හිනෙන් සුදු නාගයින් දැක්කම වේන දේ ඇහුවොත් ඔබට පුදුම හිතෙවි | Vishwa Karana | Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 2 หลายเดือนก่อน +5

    මම සුදු නයෙක් දැක්කේ එක පාරයි ඉට පස්සේ දැන ගත්තා පුතෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා🙏🙏

  • @shenalisanjana840
    @shenalisanjana840 10 หลายเดือนก่อน +4

    මම සුදු නාගයෙක් දැක්ක මගේ පස්සෙන් අවා එයා 🙏🙏🙏🙏🙏

  • @GanganiFernando-m4y
    @GanganiFernando-m4y 10 หลายเดือนก่อน +4

    Sudu nayek mawa ekkn gihin gedara polowa yatata giya. Sudu nagayage agee raththrn pata walallak thebuna. Eke theruma kiynna puluwanda

  • @imeshakumari
    @imeshakumari ปีที่แล้ว +5

    මමත් දැක්කා සුදු නගයේක් ...සිහිනෙන් .....අපේ ගෙදර වටේට ගියා හත් පරක් .....එ..වගේම ...මම හැමදේම දැනගත්තා......ගොඩාක් පිං ඔයාට ....ඔයා කියපු ට්ක මටත් තිබ්බා ..තවත් මට මගෙ වරම පලනය කර ගන්න බෑ ....එකයි ඇත්ත.....සුදු නයි තමා දැක්කා

  • @asmryummy3450
    @asmryummy3450 ปีที่แล้ว +3

    නිධානය සහ සුදු නාගයා දැක්කා 🙏

  • @nade9324
    @nade9324 ปีที่แล้ว +1

    Pitarata inna kanakta panaka hodaida aka danaganna puluwanda

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 2 หลายเดือนก่อน

    ඉස්තුයි ඔබතුමට

  • @darshanasanjeewa1986
    @darshanasanjeewa1986 ปีที่แล้ว +1

    Heenen sudu nayi godak bada athulata ringanawa dakala tika dawasak yaddi ape ammata mawa hambenna kiyala danagena eke theruma kiyanna puluwanda loku pinak mata eka danagatta dawase idala loku kuthuhalayak😢😢

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 6 หลายเดือนก่อน +2

    ඔබ ත්‍රමා හරි මට sudu ngyaka සහ කහ පට නහෙයක් දකිනව එයා ෙදර අවම එනවා මසය 3 විතර ේත්‍රවක් දනේ නහ්‍ැ මම ෙදර පහන් ෙඩක් තියනවා❤❤❤❤❤❤❤

  • @Piyantha-nm5vd
    @Piyantha-nm5vd 6 หลายเดือนก่อน +2

    Mama dakka sudu nagayek mage aurudu 2 putata dasta karanava dakka ane mata pahadili karanna ko.

  • @dilrukshikumari6357
    @dilrukshikumari6357 ปีที่แล้ว +2

    Tnx

  • @diliniisurika9239
    @diliniisurika9239 11 หลายเดือนก่อน +1

    😊😊😊

  • @sashikasaduni5147
    @sashikasaduni5147 3 วันที่ผ่านมา

    මම සුදු නාගයින් 3න් දෙනෙක් එකට දැක්කේ එතනින් එක නාගයෙක් මගේ ඉස්සරහින් ගිහින් වයසට ගිහින් වගේ පෙනුමක් ඇවිත් මැරුණා අනිත් දෙන්නා එකට එකතු වෙලා ඉස්සරහටම ඇදිලා ගියා ඒ දැක්ක දවසේ ඉදන් මට හරිම දුකයි අර මැරුණ නාගයා ගැන ඒ ඇයි එහෙම පෙනුනේ 😢😢
    අපේ ගෙදරට නයි එනවා නිතරම වගේ ලොකු කහපාට නාගයෙකුත් ආවා ගොඩක් දවස් හැබැයි ඒ නාගයා ඇවිත් ඒත් නයි එනවානේ ඇයි ඒ කියලා ඔබතුමාට කියන්න පුලුවන්ද 🙏🙏

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 ปีที่แล้ว +2

    Mata නිතරම me ළඟදී idala ගෙදර athulata enawa wage penawa..mmata ay කියලා therenna...heenen newai aharagena idagena iddi.ay e

  • @vijithakumara5133
    @vijithakumara5133 ปีที่แล้ว

    Guruthumani.mama dekke.sudu.nagayek.ape.niwasata.udaha.idan.waththa.pahala.ta.yanawa.kade.pasupasakotasa.dekke awasaneta.dekke kabarayekuge.waligayak.meke.theruma.kiyanna.obathumata hugak.pin.budu.saranai

  • @KavisaRashmi12
    @KavisaRashmi12 4 หลายเดือนก่อน +2

    මම ඊයේ රෑ හීනේන් තුන්පත් රෑනකුයි සුදුයි කලුයි නයි දෙන්නෙක් දැක්කා අපේ වත්තට එහා වත්තේ තමයි ඒ නාගයෝ දෙන්නා ගියේ

  • @sisirakumara6747
    @sisirakumara6747 5 หลายเดือนก่อน

    Mama pandara 4sudu nayi dennekdekka

  • @saliyalakmal8807
    @saliyalakmal8807 ปีที่แล้ว +3

    නාගයින් මොනරුන් වෙලාගෙන නාගයින් මොනරුන් කනවා දකින්නේ ඇයි ගුරුන්නාන්සේ🙏🙏🙏🙏 අනිවාරෙන්ම කියන්න ඔබට පින් 🙏🙏🙏

  • @BagyaMadhushani
    @BagyaMadhushani ปีที่แล้ว +1

    Mama hinen kalu nagayo dennai sudu nagayai.eth mage mahaththayata dashta kala.meken mokakda adahas karanne

    • @ayekaovindisenarath640
      @ayekaovindisenarath640 2 หลายเดือนก่อน

      සුදු නයා දෂ්ට කරනවා දැක්කොත්....😢

  • @ajkeymenzh3953
    @ajkeymenzh3953 ปีที่แล้ว

    Madu rox gurunvahanse 😮

  • @kavindasuraj1752
    @kavindasuraj1752 8 หลายเดือนก่อน +11

    මම සුදු නාගයෝ ගොඩාක් දැක්කා. අඩිය තියන තියන තැන සුදු නාගයෝ. පෙලක් අය පන නැතිව වගේ හිටියේ.නිකන් හැව වගේ.මම අඩිය තියලා යනකොට තමයි එයාලට පන ආවේ.

  • @DinushaPriyadarshani-e2z
    @DinushaPriyadarshani-e2z 2 หลายเดือนก่อน

    Mama hinen dakka mage mahththya wathurata bahala eddi sudu nagaya mahththya lagata wegen yanawa Meka suba da asubda mama rata Enne mata bayak hithenawa

  • @production9803
    @production9803 4 หลายเดือนก่อน +2

    මගේ බිරිඳ සිහිනෙන් දැකලා තියනවා එයා ව්තුරකට බැහැල ඉද්දී එයාගේ දේපා මුල සිට දනහිස දක්වා වෙලා ගෙන ඉන්නවා .ඉන්පසු ලග සිටි පිරිමි ළමයෙක් ගුරුකම් දන්න සීයා කෙනෙක් එක්කගෙන ඇවිත් බලනවා.ඊට පසුව ඒ සීයා බාලලා පැත්තකට ගිහින් අර පිරිමි ළමයගෙ අතේ තිබුණ වතුර බෝතලයක් අරගෙන ඒකට මතුරනවා.ඒ සීයා පැත්තකට වෙලා මතුරද්දී වෙලාගෙන සිටි නාගයා නිවසක බිත්තියක් දිගේ යනවා.මේකෙන් ඔබතුමා අදහස් කරන්නේ කුමක්ද???. වේලාව පාන්දර 2 -3ත් අතර තමයි දැකලා තියෙන්නේ ..

  • @damayanthilakshi4458
    @damayanthilakshi4458 4 ปีที่แล้ว +3

    Ane mama ananthawath hinen dakinawa

  • @sisirakumara6747
    @sisirakumara6747 5 หลายเดือนก่อน

    Ane eyala denna ee bagebage kuduwak hilakin edna ehe dakinneayi kiyannako

  • @kusalakumuduni2925
    @kusalakumuduni2925 ปีที่แล้ว +1

    🙏

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 หลายเดือนก่อน +1

    Mu madu rox kiyana pissu hutta neda

  • @ThommageUrsula
    @ThommageUrsula ปีที่แล้ว

    Mamath sudu nagayek dakka ai ahema penne

  • @AnuShah-p8s
    @AnuShah-p8s ปีที่แล้ว

    Sudu nagayek mata dasta Kara Eka tharuma

  • @NayomiMadushika-g6p
    @NayomiMadushika-g6p 5 หลายเดือนก่อน +1

    සුදු නයි හීනෙන් වගේම හැබැහින්නුත් දැක්ක.හැබැහින් සුදු නයත් එක්ක දුඹුරු පාට නයෙකුත් දැක්ක.ඒ වගේම දෙයක් කරන්න කලින් ඒක හරිද කියල වැරදිද කියල හිතෙන්වා.දෙයක් වෙන්න තියෙන්වනම් ඒක හීනෙන් පේනව

  • @supunianuththara2413
    @supunianuththara2413 ปีที่แล้ว +1

    මම දැක්කා සුදු නාගයෙක්ට ඔටුනු පලන්න්දන එකක්❤

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 ปีที่แล้ว +3

    ඊයේ රෑ මට හීනෙන් පේනවා දෙවි කෙනෙකුගේ කකුලේ මලක් මල් තුනක් තුනක් පිපිලා ඒ වගේම ඒ වගේම ඒ වගේම එකක් තිබුණට පස්සේ පෙරහැර මාව යන්න ගියා ඒක පොඩ්ඩක් මට මට පැහැදිලි කරන්න

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว

    Ane mn dakke sudu naya mge passen pannuwa yana yana thana hitita🥺

  • @PradeepNalaka414
    @PradeepNalaka414 ปีที่แล้ว

    සිහිනයෙන් සුදු අලියෙකු දැකීමේ පලාඵලය මොකක්ද?

  • @ishankhasathsaraneerupag-js4js
    @ishankhasathsaraneerupag-js4js 5 หลายเดือนก่อน

    Sudu nyek mage pssen elwn enwa dakka

  • @ShanthaKumar-e2r
    @ShanthaKumar-e2r 17 วันที่ผ่านมา

    මම විස්තරයක් දැනගන්න කෝල් ගත්තා ආන්ස්වර් කරේ නැහැ😢

  • @inokapriyadarshani1467
    @inokapriyadarshani1467 ปีที่แล้ว +3

    ලොකු සුදු නගේයෙක් ලස්සනයි ඒ එක්ක ම බෝ ගහක් දැක්ක මොකද්ද හේතුව

  • @oshanijayamini3605
    @oshanijayamini3605 9 หลายเดือนก่อน

    Sudu nagayak ekka marunu knkut dakka etkota mkakda wenna

  • @indikalakmali-my6tz
    @indikalakmali-my6tz ปีที่แล้ว

    Mamath sudu nayek dakka hinen olu 5 thibba eyata

  • @ShalikaNethmni
    @ShalikaNethmni หลายเดือนก่อน +1

    මමත් දකින්නෙම සුදු නාගයෝ මගේ පස්සෙන් එනවා

  • @dewmitharushika4175
    @dewmitharushika4175 ปีที่แล้ว

    Mn dakka sudu nagayek enawa mn wali tikk gahanawa ita passe nagaya apassata yanawa dakka

  • @renukasadhamali3349
    @renukasadhamali3349 ปีที่แล้ว

    Mata penawa sudu nagayek dawas 3kdekka denata apawenawa nindayanneth ne

  • @gayangunawardana8012
    @gayangunawardana8012 หลายเดือนก่อน

    මේ මදු රොක්ස් නෙද😮

  • @whatsappstatusvedio9690
    @whatsappstatusvedio9690 11 หลายเดือนก่อน

    මං හිනෙන් කිරී සුදු නාගයෙක් දැක්කා..එයා ගොඩක් ලොකුයි.මට විතරයි එයාව පෙන්නෙ.. වෙන අය එයාව හොයනවා පෙන්නෙ නැ..එයාගෙ උඩු කොටස රත්තරන් කුඩු හැලිලා දිලිසෙනවා ගොඩක්. ඇයි එහෙම දැක්කෙ කියන්නකො..

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 9 หลายเดือนก่อน

    මමත් දැක්ක සුදු නාගයෙක්..මම දැනට පිට රටක වැඩ කරන්නෙ... මම දැකිකෙ මගෙ තාත්තව එයාට සුදු නයා දස්ට කරනව..දැන් තාත්තා නැති වෙලා අවු 3 වෙනව. ඒ ඇයි කියල කියන්න පුලුවන්ද ඔබ තුමාට.

  • @H.MChandralatha-gs4hx
    @H.MChandralatha-gs4hx 9 หลายเดือนก่อน +1

    මම..දැක්කා.සුදු .නයෙක්.සිරිපදේ.නගින.තැන.ඉන්න්වා.මොකක්ද.ඒකෙන්.කියවෙන්නේ

  • @chamarapremachandra7092
    @chamarapremachandra7092 ปีที่แล้ว

    මම සුදු නාගයින් පැටවු ගොඩක් ගොඩක් දැක්කා එයාලා අතට අරගත්ත පස්සේ ehirelaa එක්කෙනෙක් මගේ කුසට ඇතුල් වෙනවා තේරුම් මොකක්

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 4 หลายเดือนก่อน

    Sudu nayek ape waththe ediya dekka eyage bella lanuwakin getagahala dekka eya karadareka aie 😣 eke theruma mokadda

  • @komarikomari2766
    @komarikomari2766 7 หลายเดือนก่อน

    මම ඉයේ රැ සුදු නයෙක් දැක්ක මට රන්පාටින් දිලිසෙන මොනවද දුන්න මම බය වුනා එ්ක ගන්න එතන වෙන කෙනෙක් ඉදල එ් දේ නයා ගාව තිබිල අරන් දුන්නා එ්ක අරන් එනකොට එ් දේ පැල වෙලා පොඩි පැල ගොඩක් මගේ අතේ එයින පැලයක් අරන් බැලුව අල්ල දිහා අර පැල යට අලුපාට චූටි අගුරු වගෙ දැක්කෙ අැයි එහෙම දකින්නෙ කියල කියන්න පුලුවන්නද

  • @hasanthalakmal215
    @hasanthalakmal215 ปีที่แล้ว +4

    සුදු නාගයා කෙනා ඉදිරියෙ පොඩි ලමයෙක්ට දෂ්ට කරනව දැක්කොත්

  • @anupamashashini2158
    @anupamashashini2158 ปีที่แล้ว

    Mahathmaya man den bedala inne man kalin mage gedara hitiye badinna kalin mata nitharama sudu nagayek dekka e hinen dekkama hebehin eya enawa nithara sudu nagaya dekka mage gedara innakota badinna kalin e waththe nidahanayak thiyanawa e nidahane mata aithi kiyalath gurunnanse kenek kiwa mata passe eka karadarayak Nisa yantharayak demma ithin den man mahaththayage gedara inne den mata Naya penne ne hebei heenen nithara eka eka ewa dekala bayawenawa

  • @isharaishara7017
    @isharaishara7017 ปีที่แล้ว

    Mamat hinen nagayek dekka. hebei a nagayage. Lavata nil pehe gatiyak tibuna avagema. Dilisena. Gatiyak tibuna. A ai

  • @DinushaMadhuwanthi-n1q
    @DinushaMadhuwanthi-n1q 5 หลายเดือนก่อน

    මම පාන්දර සිහිනෙන් සුදු නාගයෙකු දැක්කා. මට ඉදිරියේ හිටිය පිරිමියකුගේ පපුව උඩ තමයි හිටියේ . ඒ ඇයි ?

  • @darshanasamarakoon7847
    @darshanasamarakoon7847 ปีที่แล้ว

    Olu dekak thiyena nayek dakkoth

  • @SugandiSanjeewani
    @SugandiSanjeewani 9 หลายเดือนก่อน

    මන් හිනේන් විශාල සුදු නාගයෙක් දැක්කා එත් එයා මන් ඉන්න කාමරේ හිර කරලා එයාට එලියට යන්න බෑ

  • @nishanhemantha6051
    @nishanhemantha6051 10 หลายเดือนก่อน

    සුදු පොඩි නාගයෙක් මගේ මුදු ඇගිල්ල හැපුවා ඇයි ඒ...

  • @amandisubasinghe
    @amandisubasinghe ปีที่แล้ว

    මටත් දැන ගන්න ඕන මාත් දැක්ක සුදු නයෙක් ඇවිත් මගෙ අතට බිත්තර දෙකක් දුන්නා..මන් ඒක අරන් එන්නකොට ඒක මගෙ අතින් ඉබේම දෙපැත්තට විසි උනා...මේකේ මොකක් හරි තේරුමක් තියෙනවා කියල හිතෙනවා...ඔබතුමා දන්නවා නම් මට ඒ ගැන කියනවද....🙏

  • @SupunPerera-d7n
    @SupunPerera-d7n 11 วันที่ผ่านมา

    සුදු නාගයෙක් මරනවා දැක්කෙත් මොකද්ද වෙන්නෙ

  • @y.rdilushamadushandilusha8438
    @y.rdilushamadushandilusha8438 ปีที่แล้ว

    ගුරුන්නාන්සෙ මට සුදු නාගයෙකු මගෙ ඔලුවට උඩින් අවිත් ඉන්නවා.පස්සෙ මගෙ කන කනවා..කහ පාට නයෙකුත් ඉන්නව ඒ නගයා වෙගයෙන් යනවා

  • @SampathChaminda-c1c
    @SampathChaminda-c1c 2 หลายเดือนก่อน

    අපේ අම්මා දැකලා නියනනවා මෙරැම් එක්ක සොහොන් පිට්ටනියක

  • @suranjikarosini8232
    @suranjikarosini8232 ปีที่แล้ว

    මහත්මයා මගෙ පොඩ් පුතා හම්බවෙන්න ඉද්දි ලස්සන සුදු නයෙක් හීනෙන් දැක්ක මොකක්ද ඒක

  • @ThamaraKumari-q6n
    @ThamaraKumari-q6n 11 หลายเดือนก่อน

    මම සුදු නාග ඉන් දෙදෙනෙකු හුඹස කින් උඩ ට එනවා දැක්කා

  • @airanganipushpalatha1913
    @airanganipushpalatha1913 ปีที่แล้ว

    හීනෙන් සුදු නාගයා දකුණු අත උඩ සිටිනු දැකිම පලාඵල ය මොකක්ද

  • @danuskabandara5836
    @danuskabandara5836 ปีที่แล้ว

    මම හීනෙන් දැක්කා දැන් දවස් දෙකක් නයි එක දවසක් නයා මගේ කකුල දිගේ ගියා නයා කෑවෙ නෑ තව නයි ගොඩක් පාරේ දිගේ යනවා සුදු පාටයි

  • @Studiedatyp4618
    @Studiedatyp4618 ปีที่แล้ว +2

    කොහොමද වරම හදුනා ගන්නේ

  • @mallikaranjani9626
    @mallikaranjani9626 ปีที่แล้ว

    Sudu pata dakinne ai

  • @ChandraPonseka-mp9zf
    @ChandraPonseka-mp9zf 9 หลายเดือนก่อน

    මම අවුරුදු 15ක ලමයෙක් මම හැමදාම හිනෙන් නයි දකින්වා ගැරඩි එහෙත් දකිනවා..ඇයි කියාලා කියන්න පුලුවන්ද

  • @madushanimadu163
    @madushanimadu163 ปีที่แล้ว

    සුදු නාගයෙක් තව කෙනෙක්ගේ එගය් එතිලා ඉදල මගේ ඇගට එවිත් ටික වෙලාවකින් magy කොන්දට දෂ්ට කර ඒ

  • @gimhaniumayangana4626
    @gimhaniumayangana4626 ปีที่แล้ว

    මම මේ දැක්ක හීනෙ කාට හරි කියන්නද

  • @madushapawanakaHKG
    @madushapawanakaHKG 24 วันที่ผ่านมา

    අඩෝ උඹ නේද, අර සිහින කුමාරයා එක්ක ඇරගත්තෙ😂😂

  • @rashinilayanga9582
    @rashinilayanga9582 4 หลายเดือนก่อน

    සුදු නාගයෙක් දශ්ට කරනවා දැක්කොත් සිහිනෙන්

  • @ayekaovindisenarath640
    @ayekaovindisenarath640 2 หลายเดือนก่อน

    සුදු නයා දෂ්ට කරනවා දැක්කොත්...මොකක්ද ඒකේ තේරුම...😢

  • @kasunchandima6894
    @kasunchandima6894 9 หลายเดือนก่อน

    Palayn boru ki nethuwa

  • @chootycat2922
    @chootycat2922 5 ปีที่แล้ว +1

    මදූ කො දිමියෝ ඉක්මනට ඕනේ

  • @DimuthuKumari-ud9lx
    @DimuthuKumari-ud9lx 6 หลายเดือนก่อน

    Podi wasupatiyekge oluwe uda සුදු නාගයෙකු දැකීම

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 2 หลายเดือนก่อน

    මත් දැක්කා සුදු නගයන් දේන්නයි එකම දවසේ ඉඩමෙි තමා හිටියේ ඔලුව කුල්ලක් විතර ලොකුයි පොලවයට බෙිල්ලඋඩ තිබුනේ

  • @wasanthilakmali9399
    @wasanthilakmali9399 ปีที่แล้ว

    මගෙ තාත්තා නැති වෙලා.එයව වලලලා තියෙන තැනට යන පරෙ සුදු නයෙක් හිනෙන් දැක්කා මොකක්ද තෙරුම

  • @AjanthaSirisoma
    @AjanthaSirisoma 8 หลายเดือนก่อน

    සුදු නාගයෙක් දෂ්ට කරනවා හීනෙන් දැක්කොත් මොකද වෙන්නේ?

    • @dulikajayasiri9309
      @dulikajayasiri9309 7 หลายเดือนก่อน

      මටත් සුදු නගයෙක් හිනේන් කැවා

  • @Tanyanawarathna
    @Tanyanawarathna ปีที่แล้ว

    මං කෑලැවේ යද්දි සුදුනගයෙක් දැක්කා හිනේන්

  • @thusithadananjaya9436
    @thusithadananjaya9436 ปีที่แล้ว +2

    හීනෙන් සුදු නාගයෙක් හැව අරිනව දැක්කා.පස්සේ ඒ නාගයා කලු නාගයෙක් වුනා.එයා පෙනේ ඇල්ලුවේ නැතුව යන්න ගියා

  • @dahamihiranya5753
    @dahamihiranya5753 ปีที่แล้ว

    නයි දෙන්නෙක් දෙපැත්තෙන් මැද නිල් මැනිකක් .හා නෙලුම් මලක සලකුනක් දකින්නෙ ඇයි කියන්න පුලුවනිද ඔබ තුමට.

  • @theexperiment3460
    @theexperiment3460 ปีที่แล้ว

    Madurocks

  • @DineshMadhusanka-y8f
    @DineshMadhusanka-y8f ปีที่แล้ว +1

    සුදු නාගයෙක් දෂ්ඨ කරනවා දැක්කොත් මොකද 🙄

  • @FernandoViraj-eb9oi
    @FernandoViraj-eb9oi ปีที่แล้ว

    සාලය මැද නාගය න් දෙන්නෙ ක් දැක්කා.පොඩ් නාගයෙක් මාදිහා බලනවා

  • @Isuru9611
    @Isuru9611 ปีที่แล้ว

    අඩේ මඩූ රොක්ස් දැන් ගුරුන්නාන්සේ කෙනෙක්ද

  • @ajithshantha8791
    @ajithshantha8791 ปีที่แล้ว +1

    සුදු නායගෙක් වෙන පුද්ගලයෙක් අල්ලන් ඉන්නවා දකින්නෙ ඇයු

  • @pathumisamangika7856
    @pathumisamangika7856 หลายเดือนก่อน

    අනෙ මන් දැක්කා ඒ නාගයා සුදුයි දිලිසෙනවා

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari4666 ปีที่แล้ว

    මම සුදු නාගයෙක් හිනෙන් දැක්කේ අල්ලපු ගෙදර නාන පිහිල්ල ලග කෙසෙල් ගස් මැද්දේ ඉන්නවා

  • @rumeshchathuranga8235
    @rumeshchathuranga8235 ปีที่แล้ว

    සුදු නයි දැකල ඇහැරිල අත දකින කොට අත දිලිසේනව අනිත් අතින් පිහන කෙට ඒ අතක් දිලිසේනව ඇයි එහෙම

  • @InduSa-sg7ig
    @InduSa-sg7ig ปีที่แล้ว

    දුඹුරු සුදු නගයො 2 ගෙදරට අවා අවස්ථාව 2කදි එක නගයෙක්ව අපි මරුවා , එක නගයෙක් සිහිනෙන් මගෙ දකුණු අත් හපුවා මෙ දෙයින් කියන්නෙ මොකක්ද

  • @rangikameeallage7497
    @rangikameeallage7497 5 ปีที่แล้ว

    සිහිනෙන් වැවක නෙලුම් මල් කඩනවා දැක්කා ඒ ඇයි ?

  • @Travel.With_Nature-Ishan
    @Travel.With_Nature-Ishan 3 หลายเดือนก่อน

    Mn dakka loku sudu nayekui kalu ekkenekui