Akikaru Pem Kathawak (අකීකරු පෙම් කතාවක්) | Kanchana Anuradhi ft. WINGS | Bunker Sessions | Ep-05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2020
  • Performed and Recorded 100% Live!
    Akikaru Pem Kathawak
    Artist - Kanchana Anuradhi
    Music - Pasan Liyanage
    Melody - Tharindu Priyankara De Silva
    Lyrics - Lakmi Prabha Ratnayake
    Subscribe to Kanchana Anuradhi:
    / @kanchanaanuradhi
    Subscribe to @RedFox Records :
    / @redfoxworldaudio
    Bunker Sessions Season 1 Playlist:
    / @tharindudamsara
    Performed and Recorded 100% Live at Wings Music Studios.
    Mixed and mastered by Kavish Sirisena @ WINGS Music Studios.
    Recording Engineer - Amith Guru
    Assistant Audio Engineer - Kavish Sirisena
    DOP - Arjuna D
    Camera Crew - Vayanga Rajakaruna
    Eranga Gunasinghe
    Sandusi Shanika
    Lighting - Rukshan Sirimanna | Radium Lighting.
    Follow WINGS____________________________________
    Facebook - / wingsmusiclk
    Instagram - / wings_sl
    TH-cam - / wingsmusiclk
    Twitter - / wings_sl
    #Wings #BunkerSessions #KanchanaAnuradhi
  • เพลง

ความคิดเห็น • 154

  • @kaushikahawitage6914
    @kaushikahawitage6914 3 ปีที่แล้ว +17

    අපේ කාලේ ශශිකා නිසන්සලා

  • @nethmisenanayake3742
    @nethmisenanayake3742 2 ปีที่แล้ว +62

    පිළිතුරු ගීතය :-
    සීත හිම මත වතාවක්
    නිම වුණා පෙම් කතාවක්
    අරුත සගවා සදා ලියැවුණු
    සොදුරු වූ පෙම් කතාවක්...//
    නිදි වැරූ මැදියම පුරා
    හැඩූවත් දෙතැනට වෙලා
    සදාකාලෙට පැතුම් පැතුවා
    සිටින්නට ඔබ ලග මෙමා
    අතීතය ආ මග දමා
    යන්න වේ ඔබ හැර දමා
    හද මැදුර තුල - ඇතේ ඔබ රුව
    සොඳුරුතම මතකය වෙලා
    සීත හිම මත වතාවක්...//
    -නෙත්මි කාව්‍යා සේනානායක-

    • @punsarakeshan8109
      @punsarakeshan8109 2 ปีที่แล้ว +1

      👆

    • @imeshmobile1469
      @imeshmobile1469 ปีที่แล้ว

      මේක පිළිතුරු ගීතයක් නෙමෙයි නේ. මුල් සින්දූවේ වචනම එහෙට මෙහෙට කරලා ලියපු කොපියක් විතරයි. මුල් සින්දුව ලියපු මනුස්සයට ඒක අසාධාරණයක්

  • @ruwanpremachandra623
    @ruwanpremachandra623 3 ปีที่แล้ว +29

    භාවනාවක් වගේ...කනට නෙමෙයි මනසට ❣️❣️❣️❣️❣️

  • @tharakachamod8245
    @tharakachamod8245 3 ปีที่แล้ว +64

    ආසම female voice එක😍🥰🥰❤️

  • @madhawaniroshan
    @madhawaniroshan 3 ปีที่แล้ว +57

    මෙන්න මේක නියමයි. ලයිටින්, ඉන්ස්ටෘමන්ට්ස් අඩු එක, ඒ වොයිස් එකත් එක්ක එන ෆීලින් එක. මරූ මරූ මේක තමා ඕන ❤ good job really good job. තව ඒවා ඕන දිගටම මෙහෙම.

  • @suhinijayasekara8107
    @suhinijayasekara8107 3 ปีที่แล้ว +13

    මන් ආසම ගායිකාවක්. අහන් ඉන්න පුළුවන් පැය ගානක් ඇස් දෙක පියා ගෙන. ආදරෙයි ඔයාට අක්කියෝ

  • @paulfairy22
    @paulfairy22 ปีที่แล้ว +9

    නින්ද නැති මැදියම පුරා
    හැඩූවත් දෙතැනට වෙලා...
    නොදැන සිටියා නොවෙයි නුබ මා
    දිනක් එන බව වෙන්වනා....
    අතීතය මා ළඟ තියා
    හිතේ තරහක් නෑ කියා
    ළඟින් ළඟ එන වසන්තය වෙත
    යන්න හිම කවුලුව වසා...
    සීත හිම මත වතාවක්
    නිමවුනා පෙම් කතාවක්
    අරුත සගවා ඔහේ ලියවුණු
    අකීකරු පෙම් කතාවක්..♡
    මගේ නොවන මගේම ආදරේට..❤

  • @sadunikasavindi6991
    @sadunikasavindi6991 3 ปีที่แล้ว +16

    කාංචනා අක්කේ ඔයාගේ හඬ නම් භාවනාවක්..😍😍

  • @bummascookingtv
    @bummascookingtv 3 ปีที่แล้ว +21

    මාරයි අහ් ❤️ රැල්ලට යන්නේ නැතුව මෙහෙම කරන්න ශුබ පතනවා..

  • @abfheart5381
    @abfheart5381 3 ปีที่แล้ว +8

    shashik ශසිකා අක්කගෙ සින්දු වලින් පස්සේ ආසාවෙන් සිංදුවක් ඇහුවෙ අක්කගෙ

  • @kavinduwijewardhana1997
    @kavinduwijewardhana1997 3 ปีที่แล้ว +29

    මේවට කියන්නෙ අධි මාත්‍රා කියල..❤👏😘

    • @chooty669
      @chooty669 3 ปีที่แล้ว +1

      Adi mathara pethi paradai

  • @heshanidiunugama4649
    @heshanidiunugama4649 2 ปีที่แล้ว +8

    ධීර් ධාරා 😍❤
    ....... අරුත සගවා ඔහේ ලියවුණු
    අකීකරු පෙම් කතාවක්.... ❤❤

  • @sandunilsankalpa
    @sandunilsankalpa 6 หลายเดือนก่อน +4

    අපි ගැලපෙන්නේ නැහැ කියලා අපේ සම්බන්ධය නතර කරන්න යද්දි එයා මට මේ සින්දුව අහන්න කියලා එව්වා..එදා ඉදන් දවසට එක පාරට වැඩිය මං මෙක අහනවා.😇🙏

    • @malkiprabhani1608
      @malkiprabhani1608 23 วันที่ผ่านมา

      අතීතය මා ලග තියා........
      හිතේ තරහක් නෑ කියා.....
      ලගින් ලග එන වසන්තය වෙත.....
      යන්න හිම කවුලුව වසා..... 🥀❤️🥰

  • @malshan672
    @malshan672 3 ปีที่แล้ว +19

    පුදුම වොයිස් එකක් එච්චරයි කියන්න තියෙන්නෙ 💝ඇස් දෙක වහගෙන අහන් ඉන්න පුලුවන් මම මේ අහන විසිවෙනි වතාව

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว +8

    සංගීතය කියන්නෙ ආධ්‍යාත්මය අවදි කරන්න පුලුවන් දෙයක් කියල දැනුනා මේ සින්දුව අහුවට පස්සෙ
    නලලෙ ඉදන් මොකද්දො දෙයක් හෙමීට ඔලුව හරහා හෙමීට හෙමීට කොන්ද දිගේ පහලට යනවා දැනුනා
    සිංදුව කියද්දි අනුරාධිගේ තිබ්බ ඉවසීම,
    ඒ මියුරු කටහඩ,
    ගත්ත අලංකාර හොදටම දැනුනා, වින්දා,
    ඒ වාසනාවන්ත හැකියාවට මුලු ලෝකෙම ආදරය කරයි තව ටික දවසකින්!!!
    බලවන්ත හඩක් ඇයට හිමියි
    💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 3 ปีที่แล้ว +10

    💗 wooow...
    කියන්න වචන නෑ..
    ඒ තරම් ලස්සනයි....
    💗💗💗💗
    සුබ පැතුම් ඔබට..
    ලොකු ගමනක් යන්න පුලුවන්...
    මීටත් වඩා ලස්සන නිර්මාණ වලින් ඉස්සරහට බලාපොරොත්තු වෙනව..
    💗

  • @yunaliweerasinghe5118
    @yunaliweerasinghe5118 3 ปีที่แล้ว +5

    ඇග හිරි වැටෙනවා ඒ හඩට ඕන තරම් අහන් ඉන්න පුලුවන් ❤️

  • @jayani_nadeesha9820
    @jayani_nadeesha9820 3 ปีที่แล้ว +10

    This is best example for inspiration of Sri Lankan Music industry. Her voice has mysterious echo which recall inner sensation of mind...
    Best of luck sister...you have clear path to go through... Budusaranai!

  • @musicstudio4734
    @musicstudio4734 3 ปีที่แล้ว +6

    භාවනාවක්...ee voice eka🔥 heart touching flute music❤️ well done💪

  • @mrrnyapa
    @mrrnyapa 3 ปีที่แล้ว +3

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ මාරයි අනේ ❣️❣️❣️

  • @sandyajayasinghe8074
    @sandyajayasinghe8074 3 ปีที่แล้ว +3

    Woow perfect voice.... ❤❤❤👌

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 ปีที่แล้ว +2

    Hrima lassni...hthta dnenwa...niymi...❤️❤️❤️❤️❤️❤️

  • @sesanyahansaji2108
    @sesanyahansaji2108 3 ปีที่แล้ว +1

    Lassnai akkiyoo ❤️❤️

  • @liyarafernando3212
    @liyarafernando3212 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ ❤❤

  • @erandiranasinghe965
    @erandiranasinghe965 3 ปีที่แล้ว +3

    Perfect.. ❤️❤️

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +3

    ලයාන්විතව ගලායන සෞම්‍ය ගීතයක්.

  • @kirulprabhashwara5600
    @kirulprabhashwara5600 3 ปีที่แล้ว +2

    ඇස් පියන් ඇහෙන සින්දුවක් ❤️

  • @ramprakash5762
    @ramprakash5762 3 ปีที่แล้ว +1

    Beautiful song and you too (kanchana )

  • @sanjayabr
    @sanjayabr 3 ปีที่แล้ว +3

    Wings, Kanchi පට්ට Job🔥🔥🔥
    හරිම සුන්දරයි!!!
    Love from UK 🇬🇧 👏🏼

  • @user-gr6vr2tu4x
    @user-gr6vr2tu4x 3 ปีที่แล้ว +1

    සුපිරිම කාංචි

  • @vimarshanadissanayake
    @vimarshanadissanayake 2 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි kANCHI
    💗 wooow...💗💗💗💗
    කියන්න වචන නෑ....

  • @dilkidilki8945
    @dilkidilki8945 3 ปีที่แล้ว +1

    Super voice ekk mm marama asai oyage voice ekata oya songs ahaddi danenne marama feeling ekk 😍💕👍👌

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 3 ปีที่แล้ว +1

    Awww...what a natural talent Kanchana, truly delighted hear you sing!
    Best wishes for a wonderful future with music!
    The band, Wings was so novel and disciplined!!!
    Enjoyed!

  • @koshide9151
    @koshide9151 2 ปีที่แล้ว

    Wow what a Lyrics.. අකීකරු පෙම් කතාවක් ❤️

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว +2

    1:07
    seetha hima matha wathaawak
    Nima unaa pem kathaawak
    arutha sagawa ohe liyawunu
    akeekaru pem kathaawak

  • @piyumimahindarathna7335
    @piyumimahindarathna7335 3 ปีที่แล้ว

    අහන්න අහන්න ආසයි

  • @ramprakash5762
    @ramprakash5762 3 ปีที่แล้ว +1

    Please sing songs like this - this is awesome kanchana love you

  • @kamathifashion2284
    @kamathifashion2284 3 ปีที่แล้ว +1

    Love it

  • @ishitharu501
    @ishitharu501 3 ปีที่แล้ว +5

    It’s A Meditation 🧘‍♀️

  • @malithweerasiri4768
    @malithweerasiri4768 3 ปีที่แล้ว +2

    Odio eka phon eke tibunta adai dakke .,.,supiri .,.No words to explain about the feelings

  • @gesinierandi4419
    @gesinierandi4419 3 ปีที่แล้ว +2

    Superrrrrrrrbbbb❤️❤️❤️❤️😍😍😍😍

  • @dimuthutharaka2155
    @dimuthutharaka2155 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි🥺❤

  • @songs9032
    @songs9032 3 ปีที่แล้ว +5

    ධිර් ධාරා💜️💜️

    • @sahanthashi3737
      @sahanthashi3737 3 ปีที่แล้ว

      අනේ ඒ කතාදටම ගැලපෙන සිංදුව නේ❤️❤️❤️

  • @poornarajapaksha
    @poornarajapaksha 3 ปีที่แล้ว

    this is what we need.. good job.. thanks all

  • @kaushikithsiri7399
    @kaushikithsiri7399 3 ปีที่แล้ว +2

    Lassanai godak ❤❤❤❤❤❤

  • @carthy5031
    @carthy5031 2 ปีที่แล้ว

    Harima lassanai .....❤️❤️godak adarei e hadata hamadama.....❤❤🌷

  • @pathumrajapakshe8731
    @pathumrajapakshe8731 3 ปีที่แล้ว

    Love ur Voice❤️❤️ pissuwak eka...live show ekak tiyankm agili ganinwa

  • @sandarajayasinghe
    @sandarajayasinghe 3 ปีที่แล้ว +2

    🥺💕awesome

  • @shalikaherath4312
    @shalikaherath4312 3 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක්.. Lyrics ටිකත් දාන්නකෝ.. ❤️❤️

  • @tharangalakmini4602
    @tharangalakmini4602 ปีที่แล้ว +1

    Perfect voice 🥰💕

  • @supus3489
    @supus3489 3 ปีที่แล้ว +2

    Superb

  • @funathalvideofunathalvideo1692
    @funathalvideofunathalvideo1692 3 ปีที่แล้ว

    Niyamai akki

  • @sahandayarathna1807
    @sahandayarathna1807 3 ปีที่แล้ว +4

    🔥🔥wow

  • @isarajayalathge1014
    @isarajayalathge1014 3 ปีที่แล้ว +2

    අකීකරු පෙම් කතාවක් ❤❤

  • @dilummaduranga210
    @dilummaduranga210 3 ปีที่แล้ว

    Fantastic ❤️

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว

    What a magical voice akki ❤️‍🔥❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว

    Best of Voice Kanchana sweet❤️ Voice

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว

    අමුතුම කලර් එකක් තියෙනවා කාන්චි මේ සින්දුවෙ ❤️🌺

  • @sandunisithumini778
    @sandunisithumini778 2 ปีที่แล้ว

    Soothing♥️♥️♥️♥️

  • @bashigirl4491
    @bashigirl4491 2 ปีที่แล้ว +3

    කාංචනා අනුරාදි කියන්නේ හිත නිවෙන කටහඩක් තියෙන යුගයේ දක්ශතම ජනප්‍රිය ගායිකාවක්..මන් නම් හැම වෙලේම අහන්නේ කාංචිගෙ සින්දු😔😍❤️❤️...ලස්සනයි කියන්න වචන නෑ...❤️😘ඔයාගෙන් ලස්සන සින්දු ගොඩාආරියක් ඕනීමයි😍😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kishara101
    @Kishara101 3 ปีที่แล้ว +2

    Kanchana ♥️

  • @thilakshanajayamini1214
    @thilakshanajayamini1214 3 ปีที่แล้ว

    Wow...❤❤🖤

  • @songsbar5651
    @songsbar5651 3 ปีที่แล้ว +2

    රාත්‍රිය මනරම් කියා ගීතයෙ පිළිතුරු ගීතයද මේ

  • @ddarshi9180
    @ddarshi9180 ปีที่แล้ว

    Amazing 😍😍

  • @dplusstudio6830
    @dplusstudio6830 3 ปีที่แล้ว +10

    මට රාත්‍රීය මනරම් කියා සින්දුවේ Melody එක දැනෙනවා මේ සින්දුවෙත් 👍🙊 එත් එක ලස්සනයි ❤ සුබ පැතුම් ❤ සුබ අනගතයක්.....

    • @deenoop86
      @deenoop86 3 ปีที่แล้ว +2

      wachanath e piliwelata yanne, melody eka hithe liyala tiyenne mama hithanne, lassanai godak eth. superb voice and backing...

    • @dplusstudio6830
      @dplusstudio6830 3 ปีที่แล้ว +2

      @@deenoop86 yes brother ❤

    • @tharuperera5659
      @tharuperera5659 3 ปีที่แล้ว +1

      මටත් තේරුණා ඒ වගේ

    • @sumu3705
      @sumu3705 3 ปีที่แล้ว +1

      Songs dekema melody tharindu Priyankara de Silva . Music Pasan Liyanage mn hithe melody 2ma eka wage wenne eka tharindu priyankara de Silva ayyage unique style ek wenn ati. Abishekage mathaka song eketh melodya eyage eketh melody me wage gdk slow. Feelingful..

    • @dplusstudio6830
      @dplusstudio6830 3 ปีที่แล้ว +1

      @@sumu3705 aniwarenma

  • @sanjaleefernando7017
    @sanjaleefernando7017 3 ปีที่แล้ว

    ලස්සන

  • @sameeraperera6451
    @sameeraperera6451 3 ปีที่แล้ว +1

    Wow

  • @GihanJayawardanaOfficial
    @GihanJayawardanaOfficial 3 ปีที่แล้ว +21

    Perfect...❤️ The feeling of the song is awesome with this smooth musical sounds❤️

  • @swickramasinghe8733
    @swickramasinghe8733 3 ปีที่แล้ว

    කීවෙනි පාරටද මන්ද අහන්නෙ මේක... 🙈☺️

  • @chamindukulasinghe1062
    @chamindukulasinghe1062 11 หลายเดือนก่อน

    Masterpiece ❤

  • @kinkinimela242
    @kinkinimela242 3 ปีที่แล้ว +1

    Super

  • @sumeshsanju8970
    @sumeshsanju8970 2 ปีที่แล้ว

    Patta

  • @maithreechandu8835
    @maithreechandu8835 3 ปีที่แล้ว

    අනුරාධී❤

  • @thakshilawmt2260
    @thakshilawmt2260 3 ปีที่แล้ว +4

    😌🎧💙 meka ahapu welawe idala hama welema meka ahenawa ahenawa wage danenawa ❤❤❤❤❤

  • @dumindavishwajith4656
    @dumindavishwajith4656 3 ปีที่แล้ว +2

    ❤️❤️😍

  • @Rimaco-c8d
    @Rimaco-c8d 3 ปีที่แล้ว +2

    😍❤❤

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 ปีที่แล้ว +2

    🎵🎵😍😍

  • @sujikamadukumarage9509
    @sujikamadukumarage9509 ปีที่แล้ว

    අරුත සඟවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක්....😢😢😢

  • @rangadilshan6031
    @rangadilshan6031 3 ปีที่แล้ว +2

    ♥️😌

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya4708 3 ปีที่แล้ว

    High🤟

  • @hirushafernando3060
    @hirushafernando3060 3 ปีที่แล้ว +1

    ✨💜

  • @dil8180
    @dil8180 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dileepamadushanka5126
    @dileepamadushanka5126 3 ปีที่แล้ว +2

    ❤️😌🎼🤘🙏

  • @shehanjayathilaka8690
    @shehanjayathilaka8690 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @dulshakawmani3537
    @dulshakawmani3537 3 ปีที่แล้ว +1

    Marama lassanai kochchara ahuwath epa wenne na

  • @yasirurasanjaya7809
    @yasirurasanjaya7809 3 ปีที่แล้ว +3

    ❤️

  • @ethrereumpos5914
    @ethrereumpos5914 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @kavinda_srimal
    @kavinda_srimal 3 ปีที่แล้ว +1

    😍😍

  • @hkt7697
    @hkt7697 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @dasundsnbhagya298
    @dasundsnbhagya298 3 ปีที่แล้ว +1

    🥺❤️

  • @madhusankawijerathne8435
    @madhusankawijerathne8435 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @kavyawickramaarachchi8650
    @kavyawickramaarachchi8650 3 ปีที่แล้ว

    Mn ahala thiyena lassanama female voice ek

  • @sankaushan6482
    @sankaushan6482 3 ปีที่แล้ว +1

    Kanchana 👌👌👌👌💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @hashirathnayaka3841
    @hashirathnayaka3841 3 ปีที่แล้ว +7

    නොදැන හිටිය නොවෙ නුඹ මා..
    දිනක් එන බව වෙන්වෙනා..❤️

  • @uvinduharshana1169
    @uvinduharshana1169 3 ปีที่แล้ว +1

    Me playlist ekm spotify wge daann bariweid??

  • @lalindrawaththage9627
    @lalindrawaththage9627 ปีที่แล้ว

    💟💟💟

  • @himashibandara81
    @himashibandara81 2 ปีที่แล้ว

    කී පාරක් ඇහුවත් ඇති වෙන්නෑ...ඇබ්බැහි වෙලා ඉන්නෙ.

  • @anushakumari1782
    @anushakumari1782 2 ปีที่แล้ว

    🌿💗🌿

  • @oleekonara5445
    @oleekonara5445 2 ปีที่แล้ว

    😇💛

  • @hirunichamodyawithana9787
    @hirunichamodyawithana9787 3 ปีที่แล้ว

    😍