Janai Priyai - Old Hits... | ඕල්ඩ් හිට්ස්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 799

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +248

    මම ඔය ඔක්කොම බලල තියනව ජනා අයියේ

    • @inoproduction851
      @inoproduction851 3 ปีที่แล้ว +7

      ලක්ශේ ගහපු චැනල් වලට විතරද ජනා හාර්ට් එක දෙන්නෙ😭

    • @poornimanethmini9964
      @poornimanethmini9964 3 ปีที่แล้ว +3

      manamali wanguwe experiment kea ko........

    • @CricketFever_News
      @CricketFever_News 3 ปีที่แล้ว +6

      කුප්පයෝ ඇයි උඹේ videos වල timestamp නැත්තේ ?

    • @nethsitht
      @nethsitht 3 ปีที่แล้ว +3

      ආදරෙයි කුප්පයා...💟💟💓💟💟

  • @dinindusathsarawarnakulaso7281
    @dinindusathsarawarnakulaso7281 3 ปีที่แล้ว +54

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ.. ❤️.. චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි පස්සෙ හොදම jokes කරන්නෙ ජනයි ප්‍රියයි තමා😍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +133

    අපි ඉතිo මේ පරන වීඩියෝස් තවමත් බලනව කීපාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ ඒව ..😁😁😁

  • @CricketFever_News
    @CricketFever_News 3 ปีที่แล้ว +718

    0% කුණුහරුප
    0% ඩබල් මීනින් කුණුහරුප
    0% බාගෙට හෙළුවෙන් ඉන්න ගෑනු
    100% Pure Comedy 💙

    • @nilukakalutharage9421
      @nilukakalutharage9421 3 ปีที่แล้ว +31

      ඇයි vini ලත් එහෙමයි

    • @CricketFever_News
      @CricketFever_News 3 ปีที่แล้ว +33

      @@nilukakalutharage9421 Viniලගෙ ඒවට හිනා යන්නෙ නෑනෙ නෝනා

    • @ddddd3235
      @ddddd3235 3 ปีที่แล้ว +11

      @@CricketFever_News vinith supiriy machan

    • @testemoney1325
      @testemoney1325 3 ปีที่แล้ว +4

      Upasaka mahathmayek....

    • @CricketFever_News
      @CricketFever_News 3 ปีที่แล้ว +8

      @@testemoney1325 jokes නං jokes බං. ගෑනු දාගන බොරුවට දගලන්න ඕන්නෑනෙ. එහෙම කලත් කමක් නෑ හිනා යනවනං. බලපං වස්ති ම.

  • @3sceditz194
    @3sceditz194 3 ปีที่แล้ว +934

    කවුද මේ සේරම video කලින් බලල තියෙන්නෙ?💙😁

    • @user-ge8li6yb6j
      @user-ge8li6yb6j 3 ปีที่แล้ว +5

      මම

    • @leonseducation2428
      @leonseducation2428 3 ปีที่แล้ว

      Mulinma dapu video eka arenna anith okkoma beluwa😃

    • @udarasenavirathna5654
      @udarasenavirathna5654 3 ปีที่แล้ว +1

      Mama

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว +1

      @@user-ge8li6yb6j අනේ යාලු මට සහයෝගයක් දෙන්න පුලුවන්ද

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว +2

      @@udarasenavirathna5654 අනේ යාලු මට සහයෝගයක් දෙන්න පුලුවන්ද

  • @venu_ja_kallhan21
    @venu_ja_kallhan21 3 ปีที่แล้ว +147

    කව්ද ඔතන ...
    පූසෙක් බං පූසෙක්....😂😂😂

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +43

    අපි ඇවිල්ලා ජනයි ප්‍රියයි ගෙයි ෆට්ට ෆෑන්ස්ලා 💪💪🔥🔥🔥🔥🔥🔥🔥

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +57

    කෙටි කාලයක් තුළදී මිනිසුන් හිනස්සන්නේ ජනයි ප්‍රියයි පමණයි. හරියට short film එකක් බැලුවා වගේ

  • @ahinsaa9401
    @ahinsaa9401 3 ปีที่แล้ว +116

    😂❤️ පරණ වීඩියෝස් කියල නෑ.. තාම බලනවා 😕

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +262

    පොඩි වේලාවකින් පැය ගානක් හිනා වෙන්න ආතල් එකක් දෙන ජනයි ප්‍රියාටයි ආදරේ අය ඉන්නවද 🤭🖤

    • @godaya5272
      @godaya5272 3 ปีที่แล้ว +1

      ආ ඉන්නවා

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว

      @@godaya5272 අනේ යාලු මට සහයෝගයක් දෙන්න පුලුවන්ද

    • @godaya5272
      @godaya5272 3 ปีที่แล้ว

      @@gayathtv1847 ok

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว

      @@godaya5272 oya mata sahayogayak deela nene

    • @lassany5976
      @lassany5976 2 ปีที่แล้ว

      ow man adarey. o....

  • @ChanchalaSupuni
    @ChanchalaSupuni 5 หลายเดือนก่อน +2

    අම්මෝ අනෙ නිකන් ඉන්න බැහැ 😂😂

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +30

    ජනා නිකනුත් බීලා වගේ ..ඒක නියමෙටම කරන්ව්.. හරිම ස්වභාවික යි...😂😂😂😂💐❤

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +7

    අද හැමෝම වීඩියෝ දානවා..🤗🤗
    පට්ට 👌👌👌

    • @bylondonhandiya
      @bylondonhandiya 3 ปีที่แล้ว

      එ් ඩින්ගට වෙනස් කරා comment එක..😂

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +37

    අම්මෝ කාලෙකින් හොදම ටිකක්

  • @happybearlife363
    @happybearlife363 3 ปีที่แล้ว +3

    🙏ස්තූතියි Janai Priyai - මම ශ්‍රීලංකන් අම්මා කෙනෙක්. අපගේ ළමයින්ට නිවසේ රැඳී සිටිමින් සතුටින් සිටින්න. ආරක්ෂිතව සිටින්න.

  • @hetadawaseweerayo-2591
    @hetadawaseweerayo-2591 3 ปีที่แล้ว +15

    Old is gold 🔥♥️

  • @DILA_MEMES
    @DILA_MEMES 3 ปีที่แล้ว +12

    හොදම ටික කියන්න බෑ...
    ඔක්කොම වීඩියෝ
    ටික හොඳයි...🤪✌️🤘❤️

  • @SirilAyya
    @SirilAyya 3 ปีที่แล้ว +6

    stay safe අයියලා ❤️❤️❤️

  • @sadewnimnadanimnada7857
    @sadewnimnadanimnada7857 3 ปีที่แล้ว +24

    මම හිතුවේ එක පාරම විනාඩි 10 ක වීඩියෝ එකක් දැනගත්තහම මාර සතුටක් ආවේ

  • @sanjeewaabeyrathna6850
    @sanjeewaabeyrathna6850 3 ปีที่แล้ว +11

    ජනාගෙයි ප්‍රියාගෙයි හොදම 10 කියා කියා විඩියෝ දාන අයට ෂෝට් එක...😁😁😁😁😁😁

  • @emilangelo5525
    @emilangelo5525 3 ปีที่แล้ว

    Facebook එකෙන් පටන් අරන් ආපු ගමන. බොහොම ස්තුතියි.... අපගේ මුවගට සිනහවක් ගේනවට

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    kalin balala thiyenawa eth ayeth baluwa

  • @vinkaleproductions
    @vinkaleproductions 3 ปีที่แล้ว +16

    විඩියෝ කොච්චර පරන වුනත් දෙන ආතල් එක කීපාරක් බැලුවත් හිනාව නතර වෙන්නෑ ඒ ආතල් වලට..ජයවේවා ❤️

  • @sithummanvidu3233
    @sithummanvidu3233 3 ปีที่แล้ว +9

    ඔය ඔක්කොම බලලා තියෙන Set එක...😍😎🤩
    👍එකක් දාමු.....

  • @Denaidilui
    @Denaidilui 3 ปีที่แล้ว +1

    Nangige new eka balanna ennakoo hodai nam sahayogayak dilaa api ekkath ekatuwenna theruwan saranai

  • @hashanlahiru4114
    @hashanlahiru4114 3 ปีที่แล้ว +1

    මරු හුගක් ඒවා දෙවෙනි පාරට බලලත් හිනා යනවා ඕයි ...පට්ට

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +24

    අපේ ජනයි ප්‍රියයි සෙට් එක
    මෙතනට
    👇

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +10

    ඒක මරු...ඔක්කොම එකට🔥
    👇

  • @CNx32
    @CNx32 2 ปีที่แล้ว +3

    මට මතකයි ඒකාලේ ඕව tv එකේ ගියා😍😍

  • @mysrilankawithneo2227
    @mysrilankawithneo2227 3 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි ... සංචරණ සීමා නිසා ගෙදරම ඉදලා කම්මැලිය් .. දැන් තමය් ටිකක්.. හිනා වෙලා.. ආතල් එකේ ඉන්නේ මේක බලලා 😁. 👈

  • @HTV0921
    @HTV0921 3 ปีที่แล้ว +1

    මේ වගේ ටිකක් දානවනම් ගෙදරට වෙලා නිදහසේ බලන්න තිබ්බා... 💖🥰 please keep it up

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 3 ปีที่แล้ว +1

    ඒ ටික කොච්චර බැලුවත් එපා⁣ වෙන්නෙ නෑ....

  • @lakmalperera2038
    @lakmalperera2038 3 ปีที่แล้ว +5

    එකකට එකක් දෙවෙනි නෑ.මේ ටික විතරක් නෙවෙයි සේරම මේ දක්වා ආපුවා.ජය වේවා❤️❤️

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +6

    මඩ නැ,
    හින්ට් නැ,
    සුපිරි චරිත දෙකක්..❤

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว

    maru 👉👨‍👨‍👧මම එදා ඉදල බලනවා෴ඇපල් ඇටේ෴ගෑනු මාළු අදින්නෙ නයිටිනෙ෴එල

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 ปีที่แล้ว +12

    ස්තුතියි
    පැරණි මතකයන් අලුත් කළාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @brosd2612
    @brosd2612 3 ปีที่แล้ว +5

    අපිව විනාඩියෙන් හිනස්සවන ජනාටයි ප්‍රියාටයි ඉක්මනින්ම subscribers මිලියනයේ සීමාව අභිබවා යෑමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා...... congrags near 800k 😍😍😘😘

  • @mudithakumara1103
    @mudithakumara1103 3 ปีที่แล้ว

    බලපු වාර ගානනන් මතක නෑ දකින්න දකින්න බලනවා

  • @MrUMad9
    @MrUMad9 3 ปีที่แล้ว

    ඔක්කොම බලලා තිබුණත් ආපහු හිනා වෙවී බලනව...

  • @CookingwithTravelKitchen
    @CookingwithTravelKitchen 3 ปีที่แล้ว

    ජනයි ප්‍රියයි කියන්නේ මේ ලංකාවට අලුත් ඉතා කෙටි වීඩියෝ ක්‍රමයක් හදුන්වා දී ඒක පුරුදු කරපු දෙන්නෙක්. මේව අලුත් කාලේ හැමෝටම ප්‍රශ්නයක් තිබුනා මේ තරම් කෙටි වීඩියෝ කරල ජනයා තුලට යන්න පුළුවන්ද කියල. නමුත් ඒගොල්ලෝ ඒක කලා. මෙතනදී වැදගත් දේ තමයි කුණුහරුප නැතිව තමන්ගේ සියලු ඉදිරිපත් කිරීම් කරලා තිබීම. ලංකාවේ විහිළු කියන්නේ කුණුහරුප කියලා විහිලු ගැන නොදත් මාර නළුවන් යැයි කියා සිතා සිටින අය ඔන තරම් ඉන්නවා. මේ අය හිතනවා මේ මිනිස්සු කුණුහරුප දන්නේ නෑ ඒවා අපි විහිඵ වලින් උගන්වන්න ඕනේ කියල. එහෙම හිතල කුණුහරුප යටි අර්ථය කරගෙන වැඩසහටන් කරල කියනවා වැරදියට හිතන ජනතාවගේ හිතේ කැත කියල. මේ ජනතාවගේ පිරිහීම නොව කලාකරුවාගේ පිරිහීමයි. ඒ හැමෝටම අත දිගහැර කනේපහරක් ගසමින් ජනයි ප්‍රියයි ගෙනයන මේ අලුත් අහිංසක, හැබැයි අර මල නොතල රොන් ගන්නවා වගේ සිත රිද්දන්නේ නැතිව අපි කා අතරත් ඇති අඩු පාඩු පෙන්වා දෙන අලුත් සම්ප්‍රදාය හදුන්වා දෙනවා. අද වන විට ජනයි ප්‍රියයි ඇත්තටම ජනතාවට ප්‍රියයි. ටෙලිනාට්‍ය 500 ක රගපාල තිබුනත් ජනයි ප්‍රියයිගෙන් ආදර්ශයක් ඔය විහිළු ඉදිරිපත් කරන සියලු නලු නිලියන් ලබා ගත යුතු බව ජනතාව දන්නවා. නලුවෙක් රගපෑවහම ජනතාව කථා කල යුත්තේ ඒ රංගනය ගැනයි. නැතිව හතර අතේ මීඩියා සංදර්ශණ දැම්මට එයාල නලුවෝ වෙන්නේ නෑ. මම ඔයාලට උදාහරණයක් කියන්නමි. නළුවෙක් යනු කවුරු වගේ කෙනෙක් ද කියලා දැනගන්න. ඒ තමයි ලංකාවේ දැනට ඉන්න අති විශිෂ්ඨ රංගන ශිල්පියෙක් වන ආනන්ද කුමාර උන්නැහේ. ඔයාල දන්නේ නැත්නම් අදම හොයල බලන්න. ඒ රංගනයන්ට ලගින් යන්න කෙනෙක් මම දැකල නෑ. ඒ තරම් තාත්විකයි. හැබැයි තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න විවිධ වැඩසටහන් වල සීනි බෝල ඇහිදින්න එන්නේ නෑ. ඒ තමයි ආදර්ශමත් හැබෑම නලුවෝ. දැනගන්න තමන් නළුවන් කියා සිතා සිටින අය අතර මෙහෙම අයත් ඉන්නවා. මේ ජනයි ප්‍රියය් යන්නෙත් ඒ පාරෙමයි. ඒක සතුටට කරුණක්.

  • @tgmedias
    @tgmedias 3 ปีที่แล้ว

    You are the legends

  • @unknownproductions2144
    @unknownproductions2144 3 ปีที่แล้ว +11

    Old hits , නියමයි , oylge videos nm නියමයි , කියන්න වචන na ✌️🤩

  • @shansst3783
    @shansst3783 3 ปีที่แล้ว

    ඔක්කොම බලලා තියෙනවා😍😘🙏💯

  • @Jana_bro...
    @Jana_bro... 3 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපාවෙන් නෑ😍

  • @pinbaralanka2513
    @pinbaralanka2513 3 ปีที่แล้ว

    මෙ සේරෝම බලලා තියෙනවා එක පාරක් නෙමෙයි ගොඩාක් පාරක් බලලා තියෙනවා ලස්සනයි විඩියෝ

  • @girlslabel
    @girlslabel 3 ปีที่แล้ว +1

    ජනයි ප්‍රියයි ගේ නිර්මාණ හැමදාම ලස්සනයි ❤️ ජයෙන් ජයම වේවා💐

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 3 ปีที่แล้ว +2

    වැල්වටාරම් නෑ.. උපරිම විනාඩියයි.. පට්ටම ආතල්... ජය😂😂😂😂❤️

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +3

    අප්පා නියමයි ජනෝ ප්‍රියෝ............ඒ කාලේ නියමයි ආ.......ජය ජය ආදරෙයි ආ

  • @buddhimajothiwansa2693
    @buddhimajothiwansa2693 3 ปีที่แล้ว +8

    ආසම චරිත 2ක් ❤️✌️

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 3 ปีที่แล้ว

    මේක හොද අදහසක්. ඉතුරු වීඩියොත් මේ විදියටම දාන්න. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +2

    ෆට්ටම ඔක්කොම එකතුවක්..❤️🤙

  • @ravindusanjana1572
    @ravindusanjana1572 3 ปีที่แล้ว +2

    හැමදාම ආදරෙයි ජනයි ප්‍රියයි 👌👌❤️❤️❤️❤️❤️

  • @Sulaksh7
    @Sulaksh7 3 ปีที่แล้ว +1

    ආයේ හොය හොය බලන්න දෙයක් නෑ ඔක්කොම එකට. 😍

  • @dilininirasha4244
    @dilininirasha4244 3 ปีที่แล้ว +2

    "මක්කෙරුවත් එළදෙන බංකුවේ වාඩි කරගන්න බෑනෙ මහත්තයෝ..."😂😂😂

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว +6

    බලපු නැති එකක් නෑ ඔය සේරම බලල තියෙන්නෙ 🙂

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 3 ปีที่แล้ว +5

    නියමයි මේ වීඩියෝ ටික ජනයි ප්‍රියයි Official channel එකේම දාපු එක ❤️😍
    නැත්නම් තැන තැන අටවගත්ත කොපි චැනල් කාරයො Upload කරගෙන ඉන්නවනෙ ❤️

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage489 3 ปีที่แล้ว +1

    ඔක්කොම බලල තියෙයි ......... 😊
    එ උනාට අපහු බලුවා 👌❤️.

  • @รคภchamika
    @รคภchamika 3 ปีที่แล้ว +2

    අඩේ මේ විනීත විදියට සැප දෙන්නේ මුන් දෙන්න විතරයි . ආදරෙයි උබල දෙන්නට

  • @nimeshamadushani5374
    @nimeshamadushani5374 3 ปีที่แล้ว

    Niyamai ayyala..e video tika eyeth n watawatath baluwa.supiriwedak

  • @sadanubamage7527
    @sadanubamage7527 3 ปีที่แล้ว

    නියමයි නියමයි ඔක්කොම ටික එකපාර දාලා

  • @manith__B
    @manith__B 3 ปีที่แล้ว +38

    Light උපාලි බලලා ආපු උන් කවුද✋🤟

    • @nuwa2849
      @nuwa2849 3 ปีที่แล้ว +1

      😜😜

  • @ගැමිකම-භ1ඬ
    @ගැමිකම-භ1ඬ 2 ปีที่แล้ว

    ජනයි ප්‍රියයි තමා හොදටම කරේ

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +1

    තත්පර ගානකින් හිනස්සන්න ජනයි ප්‍රියයි සුපිරිම සුපිරි වැඩකාරයෝ දෙන්නෙක් නියමයි සෙට් එකටම ජය වේවා බුදුසරණයි ❤️❤️😘ජනයි ප්‍රියයි ❤️

  • @shane-su8hp
    @shane-su8hp 3 ปีที่แล้ว

    මේවා ආයෙ ආයෙ බලනව තවමත්...😊😊😊😊

  • @harshanachathuranga5117
    @harshanachathuranga5117 3 ปีที่แล้ว

    ඔක්කොම බලලා තියෙනවා 😍

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 ปีที่แล้ว +2

    මාළුවෙක් එකට තමා කැමතිම 😂😂

  • @akxvid7534
    @akxvid7534 3 ปีที่แล้ว

    මෙ ඔක්කොම බලපු අපි අසරනයි බ්න්

  • @professordisanayaka9983
    @professordisanayaka9983 3 ปีที่แล้ว +1

    යුටියුබ් එකේ තියෙන හොදම කොමඩි විඩියො ජනයි ප්‍රියයි. සුභ අනාගතයක් ඔයාලට

  • @midanthaskyfit6703
    @midanthaskyfit6703 3 ปีที่แล้ว +1

    Yoo yoo. ආතල් කෝටියයි...

  • @iranama6903
    @iranama6903 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..☝🤭😊

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +1

    ජනයි/ප්‍රියයි කියුවොත් ඉතිං ආතල් තමයි විඩීයෝ ඔක්කොම කලින් බලලා තිබුණත් බලන්න බලන්න ආසයි ජයවේවා දිගු ගමනකට මගේන් සුබ පැතුම්

  • @tiek1367
    @tiek1367 3 ปีที่แล้ว

    සේරම බලලා තියනවා... ❤️

  • @RavijasWorldTech
    @RavijasWorldTech 3 ปีที่แล้ว +1

    අම්මොහ් මේ Video Set එක නම් මරු 😂😂😁

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +5

    අම්මො බන් එක දිගට හිනසවන්න එපා බන් විඩියො ගොඩක් බැලුවා වගෙ 😂😂😂

    • @madda673
      @madda673 3 ปีที่แล้ว

      Video godak tamai bn🤣

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@madda673 එකතමයි එකදිගට පර්ණ එව දල 😂😂

  • @mohamednasir7951
    @mohamednasir7951 3 ปีที่แล้ว

    This awesome collection
    I loved it

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +26

    trending ඇවිත් මාසයක් විතර trending තියෙයි කියල හිතන සෙට් එක like දාමු

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว +1

      අනේ යාලු මට සහයෝගයක් දෙන්න පුලුවන්ද

  • @mrmfauzan
    @mrmfauzan 3 ปีที่แล้ว

    Golden collection bro, පූසෙක් බං පූසෙක් is my favorite 😂

  • @sunethashoka5813
    @sunethashoka5813 9 หลายเดือนก่อน +1

    සුපිරි තමයි ඉතිම් 😂😂😂😂❤❤

  • @chandimasurangi9133
    @chandimasurangi9133 3 ปีที่แล้ว +1

    Maru mame thank you

  • @kdgimhank
    @kdgimhank 11 หลายเดือนก่อน +1

    පොලිසියක් ලියාගෙනමන්ද මේ ඩබල😂❤

  • @Vimukthi_Randedunu
    @Vimukthi_Randedunu 3 ปีที่แล้ว +1

    2017-18 මාරම ආතල්

  • @nimeshnethsara2153
    @nimeshnethsara2153 3 ปีที่แล้ว

    මේවා බලලා ඇති අනන්තවත්.වීඩියෝ කට පාඩම් ❤️

  • @SLMusicSeries
    @SLMusicSeries 3 ปีที่แล้ว

    බලන්න බලන්න ලස්සනයි

  • @r.a.svedio534
    @r.a.svedio534 3 ปีที่แล้ว

    ඒ ටික මරු ...😀😀😀😀😀😀😀😀😀😀😀

  • @freefireboy8574
    @freefireboy8574 3 ปีที่แล้ว +1

    අපිනම් ඕවා සේරම බලලා තියෙන්නේ ප්‍රියා අයියේ

  • @geethchamikara3421
    @geethchamikara3421 3 ปีที่แล้ว

    Communication එකේ අයියට පෙන් එක දීලා දාගත්ත සෙට් එක මේ 😍😁

  • @GameGoLk
    @GameGoLk 3 ปีที่แล้ว +1

    හම්මේ... සුපිරී ඈ... 😂😂

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +1

    අපි හැමදාමත් ඔබ සමඟයී ජනා සහ ප්රියා අයියේ සුභ පතනවා....

  • @EDITINGvideos2321
    @EDITINGvideos2321 3 ปีที่แล้ว +1

    මත් මෙසෙරම බලලා තියෙනවා

  • @malakamilinda4177
    @malakamilinda4177 3 ปีที่แล้ว

    සෙරමටික බලලා තියෙන්නෙ.ආතල් ලොකයයි 😜😜😜

  • @sudheeranilukshan5608
    @sudheeranilukshan5608 3 ปีที่แล้ว

    ඔයාලත් පරිස්සමෙන් ඉන්න ..... අයෙ මේ වගෙ Video collection එකක් දෙන්න .....😍

  • @ammoocolombo8766
    @ammoocolombo8766 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඈ

  • @thisaranayanajith3437
    @thisaranayanajith3437 3 ปีที่แล้ว +4

    ♥️♥️♥️නියමයි සුබ පැතුම් ♥️♥️♥️

  • @dimuthukalum8518
    @dimuthukalum8518 3 ปีที่แล้ว +2

    මරු හොදේ හිනා ගිහින් pana යනවා ❤️❤️

  • @TechSL
    @TechSL 3 ปีที่แล้ว

    කිරි...කිරි...කිරි Old hits balala old videos tikath ayeth balanna hithuna 💙💙💙

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +5

    Old is gold ..👍👍😁😁😁

  • @Vilsa23
    @Vilsa23 8 หลายเดือนก่อน +1

    සුපිරි 😂😂😂😂😂🎉

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +2

    මේවා එකට නොදැම්මත්,, අපි හැමදාමත් බලනවා. ඒතරම් සුන්දරයි..
    Be safe.. browz..🙏👍

  • @xsanju8890
    @xsanju8890 3 ปีที่แล้ว

    බලපු නැති එකක් හොයාගන්න නැති හැටි😌

  • @diniththennakon4991
    @diniththennakon4991 3 ปีที่แล้ว +1

    හැම වීඩියෝ එකකටම හිනා ගියානම් ඒ ජනයි ප්‍රියයි වීඩියෝ වලටයි සිරිල් අයියා වීඩියෝ වලටයි විතරයි ❤️🔥