අවලස්සන ඇමරිකානුවාගේ වතගොත හෙළි කරන පළමු සම්මුඛ සාකච්ඡාව | Udaya Gammanpila | 10 Questions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @dc483
    @dc483 2 ปีที่แล้ว +72

    මෙම මාධ්‍යවේදියා ඉතා හොදට ප්‍රශ්න අසනවා... චමුදිතයා වගේ පිස්සු කෙලින්නේ නෑ.

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 ปีที่แล้ว +213

    නියම රගපැම.හොදම නලුවාට හිමි සම්මානය.

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 2 ปีที่แล้ว +328

    comment දැක්කාම ඇත්තටම සතුටුයි...හැමොම දැන් දැනුවත්...මේ කාලකණ්නි නැවතත් බලයට නොගෙන එන්න හැමෝම තරයේ අධිෂ්ඨාන කරගමු...

    • @SLANYTUBE
      @SLANYTUBE 2 ปีที่แล้ว +7

      හැමෝම දැනුවත් නෙමෙයි ඔයාගේ මැටි අදහස තමයි කියපු එකෙන් පේන්නේ

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +9

      උඹට ඔන සජිත් ගොන් තඩියවද

    • @kamilhanifa50
      @kamilhanifa50 2 ปีที่แล้ว +1

      I totally agres on this brother

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +13

      @@dhammikawidhanapathirana4718 JVP එකට පෙල ගැසෙමු ! 😎🔥

    • @cheryl1522
      @cheryl1522 2 ปีที่แล้ว

      @@samithagayashan9437 harakek wenna epa

  • @m.b.nandathilaka6664
    @m.b.nandathilaka6664 2 ปีที่แล้ว +217

    දැන් තමයි බැසිල් මුන්ට අවලස්සන ,ආණ්ඩුව ශක්තිමත්ව තිබුනනමි බැසිල් මාර ලස්සනයි

    • @wwf.58
      @wwf.58 2 ปีที่แล้ว +10

      මූ හිනාවෙනකොටම පච්ච කැතයි මුසලයා ලංකාව කාලා කාබාසීනියා කරලම දැම්ම.

    • @asithadahanayakaasdmessi3916
      @asithadahanayakaasdmessi3916 2 ปีที่แล้ว +1

      ඉස්සර master mind

    • @renukadeepani6235
      @renukadeepani6235 2 ปีที่แล้ว +4

      මුන්ට කොන්ද ක් තිබෙනවා නම් බැසිල්ට පාර්ලිමේන්තු එන්න දෙයිද අද බබාලා වෙලා

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +1

      Kese namuth basiyata gaha gaha pannana oona akek ,sarpaya ethuru awruda thunath kaalama thamai paninne hora,

  • @abilashkiriella9258
    @abilashkiriella9258 2 ปีที่แล้ว +43

    මුන්ගෙ තවත් රංගනයක්, කැඩෙන චන්ද ටික ගන්න දගලන තරමක්

  • @tikiribro8665
    @tikiribro8665 2 ปีที่แล้ว +254

    "මුන් ඔක්කොම යාලුවො මල්ලි." - රන්ජන් රාමනායක
    කැමති චරිතයක් නෙවෙයි හැබැයි ඇත්ත කතාවක්.

    • @lalwickramaratne8137
      @lalwickramaratne8137 2 ปีที่แล้ว +2

      We pray you to come out soon and settle the country, you also spoke real truth snd led to be in the pridon, may be he too join

    • @see4689
      @see4689 2 ปีที่แล้ว +2

      Ow aniwa bn.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😰😰😰😰😰😰😰😰😰😰

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +3

      ඇත්ත මල්ලි රන්ජන්ගෙත් යාලුවො හිටියනෙ.කෝල් රෙකෝඩ් වලින් ඒව ඇහුනනෙ.නඩු තීන්දු එහෙම වරප්‍රසාද වලට වෙනස් උන හැටි ඇහුනනෙ.මුන් ඔක්කොම යාලුවො මල්ලි

    • @sujithprimsanwarnakulasuri8099
      @sujithprimsanwarnakulasuri8099 2 ปีที่แล้ว +5

      ඇත්ත කතා කරපු මිනිසා දුක් විදිනවා😒😒

    • @amilakumara3359
      @amilakumara3359 2 ปีที่แล้ว +1

      Ranjan ramanayaka yanu cristhiyani ngo muuladarmawadi anthawadi kupadiyek

  • @rgcmrajapaksha6638
    @rgcmrajapaksha6638 2 ปีที่แล้ว +153

    මේ ඛේදවාචකයට වගකිව යුත්තේ දේශපාලකයන් නඩත්තුවට විශාල වියදම අසීමිත කොමිස් ගැහිල්ල රටේ දුප්පත්කමධ හේතුවක් විය

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 2 ปีที่แล้ว +4

      හොර තක්කඩි දේශපාලුවන්ට ඔය දැන් දෙන සැලරි එක හොඳටම අැති ජිවත් වෙන්න. අනෙක් සියලු වරප්රසාද අවලංගු කරල හොරකම් කරල අහු උනොත් දැඩි ඳඩුවම් දෙන්න පුලුවන් අාන්ඩුවක් ලංකාවට ඕනෙ. එහෙම නොකලොත් වැඩි දුර යන්න බැ.

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 2 ปีที่แล้ว

      100% agree. 1955 සිට මේ දක්වා උපයාගෙන කනවා වෙනුවට නයට කන්න පුරුදු කරපු දේසපාලකයො සහ රජයේ ප්‍රදාන ආයතනවල නිලදාරින් සාමාන්‍ය ජනතාවගෙන් කොමිස් ගසා කාපු නිසයි මේ ආකරයෙන් රට විනාශ වී අත්තේ.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 ปีที่แล้ว +94

    20 න් ඔක්කොම ටික දෙන්න අත උස්සල, ඇමරිකානුවන් මෙරටට ඉම්පෝර්ට් කරල, රට කාල දැන් අනෙත් අය උද්ගෝෂණ කරල ලබාගත් දේවල් වලට උප්පැන්න ලියන්න එනවා...
    දැන් තියෙන්නේ හැමදාම වගේ හිනා වෙව් අඬල ජනතාවට දුක කියන එක...

  • @susanthasenavirathna8315
    @susanthasenavirathna8315 2 ปีที่แล้ว +15

    දක්ෂ නිවේදක වසන්ත...
    Congratulations

  • @sampathchandana9728
    @sampathchandana9728 2 ปีที่แล้ว +30

    රයිගමි සමිමානයක් දෙන්න වටිනව.

  • @renukasandyani5229
    @renukasandyani5229 2 ปีที่แล้ว +27

    රටේ මිනිස්සු අද ඉන්න මේ පීඩනයට මුන් ඔක්කොම වගකියන්න ඕනේ. රාජපක්ෂ සමාගමේ හොඳම නලුවො මුං. ජන අප්රසාදෙන් බේරෙන්න කරන ⁣මුංගෙ මේ අවලස්සන රංගනය ජනතාවනි තේරැම් ගනිමු.

  • @deepthiguruge1054
    @deepthiguruge1054 2 ปีที่แล้ว

    Udaya we like you. If you help gotata to develop our country we love you

  • @Fathimaz4300
    @Fathimaz4300 2 ปีที่แล้ว +207

    මුන්ට වැරදුන හින්ද තමයි ඇත්ත එලියට එන්නේ.කෙසේ වෙතත් මොවුන් ඔක්කොම අවස්ථාවාදින්.

    • @deepaniliyanage2430
      @deepaniliyanage2430 2 ปีที่แล้ว +3

      So true

    • @ranjithhapuarachchi9746
      @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว +5

      මුන්ට වැරදුනේ නෑ මේ වෙලාවේ රට වැරදියට යෑම ගැන තමයි කතා කලේ ,

    • @MusicWorld-ox4nq
      @MusicWorld-ox4nq 2 ปีที่แล้ว +2

      පවිනේ මෙයා බබෙක්

    • @RangaNanayakkara
      @RangaNanayakkara 2 ปีที่แล้ว +3

      ඔය කියන්නේ කලින් ඉදන් විරුද්ධ වුන අවස්තා ගැන . කතාව අහලම හිටියනම් ඉවරයි.

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +19

    නාඩගම්කාරයෝ ....මෙයාලට ආයේ No Chance ......අලුත් මාවතකට පිවිසෙන්නට කාලයයි ....මිනිසුන් තේරුම් ගෙන තිබෙනවා ...✌️

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 ปีที่แล้ว +11

    ජයවේවා ජයවේවා හොද අර්තකතනයක් අනාගතේ ජනාධිපති වේවා මගේ පැතුම 🌹🌹🌹

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 ปีที่แล้ว

    මේ වගේ එවුන් tv එක ඉස්සරහට ගෙනත් මේ විදියට නිරුවත් කරන එකට සිරසට tnks. හෙලුවෙනුත් කියෝනවා.

  • @pmilinda
    @pmilinda 2 ปีที่แล้ว +32

    ඊලඟ ජනාධිපති අනුර කුමාර මහතා පත්කරමු 👍

  • @nihalperera1023
    @nihalperera1023 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට දුන්න ජන්දය ගැන අපිට ආඩම්බයි.

  • @chinthanaperera7201
    @chinthanaperera7201 2 ปีที่แล้ว +52

    ගිය පාරත් ඔයාලා ඇමරිකානුවට බැනලා, එයාගේ සහෝදරයා ගෙනත් ,එයාලා හරහා පවුලම ගොඩ දාල මුදල් ඇමති කමත් අරන් දුන්නනේ. මේ පාර හැමෝවම ඉල්ලක්ක කරන්න ,එකෙක් හරි ඉතුරු වුනොත් පවුලම නීති හදාගෙන හරි එනවා.

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +3

    ජයවේවා අනුර කුමාර ඇතුළු පිරිසට ජයවේවා අපි ඔබ සමගයි ජයවේවා

  • @nadeeshairoshani4103
    @nadeeshairoshani4103 2 ปีที่แล้ว +3

    අපි ඔබ සමගයි ඇමතිතුමනි 🙏🙏

  • @ajperera2592
    @ajperera2592 2 ปีที่แล้ว +23

    JVP ට ජයෙව්වා!

  • @princycyprus2239
    @princycyprus2239 2 ปีที่แล้ว +220

    මේගොල්ලන්ගේ ජනාදිපති අපේක්ෂක නාමල් වෙයි මේ අපට තේරුන හැටි

    • @zoiumalcornagi3104
      @zoiumalcornagi3104 2 ปีที่แล้ว +30

      අන්තිමට මුන් දෙගොල්ලෝ එකතු වෙයි
      අයෙමත් පරණ හොරුම ඉදියි

    • @hewapasgodagechaminda4554
      @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +5

      api rawetey

    • @jinaniwinifreeda7524
      @jinaniwinifreeda7524 2 ปีที่แล้ว +3

      Penennenam ehemai

    • @asankafernando6317
      @asankafernando6317 2 ปีที่แล้ว +4

      බැසිල් පාර්ලිමේන්තු ඉන්නකම් අමාරුයි ඒකයි මෙයාලා ට්‍රයි කරන්නේ අයින් කරන්න.

    • @nalinbaratha7973
      @nalinbaratha7973 2 ปีที่แล้ว +2

      Munta gahala pennanna one

  • @nuwann3s302
    @nuwann3s302 2 ปีที่แล้ว

    Rate prashna tika amathaka karata thank you

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว +76

    මේක පට්ටම කපටියෙක්. මුං රට කන්න දායක වෙලා දිරව ගන්න බැරි වෙද්දි එලියට ඇවිල්ල කියවනව. මුං ඔක්කොම එකට හොරා කාල මුංගෙ කොටස අඩු වෙද්දි දගලනව. මුං බැසිල් පාර්ලිමේන්තු ගේන්න අත උස්සද්දි අවලස්සන ඇමරිකානුවා ලියල තියෙන්න නැතිව ඇති. මුං ඔක්කොම පට්ට හොරු මල්ලි

    • @nicolassamson79
      @nicolassamson79 2 ปีที่แล้ว

      Namalayawa gemata bassanna mahindaya ekka aluth pakshayak hadanna yannd

    • @luckyperera3633
      @luckyperera3633 2 ปีที่แล้ว +2

      👌200% ඔබ හරි 👌

  • @mastermindroshan2112
    @mastermindroshan2112 2 ปีที่แล้ว

    Good one

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 2 ปีที่แล้ว +50

    පක්ෂය මොකක් උනත් මේ මනුස්සයා කියන එක හොඳින් තේරුම් ගනිල්ලා බැසිල් කියන්නේ wurkayek සර්පයෙක්

    • @sisirakumara7544
      @sisirakumara7544 2 ปีที่แล้ว +1

      Ethakota mekaa?

    • @shayamadamayanthi1717
      @shayamadamayanthi1717 2 ปีที่แล้ว +2

      මේ ඉන්නෙත් ඒවගේම බයානක එකෙක් කියල නම් අමතක කරන්න එපා .

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      මූ ඌ එක්ක මල කුනු කනකොට මොකෙක්ද බන්

    • @thilakasirithirimadura9455
      @thilakasirithirimadura9455 2 ปีที่แล้ว

      Barisilayata mola hathak. aththe. horakamatai. ,,,

    • @Binari1996
      @Binari1996 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍

  • @nafreeify
    @nafreeify 2 ปีที่แล้ว +8

    he is trying to escape from problem, he was also part of the problem now searching solution outside

  • @ගල්කපන්නා
    @ගල්කපන්නා 2 ปีที่แล้ว +14

    බැසිල්ව ගෙනල්ල පුළුවන් නම් මේ වගේ වැඩසටහනක් තියන්න.

  • @namalbandara3076
    @namalbandara3076 2 ปีที่แล้ว +41

    මට නම් මෙහෙම එකක් හිතෙනවා..මුන් දැන් දන්නවා මුන්ගේ ආණ්ඩුවට කෙල වෙනවා කියලා.මුන්ගේ පාක්ෂිකයන්ගේ සහ මුන්ගේ ලගම වැඩ කරන එවුන්ගේනුත් ඒ විරෝධය එනවා..මුන් මේ කරන්නේ ඒ විරෝධය පිටට යන්න නොදී මුන්ගේ පක්ශෙ ඇතුලෙම රදව ගන්න එක..එතකොට ඒ මිනිස්සු වෙන පක්ෂ වලට යන් නෑ පොහොට්ටුව ඇතුලෙම ඉන්නවා ආණ්ඩුව විවේචනය කර කර..අන්තිමට චන්දයක් එනකොට මේ ගොම්මන්පිලලයි විමලලයි බැසිලයි ඔක්කොම එකතු වෙලා එකෙකව දානවා අපේක්ෂකයා විදිහට...දාල කියනවා මූ තමයි රට බේරගන්න ඉන්න එකම පොර.මූ වටා අපි වාද බේද නොසලකා එකතු වෙනවා කියලා.ඊට පස්සේ දැන් බැන බැන ඉන්න ආණ්ඩුවේ ලගම වැඩ කරන එවුන්ටත් සිද්ද වෙනවා ආයේ ගම් වලට ගිහින් මුන්ව දිනවන්න වැඩ කරන්න..හැබැයි අන්තිමට ගේම තියෙන්නේ මහජනතාව වන අපි අතේ. අපි මොලේ පාවිච්චි කරොත් මුන් ඔක්කොම එක රොත්තට තියලා පරාද කෙරුවැහැකි..

  • @snbike7150
    @snbike7150 2 ปีที่แล้ว +5

    සහතික ඇත්ත'

  • @misankasameera6503
    @misankasameera6503 2 ปีที่แล้ว +6

    I am living in United Kingdom 🇬🇧 according to UK politics Gammampila is telling truth 👍

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +40

    මහින්දගේ ස්ක්‍රිප්ට් එකට නලුවො ටික ලස්සනට රගනවා.බයියෝ ආතල් ගන්නවා.දැන් නාමල් බේබිට ජන්දෙ දෙමු .එයා ආව නම් මෙහෙම වෙන්නෙ නැහැ.🤣🤣🤣🤣🤣🤣

    • @bandusena7444
      @bandusena7444 2 ปีที่แล้ว +5

      මෙයාලා හදන්නේ, ඔක්කොම වැරදි අවලස්සන ඇමරිකන් කාරයට පටවල අනික් අවලස්සන අය්යලා ටික පිරිසිදු කරන්න .

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      @@bandusena7444 මචන් අවුරුදු 73 ක් උනේ ඒක . එකම රොටිය ඒ පැත්තට මෙ පැත්තට කරකවලා පුච්චපු එක . මේ පාරවත් අලුත් රොටියක් අනමු

  • @peterblack2949
    @peterblack2949 2 ปีที่แล้ว

    Thank you sir...save our country

  • @rrxs4able
    @rrxs4able 2 ปีที่แล้ว +3

    politics it very ugly subject, but someone got to do it. I am with you, and I Follow you all the strength in world to you sir...

  • @dc483
    @dc483 2 ปีที่แล้ว +35

    කවුරු මොනව කිව්වත් මේ politicians කන්ඩායම මේ ආන්ඩුවේ වැරදි වලට මුල ඉදන්ම විරුද්ධ උනා...
    ඒකෙන් අදහස් වෙන්නේ නෑ ආයේ මේගොල්ලන්ට ආයේ චන්දේ දෙනව කියලා..

    • @AbdulAhad-xm6ot
      @AbdulAhad-xm6ot 2 ปีที่แล้ว +4

      20ta atha issuwa wagenedha?

    • @dc483
      @dc483 2 ปีที่แล้ว +4

      @@AbdulAhad-xm6ot ඒක කවුරු ත් දන්නවා. මෙයාල ඒකට එකග උනේ agreement එකක් ගහලා. මතකද?

    • @muriemargaret5856
      @muriemargaret5856 2 ปีที่แล้ว +1

      පචමොළආතෙ ල්හොදටම බිව්වා දැන්මත්වෙලාදොඩවනවා...........

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 2 ปีที่แล้ว

      eka thamai bro me gollange natakaya. onna balnna oya gammanpilama apahu namal baby wenuwen kade yanne nedda kiyala. me gollange drama ragapame hakiyawa super. minissu ekata rawatenwa. oya dan mun karanneth ragapamak. eka real widiyata karanna ona nisai oya amathi kamen asa karala tiyenne. dan basilwa vivechanya karana athare tika tika namalwa ahinskaya karala weerayek karanwa tawa tika kalayak yaddi .anna edata balgnna mn kiwwe aththada boruda kiyala .mui vimalui tamai natakaye pradana naluwo denna.

    • @dc483
      @dc483 2 ปีที่แล้ว

      @@pasindumadubashana7736 balamu

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 ปีที่แล้ว +33

    බැසිල් පාර්ලිමේන්තු ගේන්න 20 ට අත ඉස්සුවෙත් පාර කැපුවෙත් මෙයාලම නේද ජනතාව මුලා කිරීමේදී මේව මතක් උනේ නැත්ද.

  • @openspacesolutionsltd1704
    @openspacesolutionsltd1704 2 ปีที่แล้ว +11

    Sirasa you're doing your duty to the country 👌👌👌 thank you.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +29

    මට දැනෙන හැටි නම් දෙපැත්ත කන කාලකන්නි අදහස් තියන
    සුදු රෙද්දක් පොරවගත්ත තක්කඩි මූණක් තියන සට කපටියෙක්.

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 ปีที่แล้ว

    ජයවේවා

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว +11

    ව්‍ රුද්ද පක්ෂය පිලිබද
    කිව්ව කතාව හරිම
    වැ දගත්. ප්‍රශ්නය කුමක් ද කියා හරියට අපි දන්නේ නැති උනත් විරුද්ධ පක්ෂයේ ඉදගන්නේ නැති ව
    කටයුතු කරන ආකාරය
    පෙන්වාදී ම ආදර්ශමත් .

    • @antonfernando7588
      @antonfernando7588 2 ปีที่แล้ว +2

      ඔළුව කොහෙද වැදුණේ ?????

  • @dumimdaruwan555
    @dumimdaruwan555 2 ปีที่แล้ว

    Good move..

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 ปีที่แล้ว +29

    පාලකයා බටහිරට ගැතිකම් කරන්න ගිහින් එ් රටේ ජනතාව දුක්විදිනවාසේම පොහොට්ටුවට ගැතිකම් කරලා මේ රටේ ජනතාව දුක් විදිනවා.

  • @sports8022
    @sports8022 2 ปีที่แล้ว

    Good job 👏

  • @tikiribro8665
    @tikiribro8665 2 ปีที่แล้ว +14

    මිනුස්සු බොරු කියද්දි ඇස් වේගෙන් වේගෙන් හෙලවෙනව කියල අහල තිබ්බට හරියට දැක්කෙ අද.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    You are a honest minister

  • @zoiumalcornagi3104
    @zoiumalcornagi3104 2 ปีที่แล้ว +77

    රට කාපු කාලකන්නි ගේන්නන්නේ රටේ වෙන ප්‍රශ්න නැද්ද 🤬🤑🤑

  • @kithmini100
    @kithmini100 2 ปีที่แล้ว +12

    මුන් දැන් ඕන ගොනෙක්ට තේරෙන අමූලික ඇත්ත තත්ත්වය ගැන කතා කරනවා..එතකොට මිනිස්සු මුන් කියන දේ ගැන ඇහුම්කන් දෙනවා..ඇත්ත නේද කියන්නේ කියලා හිතනවා..හිතලා මුන්ගේ පස්සේ යන්න පටන් ගන්නවා..ඊට පස්සේ මුන් මොන ගැටේ ගැහුවත් ඒ පස්සේ ගිය උන් අහුවෙනවා..
    හැබැයි මේ පාර ඒවා සුම්මා...

  • @sdrwijenayake
    @sdrwijenayake 2 ปีที่แล้ว +45

    යකෝ බලන් යද්දී මූ හැම එකටම සටන් කරලා, මූ නින්දෙන් නැගිටලාද කොහෙද , පුදුමයට හේතුව මේ සටන් අස්සෙ මූ දැක්කෙ නැති එක,

  • @lahirufernando638
    @lahirufernando638 2 ปีที่แล้ว

    Jaya wewa.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +42

    අවලස්සන පෙනිලා තියෙන්නේ මුං නන්නත්තාර වුණා ට පස්සෙ, රටක් නන්නත්තාර කල පාපය පලදිලා

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 ปีที่แล้ว +4

    දැන් හරි මේ ගත්ත තීරණේ බොහොම හොඳයි

  • @kapilaindrajith1972
    @kapilaindrajith1972 2 ปีที่แล้ว +28

    මෙවට රැවටෙන ගොන් රැලක් ඉන්න රටකට මුවම තමයි ගැලපෙන්නෙ

  • @charithdesilva8682
    @charithdesilva8682 2 ปีที่แล้ว +15

    Perfect set of questions. Good job wasi...!

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว +39

    ගෝටා ලස්සන ඇමරිකානුවෙක්ද? යකෝ සිරසට වෙන අය ඇත්තෙම නැද්ද?? මේ වගෙ කාලකන්නි බත් බොලයෝ ගෙන්න්නේ

  • @neeljerad6724
    @neeljerad6724 2 ปีที่แล้ว

    Weldon sirasa

  • @harshanarweerasinghe6279
    @harshanarweerasinghe6279 2 ปีที่แล้ว +25

    ද්විත්ව පුරවැසිභාවය නෑ කියලා කඩේ ගියපු වුන් නේ ද මේ

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว

    Respect gammanpila..

  • @atuwa9169
    @atuwa9169 2 ปีที่แล้ว +68

    මුන් ඔක්කොම එකයි. තොපි එකෙකුටවත් ආයි නම් දෙන්නෙ නෑ නෑමයි....

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว +44

    20 වැනි සංසෝධනය පිළිබඳ පාර්ලිමේන්තු තුළ සිදු කරපු විවාදයේ දී ඔබලාට ඔවැනි තත්වයකට ලක්වන බව පැහැදිලියි ලෙසම අනුර දිසානායක මහතා පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.
    දැන් ඒ කතාව හොඳින්ම අහල බලන්න.

    • @brandurself3427
      @brandurself3427 2 ปีที่แล้ว

      ඔය කියන අනුරම තමා, 2018 රනිල් පලාත් සබා චන්දෙ කල් දාන්න යෝජනාව ගේනකොට ඉස්සෙල්ලාම අත් උස්සල සහයෝගය දුන්නෙ 😋

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 2 ปีที่แล้ว +3

      කොහොමත් පළාත් සභා කියන්නෙ කල් දාන්න ඕනෙ එකක් නෙවෙයි මුළුමනින්ම අහෝසි කරන්න ඕනෙ සුදු අලියෙක්

    • @abhayayapa4449
      @abhayayapa4449 2 ปีที่แล้ว

      @@maheshchinthaka8714 you are correct. Actually we don't want provincial Councils. Just waste of public money.

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 2 ปีที่แล้ว +22

    මේවා plan.😂
    අනිත් රාක්සපස්සලා බබ්බු. එතකොට කපුටාස් විතරයි නරක 💩😂😂

  • @asokasilva1579
    @asokasilva1579 2 ปีที่แล้ว +11

    Leave aside his long explanation, it is worthwhile to consider what he mentioned about Basil which would be absolute truth.

  • @neuspeed9802
    @neuspeed9802 2 ปีที่แล้ว +74

    මුන් මේ බොරුවක් කරන්නෙ. මුන් නම් මොන පක්ශෙකටවත් ගන්න හොදනෑ . උන්ගෙ කීමටමයි උන්ට බනින්නෙ. කාටද පුලුවන් හරියටම හිතාගන්න මේ මොකද්ද වෙන්නෙ කියලා?

    • @pasindudilhara5812
      @pasindudilhara5812 2 ปีที่แล้ว +3

      නයි සෙල්ලම 2 : නාමල් baby බලයට කපුටාස් එළියට ( මහින්දගේ long strategy ) master mind 😏😏

    • @diliniwanigasekara9960
      @diliniwanigasekara9960 2 ปีที่แล้ว +1

      Niyamai සුපිරි comment

  • @chamasgalaxy
    @chamasgalaxy 2 ปีที่แล้ว

    What episodes are coming out with new season in 2022 ? 🎬🤔

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 2 ปีที่แล้ว +44

    ඌ මේ රට කන්න ආව අවලස්සන ඇමරිකානුව කියමුකො..එතකොට තෝ...උන්ට රට කන්න ගෙනාපු සියලු කැබිනට් පත්ත්‍රිකා වලට අත උස්සපු ,රට අන්තයටම කෙලවෙනකල් උන්ටම පුකදීපු පොන්න ප..යෙක් නෙ.....වේ...ගෙ පුතෝ.....

  • @jonyjoker.7573
    @jonyjoker.7573 2 ปีที่แล้ว +2

    පරෙස්සමමින් ඉදගනින් පොන්නයා තොගෙ ලබ්බ තැලෙයි.
    මාලිමාව 💪💪💪💪💪💪💪💪

  • @madhushanipathirana4099
    @madhushanipathirana4099 2 ปีที่แล้ว +14

    ඇයි මූට 2019 ජනාධිපති මැතිවරණය වෙලාවෙදි දන්නෙ නැද්ද?. ඇමරිකානුවා ගැන. මේක සුපිරි නාටකයක්..

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว

    Matath duke hiithuna gammanpila gena . pissek rajek Kala bahuthraya.kana katta . sewoma nirogee wewa.from Genova Italy

  • @lukefernando330
    @lukefernando330 2 ปีที่แล้ว +5

    Three of you are really appreciated for being brave enough to make a true effort to get authorities to the right track. Stick to your policy throughout your life and you three will be blessed by those who are experiencing present hardships since affected are going to be blessed by God.

  • @electricalelectronicengine4830
    @electricalelectronicengine4830 2 ปีที่แล้ว

    ඝෝඨාභය සර්ට ජයවේවා ♥️🥂 මහින්ද මහත්තයට ජයවේවා ♥️🥂 මාතෘ භූමියට ජයවේවා♥️🥂 කුමන්ත්‍රණ කරුවන් භංගවේවා ! කවුරු මොනව කිව්වත් ඝෝඨා තමයි හොදටම කරේ ♥️🥂 ඝෝඨාභය සර්ට ජයවේවා ♥️🥂 අනිත් උන්ගෙ කට විතරයි බලය ලැබුනම මොනවත් කරගන්න බෑ සජිත්ටත් බෑ අනුරටත් බෑ ! ! ! මාතෘ භූමියට ජයවේවා ! අනාගත ජනාධිපති ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාට ජයවේවා ♥️♥️♥️

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +30

    ඕව දැනගෙන නෙවෙයි ද ඒ ගොල්ලෝ එක්ක හිටියේ. අවසානෙටම කෙල උනාට පස්සේ දැන් මොන මගුලක් කීවත් වැඩක් නෑ. ඔය ඔක්කොම වගකියන්න ඕන වෙලා තියන දේවල් වලට.

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +1

    අහුවෙන්න එපා,,,, pls,,,, 🙏🙏🙏

  • @mohanalpha8
    @mohanalpha8 2 ปีที่แล้ว +14

    මේ මනුස්සය විරුවත් එක්ක ඥානා ගාව හිටියා, මේක ගේමක්.

  • @purebloodmania5622
    @purebloodmania5622 2 ปีที่แล้ว +2

    මේ වසන්ත වයසට යන්නෑනෙ.. අපි 8 වසරෙදිත් මේ වගේ..

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +5

    ඔබලාගේ පිළිගැනීමක් ඇතිවුනා කියන්න පුළුවන්

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +27

    ආණ්ඩුව ,ජනාධිපති, සියලු දෙනා ඉල්ලා අස්වි චන්දයකට යා යුතුයි ....

    • @oshadamadushanka9002
      @oshadamadushanka9002 2 ปีที่แล้ว

      මුන් යන්නේ නෑ එලවන්න යන්න වෙනවා

    • @ishini.a2831
      @ishini.a2831 2 ปีที่แล้ว

      Ethakota Sajith da janadipathi😂

    • @dammikawijewikrama8070
      @dammikawijewikrama8070 2 ปีที่แล้ว

      ජාතික ජනබලවේගය හැර අන් මාවතක් නැත ....✌️

  • @csatanarachchi
    @csatanarachchi 2 ปีที่แล้ว +18

    මේ වගේ මුසල අම්බරුවන් ෆෝම් කරන්නේ මොකටද ? මේ කාලකන්නි කුණුබක්කියට දක්කන්න ඕන

  • @naveensaranga275
    @naveensaranga275 2 ปีที่แล้ว

    The best acter of year

  • @pasindupriyankarajayasunda5228
    @pasindupriyankarajayasunda5228 2 ปีที่แล้ว +15

    බැසිල් රාජපක්ෂට එරෙහි විශ්වාස බන්ග යෝජනාවක් ගේන්න මුල් වෙන්න පුලුවන්නෙ මේ අයට ..

    • @brandurself3427
      @brandurself3427 2 ปีที่แล้ว

      බහුතරය ඉන්නෙ බැසිල්ගෙ සාක්කුවෙ , කොහොමත බැසිල් දිනනව , හරියට 2018 රනිල් ට ගෙනාපු විශ්වාස බංගය රනිල් දිනුව වගේ , විශ්වාස බංගය පක්ශව ලැබෙන්නෙ අඩු සංඛයාවක් .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    ප්‍රජාතන්ත්‍රවාදී මඩගොහොරුවේ ඉදන් තවදුරටත් රටට හෙටක් හා පෙරදිග ධාණ්‍යාගාරය සක්‍රිය කරන්න අපහසුය 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @karlweerawansa6772
    @karlweerawansa6772 2 ปีที่แล้ว +15

    Mr gammanpila , i like your comments most of the time . They sounds logical. But money we borrowed in between 2010-2015 11 trillion , we only have assets worth of 3 trillion. Hence is the reason why people have a big burden on their shoulders. I would appreciate if you can elaborate regarding this as well in going forward. Thank you👍👍👍🙏🙏

  • @cesarphilippe7104
    @cesarphilippe7104 2 ปีที่แล้ว

    Respect

  • @thilaksamarasinghe9600
    @thilaksamarasinghe9600 2 ปีที่แล้ว +4

    ජනතාව හොඳටම පසු තැවෙනු ඇත,

  • @pramodsilva8698
    @pramodsilva8698 2 ปีที่แล้ว

    Api oba samagai

  • @risaraautohouse3846
    @risaraautohouse3846 2 ปีที่แล้ว +29

    මෙච්චර දේවල් රටට වෙලත් ගත්ත තීරණ ගැන පසුතැවෙන්නෙ නෑලු කාලකන්නියෝ.

  • @dilifnisansala6114
    @dilifnisansala6114 2 ปีที่แล้ว

    Gammanpila.. Vimal weerawansha... Mun okkoma gotage katu kana ballo dn me game ekak gahanna hadanne mun okkoma horu. Kalakanni

  • @sensmarketing6490
    @sensmarketing6490 2 ปีที่แล้ว +25

    මුං රට කාල කාල දැන් බයිල ගහනවා

  • @chamindakumara625
    @chamindakumara625 2 ปีที่แล้ว +1

    Game aka gahagena yanna jayawewa

  • @kamaldeennazeemdeen53
    @kamaldeennazeemdeen53 2 ปีที่แล้ว +22

    කුම්බලා මස් කෑවොත්...විදින්න වෙනවාමයි...මහජනතාව වන අපි මෙදා පාර...අණුර සමග ජාතික ජන බල වේගය සමගයි...මින් පසු අපි නොරැවටෙමු...

  • @tharakahettiarachchi2906
    @tharakahettiarachchi2906 2 ปีที่แล้ว

    👌

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 2 ปีที่แล้ว +22

    තරුණ ජවයක් මෙන්ම උගත්කම නිවැරදි දැක්මක්, ඇති කෙනෙක් හණමිටි අදහස් වලට යටවී හඬාවැටීම. වෙනුවට ගන්නා තීරණ හරි විය යුතුය.

  • @jayampat23
    @jayampat23 2 ปีที่แล้ว

    4Q, His Mentor (MR) is the biggest culprit for the debts.

  • @RoseRose-kt7kn
    @RoseRose-kt7kn 2 ปีที่แล้ว +26

    හරේන්ද්‍ර ජයලාල් වගේ හොද නිවේදකයෙක්..

    • @malkidayarathne222
      @malkidayarathne222 2 ปีที่แล้ว +4

      නිවේදකයකු ට එහා ගිය හොද මනුෂ්‍යයෙක්

    • @dd5944
      @dd5944 2 ปีที่แล้ว +4

      මහරගම ජනාධිපති එකේ තවත් හොද දායාදයක්

    • @apsamila
      @apsamila 2 ปีที่แล้ว +4

      President's college, eke ekata hitiya kollek..

    • @malkidayarathne222
      @malkidayarathne222 2 ปีที่แล้ว +1

      පාසලට ආඩම්බර වෙන්න පුලුවන් ශිෂ්‍යයෙක්.බුද්ධිය,මනුෂ්‍යත්වය , නිහතමානීකම,අවංකකම, හැකියාව , දක්ශතාවය,විනය, කඩවසම් වශිකෘත රූපය මේ හැම දේම කිසිම අඩුවක් නැතිව කැටි උන මාතෘ බූමියට ලැබුණු අපූරු දායාදයක්

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama1559 2 ปีที่แล้ว +24

    මීළග මැතිවරණයේදී තොපි ඔක්කොම ගෙදර....නැව් ගිලෙන විට පනින මීයන්... අපි බොලාලව හොදින් අදුනනව අදුනනව....

  • @mejayawardhana
    @mejayawardhana 2 ปีที่แล้ว +10

    මම කියන්නෙ මෙයයි විමලුයි හරිම කපටියි. සංවේදියි කියල 20 ට අත් ඉස්සුව. රටේ බුද්ධිමත් ජනයාට තේරුණ ඒකෙ බරපතලකම මේ ගොල්ලො ජනතාව රැවැට්ටුව. මේගොල්ලන්ගෙ බයිල වලට නොරැවටෙනු. අන්තිමේ තමන්ගෙ ආසනයවත් රැකගැනීමේ අරමුණින් දැන් ගේම් එකට ඇවිල්ල ඉන්නෙ . මොවුන්ව ආසනයෙනුත් පන්නා දමන්න.

  • @kodikaraperera9710
    @kodikaraperera9710 2 ปีที่แล้ว

    Mr Udaya you are a great and capable man

  • @wasthuslart
    @wasthuslart 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️උදය ගම්මන්පිල බුදුසරනයි ජයවේවා ❤️💪

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran7668 2 ปีที่แล้ว +7

    සුපිරි කාලකන්නියෙක්.මහින්දලාට ගොටාලාට බැසිල්ලාට වඩ බය මේ වගෙ කාලකන්නි පාහරයො

  • @ushanperera7331
    @ushanperera7331 8 หลายเดือนก่อน

    comments dakkama godak sathutui
    munta ai minissunwa andanna hambawenne na

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 ปีที่แล้ว +3

    Most respected politician in sri Lanka.