Sirge kathaaa baluwa mathak une mage nangi al results gana eya art kare eya 2 shy eka A3 ruhuna university eka selected una.. Mata mathakao eda tthathge as wala kadulu awa eyat harima sathutuii.. Mat harima sathutui eka nangi e sathuta dakala eth ekam duka mata e thram sathutak e dennata thama denn bari unaa.. Eyala බලාපොරොත්තු wena sathuta denna bari unaa. Kamknaa man nathath nangi hari e de kara neda kiyala hitha hadagtatha sahallui ❤❤❤❤❤😊😅
Ane meka ahanna bh sir mata me para exam magema waradi nisa kela una 😞 pichchenawa wage sir result ena dawasa mathak weddi 🥺 dn thama therenne 😞 aththatama dara ganna bh sir 🥺
අපිටත් ඔය කතාවම කිව්වා revision එකේ. එදානම් ඇඩුනා ඔය කතාව අහලා කොහොමහරි වැඩ කලා 3A දැම්මා. ඔය කතාවේ විදිහටමයි අම්මයි තාත්තයි හැසිරුනේ results ආපු දවසනම් අමතක වෙන්නේ නෑ ♥️♥️
Well done bro
Maru 🎉 mara porak
❤️🔥
Matath A3i district 6 .dan koheda bn inne??
jaya wewa
ඕන තරම් සර්ලගෙ මේ කතා අහල තියෙනවා
ඒත් මේ තරම්ම හිතට වැදුන එකම කතාව 😥❤❤❤
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔහු සමාජයේ දැවැන්ත චරිතයකි.🙋
මීට අවුරුදු 10කට කලින් මේ කතාව මට අහන්න තිබුනනම් අදටත් මගේ අම්මා ජීවතුන් අතර..😔 අපි ජීවිතේ පස්සට යන්න යන්න, එයාල අපි ගැන අපේ අනාගතේ ගැන තියන බය වැඩි වෙන්න වෙන්න තව තවත් එයාලගෙ ලෙඩ වැඩි වෙනවා. අපි ගැන තියන හීන , බලාපොරොත්තු එයාලගෙ ඇස් ඉස්සරහම දිය වෙද්දිම එයාලත් එයාලගෙ ජීවිතේ අත්අරිනවා....
❤
කතාව සහතික ඇත්ත සර් කැම්පස් තේරුන දවසේ තාත්තා හැසිරුනේ සර් කියපු විදිහටමයි.........මේ කතාව මේ විදිහටම 2018 ගම්පහ හෝල් ක්ලාස් එකේදි ඇහුවා අද වගේ මතකයි ඒටික... බුදුසරණයි සර්... ජය වේවා!
මම පිටරට උගන්වන හින්ද කියන්නේ ලංකාවේ තියෙන අධ්‍යපනය ක්‍රමයෙන් ලංකාවේ ළමයි මාරම පීඩනයක ඉන්නේ! මේ රටවල ළමයි exam, result මානසිකත්වයෙන් නැහැ. Campus යන්න ලංකාවේ වගේ පිස්සු, අමාරු exam එකක් පාස් වෙන්න `ඕනි නැහැ. ඇයි ඔබතුමා ඔතරම් දේවල් දන්නවා නම්. පිටරට අධ්‍යපනය ක්‍රම ගැන ළමයිට කියන්නේ නැත්තේ ? ඇයි ඒවා සමාජ ගත කරලා තියෙන කාලකන්නි system එක වෙනස් කරන්නේ නැත්තේ ??
ලංකාවේ අධ්‍යාපන ක්රිමය විහිලු සහගත බව අපි ඕන තරම් කියලා තියෙනවා. Stress ගැන කතා කරලා තියෙනවා , මේවා වෙනස් කරන්න අදාළ බලධාරීන් ට ත් කියලා තියෙනවා.
හැබැයි මේ system එක මට තනියෙම නම් වෙනස් කරන්න බෑ
ඒකනම් හිතටම වැදුන සර් ❤❤💔
මේ channel එක හැදුවට ස්තුතියි.
අවුරුදු ගානකට කලින් අහපු වටින දේවල් ආයෙම අහන්න දුන්නට 🙂🙏
Respect sir හැමදාම ක්ලාස් එකේදිත් ඔය වගේම එකක් කියල අපේ මෝටිවේශන් අප් කරනවා thank you sir
ජීවිතේ වෙනස් කරපු ඒ වචන ටික👌❤️
චරිත හදන චරිත 💕
❤
සර්ගේ අදහස් හැමෝම එක්ක බෙදා ගන්න හරි වටිනව . මේ වගේ දෙයක් ඇහුවම අපි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන ............
මගේ පරමාදර්ශී ගුරුවරයා තමා සර් ඇත්තමයි සර් ගේ වචනයෙන්ම කියනවානම් සර් ටත් සකල විද සියලු සුබ සිහින ඉටු වේවා,තෙරුවන් සරණයි සර්
ඔය කතාව ම සර් 2015 දිත් කිව්වා... ජීවිතේ ගැන ගොඩාක් දේවල් සර්ගෙන් ඉගෙනගත්තා.. Chemistry වලට අමතරව
ගිය සතියේ මං 2016 revision clz ekedi mulinma mee kathawa ahuwahama mage as deke kadulu piruna. EEE gana kiyala chit ekakuth yawwa. EEE kathawama Ada aye MN ahala adanawa.❤️❤️ Raththaran sirta godak pin🙏🙏🙏
Math 2016 ahuwa revision eka Delkndha syzygy 1a
ආදරෙයි චරිත සර්!❤
දෙමව්පියන්ව අවබෝධ කරගන්න මේ කතාව හොදටම ප්‍රමාණවත්.
මම ඔබතුමාගෙන් ඉගෙනගෙන නෑ.
ඔබතුමා ට ජයෙන් ජය 🙏🙏🙏
ඒ කතාවට ඇඩුනා සර්... හදවතටම දැනුනා...
❤❤❤❤❤චරිත සර්නම් ඇත්තටම චරිතයක්.....
Kandulu awaa aththatama ... eka pudumai.... Niyama motivation ekak !!! Charitha sir !!💛💛
Matath A3i. Mge ammai thaththaith e kivva vagemai hasirune. Meka ahaddith Amma mage laga. Sathuta dharaganna ba.😊😊😊😊thank you sir🙏
අප්පච්චි ගැන කියපු දේවල් හැමදේම ඇත්ත.🥲
Sirge kathaaa baluwa mathak une mage nangi al results gana eya art kare eya 2 shy eka A3 ruhuna university eka selected una.. Mata mathakao eda tthathge as wala kadulu awa eyat harima sathutuii.. Mat harima sathutui eka nangi e sathuta dakala eth ekam duka mata e thram sathutak e dennata thama denn bari unaa.. Eyala බලාපොරොත්තු wena sathuta denna bari unaa. Kamknaa man nathath nangi hari e de kara neda kiyala hitha hadagtatha sahallui ❤❤❤❤❤😊😅
අදහන චරිතයක් තමා.....🙏♥️
Mt vayasa awurudu 17 i. O/L liyla result enakan me inne. Harima sathutui me video eka blnn hambuna eka gana. Ahamben dakke meka nobala inna gihilla aye blnva kiyla hithuva. As valata kadulu awa sir kiypu kathawt. Godak adambarai sirla vage aya thama me ratata one. Mt notherishsha godak than me kathava ahapuwama theruna sir. Godak pin sir apita meva kiyla denavata. තෙරුවන් සරණයි!♥️🥰
2016 A/L karankota api hithanna oni widiha. Mind eka tynn oni kohomda kyl dunna patta sir kenek 😍 kiyanna sathutui A/l patan ganna dawasema Rotary clz eke pitipasse idan issarahatama ekkaragena giya
me kathawa athththa. mat exam eka pass unama ape thathat oya vidiyatama hasiruna. Thank you Sir.
Respect Charitha sir ❤️💯
ආදරෙයි චරිත සර් !🙏❤
mn thaththage kadulu dakka palweni dawasa mn iskole section first wechcha dawasa . eda mt theruna eya mt kochchara adareda kiyala
Appreciate u..good luck for ur future brother..
අපේ කතාව නේද
ඔබතුමා කියන්නෙ .
බුදු සරනයි ..
අපේ සර් තමා ❤️
සර් 🙏
ඇත්තෙන්ම සර් චරිතයක් තමයි........
චරිත හදන චරිත ❤🎉
ඒක හිතට වැදුණා සර් 💖💖
අපේ සර් ♥️♥️♥️
අපේ සර්😍🤩❤️❤️
සර්ට මං මේ සතියෙ කතා කරනව සර්..❤️
ගොඩක් ස්තුති සර්❤️
Ape sir❤️❤️❤️hithata vaduna eka🥺❤️
ආදරෙයි සර්...❤️
Ape sir. අදරෙයි සර්
Sir clz ekedi kiwwa dewal walin solid oluwata wedunu wachana tikak mee.. 😍❤️ wena motivation ona un nee mata nn.
තව මාස 3යි මට
100 percent true speech ....totaly agree about the facts.
අදටත් ඇඩෙන්වා 😔
ආදරෙයි සර්
jiwitheta me wage wachana tikak ahila na sir maraiii eka ahana ahana warayak pasa adenwa ewagema padm karanna kalin mm ahanawa ♥️
Ape sir ee kiyan ktha hithatm denwa🥺💞
හදවතට ම දැණුනා sir 😔😔❤️❤️
E wachana tikanm godak hithata danu , Thank you sir ❤️
😔man karanawa අනිවාර්යයෙන්ම. 😢
♥
Sirge kathawa godak ඇත්ත ,mama a/l ruslt enaka inne
sahatika aththa kathava.eda gampaha class ekedi ahan hitapu e kathava tama motivation 1 jeevithe.ada mn university
Thank you 💜️💛
වටින කතාවක්❤️
සර් ❤️
Kiynn wachana na sir patta...hithtama danuna 🔥
සර්...❤️
superb sir
love it❤
අපේ සර්❤️❤️👍
thank you sir 🙏🙏
සර් 💫❤️
Thank you Sir.......
Legend ❤
Ane meka ahanna bh sir mata me para exam magema waradi nisa kela una 😞 pichchenawa wage sir result ena dawasa mathak weddi 🥺 dn thama therenne 😞 aththatama dara ganna bh sir 🥺
අතහරින්න එපා!
Mage sir🙏🏻🙏🏻🙏🏻❤
Ape sir 🙏
Ape sir jaya wewa
respect sir 🙂🙏
Charitha Sir ❤️💙
Respect sir 🙏❤️
❤🔥
♥
සර් 💙
ඒ කතාව ❤️
අපේ සර්🥺
Ape sir...🤗🙏
me kathava mita kalin ahann thibunannm kiyala hithenw
👍
Aduna ektnm🥺❤️
ape sir.....❤️❤️❤
Adarei sir
♥️♥️♥️
👍👍👍👍👍
ඒ දැක්මට ගොඩක් ගරු කරනවා.
Sir😌❤
Sir💚🖤
☺️❤️❤️
🙂🙂🙂🙂🙂💛💫
Sir 🥺❤️
💙💙💙
♥♥
😥❤️❤️❤️❤️❤️
😔❤️👍
😃💜
My role model💪❤️❤️❤️
😍
❤️🔥
⚘⚘