රාත්‍රී සැහැල්ලු ආහාරයක් රෝස්ට් චිකන් සමග වට්ටක්කා සුප් Episode 1123 Roast Chicken and Pumpkin Soup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @SandakelumMendis
    @SandakelumMendis 8 หลายเดือนก่อน +21

    මම තාම අවුරුදු 21ක කෙනෙක්.ඒත් කවදහරි විවාහ වෙච්ච කාලෙක මොන රාජකාරී තිබ්බත් අනෝමා නැන්දා වගේ කාටත් ආදරණීය සාර්ථක ගෘහණියක් වෙනවමයි කියලා මම දැනටමත් අධිෂ්ඨානය කරන් ඉවරයි 😊
    අපි වගේ තරුණ අයගේ ජීවිත සාර්ථක කරගන්න අම්මා කෙනෙක් වගේ මේ කියලා දෙන හැමදේකටම අනෝමා නැන්දට බොහොම පිං ❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 8 หลายเดือนก่อน +23

    මොනවා දැම්මත් ආසයි ඉතින් පිලිවෙලයි පිරිසිදුයි ලස්සනයි

    • @yummyfoods5634
      @yummyfoods5634 8 หลายเดือนก่อน +1

      හිතේ තිබුන කමෙන්ට් එක ❤

  • @nethuishara3130
    @nethuishara3130 8 หลายเดือนก่อน +5

    Aunty මේ වගේ සීරිස් තව ගේන්න. පරිප්පුත් හදන්න විදි ගොඩක් කියලා දෙන්නකො. අලුත් විදි

  • @lakminihiranya9958
    @lakminihiranya9958 8 หลายเดือนก่อน +1

    අපිට ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනවා .අපි මොන දේ හැදුවත් රසට හදන්න ඕනි කියලා මං හිතට ගත්තා. ලස්සනට නම් කොහොමත් හදනවා මං. ඒත් සමහර දවසට හරි කම්මැලි .ඇත්තටම සල්ලි අමාරු සැලරි කිට්ටුව වෙද්දී උයන්න ලොකුවට දේවල් නෑනේ . ඒ දවසටත් තියෙන දේ රසට උයන්න ඕනි කියලා හිතට ගත්තා

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 8 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි අක්කා.🎉

  • @chinthawijesundara2976
    @chinthawijesundara2976 8 หลายเดือนก่อน +4

    හරිම වටිනවා. ස්තූතියි ඔබතුමියට. ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමියට.

  • @thejaekanayake790
    @thejaekanayake790 8 หลายเดือนก่อน +5

    Nice presentation .Great 👍

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 8 หลายเดือนก่อน +2

    ගොඩක් ගොඩාක් ස්තූතියි . මම කොහොම හරි ඔයාගෙ වීඩියෝ නරඹනවාමයි. මේ සමඟ ආදරයත් ඔයාට .❤🎉

  • @annefernando5183
    @annefernando5183 8 หลายเดือนก่อน +2

    Thanks a lot Anoma.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 8 หลายเดือนก่อน

    මම මේ දවස්වල මේ වගෙ ආහාර වලට තමා කැමතියි. ශරීරයට ගොඩක් හොදයි❤

  • @sujeewaperera1352
    @sujeewaperera1352 6 หลายเดือนก่อน

    Thank you so much. Blessings to u.

  • @prasadikaherath8712
    @prasadikaherath8712 8 หลายเดือนก่อน +4

    Wow ammiyak wage kiyadenne apita Thank you ❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 8 หลายเดือนก่อน

    Thank you for sharing all these series. Can you please give some meal ideas for diabetic people. Thank you Ms

  • @thilini_prarthana
    @thilini_prarthana 8 หลายเดือนก่อน +2

    Me wage series thawa godaaaaak karanna. Very useful.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน

    ස්තුතියි නැන්දි❤️

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 4 หลายเดือนก่อน

    Aththatama. Harema. Watinawa. Obathumiyage. Kama. Hadana. Vidiya. Witharak. Newei. Ewa. Meseta. Thiyana vidiya. Kiyala. Denawa. Pin. Tawa. Yoganawak. Karanna. Kamathi. Godak. Adupahasukam. Thiyena. Oven. Nathi. Ayata. Lipe. Hadana. Kama. Wargath. Kiyala. Denna. ❤❤❤❤

  • @shereengunasena5074
    @shereengunasena5074 8 หลายเดือนก่อน

    Thank you so much for your valuable idea's. May God bless you ❤❤❤❤❤❤❤

  • @nadeeranilakshi1972
    @nadeeranilakshi1972 4 หลายเดือนก่อน

    Very valuable 🎉 thank you ❤😊

  • @hasithasanjeewani4115
    @hasithasanjeewani4115 8 หลายเดือนก่อน +3

    Thank you 🙏🙏❤❤❤

  • @gayanwimalarathna6202
    @gayanwimalarathna6202 8 หลายเดือนก่อน

    තනියෙන් ඉන්න කෙනෙක්ට හදාගන්න පුලුවන් වට්ටෝරු ටිකක් දැම්මොත් වටිනවා

  • @gayanijayawardena6290
    @gayanijayawardena6290 8 หลายเดือนก่อน

    Very beautiful simple receipes. Easy to understand. Make more interested on cookery.
    All the best for a long journey.

  • @shalinidesthanapathy4650
    @shalinidesthanapathy4650 8 หลายเดือนก่อน

    Thank you very much aunty for the easy recipe

  • @IromaRodrigo
    @IromaRodrigo 8 หลายเดือนก่อน

    Thank you Anoma aunty.

  • @sasankaudayanthi2932
    @sasankaudayanthi2932 8 หลายเดือนก่อน

    Aunty sri lankan widiyata meal prep karala thiyaganna vedio ekak karanna.daily office yana ayata babalage wadath ekka eka godak wadagath wei.thanks

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 8 หลายเดือนก่อน

    Thanks.

  • @Anemy-e3f
    @Anemy-e3f 8 หลายเดือนก่อน

    Thank you aunty❤❤❤

  • @deepikasilva8253
    @deepikasilva8253 4 หลายเดือนก่อน

    E vegetables vala poshanaya,vthurata diya venvane

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 8 หลายเดือนก่อน +1

    Interesting food series ❤❤❤

  • @sandunifernando8006
    @sandunifernando8006 8 หลายเดือนก่อน

    Thank you Aunty 🎉

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 8 หลายเดือนก่อน

    අපිට පොල් කිරි දාන්න බැරිද, fresh milk වලට?

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 8 หลายเดือนก่อน

    Rasa patai miss thanks icykokise hadana recepe eka dennako mise eka walfels machine eka wage ekata dala eka rool karanwa

  • @shenydesilva5814
    @shenydesilva5814 8 หลายเดือนก่อน

    thank you auntie love you😍😍❣

  • @dinethiperera97
    @dinethiperera97 8 หลายเดือนก่อน

    Thank you aunty ❤😊

  • @shamadias4588
    @shamadias4588 8 หลายเดือนก่อน +1

    Very good this recipe miss

  • @gunawardana7558
    @gunawardana7558 8 หลายเดือนก่อน

    wattaka pothu ain karalada hadane

  • @NishanthiHerath-k3s
    @NishanthiHerath-k3s 8 หลายเดือนก่อน

    Thank u aunty

  • @leonardfernando5709
    @leonardfernando5709 8 หลายเดือนก่อน

    Mama harima asawen hamadama balanawa oyage vedios❤

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 8 หลายเดือนก่อน

    Thank you miss

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 8 หลายเดือนก่อน +1

    තැන්ක්යු නැන්දි...❤😍 ලේසි සරලයි ගුණයි. ඒත් මන් ටොක්වක්කා කන් නෑනී😕

  • @inokajayasekara1838
    @inokajayasekara1838 8 หลายเดือนก่อน

    Harima asa hithenawa e piliganwimata. Tawath me wage videos karanna labenna kiyala mama pr karanawa .

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 8 หลายเดือนก่อน

    Thankyou very much❤❤❤👍👍

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 8 หลายเดือนก่อน

    Thank you so much for your idea. Long live Anoma. Tc Gbu

  • @chathuchathu1043
    @chathuchathu1043 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම හදනවා මේ sup එක Aunty..thanks..❤❤❤❤

  • @lankaranaweera7538
    @lankaranaweera7538 8 หลายเดือนก่อน

    Thanks nice

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 8 หลายเดือนก่อน

    Godark godark sthuthi obathumiyata ❤❤❤

  • @beneetajayamali7188
    @beneetajayamali7188 8 หลายเดือนก่อน

    Godak vatina recipe ekak aunty❤

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 8 หลายเดือนก่อน

    Hoda raatry haharayakk 👌🏽👍

  • @dayanimendis502
    @dayanimendis502 8 หลายเดือนก่อน

    Thank u ❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 8 หลายเดือนก่อน

    Aunty mea wagema chuti family ekakata ( I mean 4 members) vedio series tekak karamuda? Mea vedios godak helpful aunty

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 8 หลายเดือนก่อน

    Magen ummmma ekak oyata arthare hemathma sister budu saranai ❤❤❤

  • @sunilaperera9763
    @sunilaperera9763 8 หลายเดือนก่อน

    Super 🙏

  • @Hansseranity-y
    @Hansseranity-y 8 หลายเดือนก่อน

    Aunty arabic meals gana vedio danna puluwanam ❤

  • @NK-pc7iu
    @NK-pc7iu 8 หลายเดือนก่อน

    👍

  • @hirunyasemini5985
    @hirunyasemini5985 8 หลายเดือนก่อน

    Podi famile akakata gelapena widihata vedios tikak karanna. Me vedio tika harima hodai❤

  • @chamikadilrukshi7962
    @chamikadilrukshi7962 8 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @dilunitharuka9067
    @dilunitharuka9067 8 หลายเดือนก่อน

    Mee wgeema couple ekakta podi family ekakta ikmanata hdgna puluwn dewl kiyla denna aunty.. Air fryer eke hdna puluwn thawath kema kiyla denna pita rata kema hri.rata inna studentlata uwmana wei❤

  • @iroshimanel2407
    @iroshimanel2407 8 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 8 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @nilukajayalath7727
    @nilukajayalath7727 8 หลายเดือนก่อน

    🌹🌹❤️❤️

  • @pasanmalinda9166
    @pasanmalinda9166 8 หลายเดือนก่อน +1

    Soup nam mata hari aasama nathi deyak....roste chicken nam maru....

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 7 หลายเดือนก่อน

    බිත්තර ඇඩ කර ගත්තනම් හොදයි

  • @snapdragonht3312
    @snapdragonht3312 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @romaniemarie9097
    @romaniemarie9097 8 หลายเดือนก่อน

    Too much oil in the soup

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ThePotato-u5i
    @ThePotato-u5i 8 หลายเดือนก่อน

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 8 หลายเดือนก่อน

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @samanthahardware7152
    @samanthahardware7152 8 หลายเดือนก่อน

  • @kkpperera9403
    @kkpperera9403 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 8 หลายเดือนก่อน

  • @ishanimendis6291
    @ishanimendis6291 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @User-l1d3b
    @User-l1d3b 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @IndikaThushara-d1d
    @IndikaThushara-d1d 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @apsaragunasekara707
    @apsaragunasekara707 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 7 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @gangachulani1373
    @gangachulani1373 6 หลายเดือนก่อน

    ❤❤❤❤