිෂ්ඨයි. සුභ පතනවා

  • @holy403
    @holy403 2 ปีที่แล้ว +2

    Your natural creativity and editing excellent 💟💟 silent language , looking different delicious food recipes yummy 👏👏👏👌👌👌

  • @nurijahpanggabean3568
    @nurijahpanggabean3568 4 ปีที่แล้ว

    Pintar bgt bikin hiasan lampu
    Bisa aja ide nya ya
    Kerennnn 👍👍

  • @evminivirajani3913
    @evminivirajani3913 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ හිත නිවෙනවා, ඔයාගෙ වීඩියෝ බලද්දී 🐕🐕💚💛

    • @lanaboji80
      @lanaboji80 3 ปีที่แล้ว

      Please write in English or Hindi.please.

  • @dasunsudira3770
    @dasunsudira3770 4 ปีที่แล้ว +15

    පොඩී හරි කම්මැලියෙක් වෙලා🤣 සොභාදහමේ අපූරැ නිර්මාණයක් ජයම වේවා

    • @chandivarghese9034
      @chandivarghese9034 4 ปีที่แล้ว +2

      Woh wonderful nature and traditional food.very interested vedios !!!!

  • @ravindulakshan7596
    @ravindulakshan7596 3 ปีที่แล้ว +60

    මටත් හිටියනම් ඔහොම අක්කා කෙනෙක් හැමදාම රස කෑම කන්න තිබ්බා😳🙏

    • @shehanrushel5790
      @shehanrushel5790 3 ปีที่แล้ว +4

      මටත් ඕනේ මෙහෙම අක්කෙක් 😔

    • @pasindupanapitiya6937
      @pasindupanapitiya6937 3 ปีที่แล้ว +1

      Aneeda kiyanne... Mee wagee akkala labana Mallila wasanawanthay.... Dn inna powder babalage hatiyata....

    • @DopeGang20
      @DopeGang20 3 ปีที่แล้ว +1

      Eka atha😒😒

  • @thisaramaliprasadika1827
    @thisaramaliprasadika1827 3 ปีที่แล้ว

    අක්කිගේ පවුලේ හැමෝටම නිදුක් නීරෝගි වාසනාවන්ත ආනාගතයක් ප්‍රාර්තනා කරනවා.. අක්කගේ වීඩියෝ බලනකොට භාවනවක් වැඩුවා වගේ.. හරිම ලස්සනයි.. ඔයාත් ලස්සනයි.. ගමත් ලස්සනයි .. ඔයා හැම දේකටම දක්ෂයි කියලා පේනවා.. බුදු සරණයි !!!

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤💜️💛
      තෙරුවන් සරණයි 🌸🌺🌸🌺

  • @swarnamalirathnayaka8624
    @swarnamalirathnayaka8624 3 ปีที่แล้ว

    Thanks akki mn oyagen godak dewal iganagattha.asai oya palathe innath

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 4 ปีที่แล้ว +17

    Hi everyone, Hope you are well and safe. Take care and have a lovely day! :)

  • @EatnnExplore
    @EatnnExplore 3 ปีที่แล้ว +10

    She is very creative girl really

  • @nalakawijayantha
    @nalakawijayantha 4 ปีที่แล้ว +4

    Thanks for reminding my village, i miss that life so badly.

  • @sapnabadarbar1847
    @sapnabadarbar1847 ปีที่แล้ว +2

    God bless you Poorna, lots of love and wishes from India(Gujarat) love your all videos ❤

  • @daharawijerathna2901
    @daharawijerathna2901 3 ปีที่แล้ว +1

    ලස්සනයි මෙ විඩියෝ ...අනිවාර්යයෙන්ම මං බලනවා. හිතට හරිම සැනසිල්ලක් ....

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤❤

  • @marvaalwaysblessed8632
    @marvaalwaysblessed8632 4 ปีที่แล้ว +5

    I mean to say place is so beautiful..🌺🌺🌺

  • @rkumarkumarr998
    @rkumarkumarr998 4 ปีที่แล้ว +7

    Your cooking is natcher and beautiful Happy.நன்றி.

  • @palithajayasuriya150
    @palithajayasuriya150 4 ปีที่แล้ว +25

    පිටරටින් මුංඇට ගෙනල්ලා ගිලිනවට වඩා කොච්චර වටිනවද,ගුනයිද,තවතවත් සොබාදහමට ලංවෙන්න හොදේ,සුපිරි..සුභපැතුම්.කොටිමල්ලී මතක් කලා.🐈🐈🐈🐈🐈

  • @akhilvelayudham2013
    @akhilvelayudham2013 3 ปีที่แล้ว +2

    Your videos always looking for watching

  • @Ima2325
    @Ima2325 3 ปีที่แล้ว

    ඇත්තටම ආදරෙයි අනේ..මේ වගේ අපේ දේශීය දේවල් වලින් කරන්න පුලුවන් හදන්න පුලුවන් දේවල් රස විදින්න කියලා දෙනවට.පිටරට කෑම අපේ රටට හුරු කරනවාට වඩා අපේ රටේ තියෙන දෙයක් අලුත් විදියට රස විදින්න නොදන්න අයට මේ දේවල් ඉගෙනගන්න හරිම වැදගත් දෙයක් අක්කා කරන්නේ.ඇත්තටම අපේ අයට අපේ බත එකම විදියට කලා එපා වෙලානේ ඉන්නේ.ඒත් මේම දේවල් අපෙ රටේ කාන්තාවන් යුවතියන් දකිනවනම් කවදාවත් එහෙම වෙන්නෙ නෑ.
    මුංඇට භාගෙට පැලවීගෙන එන අවස්ථව අර මුං නූඩ්ල්ස් එකට ගත්තේ.ඒක හරිම ගුණයි.පිටරට ගොඩක් කෑම වලට ඒ විදියට ළපටි බීජපැල ආහාරයට ගන්නවා.ඒ මුං නූඩ්ල්ස් එකයි මුං මස් කරියයි නම් හරිම ආස හිතුනා දැක්කාම.තව තව මේ වගේ රස කෑම ගේන්න අක්කේ.බුදුසරණයි 🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌿🍃🌻🌺🌷
      තෙරුවන් සරණයි ❤

  • @shakiraharis7003
    @shakiraharis7003 4 ปีที่แล้ว +8

    Poorna-The Amazing Nature Girl
    Luv uuu... from KERALA

  • @neenachauhan6127
    @neenachauhan6127 3 ปีที่แล้ว +3

    Good poorna . you are very hard worker.

  • @ajithuw
    @ajithuw 4 ปีที่แล้ว +5

    Another amazing video. It's informative and we can enjoy every second. I think many people got to know how green grams are harvested first time as well. You live in one of the best places in Sri Lanka where any nature lover is dreaming to live.

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 ปีที่แล้ว

    Godaak lassanai...mama dekka cheene girl kenekuth me wage වැඩසටහන් karanawa..ජයවේවා ..

  • @kaveeandthanee1974
    @kaveeandthanee1974 3 ปีที่แล้ว

    කඩෙන් හැමදේම ගෙනත් කන කාලෙ ඔයා හරිම ලස්සනට ගමේ කෑම බීම හදනවා.හරිම ලස්සනයි.දිගටම කරගෙන යන්න.😇😇😇🥰🥰🥰😍😍😍😊😊😊☺☺☺😘😘😘☺☺☺🤗🤗🤗😙😙😙

  • @jayshreemalhotra3455
    @jayshreemalhotra3455 4 ปีที่แล้ว +10

    Poorna loved todays blog so surprised to see so many mung dal dishes... specially u started with growing mung bean ❤️🤗I luv ur village one day I want to visit😊

  • @sivasambusivakumar6055
    @sivasambusivakumar6055 4 ปีที่แล้ว +11

    Happy good morning 🕉️🌼🙏
    Villages love from Jaffna 🌻🌷🌹👌

  • @bagyasharma8866
    @bagyasharma8866 4 ปีที่แล้ว +8

    You are very talented poorna background music is so nice .feel like we are in forest ,...

  • @yenuliprarthana8982
    @yenuliprarthana8982 3 ปีที่แล้ว +1

    Wery beautiful poorna tha coking😊😊

  • @raghuramboddeda4945
    @raghuramboddeda4945 4 ปีที่แล้ว +1

    Hello Ms.Poorna,
    Truly, inspirational and how we are loosing natural life style. Being a citizen, I born and brought up in South Indian state Andhra Pradesh, Anakapalli, Visakhapatnam in a farming family. After my graduation in Electronics and telecommunication engineering left the country and started living in Denver, Colorado, USA since 1999. But my roots are the remains same and making me to think around nature and organic life. Hence I visited Kandy, Battiocola, Ratnapura, Tricomali, Colombo in 2002 and 2008 and 2014. I love this beautiful island, once I planned to settled in but due to my family, commitments made me stay in this world. Personally I love landscapes of Sri Lanka and fauna and flora. God bless you and stay healthy.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว

      Thank you so much ♥️💐💐
      Poorna ❤❤

    • @raghuramboddeda4945
      @raghuramboddeda4945 4 ปีที่แล้ว

      @@PoornaThenaturegirl , could you please share what are the crops you grow in your garden.

    • @raghuramboddeda4945
      @raghuramboddeda4945 4 ปีที่แล้ว

      @@PoornaThenaturegirl For your reference our delta region in my home district and neighbouring.----th-cam.com/video/EVxC27gihiQ/w-d-xo.html

  • @selvakumar9448
    @selvakumar9448 3 ปีที่แล้ว +3

    My dear daughter, always I like your natural life.we are missing the nature.god blessings you all times.

  • @shaziababar5268
    @shaziababar5268 4 ปีที่แล้ว +4

    Awesome recipes, beautiful scenery, lovely music,love to watch u poorna .

  • @runarunkumar5173
    @runarunkumar5173 4 ปีที่แล้ว +4

    She is so silent yet so active. She cooks traditional foods of Srilanka.
    God bless her.

  • @sneyefoodrecipesandvlogs4156
    @sneyefoodrecipesandvlogs4156 3 ปีที่แล้ว

    wowwww superb start to end awesome 💕💕🎵🎶🎵🎶👍👍👍

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +1

    ඇත්තටම vediyo එක ගොඩක් වට්නවා අක්කෙ තුණුරුවන් සරනණයි 🙏🙏

  • @indraperera2548
    @indraperera2548 4 ปีที่แล้ว +70

    ධනපාලලට ධනය නෑ. ගුණවතීලට ගුණය නෑ. බුද්ධදාසලා හොඳ දේ කරන්නෑ. ඔයාට නම් හරිම නම ලැබිල තියෙනව පූර්ණා.

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 4 ปีที่แล้ว +1

      Words

    • @TUBE4069
      @TUBE4069 4 ปีที่แล้ว

      Pls tell me why u have drawn so many Jilebis in ur comment. Are u trying to express the video is as delicious as Jilebi?!

    • @helaniperera3219
      @helaniperera3219 4 ปีที่แล้ว

      Eka atha.

    • @strivetonirvana3794
      @strivetonirvana3794 4 ปีที่แล้ว

      @@TUBE4069 so meny people they dont know....How to cook ...How meny things you can cook .. creative ways ...And benifit about this delicious food ..Thats why she describe every thing here....Any one can learn something ..If your perfect ...You know every thing ..Pl ignore ...Bless you..🙏🙏🙏❤

    • @TUBE4069
      @TUBE4069 4 ปีที่แล้ว

      @@strivetonirvana3794 Bro! First of all I don't know which language is that. So I don't know what she has written in her comment. So my knowledge regarding it is zero no where close to perfect. But, however the letters looked so beautiful like Jilebis an Indian snack. So I thought of joking as well as appreciating the video through it. I was just appreciating the video. 😊

  • @duhramanish2411
    @duhramanish2411 3 ปีที่แล้ว +9

    When I see you and all the nature beauty I feel so relax ❤️

  • @Silpa942
    @Silpa942 3 ปีที่แล้ว +5

    Literally she is angel super talented girl 😍😘❤love form Odisha india🌿💐

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරිම වීඩියෝ එකක්

  • @ritaranee4787
    @ritaranee4787 4 ปีที่แล้ว +1

    Wow .... The quality of the videography is beyond excellent.... Poorna is one of the bestt cooks on internet

  • @sisirakumara6946
    @sisirakumara6946 4 ปีที่แล้ว +15

    I love you. the way you present every thing. Who is holding camera doing great job. Not only cooking the nature, baby birds nest, flowers, dog, cat..beautiful landscape too. You have a wonder garden.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 ปีที่แล้ว +1

      Thank you so much ♥️💐💐
      Poorna ❤❤

    • @sisirakumara6946
      @sisirakumara6946 4 ปีที่แล้ว

      @@PoornaThenaturegirl ..Take care all best for your work.

    • @kantykanty5773
      @kantykanty5773 4 ปีที่แล้ว

      Sisira Kumara bs

    • @sisirakumara6946
      @sisirakumara6946 4 ปีที่แล้ว

      @@PoornaThenaturegirl - Best wishes and a having good luck..!

  • @sunnysharma966
    @sunnysharma966 4 ปีที่แล้ว +4

    . You are a nature queen of the earth. Poorna ji

  • @manimolisaaiganeshan2016
    @manimolisaaiganeshan2016 4 ปีที่แล้ว +10

    I love all your videos, you’re very talented also my special love to your podie..... the kitty

  • @nethuishu3608
    @nethuishu3608 2 ปีที่แล้ว

    මම දුකින් ,පාලුවෙන් ඉන්න වෙලාවට අක්කි ගෙ විඩියො බලලා සුරංගනා ලොකෙකට යනවා..එහෙ හරි ලස්සනයි .. අක්කි තමයි එහෙ ඉන්න ලස්සනම සුරංගනාවි 🤗💟

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 3 ปีที่แล้ว

    හැමදේම, හැමදාමත් වගේම සුන්දරයි... විශිෂ්ටයි...🌼🙂👌

  • @Malayalam_news_Express
    @Malayalam_news_Express 4 ปีที่แล้ว +10

    You are highly talented 😍

  • @MrYassokwt
    @MrYassokwt 4 ปีที่แล้ว +8

    How much respect I have for this nationality 🇱🇰

  • @sunnysharma966
    @sunnysharma966 4 ปีที่แล้ว +8

    I think you can become a chief like Sanjeev Kapoor.. I hope.

  • @sukhdhaliwal1182
    @sukhdhaliwal1182 3 ปีที่แล้ว +1

    Baut sunder hai Green green nature I love all enviremint

  • @Reyah8989
    @Reyah8989 3 ปีที่แล้ว +2

    Me and my 3 year old twin girls watching you from UAE 🇦🇪.. bed time we use to watch u... my girl remember me to put your chennal as they say mom let's watch Srilanka.. cz its so relaxing to watch also their learning how plants grow.... I hope to come to my motherland soon and make my kids experience the nature.. its hard to be away for a long time.. 😍❤ God bless my beautiful country and beautiful people ❤

  • @swateewaghmare8133
    @swateewaghmare8133 3 ปีที่แล้ว +4

    Blessed with creativity happy family and super cameraman: )😆

  • @ravibn27
    @ravibn27 4 ปีที่แล้ว +4

    Multi talented Ms Poorna

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 4 ปีที่แล้ว +5

    You're a creative girl Poorna....!!🧡🧡
    Love your recipes and your lovely kitty..!!

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 ปีที่แล้ว

    හරි ප්‍රායෝගිකයි... 👍 නියමයි. හිතුවොත් බැරි දෙයක් නෑ..

  • @anoos13
    @anoos13 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්. හරිම ප්‍රයෝජනවත්. මුල මැද සහ අග හැම කොටසක්ම ගොඩක් හොඳයි. Love the idea of making the lampshade. The video is relaxing, entertaining and more importantly learned many things not known before. 💚🌼💚