Rose gold wage pata hrima lassana punchi sarpayek gedara sale innawa dekima koi wageda u hrima akashnaiyai saththu dekkama baya hithenawa eth me sarpayan hrima pin patak Mta penna hethuwa denagnna puluwanda
Man sihinen dakka nayek avith mage kakule ethila ita passe hemin u avith man laginma nida gaththa thawa nayek biththiye dige ay kiyala kiyanna puluwanda ehema deyak dakke
mama dakka loku nayek podiyata awilla u aka paratama loku wela una gahak thamaramtama u kola patai u wishala dranayak gahuwa aka theruma mkoda mahattayo
Mata kiyanna mama kipa wathawak budu hamuduruwo dakka dakinawa ,eyeth dakka nil pata saha kahapata budu kenekuth ape gedara awith ennawa dakka nil pata budunge kare nilpata mal malawak kare dala thibuna eka mage kare damma ,me sihinaye theruma kiyala denna
pandara 4 welawa man iye kalu nai petiyek mage panna panna kanna awa dekka man nai petiyata gahuwa ita passe nai petiya ayet mata pannanna gatta pene puppagena ita passe man laga hitapu genu kenek kiwwa e nai petiya magen wairayak pirimahanna awit inne kiwwa e genu kena e nai petiya pannanna heduwa e nai pitiya mage pettatamai enne mage wam kakulata peguna man baya wela aheruna 😢
Ape amma hinen sudu sarapayek dakka e dakala dawasak yanakota e sarapayama gedarata awa Dan hama poyakatam enw e awith monada kiyanwa e Aida kiyala apata therum karala denawada godak pin
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබ තුමාට
ඇත්තටම බොහොම හොද පැහැදිලි කිරීමක් ❤
Taruwan saranai oba tumata danu matha karata thanks 💮🙏💮🙏💮
godak drawl danagatta.tanksh..
මට කියන්න. ඔබතුමාට බොහොම පින්.
මම දැක්කා සිහිනයෙන් නයි කීප දෙනෙක් මා දෙස බලා සිටියදී, මම ඉපල මල් (වැව් වල පිපෙන සුදු ඕලු මල් වගෙ කුඩා මල්)අරන් පුජා කරන්න ගියා.
බොහෝම ස්තුතියි .😊😊😊
ගොඩක් ස්තූතිය තෙරුවන් සරනයි ඔබ තුමාට...
මම ඊයේ රෑ හීනෙන් දැක්කා අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර මාමා මැරිලා,,ඒ මලගෙදර යන්න නාන්න ගිහින් මගේ කොන්ඩේ අම්මා ලෙහනකොට මගේ කොන්ඩේ ඔක්කොම ගියා ගුලි පිටින්..ඒ සිහිනය අසුබද සුබද කියා දැන ගන්න ඕන...ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔව්වා බොරු බන්😂
ස්තුතියි ....👍👍
මේ හැමදේම ඇත්ත.අත්දැකීමෙන් කියන්නෙ ❤️
Thank you❤
Obata bohma isthuthi obatath uthum uthum uthum thruwan saranai digasiri 🙏thruwan saranai 🙏
බොහොම ස්තූතී ඔබතුමාට
සත්‍ය ඔබතුමාට පින්
සත්‍යයි...ඔබතුමාට පින්.❤️❤️
මම තිත් පොලගෙක් දැක්කා හැබැයි මට කිසිම කරදරයක් කරේ නෑ අනේ මේකේ තේරුම කියන්නකෝ 🥲
@@kaushanikavindiya7111 අනවද්‍ය දේවල් වලට පැටලෙන්නැතුව ඉන්න. නින්ද අපහාස විදින්න වෙයි නැත්තන්
Thank u so much your information
Ou aka attha mama addkima kiyane mama dakala tiyana hena godak auwa hri gehin tiyanawa tharuwan saranai Oba thumata 🙏🙏
Thank you
බොහොම ස්තූතියි
Oba niwaradie..godak sartaka dewa gati kenek
මම දැක්කා සර්පයෙක් අපේ පහල ගෙදර ඉන්නවා ලොකු නයෙක් උගේ නැට්ට ලග තුවාල වෙලා තිබ්බා ඌ කලුයි ඌ මගේ අත් දෙක කට ඇතිලට දාගෙන හපනවා දැක්කා මට ඒ වෙලාවේ ඇත්තටම ගොඩක් රිදුනා
මං පාරෙ යන විට මං දෙන්නෙක් දෑක්කා ලෝකු නයෙකුයි පෝඩි එකෙකුයි.ලෝකූ නයා පාර මාරැ උනා.පෝඩි නයා මං ඉන්න පැත්තට අවා.තෙරැම කියන්නකෝ මේකෙ ඔබතුමාට පින්
Kalu pata diga , wadiya mahatha nathi sarpayek dakunu kakule daniha wateta ethuna.. dastardly kale na .ain una.. hethuwa kiyanna puluwanda
Teruwan saranaii🙏🙏🙏🙏🙏
කහ පාට සර්පයෙක් මට දශ්ට කර ඒ උනාට දැනුනේ නෑ තුවාලයක් තිබ්බා තව පාට පාට සර්පයො ගොඩක් දැක්කා....
Obata godak pin.
Mahathmayni..mama sarpayin dakinawa..sarpayin..eth udeta amathakayi
Budusaranai🙏🏼
බුදු සරනයි
Nai dennek welagena moonata moona penepuppan innawa dakka.ehi theruma kiyanna puluwanda
මන් ලොකු දම්පාට සර්පයෙක් දැක්කා ඌ ගේඇතුල්ට එන්නහැදුවා.ආවට පස්සෙ ම්න් දොරෙන් ගැහුවා උගෙ ඔලුවට.ඌ වැටුනා නිකම් සිහිය නැතුව වගෙ.. ඊට පස්සෙ බාප්පා උගෙ බෙල්ල කැපුවාඔලුව වෙන් කරා.. මේක සුබ හීනයක්ද 🥺
Pin sidda wenawa mahaththaya man godak bayen hitiye ea heene gana
ස්තුතියි
Sarpayek dumak yavanava akadekke nikan jaravak pibinne dumak neme vathuravage mokadda a sthuthii obathumata theruvan saranai ...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
අනේ දේව ගැති තුමෙනි මම සිහිනෙන් දැක්කා රංවන් පාට නාගයෙක් මගෙ පස්සෙන් එනවා මම බයට ඩිඋවා මට ඔලුව පහත් කරල කකුලට ගැහැවුවා එත් මට වැදුනේ නෑ අපෙ තාත්තා කියනවා එයා පස්සෙන් එන්නෙ ආදරේට කියලා මම හොදටම බය උනා මම වරමක් හදා ගන්න ගමන් ඉන්නෙ මුල් වරම් පත්තිනි මෑණියන්ගේන් තියෙන්නෙ ඇයි එහෙම දෙයක් දැක්කෙ කියලා කියන්නකො ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
Mama dekke piburek passen pannanawa.....itpse eyt kema dunnama nidagatta krdryk unena
Rose gold wage pata hrima lassana punchi sarpayek gedara sale innawa dekima koi wageda u hrima akashnaiyai saththu dekkama baya hithenawa eth me sarpayan hrima pin patak Mta penna hethuwa denagnna puluwanda
Mamath heenen dakka visha sarpain dedenek weligena innawa ..theruma kiyanna puluwanda godak pin
Budusarani obathumanta apawa danuwath kalata
ස්තූති
bohoma pin budusarnai
මම හීනෙන් දැක්කා කලු පාට සර්ප පැටව් ගොඩාක් එයාලා ඇහැටුල්ලන්ට සමාන පෙනුමක් තියෙන්නේ ඒත් එයාලා කලු පාටයි.ඒ සේරම මැරිලා තෙලට දදා ගෝනියකට දානවා විකුනන්න.ඒ වගේම ඒ සර්පයන් බැදලා කනවත් දැක්කා කාලා පොඩ්ඩක් ආයේ ටිකක් අප්පිරියයි වගේ දැනුනත් දැක්කා..මේ හීනය මොකද්ද කියලා කියන්න ඔබ තුමාට ගොඩාක් පිං🙏
Dasta karala mokuthma une neththam..mokada wenne...mata meka pahadili karala denna obata godak pin
මං පාරේ යනකොට කවුරු හරි උදැල්ලකින් මරපු පාට පාට සර්පයො හිටියා උන්ගේ කොටස් වලට පන තිබිලා දගලනවා එකෙ තේරුම් මොකක්ද 🙄
man kalu pata sarpayek man diya bala 3 parak polovata dasta karanava.kussiye dora laga inne ge athulata enna balan innava me hine theruma mokakda?
Kalu sarpayenge hisa kotasak dakka ahi theruma ai.sthuthi
මේක බලද්දී රෑ 2යි..හොඳටම බය වෙලා ඇහරැනෙ😢
mn dakke gold pata sarpayek . uge pite sudu paata mahatha iri thibba. hama sudu paata irakama depaththe kalu paata heeni iri thibba. mehema rataawakata thibune. ethakota mn witharai gedara hitiye. sarpaya aawe ape gewaththe thibunu padipelak dige.mn padipela bahinnna kiyala haduwe. ethana laga ape gedarak kuliyata gaththu uncleta katha krla mn kiwwa me sarpaya kiyala. uncle sarpayawa allanna hadanakotama sarpaya penayak puppala uncleta dashta krnna haduwa. please reply sir. mokadda meke theruma? please
Man sihinen dakka nayek avith mage kakule ethila ita passe hemin u avith man laginma nida gaththa thawa nayek biththiye dige ay kiyala kiyanna puluwanda ehema deyak dakke
Sudu nagayin godak dekka ....eyala math ekka innwa watema
නයකුයි පොළගෙකුයි එකට ඉන්නව දැක්ක පොළගව පාරෙදි කෙනෙක් ගහල මැරුව,තව නයෙක් හුබහකට යනව,තව පොඩි සර්පයි දැක්ක මේවගෙ තේරුම කියන්න🙏🙏🙏🙏
Mama dekka bageta idi karala thiyena goda negillaka eka eka wargaye sarpayan biththi walin udata pallata naginawa bahinawa eke theruma mokakda
හිනෙන් මගෙ අම්මා දැකලා තියෙනවා යම් කෙනෙක් ඇවදින් කියලා ජිවත් වෙන්නෙ තව ටික කාලයක් ලගදින්ම යන්න වෙනවා කියලා ,පස්සේ මගෙ අම්මා කියලා මන් කොහොමද එන්නෙ පින් දහම් කරගෙන නැ තාම බන බාවනා කරගෙන නැ තාම කියලා .ඉට පස්සේ සරිරයෙ ලොකු රෝගයකින් තියෙන්නෙ කියලා .අනෙ මට මෙකට උදව් කරන්න මන් මගෙ අම්මා ලග නැ මැදපෙරදිග ඉදලා මෙ හිනෙ තෙරුම කියන්න 😥😥
Mn dakka sarpayek mata dashta karanawa eke theruma mata sadahan karanna puluwanda. Obathumata theruwan saranai.
රත්තරං පාට නාගයෙක් සිහිනෙන් දැකීමේ පලාපල...
🙏🙏🙏
🙏🤲
mama dakka loku nayek podiyata awilla u aka paratama loku wela una gahak thamaramtama u kola patai u wishala dranayak gahuwa aka theruma mkoda mahattayo
කලු නායෙක් ලුහුබදිනවා දැක්කා මොකක්ද තෙරුම❤
මමත් ආසයි ඇත්තටම සිහින ගැන දැනගන්න .මම දැකලා තියෙනවා සර්පයෝ ගොඩක් ඉන්නවා කකුල තියන්න තැනක් නැතිව සර්ප විමාන දකින්නේ සුභ අසුභ දන්නෙ නැහ ගොඩක් හොද වැඩසටහනක් තෙරුවන් සරණයි
Mata denagna puluwanda pasaloswaka sada payla thiyeddi sade budu rajanan wahnsege muhunath eya muhuna lagama thawath podi lamayekuge mhunakuth thiyenawa dekka eke theruma koakda
@@sureshweerarathna9155 මම නම් ඉතින් සිහින ඵලාපල ගැන කියන්න දන්නෙ නැහ ඒක එයාගෙන් අහලා දැන ගන්න හොදේ මමත් ආසයි සිහින ගැන දැනගන්න
ඔබේ අනගතයේ ප්‍රස්න ඒමට එට ඇත සතුරන්ගෙන් ප්‍රවේශන් වෙන්න
ක්ඊඉඔ
මටත් ඒ සිහිනය පේනවා...සර්පයෝ පොලවේ...ඊටපස්සෙ මට පොලව මට්ටමෙන් ඉහලට පාවෙන්න ශක්තියක් එනවා
Thank You good boy I kuwai
බුදු සරනයි
Kalu nai dennek mge wam athata dashta krnwa mn hinen dkka eke theruma dana gnn puluwnda
Nidana ada yata polongu dennek hitiya heenen dakka.meke theruma katahri kiyanda pluwandaq 😢
Mama Dakka Heenen Mage Dara SARPAYA🪶 mage Ganige HUBAHATA Ringanawa🪱🪱🪱🪱🦠🦠🦠🦠🐛🐛🐛
Obathumanta Theruwansaranai
Mama dakka kalu sudu nayek dssta karala mata game hamuduruwo beheth karala mama suwa wenawa.mata danaganna ona obata pin.
Budu saranai
Sarpayek mge oluwa welaagena innwa dkk mn galeuwata galeuwata u giye na eke teruma mkkda
Kolapata sarpayek egata wetunoth mokakda wenne
Mage daruwa passe nayek pannanawa dakka.mama uwa maruwa...පාන්දර 3.30ta.dakke
කන්ද උඩක තිබුන පංසලක නයින් ජෝඩු වෙලිලා හිටියා දැක්කා.ජෝඩු 5ක් වගේ හිටියා.තව පැටවු එහමත් 2 වගේ හිටියා.මන් කිසි දෙයක් නොකර එතනින් හිමීට අයින් උනා
Mama dakka guru pata nai patiyek mge dakunu kakule palaweni agillata dashta kragena kragena yanawa
Man dakka pata psta sarpa patau godak yanawa mage kakul deka lagin lassana sarpa patau
mama hemdama dakinvane naya polaga maranva ai a
මගේ නෝනා හීනෙන් දැකලා තියෙනවා එයාගේ මුනේ මී මැස්සො බැදලා ඉන්නවා.ඒත් එක්කල එයාගේ මියගිය අම්මත් මියගිය නෑදෑයිනුත් දැකලා තියෙනවා.මේකෙ තේරුම මොකක්ද.තෙරුවන් සරණයි.
සුභ දෙයක් මීවද බැදලා දකින එක.සුභ සිහින කියන්න එපා කාගෙන්වත්
5:49 මම කලු නයෙක් හිනෙන් දක්කා පෙනෙයි තිබූන ඉට පස්සෙ එතන පොලව යට පියනක් වගේ
එකක් තිබුනා මම එ පියන අරල නයව එකට දල පියන උඩ ගිනි ගොඩක් ගහුව එක මට බලන් එන්න බරුව නය එලියට ගත්තා නයට රස්නෙ වදිල වගෙ හිටියා මරිල නැත මෙකෙ තෙරුම මොකක් ද බුදු සරනෛයි
K😊@@dilishaakashkarunarathna
මම ගොඩ වෙලාවට දකින සිහිනයක් තමා ස්කූල් ගිහිල්ලා ඉන්නවා ස්කූල් කාලෙ මගෙ පංතියෙ යාලුවොත් ඉන්නවා. මම ස්කූල් යන කෙනෙක් නෙවෙ ගෙදර ඉන්නෙ. මට දැනගන්න පුලුවන්ද ඇයි ගොඩ වෙලාවට ඒ සිහිනෙ මම දකින්නෙ කියලා.
🙏❤️
මම දැනට හිනෙන් එක දිගට දවස් හතරක් දකිනවා සර්පයෝ මගේ ළඟ ඉන්නවා මව කන්න හදනවා ඒත් එක නායෙක් මට නිතරම අනිත් අයගෙන් බෙරනවා මොකක්ද එකේ තේරුම 😢
Pin obathumaata mn me dn dekke nayek penee puppanawa...mn diha balaagenamaaa...aaye naii petaww geta aawa dekka dn...dekama ekawera dekke....mn redi mahanna patangatta lagadi...mta hithenawa meee hiine atta weii kiyla
ආසන්න දින කිහිපයකදීම සිහිනෙන් බෞද්ධ හා කතෝලික ආගමික ස්ථාන ,ස්වාමින්වහන්සේලා ,මෙහෙණින් වහන්සේලා ,කැලෑබද උස් කඳු මුදුන් වලස්ථාන වල පිහිටන ආරාම වලට යාම සහ එම ස්ථාන වල අලුත්වැඩියා කටයුතු වලට සහය වීම ආදී බොහෝමයක් ආගමික සිද්දීන් සිහිනෙන් දුටුවා .මෙම සිහින මාගේ ජීවිතයට කුමන අයුරින් බලපානවද...? (සති 3 ක විතර කාලයක සිට මේ දක්වාම මෙවැනි සිහින පෙනෙනවා)
MamA dawas ganak kalu
Nayek dakka.
Naya ideye mama wadiwela inNa tha idaganA pibinWa mama pase dakke eya mata karadarayK nokara giya
Mokadda theruma
අපිට හැමදාම hinen penne nai polongu තමයි . ලස්සන hinayak dakinnath aaaasai
Oya sarpayo maranawada
Na marala na ekek wath thama nam. Eth ane manda boho vita hinen penne sarpayo
@@madushanithilakarathna6800 භාවනා කරන්න හිත අපිරිසිදුයි හැමදාම පේන්නෙ ඒකයි
Mama hemadama hinen dakinne sarpayomai mata den nida ganna hithanne nee hemadama baya wenawa
පෙන 7ක් තියන ලොකු නයෙක් මම දැක්කා.. මම නයාගෙ ඇස් දිහා බලන් හිටියා.. නිල් පාට ඇස් දෙකක්.. බලන් ඉදලා පෙනෙ පාත් කරලා යන්න ගියා.. මෙකෙ තෙරුම මොකද්ද
Mata kiyannako sudu pata nai patau dakinne ai ane plz plz kiyannako
ජීවිතේට ලේසියෙන් හීන දැකල නෑ .ඊයේ දැක්ක කලු නයෙක් .ඌ යාලුවෙක් මගෙ .පේන්න නැතුව ඉන්නකොට කෝ මේ කියල නමක් කියල කතා කරාම මට පේන්න එනව .මං කොරියන් එග්සෑම් එක කරන්න ක්ලාස් යන ගමන් ඉන්නෙ .මොකද්ද ඒකෙන් කියවෙන්නේ
Man dakka yaluwo ekk yanokot tanin tanin nai innw mn e okkoma maga harinwa eth antimat mge passen ratu pata ekknek pannuwa eke terum kiynnko ...😢
Mata kiyanna mama kipa wathawak budu hamuduruwo dakka dakinawa ,eyeth dakka nil pata saha kahapata budu kenekuth ape gedara awith ennawa dakka nil pata budunge kare nilpata mal malawak kare dala thibuna eka mage kare damma ,me sihinaye theruma kiyala denna
මම දැක්කා සර්පයො ගොඩක් ඉන්නවා.
මන් දැක්කා ඇලේ කලු සර්පයන් ගොඩක් ඉන්නවා එතන මට වඩා දෙගුණයක් දිග සර්පයෙක්.අනිත් එව්වොත් ගොඩක් දිග උනත් උන්ගේ ඔලුව නෑ .තව පොඩි එකෙක් දෙන්නෙක් හිටියා .අනේ ඒමොකද .
Mata nayek dashta karanna awa mama buduguna gayana kala passe giya e naya.eke teruma.
❤
❤❤❤
pandara 4 welawa man iye kalu nai petiyek mage panna panna kanna awa dekka man nai petiyata gahuwa ita passe nai petiya ayet mata pannanna gatta pene puppagena ita passe man laga hitapu genu kenek kiwwa e nai petiya magen wairayak pirimahanna awit inne kiwwa e genu kena e nai petiya pannanna heduwa e nai pitiya mage pettatamai enne mage wam kakulata peguna man baya wela aheruna 😢
Wali dapu card bord pettiyaka polongu wage saththu godak akata innawa dakka
Mama hinek dakka nagayekta mage බලාපොරොත්තු ista karala denna kiyala wadinawa
Ape amma hinen sudu sarapayek dakka e dakala dawasak yanakota e sarapayama gedarata awa Dan hama poyakatam enw e awith monada kiyanwa e Aida kiyala apata therum karala denawada godak pin
Mama hinen dekka api pahana paththukara budu pilime laga Nayek pene puppagena innava aka hodaida
Nayi petiyek inn thenkt gyt psse thma nayi petau godak innwa dkinne ethnin ghin tik welwkin psse eun ghnd blddi loku nayek ethnt enw dakinw... mke thrum dngnn puluwnd?
මම henan දැක්කා visala නාගයා polgahan බැහැලා කුස්සිය ට awa මම ගොඩක් hiyan kaghawa aka පාරටම aharuna a ගැන කියන්න පුළුවන් ද පුළුවන් ද
Mata dawas 4k pewuna chuti nai eka eka pata samaharak dawasata kalui samaharak dawasata sudui thawa pata patath enawa awith dashta karanwa aye gallamyek awith monada bonna dila eka hodawenawa eth marenawa thawa ganulamayek awith mawa bera gannawa ethana hitapu achchi kenek kiyanwa history is repeating kiyala aye udeta nagitiddi oluwa karakenawa meka gana poddak wisthara karannako poddak mara widihata hithata wada denawa 😢🙏🙏🙏