Mage Prathama Adare Acoustic(මගේ ප්‍රථම ආදරේ) Damith Asanka & Kanchana Anuradhi Live With Professor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 568

  • @swaraagatvsl
    @swaraagatvsl  ปีที่แล้ว +494

    හිතා මතා පෙර පුහුණුවීමි කර කාංචනා අනුරාධි මෙි ගිතය ගායනා කලා නොව. ප්‍රසංගය සංවිධාන කල අපගෙ සහ බලන්න පැමිණි රසික රසිකාවියන්ගෙ ඉල්ලීමට එම මොහොතේ සිදු වු අහබු සිදුවීමකි. එය ඇතැමි අයට නුහුරු වීය හැක. එය ගැන අප සමාව අයදිමි ❤️

    • @shanwimukthi7336
      @shanwimukthi7336 ปีที่แล้ว +33

      කාන්චි ගැන නම් කියන්න දෙයක් නෑ හිතුවට වඩා එයා ලස්සනට කිව්ව ඒක😍

    • @prabhacreations6970
      @prabhacreations6970 ปีที่แล้ว +17

      Best combination 😍

    • @rajithasandaruwan4323
      @rajithasandaruwan4323 ปีที่แล้ว +18

      Ayemath karanna.genna දමිත් asanka.චාමර වීරසිංහ.sasika nisansala 👍👍👍 oy thundena genna aye ithin ftta thama minissu pirei💓💓💓

    • @markajith8814
      @markajith8814 ปีที่แล้ว +4

      Lovely ❤️ from Italy

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 ปีที่แล้ว +6

      අපෝ නෑ,,,,,,,,කාංචි නියමයි,❤❤

  • @ushan559
    @ushan559 9 หลายเดือนก่อน +23

    දමිත් අසංකලා,චාමර වීරසිංහලා කියන්නේ හදවතටම කතා කරපු ගායකයො❤❤

  • @graphicsdema
    @graphicsdema ปีที่แล้ว +203

    වැටුන තැන වට්ටපු උන් මතක් කරගෙන නැගිටපන් දමිත්.. හැමදාම ප්‍රාර්ථනා කලේ උබේ වොයිස් එක ආය අහන්න ලැබේවා කියලයි.. ආදරෙයි ❤️

  • @imeshshavindya8444
    @imeshshavindya8444 ปีที่แล้ว +179

    කාන්චනාගෙ වාසනාවක් ඔහොම සින්දුවක් දමිත් අසන්කත් එක්කම කියන්ඩ ලැබිච්ච එක♥️🙏🔥

    • @sameerasampath5880
      @sameerasampath5880 ปีที่แล้ว +2

      Mage bappa damith asanka 😊

    • @RadeeshPiumal-tq4nh
      @RadeeshPiumal-tq4nh ปีที่แล้ว

    • @Dilshan...
      @Dilshan... 11 หลายเดือนก่อน

      ​@@sameerasampath5880eyage parana sindu tikk sparsha wage look ekka cover look ekt karanna kiynna puluwanm

    • @vihangaviraj
      @vihangaviraj 8 หลายเดือนก่อน

      aniwa sago❤❤

  • @sharithshanaka292
    @sharithshanaka292 ปีที่แล้ว +67

    කාංචනා ඔලුව නමල ගරු කලේ දමිත්ට...❤️දමිත් එක්ක ගායන කරන්න ලැබීමත් පිනක්..

  • @madukapriyadarshani4976
    @madukapriyadarshani4976 ปีที่แล้ว +239

    පිස්සුවක් තාම ඉතින් ඒ කටහඬ ..කොච්චර ගායකයො ආවත් මේ කටහඬ උම්මාදයක්..♥️දමිත් අස0ක..♥️

  • @ashangurusingha2528
    @ashangurusingha2528 ปีที่แล้ว +161

    තව අවුරුදු 100ක් ගියත් මේවා Trending List වල උඩම තියෙන්න ඕනේ සිංදු... 🔥🤘
    Masterpiece ❤

    • @Nisansala-c9v
      @Nisansala-c9v ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ජෝතිපාල මහත්මයාගේ ගීත වගේ❤❤

    • @sltech2211
      @sltech2211 ปีที่แล้ว

      😊😊
      😊😊😊😊😊😅😅😊plllll

    • @PrasadChandana-dk4bx
      @PrasadChandana-dk4bx 2 หลายเดือนก่อน +1

      Eka aththa❤❤

  • @26nayod
    @26nayod ปีที่แล้ว +177

    මේ මිනිස්සු සිංදු කිව්වෙ කනට නෙවෙයි හදවතට නිසා මාරම ආදරයක් ගෞරවයක් තමයි ඇති වන්නේ😍💝

  • @thilinabhagya9173
    @thilinabhagya9173 ปีที่แล้ว +50

    කාංචනා බලාගෙන හිටියත් දමිත් අයියා නිකන්වත් බලන් නෑ ඒ ආදරණීය මූණ දිහා🙆❤😍

    • @Sehandu2006
      @Sehandu2006 ปีที่แล้ว +1

      ඔව්

    • @hasithasandeepa123
      @hasithasandeepa123 ปีที่แล้ว +13

      ඒ දමිත් අසංක අයියගේ හැටි😍😘

    • @me.farhanlanka8488
      @me.farhanlanka8488 9 หลายเดือนก่อน +1

      ඒක තමා Simplicity❤

    • @gayanarunashantha1222
      @gayanarunashantha1222 3 หลายเดือนก่อน +1

      Ehema thamai niyama gaayakayo anith un wage badaagena ibala dekak karannaa.

  • @නැවතුම-ඵ2ඥ
    @නැවතුම-ඵ2ඥ ปีที่แล้ว +139

    අවුරුදු කීයක්ද, අපි පොඩි කාලෙත් ඇහුව සිංදුවක්. ඒ කටහඩ, ඒ වොයිස් එක. ❤ කියන්න දෙයක් නෑ. දමිත් අසංක කියන්නේ...

  • @nithilasanjana7883
    @nithilasanjana7883 ปีที่แล้ว +60

    දමිත්ගේ voice එක ඇහෙන තැන පට්ටම goosebumps

  • @dushanthapieris8838
    @dushanthapieris8838 ปีที่แล้ว +149

    කාන්චනාගේ නිහතමානී කමට හදවතින්ම ගෞරව කරනවා..💪👍

    • @randikapathirathna6609
      @randikapathirathna6609 ปีที่แล้ว +1

      🤣

    • @harshananawod1044
      @harshananawod1044 ปีที่แล้ว +8

      කාන්චනාගේ නිහතමානී කම නෙමෙයි.තමන්ගේ ගීයක් තමං එක්ක ශ්‍රේශ්ත්‍රයට ආධුනික ගායිකාවක් ගායනා කිරීම දමිත්ගේ නිහතමානී කම.....

    • @shanikawithana7697
      @shanikawithana7697 ปีที่แล้ว +1

      සීනියර් දමිත් අසංකනේ😂

    • @harshananawod1044
      @harshananawod1044 ปีที่แล้ว

      @@shanikawithana7697 ශුවර් 2000න් පස්සේ...😂😂

    • @sllife7373
      @sllife7373 ปีที่แล้ว

      😂⛏️

  • @gamindakodikara4145
    @gamindakodikara4145 ปีที่แล้ว +45

    දමිත් අසංක කියන්නේ වෙනමම රහක් තියෙන හඩක්,ඇති විශිෂ්ටයෙක් ,කාන්චනා එයාගේ උපරිමය කරනවා. මාර ලස්ස් ලස්සනයි.

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +67

    කවදත් අපේ හදවතෙ ගායකයා Damith Asanka. 💙 හදවතින්ම ආදරේයි.😍

  • @NPpSrilanka1
    @NPpSrilanka1 ปีที่แล้ว +92

    ඒ original voice එකෙන් එන feeling එක කිසිම කෙනෙක් කිව්වට මේ සිංදුව ගන්න බැහැ, කාංචනා හොදට කියනවා මොනා උනත් 💚

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +49

    දමිත් අයියගෙ කටහඩ වෙනම එකක්.පොඩි කාලෙ ඇහුන ඒ හැගිම එනව❤

  • @kanishkasatharasingha7689
    @kanishkasatharasingha7689 ปีที่แล้ว +67

    අදටත් දමිත් අයියාගේ කටහඬ ඇහෙනකොට හිරිගඩු පිපෙනව.

    • @anonymous-bd7go
      @anonymous-bd7go ปีที่แล้ว +3

      ඔව් බන්.ඒක වෙනම එකක්.💪🔥

  • @asmodeus328
    @asmodeus328 ปีที่แล้ว +22

    කාචනා අනුරාදි දමිත් අසංක ඒ දෙන්නගෙ නිහතමානී හිනාව හැමදාමත් ආදරෙයි ❤️❤️❤️ දමිත් අසංක හදවතේ ගායකයා... එදා වගේම අදත් හැමදාමත් හදවතේ ඉන්නවා, 2000න් පස්සෙ අපිත් ඒ හඬට ආදරෙයි ❤️❤️❤️

  • @sujathavidanage1469
    @sujathavidanage1469 ปีที่แล้ว +27

    පොඩිකාලෙ ඉදලම ආදරේ කරන කටහඩක් ... ගායකයෙක් දමිත් අසංක කියන්නේ ❤️❤️❤️❤️

  • @rangaliyanage7606
    @rangaliyanage7606 ปีที่แล้ว +92

    මගේ ප්‍රථම ආදරේ ❤
    කොන්සට් හැම තැනම තිබුනත් , හදවත ඇතුලේ සදාතනික මතක පොකුරක් අවුස්සලා එලියට දාපු යුග දෙකක අපූරුතම සංයෝගයෙන් බිහි වු වෙනමම රහක් මේ වැඩේ...
    අවසානයක් නොමැති ප්‍රථම ආදරය ❤

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 8 หลายเดือนก่อน +3

    මේ ලෝකේ සමහර හිත් තිබ්බා දැවී තැවුණු හැම එකෙක්ගෙම හිත් නිව්වා හිත් හැදුවා ඇතිවෙන්නම😢
    THANKS DAMITH SIR❤

  • @Ashensameera99
    @Ashensameera99 ปีที่แล้ว +23

    කාංචනා වාසනාවන්තයි හදවතේ ගායකයා එක්ක සිංදු කියන්න ලැබුන එකට ❤️❤️

  • @isharalakshan2390
    @isharalakshan2390 7 วันที่ผ่านมา +1

    මේවනම් කොච්චර ඇහුවත් සැනසීමක්❤️🙏

  • @sandunsasanka44
    @sandunsasanka44 ปีที่แล้ว +26

    එකම සින්දුවක් දවසක් උනත් repeat ඇහුවත් දැන් ඇති කියලා හිතෙන්නේ නැති voice එකක් දමිත් අසංක ❤️❤️❤️❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +15

    දමිත් අසංක අයියාට බුදු සරණයී!! අයියේ ඔබට☸😍☸
    කාන්චී සහෝදරීත් පට්ට✌😍✌

  • @chanakapradeep999
    @chanakapradeep999 ปีที่แล้ว +19

    මේ සිංදු ඇතුලේ අපි තාමත් ජිවත් වෙනවා.
    හැබැයි ඒ නියම ෆිලින්ග් එක එන්නෙ දමිත් අයියගෙන් විතරයි ❤️❤️❤️

  • @_Akash05
    @_Akash05 ปีที่แล้ว +5

    මං දන්නෑ මං කීපාරක් මේක ඇහුවද කියලා..දැනුත් අහනවා ඉස්සරහටත් අහයි ❤

  • @achalasubhashini592
    @achalasubhashini592 ปีที่แล้ว +32

    දමිත් 💖💖💖ඒ හඬ 💖💖💖 ආදරෙයි හැමදාමත් 💖💖💖💖

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 ปีที่แล้ว +15

    මං හිතුවෙ මං චාමර වීරසිංහ අයියාගේ සිංදු වලට ආස කියලා ,මං ඇත්තටම ගායකයෙක් විදිහට කෙනෙක් මේ ලෝකේ ආදරේ කරනවා නම් ඒ දමිත් අයියා විතරමයි...එකෙන්ම ආදරෙයි දමිත් අයියේ

  • @nishathsadaru7513
    @nishathsadaru7513 ปีที่แล้ว +24

    එ උනාය ජනප්‍රියත්වයම ගායකයා.. සදුන් පෙරේරා.. 🤭😂 අමුතු ඇටේ.. 😂

    • @UpulGimhana
      @UpulGimhana 8 หลายเดือนก่อน

      සිරා බන් 😂

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 ปีที่แล้ว +10

    මේ සින්දු කොච්චර වදිනවද කියනවනම් ජොයින්ට් එකක් ගැහුවත් ඒ ආතල් එක නෑ අහනකොට කදුලු පනිනවා ඕයී දමිත් අයියා♥️🙂🖐️

  • @surenikawshalya4452
    @surenikawshalya4452 ปีที่แล้ว +8

    අලුත් පරමිිපරාවෙ දක්ෂම ගායිකාවක් කාංචනා 👌 නියමයි

  • @donjhone9310
    @donjhone9310 ปีที่แล้ว +23

    දමිත්ගෙ Original Song එක කැසට් එකේ අහනව තරම් ගැම්මක් මේ එකෝස්ටික් මොන වැඩ දාල ගැහුවත් දැනෙන්නෙ නැහැ

    • @ridammusic6407
      @ridammusic6407 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍

    • @ridammusic6407
      @ridammusic6407 ปีที่แล้ว

      Kisima galapimak na wage terenawa appa me music eka

  • @kalhan_j1633
    @kalhan_j1633 ปีที่แล้ว +9

    Professorලගෙ backing එක්ක දමිත් & කාංචනාගෙ voice එකතු උනාම අමුතුම feel එකක් තියෙන්නෙ:)))♥️

  • @NavodSaranga
    @NavodSaranga ปีที่แล้ว +54

    "මගේ ප්‍රථම ආදරේ
    සුවද හද තියා
    ඒ උතුම්ම ආදරේ
    රැගෙන ඔබ ගියා..//
    හුදෙකලා සිතේ මගේ
    පෙම් හැගුම් මවා
    තනිකමත් දුකත් තියා
    ඔබ කොහේ ගියා..//
    මට මගේ සිතත් නැති
    ආදරෙත් නැති
    මට ඔබත් පෙමත් නැති
    සුවද ලග ඇති..//"

  • @susa91
    @susa91 ปีที่แล้ว +9

    මහ ලොකු දුකක් දැනෙන්නේ ඇයි කියන්න දන්නෑ..මගෙ ආසම ගායකය සහ ගායිකාවක්.. ආදරෙයි දෙන්නටම. දමිත් කවද හරි හම්බෙමු.. කවදම හරි.. ❤❤

  • @janathprasanna4040
    @janathprasanna4040 ปีที่แล้ว +5

    දමිත් අසංක වගේම කාංචනා ඔබේ ඓ නිහතමානී කමට අපි එකෙන්ම ආදරෙයි සුභ අනාගතයක් ඔබ දෙපලට...

  • @_-8924
    @_-8924 ปีที่แล้ว +8

    "මට ඔබත් පෙමත් නැතී සුවද ලග ඇතී✨🖇️✍️
    i feel it...

  • @feelthevibe5673
    @feelthevibe5673 ปีที่แล้ว +1

    Kanchana damith aiyage sinduwa kiyana eka damith aiya rasa widinawa...adarei palenna dennatama

  • @anilchanadana
    @anilchanadana ปีที่แล้ว +2

    ලස්සනම හඩක් මියගිය ජිවිතයට නව ජීවයක් දෙනවා එ හඩ
    හැම කෙනෙක්ම තමන් ජිවිතයේ කුන හෝ දෙයක් අඩුව එ දුකෙන් ඉන්නකොට එ හඩ හිතට ඇහෙනකොට පුදුමාකාර සැනසිමක් එනවා.....❤දෙවි පිහිටයි සුද්ද....❤

  • @Anony_mous179
    @Anony_mous179 ปีที่แล้ว +75

    Legend Damith 💗💗💗

  • @malkipurasinhga7920
    @malkipurasinhga7920 ปีที่แล้ว +14

    Wow,ඒ හඩවල් දෙක ..මාරම ලස්සනයි

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 ปีที่แล้ว +9

    ඒ voice දෙකේ අමුතුම රහක් තියෙනවා ❤

  • @ruthsi9268
    @ruthsi9268 ปีที่แล้ว +13

    Damith Asanka.. Legend forever ♥️

  • @chandupalakshan558
    @chandupalakshan558 ปีที่แล้ว +31

    හදවතයි ක්‍රශ් එකයි❤️🥺

  • @prabhathmadushanka8554
    @prabhathmadushanka8554 ปีที่แล้ว +8

    ජොයිට් එකක් ගහලා කවුරුත් නැති,ඉර බැහැගෙන යනකොට වැවක් අයිනකදී මේ සිංදුව අහනකොට වෙනමම ලොකයකට ඇදිලා යනවා.එක අමුතු රහක් brother 💙💙ආදරෙයි දමිත් අයියේ ...............උබට හැමදාමත්

  • @mandikadesilva819
    @mandikadesilva819 ปีที่แล้ว +7

    කාංචානා දමිත් දිහා බලන විදිහ ඩෑම්න් 😮❤

  • @chanakathilakarathna3453
    @chanakathilakarathna3453 ปีที่แล้ว +10

    Damithge voice eka❤️..kalekata passe..

  • @anakshiaseka5145
    @anakshiaseka5145 ปีที่แล้ว +1

    Ane Damith aiya sathutin innawa balannai api asama. E voice ekata puluwan manussayek jeewath karanna. Oyata godak pin Damith aiye.

  • @dilkadadigama7736
    @dilkadadigama7736 ปีที่แล้ว +7

    ආසම හඩවල් දෙකකින් ආසම සින්දුවක් ඇහෙනකොට පට්ටම ❤️❤️❤️

  • @vihangaviraj
    @vihangaviraj 8 หลายเดือนก่อน +1

    damith aiya❤❤❤adarei hamadama ❤❤

  • @chanukaprasanna7461
    @chanukaprasanna7461 ปีที่แล้ว +1

    පිස්සුවක් තනිකරම ඒ කටහඩ නම් දමිත් අයියේ ආදරෙයී.. ❤❤

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว +2

    ආගමක් පිස්සුවක් පට්ට හඬක් ආදරෙයි දමිත් අසංක ආදරෙයි 🥰🥰🥰

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +1

    කාංචනා. ද මීට. නැ මිල. ආචාර. කරා. කියලා. මට. හිතුනා. ඒක. හොඳ ඉ. දෙන්න. ලස්සනට. ගායනා කළා. සුභ පැතුම් මම සෞදියේ සිට

  • @SimpleLife813
    @SimpleLife813 ปีที่แล้ว +1

    ඒ දෙන්න එක ලග ඉද්දි මටනම් පේන්නෙ මහා පර්වතයක් සහ පුන්චි කදු ගැටයක් වගේ,මන් කීවෙ ශේස්ත්‍රයේ ප්‍රවීනත්වය අතින් බලද්දි දෙන්නටම සුබ පැතුම්❤️

  • @DilshanShaminda
    @DilshanShaminda ปีที่แล้ว +1

    ආසම ඩබල.. perfect combination ❤❤

  • @chamindaprasad9216
    @chamindaprasad9216 ปีที่แล้ว +5

    Legend of music❤Damith asanka and super voice kanchana

  • @maheeshadillshan1429
    @maheeshadillshan1429 ปีที่แล้ว +2

    හදවතේ ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ ආදරේයි පැලේන්න 😍🖤❤️💫

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 ปีที่แล้ว +5

    දමිත් අසංක.. හදවතේ හඩක්❤️❤️

  • @rubyaz1837
    @rubyaz1837 ปีที่แล้ว +11

    Damith aiyage voice eka bala poroththuwen hitapu mama. 😢😢

  • @gayanranaweera6035
    @gayanranaweera6035 ปีที่แล้ว +3

    Damith aiyaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilinapathirana9935
    @thilinapathirana9935 ปีที่แล้ว +5

    One of ma fev artist damith asanka happy to see you like thiss... kee it up brother ✌️✌️✌️

  • @SH-bp5km
    @SH-bp5km ปีที่แล้ว +6

    මට මගේ සිතත් නැති ආදරෙත් නැති 😢💔 lassanai ❤️

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 ปีที่แล้ว +3

    ගායනය❤️❤️❤️🎵🎵🎶🎶🎶👏👏👏👏 වාදනය පට්ට සංකලනයක්

  • @ChamaraGunarathne
    @ChamaraGunarathne 28 วันที่ผ่านมา

    You are my best singers of my life...good luck

  • @amilahewage8375
    @amilahewage8375 ปีที่แล้ว

    Ane manda aga kili pola yanava me sinduva me vidiyata ahaddi.nihathamani gayaka damith asanka aiye oyata budu sranai

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว

    කාංචනා. අහිංසක. කෙල්ල. සින්දුවට. අඩු. පාඩු. නොවෙන්න. ලස්සනට. ගායනා කළා dhmit. වෙනදා වගේම සුපිරි. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +3

    අම්මෝ ඒ මික්ස් එක ආයේ සුපිරිම 🎉🎉🎉🎉

  • @nzsandaruwan95
    @nzsandaruwan95 ปีที่แล้ว +3

    ආදරෙයි රත්තරන් දමිත් අය්යා අක්කේ ලස්ස්නයි. අනර්ඝ යි

  • @SudathWasantha-p1q
    @SudathWasantha-p1q ปีที่แล้ว

    damith aiyage sinu ahanakota patta hagiimak enne eka hadawathatama danenawa... pattama sathutui aye weedikawe dakinakota adenawa damith aiye e nihathamaanee kmama hamadama niroogiwa inna jeesu phitai aiye....,

  • @molinduachintha5375
    @molinduachintha5375 ปีที่แล้ว +3

    Kanchana Anuradhi is so lucky to sing with Damith Asanka who is like a legend to me

  • @kalumrocky2482
    @kalumrocky2482 ปีที่แล้ว +3

    හම්බෝ සැපක් ඒක නම්. Professor නියමේට ගහනවා ජයවේවා🔥🙏❤️

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 9 หลายเดือนก่อน

    දමිත් අය්යා.. කවදත් නොමැරෙන හඩ. හදවතේ ගායකයා ❤

  • @hasithadissanayake
    @hasithadissanayake ปีที่แล้ว +6

    2:58
    මට මගේ සිතත් නැතී....
    ආදරෙත් නැතී....
    මට ඔබත් පෙමත් නැතී...💔
    සුවඳ ලඟ ඇතී....❤

  • @thisaraheshan1293
    @thisaraheshan1293 ปีที่แล้ว

    E adaraya Damith asanka obata.නිහතමානී ආදරය

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 ปีที่แล้ว +1

    අම්මෝ❤️❤️❤️❤️❤️❤️

  • @thusithaprabhashan6858
    @thusithaprabhashan6858 ปีที่แล้ว +3

    Legend is back❤. Eyage level ekata lan wennath wena gayakayekta hithannath amarui. ❤Damith asanka❤

  • @janugihan
    @janugihan ปีที่แล้ว +1

    ... ❤️❤️❤️ එ නිහතමානී කම එ හඩ හැමදාම ආදරෙයි

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka หลายเดือนก่อน

    Damith aiyage shong e kale kanata hamakanaktama ahuna nisa taniyama mumunapu nisa gahanu pirimi ona kanakta kiyanna puluvan namut rase venasak viya haki et kanchana ekata sadaranayak kala kiyala mata hitanava.. damith my favorite❤

  • @dhanushkadzeob8174
    @dhanushkadzeob8174 ปีที่แล้ว +1

    හදවතේ ගායකයා දමිත් අසංක මහතා

  • @kamalmadhika
    @kamalmadhika ปีที่แล้ว

    තව ඒක පාරක් මේ දෙන්නට මේ සිංදුව කියන්න ලැබුනනම් හොදටම තියෙයි කියලා විස්වාසයි..හරිම ලස්සනයි ...

  • @anushajayarathna8700
    @anushajayarathna8700 ปีที่แล้ว +1

    Best one singar 👑️🙏✔️❤️
    Damith Asanka

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 ปีที่แล้ว +2

    Ane දමීත් අසංක ayemath ලස්සනට sing කරනවා... ❤❤❤හදවතින්ම සුබ පතනවා...... .

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +2

    හදවතේ ගයකයා අදරේයි රත්තරං ඔයට බුදු සරණයි , කන්චනා නන්ගි ඔයගේ voice ඒකත් ලස්සනයි බුදු සරණයි දේන්නටම ❤️❤️❤️❤️👌👌👌👌👍👍👍👍

  • @NadeeshanaDasanayake-p4l
    @NadeeshanaDasanayake-p4l 8 หลายเดือนก่อน +1

    ආසම චරිත දෙකක් 😊❤

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 ปีที่แล้ว +2

    දමිත් අසංක හදවතේ ගායකයානෙනි .❤

  • @janushkasanjaya5000
    @janushkasanjaya5000 ปีที่แล้ว

    ආසම දෙන්නෙක් ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම බුදු සරණයි 🖤

  • @ChamaraGunarathne
    @ChamaraGunarathne 22 วันที่ผ่านมา

    Adarei kanchana nangi...❤

  • @rusiruudayakumara
    @rusiruudayakumara ปีที่แล้ว +2

    ගැම්මක් තමා 🎤🎤👍👍🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼

  • @charikalasanthi
    @charikalasanthi ปีที่แล้ว +2

    ❤️❤️❤️හරිම ලස්සනයි අයියා

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +5

    Damith 🎧🙂❤️

  • @PRK93
    @PRK93 ปีที่แล้ว +7

    දමිත් සර් ව දැක්කත් ඇති..
    🎵 🙂 🇱🇰

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 ปีที่แล้ว +1

    damith kiyanne patta vois ekak

  • @dilshannanayakkara8090
    @dilshannanayakkara8090 ปีที่แล้ว +2

    දමීත් අසංක එ කටහඩනං භාවනාවක්

  • @අවිනිශ්චිතවිශ්වය

    Ammo damith aiya 😍😍😍 ayeth ea hada ahanna pinathibba apita

  • @ThariduSanjiva-zi2yq
    @ThariduSanjiva-zi2yq ปีที่แล้ว +1

    Damith asanka amaraniyai❤

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 ปีที่แล้ว +3

    දමිත් අයියේ ආදරෙයි ❤

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 ปีที่แล้ว +5

    Shashika nisansala ගේ voice එක වගේ ඇහුනෙ මට විතරද

  • @feelthevibe5673
    @feelthevibe5673 ปีที่แล้ว +1

    ලොකුකමක් නැති නිහතමානි චරිතයක් තමා💕🌹😘

  • @RajithaMahesh-ol1eo
    @RajithaMahesh-ol1eo หลายเดือนก่อน

    mn asama gaayakayek damith ayya