රෑ කෑමට රෝස්ට් චිකන් එක්ක ඉක්මනට හදාගන්න පුළුවන් පාස්තා සැලඩ් Episode 1119 Roast Chicken Pasta Salad

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 80

  • @AnomasKitchen
    @AnomasKitchen  7 หลายเดือนก่อน +5

    Roast Chicken Video Link රෝස්ට් චිකන් වීඩියෝ ලින්ක්
    th-cam.com/video/ji8eoh_mB5E/w-d-xo.html
    රෝස්ට් චිකන් රැප් එක හදන්න පහත ලින්ක් එකෙන් විඩියෝව බලන්න.
    th-cam.com/video/QMwBv3GOhxQ/w-d-xo.html

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 หลายเดือนก่อน +3

    හැමදාමත් ඉක්මනට ලේසියෙන් කෑම වේලක් හදන්න කියලා දුන්නාට ගොඩක් ස්තූතියි.චීස් ටිකකුත් එකතු කර ගත්තොත් තවත් රස වැඩි වෙයි නේද.

  • @samare7009
    @samare7009 7 หลายเดือนก่อน +3

    Thanks ආන්ටි හරිම ප්‍රයෝජනවත් .

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 7 หลายเดือนก่อน +6

    Thanks Anoma for these lovely ideas❤

  • @annefernando5183
    @annefernando5183 7 หลายเดือนก่อน +1

    Lovely dish. Looks very appetizing and colourful. How about a gravy for the roasted chicken as some will want a little wetness.

  • @lakminihiranya9958
    @lakminihiranya9958 7 หลายเดือนก่อน +3

    මටත් ආසයි මෙහෙම පහසු සරල ඩිෂ් එකකට යන්න. ඒත් අපේ ගෙවල් වල පුරුදු වෙලා ඉන්නෙ බත් ,නූඩ්ල්ස් ,ඉදිආප්ප වගේ දේවල් වලටනෙ. මේ ඩිෂ් එක හෙල්ත් එකටත් හොදයි .අපේ වැඩිහිටියන් නම් කැමති වෙන එකක් නෑ. ඒකයි ප්‍රශ්නෙ.

  • @nishanthakumarasinghe7142
    @nishanthakumarasinghe7142 7 หลายเดือนก่อน

    Thanks aunty. This series is very useful❤❤

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 7 หลายเดือนก่อน

    Maaaarama watinawa aunty
    Thank you so much 🥰

  • @Adayinourlife94
    @Adayinourlife94 7 หลายเดือนก่อน

    Thanks Aunty. I made this last night and that was delicious.

  • @rinoshan3155
    @rinoshan3155 7 หลายเดือนก่อน

    Mama den meka ahanne mage nodanna kamatai. Gerappuwai, pihiyaai tibba, Ethakota ara salada kola kanne kohamada? Athen kadalada?

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน

    ඊයෙ මම හැදුව නැන්දා කියල දුන්න රෝස්ට් චිකන් චීස් පාස්ත එක අනේ ඒක ගොඩාඩාඩාඩාඩාක් රසට තිබුන තෑන්ක්ස් ඔයාට ❤❤❤❤

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 7 หลายเดือนก่อน

    Dearest Mrs Anoma
    Thank you so much for the nice recipe
    Theruwan saranai !

  • @nedradesilva8947
    @nedradesilva8947 7 หลายเดือนก่อน

    Thank you very much . Enjoying your videos very much . Looking forward the rest of the videos on recipes using the roast chicken. ❤

  • @Hanz-kx1dc
    @Hanz-kx1dc 7 หลายเดือนก่อน

    Try karath nettath auntyge video balanna asa hithenawa

  • @samanthiliyanage1428
    @samanthiliyanage1428 7 หลายเดือนก่อน

    Air fryer එකෙන් කරවල බදින්න පුලුවන්ද. තෙල් අඩුවෙන් කන කෙනෙකුට හදන්න.

  • @DanilkaMewan
    @DanilkaMewan 7 หลายเดือนก่อน +1

    Travel Vlogs ටික දෙන්නකෝ Aunty... ❤

  • @minolifestyle8497
    @minolifestyle8497 7 หลายเดือนก่อน

    Ane Aunty thank you so much for this recipe ❤

  • @bluenagging-ou8xl
    @bluenagging-ou8xl 7 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තුතියි!

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 7 หลายเดือนก่อน

    Mage duwata aurudu 5i.eya harima adarei oyata. Anoma aunty hadana kema ekk knna asailu. Nitarama antyge video blnwa api. Adarei godak.

  • @SavorrrTheBite
    @SavorrrTheBite 7 หลายเดือนก่อน

    Nice recipe. Keep doing good job.

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 7 หลายเดือนก่อน

    Thank you aunty!❤

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 7 หลายเดือนก่อน

    Harima watina adahas , karanawantha , nihatamani lassana obatumeiyata teruwan saranee❤❤🙏🏻

  • @sthumi
    @sthumi 7 หลายเดือนก่อน

    Sea food week ekakuth karannako aunty ❤

  • @RasikaDias-f4c
    @RasikaDias-f4c 7 หลายเดือนก่อน

    Godak sthuthi akka.hemadamath aluth deyak genawata.

  • @dishari197
    @dishari197 7 หลายเดือนก่อน

    ආන්ටි ඔයා හරිම ලස්සනයි 😍😍... අදත් වීඩියෝ එක හරිම වටිනව. ආන්ටි කලිනුත් පාස්ත සැලඩ් එක කියල දුන්න මට මතකයි. ඉතුරු දවස් ටිකටත් වීඩියෝ ගේනකං අපි බලන් ඉන්නව ආන්ටි. බුදු සරණයි ආදරෙයි 🥰🥰🥰🥰

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 7 หลายเดือนก่อน

    Kap ganne kohenda kiyanna

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤

  • @harshani8053
    @harshani8053 7 หลายเดือนก่อน +1

    Aunti diet recipes tikak dannko.hamadama oyage video balanwa.

  • @lishaniumanga5541
    @lishaniumanga5541 7 หลายเดือนก่อน +16

    ආන්ටි අවුරුදු 4ක 5ක බබාලටත් දෙන්න පුළුවන් විදිහේ කෑමක් හදන්නකෝ... පුළුවන් නම් එළවළු කන්න හොර පොඩ්ඩන්නට ඒව කවාගන්න පුළුවන් විදිහේ එකක්...❤❤

    • @thishanilanka2176
      @thishanilanka2176 7 หลายเดือนก่อน +2

      ඔයා Babata Kema TH-cam Channel එක බලන්න .එකෙ බබාලට kema හදන ක්‍රම ගොඩක් තියනවා.කන්න හොර බබාලටත් කවා ගන්න විඩිය.

    • @lishaniumanga5541
      @lishaniumanga5541 7 หลายเดือนก่อน

      Thankyou dr

    • @sumaliliyanaarachchi6949
      @sumaliliyanaarachchi6949 7 หลายเดือนก่อน

      Ane ow poddanta kanna puluwan nan hodai

  • @kalpana9348
    @kalpana9348 7 หลายเดือนก่อน

    Aunty ge duwa harima lucky Oya wage amma kenek rasata kama tika hadala denawa ne🥰😍

  • @apsaragunasekara707
    @apsaragunasekara707 7 หลายเดือนก่อน

    Thanks Anoma .❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน

    Harima lassanai.complete meal.❤

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 7 หลายเดือนก่อน

    හරිම ශෝක් ආන්ටි..
    ගොඩක් ස්තූතියි..
    ආන්ටි හරිම කරුණාවන්තයි ❤❤❤

  • @IshaniThiwanka
    @IshaniThiwanka 7 หลายเดือนก่อน

    Hi aunty mayonnaise flavours genath video ekak karannako

  • @beneetajayamali7188
    @beneetajayamali7188 7 หลายเดือนก่อน

    Thank you aunty❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 7 หลายเดือนก่อน

    ස්තුතියි නැන්දි❤️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 หลายเดือนก่อน

    Harrima watinawa godark sthuthi budusarani 😊😊😊

  • @Droupup
    @Droupup 7 หลายเดือนก่อน

    ආන්ටි අවුරැද්දට කලින් Chinese chicken recipe එකක් ගෙන්නකෝ

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 7 หลายเดือนก่อน

    Thank you.

  • @ayomiewijeratne8036
    @ayomiewijeratne8036 7 หลายเดือนก่อน

    Really good one aunty

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 7 หลายเดือนก่อน +1

    ගොඩක් තැන්ක්යු නැන්දි....😍❤

  • @RaniRani-ns5fv
    @RaniRani-ns5fv 7 หลายเดือนก่อน

    thank u so much

  • @carlij2792
    @carlij2792 7 หลายเดือนก่อน

    thank you aunty ♥️

  • @AnuradaCoco
    @AnuradaCoco 7 หลายเดือนก่อน +1

    ආදරණිය අනෝමා ආන්ටි මම තනිවම ගෙයක ඉන්නේ මට උයන්න හරිම කම්මැලියිඅනේ ආන්ටි. මට ප්ලීස් උදව් කරන්න

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน +1

      අනේ දුව, කම්මැලියි කියලා හිතන්න එපා. ඔයා හිතන තරම් උයන්න අමාරු නැහැ. දුව, ඉස්සර වෙලාම ඔයා උයන්න ආසාව ඇති කරගන්න. මුලින්ම බිත්තර කනවා නම් බිත්තරයක් බදින්න, ඔමලට් එකක් හදන්න වගේ ලේසි දේවල් ටිකක් කරන්නකො. මාව විශ්වාස කරලා හෙමින් හෙමින් හොඳ දුව වගේ පොඩි පොඩි දේවල් උයන්න පටන් ගමුද?
      ඔයා හදන කෑම පින්තූර මට messenger එකෙන් එවන්න.
      හෙට ඉදන්ම පොඩි දෙයක් හදන්න පටන් ගන්න.

  • @chandimashan9573
    @chandimashan9573 7 หลายเดือนก่อน +1

    මේ Epi එකනම් මරු

  • @wijesinghenihara1232
    @wijesinghenihara1232 7 หลายเดือนก่อน

    Harima wadagath oya wage diet food hadannako aunti

  • @fernandoreeta8331
    @fernandoreeta8331 5 หลายเดือนก่อน

    Diet recipes tikak dannko meva kevoth bar aduvenawatha

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 หลายเดือนก่อน

    Godark sthuthi obathumiyata ❤❤😊

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 7 หลายเดือนก่อน

    ආදරෙයි අනෝම ඇන්ටී❤

  • @disnakanthi8140
    @disnakanthi8140 7 หลายเดือนก่อน

    Rata Inna matath hondai mehe ayata hadala denna mama awurudu gaanak mehe hitiyath aseemitha kaama prasnayak thamai hadanna danne mage employer wayasa nisa roast karapu kaama kanna tikak amarui ekai tikak awula

  • @SumithSanka
    @SumithSanka 7 หลายเดือนก่อน

    Thank u❤

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 7 หลายเดือนก่อน

    Thanks Anoma akkiyo

  • @lekaherath9774
    @lekaherath9774 7 หลายเดือนก่อน

    Thanks A lot ❤❤❤

  • @ApexNethu
    @ApexNethu 7 หลายเดือนก่อน

    Oyata mama harima kemathi hitha niwana හැඩකාර රුවක

  • @meniksenaratne3546
    @meniksenaratne3546 7 หลายเดือนก่อน

    Best Idea !Thanks !👍

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 7 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤👍👍👍👍

  • @pavithralakmini3522
    @pavithralakmini3522 7 หลายเดือนก่อน

    Hari hodai aunty oya ❤

  • @kanchanaamarasinghe1765
    @kanchanaamarasinghe1765 5 หลายเดือนก่อน

  • @PunsaraIshini
    @PunsaraIshini 7 หลายเดือนก่อน

    ❤❤

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍😍

  • @inokafernando340
    @inokafernando340 7 หลายเดือนก่อน

    ❤😘😘

  • @nilukajayalath7727
    @nilukajayalath7727 7 หลายเดือนก่อน

    ❤️❤️🌹🌹

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 7 หลายเดือนก่อน

    ❤,💐

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 7 หลายเดือนก่อน

  • @inokasenevirathna6466
    @inokasenevirathna6466 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamilaperera3162
    @chamilaperera3162 7 หลายเดือนก่อน

    ❤👍

  • @PunsaraIshini
    @PunsaraIshini 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @amalfernando3834
    @amalfernando3834 7 หลายเดือนก่อน

  • @k.gimhani4541
    @k.gimhani4541 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @madhushappyhome3299
    @madhushappyhome3299 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @SamudraPerera-mc5sw
    @SamudraPerera-mc5sw 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 7 หลายเดือนก่อน

  • @krishi7660
    @krishi7660 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤