ගම්මඩු මංගල්‍යයේ පත්තිනි නර්තනය ( නාවිමන, මාතර )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @Hirunimadushika-fr2ej
    @Hirunimadushika-fr2ej 2 หลายเดือนก่อน +7

    සුසන්ත සර් ඉන්නවයි කියන්නේ ආයි අහන්න දෙයක් නෑ මාරම ලස්සනයි .සර්ට බුදු සරණයි

    • @HumansofDondra
      @HumansofDondra  16 วันที่ผ่านมา

      @@Hirunimadushika-fr2ej 🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 4 หลายเดือนก่อน +6

    සුසන්ත සර් ඉන්නව කියන්නේ අහන්නත් දෙතුන් ද ලස්සන නර්තනයක් පැහැදිලි කටහඩක් අහන්න පුලුවන් තෙරුවන් සරණයි සියලුම දෙනාටම 🙏🙏

    • @HumansofDondra
      @HumansofDondra  4 หลายเดือนก่อน

      ඔබටත් ආවඩා ආයු බෝ වේවා!

    • @deepaerandi1676
      @deepaerandi1676 2 หลายเดือนก่อน +1

      😊😊

    • @deepaerandi1676
      @deepaerandi1676 2 หลายเดือนก่อน +1

      😅😊

  • @manorimanamperi3796
    @manorimanamperi3796 16 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි 🙏

  • @AshenWimanga
    @AshenWimanga 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සර්ගේ නැටුම් .

    • @HumansofDondra
      @HumansofDondra  2 หลายเดือนก่อน

      ආවඩා ආයු බෝ වේවා!

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 3 หลายเดือนก่อน +2

    අපේ සුසන්ත සර් ඉන්න තැන ආයේ මොන කතාද බලන්න ලස්සනයි ❤❤අහන්න ආසයි ❤❤සර්ට සියළුම දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻ආරක්ෂාවයි ❤❤❤

    • @HumansofDondra
      @HumansofDondra  3 หลายเดือนก่อน +2

      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @cemanual2393
    @cemanual2393 4 หลายเดือนก่อน +3

    නියමයි👍👍👍

    • @HumansofDondra
      @HumansofDondra  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @NisagaGimhana-w5p
    @NisagaGimhana-w5p 2 หลายเดือนก่อน +1

    Susanthasir kiyanne ithin ona gammaduwakata dewolmaduwakata supiri waddek thama

    • @HumansofDondra
      @HumansofDondra  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි.

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 3 หลายเดือนก่อน +1

    ඇස් වහක් කටවහක් වදින්න එපා සුසන්ත සර් තෙරැවන් සරණයි❤❤❤

    • @HumansofDondra
      @HumansofDondra  3 หลายเดือนก่อน

      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 3 หลายเดือนก่อน

    Harima ලස්සනයි Netumm Budu saranai සුසන්ත මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HumansofDondra
      @HumansofDondra  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @SusanthikaSandamali
    @SusanthikaSandamali 4 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි 💖☺️☺️☺️ සුසන්ත සර් බුදු සරණයි 🌷

    • @HumansofDondra
      @HumansofDondra  4 หลายเดือนก่อน +1

      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @samudradineshi8088
    @samudradineshi8088 4 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එකේ ඉතුරු ටික තියනවද
    තියනවනං දානවද අවසානය වෙනකං

    • @HumansofDondra
      @HumansofDondra  4 หลายเดือนก่อน +2

      ඉදිරියේදී තව කොටස් ඉදිරිපත් කරන්නම්.
      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 4 หลายเดือนก่อน +2

    තව තියෙනවනම් වීඩියෝ දාන්න

    • @HumansofDondra
      @HumansofDondra  4 หลายเดือนก่อน

      ඉදිරියේදී තව කොටස් ඉදිරිපත් කරන්නම්.
      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

    • @kusumlatakusumlata9710
      @kusumlatakusumlata9710 4 หลายเดือนก่อน +1

      @@HumansofDondra අපි ලංකාවේ නැතත් මේවැනි වීඩියෝ එකක් නෑර පෝන් එකෙන් බලනව ,තෙරුවන් සරණයි 🙏

  • @ErandiErandi-oi2pz
    @ErandiErandi-oi2pz 4 หลายเดือนก่อน +1

    supirima lassanai 😍😍

    • @HumansofDondra
      @HumansofDondra  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @geigerkiribamuna1675
    @geigerkiribamuna1675 4 หลายเดือนก่อน +2

    😍😍😍❤🧡💛💚💙💜🤎

    • @HumansofDondra
      @HumansofDondra  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි