Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu utum tunuruwanene asirwadaya sakhtiya bulaya rakawaranya nirantayen pinwath oba tumiyata sha kiri amma waru siyaluma denata labewa... mage utum sath paththini maniyani oba wahanseta mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..mage amma mathu budu wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏.
එතුමියට දීර්ඝ කාලයක් මේ කිරි අම්මා දානය කිරීම ට.....සත්තිය ලැබොවා 🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මේ කිරි අමිත් බුදු සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ලැබේවා 🙏🙏🙏
ඇහුනත් සතුටුයි. සියලු දොස් දුරු වී සෙත් වේවා. ඔබතුමියටත් යහපත වේවා
පත්තිනි මෑණියන් ගෙ පිහිට ආරක්ෂාව මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු
කිරි අම්මේ ඔබ තුමියට දිර්ඝ ආයුෂ වෙවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
සාදු සාදු සාදු පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මාගෙ පවුලේ සියලුම දෙනාගෙ කරදර බාදක දුරුවි සතුට සමගිය සාමය පැතිරේවා කුවෙට් සිට
th-cam.com/video/JWJ7WVESueY/w-d-xo.htmlsi=U1xSIGLLvnIBcXuy
මම ජීවිතේට මේවගේ දෙයක් ඇසුවේ අදමයි තේරුම් දැන් කාලේට ඉතා වටිනවා ඔබ තුමියනි ගොඩක් පිං
හරියට කෙරෙන කිර අම්ම දානය.
මහත්ඵල ආනිසංස.
මෙ කවි කියන පිං අනුහස් බලෙන් ඔබ තුමියට කිසිම ලෙඩක් දුකක් නොවේවා සත්පත්ති මෑනීයන්ගේ පිහිට ලැබේවා...❤🙏
E kiri amma nathi una
@@MilshiNimaya15:30
අනේ බොරු කියන්න එපා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺@@MilshiNimaya
@@MilshiNimayaඇත්තටම ද දෙයියනේ 😭😭😭😭😓
@@MilshiNimayaOu Aththa 😔 denata masa 3i mage nenda kenek 😔
නියමයි පූජ්‍ය පියදස්සි හිමිගේ කවි ඔනම දෙයක් හොද දේකට පවිචි කරන්න
සාදු🙏 සාදු🙏 සාදු🙏 දැක බලා සතුටු සිතින් මමත් ඵ් පින් අනුමෝදන් කර ගනිමි..🙏🙏🙏
පින්වත් ඔබ තුමියට උතුමි බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වෙිවා යහපතක්ම වෙිවා !!🙏❤
අද තමයි දැක්කෙ පත්තිනි පුජාවන් සාදු සාදු සාදු කිරි අම්මාට තෙරුවන් සරණයි
සත් පත්තිනි මෑණියන් ගෙ පිහිට ආරක්ෂාව ලොවට ම ලැබේ වා!🙏🙏🙏
🎉😂😂🎉🎉🎉😢😢😮😮😮😅😊😊❤❤😂🎉😢😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😢😮😮😮😢🎉🎉🎉🎉😂❤❤❤😂🎉😢😮😮😂❤❤😂😂🎉🎉😢😮😮😂❤😂🎉😢😮😮😮😅😅. ඤත්කදචඤගල්ඤඤ්ත්ත😮
th-cam.com/video/JWJ7WVESueY/w-d-xo.htmlsi=U1xSIGLLvnIBcXuy.ඇය ගේ අලුත්ම වීඩියෝ එක
කිරි අම්මේ ඔයාට දිර්ගායුස ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
අද වන විට අපේ විමලා නැන්දා ජීවන ගමන අවසන් කරත් ඔබ ගමට රටට කල සේවය අප ජීවත් වෙලා සිටින තුරු මතකයේ තියේවී .දුන්න ගුරු හරුකම් වලට කරපු සෙත් ශාන්තිවලට පින් ඔබට නැන්දේ .සසරෙන් එතෙර වන්නට හැකිවේවා.🙏🙏🙏
එතුමිය මිය ගිහින්ද😢
මෙම පත්තිනි මෑණියන්ගේ පිහිට විදෙස්ගත දුවටත් පුතාටත් ආශිර්වාදය ලැබි සියලුම විභාග ජය ගැනීමට ශක්තිය ලැබේවා
කවි කියනා පත්තිනි මෑනීයෙනි ඹබට පත්තිනි මෑනීයන්ගෙම පිහිටයි
දැනට අසනීප වෙලා ඉන්න මම ඇතුළු මගෙ දරැවාද දන්න නොදන්නා සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
කවි කියන අපේ විමල නැන්දාට පත්තිනි දෙවි පිහිටයි
කිරි අම්මේ ඔබ තුම් යට පත්තිනි මැනියන්ගේම පිහිට ආරක්ෂාවම ලැබේවා දිර්ඝායුසම ලැබේවා 🙏🙏🙏
තේරුවන්..සරණයි ...කිරිඅම්මාට❤
සත පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏බුදු සරණයි
තෙරුවන් සරණයි මෑණියන් ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව l🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවගේ ලස්සන කිරි අම්මා දානයක් දෙන්න සමන්ය කොපමන මුදල් ප්‍රමනයක් අවසැදී පූජා භන්ඩවලටත් එක්ක 🙏🙏 මට ආසයී මේවගෙ ලස්සන කිරිඅම්ම දනයක් දෙන්න 🙏🙏
මෙි මැනියො මිය ගියානෙ
මෙිකිරි අමිමා මියගියානෙ
@@KillerKillerමල්ලිකා අයියෝ...ඒ මොනවා වෙලාද
Harima lassana kiridanayak A Kiri amma jeewathun ahara nathiunath me pin balen sugathigami bawayak labathwa sadu sadu sadu
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මෙතුමියගේ කියමන් හරිම ලස්සනයි. මම ස්ජීව බැලුවා.
කිරි අම්මේ ඔබ තුමියට දිර්ඝ ආයුෂ වෙවා ❣️❣️❣️
පත්තිනි ආම්මා ගේ දානයට වැඩම කල විමලා නැන්දටත් දානය දුන් ඵම පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි👏👏👏
Vimala Nenda Nethi Una😔
පත්තිනි මෑනියන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා
උතුම් සත්පත්තිනි මැණියන්ගෙ පිහිටින් සියලු කරදර දුරැ වෙවා
සාදූ සාදු ..පත්තනි අම්මාගේ පිහිට්න් මා හට ව්වාහායට පත්වන්නට ඉක්මනට පුලුවන් වේවා ..
දීර්ගායු වේවා නැන්දා..අපේ ගෙදරටත් ඇවිත් හරි අගේට පිලිවෙලට දානය දුන්නා.
හරිම ලස්සනයි බුදු සරණයි අම්මේ
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවට ඉක්මන් සුවය ලැබේවා.
පත්තිනි මෑනියන්ගේපිහිටයි ආරක්ශාවයි 🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි
Sath පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිරිගායුෂ ලැබේවා
සත්පත්තිනි මේනියන්ගේ පිහිටයි කිරි අම්මේ🙏🙏🙏
සත් පත්තිනි මෑණීයන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටු වේවා ....
පත්තික මැණියන්ගේ පිහිටයි. රටත් ජනතාවක් ආරක්ෂා වේවා.
විමල පුංචි ගොඩක් ලස්සනයි කවිටික
ව්මලමැනියන්ට.පාඨ්ඨිනි.මැනියන්ගෙ.පිහිට .ආරක්ෂාව ලැබේවා
Sath pathini dewi ammage pihitin siyalu pathum sapla wewa 🙏🙏🙏
සත්පත්තිනි දෙවියන්නෙ පිහිටයපිහිටයි
පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි ලොකු කිරි අම්මා ඇතුලු. අනෙක් අම්මලාටත්.
අම්මගේ කට සනසනේ දරුවන් සත්වය දෙනවා දෙනවාය ඒ ගොනුව🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu utum tunuruwanene asirwadaya sakhtiya bulaya rakawaranya nirantayen pinwath oba tumiyata sha kiri amma waru siyaluma denata labewa... mage utum sath paththini maniyani oba wahanseta mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..mage amma mathu budu wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏.
ඔබට සත්පත්තිනි දෙවුමැනියන්ගේ පිහිටයි...
පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම දෙනාට
පත්තිනි අමිමා පිහිටයි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එතුමියට නිවන් සුව ලබෙවා
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි
සාධු` සාධු` සාධු` සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි කිරි අම්මලා සියලුම දෙන්නාටම 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදුසරණයි
Paththini maniyange pihitai .......😀😀.....😊😊...
සත් පත්තිනි මැනියන්ගෙ පිහිට සියලු දෙනාටත් මව් තුමිය ඔබටත් ලැබෙවා.
අම්මාටත් අනිත් අයට පත්තිනි දෙවියන් වහන්සේගෙ..පිහිට.ආරක්ෂාව.ලැබෙවා
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මාගේ,දරැවන්,දේනනගෙ,සියලපාරතනාවන්,ඉස්ට,වෙිවා🙏කිරි,අමිමාට,නිරගෙි,සුවය,ලැබෙිවා
අපෙ ගමෙත් ඉන්නවා මේ වගේම ලස්සනට කියන නැන්දා කෙනෙක්
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ..🙏🙏🙏🙏🙏
Paththini maniyange pihita labewa..🙏
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ
සත් පත්තිනි මෑනි පිහිටයි...
Maniyani තුරුණුවන්ගේ පිහිටයි..
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදු 🙏🏿සාදු 🙏🏿සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදුසරණයි
Sadu Sadu Sadu Amma gam phitai, Tharuwansar,🎉🎉🎉❤❤❤❤❤
Pattini maniyangen pihitai teruwan saranai🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pthtini manige phtai🙏🙏🙏
බුදුසරණයි
ඔබතුමියගේ වැඩසටහන් මම සජිවම දැකල තියනව
Pttin maniant trvan saranai sadu sadu pinvat habudurovanta 🎉🎉❤🙏🌹🙏🙏💐🌞🌹🌷
සාදු සාදු
නිවන් සුවය විමල අක්කෙ සුභ ගමන්🙏
@@roosranjani2154 ඇය නැති වුණාද
පතිනි මැනියනගෙ පිහිටයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🌷🙏🌷
සත්පත්තිනි මැණිපිහිටයි
Sadu.sadu.sadu..thakyou.
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤❤❤
තෙරුවන් සරණ යි අම්මෙ ඔබට 🙏🙏🙏🙏🙏
mutumiyta sath pattini meeniyngema pihitai🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි කිරි අම්මාට
නිවන්සුව වේවා කිවිඳියේ.
Ana maga daruwa atulu siyaluma Dana araksa karat wa maga duka nativi satuta labawa sadu sadu sadu maga hita patuma ituwawa
පත්තිනි දෙවියන්ගේ පිහිටයි
Maniyange pon no.aka denawada
මම හරිම කැමතියි මෙතුමියමුනගැසෙන්න
Paththini ammage pihiten mage daruwan rakala denna amme.
Paththini.meniyange.phitai.🙏🙏🙏🌹🌹🌹
පත්තිනි මෑණියන් පිහිටයි
🙏🙏🙏💐😘
සැම,දෙනාටම,පත්තිනි,දෙවියන්්ගේ,දේවාරක්සාව,දේවාසිර්,වාදය,ලැබෙිවා
සාඳු සාඳු සාඳු 🙏🙏🙏
Sadu sadu sadu siyalu denatama pathtinimaniyange pihitai ❤❤❤❤❤❤❤❤❤❤
💗🌹
පත්තිනි අම්මාගේ පිහිටයි ආරක්ෂාව යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා
Mage Paule siyalu denage siyalu duk karadara duru wewa paththini maniyane ge pihiten hama denata sathuta sanseema lebewa
පත්තිනි මැනියන් ගේ පිහිට ලැබෙිවා
පත්තිනි මෑණියන්ගේ පිහිටයි
🙏🙏🙏🙏🙏satpattini ammage pihitai 🙏🙏🙏🙏