How To Make a Natural Coconut Shell Salt Pot with sinhala ලුණු පොල්කටුවක් හදමු 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 3 ปีที่แล้ว +16

    හරි සතුටුයි පුතේ, පැරණි දේවල් ඉදිරියට ගන්න ඔයා ගන්න වැයම සාර්ථක වේවා, තෙරුවන් සරණයි.

  • @RajiniSithara-qq7rj
    @RajiniSithara-qq7rj 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ දේවල් තව කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් විදිහට දාන එක ඔයා හොද මනුස්සයෙක්❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 ปีที่แล้ว +5

    නියමයි හොඳේ. මිනිස්සුන්ට අලුත් විදිහට හිතන්න සහ සරල දේවල් ටිකක් උපයෝගී කරගෙන වටිනා නිර්මාණයක් කරගන්න උගන්වන වටිනා චැනලයක් මේක. තෙරුවන් සරණයි

  • @chalikadilshan3737
    @chalikadilshan3737 ปีที่แล้ว +1

    Niyamai jayen jayama වේවා

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 ปีที่แล้ว +3

    ලස්සනයි. ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @FareedaMeedin
    @FareedaMeedin หลายเดือนก่อน +1

    Good

  • @sunethpathirage219
    @sunethpathirage219 2 หลายเดือนก่อน

    Wow what a great coconut craft

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    හොද නිර්මාණයක්

  • @pasindurathnayaka4525
    @pasindurathnayaka4525 3 ปีที่แล้ว +2

    පට්ට ඒකනම් සුපිරියි අයියේ.අපේ නිර්මාන කරුවා good luch 🥰🥰

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් තෙරුවන් සරනයි

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 4 หลายเดือนก่อน

    නොමසුරුව කියලා දුන්නට බොහෝම ස්තූතියි ඔබට...🙏
    .

  • @isuri-cb6cv
    @isuri-cb6cv 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +1

    ඉතා වටිනව ජයවේවා

  • @udenichandrika8883
    @udenichandrika8883 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ස්තූතියි

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 ปีที่แล้ว +1

    Shhhhh harima lassani

  • @gayaniperera4766
    @gayaniperera4766 ปีที่แล้ว

    Harima lassanai. Matath ekak ganna oni. Keyada

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 3 หลายเดือนก่อน

    ඔබ ට ගොඩක් ස්තුති යි.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว

    Lassna නිර්මාණයක්

  • @queensanku5615
    @queensanku5615 3 ปีที่แล้ว +1

    ඒකහ් මරු ❤️

  • @cookwithrithu-w3b
    @cookwithrithu-w3b 3 หลายเดือนก่อน

    Niyamai . ...thawa thawa lassana wenasma nirmana karanna aiye. 🎉🎉🎉Budu saranai🎉🎉

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 3 ปีที่แล้ว +1

    ශා..නියමයි..ලුණු දාන්න ..

  • @gamekollo
    @gamekollo 3 ปีที่แล้ว

    Nitamai sahodaraya eka😍

  • @shiraniranaweera
    @shiraniranaweera ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො

  • @nishanthikodituwakku
    @nishanthikodituwakku 3 ปีที่แล้ว

    සුපිරිම සුපිරි 👌👌👌👌👌jaya wewaa

  • @rchub0531
    @rchub0531 3 ปีที่แล้ว +1

    එල බන් 🔥🔥

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 ปีที่แล้ว

    Sar meka godak ganna dewal saha karana vidiya kiuwanam godak watinawa

  • @rashmikarashan3597
    @rashmikarashan3597 2 ปีที่แล้ว +1

    Patta Malli. Ubata waradinne Naha. Budusaranai

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ස්තුතියි🙏

  • @geekwithisuru7243
    @geekwithisuru7243 3 ปีที่แล้ว

    ඔන්න අපි ආවා සුපිරි එක නම් ❤️💪 දිගටම කරන් යමු ගුඩ් ලක් මචන් ❤️

  • @tarangabuddini4100
    @tarangabuddini4100 7 หลายเดือนก่อน

    Akanam lassanai

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 2 ปีที่แล้ว

    අනේ ඒකනම් මරු .❤️😍 .good luck ☝❤️

  • @nilukamadushani1762
    @nilukamadushani1762 3 ปีที่แล้ว +1

    Good luck

  • @alcraft7322
    @alcraft7322 3 ปีที่แล้ว

    සුපිරි

  • @danushkamaduwantha693
    @danushkamaduwantha693 3 ปีที่แล้ว

    Paharak aiye.

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +2

    great from UK ❤️🌺👍

  • @nishatv5322
    @nishatv5322 3 ปีที่แล้ว

    Niyamayi broo good luck 😍

  • @traditionalvillagelife6684
    @traditionalvillagelife6684 3 ปีที่แล้ว

    Niyamai wede lassanaiii.

  • @hashinihc8013
    @hashinihc8013 3 ปีที่แล้ว

    ලස්සනයි අයියේ ❤️

  • @karikkanpullitips7754
    @karikkanpullitips7754 2 ปีที่แล้ว +3

    വളരെ മനോഹരം

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu ปีที่แล้ว

    kiyada😊🎉🎉

  • @chathuraudayaanga
    @chathuraudayaanga 3 ปีที่แล้ว

    Niyamai bro

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 ปีที่แล้ว +1

    පට්ට වැදගත් වගේම පට්ට ලස්සනයි .....
    ......Gᴀᴅɢᴇᴛs Sʜᴏᴘ LK ......

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @rockymusic2406
    @rockymusic2406 2 ปีที่แล้ว +1

    supira 😃😃😃

  • @kiruthivasu1992
    @kiruthivasu1992 2 ปีที่แล้ว +4

    How to order

  • @MadushikaLakmal-yg2if
    @MadushikaLakmal-yg2if 11 หลายเดือนก่อน

    මල්ලි lunu polkatte athula madina aka hadaganna video ake link aka awannako

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว +2

    අපේ අම්මා ලුනු පොල් කටුවේ දාලා හරිම ලස්සන යි.වටේට සුදු පාටට මල්
    වගේ ලුණු බැ දිලා,ඒ කාලයේ දරලිප අයිනේ
    රස්නෙට වෙන්න ඕන.
    අද උනත් බෝතල් වල දානවට වඩා මෙහෙම දාන
    ලුනු රසායනික වෙනස්කම්
    වෙන්නෙ නැතිව ඇති .
    ස්තුතියි .මේවා ගන්න ගිහින් මිල බලන්න පුරුදු
    උනා ට මේ පුතා මොනතරම් මහන්සි වෙලා හදනවාද.
    අත් තුවාල වෙනවා ට
    මහනකොට ඇ ගිලිවලට
    දාන දිදාල වගේ දෙයක් ලොකු කර හදාගන්න පුලුවන් නම් හොඳ යි .

  • @aveegamage4151
    @aveegamage4151 3 ปีที่แล้ว

    great job

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว

    ඔන්න මන් sub kara. අනිවාර්යෙන් ඔයාගේ මේ වටිනා නිර්මාණ වලට හොද වෙළද පොලක් ලැබේවා!!!තව තවත් නිර්මාණ බිහි කරන්න ඔබ‍ට ශක්තිය. ජය. බුදුසරණයි ❤❤❤❤

  • @pssten3562
    @pssten3562 3 ปีที่แล้ว

    ඒක පට්ට👍 ලුණු ටිකකුත් දාන්න තිබ්බෙ.😄😊

  • @sahanbiswas1551
    @sahanbiswas1551 3 ปีที่แล้ว

    Nice video❤❤

  • @sl.sadeepa3812
    @sl.sadeepa3812 3 ปีที่แล้ว

    Super 👍

  • @malidupahashara6240
    @malidupahashara6240 ปีที่แล้ว

    Well doun

  • @NadeeHarshani-l8y
    @NadeeHarshani-l8y หลายเดือนก่อน

    Ane... Shok... අපිට. Akak. Genna gnna පුළුවන්ද.... මිල කීයද

  • @e.k.d.thennakoon3900
    @e.k.d.thennakoon3900 3 ปีที่แล้ว +1

    Mudalata ganna puluwanda

  • @priyankamadubashini
    @priyankamadubashini 3 ปีที่แล้ว +2

    ඔබ ට හැකි නම් මේවා විදෙස් විනිමය ගෙන එන නිශ්පාදන කරගන්න රටට කිරි උතුරනවා වාගෙ හරියාවි...🙏🙏🙏 මටත් ඔබගෙන් නිශ්පාදන මිලදී ගන්න ඔනේ..🙏🙏

    • @sltrbro
      @sltrbro  3 ปีที่แล้ว

      😍😊❤️

    • @kumarawijerathna3189
      @kumarawijerathna3189 5 หลายเดือนก่อน

      Magat wanama tunahpaha dana cup botal vidiyata hadanawa potos danna watap nambar aka danna

  • @anuladona392
    @anuladona392 3 ปีที่แล้ว

    සියලුම දෙනාගෙ සහයොගය ලැබෙවා!!!ඉදිරියටමයන්න

  • @sanju750
    @sanju750 3 ปีที่แล้ว +1

    Niyama wadak 👍👍 ape amma ohoma ekak genawa 400rs una eth ekata lunu danna bha amuthu sarak enwa eka hodai lssnt thiynn

    • @sanju750
      @sanju750 3 ปีที่แล้ว +1

      @@sltrbro ehmanm dannha oya wgema thmai nikn tiner sark wge mkdd mnda enw

    • @sanju750
      @sanju750 3 ปีที่แล้ว

      @@sltrbro 👍👍👍

  • @hungnguyen601
    @hungnguyen601 2 ปีที่แล้ว

    Rat han hanh duoc lam quen voi ban ! Minh( viet nam ) con ban o dau?

  • @Podipuuz
    @Podipuuz 3 ปีที่แล้ว

    නියමයි එකනම් ❤❤

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

    Ane harima watinawa malli. Mata genna ganna beda malli

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍😍

  • @MihiduSampath-yj3cx
    @MihiduSampath-yj3cx ปีที่แล้ว

    Pol katu nirmana karana heti igana ganna vidiyak nedda

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 3 ปีที่แล้ว

    Harima lassanai harima watinawa ekak kiyada apita gana puluwanda bs😘

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 ปีที่แล้ว +1

    👌💐😁

  • @kalcrow5194
    @kalcrow5194 2 ปีที่แล้ว +1

    Amazing 😎👍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 3 ปีที่แล้ว +1

    Super ,කොහොමද prize eka ,ganna කොහොමද

  • @yasindudilopama5568
    @yasindudilopama5568 3 ปีที่แล้ว

    ❤️😍

  • @shdikndvskskshddisn6254
    @shdikndvskskshddisn6254 2 ปีที่แล้ว +1

    Price kiyda
    1,

  • @athallanthe_1760
    @athallanthe_1760 3 ปีที่แล้ว

    සුපිරියක් තමය් ඉතින් අය්යාහ් ❤️❤️❤️

  • @nisshankaweerappuli465
    @nisshankaweerappuli465 6 หลายเดือนก่อน +1

    අර මුදුවගේ කෑලි වල හිල් කපාගන්නෙ කෙහොමද

  • @chamaramadhusanka5134
    @chamaramadhusanka5134 2 ปีที่แล้ว +1

    Price

  • @ajanthacaldera9728
    @ajanthacaldera9728 ปีที่แล้ว

    How much a salt pot?

  • @wimukthidissanayke7539
    @wimukthidissanayke7539 3 ปีที่แล้ว

    ❤❤

  • @akilashayamali1725
    @akilashayamali1725 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ... මිලදී ගන්න විදියක් සඳහන් කරන්න..

  • @chathurangasanjaya1617
    @chathurangasanjaya1617 2 ปีที่แล้ว

    Matath ganna one dilivari karanawada

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ඔව්

    • @chathurangasanjaya1617
      @chathurangasanjaya1617 2 ปีที่แล้ว

      Mama kaluthara payagala. Mila kiyda pon number Eka ewanna

  • @RDshallcoconutcraft
    @RDshallcoconutcraft 3 หลายเดือนก่อน

    Malli alawan gana gama aka mokakd

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 ปีที่แล้ว

    Walikadadasiwala. No tika kiyannako

  • @lahirurathnayaka6350
    @lahirurathnayaka6350 3 ปีที่แล้ว

  • @sandunisanduni7010
    @sandunisanduni7010 3 ปีที่แล้ว

    😮😮😮

  • @wasanthimadanayaka4527
    @wasanthimadanayaka4527 2 ปีที่แล้ว +1

    Hoda wadak ediriyatama yanna

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      💕😍

  • @traditionalvillagelife6684
    @traditionalvillagelife6684 3 ปีที่แล้ว

    Apitath ekak hadala ewanna.😊

  • @thiyagakaluarachchi7191
    @thiyagakaluarachchi7191 2 ปีที่แล้ว +3

    Matath ekak one.kohomada gennaganne

    • @malkumarei4131
      @malkumarei4131 2 ปีที่แล้ว +1

      matath akak oni .kohomada ganna ganna.

    • @malkumarei4131
      @malkumarei4131 2 ปีที่แล้ว +1

      plese kureiya karala awanawada

    • @malkumarei4131
      @malkumarei4131 2 ปีที่แล้ว +1

      man mathara lagama ganna kohada thiyanna

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      0703910841 wats app msg ekak danna

  • @usechalaa
    @usechalaa ปีที่แล้ว

    Subscribe kara lassanai❤

  • @arunaudayanga3344
    @arunaudayanga3344 3 ปีที่แล้ว +3

    aiye owata ගාන පොලිස් වර්ගය මොනවද

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      පොලිෂ් මොකුත් ගාන්න එපා

  • @susanthaidunil513
    @susanthaidunil513 5 หลายเดือนก่อน

    මේ එකක මිල කියක් වෙනවද

  • @lalithaku3641
    @lalithaku3641 2 ปีที่แล้ว +1

    Nambara...naddaaa

  • @manelfernando9321
    @manelfernando9321 2 ปีที่แล้ว +1

    Me nishpadana api. ganna kohomada lipinaya apita denawada

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Facebook... tr creations

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +1

    මිල කීයද ඔයා වෙලද පොලට දානවද

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 3 ปีที่แล้ว

    Thavathavath.Aluth.nirmana.obe.Athin.nima.karanna.vasanava.labeva.

  • @wickyboy4412
    @wickyboy4412 2 ปีที่แล้ว

    Machan superglue aulak nadda bn

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      එපිපික්ස් වලින් අලවන්න

    • @wickyboy4412
      @wickyboy4412 2 ปีที่แล้ว

      @@sltrbro ගම් දෙකක් තියෙනවා නේද කලවම් කර්න්න brother

  • @indurangipeiris4217
    @indurangipeiris4217 ปีที่แล้ว

    Ane matath hadala dennko

  • @akilairoshani8712
    @akilairoshani8712 2 หลายเดือนก่อน +1

    මටත් ලුනු පොල්කට්ටක් ගෙන්න ගන්න..ඕනි ...මොකක්ද කරන්න ඕනි

    • @sltrbro
      @sltrbro  2 หลายเดือนก่อน

      0764135232 මේකට whatsapp එකට මැසේජ් එකක් දාන්න මිස්

    • @sumithmadushan4401
      @sumithmadushan4401 หลายเดือนก่อน

      ​@@sltrbroprice kiyanna

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 3 ปีที่แล้ว

    යාලුවා මේ ගම් එක මොකක්ද😍😍😍 පට්ටයි ආ,,

    • @dinushaudayanga4086
      @dinushaudayanga4086 3 ปีที่แล้ว

      හයි වෙන්න කොච්චර වෙලාවක් යනවද බ්‍රො

  • @diycreations4835
    @diycreations4835 2 ปีที่แล้ว +1

    පොල් කටු අලවන ගම් එක කොහොමද හදාගන්නේ epi pix ද

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว

      ඒවත් හොදයි සුපර් ග්ලූ ඒවත් හොදයි පොල් කටු කුඩුත් එක්ක එකට අනන්න මාක්ස් එකක් දාගෙන වැඩ කරන්න පොල් කටු කුඩු සැරයි නහයෙන් කටෙන් ඇස් වලින් යන්න හොද නෑ විශයි

  • @khdxvvcdklur9468
    @khdxvvcdklur9468 2 ปีที่แล้ว

    Machin koheda ganne

  • @lalithaku3641
    @lalithaku3641 2 ปีที่แล้ว +1

    Ana..matahi..ona...💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👏👏👏👏👏👏👏

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍💕

  • @wickyboy4412
    @wickyboy4412 2 ปีที่แล้ว

    Mokadda bn e level eka balana eka

  • @HasithaIndunilAtigala-sl4cf
    @HasithaIndunilAtigala-sl4cf 8 หลายเดือนก่อน +1

    හදපුවා සල්ලි වලට ගන්න තියෙනවද

  • @sadunsadunas5232
    @sadunsadunas5232 3 ปีที่แล้ว

    😊👉

  • @saliyaprabath1973
    @saliyaprabath1973 2 ปีที่แล้ว +1

    පොල් කටු බඩු හදන ආයුද කොයි වගෙ තැන්වලද තියෙන්නෙ

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +2

      Hardweyar wala thiyenawa

    • @saliyaprabath1973
      @saliyaprabath1973 2 ปีที่แล้ว +1

      මොනවද එවයෙ නම්

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Mini drill . drill. Grinder.