@viraj jayaweera 1st cut - i deacreased rice and other cheap meals , i did more cardio in gym ( with my instructor - MR.wasantha kumara bulathsinghala ) 2nd cut - i cant go to gym (oil problem ) , i get 1000 calaroies for day and i did cycling as a cardio
This video is a motivation for me. I've started my weight loss journey 2 months ago. now I am taking a Fat burner. Here are my questions. What are the essentials when we are taking fat burners? How can we lose fat and gain muscles together? how to boost testosterone?
Great video. I also, started to go to gym 3days ago. My weight is 82 kg and looks like your first video. Thanks for sharing and hope to reach 16 weeks transformation like you
From all the time many of work out video the best topic series for workout ,so excited to see the next video , really I am waiting to follow the same. thanks! Good job keep continuing
Great job Joel G. This is a great motivation plus a great plan for beginners. I wish for everyone who watch this video and try to do their best. Best of luck
series එකේ video 3නම miss කරන්නැතුව බලන්න channel එක subscribe කරන්න .
ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න
bulking video series ekakuth upload krnna plzz
Yas please upload a this kinda video about bulking 💕🌟✨
අයියේ ඔයාගෙ උස කීයද
මේකනම් සුපිරියක්,,,හොද motivation එකක්..practically කරපු කෙනෙක්ම මේ වගේ you tube present කරන්නේ ලන්කාවේ frist time ද මන්දා,,,waiting for next videos Ayye👌🤜
❤️❤️
@@SCHOOLOFFITNESSLK hi mama pathum.
Age 35
Height 6" 181cm
Weight 168kg
BMI 50%
Mama kohomada patan ganna kiyala kiyanawada. Plz
@@pathumsilva6448 Bro Awidinna, Diet kranna
PART 2 - DIET + CARDIO- SUNDAY 08 PM
1st cut = 92kg - 82kg
2nd cut = 80 kg - 78kg (still going)
Yah me too🤟
Good job!
@viraj jayaweera 1st cut - i deacreased rice and other cheap meals , i did more cardio in gym
( with my instructor - MR.wasantha kumara bulathsinghala )
2nd cut - i cant go to gym (oil problem ) , i get 1000 calaroies for day and i did cycling as a cardio
@@oshanperera2585 keep it up until you get better cut
@@geenodsaniru thanks bro 🤟🔥😎 it's really helpful to me.
අයියෙ මේ වගේම weight gain transformation video series එකක් ගේමුද ? ගොඩාක් වටිනවා ඒක 🦁♥️🔥
දැන් දවස් 11ක් වෙනව weight lost කරන්න අරගෙන. Gym ගියෙ නෑ. හැමදාම දවසට 5km ක් ඇවිදා. රෑට බත් කන එක නැවත්තුව. ඇත්තටම සතුටු හිතෙන results එකක් දැනට තීනවා. නවත්තන්නෙ නෑ. කොහොම හරි fat එක අයින් කරනවා
කාලයක් බලං හිටිය වීඩියෝ එකක්. ධනුජ, අසංක වගේ අය එක්ක මීල් ප්ලෑන් එකක් හදා ගන්න විදිය කැලරි මෙශර් කරන විදිය වගේ දේවල් ගැන වීඩියෝ සිරිස් එකක් ඕන
මුල ඉඳලම චැනල් එකේ ඉන්නවා,අද තමයි සුපිරිම වීඩියෝ එක දැක්කේ.මුල ඉඳලම සරලව නිහතමානීව එක්ස්ප්ලේන් කරා.එකෙන්ම ආදරෙයි බං පැලෙන්න 🖤
Thankyou❤️❤️
Proof එකක් එක්ක කරපු ගැන අගය කලයුතුයි 🤛
Superb series ❤️💯👣
❤️❤️
Waiting Joel ♥️
Fat burn ගැන කොච්චර video බලල තිබ්බත් මෙච්චර වැදගත් video එකක් බලල නෑ. මගේ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා.
This series is gonna be so helpful thanks for making ❤️💫
Glad you think so!
Q&A එකේදි Spot reduction ගැන තව ටිකක් විස්තර ඕනේ. සමහර අය හිතන් ඉන්නවා බඩට ගැහුවම බඩ අඩු වෙනවා. බෙල්ලට exercise කලාම බෙල්ල අඩු වෙනවා කියලා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා හේතුව පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා.
Kaama kddi fat store wenne koheda kiyala oya body ekata kiyala nemeine wenne .ewage thama adu weddi adu wenneth
api badata train karanneh ekey thiyana muscle eke wardanaya karanna.
A muscle group eke train karata eka uda thiyana Fat layer eka yanneh naha
@@SCHOOLOFFITNESSLK coachwa contact krgnne kohomda
This video is a motivation for me. I've started my weight loss journey 2 months ago. now I am taking a Fat burner.
Here are my questions. What are the essentials when we are taking fat burners? How can we lose fat and gain muscles together? how to boost testosterone?
Thank you brother. This will help a lot for people who hasn’t enough money and knowledge to gain their success. Please teach us A-Z.
ඇත්තෙන්ම ගොඩාක් වටිනව..ඊලග වීඩියෝ එක එනකන් බලන් ඉන්නව..ස්තූතියි ඔයාට ..❤️❤️❤️
Next week Wednesday 8pm
Wow📶️📶️ great job brother . Waiting for next video .
Mr. Uditha in ragama RCC gym is a great coach for anyone who wants a professional and for a more personal training.
Great work! Meken passe kettu kenkta muscle building karana widiha gana vedioes session ekak karamuu❤️
Great video. I also, started to go to gym 3days ago. My weight is 82 kg and looks like your first video. Thanks for sharing and hope to reach 16 weeks transformation like you
Brother, thanks a lot for this motivation, can’t wait till the next video, ikmanin denna , thanks for your great support 🙏
උතුම් වැඩක් පින් jo අය්යේ පින් ❤❤❤❤❤❤
Weight gain transformation video ekakuth genn aiye....me series eka iwar unm.......good luck ❤️
මාරම විදියට වැදගත් උනා 🔥❤️
අනේ අයියෙ ඔය වගේ video තව කරන්නකො මාරම support එකක් අයියෙ🥺🔥
❤️❤️
This is superb 👍 Waiting for the next video
ගොඩක් motivate වෙන video එකක්.. මගෙත් weight loss journey එකේ මුලින්ම මූණ තමයි අඩු වුනේ. හරිම කැතයි එතකොට . ගොඩක් demotivate කරා. මටත් ගොඩක් කැතයි කියලා හිතුනා . අර කිවුවා වගේ කිලෝ 9 ක් අඩු වුනත් බඩ සහ love handle සහ armpits fat අඩු වුනේ බොහොම පොඩ්ඩයි. Dissapointed වෙලා ආයෙම bad habit එකට ඇවිල්ලා කාලා කාලා මහත් වෙලා ඉන්නෙ කිලෝ 13 ක් වැඩි වුනා. හරිම අමාරුයි ආයේ පටන් ගන්න. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. Really appreciate your support & information. Thank you 🙏👌👍
Never give up!
You can do it
හැමදාමත් වගේ සුපිරියක් අයියේ 💝🌹🔥
Thank you bro. ගොඩක් වටින video එකක්
කෙට්ටු කෙනෙක්ට මහත් වෙලා ඇග හදන්න කියලා දෙන්න කෝ
Good job 👍 Waiting for the next video
Actually verry important video good luck
කෙට්ටු කෙනෙක්ට මොකක්ද කරන්න පුළුවන් මේවගේම . Video එකක් දෙන්න
කෙට්ටු කෙනෙක්ට ඇග හදාගන්නේ කොහොමද?Meal plan එක මොනවගේද? කියලා vlog එකක් කරන්නකො...🙂
karamu!
super. But cant wait for 3 weeks
Really good video brother 👍..good job..
❤️❤️
ගොඩක් වටිනවා අයියා..
GREAT VIDEO.. WAITING FOR PART 2
Coming soon!
කෙට්ටු අයට මොකුත් නැද්ද සප්ලිමන්ට් ගැහුව ඒත් නෑ 🥺අනේ අපිටත් මොකක් හරි කියන්නකෝ.
මූන අඩුවෙන්න වෙනම workouts කරන්න ඕනේද .. නැත්නම් මේ workouts ටික කරද්දී අඩු වෙනවනේ.. ඉක්මනින් ඉතුරු වීඩියෝ ටිකත් දාන්න 🙂
මචන් මුන ටාගට් කරල එක්සයිස් කරන එක අමාරැයි.ඇගෙ තින පැටි ප්‍රතිෂතය අඩු වෙද්දි ඇගට ඕන තැනින් තමා ඇග අඩුවෙන්නෙ ඒක කෙනාගෙන් කෙනාට වෙනස්.මේ චැනල් එකෙ ඉතුරැ විඩියෝස් බලලා ඉගෙන ගන්න.ඉගෙන ගෙන තමුන්ටම කරන්න පුලුවන්.අැග
බස්සද්දි ප්‍රෝටින් වැඩිපුර ගන්න.රස කැම කන්න බැ මචන් ඒකාකාරි කැම තමා කන්න වෙන්නෙ ඇග බැහල පැට් එක අඩු වෙලා යද්දි බලන්න මුනත්
බහියි
කෙට්ටු කෙනෙක්ට ශරිරය වර්දනය කරගන්න විදිය ගැනත් video series ekak one please ❤️🖤🥺
yes sure!
ගොඩක් වටිනා වීඩියෝවක් ,thanks.
Superb brother brilliant!!!!!
joel ayya its a helpfull video....great job
Glad it was helpful!❤️
Keep it up Brother
ඕනම වෙලාවෙදි ඕනම වීඩියෝ එක,
GYM එකට යන්න පටන් ගත්තා විතරයි, බර අඩු කරන්න,
❤️❤️
Supiri aiye💪
Wight gain විඩියෝ එකක් ඕනි 🥺
From all the time many of work out video the best topic series for workout ,so excited to see the next video , really I am waiting to follow the same. thanks! Good job keep continuing
❤️
Niyamai.case eka thiyenne bodimk idn job ekt Yana eka bn.hawas wenkn work krnw.but waiting for next epi.....keep it up broh.
අනේ උසයන්න පුලුවන් විඩියො එකක් දෙන්නකො උස නැති නිසා මානසිකව වැටිලා ඉන්නේ plz ලොකු උදව්වක්😪🥺
සුපිරි කොල්ලො ඉලග එක ඉක්මනින් ඕන❤️❤️
Hope this video series would change my life💪
Everything which is said 100% true. Personal experience 💪🏻💪🏻💪🏻
මේක පට්ට usefull man..
නියමයි..❤️😍🙏
❤️
සුපිරියක් ❤️❤️
Ada thami supirima video eka.thanks bro .
මේක නම් මාරම වටින වීඩියෝ එකක් ❤️
❤️❤️
Godak vatinava video eka digatama karanna bro me vage videos ❤️
Superb joel♥️💪🏻
හරිම පැහැදිලි කිරිමක්. Pls අනිත් vidios එක්මනින් දාන්න. Thank උනේ so much
Yes sure! Next week Wednesday 8pm❤️
ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තූතියි bro.
❤️
Great job Joel G. This is a great motivation plus a great plan for beginners. I wish for everyone who watch this video and try to do their best. Best of luck
අවුරුදු 35 කෙනෙකුට body building කරන්න පුළුවන්ද? Beginner කෙනෙක්ට..
Thank you for this 💪💪💪
Watched until the end and very interesting 👊👊👊
❤️
Good idea aiye
Well done joel. 👏 👏👏
ඉතිරි video ටික ඉක්මනින් දෙන්න හොදේ
Superb explain 👌🌟
Gammak ayye ❤😊😊😊
සුපිරි වීඩියෝ එකක්...❤️💪
Thank you for this video..Really appreciate 😎 bro
waiting for next vedio 😍😍
great job joel
meka godak watinawa Thanks wating for nest vediyo
viry good video bro.waiteng nest video.
Coming soon❤️
Waiting for part 2 G
Good job Brother 🔥🖐❤️
Nice bro very helpful mate
Glad to hear that
ඔනම වේලා තිබ්බ දේයක් අයියේ ඉක්මනට අනිත් එවා දාන්න
ඒක නම් සුපිරි🔥🔥
පිරිමි කෙනෙක්ගේ පස්ස පැත්ත අඩු කරන්න මොනවගේ excercise da kranna oone
next video eka ikmanata danna ayye
Thnks brother , u ve got superb motivation..
සුපිරී...👊
අනෙ මං ගොඩක් කෙට්ටුයි😭 මහත් වෙන්නෙත් නැ කොච්චර කැවත් මගෙ අත් ඒම ගොඩක් කෙට්ටුයි ඔයාට පුලුවං නං මහත් වෙන්න ක්‍රමයක් දාන්න ප්ලීස්
Bro.mama dan awuruddak vithar gym yanava.105kg idan 80ta bassuva...methanin ehata bassaganna amarui.mata hoda diat plan ekak kiyannako.viyadam aduven karanna puluvan,anith eka thamai workout karaddi teknik hariyata vune naththam godak loku injury valata eka balapaanavada? Ehema vena ewa normal karaganna barida plz reply me bro.🤨🙏
How did you cooked the food how much oil did you use for cooking something..just share that on 4th Vlog..
U so humble brh 🖤
Oya karapu hamadema dannako. Kapu bipu ewath gana😊💫
Thank you so much brother, your advices means a lot to me. 🥺🔥
Keep guide us!
pleasure!!❤️
Great Job ❤️
Boobs ආවහම ඒව නැති කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් දෙන්න ❤
@C H A T H U ow 👌
Super broo👏🏻👏🏻👍🏻
Patta broo 💪💪💪👍👍
අයියෙ ස්ටෙප්ස් 10000 ඇවිදින්න ඕනේ workout එකට කලින්ද පස්සෙද?
Can you mention best Coach who can Trian us in Sri Lanka.
සුපිරි video ekak thank y,,
Aiyage muscle memory thiyena hinda lesi ithimg,aluthen patan ganna ayata eeta wada wela yai. Gemmak thama hebei.🦾
how to fat burn ?, balapu supirima video eka❤
ඩයටි ප්ලැන් 1ක් හදාගන්න ආකාරය පැහැදිලි කරන්නකො.