Rahasa | රහස...... 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #JanaiPriyai #Comedy Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    #JanaiPriyai #Comedy

ความคิดเห็น • 956

  • @LakaiSikai
    @LakaiSikai 4 ปีที่แล้ว +1485

    ඒක පට්ට යකෝ.... හැබැයි වළස්සු නිකනුත් ඔහොම ඇවිත් කියනව බං....🤣

    • @lahiruedirisinghe6601
      @lahiruedirisinghe6601 4 ปีที่แล้ว +19

      වලස්සු කියන කියන දේම කරන්න ගියොත් නම් කෙලවෙනවා...😂😂😂😂

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว +7

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

    • @user-pd1hh5wg7l
      @user-pd1hh5wg7l 4 ปีที่แล้ว +16

      ආදරෙයි බොලා දෙන්නටත්

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว +1

      Sub එකක් ඕනේ මම මාර්තු 8 channel එක පටන් ගන්නවා.
      උදව් කරන්න.

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

  • @namalwasudewawasudewa1548
    @namalwasudewawasudewa1548 4 ปีที่แล้ว +383

    යකෝ අරු වැටුනෙ පුවක් ගහක් කඩා වැටෙන්න වගේනෙ😂😂

    • @ishararanasinghe610
      @ishararanasinghe610 4 ปีที่แล้ว +1

      Ouu..ekata hina ynw..kohmth eyth puwk gaha wgene..😂😂🤭🤭

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 4 ปีที่แล้ว +1

      ඒක තමා ආතල් එක

    • @marymaryam6498
      @marymaryam6498 4 ปีที่แล้ว

      @@ishararanasinghe610 hmmm😂😂😂😂

    • @hansihansi7823
      @hansihansi7823 3 ปีที่แล้ว

      😂😂

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 ปีที่แล้ว +44

    වලහාගේ ඇක්ටින් එක මරැ කියන අය කෝ😂😂😂😂

  • @randikamadushangunathilaka7790
    @randikamadushangunathilaka7790 4 ปีที่แล้ว +232

    දැවෙන ප්‍රශ්න හිම වලහා බොට්ටුවෙන් අවාද නැත්තන් ප්ලේන් එකේන් අවාද හරිම වෙදනයි මටනන්...❤️😍

    • @deepisworld
      @deepisworld 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +2

      Randika Madushan Gunathilaka බලන්න
      මහ ගෙදර
      th-cam.com/video/NDHnCDxEdT4/w-d-xo.html

    • @malkanthijayakuru802
      @malkanthijayakuru802 4 ปีที่แล้ว +1

      😅😅😅😅😅😅😅😅😅😅

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      පයින් ඇවිදගෙන ආවා

    • @randikamadushangunathilaka7790
      @randikamadushangunathilaka7790 4 ปีที่แล้ว +2

      @@KAUSHI.9999 නොදන්න දේවල් කියලා දෙනවට පිං...

  • @vijithn9104
    @vijithn9104 4 ปีที่แล้ว +123

    ජනයි ප්‍රියයි ගේ ජෝක් වල අවසානය නියමයි
    කාටවත් කලින් හිතාගන්න බෑ.

    • @judekrisantha5208
      @judekrisantha5208 4 ปีที่แล้ว

      aniwa

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 4 ปีที่แล้ว +1

      walaha nam maru

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 4 ปีที่แล้ว

      අනිවා මට හිතුන එක අපි අහල තියන විදියටම කරයි කියල යකෝ එ වලහ

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 4 ปีที่แล้ว

      oua katakarana widiya gahanu kenekta sudusu na..

    • @liyoproductions-3265
      @liyoproductions-3265 4 ปีที่แล้ว

      Aka attama

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +18

    😂😂😂 පොඩි කාලෙ අහපු කතාවක් ආයෙත් අලුත් විදිහට ඇහුනා...😂😂😂

  • @ASII_LK
    @ASII_LK 4 ปีที่แล้ว +459

    පොඩි කාලෙ කතාව මතක් උන උන් කෝ..😍😍

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Asitha Udayanga
      මහ ගෙදර
      th-cam.com/video/NDHnCDxEdT4/w-d-xo.html

    • @asithainduwara7190
      @asithainduwara7190 4 ปีที่แล้ว

      Sira bn

  • @TasteOfVillageLife
    @TasteOfVillageLife 4 ปีที่แล้ว +41

    😂😂😍😍 උබලා දෙන්නා පට්ට creative බන්. බය නැතුව ඕන තැනක බලන්න පුළුවන් Videos . කුනුහරප නැ . ජයවේවා 😍😍

  • @nisansalaperera9848
    @nisansalaperera9848 4 ปีที่แล้ว +9

    අනේ ඒ පුලුන් බෝලේ සෝයි🙊❤️

  • @darshanaprasad852
    @darshanaprasad852 4 ปีที่แล้ว +214

    හාහා රිඇක්ටි එකක් දාන්න ලයික් බටන් එක ඔබාගෙන හිටියෙ මම විතරද ? 😂😂😂

    • @shanthihewamuni677
      @shanthihewamuni677 4 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @darshanaprasad852
      @darshanaprasad852 4 ปีที่แล้ว +1

      ඔයත් එහෙමද ? 😁😁

    • @shanthihewamuni677
      @shanthihewamuni677 4 ปีที่แล้ว +2

      @@darshanaprasad852 ඔව් මට හිතුනෙ Fb එකෙ ඉන්නෙ කියලා 😃😃

    • @thenu_li5352
      @thenu_li5352 4 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @darshanaprasad852
      @darshanaprasad852 4 ปีที่แล้ว +1

      හයියෝ...

  • @sunayaperrera3469
    @sunayaperrera3469 4 ปีที่แล้ว +72

    යකෝ polar bear කෙනෙක් නේද මේ හද්ද කැලේ ගිනි ගහන දවල් හිටියේ??? 🤣🤣🤣

    • @fck9504
      @fck9504 4 ปีที่แล้ว

      hima walahek nee

  • @JPromo
    @JPromo 4 ปีที่แล้ว +310

    ජනයි ප්‍රියයි ජේප්‍රොමෝ වැඩසටහනකට ගේන්න කවුද කැමැති? ලයික්ස් ටිකක් දාමු එහෙනම්.. ලයික්ස් 2000ක් ආවොත් වැඩේ කරනවා

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว +1

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

    • @pramithmadagama835
      @pramithmadagama835 4 ปีที่แล้ว +2

      සුපිරි ම 💪

    • @Asharoxx
      @Asharoxx 4 ปีที่แล้ว +6

      මේ කැළණි හිඟන්නෙක්ද බං

    • @JPromo
      @JPromo 4 ปีที่แล้ว +2

      @@Asharoxx ඔව් මල්ලී ඇයි අවුල්ද 😍😍😍😂😂😂

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว

      @@Asharoxx කවුද බන්

  • @samboleproductions
    @samboleproductions 4 ปีที่แล้ว +53

    අම්මෝ එක පට්ට .... අන්තිම ටිකට නම් බකාස් ගලා හිනා ගීයේ.😂

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +49

    අම්මේ ලස්සනට වැඩෙ කරකවලා යකො......Simple එත් පට්ට ආතල් එක..

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +45

    ඇත්ත ඇත්ත අපි ඉපිදෙන්නට ඉස්සෙල්ලා තිබුණු කතා දැන් කාලෙට හරියන්නේ නෑ . 🙄🙄🤔🤔😗👍

  • @TechTalks00
    @TechTalks00 4 ปีที่แล้ว +14

    මරු වලස් කිට් එක😂😂

  • @ASII_LK
    @ASII_LK 4 ปีที่แล้ว +77

    මලහත්තිලව්වයි..😂 creative කියලා ඔහොමත් creative වෙන්න එපා යකෝ..😍😍😍 ආදරෙයි ඈ...😀

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว

    උදේ පාන්දර hinawenna හොඳ jok ටිකක් බැලුවා oyala dennage.ආදරෙයි hode dennatama.බුදු saranai .ma සවුදිය සිට .

  • @chamidudharmapriya1490
    @chamidudharmapriya1490 4 ปีที่แล้ว +3

    බුදාම්මෝ😂😂😂
    මෙන්න කොමඩි,හදනව නෙවෙයි මවනව😂😂😂❤️

  • @pissukollatiktok457
    @pissukollatiktok457 3 ปีที่แล้ว +2

    Aka pattaaa 😍😍

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 4 ปีที่แล้ว +7

    අම්මො ඒකනම් ආතල් ඈ.. 😂😂♥️♥️

  • @lionhits4400
    @lionhits4400 4 ปีที่แล้ว +1

    අද නම් වැඩිය හිත ගියේ වලහට.. ඌ පට්ට යකෝ..

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 4 ปีที่แล้ว +96

    වලහා😃දැක්කාම හිනා ගිය අය පහල👇 ලයික් බට්න් එක නිල්පාට කරන්න💗

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว +1

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

  • @niroshikadatshani3212
    @niroshikadatshani3212 4 ปีที่แล้ว

    A atta walahekda😁😁😁 eka maru parana katawa😂😂😂😂😂😂

  • @vilekaperera903
    @vilekaperera903 4 ปีที่แล้ว +4

    ගොඩාක් පරණයි තමා ඒත් චරිත අලුත්නෙ. 😘

  • @warunafernando2998
    @warunafernando2998 4 ปีที่แล้ว +4

    අම්මෝ සිරා වහෙක් වගේ , හැබැයි හිම තමා නැත්ත, පට්ට❤😂😂

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +20

    යකෝ පොඩි කාලේ කතාවම වෙනස් කරා එහෙනමි 😄❤️

  • @pickme6562
    @pickme6562 4 ปีที่แล้ว +2

    මියුසික් එක 😍😍 මාමා වල්ස් මාමා .පැන්චා වලස් පැන්චා එක මතක් උනා 😍😍💪

  • @padiriproduction
    @padiriproduction 4 ปีที่แล้ว +4

    සුපිරි හලෝ , ආදරේයි ඈ 💋💋💋

  • @himashamadhushanka
    @himashamadhushanka 4 ปีที่แล้ว +1

    වලහට බරවා වගේ ටිකක් විතර
    වැඩේ එල ඒ උනාට 👍👍

  • @sadeepanadunn
    @sadeepanadunn 4 ปีที่แล้ว +206

    2025 බලන අය කෝ 😂🙏

    • @lineproduction4775
      @lineproduction4775 4 ปีที่แล้ว +3

      Sadeepa Nadun Ranazinghe mn mn

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว +2

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

    • @sadeepanadunn
      @sadeepanadunn 4 ปีที่แล้ว +1

      Saline Production 😂🙏

    • @thivensl4480
      @thivensl4480 4 ปีที่แล้ว +1

      Mama

    • @dilukpriyanath
      @dilukpriyanath 4 ปีที่แล้ว +2

      meka 2025 da? hmm

  • @templar.animations
    @templar.animations 4 ปีที่แล้ว +1

    😂😂😂 අඩො මං හිතුවෙ "කැලේ කොයිද හිම වලස්සු" කියල කියයි කියල.. පට්ට 😂

  • @shiko-loco6486
    @shiko-loco6486 4 ปีที่แล้ว +9

    Hahahahah හිතපූ නැති විදිහට ending eka ! Brilliant 😅😅😅

  • @user-lr9ic5ey7w
    @user-lr9ic5ey7w 4 ปีที่แล้ว +1

    ආඩෝ වලහගේ බැහැලද බං.🤣
    උඹලා දෙන්න නම් ඇත්තමයි බං....මරේ මරු

  • @version3995
    @version3995 4 ปีที่แล้ว +20

    ඒ වලහට බකලෙද 😂😂😂

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว

      වලස්සු යන්නේ එහෙම තමා

    • @yoridileeshiya6216
      @yoridileeshiya6216 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @version3995
      @version3995 4 ปีที่แล้ว +1

      @@yoridileeshiya6216 🤣🤣🤣😊😊😊😊😊

  • @wisdomtv8678
    @wisdomtv8678 4 ปีที่แล้ว

    උබලා දෙන්නනම් ඇත්තට පට්ට යකෝ..අනේ මන්දා ඉල ඇටත් රිදෙනවා

  • @user-iq2dk4dm2w
    @user-iq2dk4dm2w 4 ปีที่แล้ว +3

    හයියෝහ්......ආසාවෙන් බැලුවෙ රහස වෙනස් ඇති කියල......😂😂😂😂

  • @gayanmadhusankha9614
    @gayanmadhusankha9614 4 ปีที่แล้ว +1

    mona kathawa kalath eka "janai priyai" kaloth supiri thamai

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 4 ปีที่แล้ว +94

    නියමයි කියන අය
    👇like එක නිල් පාට කරන් යන්න.

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 4 ปีที่แล้ว

      who create GOD? 🥺😒

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Tech Tips th-cam.com/video/NDHnCDxEdT4/w-d-xo.html
      මේකත් නියමයි බලන්න

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว

      ඊයා හලෝ😂😂

  • @gaiyabro4677
    @gaiyabro4677 4 ปีที่แล้ว

    අඩෝ ඒක පට්ට මම හිතුවේ වෙන මොන⁣ාහරි කියයි කියලා නියමයි ඒක

  • @HasithaJayarathne
    @HasithaJayarathne 4 ปีที่แล้ว +4

    THE BEST ACTOR AWARD GOES TO "වලහා"
    👌🤟👍💓🔥

  • @slchami3113
    @slchami3113 4 ปีที่แล้ว +2

    වලහා නම්...👍👍👍👍👍👌👌👌👌

  • @axeunicon6960
    @axeunicon6960 4 ปีที่แล้ว +4

    Hema වලස්සුත් dan lankawe ඉන්නවා bolau🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @i_am_pramod95
    @i_am_pramod95 4 ปีที่แล้ว +1

    අම්මෝ අය්යලා පිස්සු හැදෙනවා ඔයාලගෙ අලුත්ම වීඩියෝ බලලා.. ළඟදී ඉදන් එන්න එන්නම එක ළඟ දියුණු වෙනවා. මට පට්ට සතුටුයි 😍😍😍😍

  • @nirmalfernando8479
    @nirmalfernando8479 4 ปีที่แล้ว +16

    විඩියෝ එකට වඩා වලහට හිනා ගිය අය like කරහල්ලා බලන්න 😂😂👍👍👍.....

  • @dulja2489
    @dulja2489 4 ปีที่แล้ว +1

    වලහගේ ආච්චිට 😂😂😂😂😂😂😂😂😂😂😂😂 බුදාම්මෝ හිම වහලා දන්න දේවල්

  • @FRman6941
    @FRman6941 4 ปีที่แล้ว +4

    Damn polar bear in the rainforest

  • @unknown-kw3ze
    @unknown-kw3ze 4 ปีที่แล้ว

    ඒක පට්ට. වලහා තමයි නියම.

  • @sachinthakalharabenet5015
    @sachinthakalharabenet5015 4 ปีที่แล้ว +3

    That's my boys😄

  • @kawyawitharana1463
    @kawyawitharana1463 3 ปีที่แล้ว

    පටන් ගද්දිම යන drums වාදනයට ආස කවුද මම වගේ ✋✋😁😁😁

  • @CeylonCapture
    @CeylonCapture 4 ปีที่แล้ว +59

    අම්මෝ එක පට්ටයි කියන අය කෝ බලන්න ✔👍👍👍
    චැනෙල් වලට සප් එක ඔනි අය කොමෙන්ට් කරන්න ✔

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว +5

      Bother මට ඕනේ

    • @CeylonCapture
      @CeylonCapture 4 ปีที่แล้ว +4

      @@ZeroRaid ඔන්න 81 මගෙන් බෙල් එකත් ක්ලික් කරා කෝ විඩියො නැනෙ.අපේ චැනෙල් එකටත් ඇවිත් විඩියො බලලා සප් එක දෙබ්න

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว +1

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว +2

      @@CeylonCapture chanel එක මාර්තු 8පටන් ගන්නවා සහෝදරයා. ඔයාවත් sub කරා

    • @dmstreams3412
      @dmstreams3412 4 ปีที่แล้ว

      th-cam.com/video/6cnbiNEm6lI/w-d-xo.html

  • @charukasandaruwan1090
    @charukasandaruwan1090 4 ปีที่แล้ว

    Eka patta....🤪🤪🤪🤪🤪video eka parakkui harida

  • @Unknown_404e3
    @Unknown_404e3 4 ปีที่แล้ว +5

    එල උබලනම් පට්ට ඈ මටත් සප් එකක් දෙන්නෝ් ඔයාලා ගාල්ලට ආපු වෙලාවේ මාව හම්බුවුනා මතකද මන්දා.... :-)

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว

    ela mama hithuwe parana eka kiyala jaya bro

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +5

    දෙන්නත් එක්ක යද්දිිම මෙික කියලා දැනගත්ත සෙටි එක කෝ 😂😗😄 රහස 😗😄☝

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว

      me you tube bn

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว

      @@tikitoka9026 😍😂

  • @ireshadealwis2783
    @ireshadealwis2783 4 ปีที่แล้ว

    Hima walahek nisa muldi hithenne a widiyata kathawa wenas karai kiyala...superb

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +16

    ජනාටයි ප්‍රියාටයි ආදරේ සෙටි එක දාන් යමු ද 👍 එකක් ❤️😄

  • @maddashouse8155
    @maddashouse8155 4 ปีที่แล้ว

    ammboo ekanam supiri athal ekak aaa

  • @demonking5332
    @demonking5332 4 ปีที่แล้ว +29

    මම බලද්දී comment 59 යි
    First comment කියලා දාපු comment 21 යි. ඒම උනේ කෝමෙයි සාන්ත 😂😂😂😂

    • @deepisworld
      @deepisworld 4 ปีที่แล้ว +2

      හැමදාම එහෙම තමයි 1st coment 25ක් විතර තියෙනවා 😁

    • @ishararanasinghe610
      @ishararanasinghe610 4 ปีที่แล้ว +1

      😂😂😂🤭🤭🤭first kiyla hithgena dnwa athi..🤭🤭

    • @demonking5332
      @demonking5332 4 ปีที่แล้ว +1

      @@ishararanasinghe610 දාපු සෙනිකවම බලද්දී තියෙන්නේ no videos , no comments කියලා බන්. අපිත් first comment කියලා හිතලා comment එකක් දැම්මට පස්සේ පේන්නෙ අපිට කලින් comment දාලා තියෙනවා කියලා කට්ටිය . ඕක තමා ඉතින් සීන් එක හැමෝම රැවටෙනෝ මාත් කලින් රැවටිලා ඔහොම දැම්මා first comment 🙈😁🤭

    • @sajeewaroosiri6737
      @sajeewaroosiri6737 4 ปีที่แล้ว +1

      🙈😂

    • @ishararanasinghe610
      @ishararanasinghe610 4 ปีที่แล้ว +1

      @@demonking5332 ou ouu.. ehm thmai ekta first kiyla danna ynna hoda naa . 🤭api rawatenwa...😂😂🤭🤭

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว

    හොදම සීන් එක ජනා පොලවෙ පතබෑඋන එක දූවිලි අවුස්සාගෙන..😂😂

  • @Dana-bn2xd
    @Dana-bn2xd 4 ปีที่แล้ว +4

    😂🔥🔥🔥

  • @danushkapradeep6232
    @danushkapradeep6232 4 ปีที่แล้ว +2

    හිනස්සවලා මරපල්ලකෝ..✋😂😂😂

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 4 ปีที่แล้ว +18

    වලහට ඇන්දෙ වස්ති තඩියා වෙන්න බැරිද....🤔🤔

  • @gaamix5966
    @gaamix5966 3 ปีที่แล้ว +1

    Different thinking wow 👍👍👍👍👍

  • @KINGSHAGI
    @KINGSHAGI 4 ปีที่แล้ว +3

    වලහා අදුන ගත්ත අය like කරන්න..😍😘

  • @songsbar5651
    @songsbar5651 4 ปีที่แล้ว

    ඔක්කොමත් හරි.. හිම වලස්සු කොහෙද යකො කෑලේ..😂😂😂

  • @choraproductions7221
    @choraproductions7221 4 ปีที่แล้ว +3

    මේක බලන්න ඇවිත් පුංචි කාලෙට ගිහින් ආපු අය like කරන් යමු💖💖💖
    Commedy Videos බලන්න අපේ පැත්තටත් ඇවිත් යන්න...
    👇👇👇😜
    #choraproduction

  • @chamikamadushan3366
    @chamikamadushan3366 3 ปีที่แล้ว +1

    Maru kathawa. Komada bn hithune.😋

  • @ShehanSenadeera
    @ShehanSenadeera 4 ปีที่แล้ว +3

    අඩේ, අරැන්ගේ "රෙද්ද" වීඩියෝ එක මතක් වුනා ...😮😮😮

  • @dilanshanaka9001
    @dilanshanaka9001 4 ปีที่แล้ว

    Ee eka niyamaiii janai piriyaiii... jayen jaya

  • @MohamedRuzaik
    @MohamedRuzaik 4 ปีที่แล้ว +16

    මට ප්‍රශ්නයක් තියනවා. ලංකාවෙ කැලෑ වල හිම වලස්සු ඉන්නවද?

    • @disna1234
      @disna1234 4 ปีที่แล้ว

      Gonek una pradharshanaya karanda epa

  • @denayadurachandimal349
    @denayadurachandimal349 4 ปีที่แล้ว

    අරු කොහොමද බන් එහෙම වටුනෙ හරියට ගහක් කපලා දානව වගේ 🤩😍😍😍😍😄👍👍

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 4 ปีที่แล้ว +15

    😂😂😂😂 තොපි දෙන්නා වලහම කාපිය. 🐻🐻🐻🐾🐾

  • @RoshVlogsLK
    @RoshVlogsLK 4 ปีที่แล้ว

    ජනයො ප්‍රියයි ඔන්න එකාම් මරු අයියලා. End එක වෙනකම් හිතාගා බැරි වුනාඅ. ❤️

  • @danushkagihan9684
    @danushkagihan9684 4 ปีที่แล้ว +9

    First❤️❤️❤️ 🤣🤣🤣🤣fttaaaa

  • @malinduanjana01
    @malinduanjana01 4 ปีที่แล้ว

    ඒකනං මරු.අන්තිම ටික

  • @Dinkachik
    @Dinkachik 4 ปีที่แล้ว +4

    Ado mata therune nene scene eka.. ???pls kawru hari kialadennako😫😫🙃??

  • @nayominilushika2355
    @nayominilushika2355 3 ปีที่แล้ว

    අයියෝ 😂😂😂 මරු අප්පා මේ දෙන්නනම් 😍❤️❤️❤️❤️

  • @gihankaushalya1379
    @gihankaushalya1379 4 ปีที่แล้ว +7

    1st comment ❤️🔥

  • @adipara2367
    @adipara2367 4 ปีที่แล้ว

    eka niyamy sahodaraya parana kathawath mathakuna

  • @CeylonAlerts
    @CeylonAlerts 4 ปีที่แล้ว +3

    දැක්ක පලවෙනි පාරට ඇත්ත වලහෙක් කියල රැවටුනේ මම විතරද...

  • @chandimal5695
    @chandimal5695 4 ปีที่แล้ว +1

    Supiri janai priyai ela

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 4 ปีที่แล้ว +8

    එන්න එන්න යාලුවනේ මගේ චැනලයට විඩියෝ බලන්න සබ්ක්‍රයිබ් කරන්න

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว

      චටුවෝ මටත් sub පාරක් ඕනේ

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว

      @Jana Vlogs ඔයාව sub කරේ හුග කාලෙකට කලින් බොක්ක

    • @maduBP
      @maduBP 4 ปีที่แล้ว

      Maath subscribe karanna mama oyata subscribe karannam

    • @maduBP
      @maduBP 4 ปีที่แล้ว

      Ado mata ube oya puthaano kiyana video eka imo walin daannako

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +2

    උඹ නගින ගහ තමයි මේ ලෝකෙ තියෙන ශක්තිමත්ම ගහ.....❤️

  • @cl4wgaming789
    @cl4wgaming789 4 ปีที่แล้ว +6

    1st comment magen ❤😂

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว +1

      ඔයා second බ්‍රෝ ඔයාට කලින් එක්කෙනෙක් ඉන්නවා

    • @ZeroRaid
      @ZeroRaid 4 ปีที่แล้ว +1

      @Swinger Club Lover sub එකක් ඕනේ මම මාර්තු 8 channel එක පටන් ගන්නවා.
      උදව් කරන්න.

    • @splendourtech386
      @splendourtech386 4 ปีที่แล้ว +1

      ජනයි ප්‍රියයි @ NIBM - th-cam.com/video/2yUQXQBCelI/w-d-xo.html

  • @sameerasandaruwan
    @sameerasandaruwan 4 ปีที่แล้ว

    මීටර් වෙන්න තත්පර තුන හතරක් ගියා....පට්ට 😂😂😂

  • @HGSshashi
    @HGSshashi 4 ปีที่แล้ว +3

    ප්‍රියා නේද වලහ..

  • @fightone4944
    @fightone4944 4 ปีที่แล้ว +1

    🤣🤣❤️❤️❤️

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 ปีที่แล้ว

    බුදාම්මෝ අන්තිමට ටෝක් එක

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 4 ปีที่แล้ว

    එකනම් පට්ට , ජනයි,ප්‍රියයි,,
    ජයවේවා එකෙන්ම 🤜🤛

  • @all_in_one697
    @all_in_one697 4 ปีที่แล้ว

    මහ කැලේ හිම වලස්සු අම්මෝ සාන්ත.😂😂

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +1

    ෂෝයි අනේ පොඩ් කාලේ මතක් උනා ♥️

  • @love_to_fast7725
    @love_to_fast7725 4 ปีที่แล้ว +1

    👍 නියමයි

  • @Rangatunesmusic
    @Rangatunesmusic 4 ปีที่แล้ว

    හයියෝ..♥️ආදරෙයි ජනයි ප්‍රියයි..🤣🤣

  • @dineshsusantha4920
    @dineshsusantha4920 4 ปีที่แล้ว

    හෙනම ගහපං හිම වලහෙක්.😂😂😂😂😂😍

  • @yusrimh1100
    @yusrimh1100 4 ปีที่แล้ว +1

    ලංකාවේ හිම වලස්සු!
    හීනේ සැබෑ වුනානම් 😍

  • @neelamegammekala6065
    @neelamegammekala6065 4 ปีที่แล้ว

    Editing maru....valahath supiri....😃😃😃😃😃😆😆

  • @rashmikaprabash298
    @rashmikaprabash298 4 ปีที่แล้ว

    Ammoo 😂😂😂😂😂😂 Eeka nam sirawata pattaa

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +1

    තේරුං ගන්න බැරුව 3න් පාරක්ම බෙලුවා

    • @crashzone7902
      @crashzone7902 4 ปีที่แล้ว

      Mata thama theren na bn mkdd eke theruma

  • @travellk
    @travellk 4 ปีที่แล้ว +1

    හිම වලහෙක් කැලේ ඇතුලෙ සාන්ත 😂😂😂😂