අවලස්සන ඇමරිකානුවා අපේ රට විනාශ කරනවා. ජනපති නෙවෙයි රට පාලනය කරන්නේ බැසිල් - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 2.8K

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +112

    ගම්මන්පිල, විමල් ඇතුළු සියලු දූෂිත දේශපාලකයන්ව ඉතිහාසයේ කුණු බක්කියට විසි කර දමා, රට බේරා ගැනීමට ජනතාව දැන්වත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

    • @lakshanperera6634
      @lakshanperera6634 2 ปีที่แล้ว +3

      ඇමරිකාව වගේ නම් පුලුවන් ලංකාවෙන් නම් බලපොරොත්තු වෙන්න එපා. බත් කන ලාංකිකයන්ට ඕවා කියලා වැඩක් නෑ. මන් ගොන්නු කියන වචනෙ පාවිච්චි කරේ නැත්තෙ ගොනාට මුන්ට වැඩිය සෑහෙන යමක් තේරෙන නිසා

    • @rlhera5924
      @rlhera5924 2 ปีที่แล้ว

      Aththa

  • @goodudara381
    @goodudara381 2 ปีที่แล้ว +49

    බැසිල් පරලොව යවන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් ගොඩක් පින්..

    • @sandunranasinghe3444
      @sandunranasinghe3444 2 ปีที่แล้ว +2

      ekawa apayata yawala apayatath eke yawanna wei ethanath uwa iwaryk karala danna

  • @hmckherath2652
    @hmckherath2652 2 ปีที่แล้ว +344

    මුන් පාර්ලිමේන්තුවේ හැම රෙද්දටම අත උස්සලා දැන් රට ගැන කථා කරනවා.. මේ පරයන්ට අයෙත් බලය දෙන්න කාට හරි කැහිල්ල නම් උන්ට දැන් වෙලා තියන ඒවට වඩා දේවල් වෙන්න ඕන අමාරුව හොඳ වෙන්න

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +23

      ආයේ මුන්ට චන්දෙ දෙන උන් තාත්තාලා වෙන්න බැරි පිරිමියි (p)අම්මල වෙන්න බැරි ගෑනුයි (w)

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +10

      ඔවා.උබට.හොදපාඩමිි.අපි.ඵදත්.ඵකයි.
      අදත්.ඵකයි.අපේ.විදිහ.ඵහමතමයි.
      නමුත්.අපේ.රටකලා.දැමිිමා.කුක්කො

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +8

      මෙදාපාර JVP

    • @idlove9904
      @idlove9904 2 ปีที่แล้ว +1

      Me chamudithage video balanna hoda na ban.me gonman pilala mahindage waradak kiyanawada balapan ban.basil awalassana amarikanuwa ganawa mun ekekgewath hirakam kiyanawada

    • @NaveenKumar-jt3ss
      @NaveenKumar-jt3ss 2 ปีที่แล้ว +1

      තොපගෙත් විමල්ගෙත් අවසානෙ

  • @mahroos1008
    @mahroos1008 2 ปีที่แล้ว +61

    මෙවෙනි තුප්පහි දිව දෙකේ කාලකන්නින්ට ශාප වේවා 🙏🙏
    #GoHomeGota2022

  • @sumedhachandani2150
    @sumedhachandani2150 2 ปีที่แล้ว +1

    ආදරෙයි චමුදිත තෙරුවන් සරනයි නිර්භීත චරිතයක් ජනතාව වෙනුවෙන් කවදත් හිට ගත්ත නියම මිනිසෙක් ❤️❤️❤️🌺🌺🌺

  • @amiladeusira9462
    @amiladeusira9462 2 ปีที่แล้ว +280

    නියමයි චමුදි ද මහත්තයෝ අපි වෙනුවෙන් ඔබ කතා කරනවට ඔබට ජය වේවා

    • @lahirukodi4493
      @lahirukodi4493 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @asela.dharmasir1495
      @asela.dharmasir1495 2 ปีที่แล้ว +4

      නාමල් ජනාධිපති කරන්න මහින්දගේ ගේම

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว +3

      බොරු කාරයෙක්

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +5

      ගම්මන්පිල නාට්ටියක් කරන්නෙ රැවටෙන්න එපා JVP එක වටා රොක් වෙමු

  • @lankalap322
    @lankalap322 2 ปีที่แล้ว +54

    මුන්ගෙ කටටම රෙන්න අවැසි වාතාවරණයක් හදලා දෙන්න බලන්න චමුදිත මහත්මයෝ ලංකාවාසීන් වෙනුවෙන් ඔබට අනේක්විධ පින්...

  • @thusharaperera7631
    @thusharaperera7631 2 ปีที่แล้ว +342

    බැසිල් පාර්ලිමේන්තු එනකන් ඔක්කොම දැනගන්න කටවහන් හිටියේ ඇයි දැන් නෑ. ඒ දවස්වලම මේවා කියලා ඒක නවත්තන්න තිබ්බනේ.

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว +13

      උඹ කොහෙද බං හිටියෙ විමලුයි මෙයයි එදා ඉඳලම ගේම ඉල්ලුවෙ.. 🙄

    • @Tikzi
      @Tikzi 2 ปีที่แล้ว +29

      @@blackthunder1059 උඹ කොහෙද බං ඉන්නේ?? ගේම ඉල්ලුව බිජ්ජ.. ඉස්සෙල්ලා නම හරියට දාගනින්.. තූ නොදකිං තොපි වගේ අනන්‍යතාවයක් නැති හරක්..

    • @චලනයා
      @චලනයා 2 ปีที่แล้ว +14

      @@blackthunder1059 පොන්න පකය සල්ලි වලට අම්ම උනත් දෙන පොන්නයා.රාජපස්සගෙ ගූ කන සුනකයා.පුක දියන් විමල්ටයි මේ පකයටයි

    • @knowdgeispower4949
      @knowdgeispower4949 2 ปีที่แล้ว +5

      @@Tikzi ඔහොම කතා කිරීමෙන් ඔබට ඇති ප්‍රශ්ණය විසදෙන්නේ නැහැ

    • @dondonerdon2787
      @dondonerdon2787 2 ปีที่แล้ว +3

      @@blackthunder1059 ammage redda illuwa pattapal horu thakkafi set eka lejja nethi pakayo jaathiwaadaya awussala aapu para ballo set eka aakai kelawalama giye gong sinhalyo

  • @dxtr7892
    @dxtr7892 2 ปีที่แล้ว +1

    Pinnayek .....

  • @ayshafb7492
    @ayshafb7492 2 ปีที่แล้ว +14

    මේ කාලකන්නි ඔක්කොම එකයි! රට කාලා ඇවිත් මෙතන කියවනවා. කිසිම දේශපාලන පක්ෂ‍යකින් තොරව පාරට බැහැලා මුන්ව එලවන්න ඕනෙ.

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +351

    අවුරුදු 73 තිස්සේ තොපි මාරුවෙන් මාරුවට බලයට ඇවිත් තොගේ දරැ පවුලට පිටරට අධ්‍යාපනය, ගෙවල්, යාහන වාහන හදා ගත්ත අපේ දරුවන් ලෝකයට ණය ගැති කලා, තොගේ දරැ පරම්පරාවටත් හෙනම වැදියන් ශාප වේවා

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว +24

      දැං අපේ බල්ලොන්ට ගිය ආන්ඩු⁣ව කාලෙ විඳපු දුක් මතක නෑ බං. දැං මුං ආයෙ පොර කන්නෙ කලින් උන්ව බලේට ගේන්න. මේ රට කෑවෙ දේශපාලකය නෙවෙයි බං උංට මාරුවෙන් මාරුවට කන්න ටිකට් එක ඇදල දුන්න ගොබ්බ ජනතාව.. 😂

    • @charindudilminda
      @charindudilminda 2 ปีที่แล้ว +13

      මොක උනත් මේ comment එකේ තියෙද දේ තමයි අද ඇත්ත වෙලා තියෙන්නෙ..මොනා කරන්නද.."සිංහල" කියන ජාතියේ වැරැද්දක් වෙන්නැති...

    • @arvdrago7189
      @arvdrago7189 2 ปีที่แล้ว +3

      Mee wa thama comment kiynne

    • @jennydene9776
      @jennydene9776 2 ปีที่แล้ว +2

      America is a super power, Sri lanka is 100 years behind, primitive country. America doesn't need a Sri lanka.

    • @manjulaherath
      @manjulaherath 2 ปีที่แล้ว +10

      අවුරුදු 77 සාපෙ ගගා කියවන්නේ ඉතිහාසය දන්නෙ නැති කිරි බබ්බු. මේ විනාශය පටන් ගත්තේ JR ගෙ 77 ව්‍යවස්ථාවෙන් ගෙනාපු විවෘත ආර්ථික ක්‍රමයෙන්....

  • @loshiaparekka2012
    @loshiaparekka2012 2 ปีที่แล้ว +136

    මේ ශත පහකට විශ්වාස කරන්න බැරි දිව දෙකේ මිනිහෙක්.හැම මගුලටම අත් උස්සලා දැන් සුදනා වෙනවා. මිනිස්සු පාට පක්ශ අමතක කරන්න ඕන කාලයක් මේක. නැතිනම් හිගාකාලවත් ඉන්න බැරි වෙයි

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 2 ปีที่แล้ว +8

      මේකා හදන්නෙ රාජපක්ෂලාගේ කුණු හෝදල වතුර ටික බැසිල්ගේ වත්තට හරවන්න.

    • @rrxs4able
      @rrxs4able 2 ปีที่แล้ว

      Do not tack my word listen

  • @mcdee367
    @mcdee367 2 ปีที่แล้ว +22

    18, 19, 20 අත උස්සල පුකත් දීලා දැන් දොඩවනවා රට බේරගන්ඩ

  • @mangalakumara6977
    @mangalakumara6977 2 ปีที่แล้ว

    සුපිරි කතාව gamman pela mhete tuma

  • @perakumgemunu8889
    @perakumgemunu8889 2 ปีที่แล้ว +1

    චමුදිත පුතා ඉදිරියටම යන්න .ඔය රජපස්සලාගේ පුකලෙවකාපු පොන්න බූරුවෝ එක්ක ප්‍රවේශමින්. හරක්සේකරලා ගෝටලා මිනීමරුවෝ. රු 100ගානෙ ජනතාවගෙන් මුදල් හොරකම් කරපු පොන්න බූරුවෝ ජනතාව විසින් කුනුබක්කියට දාලා ඉවරයි . අපි npp සමග ඉදිරියට යමු.

  • @preenerdly7676
    @preenerdly7676 2 ปีที่แล้ว +81

    මේ රට විනාස කරන්න වැලිකැටයකින් හරි සම්බන්දවුන කාලකන්නි උන්ගේ දරු මුනුපුරුන් එක්කම පනපිටින් ගිනිගන්න ඕනේ..
    ඇග පුරාම කුනු පනුවෝ ගහන්න ඕනේ..
    සාප වේවා. සාප වේවා.. සාප වේවා..

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම !
      දුටු තැන සංග්‍රහ කිරීමට අමතක නොකරන්න !!

    • @saumyaperera6788
      @saumyaperera6788 2 ปีที่แล้ว +3

      ඒ වගේම උන්ගේ අම්ම තාත්ත වලලපු වලවල් වලටත් හෙන හතම ගහන්න ඕනේ, රට විනාශ කරන්න මේ වගේ පරයන් රැලක් ඡාතක කරලා වැදුවට.

    • @rameigap
      @rameigap 2 ปีที่แล้ว +1

      ගෙම්බන්පිල

    • @lakshanperera6634
      @lakshanperera6634 2 ปีที่แล้ว

      @@geshguna3111 ගහන්න බෑනෙ ගාඩ් එක ඉන්නවා ඒක නිසා හූවකින් සලකමු

    • @devikamanikpura1964
      @devikamanikpura1964 2 ปีที่แล้ว +1

      @ Preen Erdly Well said, සාප වේවා !!!!! සාප වේවා !!!!! සාප වේවා !!!!!

  • @dhammikewijerathne4397
    @dhammikewijerathne4397 2 ปีที่แล้ว +144

    රට විනාශ කරපු අවලන් බල්ලො. මේ හැම විනාශයකට මුන් වග කිය යුතුයි . තවත් මුගෙ පනාව පේනවද

    • @Tikzi
      @Tikzi 2 ปีที่แล้ว +9

      කාලකණ්ණි රාජපක්ෂ බල්ලන්ට තාම කඩේ යන එවුන් ඉන්නවා..

    • @banduranasinghe7857
      @banduranasinghe7857 2 ปีที่แล้ว

      Panawa

  • @rottweilerpet8131
    @rottweilerpet8131 2 ปีที่แล้ว

    මම දැන් 7 ප්‍රවුර්ති බැලුවේ 7 ට හිරු tv එකේ රෝහිත අබේගුණවර්ධන කියන බූරු නාම්බා කියනවා ලංකාවේ ලූ ඩීසල් මිල අඩුම රට ඉතාලියේ මිල රුපියල් 600 ක් විතර වෙනවලු චමුදිත මහත්තයා ඒ බූරු නාම්බත් එක්ක මෙහෙම වැඩසටහනක් තියලා අහන්නකෝ මේ ප්‍රශ්නේ ඉතාලියේ ඒක පුද්ගල ආදායමයි ලන්කාවේ ඒක පුද්ගල ආදායමයි සංසන්දනය කරලාද ලංකාවේ ඩිසල් මිලයි ඉතාලියේ ඩීසල් මිලයි සංසන්දනය කලේ කියලා මොකද ඔබතුමාලගේ මාර්ගයකින් ඇහුවොත් මිසක් ඔය බූරු හැතිකරෙත් එක්ක අපිට කතාකරන්න බෑ නේ

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 2 ปีที่แล้ว +45

    දුක් වෙවී ඉන්න එපා දෙයියනේ පාරට බැහැපල්ලා ජනතාවනී .ලස්සන අපේ රටට වෙච්ච දෙයක් .69 ලක්ශයේ ශාපය රටම විනාශය කරා ගිලෙනවා ඉවසුවා ඇති දෙයියනේ .

    • @shanilkavithanage6589
      @shanilkavithanage6589 2 ปีที่แล้ว

      අපේ මිනිස්සු අහිංසකයි..පාරට බහින්නවත් බැරි තරමටම

    • @k.j.sl.8823
      @k.j.sl.8823 2 ปีที่แล้ว

      @@shanilkavithanage6589 bambuwa thamai..munge thiyena niwatakama

    • @shanilkavithanage6589
      @shanilkavithanage6589 2 ปีที่แล้ว

      @@k.j.sl.8823 ඔව් බං

  • @shehanegodage6191
    @shehanegodage6191 2 ปีที่แล้ว +102

    චමුදිත මහත්මය ඔබතුමා මෙහෙයවන වැඩසටහනක් බලල හිනා වුනේ පළමු වතාවට .

  • @udarialmeda1405
    @udarialmeda1405 2 ปีที่แล้ว +173

    මුන් සේරමත් එකයි ,මාරුවෙන් මාරුවට රට කාපු කාලකණ්ණි

  • @zzzmcplanetmoon427
    @zzzmcplanetmoon427 2 ปีที่แล้ว +105

    මුන්ට මාධ්‍ය සාකච්ඡා ඕනි නෑ......නඩු දාන්න තමයි ඕනි

  • @mohamedjiffryzainulabdeen5634
    @mohamedjiffryzainulabdeen5634 2 ปีที่แล้ว +29

    උපාධි තුනක් නෙවෙයි තුන්සීයක් තිබුණත් බූරුවා බූරුවාම තමයි 🙁

    • @gkappagoda698
      @gkappagoda698 2 ปีที่แล้ว

      Me gamma pachayek mun wagakiyanna oone minisumeun prathikshepa karanna

    • @liishshine4024
      @liishshine4024 2 ปีที่แล้ว

      @@gkappagoda698 a bun

  • @ritadacy8817
    @ritadacy8817 2 ปีที่แล้ว +36

    දැන් මොනවා කිවුවත් තෙරුමක් නැහැ රට ඉවරයි

  • @mahenkasturisinghemusiccha2268
    @mahenkasturisinghemusiccha2268 2 ปีที่แล้ว +40

    බැසිල් විතරක් නෙමෙයි හැම රාජපක්ෂ බල්ලෙක්ම දූශිත කාලකන්නින්

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +1

      ගොං මං ලොන්ඩරිය

    • @චලනයා
      @චලනයා 2 ปีที่แล้ว +2

      රාජපස්ස විතරක් නෙමෙයි රංජන් කිව්ව වගේ මුං ඔක්කොම යාලුවො මල්ලි.මුං අපි ඉස්සරහ රගපානව.උන්ගෙ ප්‍රශ්නවලදි එක එකාට් උදව් කර්ගන්න්වා.අපි පිල් බෙදිල මරාගන්න්ව.

  • @raniwijethunga2150
    @raniwijethunga2150 2 ปีที่แล้ว +143

    දැන් මොනා කීවත් වැඩක් නැ රට විනාසයි

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +8

      රට කෑවේ නෑ
      කීතු කරා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +2

      තාම පරක්කු නැහැ මුන් ව පන්නමු.

    • @tdmade
      @tdmade 2 ปีที่แล้ว

      @@yasasediriweera8281 hinayanawa oi

  • @charithrandike6432
    @charithrandike6432 2 ปีที่แล้ว +73

    රාජපක්ෂ කියන පවුලම ලංකාවට පිළිලයක් වෙලා තියෙන්නෙ හොඳම දේ රටින් පන්නන එක

  • @shamanipeiris2145
    @shamanipeiris2145 2 ปีที่แล้ว +26

    අපි නම් හෙන ඉල්ලනවා මේ රට කාබාසිනියා කරන්න උදව් කරපු අයටත් ඒක වැදුනා

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +13

    සාගර කාරියවසම් ට නිවන් සැප ලැබේවා 🙏🙏🙏🌼🌼🏵️ මල් වඩම් අනවශ්‍යයි මීට මරණාධාර සමිතිය අපිත් ඔය දැක්කමයි පලවෙනි වතාවට සාගර කාරියෝ තම කියන එකා 👦👦👦👦👦👦👦👦🔊🔊🔊🔊🔊

  • @senurawenura604
    @senurawenura604 2 ปีที่แล้ว +451

    ලස්සන රටක් තිබුනා අපට.එත් දැන් එක නැතිකරලා ඉවරයි.මුළු මහත් ජාතියම දැන්වත් එකමුතු වෙලා අපේ දරුවන්ට රටක් ඉතිරි කරන සටනට සහයෝගය දෙමු.

    • @malawarasenaka3894
      @malawarasenaka3894 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම...

    • @darshanakumara9651
      @darshanakumara9651 2 ปีที่แล้ว +3

      Math එනවා

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว +23

      කොහෙද බං මේ රට ලස්සනට තිබුනෙ. තොපි මැරිල ඉපදුනාද..😂. ලස්සනට තියෙන්න ඇති රජ කාලෙ.. 😂. කොස් කොල ක්‍රෝටන් කොල කන්න කියල. ඩේට කාඩ් එකටත් පට්ට යන්න බදු ගැහුව. රට මැද්දෙන් ඇමරිකාවට කොරිඩෝවක් දෙන්න ගියා. උඹලට දැං ඒක මතක නෑ. ආයෙ පොර කන්නෙ පරණ එවුන් ටික ගේන්න. හැමදාම මේ රටට කෙලෙව්වෙ දේශපාලකය නෙවෙයි. උඹල වගේ හිතන මිනිස්සු.. 😂

    • @thilagesh
      @thilagesh 2 ปีที่แล้ว +19

      කොහෙද මචං එකතු වෙන්න යන්නේ. ආයේත් මේගොල්ලත් එක්කද? ආයේ නම් බත් කන මිනිස්සු මේගොල්ලන්ට ජන්ද දාන්න නෑ බං!

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +1

      To him?? 😁😁😁😁

  • @asankakarunarathne1545
    @asankakarunarathne1545 2 ปีที่แล้ว +47

    යුද ජයග්‍රහණය සිට මේ දක්වා හොරකම් කරපු විදිහට තමා මේ ඩොලර් ප්‍රශ්නය .ඒ ආධාර හරියට ආයෝජනය කලානම් මේ රට සුරපුරයක් .ඩොලර් උතුරන්න තියෙනවා

    • @lakshanperera6634
      @lakshanperera6634 2 ปีที่แล้ว

      ඇයි අර කවුද කිවුවෙ ඩොලර් නැත්තෙ රටට මිසක් අපිට නෙමේ කියලා. ඇයි උන ගසා කෑවනෙ ඩොලර් ටික...

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 ปีที่แล้ว

      යුධ ජයග්‍රහණයෙන් පස්සෙ ඔරොත්තු නොදෙන තරමට ණය ගැනීමත් හේතුවක් ..

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +15

    ගොමිමන්පිලත ඥාණක්කා ලඟට යනවා වගේ. රතු නූලකුත් බැඳගෙන ඉන්නේ.
    මුන ඔක්කොම හරිම කපටියෝ. 20 ට අත උස්සලා බැසිල්ව ගෙනල්ලා දැන්
    බයිලා ගහනවා. මේ විනාශයට මුන් ඔක්කොය වගකිව යුතුයි.

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 2 ปีที่แล้ว

    චමුදිත 👌👌👌

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว

    චමුදිත මහත්මයා ඔබතුමාට බොහොමත්ම පින් කියල තමයි කියන්න තියෙන්නෙ.බුදු සරනයි ඔබ තුමාට

  • @ahsanmohamed7267
    @ahsanmohamed7267 2 ปีที่แล้ว +58

    අපිට අහන්න තිබෙන සෑම ප්‍රශ්නයක් ම චමුදිත මහත්මයා අහනවා වදින්න ම 🔥🔥💯🙏🙏

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +147

    තනි වචනයක් ...කාලකණ්ණි 👊👊👊
    හැම වල්ලටම අත් උස්සපු මුන්ගේ අත් කපාගනිවු දැන්..👊👊👊

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +37

    ගම්මන්පිලයා කන ගුලි ජාතිය මොකක්ද දන්නෙ නෑ ලෝකේ පෙරලුනත් හිනා වෙලා ඉන්නේ 🤣🤣🤣🤣

    • @quotablequotes1
      @quotablequotes1 2 ปีที่แล้ว

      Madana Modhakaya

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +1

      අනේ මන්දා
      මන්ද බුද්ධික අන්ධ භක්තික මානසිකත්වය ප්‍රදර්ශනය

    • @චලනයා
      @චලනයා 2 ปีที่แล้ว

      රාජපස්ස ගූ කන්නෙ 🤣

  • @sameeragayan2135
    @sameeragayan2135 2 ปีที่แล้ว

    Chamuditha mahaththayo niyamai niyamata prashna ahanawa...

  • @id4474
    @id4474 2 ปีที่แล้ว +70

    කලින් කියන්න තිබුණු දෙවල් දැන් කිවාට වැඩක් නැහැ රට නැති කරලා තියෙන්නේ ඔක්කොම ටික

    • @Shewonansalam9877
      @Shewonansalam9877 2 ปีที่แล้ว +1

      අශ්වය ගියාම ඉස්තාලෙ වහනව වගේ කතා මේවා

  • @chandanamalawisinghe6494
    @chandanamalawisinghe6494 2 ปีที่แล้ว +38

    මුන් කරන්නේ නාට්‍යයක් රටෙහි අහින්සක ජනතාව රැවටිමක්

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 ปีที่แล้ว +6

    අනූර කුමාර දිසානායක මහතා කියන කතා සම්පුර්ණ ඇත්ත නෙදගම්මන්පිල ප,,,,

  • @thishanchathushka9185
    @thishanchathushka9185 2 ปีที่แล้ว

    එක න්ම් නියමයි. විමල්ටත් ඔනේ...♥️♥️♥️

  • @sugathwijayananda4244
    @sugathwijayananda4244 2 ปีที่แล้ว +15

    බෝම්බයක් තියෙනවනම් කවුරුහරි දෙන්න..අම්මපා බැසිලත් එන දවසක් බලලා පාර්ලිමේන්තු ට පැනලා මරාගෙන මැරෙනවා මගේ මව්බිම වෙනුවෙන් ...එහෙම නැතුවනම් මේ රට මොකාට දුන්නත් ඕකම තමයි වෙන්නේ..

  • @jgala8950
    @jgala8950 2 ปีที่แล้ว +8

    ෂිල්ම් fair සම්මානය මුන් දෙන්නටම දෙන්න ඕන.

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +183

    නැත්තටම නැතිවුන රටක යථාර්ථය ගැන කොහමද හිතන්නෙ ,,පුාර්ථනා කරමු රටත් ජනතාවත් එකසේ රැකේවා,,රටටම විනයක් වූ රාජපක්ෂ පරපුරම නෙරපා දමන්නට එකතු වෙන්න හැම කෙනෙක්ම

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว

      👍👍👍

    • @dinug91
      @dinug91 2 ปีที่แล้ว +4

      විනයක් නෙමෙයි කොඩිවිනයක් මුන්

    • @udaraamarakoon6056
      @udaraamarakoon6056 2 ปีที่แล้ว +6

      රාජපක්ෂ පරපුර එක්කම උන්ව ගෙනාපු මේ වගේ බල්ලොන්වත් එලවන්න ඕනා

    • @lpadayani8201
      @lpadayani8201 2 ปีที่แล้ว +1

      RAJAPAKSA LA VITARAK නෙවෙයි YAKUNE DEGOLLAMA

    • @dinug91
      @dinug91 2 ปีที่แล้ว

      @@lpadayani8201 ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න 225ම එකයි... මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කාල උන් සැප විඳිනවා. අහිoසක මිනිස්සු දුක් විඳල මැරිල යනවා. මේවනම් පරම්පරාවටම සාප වෙන්න ඕනෙ උන්ගෙ...

  • @amaiamai2159
    @amaiamai2159 2 ปีที่แล้ว +9

    චමූදිත මහතා ඔබට ලංකාවේ ඉන්න අහිංසක මිනිසුන්ගේ උත්තමාචාරය

  • @udayasirijayakody8770
    @udayasirijayakody8770 2 ปีที่แล้ว

    Chamuditha mownwage divadeke parayanekka ape kalayakanna rps thanks

  • @chathuip6005
    @chathuip6005 2 ปีที่แล้ว +38

    තොපි අයෙත් නටන්නේ මොන නැටුමක් ද.කියලා අපි දන්නවා අයෙත් රැවටෙයි අපි තොපිට තොපි අරෙහෙට.මෙහෙට.පනින ගෙමබෝ.වගෙයි .තොපිනමි.ගෙමිබොන්ටවත්.සමාන කරන්න හොද.නැ ගෙමබෝ ටත් අගෟරවයක්

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +4

      දුටු තැන සංග්‍රහ කිරීමට අමතක නොකරන්න

    • @devotedtravelers
      @devotedtravelers 2 ปีที่แล้ว +2

      Yes

    • @Tikzi
      @Tikzi 2 ปีที่แล้ว +2

      @@geshguna3111 අනිවාර්යයෙන්ම කල යුතුමය.. කාලකණ්ණි හැතිකරේ..

    • @චලනයා
      @චලනයා 2 ปีที่แล้ว

      @@geshguna3111 අනිවාරෙන්ම

    • @shanthicosta1674
      @shanthicosta1674 2 ปีที่แล้ว

      👏👏👏👍

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +47

    රාජපක්‍ෂ පරපුරම අමෙරිකාව තොලොංඡි වේවා 🙏රටට ජාතියට! ආගමට නව ජීවයක් ලැබේවා 🙏

    • @anup1764
      @anup1764 2 ปีที่แล้ว +1

      Tholonchi venna kalin horaakaapuva ganna one!

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว

      JVP ❤

    • @mint6259
      @mint6259 2 ปีที่แล้ว

      @@anup1764 උබ තමයි බන් මොලේ ඇතුව කතා කරන්නෙ. නීතිය කාටත් පොදුයි කියල පෙන්නන්න ඕනෙ 👌🏻👌🏻👌🏻

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +85

    මෙයාලා කරන්නෙ කොයිතරම් ලොකු බොරුවක්ද කියලා හොදින්ම පැහැදිලි වෙනවා, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වෙනම හෝ අසුන් නොගැනීම තුලින්..

  • @grade6geethanjalee749
    @grade6geethanjalee749 2 ปีที่แล้ว

    Chamuditha සුපිරි aaa 😍

  • @chalatmalani1694
    @chalatmalani1694 2 ปีที่แล้ว

    අර්බුදයක් ඇති කර බලයට පැමිණෙන්නා අර්බුදයෙන්ම විනාශ වේ.

  • @rasikakumari273
    @rasikakumari273 2 ปีที่แล้ว +56

    සර් ඔබේ මෙම වැඩසටහන ගැන ඉතාම අගයකරනවා රටෙ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ගැන ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌷🙏🌷

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +5

      Puthalam බුරුවා
      හැම එකාටම sir කියන්නේ උඹට කොන්දක් නෑද්ද.
      තවත් ඒක වහලෙක්

  • @manjumanju9997
    @manjumanju9997 2 ปีที่แล้ว +53

    චමුදිත ඔයානම් පට්ටම තමා,,

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +27

    මෙයා බබා, පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව ගිය වසරේ කෝටි 150ක් බෝනස් වෙනුවෙන් වියදම් කලේ ඇයි..?

    • @wimalajayathissa8930
      @wimalajayathissa8930 2 ปีที่แล้ว

      Ape rate minissu puruduwela thiyena. Widiya ayathanaya heta wahuwata bonas. Ona. Nathnaum warjana kohomada ratak hadanne palakayanta. Witharak. Banalawadak naa hamathanama hamadama. Warjana ratak hadeyida?

    • @miyasiyalelwala1201
      @miyasiyalelwala1201 2 ปีที่แล้ว +3

      @@wimalajayathissa8930
      01. සේවකයින් 5,200ක් ඉන්නවා, සේවක අතිරික්තයක්.. දේශපාලඥයින් මාරුවෙන් මාරුවට ඔබලා..
      02. සාමාන්‍ය පියන් කෙනෙක්ගෙ පඩිය 40,000.00 ඒත් ඛනිජ තෙල් සංස්ථාවෙ 100,000.00
      03. සාමාන්‍ය ආරක්ෂකයෙක්ගෙ පඩිය 50,000.00 ඛනිජ තෙල් සංස්ථාවෙ 120,000.00
      04. සුද්දගෙ සැලසුම තිබුනෙ හැකිතාක් දුම්රිය මාර්ගය ඔස්සේ තෙල් ප්‍රවාහනය කරලා, එතන ඉදල බව්සර් මගින් ප්‍රවාහනය කරන්න. අපේ දේශපාලඥයින් උන්ගෙ නෑදෑහිතමිතුරන්ට අවස්ථාව දුන්නා රට වටේම බවුසර් දුවන්න..
      05. IOC ෂෙඩ් 220 - 230 අතර ප්‍රමාණයක් තියාගෙන ගිය අවුරුද්දෙ ශුද්ධ ලාභය බිලියන 03..
      ඛනිජ තෙල් සංස්ථාව ෂෙඩ් 1,302 ගිය වසරේ පාඩුව බිලියන 160යි..
      ආණ්ඩු ගන්නෙ අපි කොරන්නම් කියලා නේද..? කරන්න බැරි නම් මේක තමයි පුරුදු වෙලා ඉන්න ක්‍රමය කියලා ලෝකයේ අනෙක් රටවල් එහෙමත් හිතුව නම් උනුත් තාම ගල් යුගයේ..

    • @nimeshamaduwanthi4496
      @nimeshamaduwanthi4496 2 ปีที่แล้ว

      @@miyasiyalelwala1201 i

  • @pramodsilva8698
    @pramodsilva8698 2 ปีที่แล้ว +1

    Api obathuma samaga

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว

    Wow super dear good luke 👍👍👍👍👍👍❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +55

    රාජපක්ෂලගෙ 20 වෙනි සංශෝධනයෙ ද්විත්ව පුරවැසි අයිතියට අත් ඉස්සුව, පෝට් සිටියට අත් ඉස්සුව දැන් මෙතක පම්කක් කියවනව....
    රාජපක්ෂලට කලින් බොලා වගේ උන්ට ඕන හෙන ගහන්න...කාලකණ්ණි හැත්ත 🙏
    මුන් යන වෙලාවකට ටිපර් එකක් වත් ඇවිත් වද්දන් යන් නෑනේ නදකු

    • @world7450
      @world7450 2 ปีที่แล้ว +7

      ඔව් ඒක ලොකු වරදක් නමුත් අයියලා මල්ලිලා රට හදයි කියලා මෙයාල හිතන්න ඇති අපේ අම්මලත් මට කීවේ පුතේ රට ගැන හිතලා ගෝටාබයට චන්දය දෙන්න කියලා මං එදා අම්මට කීවා උසාවි වල නඩු 35 ක් තියෙන ගෝටාබයට මම චන්දය දෙන්නේ නෑ කියලා මමනම් රාජපක්ෂලාට කවදාවත් චන්දය දීලා නෑ දෙන්නෙත්නෑ

    • @lionroar4229
      @lionroar4229 2 ปีที่แล้ว +4

      ඔව් බන්...මරං කන්න හිතන්නේ මුන් ඔක්කොම ..අද පෝලිමක ඉන්දලා ගෑස් ගත්තා ....පැය 5ක් හිටියා ...මේ පකා දිනපු යුද්ධයක් ගැන කියන්නේ ...ඒක පැරදුනා නම් කොච්චර හොන්දද කියල හිතුනා

  • @kumarachandrasiri9194
    @kumarachandrasiri9194 2 ปีที่แล้ว +15

    ඇත්තද දන්න තරමි තමයි බලමු ඊලග චන්දදි මිනිස්සු හොදට සලකයි

  • @shawn122
    @shawn122 2 ปีที่แล้ว +27

    මූ සමග විමල් මේ සාපයට වග කිව යුතුයි. කාලකණ්ණි යා රටටම සාපයක්

  • @mohamedmubarak5551
    @mohamedmubarak5551 2 ปีที่แล้ว

    wooooooow gret chamuditha

  • @yanineningaman7099
    @yanineningaman7099 2 ปีที่แล้ว +1

    සෙට් එක්කම පන්නනවා පට්ට සීන් එක කියන්න "ඒ set එකේ ඔයත් ඉන්නවා" 🤪🤣🤣👍

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +216

    මේ වගේ තුච්ඡ නිවටයන්, රටට කරපු වින්නැහියට, දුටු තැන සංග්‍රහ කිරීමට අමතක නොකරන්න

    • @චලනයා
      @චලනයා 2 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว +3

      Me paththe awoth okage ata thalanawa

    • @ajanthaherath2987
      @ajanthaherath2987 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 2 ปีที่แล้ว +3

      @@tharindulakmal9912 හපෝ කරයි...උබලගේ කටවල් විතරයි

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว

      @@ayeshasewwandi3638 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💩💩💩💩💩

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +25

    Sorry,,, ආයේ උබලට අහුවෙන්නේ නැහැ බන්,,,, අපි JVP කල උබලට thx,,,,,

    • @designmanic2805
      @designmanic2805 2 ปีที่แล้ว +1

      aniwa mun okkoma elawanna api jvp gemu me para

    • @world7450
      @world7450 2 ปีที่แล้ว

      @@designmanic2805 උන් ඩීල් කාරයෝ බන්

    • @ruwanperera862
      @ruwanperera862 2 ปีที่แล้ว +3

      @@world7450 දැනට ඉන්න ලොකුම ඩීල් කාරයා සජිත් , ඌ ගෝටාභයගේ සීනි වංචාව ගැන වචනයක්වත් කතා කෙරැවේ නෑ ,

    • @world7450
      @world7450 2 ปีที่แล้ว

      @@ruwanperera862 සජිත් කිසිම ඩීල් එකක් නෑ සජිත් සීනි වංචාව සුදු ලූණු වංචාව හැමදෙයක්ම කතා කරලා තියෙනවා සජිත්ගේ youtube chanal එකෙ ඒවා ඔක්කොම තාම තියෙනවා අනුරගේ අය සජිත්ගේ දේවල් බලන්නේනෑ ඒකයි එහෙම කියන්නේ අනික කවුරැ වංචා දූෂන ගැන කතා කරත් උන් ඒවා නොකර ඉන්නේනෑ අනුර ගොටාබය දැනටම ඩීල් දාලා තියෙන්නේ ඒකයි අනුර දැනටම කියන්නේ කිසිම ප්‍රදාන පක්ෂ එක්ක සංදාන ගතවෙන්නේනෑ කියලා

    • @bandusena7444
      @bandusena7444 2 ปีที่แล้ว +1

      පුතනෝ ගේ vision එක අපි දැක්ක එදා උස නම් security මිටි නම් කම්කරු කියද්දී . නම කියල , හොරට හොරා කියා ගන්න බැරි පුතානොට කඩේ යන්න එන්න එපා බන් . ඒ උගේ නඩු මුන්ගෙන් ආරක්ෂා කර ගන්න ඕනේ නිසා . අන්න පුතනොගේ අරියාව සහ අක්කා පැන්ඩෝරා අක්කා එක්ක hilton එකේ පාටි දාලා මට්ටු . උබ රෙදි නැතුව කඩේ පලයන් . උබටත් උස තිනවා නම security උනහැකි . උබ වගේ උන් ඉන්න කන් පුතාවගේ ගොන් හරක් මේ රට කන එක නවත්තන්න බෑ .
      පැන්ඩෝරා පාටි :- th-cam.com/video/83vhPqRXR_g/w-d-xo.html
      th-cam.com/video/QN_nSSg1e5Q/w-d-xo.html

  • @nipundilshan4426
    @nipundilshan4426 2 ปีที่แล้ว +63

    රටේ විනාශයට වගකිව යුතු ප්‍රධාන පෙළේ පුද්ගලයෙක්.

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @anuradhasugathadasa9072
      @anuradhasugathadasa9072 2 ปีที่แล้ว +2

      Mu athulu thawa gomban keepa denekma innawa me rata kelawapu ekata wagakiyanna, Hena hathama Gahapiya okunge pawul pitinma handi gawila yanna, ape daruwange anagathe nathi kala hama ekektma hena illanawa me rate awankawama nathi bari hama minihama.

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว

    නියමයි චමුදිත .

  • @danshkaviduranga2383
    @danshkaviduranga2383 2 ปีที่แล้ว

    Super chamuditha 👍🤘👌👌👌👌👌

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +25

    කලකන්නියා ....ඔවා පට්ට ගේම්..අහුවෙන්න එපා ...මුන්ව අතුගාලම දාන්න ඔනෙ ...ගැලවුනු චන්ද එකතු කරන්න ..එලියට දාපු යකඩ කැලි ...අකුනු ගහන හින්දා

  • @chamindadias4387
    @chamindadias4387 2 ปีที่แล้ว +23

    රට කාපු කාලකන්නී. මුන් ඔක්කොම එලවන්න ඕනා.

    • @backup2196
      @backup2196 2 ปีที่แล้ว +1

      මේ කාලකන්නියත් ඤානක්කගෙ රෙද්ද අස්සෙ රිංගන එකෙක්. මුද්ධ අපතයෙක්

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +44

    මෙි ලස්සන රට විනාශ කරන්න දෙන්න එපා අපිට තියෙන්නේ මෙි රට විතරයි. වෙන යන්න රටක් අපට නෑ.

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +3

      ඔව් JVP දෙන්න මේ ගම්මන්පිල ල කරන්නෙ නාට්ටියක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      @@sahanuddeepanacovers5995 ඔව් මහින්ද සුද්ද කරන්න හදන්නේ

  • @ponniahsubasserasing4164
    @ponniahsubasserasing4164 2 ปีที่แล้ว

    Thanks to. Gampanpela

  • @king123-s3w
    @king123-s3w 2 ปีที่แล้ว

    💗💗💗

  • @mohamedaslam3976
    @mohamedaslam3976 2 ปีที่แล้ว +79

    This guy has no regret always smiling even when saying this country is bankrupt.

    • @priyangadealwis999
      @priyangadealwis999 2 ปีที่แล้ว +2

      They don't give a dam about ppl.okunva eliyata demme nethnam thama Rajapaksha shoes levakanava.

    • @sahanmadhawag
      @sahanmadhawag 2 ปีที่แล้ว +4

      @@priyangadealwis999 Eliyata dana ekath plan ekema kotasak neda 😁😁

    • @sandundilshan7355
      @sandundilshan7355 2 ปีที่แล้ว +1

      පක තමා 😄😄 ගූ කන කුනු මොලේ හැත්ත

    • @lakshmanwickremasekera9534
      @lakshmanwickremasekera9534 2 ปีที่แล้ว +1

      @@sahanmadhawag possible

    • @priyangadealwis999
      @priyangadealwis999 2 ปีที่แล้ว +2

      @@sahanmadhawag I think munui api all revatila inne . Rajapaksha family eka athule thamai game eka play venne . Easter attack eka vage . Rajapaksha la me gonnu tikai 69 all ravattala 2015 unva gedara yavapu PALIYA gannava.☝️...mama January vala husband t kiuva "" Rajapaksha la mulu ratinma Pali gannava..d kohed unva parada krapu paliya ...me serama onavata kranne. ..rata vinasa kranne ona kamin ."" Eda mama Kiyapu de wimal kiyaddi mava uda gya 😳...mama hithapu de Hari .
      Dan mama kiyanava me GON buruvo saying ugly American all karanne . MR n Gota paw ...NAaaaaaaaa mun 3 denama ekathu vela Pali gannava 2015 karapu deta .
      Mahinda eye to eye Pali ganna ekek....sira gattama MR gatta Tissava ....MR Hitler vage ekek ....

  • @TempoDisc
    @TempoDisc 2 ปีที่แล้ว +34

    මොකා ආවත් එකයි...අපිට සහන දෙන්නෑ... උන් සහන ගන්නවා විතරයි...

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 2 ปีที่แล้ว +33

    චමුදිත සර්.රට කාපු වුන් නෙවෙයි.අසරන මිනිස්සුන්ට බත් වෙිලක් හරි දුන්න අපි දැක්කෙ පාලිත තෙවරප්පෙරැම මහත්තය.එතුමා පුලුවන්නමි ගේන්ඩකෝ

    • @lakshanperera6634
      @lakshanperera6634 2 ปีที่แล้ว

      අන්න! කතාව වටිනවා. පොර පොනිල්ව අදහනවනෙ ඒකනෙ අවුල. නැත්තන් නියම බුලට් එක

  • @sishirapriyantha542
    @sishirapriyantha542 2 ปีที่แล้ว

    චමුදිත නියමයි

  • @kavikshachithranjan5347
    @kavikshachithranjan5347 2 ปีที่แล้ว +1

    Chamudhitha, உன்னுடைய இந்த அறிவும், ஆற்றலும், சக்தியும், புத்தியும், இல்லை இல்லை துணிச்சலும் superb. GO AHEAD. don't think about past, act present, N think future. God bless you Kadavul Thunai

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ปีที่แล้ว +13

    තොපි 225 ම එකයි.රට කෑවා පරහැත්ත,එදා සිරිමාවො ගෙනාපු ආර්ථික වැඩ ටික කරානම් අද මෙහෙම වෙන්නේ නැහැ. J.R ගෙ ඉදලා උබලා ඔක්කොම රට කෑවා. පාර්ලිමේන්තුවට ⁣හරක් ටිකක් දැම්මනම් ගොම ටිකහරි ගන්න පුළුවන්

  • @sachinjapan9592
    @sachinjapan9592 2 ปีที่แล้ว +6

    මුන් ඔක්කොම මරන්න ඕන ❤️❤️❤️

  • @peterdwightsavundranayagam6758
    @peterdwightsavundranayagam6758 2 ปีที่แล้ว +67

    Well done Chamuditha, as usual, you always get the best out of all discussions. I am glad you got Gammanpila for this discussion. Hope you can get Wimal too, it will be very interesting. People are watching. Your channel is very important for us.

    • @dhammikewijerathne4397
      @dhammikewijerathne4397 2 ปีที่แล้ว +4

      චමුදිත මුගේ රෙදි ගැලෙව්වා... නියමයි සුදු ඇදගෙන සෝවාන් වෙලාවගෙ ඉන්නෙ. රුපියල රුපියල ජනතාවගෙන් එකතු කරලා මූ.. පාර්ලිමේන්තු ආවේ

    • @pirinava121
      @pirinava121 2 ปีที่แล้ว +1

      Are you really serious that these guys like Gamampulle and Wiamal are fighting for the good of srilanakan.NO They are fighting to stay in politics and power in future election.THE REAL REASON THESE GUYS GO AGAINST BASIL IS THAT BASIL DID NOT GIVE THEIR SHARE OF COMMISSION MONEY HE MADE IN MILLIONS IN THE LNG UGATHANVAVI DEAL WITH AMERICAN COMPANY.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      You have got him by his b..lls

    • @induhewapathirana8924
      @induhewapathirana8924 2 ปีที่แล้ว

      Excellent interview

  • @sanjayaperera8269
    @sanjayaperera8269 2 ปีที่แล้ว +9

    මුන් තමයි හොදම නලුවෝ. මහින්ද අධ්‍යක්ෂනය කරන නාට්‍යයක මුන් හොදට රගනවා. හිවල්ලු.

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว

    මුන් ඔක්කොම රඟපානවා ... ලස්සනට රඟපානවා විමල් - ගම්මන්පිල මුන්ට සම්මාන දෙන්න ඕනේ ...

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +11

    චමුදිත මේ කාලකන්නි මොනවට ගේනවද සාප වේවා මුන්ට

  • @isuruperusinghe5680
    @isuruperusinghe5680 2 ปีที่แล้ว +100

    රට විනාශ කරපු අවලන් බල්ලො. මේ හැම විනාශයකට මුන් වග කිය යුතුයි .

    • @antonnesan8103
      @antonnesan8103 ปีที่แล้ว

      🎉😅😊❤😊❤🎉😅🎉😊❤😊❤😊❤🎉😅😅🎉🎉🎉🎉🎉❤🎉🎉😅🎉😅🎉🎉🎉😊❤🎉❤🎉🎉🎉😅🎉😅🎉🎉😅😅🎉😅🎉🎉😊❤🎉

    • @antonnesan8103
      @antonnesan8103 ปีที่แล้ว

      🎉😊❤🎉😊❤🎉🎉😊❤🎉🎉❤🎉😊❤❤😅😊❤🎉🎉❤😊🎉🎉🎉🎉😅😊❤😮🎉🎉🎉❤😊🎉❤😊🎉😅🎉😊❤

    • @antonnesan8103
      @antonnesan8103 ปีที่แล้ว

      🎉🎉😅🎉❤🎉😊❤🎉🎉❤😅😅😅

    • @antonnesan8103
      @antonnesan8103 ปีที่แล้ว

      🎉🎉❤🎉😊❤😅🎉🎉🎉🎉😅🎉

    • @antonnesan8103
      @antonnesan8103 ปีที่แล้ว

      😅🎉😅🎉❤🎉🎉😅😅🎉🎉😅🎉😅🎉😮🎉😅😅🎉🎉❤🎉🎉😅🎉🎉😅🎉🎉😅🎉😅🎉🎉🎉😅🎉🎉🎉😅🎉🎉🎉😅🎉🎉❤😅😊❤

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +62

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙලා චමුදිත මහත්මය 🙏

  • @jayasekaaponsu1461
    @jayasekaaponsu1461 2 ปีที่แล้ว

    මරු

  • @nikkaff3966
    @nikkaff3966 2 ปีที่แล้ว

    ආන්න පැටලෙනවා 😂🇱🇰 ම්ම්ම්හ්හ් ආසයි

  • @sachithadulanga2928
    @sachithadulanga2928 2 ปีที่แล้ว +52

    ඇත්තටම දුකයි රටට මෙහෙම වුණ එක ගැන..😕🧃

  • @dimuthuwikcramasingha3751
    @dimuthuwikcramasingha3751 2 ปีที่แล้ว +108

    ස්වභාව දර්මයෙන්ම.. මේ දේවල් මෙවුන්ට පල දෙනව සාප වෙනව..

    • @Honokaa65
      @Honokaa65 2 ปีที่แล้ว

      ඩොලර් එක අල්ලන් ඉන්න එක කබරාල්ගේ සංකල්පයක්. මිනිහා ඒක ෆික්ස් කරන එකේ වාසි එයාගේ මොලේ තරමට එදා ඉදන්ම තපර බැවා. එයා ඒක මහින්ද ජනාදිපතිගෙ කාලෙත් කලා. අන්තිමට පීබී බජට් එකට දාලා තමයි 100 ඩොලර් එක දවසින් 117 ට යැව්වේ.
      2020 ඉදන්ම කබරාල් පුලුවන් විදියට ෆික්ස් කර. 2021 ජනවරි වලත් ඕක 200ට කිට්ටු වෙන්න තිබිලා තියෙනවා. බැසිල් ඇවිත් අවුරුද්දක් වත් නැ.

  • @forestsland
    @forestsland 2 ปีที่แล้ว +35

    හැරෙන හැරෙන පැත්තට කතා කරන මෙවැනි හිවලුන්ට, දුටු තැන අසූචි ප්‍රහාරයක් එල්ල කරන්න මිත්‍රවරුනි. වෙන කියන්ට දෙයක් නැත.

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว +6

    ඉතිහාසය වෙනස් කල යුතුමයී අනාගතය වෙනුවෙන් 🤬🤬🤬🤬🤬

  • @sunatharsarang8917
    @sunatharsarang8917 2 ปีที่แล้ว

    niyamai

  • @athulaperera6209
    @athulaperera6209 2 ปีที่แล้ว +15

    Great Chamuditha, These are the culprits of the current status in the country. They are solely responsible for all.

  • @bravenimeshe642
    @bravenimeshe642 2 ปีที่แล้ว +48

    Respect chamuditha. You’re the only journalist talk the truth ♥️🥂

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

      You correct .👍

    • @savithriratnapuli4272
      @savithriratnapuli4272 2 ปีที่แล้ว

      My question is I see those who govern and those who are suffering, they all have some white thread around their hands to be blessed, then why is that some are blessed and the others are not if it is the same thread? How can some thread have any power? and the others are not blessed! I cannot understand that.

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +45

    මුන් හෙන සිහින ලෝකෙක ඉන්නේ මෝල් ගහෙන් දලු ආවත් නාමල්ටවත් ගෝටටවත් ආපහු චන්ද හම්බවෙන්නේ නෑ .

    • @dhanushiliyanage1711
      @dhanushiliyanage1711 2 ปีที่แล้ว +2

      බැසිල්නෙ ඊලඟට ඉල්ලන්නෙ ඉතින් අරුන් 2ට චන්ද දෙන්නෙ නෑ කියන්නෙ ඌට දෙයි මේ රටේ ගොන් හැත්ත

  • @jamburagodamunaweera4995
    @jamburagodamunaweera4995 2 ปีที่แล้ว

    Saapa wewaa!!

  • @apsarajayakody6946
    @apsarajayakody6946 2 ปีที่แล้ว +1

    ,දෛවය රටටම හිනා වෙනවා

  • @sherann9144
    @sherann9144 2 ปีที่แล้ว +16

    No words to describe about this AH

  • @ajithkumara1688
    @ajithkumara1688 2 ปีที่แล้ว +31

    තොපි සේරම වගකියපියව් මේ විනාශයට.චමුදිත අැතුලු හිරු, දෙරණ තොපි සේරම.

    • @lahirukodi4493
      @lahirukodi4493 2 ปีที่แล้ว +4

      මම නම් හිතන්නෙ බත් පැකට් එකටයි අරක්කු බොතලයටයි රැවටිලා කාලකන්නි යක්කු පාරිලිමේන්තුවට යවපු එවුන් තමයි මේ විනාශයට වගකියන්න ඔන .

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @lakshmanperera9791
      @lakshmanperera9791 2 ปีที่แล้ว +6

      මේවට වගකියන්න ඕන චන්දෙ දීපු උන්. ගරු සිරිමාවෝ මැතිනියගෙ වැඩ පිලිවෙලට එදා පයින් ගහපු සාපෙ තාම ගෙවනවා .

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +22

    මු මගේ දඩ බල්ලෙක් මෙමයි අපේ සැලැස්ම 🙄
    අපි මුන්ව එලවනවා ඊට පස්සේ බැසිල්ට වැරැද්ද පටොලා අපි නිදහස් වෙනවා. එතකොට අපි හරි වෙන හින්දා මිනිස්සු ඉස්සර හා මාවයි අයියයි බෙරනවා .ඊට පස්සේ ඉලග සැරේ මොඩ මිනිස්සු රවට්ටලා බලේට ඇවිල්ලා මමයි අයියයි මල්ලියි ඔක්කොම ගොඩයනවා🤣🤟

    • @dinushaprageethsirikumara2653
      @dinushaprageethsirikumara2653 2 ปีที่แล้ว +4

      Sira kathawa broo

    • @චලනයා
      @චලනයා 2 ปีที่แล้ว +1

      ට හිකේ ගෝටා පකය නේද මේ.කැරි හුකන්නා අහුවෙන්නෙපා හුත්තිගෙ පකය තෝ අම්මටම හුකෝනෝ 🤣🤣🤣🤣

    • @RJ_JLAMEMBER
      @RJ_JLAMEMBER 2 ปีที่แล้ว

      Patta plan eka elama 🤣👏👍 respect