මේ සිහින වලින් එකක් හරි දැකලා තියෙනවනම් ඔබත් දවසක ධනවතෙක් වෙනවාමයි | Danushka sampath | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2020
  • Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    Like us on Facebook
    👇 / tv-9-srilank. .
    Email :- tvninesrilanka@gmail.com
    =======================
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    #Ape_pansala#Tv_9_srilanka
  • บันเทิง

ความคิดเห็น • 980

  • @hansiperera7120
    @hansiperera7120 4 ปีที่แล้ว +54

    හීන කියන්නේ ඇත්ත.හොදින් ජීවත් වෙන කට්ටියට,කරදරයක් වෙනකොට පේනවා.මට උන ඇත්ත සිදුවීමක් ,
    මං boy කෙනෙක් එක්ක සම්බන්දයක් තිබ්බා.එයාට ගොඩක් අවංකව හිටියා.එයාට කැමති වෙලා මාසයක් ගියේ නෑ.
    මට දිගටම තෙවරක් ඒකම සිහිනය පෙන්නුම් කලා.
    හීනේ තමයි.
    ඒ හීනේ හිටියේ ගැහැණු ළමයෙක්.
    එයා මගේ ඉස්සරහට ඇවිත් මොනවදෝ කියනවා.
    අවසානේ ඒ පිරිමි ළමයගෙන් මම ඒක මුනටම ඇහුවා.මං ඒක කියනකොට එයාගේ හිතේ බයක් සැකයක් ඇති වෙනවා වගේ දැනුනා.
    ඉන්පසේ අයේ මන් එයාගෙන් ඒ ගැන අයේ ඇහුවේ නෑ.
    මන් එයාට හොරෙන් එයා ගැන හොයලා බැලුව.
    මන් දැකලා තියෙන්නේ ,එයා මට හොරෙන් තව ගැනු ලමයෙක එක්ක සම්බන්දයක් තිබිලා.
    ඒ ගැනු ලමයගේ ඇත්ත ජීවිතේ රුපෙමයි මං හීනෙන් දැක්කේ.ඇත්තටම හිතට සතුටක් දානුනා.මට වෙන්න තිබ්බ ලොකු විපතකින් දෙවියෝ මාව බෙර ගත්තා කියලා.
    බුදුන් සරණ ගිහින් ජීවත් වෙන මිනිස්සුන්ව සොබාදහමත් රකිනවා කියලා හිතුනා.
    ඒ වගේ සිද්දි ගොඩක් මට පෙන්නුම් කරලා තියෙනවා

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว +2

      Ou math pili gannawa,,mamath බොය් ,kenek aekka yalu wela hitiya masa hayak yanakota mata hinen penuna ae pirimi lamaya mata pihiyen aninawa,,ae wagema aeyata wena sambandyak wena ganu lamek aekka thiyanawa kiyala aeyage paule kipa denekma kiyanawa mata sihinen penuna, aththatama ae pirimi lamaya mata pihiyakin anna,,ae wagema aeyata wena ganu lamek innawa,,ine ae vidiyatama saba una,,ae wagema dewal passeth una mata,

    • @madusvideo3125
      @madusvideo3125 3 ปีที่แล้ว +3

      Matath ohoma wela thiyenawa. A heena ettha una. Awa mata ahu una. Ithin man a heena sathyak kiyala hithanawa. Man rawatenawa kiyala mata heenen pennun karanawa.

    • @user-wh6tl5wh7p
      @user-wh6tl5wh7p 3 ปีที่แล้ว

      @@ireshathanul.budusaranai6166 අනෙ පවු 0762643185 imo

    • @asiripathum2487
      @asiripathum2487 3 ปีที่แล้ว

      Hm

    • @donjayasinghe6763
      @donjayasinghe6763 ปีที่แล้ว

      Yes

  • @user-bs3ek2sg2f
    @user-bs3ek2sg2f 3 ปีที่แล้ว +9

    ඇත්ත ම කියනව නම් මම් සිහින විස්වාස කරනවා. මට හොද දෙයක් ලැබෙනව නම් අනිවාර්යයෙන් මට එ වාසනාවට අදාලව හිනෙන් පෙනෙනවා. මම හිනෙන් අසුචි දැක්කොත් අනිවාර්යයෙන් සල්ලි හම්බ වෙනව හිනෙන් පොල් දැක්කොත් අනිවාර්යයෙන් කව්රු හරි රන්⁣ඩු කරනව මහත්තයා හරි හෙතුවක් නැතුව හරි රන්⁣ඩු වෙනව හිනෙන් අල දැක්කොත් අනිවාර්යයෙන් ගෙදර අලාභයක් වෙනව බාජනයක් හරි කැඩෙනවා මම අනිවාර්යයෙන් විස්වාස කරනව හින.

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +7

    හීන ගැන පොඩි විස්වාසයක් ඇති උනා මටනම්.මේ ලගදි පාන්දර මං නිල් මැණිකක් දෑක්ක. හැබැයි මං අවදි උන ගමන් තෙරුවන් වැදල දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරේ.මේ සති දෙකට මං නොහිතපු ගොඩක් දේවල් මට ලැබුන.හීන වල සත්‍යයක් තියෙයි.

  • @priyanadeeshani8582
    @priyanadeeshani8582 3 ปีที่แล้ว +7

    මම හීනෙන් දැක්ක දුම්රියක මගෙ මුළු පවුලේ අයම එක්ක විනෝද චාරිකාවක්‌ යනවා. ඒ යද්දි මිනිස්සු වගයක් ඇතුල් වෙලා අනිත් මැදිරි වල හිටපු හැමෝම මරනවා එකම ලේ විලක්, මගේ පවුලේ අය පමණක් බේරෙනවා. ඒත් මේ හීනේ දැකල මටනම් ධන වාසි නෙවෙයි ලැබුනේ. මගේ පොඩි මාමා පොල් ගහකින් වැටිලා මැරුණා. ඒ මරනෙත් එක්ක පවුලේ සමගිය නැති උනා. අපේ සතුට නැති උනා. මේක වෙලා අවුරුදු 3ක්‌ වේදනාව, පවුලේ විසිරීම තවමත් එහෙමමයි

  • @mfernando4919
    @mfernando4919 4 ปีที่แล้ว +48

    අම්බෝ නමේ දිග බන් අහන්න ඉදලා එපා උනා 🤣🤣🤣🤣🤣🤣කොච්චර දිගද කියනව නම් ඒ නම අහලා ඉවර වෙද්දී හීනෙත් අමතක උනා හිටං, 😭😭😭😭😭

    • @waruflash990
      @waruflash990 4 ปีที่แล้ว +1

      ow bn

    • @wasanthikumari5773
      @wasanthikumari5773 3 ปีที่แล้ว +1

      😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @chandichandi594
      @chandichandi594 3 ปีที่แล้ว +1

      😁😁😂😂😂😂ammoooo ha..wikara..

    • @divithuraroshan9670
      @divithuraroshan9670 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kumararun4364
      @kumararun4364 3 ปีที่แล้ว +1

      😆

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +45

    මේ කමෙන්ට්ස් වලින් 90% ක්ම තියෙන්නෙ කාන්තා කමෙන්ට්ස් ඇයි එහෙම වෙන්නේ එයාලා හුගක් ඉන්නේ මානසික පීඩන වලින් විශේෂයෙන්ම මිල මුදල් හිග කම පවුල් ආරවුල් වගේ දේවල් අනික මැදපෙරදිග ඉන්න කාන්තාවෝ...එයාලා හුගාක් ඉන්නේ සිත් තැවුල් වලින් ගොඩාක් ප්‍රශ්න ඇති එයාලට ඒ නිසා එයාලා පොඩි හරි විසදුමක් හොයාගන්න ඕනම දෙයක් කරාවි ඒක තමයි එයාලා දකින හීන වලින් පවා එයාලගෙ ජීවිත වඩා යහපත් වෙයි කියලා කල්පනා කරන්නේ.....එයාලට මන් කියන්නේ රෑට ඔයාලා හීන දැක්කම ඒවා හැබෑවෙයි ඒ හීනේ මොනව හරි තේරුමක් තියෙයි කියලා කල්පනා කර කර කාලේ නාස්ති කරගන්න එපා එහෙම පේන්නේ ඔයාලගෙ හිතේ තියන දේවල් තමා හැබැයි හැම මනුස්සයෙක්ටම හීන තියෙන්න ඕනා ඒ තමන්ගෙ ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් හීන ඒ හීන දකින්න ඕනා දැකලා විතරක් මදි ඒවා හැබෑ කරගන්න ඒවා පස්සෙ හඹාගෙන යන්න ඕනා මොන කැපකිරීම කරල හරි ඒ හීනෙ ඔයා ජයග්‍රහණය කරන්න ඕනා.....අන්න එහෙම හීන දකින්න එහෙම නැතුව රෑට දකින හීන ගැන හිත හිත ඉන්න එපා විශේෂයෙන්ම මන් කාන්තාවන්ට කියන්නේ තමන් වඩාත් ශක්තිමත් වෙන්න ඔයාගෙ ජීවිතේට හීනයක් ඔයා ගොඩනගන්න ඒක හඹාගෙන ගිහින් ජයගන්න......එදාට මුලු ලෝකයක්ම ඔයාට අත්පුඩි ගහයි ........good luck

    • @ushani86
      @ushani86 4 ปีที่แล้ว +1

      ඇත්තටම හැම viedio එකක ඉන්නේ ගොඩක් කාන්තාවන් හේතුව හැම ප්‍රශ්න යක් ම අවාම හිතේ අභ්‍යන්තර යට ම දැනෙනවා ලේසිය කින් අයින් වෙන්නේ නැ කොහෙන් හරි පිළිතුරු හොයනවා ඒත් ගොඩක් මිනිස්සු රවටන්න සල්ලි හොයන්න viedio කරන්නේ අනුන්ගේ දුක danila පිළිතුරු දෙන්න නෙවෙයි ✈✈

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +2

      @@ushani86 ඔව් හුඟාක් දෙනා මෙහෙම videos කරන්නේ තමන්ගේ යහපත බලාගෙන තමයි...ඒ අයට වැඩක් නෑ ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සුන්ට මානසිකව හරි පිහිට වෙන්න...එයාලට ඕනා එහෙම අයව අල්ලගෙන තමන්ගෙ video එක market කරලා කීයක් හරි හොයාගන්න....ඇත්තටම මට හුඟාක් දුකයි මෙච්චර ප්‍රශ්න අපේ කාන්තාවන්ට තියනව කියල දැනගත්තම...හැමදේකටම ඕනා මොළේ ....ඒක පාවිච්චි කලා නම් ඔය ගොඩක් දෙනා අද ඉන්න තැන්වලට වඩා හුඟාක් ඉහලින් ඉන්න ඕනා

    • @ushani86
      @ushani86 4 ปีที่แล้ว +2

      @@dishenfernando225 ඇත්තටම ඔවු ගැහැනුන් කියන්නේ අමුතු හිත් තියන අය එක ප්‍රශ්න යකින් වැටුණා ම ගොඩ යන්න හරිම අමාරුයි කාලයක් විඳවන වා ඒක ඉවර වෙනකොට ආයේත් එකක් පැටැලෙන ව එහෙම හැමදාම කාලය ගෙවනවා අන්තිමට කරපු දෙයක් නැ තමන් බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාට පස්සෙ ජීවිතය පැරදුණ කියලා හිතනවා මිසක් නැඟිට බැබළෙන අදහසක් නැ හිතට ශක්තිය නැ ගැහැනුන් පිරිමින් වගේ නෙවෙයි පොඩි දෙයට වුනත් කඩා වැටෙනවා ගොඩක් ම ආදරයක් එක්ක මිනිස්සු ජීවිත සෙල්ලම් කරන්නේ නැති නම් ලස්සන රටක් ඇති වෙනවා

    • @lathademo6073
      @lathademo6073 3 ปีที่แล้ว +1

      L0 a

    • @jayanthagamage8234
      @jayanthagamage8234 6 หลายเดือนก่อน

      මුන් කියන බොරු වැඩිපුරම දෝතින් බදාගන්නෙ ගෑනු තමයි මේව තනිකර බොරුහුන් රට රවටන් කන ගවර හොරු

  • @nalikamahinda3967
    @nalikamahinda3967 4 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @smmpathima7586
    @smmpathima7586 4 ปีที่แล้ว +8

    මිය අම්මා නිතර සිහිනෙන් පෙනෙනවනම් ඒ අම්මා දැකපු දවසට මට ගොඩාක් ගොඩක් වැඩ කරන්න පුළුවන් ගොඩක් මහන්සි වෙන්න පුළුවන් ලොකු ශක්තියක් ලැබෙනවා ඒ ඇයි දේවගැති තුමා මට පිළිතුරක් දෙන්න

    • @charithjayaweera8509
      @charithjayaweera8509 4 ปีที่แล้ว +1

      පිං බලාපොරොත්තු වෙනවා ... එකයි .. පිංකමක් කරලා පිං අනුමෝදන් කරන්න ..❤❤

  • @srilanka2556
    @srilanka2556 4 ปีที่แล้ว +16

    ගොඩක් හොඳයි මේ වගේ දේවල් පැහැදිලි කරන්න එක

  • @user-hg4su6wn6l
    @user-hg4su6wn6l 4 ปีที่แล้ว +35

    මට මගෙ හීන පාලනය කරන්න පුලුවන් .හීනයක් දකිනකොට මට ඒක හීනයක් කියලා තේරෙනවා.එතකොට මම ඒකෙන් විනෝදයක් ලබනවා 😊

  • @aaaa-ls5rm
    @aaaa-ls5rm 3 ปีที่แล้ว +1

    හීන සම්බන්ධව නම් සමහරක් හීන ඇත්ත...මම රටක ඉන්නේ ගෙදර අය ගෙයක් කුලියට හොයද්දි මම දැක්කා හීනෙන් මම ගෙයක් ගත්තා.ඒ ගෙදර තැඹිලි පාටට හුරු පාට ගාලා තිබුණා .මම අලිපේර ගහක් සහ කන්දක් වගේ දෙයකුත් දැක්කා..අපේ ගෙදර අය ගත්ත ගෙදර මේ සේරම තිබුණා ..ඒ වගේම මට ගොඩක් හීන ඇත්ත වුණා සහ මම හිතන දේවල් ඒ වගේ ඉටුවෙනවා..තව දෙයක් මලගිය අය පේනවා සහ එයාලා එක්ක උයනවා දාන මාන දෙනවා අටපිරිකරක් දෙනවා හීනෙන් දැක්කා..අනේ මන්දා ඒවගේ තේරුම්නම්

    • @user-wh6tl5wh7p
      @user-wh6tl5wh7p 3 ปีที่แล้ว

      සමහරක් එවිවා මතක නැද්ද අනෙ 0762643185 imo

  • @hansiperera7120
    @hansiperera7120 4 ปีที่แล้ว +2

    හීන කියන්නේ ඇත්ත.තමන්ගේ ලගින් ඉන්න කෙනෙක්ට මොකක් හරි ව්පතක් වෙනවා නම්.ඒක මට පේනවා.ඒ වගේම මගේ ජීවිතේට ඒන්න තියෙන කර්දර හීනෙන් පෙන්නුම් කරනවා.
    සමහර අම්ම්ලටත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්න කලින්.
    එයාට නයි පේනවා හිනේන්.පුතෙක් ඉපදෙන්න ඉන්නවා නම් තමයි නයි දකින්නේ.ඒක ඇත්ත ගොඩක් අයට එහෙම වෙලා තියෙනවා.

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 3 ปีที่แล้ว +1

      නයෙක් වගෙ දකිනවා කියන්නෙ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිට්ටු chathi කෙනෙකුට

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 4 ปีที่แล้ว +11

    මම දැකපු හීන මට මතක තිබුණොත් මම දන්නවා ඒ හීනෙකින් මට වෙන්නෙ කුමක්ද කියල මම ගොඩාක් පරෙස්සම් වෙනවා සමහර හීන හරියටම හරි යනවා

  • @ayodhyasandamini1081
    @ayodhyasandamini1081 4 ปีที่แล้ว +4

    මම නම් මෙහෙම දේවල් විශ්වාස නොකරපු කෙනෙක්..ඒත් මං ගැන ඔබතුමා දැනට අවුරුද්දකට කලින් කියපු අනාවැකි අද වෙද්දි එකක් නෑර ඇත්ත උනා 😣🙏 ඔබතුමා එදා ඒ දේවල් කියලා තිබ්බේ අපේ අම්මට..ඒ වෙද්දි මාව ඇස් දෙකටවත් නොදැක ඉදලා තිබ්බ ඔබතුමා මං ගැන කියපුවා filme එකක් වගේ..😂 මං විශ්වාස කරේ නෑ..ඒත් ඒවා අද වෙනකම් ඇත්ත උනා..මටත් පුදුමයි..මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ ඔබතුමා දෙවෙනි වතාවටත් මං ඉස්සරහම මං ගැන කිව්වා මගේ අනාගතේ ගොඩක් ලස්සනයි කියලා ඔබතුමා කිව්වා..හැබයි මට මේ ගෙවෙන කාලේ ජීවිතේ වෙනස් කරවන ප්‍රශ්න ගොඩක් ඒවි කියලා කිව්වා 😣😓 ඔබතුමා කියන දේවල් 100% හරිද කියලා මං දන්නේ නෑ..ඒත් මගේ අද්දැකීම් වලින් ඒවා ඇත්ත උනා..😒 සතුටක් හෙව්වට සතුට ගව් ගානක් දුරයි මට..හැබැයි අඩුවක් නැතුව ජීවිතේ සැප විදිනවා මං..මට තියන ප්‍රශ්න අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නද හිතෙනවා එහෙම බැලුවම නම් 😂..ඔබතුමා මට දීපු අවවාද වලට ගොඩක් පිං..🙏 ස්තූතියි..ආයෙත් දවසක ඔබතුමා හමු වී කතා කරන්න තියන කුතුහලයෙන් ආසවෙන් බලන් ඉන්නවා..බුදු සරණයි...!!! 🙏🌸😊

    • @ayodhyasandamini1081
      @ayodhyasandamini1081 4 ปีที่แล้ว

      @Top 10 ane apoii..mn boru kiyana lamayek nemeiii..mn eyage nangith nemeiii..mom promise mn kiwuwe aththa..boru kiyala mata apaye yanna uwamanawak natho 🤗🙏

    • @shakilahansani8935
      @shakilahansani8935 3 ปีที่แล้ว

      Ane plz mt methumage nu ek denn pluwnd? Oya kohomd methumt kth kle? Ane mt kiynnko

    • @SonaliPramudika
      @SonaliPramudika 5 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @SonaliPramudika
      @SonaliPramudika 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ปีที่แล้ว +55

    දනවතෙක් වෙන්න හීන දැකලා බෑ වැඩකරන්න ඕනෑ බූරුවො

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +1

    Bohoma isstuti denuwath kalata teruwan saranai 👍👍👍👍

  • @kaushy5384
    @kaushy5384 4 ปีที่แล้ว +7

    හීන වල ඇත්තක් තියෙනවා

  • @sanjulachamathjayasinghe5794
    @sanjulachamathjayasinghe5794 4 ปีที่แล้ว +28

    හීන තිබුනට කොටියක් අතේ නෑ එක රුපියලක්

    • @sriyaniekanayaka7823
      @sriyaniekanayaka7823 4 ปีที่แล้ว

      Ahanna balanna epauna mulinma welwataran gahapu nona

  • @dammikadewalayage5000
    @dammikadewalayage5000 4 ปีที่แล้ว +1

    Theruwan saranai Mama dakka sihinen ussawayakin Mama palaweniya wela nail manik otunnak mata paladauwa subada,asubada

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs หลายเดือนก่อน

    පුජක තුමනි ම්ට ඉස්සෙල්ලා ජව්තෙට හිතපු නැති දැකපු නැති හිනයක්මම බුදු හාමුදුරුවෝ ත ආනාන්ද හාමුදුරුවෝ ත් දැක්කා මට මෙක සතුටක් වගෙම දුකක් මෙක මෙකද්ද කියලා පහදලා දෙන්න

  • @officials1814
    @officials1814 4 ปีที่แล้ว +96

    ලංකාවේ මිනිසුන්ගේ සිතුවිලි පේනවා කොමෙන්ටු බැලුවාම
    බැලුවාම
    😃😃😃😃😃😃😃😃😃

    • @tiktokworld4443
      @tiktokworld4443 4 ปีที่แล้ว +2

      Hamata sika

    • @asankakarunarathna9444
      @asankakarunarathna9444 4 ปีที่แล้ว +1

      Man kamathi oyage comment ekata answer ekak denna mage jiwithe.mn paudkalikawama man dakina hina katawath kiyanne na.machan man me dewa gathi thuma gananam danne na.man mage athdakimen kiyanne man dakinawa ekama hinayak e sihine dakinne mage jiwithe mata narakak wenna kalin dawasei.man November 30 accident una.kalin dawase man eka hinen e widihatama dakka.man dakka hine katawath edain passe man katawath kiyanne na kiyala hithagaththe.ekak dekak newei man hinen dakapu godak dewal aththa wela thiyanawa.sihina kiyanne kata boruwak unath matanam kalakanni deyak.hina walata man waira karanawa.

    • @lakmalsubasinghe6270
      @lakmalsubasinghe6270 4 ปีที่แล้ว +1

      sika ආතල්නේ 😂

    • @asankakarunarathna9444
      @asankakarunarathna9444 4 ปีที่แล้ว

      Nathuwaaaaaa

    • @maneeshadissanayake9775
      @maneeshadissanayake9775 4 ปีที่แล้ว

      Sika aiya 😍😍

  • @manelmanel5994
    @manelmanel5994 4 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබතුමා ට👍👍👍👍🙏🙏🙏

  • @chamilafernando343
    @chamilafernando343 3 ปีที่แล้ว

    පින් ලැබෙවා

  • @ashanashan150
    @ashanashan150 2 ปีที่แล้ว

    දේවගැති තුමනි මම දකිනවා ඇත්ත හත් දෙනේ දළ දිගැත්තු හත් දෙනෙක් හත් දෙනෙක් මගේ ඉදිරිපස සිටිනවා වම්පස සුදු national නැෂනල් එකක් ඇඳගත්ත ඔලුවට ජටාවක් බැඳ ගත්ත කෙනෙකුත් දකුණු පැත්තේ රතු පාට සාරියක් ඇඳගත්ත කෙනෙකුත් සිටිනවා බොහෝ දුරින් වූ දෙයින් ධාන්‍ය ගොඩවල් මොනරුන් නයින් විශාල මත්ස්‍යයින් වගේ දේවල් දකිනවා උකුස්සන් මේ වගේ හීන පේන්න පේන්නෙ ඇයි පේන්නේ ඇයි මේක තේරුම් කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නං ලොකු පිනක්

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว +9

    ලැබෙන්න තියෙන දේවල් අනිවාර්යයෙන් ලැබේනවා.පෙර පින් අනුව සියලුම දෙවල් වෙනවා .

  • @user-fs3nj5ey8f
    @user-fs3nj5ey8f 4 ปีที่แล้ว +98

    අපේ පන්සල කියලා දාගෙන මිනිස්සුන්ගේ ඔලු කන්න එපා යකෝ

    • @kumarakumara1956
      @kumarakumara1956 3 ปีที่แล้ว +1

      mama dakka mahinda mahaththaya

    • @SamanthiDarsani
      @SamanthiDarsani 2 ปีที่แล้ว

      @@kumarakumara1956 🤣🤣🤣🤣🤣🤣

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +8

    ඔව් අනිවාර්යයෙන්ම ඇත්ත හරියට වාසනාව තිබුණාද එහෙම වෙන්න පුළුවන්.මහාමායා දේවියත් සිහිනයක් දැක්කා.ඒක සැබෑවුණා.ඒකම ඇති මේ කාරණාව තේරුම් ගන්න.

  • @chandranikumari6532
    @chandranikumari6532 4 ปีที่แล้ว +1

    Thanks you denuwath kalata

  • @dulanjanaherath2048
    @dulanjanaherath2048 3 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudupriyangani5913
    @kumudupriyangani5913 4 ปีที่แล้ว +5

    මම ඔය කියන හින. කොච්චර දැකල තියෙනවා .එත් මට කිසිම ඩනයක් ලෙබුනේ නැහැ.

  • @chithrapushpakumari388
    @chithrapushpakumari388 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @shyamagunasekara237
    @shyamagunasekara237 4 ปีที่แล้ว +48

    මම දැකපු හීන වල හැටියට අද ලෝකෙම ඉන්න ධනවතා මම.

    • @resikapriyanthi464
      @resikapriyanthi464 4 ปีที่แล้ว +1

      හා....හක්......හාආආආඅ

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ

    • @slgffboy7304
      @slgffboy7304 4 ปีที่แล้ว +1

      Ahenam 5000 diyan

    • @nkjkkk8985
      @nkjkkk8985 3 ปีที่แล้ว

      Athtatama

    • @lidacall6789
      @lidacall6789 3 ปีที่แล้ว

      🤔🤔🤔

  • @surekachandani4539
    @surekachandani4539 4 ปีที่แล้ว +7

    දේව ගැති තුමනි මන් දකින්නෙ හැමදාම හින දැන් අවුරුදු 25විිතර ඉස්සර අපි ජිවත් වෙචිච ගෙවල් ඒ ගෙවපු විදිය තමා

  • @ranilranil5994
    @ranilranil5994 3 ปีที่แล้ว +11

    හීනවලට හුරු කෙරුවේ ඔබ තමයි 😃😃😃😃😃

    • @ashokabandara7745
      @ashokabandara7745 3 ปีที่แล้ว

      😆😆😆😆😆😆😆

    • @Pfernando6020
      @Pfernando6020 2 ปีที่แล้ว

      shiva deviyanta pana enava dakime theruma mokadda

    • @hansaniihansanii4969
      @hansaniihansanii4969 ปีที่แล้ว +1

      එ හිනෙන් ඇත් වෙන්න මට බයයි.😂😂😂

    • @kantyk3888
      @kantyk3888 ปีที่แล้ว +1

      🤔🤔

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 9 หลายเดือนก่อน

      ​@@hansaniihansanii4969ඒ හීනෙට මම තවමත් ආදරෙයි ☺️🤭🤗🤭

  • @chulanganiperera9707
    @chulanganiperera9707 4 ปีที่แล้ว +1

    Mahat Mahanani mama kalayaka Sita dakina hinayak tiyenawa Dan mage putawat aurudu 20k wenawa Mata mage putage kuda kalaya eka eka widohata penawa ekata hinaya kipa sarayakata dakinawa mage gamata adipati taniwalle dewiyanwat dakinawa Mata hetuwa pahadala denna obatumata budu saranaiii

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 ปีที่แล้ว

    මම අකමැති, අධාර්මික, වංචාවෙන් ධනවත් වූ එක් පුද්ගලයෙක් මට විරුද්දව විශාල ලිපි ගොනු චෝදනාවන් ගොනු කරනවා දැක්කා.. සුභ අසුභ මොනවද . තෙරුවන් සරණයි

  • @kindiedition7930
    @kindiedition7930 4 ปีที่แล้ว +3

    ලෝකයේ ඉන්නවා පුද්ගලයින් හතර දෙනෙක් ඒ තමයි.
    ( 1 ) තමන් යමක් දන්නවා තමන් දන්නා බව තමන් දන්නවා
    ( 2 ) තමන් දන්නවා නමුත් තමන් දන්නා බව දන්නෙ නෑ.
    ( 3 ) තමන් දන්නේ නෑ ඒ වගේම තමන් දන්නේ නෑ කියලා දන්නවා
    ( 4 ) තමන් දන්නේ නෑ තමන් දන්නේ නැති බව තමන් දන්නෙත් නෑ....
    හතරවෙනියට කියවෙන පොරක් තමයි මේ..

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 4 ปีที่แล้ว +6

    මං දකින ඒවහරියජව දවස් 3 4රෙන්

  • @kumarpulle9936
    @kumarpulle9936 2 ปีที่แล้ว +1

    Thankyou

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว

    Godak sthuthiy Apa pansala you tube sub ...cr.. HINA gana visthara danu oba thumatath budusaranai davipihitai...

  • @sahanwijethunga4490
    @sahanwijethunga4490 4 ปีที่แล้ว +28

    අපේ පන්සල කියල නම දාගෙන.... දේවාලයි, දෙයියොයි, හීනයි.... වීව්ස් ගන්න ඕනි මගුලක් පෙන්නයි....

  • @rathnakumari6267
    @rathnakumari6267 3 ปีที่แล้ว +4

    මටනම් .කවදාවත් .හීන .පේන්නෙ නෑ..එකම.නින්දෙන් ..එලිවෙනවා

  • @manukasasmitha1823
    @manukasasmitha1823 ปีที่แล้ว

    Oba thumata godak pin mehema therum karata🙏🙏

  • @rffhfd4714
    @rffhfd4714 6 หลายเดือนก่อน

    Deva gathi thumani thisarana saranai mama dakka louthuru budu piyanan vahanseva budu res vihiduna e budu ras vala alokaya mage agata vatenava magen mage ammata alokaya wetuna man harima sathuten sadu sadu sadu kiyala venda hine athule mage amma innava pode mama innava

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 ปีที่แล้ว +10

    ඔබ වැඩිපුර හිතන දේ හීනෙන් පෙනෙනවා,එච්චරයි ඵලාපලයක් නැත,ඔබේ වටිනා කාලයත් මුදලුත් නාස්ති කරගන්න එපා...!!!

    • @umeshsasanga6371
      @umeshsasanga6371 ปีที่แล้ว

      හ්ම්ම්...ඇත්තක්

  • @ishuishu2379
    @ishuishu2379 4 ปีที่แล้ว +17

    අනේ මන්දා මම දැකපු සමහරක් හීන මටනම් අවුරුදු ගානක් ගිහිල්ලා ඒ විදියටම වෙලා තිනවා ඒ වෙලාවට කියන්න තෙරෙන්නේ නෑ ඔළුව මොකද්දෝ වෙනවා

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน

    එත කොට නිතරම බුදු න් දකින්නේ. ඇයි මම හැමදාම සිහිනේ න් දකිනවා ❤❤❤🎉🎉🎉🎉🎉

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +1

    🙏🙏🙏mama hinen ape gawthama budu hamudruwo ahasa uda ras wihidagena innawa dakka. saami thuma. Eke sihina pala apala kiyanna/ //budu saranai 🙏🙏🙏🙏

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว +26

    හින හිනම තමයි හිනවලින් ආතල් දෙනව මෙවා 🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @user-eq9sh9zw8x
    @user-eq9sh9zw8x 4 ปีที่แล้ว +3

    😍😍😍

  • @rinoshasrilanka3610
    @rinoshasrilanka3610 4 ปีที่แล้ว +2

    සිහිනෙන් අම්මා මැරිලා මිනි පෙට්ටියක් ඇතුලෙ ඉන්නවා දකින්නේ ඇයි ද කියලා කියන්න පුලුවන්ද
    එමෙන්ම සිහිනෙන් රත්තරන් දකින්නේ ඇයි ද කියලාත් කියන්න පුලුවන්ද මේ සිහින දෙකම මම දැක්කා අනේ දේවගැතිතුමාණි මට මෙයට පිළිතුරක් දෙන්න ඔබතුමාට ගොඩක් පිංසිද්ධ වෙනවා..

  • @dulminiakasha326
    @dulminiakasha326 5 หลายเดือนก่อน

    දේවගැති තුමනි මගෙ මහත්තයා සිහිනෙන් දැකලා තියෙනවා පැහැදි වතුරයි නොසෙලෙන වතුරයි එටික පහුකරන් යද්දි බෝ ගකට එයා නැගලා තියෙනවා එක මනුස්සයෙක් ගුරුපාටට හුරු මැනිකක් දීලා බෝඅත්තක් කපන්න කිවුවලු එයා මැනිකක් දුන්නත් එ බොඅත්ත කපන්න බැකිවුවලු.මේ දවසෙම දුව හිනෙන් දැකලා තියෙනවා තාත්තා එක්ක සිරිපාදෙ නගිනවා පවුලෙ අනිත් අයත් හිටියලු හැබැයි තාත්තා යි දුවයි තමා ඉස්සර වෙලා ගියෙ පලවෙනි පාර බොහොම අමාරුවෙන් නැගලා බැහැලා දෙවෙනි පාර විනඩි 10යෙන් සිරි පාදෙ නැග්ගලු තාත්තා7පාරක් ගන්ටාරෙ ගැහුවලු පස්සෙ පොලොව යට දෙවාලෙකට ගියාලු එතන අයියනායක දෙවියන්ගෙ පිලිම ත්බ්බලු දේවගැති තුමනි මේ හින දෙක මොකක්ද කියලා මට කියන්නකෝ මගෙ මහත්තයා විදෙශ ගත වෙලා ඉන්නෙ එයාට කරදරය වෙයිද?

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +9

    අනේ සංසාරේ අපේ රටේ මිනිස්සු මෙච්චර මෝඩද ?

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +10

    අංකල් මන් හැමදාම හීනෙන් දකිනවා මියා කලීෆා මාත් එක්ක ඩිංකි ජිකා පාර දානවා...... ඒකට හේතුව මොකක්ද කියන්නකෝ.....

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +3

      @EAGLE VIDEO TEAM අම්මෝ ලොකු දෙයක් මන් හිතුවෙ මට කලීෆා දිස්ටිය වැහිලා කියලා...

    • @adeeshasahan3376
      @adeeshasahan3376 4 ปีที่แล้ว

      😂😂🤣😷

    • @chandanaksa3244
      @chandanaksa3244 4 ปีที่แล้ว

      👍

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽👍බෙලිඅත්තෙ යන්නෙ නැද්ද ඔබ තුමා

  • @sujithkumara1529
    @sujithkumara1529 2 ปีที่แล้ว

    Oya hari. Good.

  • @gimhannethwork7005
    @gimhannethwork7005 4 ปีที่แล้ว +3

    මොන.බූරුවෙක්ද්.?ධනවතෙක්.වෙන්න..හීන..දැකලා.බෑ..මහන්සි.වෙන්න..ඕනෙ..උත්සාහයෙන් වැඩ කරන්න..ඕනෙ.

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 ปีที่แล้ว +6

    වතුර ගලා යනවා වතුර.එක තැන රැදි තිබෙනවා සිහිනෙන් දකින්නේ ඇයි අපේ සාමි තුමනි මම එ දෙකම එක රැ දැක්කා

  • @sriyanipushpalatha3885
    @sriyanipushpalatha3885 2 ปีที่แล้ว +1

    Mama dakina sihina godak සැබෑ වෙනවා kohomada සිහින විස්තර දැනගන්න පුළුවන්

  • @user-ht1by2wr8x
    @user-ht1by2wr8x 10 หลายเดือนก่อน

    සාමිනේ මන් හීනෙන් නයෙක්. පොලගෙක් දැක්ක ai එහෙම පෙන්නේ එකම රෑ දැක්කේ නයා සලේ ඇතුලේ න් ගියා පොළගා ඇවිත් ජනේලට ගැහැව්වා ගොඩක් කට්ටිය ඒක ඒක කතා කියනවා අනේ මට ඒක පැහැදිලි කරලා දෙන්න පින්සිද්ද wei මන් දරුවෙක් බලා පොරොත්තුවෙන් ඉන්නේ

  • @NiwaninNiwenna
    @NiwaninNiwenna 4 ปีที่แล้ว +4

    හිරු එකේ ගියපු theem song එකක් දාගෙන 🤣🤣🤣🤣🤣

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +10

    දිර්ඝායුෂ තෙරැවන සරණයි

  • @taranghetaranghe738
    @taranghetaranghe738 3 ปีที่แล้ว +1

    මම දැකපු එක හීනයක්වත් සැබැ වෙලා නම් නැ.. මම හීන ගැන විස්වාස කරන්නෙ නැ.. ⁣හැබැයි ඉතින් සමහර හීන සමහර අයට හරියන්න පුළුවන්.. එකම හීනය අයෙ අයෙත් දකිනවා නම් හෙතුවක් ඇති මොකක් හරි..

  • @dance-hm6xg
    @dance-hm6xg 3 ปีที่แล้ว

    සහතික ඇත්ත .මමත් සිහින දැකිමෙන් ඒ හැමදේම අත් විදපු කෙනෙක් ..මම දැනට ජීවත් වෙන්නේ පිටරට..මම දවසක් දැක්කා..හිනයක්..මගේ ලොකු දුව ඉන්නේ ලංකාවේ .දුවට අවුරුදුක පුංචි දුවෙක් ඉන්නවා..මම දැකපු සිහිනය තමයි ..මගේ මිනිපිරිය..ලොකු ටොයිලට් වලකට වැටේනවා..ඒ ටොයිලට් වල ලොකු ළිඳක් වගේ විශාලයි..ඒකේ ඇතුලේ ජරාව හරියට තාර වගේ ඇලේනවා..නමුත් මගේ මිනිපිරිය වැටුනට එයාව ගිලුනේ නෑ ඒ ජරා ගොඩේ කකුල් දේක පමනක් ගිලා බැස හින ප්‍රදේශයේ සිට ඔලුව දක්වා ඉලියට ඇවිත් ඇත ..මම ඒක දැකලා..ළිඳ වටේ දුව දුව අයියෙන් කෑගහනවා අඬනවා..මගේ පපුව පැලෙන්න වේදනාවෙන් මම ළිඳ වටේ කෑගා ගා අඩන්නේ..කොහොමත් ඒ සිහිනයෙන් මම අඩන එක ඇත්තටම අඩලා මගේ ළඟ නිදන් උන්නු මගේ සැමියා මාව අවදී කලා..එතකොටත් මං අඬනවා මගේ සැමියාට කියා කියා..මම අවදිවි බලනකොට වෙලාව 2.30..පාන්දර 3 කිට්ටුව ඇති..ඒ සැනින්ම මම මගේ ලොකු දුවට කොල් එකක් අරන් දුව පරිස්සම් කර ගන්න කියාලයි කිව්වෙ..පස්සෙ..අපි ඉන්න රටේ ලොතරැයි දානවා..එදා සිනය දැක්කෙ ලොතරැයි හදින දවසයි..මමයි මගෙ සැමියායි ලොතරැයි දාන්න යන අතරේ මගේ සැමියා කිව්වා..ඒ දැකපු සිහිනය සුබ සිහිනයක් ඒ නිසා දරුවගේ උපන් දිනයයි මගේ දිනයයි දාන්න කියලා ..පස්සේ මම සැමියා කියපු විදියටම දැම්මා..සහාතිකයෙන්ම මම මේ කියන්නේ..මට ඒ අංකයට දෙවැනිස් තානය හිමි උනා...ලක්ෂ 5ක් මට ලංකාවේ මුද්ලින් ලැබුනා..මට ලැබෙන්න තිබ්බේ කෝටි තුනක මුදල..ඒදාම වෙන කෙනෙකු ලැබුනා..ඒ අංකය 000000..6 d number ලොතරැයි දාලා...මට ළිඳේ තේරුම..නොදැනුන නිසා..මම මිනිපිරිය ගේ අංකය දැම්මේ නමුත් ලක්ෂ 5 කට හරි මම වාසනාව ලැබුවා..ඒ ගැන හිතලා මං සතුටු උනා..ළිඳේ තේරුම..බිංදුව කියලා මම දැනන් හිටියේ නෑ..දැන ගන්න අද මම කෝටි ගානක වාසනාව ලැබෙන්න තිබ්බා ..ලැබීම තමයි ..එදා ඉදලා මම සිහින දකින්න ඒ හැමදේම හොදින් ගැඹුරින් ඒ සිහිනයේ තෙරුම් හොයනවා.මම කියන්නේ සිහින වලට තෙරුම් තියෙනවා එවා අපි ගනන් ගන්නේ නැති එකයි අපිට වරදින්නේ වාසනවට පයින් ගහානවා කියන්නේ සිහිනයක් තෙරුම් නොගෙන ඉන්න එකටයි..

    • @dance-hm6xg
      @dance-hm6xg 3 ปีที่แล้ว

      එදා ජයග්‍රහි අංකය බිංදුවේ ඒවා හයක්..හැමොටම පුදුමයි ඒ ගැන 000000

    • @dance-hm6xg
      @dance-hm6xg 3 ปีที่แล้ว

      මම බොරු කොයනවානම් මේ වරෂය මාසය දිනය google එකේ ගිහින් හොයලා බලන්න ..මගේ මිනිපිරිය ඉපදුනේ 11.මම 12.....) magnum full result 2019-07-06 saturday කියලා හොයලා බලන්න ..මගේ දිනුම ඇඳුණේ damicai 1+3D eke..කෝටි ගානෙ දිනුම ඇඳුණේ 6 D toto eke

    • @dance-hm6xg
      @dance-hm6xg 3 ปีที่แล้ว

      Malaysia magnum full result 2019-07-06 saturday .kiyalaa gawwoth google eken hoyaa ganna පුළුවන්

  • @SanjayaAmaraweera
    @SanjayaAmaraweera 4 ปีที่แล้ว +64

    අඩෝ උබ නම විනාඩියක් කිව්වනේ

    • @mille1873
      @mille1873 4 ปีที่แล้ว

      ම්න් එක 2ක් ඇහුවා

    • @thre4598
      @thre4598 4 ปีที่แล้ว

      ඇත්තමයි ඕයි.කව්ද දන්නෙ නැහැ නම දැම්මෙ

    • @dulariakarsha7436
      @dulariakarsha7436 4 ปีที่แล้ว

      Ammoo ou naeda

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 ปีที่แล้ว +1

      😌

    • @iroshini-qj3yx
      @iroshini-qj3yx 4 ปีที่แล้ว +1

      හිනෙන් දැකපු නමක්ඵ.😄😄😄

  • @dineshharsha2513
    @dineshharsha2513 4 ปีที่แล้ว +33

    බුරු පුතේ ඔය චැනල් එක වහලා දාලා
    වෙන වැඩක් කරගෙන හිටපං. බූරුවා

  • @kingsleynissankamallawaara9783
    @kingsleynissankamallawaara9783 4 ปีที่แล้ว +2

    Mata mage miyagiya amma hiinen penewa samarawelawata amma lassanata adala magul gedara yanna wage samara welawata dana mana piliyela karala sudu adagena innawa mata pahadili kara denna godak pin

  • @pushpa1152
    @pushpa1152 3 ปีที่แล้ว

    Taruwana saranai

  • @amala1187
    @amala1187 4 ปีที่แล้ว +3

    Mata kiyanna puluwanda mama hinen aruda wenaw thawa akak me lagadi dakka game manussayek maranayata niyama una a sihina dekama mata kiyala denna budu saranai

  • @nermaladepty1821
    @nermaladepty1821 4 ปีที่แล้ว +12

    මට හින දැක්කට මතකනැ ඇයි කියලා මන් දන්නෙ නෑ

    • @rdsl7097
      @rdsl7097 4 ปีที่แล้ว +3

      ඔයාට ඔයාගෙ යටිහිත කියවන්නම බෑ ඒකයි..හීන දකින්නෙ යටි හිතින්..ඔයා රෑට නිදාගන්නකොට හිතට තදින්ම කියන්න මට රෑ දකින් සිහින හොදින් මතක හිටින්න කියලා කීප සැරයක්..ටික දවසක් යද්දි දකිද්දි පේනෙන්න ගනි..

    • @user-wh6tl5wh7p
      @user-wh6tl5wh7p 3 ปีที่แล้ว

      අනෙ මටත් මතක නෑ 0762643185 imo

  • @sabeethavijesingha4825
    @sabeethavijesingha4825 4 ปีที่แล้ว +1

    Good

  • @nisansalamalshani1264
    @nisansalamalshani1264 ปีที่แล้ว +1

    ගුරුතුමනි මන් හිනෙන් මාලු වතුර නැතිව ඉන්නවා දැක්කා ගස් උඩ අනේ මට තේරුම කියනවද 🙏🙏

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 4 ปีที่แล้ว +16

    අම්මේ නමට ඉදිරියේ පට්ටම

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +11

    මෙයාගෙ.කතාව.විතරයි .හරි .දෙයක් .කියන්නැ.

  • @chavikakumari5417
    @chavikakumari5417 3 ปีที่แล้ว

    සමහර හීන වල ඇත්තකුත් තියනව

  • @samanmaleemalee1044
    @samanmaleemalee1044 3 ปีที่แล้ว +1

    මම දූවිලි වැදුනූ සුදූ අලියෙක්ව සුදු වෙනකන්ම අතුල්ල අතුල්ල නෑවුව.ඒකෙ තේරුම මොක්කක්ද, කියන්න පුලුවන්ද..?එලිවෙන පාන්දර දැක්කෙ

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +4

    මමනම් කියන්නෙ මේව බලන අපිට ගහන්න ඕනෙ..

  • @user-uo1xi9do1i
    @user-uo1xi9do1i 4 ปีที่แล้ว +2

    Mama dekkala thiyenawa nidahanayak gannawa

  • @nilanthalakshan190
    @nilanthalakshan190 4 ปีที่แล้ว +1

    Ala supiri tawaon 👍👍👍👍👍👍👍👍👍👍😒😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😀😀😀😀😀😀😀😀😀

  • @shyamarajawardane8177
    @shyamarajawardane8177 2 ปีที่แล้ว

    Mata ඉක්මනින් පිළිතුරක් laba denna oba thumata pin sidi wenawa

  • @user-sm2ny1vo7t
    @user-sm2ny1vo7t 3 ปีที่แล้ว +3

    මම නම් හැමදාම සිහින දකිනවා එ සෙරම සිහින සුබයි 😂😂

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 ปีที่แล้ว +5

    සිහිනයකින්.ම්නිසා.වෙනස්.වෙන්නෙ.කොහොමද.අපෙ.මුතුන්ම්ත්තන්ගෙ.අනාවැකි.හරි..දියුණුව.යනු.තමන්ගෙ.උස්සහය.හා.පෙරකරපු.කුසල්.පමණි.....

  • @hiransilva2594
    @hiransilva2594 4 ปีที่แล้ว

    How you got this much of qualifications...?. What are the entrance qualification to Apply..? From were I can get or follow this..?....? ..?

  • @user-babarudara
    @user-babarudara 4 หลายเดือนก่อน

    කලු බල්ලෙක් අත හපගෙන ගිලගෙන වගේ ඉන්නව..උගෙ කටේ සෙවල පිරිල ඌ ලේ එන්ඩ හපන්නෙ නැ.මගෙ අතේ බාගයක් විතර කටේ දාගෙන තදකරන් ඉන්නව.ඉදල ඉදල දුබුරුපාට බල්ලොත් දකිනව.කලු බල්ල අත ගිලගෙන ඉන්නව නිතරම දකිනව.....මේකට උත්තරයක් දෙන්නකෝ.🙏

  • @neelkusum3760
    @neelkusum3760 4 ปีที่แล้ว +17

    මෙවා බොරු නෙමෙයිද . ?????

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +5

    කවුද යකූ නම දැම්මේ 🤪😂😂

  • @Moviewold2
    @Moviewold2 2 ปีที่แล้ว +1

    ජොයින්ට් එකක් ගහල නිදාගනියව් හීන පේන්නෙ නෑ😌✋🌿

  • @PremKumar-bx6qo
    @PremKumar-bx6qo 3 ปีที่แล้ว

    Tank

  • @wasanapriyanthika8370
    @wasanapriyanthika8370 4 ปีที่แล้ว +3

    Mama daruwek hurathal karanawa dakka.magama waga.mata thama lamai ne Mata meka pahadili karanna

  • @nuwansameeragamage3575
    @nuwansameeragamage3575 4 ปีที่แล้ว +5

    කවුද ban මෙයාගෙ nama damme.😇😇😇😇😨

    • @lanostracultura
      @lanostracultura 3 ปีที่แล้ว

      Moda minissu tharuna lamaita waradune ethana.mewa wishwasha nokarana nisa

  • @inokasumuduni6142
    @inokasumuduni6142 ปีที่แล้ว

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනව දැකපු දෙයක් නිසා. එලිවෙනජාමේ මම දැක්කා මගේ මහත්තයා මම ලග නිදිගෙන ඉන්න්න අවස්තාවේ එයාගේ මනෝකාය වගේ එකක් එයාගේ ඇගෙන් අයින්වෙලා ඇදෙන් බැහැලා යනවා. මට ඒකටබයකුත් දැනුනා. ඊට පස්සේ ඒක සැරින් සැරේ මතක් වෙනවා .අනේ ඒක මට පැහැදිලි කරන්න.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว

    මගේ අම්මා හීනෙන් දකිනවා.කථා කරන්නේ නැහැ.හේතුව දන්නෙ නැහැ

  • @sakunsakun102
    @sakunsakun102 4 ปีที่แล้ว +5

    Wedin 4to ekak bimata weimen bidi giyaya eken wenne කොහෙද hodaida narakaida hinayak nowa sathiyak

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 ปีที่แล้ว

      හරි හැමෝම කියයී ඒක අසුභයි කියලා .ඒ උනාට මනසින් හිතලා බලන්න . මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ

    • @lakshisadalika7020
      @lakshisadalika7020 3 ปีที่แล้ว

      Mn pandaratamai hina dakinne.dawas dekakma dakka iyeth dakka loku nayek pene puppagana mage diha balan hitiya mn yanna hadaddi mage passen awa mn oruwaka nagala yanna haduwa naya ethana nathara wela balan hitiya.eke theruma mokaddaa

  • @delldell4909
    @delldell4909 4 ปีที่แล้ว +4

    ඇත්තමයි මම හිනෙන් දැක්කා කෙනා පසුදා ආරංචි උනේ ඇය මිය ගියා කියලා ඉතින් හින ඇත්ත

    • @broxilphones4737
      @broxilphones4737 4 ปีที่แล้ว

      සාමි තුමා රැට හිනෙන් මහත්තයා පෙනවා එයා වෙන ගැනු කෙනෙක් එක්ක ඉන්නෙ හැම හිනෙම එයා ගෙදර ඉන්නවා එනවා පෙන්නෙ ඇයි එ

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 4 ปีที่แล้ว

    ඇත්ත ද

  • @sasindunethsara2835
    @sasindunethsara2835 4 ปีที่แล้ว

    Mama udin yanawa penawa godak dawas walata ahema penne aida kiyala kiyanna theruwansaranai

  • @gayansri9947
    @gayansri9947 4 ปีที่แล้ว +5

    කවදාවත් හීන දැකලා ධනවතෙක් වෙන බැ.උත්සහ කරන්න මෙ වගෙ
    th-cam.com/video/S7vhkd-Yht0/w-d-xo.html

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 4 ปีที่แล้ว +7

    අයියෝ මම නිතරම දකින දෙයක් තමා පිරිසිදු වතුර ඒ වගේම වතුරෙන් සල්ලි කාසි රත්තරන් අහුලනවා ඇදුම් නැතිව ඉන්නවා නානවා

    • @prabashrathnayake773
      @prabashrathnayake773 4 ปีที่แล้ว

      Oya nanna kameli kenek kiyala sihinen pennum karanava. Tava pirisiduvata inna balanna.

    • @user-wh6tl5wh7p
      @user-wh6tl5wh7p 3 ปีที่แล้ว

      හ්ම් 0762643185 imo

  • @ayeshdilshan8289
    @ayeshdilshan8289 4 ปีที่แล้ว

    Isththui mahathmayani, mt dena ganna ona rathi nindedi nil pata akokayak wihiduna, a wagema ita pera harima lassana nil pata taruwak wage hadathi deyak kada watenawa dekka. Mt me prashneta piliturak balaporotthu wemi. Oba tuma igannu gatha 3ma mn mewara sishathwaya sadaha peni sitina daruwan wenuwen mage athinma laiya dunnemi. Oba tumata budu saranai

  • @maheshikaabeyrathne8243
    @maheshikaabeyrathne8243 4 ปีที่แล้ว +1

    Mama hinen dakka bodinwanse namak thiyana thanaka niwasaka jiwath wenawa. Ewagema paththini maniyange pilimayak patakaranna kiyala thintha aran denna kiyanawa..