Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 22 | 2024-12- 17 | Rupavahini TeleDrama

แชร์
ฝัง

ความคิดเห็น • 384

  • @slnc3701
    @slnc3701 2 ชั่วโมงที่ผ่านมา +47

    ජනප්‍රිය උන ගමන් එන ලෙඩක් ඕක ලංකාවේ.ස්කිප් නොකර බලපු කතාව දැන් දැන් ස්කිප් වෙනව වැඩී.වවාගෙන කන්න එපා කාලය😢

  • @dreamaquascape799
    @dreamaquascape799 ชั่วโมงที่ผ่านมา +17

    බුද්දිමත් ප්‍රේක්ෂකයන් නිහඩව රස්විදිනවා 😊
    මුල් ටික මතක් කලාට කමක් නෑ මේ වගේ කතාවල එපිසෝඩ් ටිකයි තියෙන්නෙ 😢

  • @NiluLiyanage-o9r
    @NiluLiyanage-o9r 2 ชั่วโมงที่ผ่านมา +65

    ඩොක්ටර් යොහානි මිස් ගේ ප්‍රතිකාර ගැන අහනකොටම සවුන්ඩ් නතර උනේ මගේ පෝන් එකේ කියල මම හිතුවේ..😮😮

    • @Wishu_613
      @Wishu_613 2 ชั่วโมงที่ผ่านมา +5

      අනේ මාත් තුන්පාරක් එහා මේහා කරලා බැලුවා😢

    • @NiluLiyanage-o9r
      @NiluLiyanage-o9r 2 ชั่วโมงที่ผ่านมา

      @Wishu_613 🤣🤣

    • @SL-tours
      @SL-tours 2 ชั่วโมงที่ผ่านมา

      මගෙත්

    • @LovelyGeyser-vg3km
      @LovelyGeyser-vg3km 2 ชั่วโมงที่ผ่านมา +2

      මමත්...😅ආයෙත් පස්සට අරන් බැලුවා...😂

    • @manruchi
      @manruchi ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම...

  • @indikamunasinghe3630
    @indikamunasinghe3630 ชั่วโมงที่ผ่านมา +22

    මේ කථාව අපේ නෙවි..මේක නිර්මාපකයාගේ ස්වයං නිර්මාණයක්..ඉතිං නිර්මාණය ගලා යන ආකාරය එකිනෙකාට රුචි-අරුචි වෙන්න පුලුවන්..එය එකිනෙකාගේ ස්වයං වින්දනීය ස්වාභාවය..සමස්ථ නිර්මාණය රසවිදින්න..රුචි අරුචිය පසුවට තබන්න..නිර්මාපකයාගේ කෝණයෙනුත් රසවිදින්න උත්සහ කරන්න..එය දැනෙන දෙයක්..අමුතුම රහක්...👌❤️

    • @virangairaj5606
      @virangairaj5606 24 นาทีที่ผ่านมา

      ඒක සිරාම කතාවක්.. අමුතුම Vibe එකක්... ❤

  • @Lakminimuhandiram
    @Lakminimuhandiram 25 นาทีที่ผ่านมา +6

    වචනයක් වත් කතා නොකරන X ගේ චරිතය හරිම තාත්විකයි❤

  • @ceenow6972
    @ceenow6972 40 นาทีที่ผ่านมา +7

    ඩොක්ටර්ගේ අක්කගේ family එකේ කෑලි ටික Skip කරලා බලන්නේ මං විතරද?😅 මටනම් හෙනම ඩිස්ටර්බ් ඒ කෑලි ටික.

  • @maduraniwg7507
    @maduraniwg7507 2 ชั่วโมงที่ผ่านมา +40

    ලස්සන කතාවක් මුල් ටික සුපිරි දැන් එපා කරවනව වගේ. කලින් වගේ දෑවොත් තව අය ආසාවෙන් බලයි. නැත්නම් බලන අයත් නවත්තයි

    • @SL-tours
      @SL-tours 2 ชั่วโมงที่ผ่านมา +1

      අපිත් හරි ගියෙ නැත්තම් නවත්තනවා

    • @MaheshRanasingha-n1l
      @MaheshRanasingha-n1l ชั่วโมงที่ผ่านมา +2

      නොබලා හිටපන්

    • @SachinthakaBalasooriya
      @SachinthakaBalasooriya 56 นาทีที่ผ่านมา

      කොහොමත් episode 50කට අඩුවෙන් ඉවර වෙනවා, දැනටමත් රූගතකරලා ඉවරයි

    • @bagyasachintha6641
      @bagyasachintha6641 20 นาทีที่ผ่านมา

      ඇඩ් නැතුව කොහොමද බන් කතාවක් දුවන්නේ්.ඒක තේරුම් ගන්න බැරිද🥱

  • @hansiudari2753
    @hansiudari2753 2 ชั่วโมงที่ผ่านมา +75

    දැන් කතාව බලන්න තියන වෙලාව නම් බොහොම මදි ඈ, පරන එපිසෝඩ් ටික දානවා මුලින් අන්ද මන්ද වෙන්න ඒ අස්සට ඇඩ් .. එතකොට නම් විකාර වෙනවා ඈ ,අපරාදෙ ලස්සන කතාව

    • @HarithGanesha
      @HarithGanesha 2 ชั่วโมงที่ผ่านมา

      Ou wekara karanawa ne.

    • @ChinthakaB
      @ChinthakaB 2 ชั่วโมงที่ผ่านมา

      එක ඇත්ත

    • @MaheshRanasingha-n1l
      @MaheshRanasingha-n1l 59 นาทีที่ผ่านมา

      නොබල හිටහල්ලා

    • @rithikabandara4662
      @rithikabandara4662 42 นาทีที่ผ่านมา

      ඉතින් you tube බලනකොට ඒවා ඕන නැත්තම් ඒ ටික පාස් කරලා බලම්න.. මේකේ වැලලෙන්න නැතිව..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ชั่วโมงที่ผ่านมา +24

    ෆෝමලිං එහෙම ගනං නෙ, එක්කො ෆෝමලිං ඕන නෑ , කලපුවේ එකෙක් ,,😂😂😂😂, ඉස්කෝලේ කාලෙ , ස්පෝට්ස් එහෙම කලාද?? හොඳයි , ශරීර සෞඛ්‍ය ට හොඳයි , 😂😂😂, බනින්නේ නැතිව , බනින හැටි ,,තමාට ගහපු එකාට , 👍👍👍😄😄😄 සුපිරි දෙබස්

    • @Prabathprabath-r7q
      @Prabathprabath-r7q ชั่วโมงที่ผ่านมา +3

      දුන්න ඌට ආයේ රිදෙන්නම. 🌹🌹🌹🥰🥰🥰❤️❤️❤️

    • @ruwangamage9595
      @ruwangamage9595 52 นาทีที่ผ่านมา

      උට චූ පොඩ්ඩක් ගියා නේහ්😂😂😂

    • @Prabathprabath-r7q
      @Prabathprabath-r7q 36 นาทีที่ผ่านมา

      @@ruwangamage9595 අනිවා. 🫣🫣🫣

    • @chethiyadamsara1588
      @chethiyadamsara1588 17 นาทีที่ผ่านมา

      ඒ සිද්දියේ කැමරාකරන ගැන මොනද හිතෙන්න්ව්

  • @NilSS-h1w
    @NilSS-h1w 3 ชั่วโมงที่ผ่านมา +331

    කතාවෙන් බාගයක්ම අනවශ්‍ය විදියට නාස්ති කරන්න එපා ඩිරෙක්ටර් මහත්තයෝ ,😮😮 පටන් ගන්නෙ කොතනින්ද කියලවත් හොයාගන්න බැරි තරමට චොර වෙලා.

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ชั่วโมงที่ผ่านมา +4

      Kotas 50 kiyla kiwwa. Ee nisa aulk na

    • @asankasbandara1102
      @asankasbandara1102 3 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්‍යෙන්

    • @ireshamadushani6074
      @ireshamadushani6074 3 ชั่วโมงที่ผ่านมา +6

      ඒක ඇත්ත..

    • @8766sparrow
      @8766sparrow 3 ชั่วโมงที่ผ่านมา +11

      ඕකට තමයි වවාගෙන කනව කියන්නේ

    • @kavidulakmal913
      @kavidulakmal913 3 ชั่วโมงที่ผ่านมา +7

      ඔවු දැන් පොඩ්ඩක් අවුල් වෙලා නේ

  • @AnupamaGimhana
    @AnupamaGimhana 2 ชั่วโมงที่ผ่านมา +31

    X චරිතය ආතල් ❤

  • @lahirudarshana4929
    @lahirudarshana4929 2 ชั่วโมงที่ผ่านมา +23

    මම හිතන්නෙ මේක සතියට දවසක්/දෙකක් විතරක් telecast කරන්න හදපු drama එකක්. ඒකයි මුලින් recap එකක් දෙන්නේ. ඒ standard එකේ නාට්‍යක් දිනපතා මෙහෙම යන එක ගැන සතුටු වෙන්නයි ඕන.

  • @user-fj5rm6gu9o
    @user-fj5rm6gu9o 3 ชั่วโมงที่ผ่านมา +38

    x ගේ ඇක්ටින් 💙👌

    • @MadushaniMapa
      @MadushaniMapa 3 ชั่วโมงที่ผ่านมา

      Pissu

    • @සාන්ත
      @සාන්ත 2 ชั่วโมงที่ผ่านมา

      ඌ රෝල් මොඩල් ❤

  • @ashenviranga8213
    @ashenviranga8213 ชั่วโมงที่ผ่านมา +8

    Ex ට සම්මානයක් හම්බෙන්න ඕනෙ. ඇස් පිල්ලම් නොගහා බලං ඉන්න පුළුවන් ඒ acting නම් ❤

  • @nirajwijewardhana2431
    @nirajwijewardhana2431 43 นาทีที่ผ่านมา +3

    යකෝ මේකෙ වැලලෙන්න එපා ඇඩ් වැඩී අරකයි මේකයි කිය කිය. ඒකෙන් තමයි මේකට ආදායමක් එන්නෙ. ස්කිප් කියලා එකක් තියෙන්නෙ ඒකට. බලන උන් බලයි නැති උන් නොබලා ඉදී. මේකෙ රසයට බාදාවක් වෙන දෙයක් වෙලා නෑනෙ. මේවා කරන්නෙ ආදයමක් බලාපොරොත්තුවෙන්

  • @madurawinga8387
    @madurawinga8387 2 ชั่วโมงที่ผ่านมา +26

    එකගයි ඉතින් එකෙන්ම. දෙවනි ඉනිම පාට කුරුල්ලො වගෙ කතා බලන මල් පොන්#යොන්ට මෙවා ඇලජික් තාමා

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 31 นาทีที่ผ่านมา +1

    කාලෙකට පස්සෙ ආසාවෙන් බලන්න පුළුවන් ..

  • @AyeshaPerera-h9c
    @AyeshaPerera-h9c 3 ชั่วโมงที่ผ่านมา +51

    සමහරක් බනින්නේ කතාවට ඇති කැමැත්තට කියලා හිතෙන්නේ මට විතරද ❤

    • @chamaathapaththu593
      @chamaathapaththu593 2 ชั่วโมงที่ผ่านมา +3

      ඒක ඇත්ත ඒත් ඒක හරියන්නෙ නෑ අපි හැමෝම හිතනවිදියට හරියන්නෙ නෑ අපි හැමෝම වෙනස්නෙ කතාවත් එහෙම තමා ❤

  • @niroshanlakmal677
    @niroshanlakmal677 2 ชั่วโมงที่ผ่านมา +23

    ඇඩ් වලට බනින්න එපා. සල්ලි නැතිව මේව කරන්න බෑනෙ.

    • @teacherdhanushka
      @teacherdhanushka ชั่วโมงที่ผ่านมา

      👍✅

    • @sarindujayasingha7774
      @sarindujayasingha7774 ชั่วโมงที่ผ่านมา +3

      මේ ටෙලි එක දුවන්නෙ producer ලක්ශ 30 කටත් වඩා පාඩුවට... ඉස්සරහට කතාව ලස්සනයි... තව කොටස් 15-18 ක් වගේ තියෙන්නෙත්.. ඒ නිසා ඔයාල මේ බලන youtubes වීව්ස් වලින් තමයි පාඩුව ටිකක් හරි අඩු වෙන්නෙ...

  • @MihisaraLakshani-u2u
    @MihisaraLakshani-u2u ชั่วโมงที่ผ่านมา +5

    නියමයි x😊

  • @m.dilruk6466
    @m.dilruk6466 28 นาทีที่ผ่านมา +2

    X මරු❤

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 2 ชั่วโมงที่ผ่านมา +15

    ශා.....එක්ස් අබ කාපු අපූරැව,🙂🙂🙂 දැන් එයා ඩොක්ට චාපාගෙ විතරක් නෙමෙයි ඩොක්ට යොහානිගෙත් ආරක්ශකය වෙලා.

    • @ninduwaramethunija2262
      @ninduwaramethunija2262 2 ชั่วโมงที่ผ่านมา

      X

    • @RosalinNona-e1s
      @RosalinNona-e1s ชั่วโมงที่ผ่านมา +2

      රෙක්ස් නෙවෙයි x නේද

    • @jayanthisiriwardhana2161
      @jayanthisiriwardhana2161 54 นาทีที่ผ่านมา

      @@RosalinNona-e1s ආ....ඔව්නෙ මට පැටලිලා,sorry .

  • @Iskoole
    @Iskoole 31 นาทีที่ผ่านมา +1

    ඒක නම් පට්ටම නිහැඩියාව😮❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 3 ชั่วโมงที่ผ่านมา +11

    බැක්සයිඩ් ටෙලිනාට්‍යය බලන්න මාරම ලස්සනයි

  • @NiroshAlwis
    @NiroshAlwis ชั่วโมงที่ผ่านมา +6

    මේ වගේ නිරමාණයක් කරන්න කොපමණ අමාරුයි කියලා කිය්යෙන් කි දෙනෙක් ද දන්නේ... දෙවැනි ඉනිම සංගීතේ වගේ එකම කොළබ ලෝකෙසන් වල කරන නිර්මාණ එක්ක මේ වගේ කතා නිර්මාණය කරන්න කොපමණ සල්ලි යනවද.. Add කියන ඒවා නැතුව සල්ලි එන්නේ නැ banla 😢😢

  • @dhanaseakarapradheep2574
    @dhanaseakarapradheep2574 31 นาทีที่ผ่านมา +1

    " ඩොක්ටර් මම එකම ජාතියේ පේයින්ටින් දෙකක් ඇන්දා එකක් මං ඩොක්ටර්ට ගෙනාවා " ලස්සනයි ❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 8 นาทีที่ผ่านมา +1

    මන් තීරණය කරා කොටස් 50 ම ඉවර වෙනකම් නොබලා ඉන්න ජාතික රූපවාහිනිය වවාගෙන කන සීන් එකක් තියෙන්නෙ 😊😊

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 ชั่วโมงที่ผ่านมา +14

    අම්මොහ් එක්ස් ආතල්ම ඩයල් එක.

  • @sanathkumarasiri3751
    @sanathkumarasiri3751 2 ชั่วโมงที่ผ่านมา +10

    X චරිතය ...❤

  • @chamaathapaththu593
    @chamaathapaththu593 2 ชั่วโมงที่ผ่านมา +16

    පොඩ්ඩක් ඉවසපල්ලකො අපි හැමෝටම ඕනි විදියටම කතා යන්නෙ නෑ අඩේ මේක 2023 හදලා ඉවරයි කොටඩ් 50යි කියලත් කියනවනෙ ඒ හින්ද ගලපන් බලපල්ලා රගපාපු එක වෙනස් කරන්න බෑනි ඉවසීම නෑනි ඉතිම් තොපිලට ❤

    • @NiroshAlwis
      @NiroshAlwis ชั่วโมงที่ผ่านมา

      සරලවම 😂😂

  • @udarichampika4477
    @udarichampika4477 ชั่วโมงที่ผ่านมา +8

    තාජුඩීන් ගැනද මේ මතක්කරන්නේ.තමන්ගේ ජාතියේවත් නොවෙන වාහනයක් ඇතුලේ පිච්චිලා මියගිය කෙනෙක් ගැන😢

    • @Ranesh-y3p
      @Ranesh-y3p 39 นาทีที่ผ่านมา +1

      එහෙම දෙයක් මටත් හිතුනා.. කතාව ඉවර වෙද්දිම ආයෙ නඩුවත් එලියට ආවොත් නම් හරියටම හරි😁

  • @chathuratnaweera3797
    @chathuratnaweera3797 ชั่วโมงที่ผ่านมา +4

    ඇයි මේකෙ මේ පරණ කෑලි පෙන්වන්නෙ? මට නම් සංස්කරණයේ දෝෂ පෙනෙනවා. අපරාදෙ ලස්සන කතාව. මීට වඩා තව සැලකිලිමත් වෙන්න තිබුණා මේ නිර්මාණය කරද්දි. ලස්සන කතාවක්.❤❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ชั่วโมงที่ผ่านมา +4

    හදවතට දැනෙන ගැඹුරු සංවේදි ආදරයක් ගැන කතාවක් කරන්න කවුරුහරි.....කළණිව මේන් කැරැක්ටර් එකට යොදාගෙන....අවංක ආදරයකට හොඳම උදාහරණයක් කියන්න පුලුවන් එකක්.... 19:46 ඒ හිනාව....හදවත පිරෙනවා...

  • @sanjudilshan5165
    @sanjudilshan5165 2 ชั่วโมงที่ผ่านมา +9

    බලපුවා ඔනී නැ කතාව ගලාගෙන යන්න දෙන්න සතියට මුල අමතක වෙන්නෑ

    • @Gangakawmali
      @Gangakawmali 2 ชั่วโมงที่ผ่านมา

      විකාර ..බලපු මගුල් ආයි පෙන්නනව..

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 3 ชั่วโมงที่ผ่านมา +43

    වාහනයක් ඇතුලෙ පිච්චිලා මැරුන අබිරහස් මරනයක්. ඒකට සාදාරනයක් කරන්න යන මනුස්සයෙක්ට එන තර්ජන. මේ ඔක්කොම එක්ක මතකෙට සිද්දියක් තියනව නේද🙄

    • @InokaDasanayaka-z8s
      @InokaDasanayaka-z8s 2 ชั่วโมงที่ผ่านมา +2

      තාජුඩීන්

    • @wishmalokaya1
      @wishmalokaya1 2 ชั่วโมงที่ผ่านมา +5

      තමන්ගේ ජාතියටවත් අයිති නැති කියලත් කියනවා නේද ?

    • @ChaminduGayashan-yi1fd
      @ChaminduGayashan-yi1fd ชั่วโมงที่ผ่านมา

      Sudu van ekak ewannatha😢

    • @thathsaranitharushi527
      @thathsaranitharushi527 ชั่วโมงที่ผ่านมา

      ​@@wishmalokaya1❤❤

    • @idusarasudeepa2201
      @idusarasudeepa2201 ชั่วโมงที่ผ่านมา

      @@wishmalokaya1 ඔව් ඒ කේස් එක වගේ නේද?

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ชั่วโมงที่ผ่านมา +7

    කරුණාකර මේ කතාව අවසන් වනතුරු පූර්ව නිගමන වලට එළඹෙන්න එපා.....

  • @livetheIifeyoulove
    @livetheIifeyoulove 2 ชั่วโมงที่ผ่านมา +11

    තාජුඩීන්ගෙ සිද්දිය මතක් උනා 🙂

    • @Hics97
      @Hics97 2 ชั่วโมงที่ผ่านมา

      Sirama

    • @tanujalanka4024
      @tanujalanka4024 2 ชั่วโมงที่ผ่านมา +1

      මටත් 88/89 මතක් උනා බෙලි කපලා වැටේ ගහපු එක මතක් උනා

  • @lasithananda8290
    @lasithananda8290 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ වගෙ සුපිරි කතාවක් දොස්තර 🙏🙏🙏🙏🙏පින්

  • @nalinpaaris3279
    @nalinpaaris3279 2 ชั่วโมงที่ผ่านมา +14

    දවස ගානේ වේළද දැන්වීම ගානේ වැඩිවෙනවා .අන්තිම වෙද්දි වේළද දැන්විම් විතරක් තියෙයි ද දන්නෑ නේ.😂😂😂

    • @Dalaya23
      @Dalaya23 2 ชั่วโมงที่ผ่านมา +2

      Uba salli dipanko meka product krnna,

    • @Nik-88
      @Nik-88 2 ชั่วโมงที่ผ่านมา +1

      It shows that number of viewers have increased. That's why companies are willing to advertise. It's a positive to the country, can change the attitude of people through this

  • @damsithahettiarachchi8854
    @damsithahettiarachchi8854 3 ชั่วโมงที่ผ่านมา +42

    තාජුඩීන් කේස් එක මතක් වෙන්නේ.එකෙත් ඔහොම තමයි .මම දන්න තරමින් x ray එහෙම missing පිච්චුන බොඩි එකේ.කැඩුන අස්ථියත් මිසින්.

  • @manojweerakoon6598
    @manojweerakoon6598 3 ชั่วโมงที่ผ่านมา +81

    youtube එකේ පුංචි කොටසක් දැකල කතාව බලන්න ආස හිතිලා මං වගේ දවස් දෙක තුනකට සියලුම කොටස් ටික බලපු අය කෝ මේ කොනට එන්නකෝ

    • @arunalandekumbura1170
      @arunalandekumbura1170 3 ชั่วโมงที่ผ่านมา +2

      රෑ 9 ඉඳන් පාන්දර 2වෙනකම් කොටස් 13ක් බැලුවා...😂😂

    • @vimukthiama
      @vimukthiama 3 ชั่วโมงที่ผ่านมา +2

      ඇවිල්ලා මොකද කරන්නෙ බන් උබලා

    • @Namal1989
      @Namal1989 ชั่วโมงที่ผ่านมา +1

      මාත් එහෙම තමයි.....❤️

    • @shalaniwijerathna9227
      @shalaniwijerathna9227 ชั่วโมงที่ผ่านมา

      @@vimukthiamaman aweth oka ahanna 😂😂😂

    • @danusri991
      @danusri991 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤7 idan 2.30 wenakan beluwa😂😂

  • @blackSnake-t5z
    @blackSnake-t5z 2 ชั่วโมงที่ผ่านมา +6

    සවුන්ඩ් සුපිරි😅 යූටියුබ් බලන හින්දා හොඳයි කන ගාවට හරි ෆෝන් එක ලං කරලා කියන්නේ මොනවද කියලා අහගන්න පුලුවන්😌

  • @pasindulakshan3457
    @pasindulakshan3457 2 ชั่วโมงที่ผ่านมา +8

    තාජුඩීන් ගේ මරණය ඇසුරෙන්

    • @mo_em3012
      @mo_em3012 58 วินาทีที่ผ่านมา

      Ehemada

  • @Cally-o8x
    @Cally-o8x 3 ชั่วโมงที่ผ่านมา +25

    ඇත්තමයි මං මේ කසාද බදින්නෙ මගෙ මහත්තයත් එක්කම තමයි❤️
    මට බොහීමියානුවා මතක් වුනා..."අපි ජීවිත කාලෙම ආදරේ කරන්නෙ එක මනුස්සයෙක්ට,,කෙනෙක්ට නෙවේ...අපි ආස කරන ගතිගුණ තියන එක මනුස්සයෙක්ට"❤️

    • @nisaldilhara774
      @nisaldilhara774 2 ชั่วโมงที่ผ่านมา

      බොහිමියානුවා හොද ඇති ඒත් ජැක්සන් ඇන්තනීගේ පුතා ඉන්න හන්දා බලන්න හිතෙන්නේ නෑ

    • @Cally-o8x
      @Cally-o8x 2 ชั่วโมงที่ผ่านมา +5

      ​@@nisaldilhara774 අයියෝ how sad😂 මං ලංකාවේ teledramas වල දැකලා තියන ලස්සනම love story එකක්...බලපු අය දන්නවා සජිතගෙ acting උත් top notch කියලා

  • @sanathkumarasiri3751
    @sanathkumarasiri3751 2 ชั่วโมงที่ผ่านมา +4

    අපූර්වත්වයන්ගෙන් පිරුණු කතාංගයක් .❤

  • @HasanthaLakmal-x2x
    @HasanthaLakmal-x2x ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ කලණිට ආදරේ හිතෙනවා❤❤❤❤❤🌹

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay ชั่วโมงที่ผ่านมา +2

    අඩෝ "X" උබ තමා චරිතෙ ඈ ❤

  • @DushanChalakaJananidu
    @DushanChalakaJananidu ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියක් තමයි❤❤❤❤❤

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar ชั่วโมงที่ผ่านมา +10

    X ගාඩ් එක කොහොමද. අඩුවෙන් කතාකරත් චරිතෙට මාර සාදාරණයක් කරන්නෙ.❤

  • @chamaramaduranga2332
    @chamaramaduranga2332 12 นาทีที่ผ่านมา

    X ඒ චරිතය නම් චරිතයක් මයි..❤

  • @yasiruchanchala6763
    @yasiruchanchala6763 ชั่วโมงที่ผ่านมา +2

    එන්න එන්න ටිකක් අවුල් වෙනවා..කතාව දිග් ගස්සනවා වැඩී වගේ..මුලදි තිබුන Feeling එක දැන් දැනෙන්නේ නැ...

    • @heshanrajapaksha8490
      @heshanrajapaksha8490 39 นาทีที่ผ่านมา

      ඔව්. ටිකක් හිට් උන නිසා ඉවර කල එක ආයේ shooting පටන් ගෙනලු

  • @Nik-88
    @Nik-88 ชั่วโมงที่ผ่านมา +2

    12.30 very nice. Telling the man indirectly he knows who is following him and threatening him

  • @pramnaw5837
    @pramnaw5837 ชั่วโมงที่ผ่านมา +5

    ඊයෙ කමෙන්ට් කරා සවුන්ඩ් අවුල් කියල. අද සවුන්ඩ් නැතුවම දුන්න. කාල වරෙංකො 😐

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ชั่วโมงที่ผ่านมา +3

    Thanks rupavahini good telidrama ❤❤❤saudi saman

  • @sujiwachandimal3034
    @sujiwachandimal3034 2 ชั่วโมงที่ผ่านมา +2

    Lassana කතාව විනාස kකරලා thiyenne .epawenawa balannath dannam.

  • @heshanrajapaksha8490
    @heshanrajapaksha8490 42 นาทีที่ผ่านมา +1

    මේක ඇඩ් නැතුව බලන්න ඕනි අය එකතු වෙලා fund එකක් හදල, ඒ සල්ලි Producer ට දීල, අපිට ඕනි විදියට ඇඩ් නැතුව, අනං මනං කෑලි නැතුව දාගමු... 😢

  • @deepthajayasundara5275
    @deepthajayasundara5275 ชั่วโมงที่ผ่านมา +2

    බලපුවා ටික skip කරනවා. කරන්න දෙයක් නැ. එපා කිව්වට අහනෙ නැනෙ.

  • @RosalinNona-e1s
    @RosalinNona-e1s ชั่วโมงที่ผ่านมา +2

    ඕනවට වඩා අමුතු වෙන්න ගිහින් over ගතියක් පෙනුනත්..එක මනුස්සයෙක් හරි ආදර්ශයක් අරන් තරමක් හරි මානුෂවාදී වෙයි කියලා හිතලා ඒකට respect කරලා අදටත් බලනවා...හැබැයි skip කරනවා..දැන් දියාරුයි කතාව...එක තැන පල් වෙන ගතියක්..ඊලඟ අවස්ථාව වෙනුවෙන් තියෙන කුතුහලය නෑ...කතාව ගලාගෙන යන ගතිය සෙට් නෑ...මට නම් ටිකක් එපා වෙලා..episode 60ක් විතර ඇදුනොත් ගුණාත්මක භාවය අඩු වෙනවා..මේ වගේ සුපිරි සංකල්පීය භාවයක් ජරා ජීර්ණ උනොත් දුකයි..

  • @KasunChamara-mi5zz
    @KasunChamara-mi5zz 50 นาทีที่ผ่านมา +1

    X maru😂. කතාවෙන් wadi welawak නාස්ති keranawa😢

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 2 ชั่วโมงที่ผ่านมา +9

    අරෑ යොහානි නාන දිහා බලන්ඉදලද කොහෙද,😬😬😬

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb ชั่วโมงที่ผ่านมา +5

    අරූ අබ කඩන්ඩ ගහට නැග්ගේ නානවා බලන්ඩවද්ද . .🫤🫤

  • @sethasetha4322
    @sethasetha4322 ชั่วโมงที่ผ่านมา

    හිතගන්න බැඑඩාෙට ගෙවැඩයනා😀😀😀👌👌👌👍👍👍

  • @nipunthisara7200
    @nipunthisara7200 3 ชั่วโมงที่ผ่านมา +11

    X thama niyama bodigad😊

    • @anuwickramage8412
      @anuwickramage8412 2 ชั่วโมงที่ผ่านมา

      ඉංග්‍රීසි වචන හරියට දන්නෙ නැතිනම් දන්න සිංහලෙන් ලියන්න.

  • @sasi-s2r1f
    @sasi-s2r1f ชั่วโมงที่ผ่านมา +5

    එක්කො ෆෝමලීන් ඔන්නෑ 😹 12:22

  • @ThilinaBandara-to5bc
    @ThilinaBandara-to5bc ชั่วโมงที่ผ่านมา +2

    X කියන්නෙ unknown.ඒත් මේ X well known ❤

  • @roshenbandara444
    @roshenbandara444 3 ชั่วโมงที่ผ่านมา +4

    හැමතැනට මේකගැන කමෙන්ට් කරල, ෂෙයා කරල අපෙ අයම තමා වරද්දගත්තෙ. දැන් මුන් දන්නව මොනව දැම්මත් බලනව කියල

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 ชั่วโมงที่ผ่านมา +1

    කෝරලගේ සමන් මහත්තයෝ...😊😊😊
    අතීතාවර්ජන එපා.. අපිට කතාව කටපාඩම් ❤❤❤❤

  • @JayalathPathmasiri
    @JayalathPathmasiri 3 ชั่วโมงที่ผ่านมา +26

    අපි මුල ඉදලා බලපු නිසා මුල එපා.

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka ชั่วโมงที่ผ่านมา +4

    ට්‍රැක්ටර් ඩ්‍රයිවරගෙ මිනිය එම්බාම් කරන විදිහ මල්ශාලා කාරයට ඩ්‍රයිවර් ලග තියන්ම කියලා දුන්නා නේ

  • @pubudumaduranga4190
    @pubudumaduranga4190 ชั่วโมงที่ผ่านมา +2

    අරූ එතකොට ඔප්පුව රෙජිස්ටර් වෙන්න දාන්නේ නැද්ද 😂😂

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 2 ชั่วโมงที่ผ่านมา +19

    දැන් ඉන්න උඩැක්කි වගේද ඩොක්ට යොහානිගෙ ඇක්ටින්.

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 ชั่วโมงที่ผ่านมา +2

    ඇඩ් මදි... අපිට බලන්න ඇඩ් දාපියව් තව

    • @heshanrajapaksha8490
      @heshanrajapaksha8490 39 นาทีที่ผ่านมา

      මේක ඇඩ් නැතුව බලන්න ඕනි අය එකතු වෙලා fund එකක් හදල, ඒ සල්ලි Producer ට දීල, අපිට ඕනි විදියට ඇඩ් නැතුව, අනං මනං කෑලි නැතුව දාගමු... 😢

  • @pubba8323
    @pubba8323 2 ชั่วโมงที่ผ่านมา +6

    තාජුඩීන් ගෙ කේස් එක වගේ😢

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303 ชั่วโมงที่ผ่านมา +2

    මහත්තයෝ ආසවෙන් බලන කතාව නිසා කොටස් ටික කට පාඩම්. ඒක නිසා කලින් දවස් වල ඒව දාන්න එපා.

  • @madura1981
    @madura1981 3 ชั่วโมงที่ผ่านมา +9

    විනාඩි 15ක් වත් කතාව පෙන්නනේ නැහැ. නම් list එක දානවා විනාඩි 3ක් විතර. පරණ කොටස් තවත් විනාඩි 2ක්, තව මැද්දෙන් addsත් දානවා. වැඩක් quality එකට කරන්න දන්නෙම නැති කාලකන්ණි channel එකක්

    • @D.A.P.ィAyantha
      @D.A.P.ィAyantha 2 ชั่วโมงที่ผ่านมา

      True 💯

    • @supunsandeepa6597
      @supunsandeepa6597 40 นาทีที่ผ่านมา

      Uba producerta ලක්ෂ 50ක් විතර දීපන් පින්නයා😂.
      ලක්ෂ 30ක් පාඩුවට දුවන්නේ. රැපියලක් වියදම් වෙන් නැති උභ ඇඩ් එකකට බැන බැන දගලනවා.. මේදක හදන උන් ලක්ෂ 30 පාඩු විදිනවා. උභට ඇඩ් එකකක බලන්න බැ පරම්පරා කාලකන්නියා

  • @MurinSoysa
    @MurinSoysa 2 ชั่วโมงที่ผ่านมา +5

    හැමදාම කතාව ඉවර වෙනකොට හිතෙනවා,අපහු සැරයක් බලන්න.දොස්තර යොහානි සත්‍යාංගනීමමක්දලී නම් අර කොළු පැටියා වගේ අයත් එක්ක ඒ ඉස්පිරිතාලේ මොකක් හරි රස්සාවක් කරන්න තිබුණා නම් කොච්චර හොඳ මිනිස්සු ටිකක් එක්ක ඉන්න තිබුනද මටත්.හොඳ මිනිස්සු කොච්චර නම්අඩුයිද කතාවකින් හරි මේ වගේ මිනිස්සු මුණගැහෙන එක හිතට ලොකු සැනසීමක්

  • @Madhubash
    @Madhubash 2 ชั่วโมงที่ผ่านมา +2

    ආත්මය කවදා හරි කට්ටියව එල්ලුම් ගස් යවලා නවතින්නෙ, යට ගහන්න බෑ යට යන්නෙ නෑ කොහෙන් කොහෙන් හරි මතුවෙනවා, වද දීලා පණ පිටින් පුච්චනකොට හිතන්න ඇති පලිය ගන්නවමයි කියලා. රගර් ගහපු උන් කොහොමත් මොරාල්නෙ.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 ชั่วโมงที่ผ่านมา +4

    2:52 මේ කතාව පටන් ගද්දිම යන සීන් එකේ ඉන්න තට්ට ලෝයර් කාරයාද බැක්සයිඩ් කතාවෙ ශලිනිගෙ පැණි පෙරන බොස්ට ඉන්නෙත්?? 🤔

    • @Vidhu8888
      @Vidhu8888 21 นาทีที่ผ่านมา

      Ooo eya thma ee

  • @sheni6004
    @sheni6004 3 ชั่วโมงที่ผ่านมา +7

    උත්තරාදේවී

  • @anurasampath8173
    @anurasampath8173 22 นาทีที่ผ่านมา

    ආසාවන් බලපු කතාව එපාම කරා පරන එවා දාලා ආය බලන්න නැහැ කොටස් 22 න් එපා උනා

  • @Lankanlife
    @Lankanlife 2 ชั่วโมงที่ผ่านมา +3

    හරම කරන්න එපා මෙහෙම කරන්න කියල දැන් කියන්න එපා යකුනේ..දැන් කරල ඉවරයි...බලන්න විතරයි තියෙන්නෙ 😂

  • @lakruwansenadheera
    @lakruwansenadheera 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇඩ් දානවට බනින උන්ගෙන් අහන්නෙ ඇඩ් නොදා කොහොමද ඒගොල්ලො හම්බකරන්නෙ😂

  • @deepthajayasundara5275
    @deepthajayasundara5275 ชั่วโมงที่ผ่านมา +2

    "එම්බාම් එකක් කරන්න කියක් විතර ගන්නවද? එක්කො ෆෝමලීන් ඔනෙ නැ." 😂😂

    • @SampathKumara-q6n
      @SampathKumara-q6n ชั่วโมงที่ผ่านมา

      කලපුවෙම තමා වැඩෙ තියෙන්නෙ ..ස්පොර්ට් එහෙම කරලා තියෙනවද😂😂😂😂😂😂

  • @ThilinaKasun-mt3uj
    @ThilinaKasun-mt3uj ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ ඉස්පිරිතාලේ උයන මහත්තයා මේන් ඉඩම් ලියන දවසේ පෝටර් මහත්තයේක් වේලා😂😂

  • @dhanushkasiriwardana5894
    @dhanushkasiriwardana5894 9 นาทีที่ผ่านมา

    ඔවර් ඇක්ටින් වෙන්න එපා...
    රයිගම් එකත් නැති වේවි ..😊

  • @DilpahanShan
    @DilpahanShan 37 นาทีที่ผ่านมา

    කතාවෙන් භාගයක්ම කලින් පෙන්නපු ඒව පෙන්නල,මොනවද බලා පොරොත්තු වෙන්නෙ.අපේ ඩේටද

  • @prashadimadhuwanthipathira2150
    @prashadimadhuwanthipathira2150 ชั่วโมงที่ผ่านมา +1

    තාජුඩීන් ගේ සීන් එකද මේ වෙන්නේ

  • @ChalanaLakshitha-s1e
    @ChalanaLakshitha-s1e 29 นาทีที่ผ่านมา

    ඇඩ් දාලා මේ නාට්‍ය බලන එකත් එපා කරවනවා.... නාට්‍ය රසය නැති වෙනවා...

  • @DiniduDinidu-e5b
    @DiniduDinidu-e5b ชั่วโมงที่ผ่านมา +1

    Marama thathwika drama akak❤❤❤❤❤❤❤

  • @hiranyacooray7809
    @hiranyacooray7809 47 นาทีที่ผ่านมา

    Nostalgia ❤❤❤

  • @Namalgunathilaka-s6u
    @Namalgunathilaka-s6u 53 นาทีที่ผ่านมา +3

    දඩුබස්නාමානෙන් පස්සෙ බලන ආසම කතාව හොදයි රසය කුතුහලය නැති අයට කොහොම වෙතැත් මට හොදයි ආදරෙයි ටෙලාවැකියට

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz 2 ชั่วโมงที่ผ่านมา +4

    වාහනේ ඇතුලේ පිච්චිලා මැරිච්ච කෙනා ඩොක්ටර් යොහානිගෙ පවුලෙ කෙනෙක් වෙන්න බැරිද

    • @Cally-o8x
      @Cally-o8x 2 ชั่วโมงที่ผ่านมา +2

      මටත් හිතුණා ,,, කට්ටිය තාජුඩීන් ගැන කියවනවා😂

  • @jehanfernando7144
    @jehanfernando7144 3 ชั่วโมงที่ผ่านมา +7

    doctor yohani තණමල්විල කොල්ලෙක් එකේ යශෝධරා අක්කා වගේ

    • @seethamoramudali
      @seethamoramudali 2 ชั่วโมงที่ผ่านมา

      ඒකෙත් ඉන්නවානෙ " මරියා " විදියට

    • @jehanfernando7144
      @jehanfernando7144 2 ชั่วโมงที่ผ่านมา

      @ ow ne

  • @ravindraperera1800
    @ravindraperera1800 ชั่วโมงที่ผ่านมา +1

    X හරි අපූරුවට චරිතය කරනවා

  • @tharakaedirisinghe647
    @tharakaedirisinghe647 ชั่วโมงที่ผ่านมา

    ආසාවෙන් බලන්න පටන්ගත්තට දැන් දැන් අනවශ්‍යය දේවල් එකතු කරලා කාලය විනාසකරනවානේ 🤔🤔🤔🤔

  • @senithalochana3689
    @senithalochana3689 ชั่วโมงที่ผ่านมา +1

    Doctor chapha hari හොද kenk ❤❤❤❤❤❤❤❤

  • @GayanChristoper
    @GayanChristoper 3 ชั่วโมงที่ผ่านมา +21

    පරන කොටස් නැවත් නැවත් යන්නේ ඇයී. වෙළෙඳ දැන්විම් වැඩිත් එක්ක.

    • @danushkasandaruwan344
      @danushkasandaruwan344 3 ชั่วโมงที่ผ่านมา +5

      පරණ කොටස් යන්නේ අලුතින් එන කෙනෙක්ට ලේසි වෙන්න. වෙළද දැන්වීම් හොදයි ජාතික චැනල් එක ටිකක් හරි ආයේ උඩට එනවා එකේ වැරද්දක් නෑ. මොකද කතාවට සල්ලි හොයාගන්නේ ඔය ඇඩ්ස් වලින් තමා

    • @Cally-o8x
      @Cally-o8x 2 ชั่วโมงที่ผ่านมา

      ​@@danushkasandaruwan344👌skip කරන්න පුළුවනි ,, මොකටද කට්ටිය මෙච්චර වැලලෙන්නෙ

  • @yasirugayanga
    @yasirugayanga ชั่วโมงที่ผ่านมา +1

    තාජුඩීන්

  • @ujithachalaka3660
    @ujithachalaka3660 33 นาทีที่ผ่านมา

    එම්බාම් එකට කීයක් ගන්නවද උබව මරනවා නොකියා මරනවා කීව විදිය මාර ලස්සනයි

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 2 ชั่วโมงที่ผ่านมา +3

    අඹේ ඇඹුල් නැතිව කාපු විදිය කාටද මීටර් වුනේ?