Tedi Smart Home Gadgets at Softlogic in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @ChanuxBro
    @ChanuxBro  2 ปีที่แล้ว +61

    Visit bit.ly/3PFbWp0 for TeDi Alexa

    • @SlTecGuy
      @SlTecGuy 2 ปีที่แล้ว +1

      🧡🧡🧡🧡

    • @urmom69131
      @urmom69131 2 ปีที่แล้ว +1

      Hi

    • @dmsuppermusicstudio7885
      @dmsuppermusicstudio7885 2 ปีที่แล้ว +2

      😠

    • @pavidunimsara2871
      @pavidunimsara2871 2 ปีที่แล้ว +3

      ස්මාර්ට් කරගන්න තියා කන්නවත් සල්ලි නෑ බන් මේ දවස්වල 😥😥

    • @TecxDOOM
      @TecxDOOM 2 ปีที่แล้ว

      👍👍👍👍

  • @gellertgrindelwald4720
    @gellertgrindelwald4720 2 ปีที่แล้ว +22

    ගෙදර ටික ටික smart වෙන හැටි අපිටත් පේනවා. ඉස්සර gas වලින් කෑම ඉව්වෙ. දැන් smart දර ලිපේ උයන්නෙ. ඉස්සර 24 hours electricity තිබ්බා. දැන් smart වෙලා ඉටි පන්දම් use කරන්න වෙලා. Chanux ටනම් ආදරෙයි. Thumbnail එක දැක්කම හිනා ගියා ගෙදර ටික ටික smart වෙන විදිය කියලා තියෙන නිසා.

  • @amilanetlk
    @amilanetlk 2 ปีที่แล้ว +60

    Great Review 👍 Smart Home Concept

  • @Rc-ek8fb
    @Rc-ek8fb 2 ปีที่แล้ว +19

    2M ගහනකන් ඉවසිල්ලක් නෑ අපිත් එනවානේ අයියා පිටිපස්සෙන් බිත්ති , ගොඩනැගිලි කඩාගෙන ඔහොම යන් Chanux bro .congratulations සහෝදරයා
    හැම දාම වගේ අද වීඩියෝ එකත් පට්ට

  • @rangawarnakulasuriya2709
    @rangawarnakulasuriya2709 2 ปีที่แล้ว +13

    ස්මාර්ට් වෙයි ලයිට් කැපුවම.. ඒක හින්දා ස්මාර්ට් සෝලා සිස්ටම් එකක් ගෙදරට සවි කර ගන්න. අදම අමාත්‍ය කාංචනට කතා කරලා නොමිලේ සෝලා පද්ධතියක් ලබා ගන්න.

  • @sankalpaoshada9978
    @sankalpaoshada9978 2 ปีที่แล้ว +3

    චනුක්ස්ට මේ ඔක්කොම එනකම්ද කොහෙද වීඩියෝ එකක් හදන්න කල් ගියෙ . ලස්සන වීඩියො එකක් . නියමයි 😄😄😄

  • @peshalaperera4467
    @peshalaperera4467 2 ปีที่แล้ว +30

    ඕනම video එකක් present කරනවා ලස්සනට. ඒත් 1.60M+ subscribers ගත්තම ❤️ 1ක් වත් දන්නේ නැති එක තමයි අවුල (ෆීල්ඩ් එකේ ඉද්දී ඔහොම වෙන්නැති)

    • @amalyasith5716
      @amalyasith5716 2 ปีที่แล้ว +2

      ehema kiyanna epa, eya busy

    • @asmarr8230
      @asmarr8230 2 ปีที่แล้ว +8

      ඔය ❤️එකක් හම්බෙලා කිව්ව එකටම 😅

    • @dark-993
      @dark-993 2 ปีที่แล้ว +1

      @@asmarr8230 🙂

    • @diyhnal4333
      @diyhnal4333 2 ปีที่แล้ว

      Chanux bro aca na ithin ovata

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +7

    ඔව් ඔව් තව තව​ත් ඉස්සරහට ලංකාවෙ ගෙවල් ස්මාට් වෙනබව පේනවා....

  • @savindukalhara7783
    @savindukalhara7783 2 ปีที่แล้ว +6

    කාලෙකට පස්සෙ දාපු video එකක්
    Chanux අයියගෙ video එකක් නැතුව පාලුවෙන් හිටියෙ ...
    අදත් සුපිරියක් තමා ❤️🤘
    ඉක්මනින් subscribe 2M ගහමු.

  • @bluebea88
    @bluebea88 2 ปีที่แล้ว +25

    දැන් යන තත්වෙත් එක්කනම් අමාරුයි කමක් නෑ කොහොමහරි ස්මාර්ට් හෝම් එකක් හදනව 😏✌️

  • @chan_47_
    @chan_47_ 2 ปีที่แล้ว +8

    වීඩියො එක මරු චනුශ් බ්‍රො..🕷️ මෙ දවස් වල නන් ස්මාර්ට් වෙන්ට සැහෙන්න්ට අමාරුයි හැබැයි😂💔👌🏻

  • @savindumihiranga
    @savindumihiranga 2 ปีที่แล้ว +2

    කාලෙකට පස්සේ chanux අයියාගෙන් Video එකක් ආවේ
    මේකත් ඉතිං නියමයි❤❤❤❤❤❤

  • @duvindudinujaya2912
    @duvindudinujaya2912 2 ปีที่แล้ว +3

    Great Review 👍Smart ගෙදරක් හදන්න සුපිරි Device

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +2

    පට්ටම සුපිරි විඩියෝ එකක් 🙏🙏❤️❤️👍

  • @Blockplayone
    @Blockplayone 2 ปีที่แล้ว +2

    Smart gedarak hadanna supiri device Tikak. Niyamai hoda video ekak chanux aiya 💖💖💖

  • @oldhits3850
    @oldhits3850 2 ปีที่แล้ว +6

    අවුරුදු ගාණක් තිස්සෙ අයියගෙ video බලනව ඒ video වල කොලිටිය තාම එහෙමම තියෙනවා.....
    ආදරෙයි චනුක්ස් අයියා....
    ඒත් මට දුක ♥️ එකක් වත් දෙන්නෙ නැති එක ගැන... 🥺🥺

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 ปีที่แล้ว +2

    කන්න බොන්නත් අමාරු බංකොලොත් රටකට ගැලපෙන මාර වැදගත් වීඩියෝ එකක් 😂🇱🇰

  • @Adithyadineth
    @Adithyadineth 2 ปีที่แล้ว +1

    chanux thama hodatama karanne😍😍😍😍😍

  • @Chamika9465
    @Chamika9465 2 ปีที่แล้ว +13

    තවුසෙ මේ මගුලක් කතා කරනවා අපි මේ පාන් කෑල්ලක් කා ගන්න බැරුව ඉන්නවා 😪

  • @Ridersl-w7i
    @Ridersl-w7i 2 ปีที่แล้ว +2

    Chanux කියන්නෙ Legend කෙනෙක්❤️🤪

  • @malithmaduranga729
    @malithmaduranga729 2 ปีที่แล้ว +2

    සුපිරියි chanux අයියේ...👍🔥❤️

  • @dulipwickramarachchi
    @dulipwickramarachchi 2 ปีที่แล้ว +1

    Tedi vacuum cleaner eka nm maru😊😊😊😊😊😊

  • @vihangavithanage9405
    @vihangavithanage9405 2 ปีที่แล้ว +4

    අයියේ අපිට ඉස්සල්ලා පැය 24 ක් කරන්‍ට් එක තියෙන්න ඕනේ ඔය මොන එක කරන්නත්.සෝලා පැනල ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @ViToBoY_z
    @ViToBoY_z 2 ปีที่แล้ว +7

    ගැජට් ටික නම් සුපිරි 🔥 ඒත් දැන් රටේ මිනිස්සු බහුතරයකට ඕවා හීන විතරයි😪... මෙහෙම කරපු ජඩ පාලකයන්ට ඉක්මනින් දඬුවම් ලැබේවා.....😤😡

  • @thiwankasandaruwan3456
    @thiwankasandaruwan3456 2 ปีที่แล้ว +1

    සුපිරි chanux bro.❤❤❤

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +2

    Superb video...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍

  • @hitsshow1
    @hitsshow1 2 ปีที่แล้ว +9

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න 😂😂😂..
    අයියෝ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න 😂😂😂☝

  • @roshiniperera9747
    @roshiniperera9747 2 ปีที่แล้ว +1

    Superb Chanux. Valuble review.

  • @MrOpZz
    @MrOpZz 2 ปีที่แล้ว +3

    Ai bn nikan bot la wage comment danne.. "nice video👍" "supiri aiya 👍" "gedarata hodai 👍" ..😂😂😂😂 poddak thathwika weyanko

  • @ThasanTech2023
    @ThasanTech2023 2 ปีที่แล้ว +2

    Wow Chanux, Superb Concept 😍 👍

  • @himashwijesekara6936
    @himashwijesekara6936 2 ปีที่แล้ว +1

    Woww chanux it's amazing 👏 😍 🙌

  • @supundilshan3006
    @supundilshan3006 2 ปีที่แล้ว +3

    ගොඩක් දවසකින්. සුපිරියක් තමා ඉතින් වෙනද වගේම. ❤️❤️🤗

  • @tacticalwolfer
    @tacticalwolfer 2 ปีที่แล้ว +1

    superb, nice review ayya. 🔥❤

  • @Lamindu_Sankatha
    @Lamindu_Sankatha 2 ปีที่แล้ว +1

    Adath maru video ekak aiye💖💖💫

  • @nadagamkarayo3504
    @nadagamkarayo3504 2 ปีที่แล้ว +2

    තාමත් chanux bro ගෙන් ♥️අරන් නැති මම 😥😥😥

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว +2

    Smart home 🏡?????
    Chanux Aiye, Minissunta kanna bonna
    Nathiwegena enne. Podi pirisakata salli
    Thiyanawa loku pirisakata salli na duk vindinawa. Oya koi paththe da???
    Godbless bro.

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku7998 2 ปีที่แล้ว

    නියමයි 👍👌
    හැමදාමවගේ අලුත් ගැජට් ගැන කියල දිලා අපිව දැනුවත්කිරීම ගැන බොහොම ස්තූතියි.
    මට දැනගන්න එකක් තියෙනවා.මොකක්ද මේ ස්මාට් ගේට්වේ හබ් කියන්නේ.ඒක මොනවටද පාවිච්චි කරන්නේ.ඒකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනේ මොකක්ද

  • @newantech
    @newantech 2 ปีที่แล้ว +1

    Great video chanux

  • @supunpriyashantha
    @supunpriyashantha 2 ปีที่แล้ว +2

    ඔක්කොම smart වෙලා...මිනිස්සු ලෙඩ්ඩු වෙයි ද...🥲 එකට තමා බං exercise කරන්න ජිම් තියෙන්නේ😁🤟

  • @miurangaboss4065
    @miurangaboss4065 2 ปีที่แล้ว +4

    කාලෙකට පස්සේ වැදගත් වීඩියෝ එකක්❤️

  • @blackzero8763
    @blackzero8763 2 ปีที่แล้ว +1

    Elag video eka oyage home eka

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +3

    Great review 🙂❤

  • @virusinc
    @virusinc 2 ปีที่แล้ว

    One small question: What happens to the Window Cleaning Robot during a power cut? Can it cling to the glass until power returns or will it be the end of it?

  • @Kaviyarox8967
    @Kaviyarox8967 2 ปีที่แล้ว +1

    Chanux academy එකට video දාන්නකෝ please ,

  • @MANOJ_DHARMAPRIYA
    @MANOJ_DHARMAPRIYA 2 ปีที่แล้ว +1

    Super work 🔥

  • @gauva450
    @gauva450 2 ปีที่แล้ว +7

    😹කන්න බොන්න නැතූව පෝලිම් ගානෙ මිනිස්සුන්ට ගෙවල් ස්මාර්ට් කරන්න අමුතු සල්ලියක් පහල වෙනෝද 🥲🙂 ඕව හීනම තමා

  • @k.m.nethumhemsandu4059
    @k.m.nethumhemsandu4059 2 ปีที่แล้ว

    Niyamayi chanux ayiye good luck

  • @desandutech
    @desandutech 2 ปีที่แล้ว

    ගැම්මක් අයියෙ

  • @Tunes4Music
    @Tunes4Music 2 ปีที่แล้ว

    video එකනම් සුපිරී , අත්තටම ඔයා මොන software එකෙන් ද video edit කරන්නෙ

  • @TecxDOOM
    @TecxDOOM 2 ปีที่แล้ว

    thawa vidio ekak one chanux mama

  • @Jjjkkk-p2q
    @Jjjkkk-p2q 2 ปีที่แล้ว

    Aiye SLT Fibre Zoom package eka you tube wlata ehema use karana widiya kiyala dennako specially Cyber V2 ray app eka gana

  • @Dinethnimsara2011
    @Dinethnimsara2011 2 ปีที่แล้ว

    Niyamai chanux bro

  • @sanudalaknath8158
    @sanudalaknath8158 2 ปีที่แล้ว

    අඩේ පට්ට ❤️😍

  • @AGXGRAPHIC2002
    @AGXGRAPHIC2002 2 ปีที่แล้ว +11

    Smart නෙමෙයි ගන්න ගෑස් එකක්වත් නැතුව ඉන්නෝ මේකා මගුලක් කතා කරනෝ ස්මාර්ට් විදිහට ගෙදර ගැස් ලිප පත්තු කරන හැටි කියනෝ

    • @itmaster9360
      @itmaster9360 2 ปีที่แล้ว +2

      ඩොලර් ප්‍රෂ්නයක් තියෙන වෙලාවේ ලෝකෙම තියෙන කුනුගොඩවල් ලංකාවේ ගොඩගහන්න හදන ආනයනික කොම්පැනි කාරයෝ ප්‍රොමෝට් කරන්නෙ නැතිව මෙහේ තියෙන දෙයක් පිරටට පටවල ඩොලර් උපයන ක්‍රම ගැන වැඩිපුර කතාකරොත් නරකද ඔන්ලයි රැකියා අවස්ථාවන් වගේ රටට සේවයක් වෙන දෙයකට යමක් කරන්න බලන්නනෑ මුන් රටේ තියෙන ඩොලර් ටිකත් කොහේට හරි මක බාවන්න බලන්නේ

  • @binushattds7291
    @binushattds7291 2 ปีที่แล้ว +1

    Supper🥰🥰😊😍

  • @SlTecGuy
    @SlTecGuy 2 ปีที่แล้ว +2

    Supiri aiye 🖤🧡

  • @sanahasanuja9524
    @sanahasanuja9524 2 ปีที่แล้ว +8

    පට්ටයරය❤❤

  • @yoshi_258
    @yoshi_258 2 ปีที่แล้ว +2

    chanux අයියේ Rgb lighting ඒකක unboxing & review ඒකක් ගෙන්න පුලුවන්නද

  • @sehassamarasekara
    @sehassamarasekara 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @mrunboss
    @mrunboss 2 ปีที่แล้ว +1

    niyamai chanux aiye

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว

    නියමයි 💙🔥👍

  • @lahiruprasanna126
    @lahiruprasanna126 2 ปีที่แล้ว

    mokakda oke manufacture country eka and each device connect karanna puluwanda google home ekat ekka.

  • @nuwandishakila4674
    @nuwandishakila4674 2 ปีที่แล้ว

    Super chanux bro

  • @UNKNOWN-nl1pv
    @UNKNOWN-nl1pv 2 ปีที่แล้ว +1

    Owa Oder Karaya passse current na kiyala Dana gaththama

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว

    සුපිරියි බ්‍රො.

  • @NittaGaming2010
    @NittaGaming2010 2 ปีที่แล้ว +3

    අයියේ විදුලි බලේ ගියාට පස්සේ අපේ බලේ දාල තමයි ඕව වැඩකරන්න වෙන්නෙ

  • @Prabodmadushanka
    @Prabodmadushanka 2 ปีที่แล้ว

    owa ganna thiya apita padam weda grop akata demmata akawath balanna widiyak ne
    pon ganna me welawe koheda salli

  • @wccpandalkgaming8779
    @wccpandalkgaming8779 2 ปีที่แล้ว +1

    Omg woo i like it 😁

  • @DEMIKA00
    @DEMIKA00 2 ปีที่แล้ว

    Grateful video

  • @Ai_Teacher1-c9v
    @Ai_Teacher1-c9v 2 ปีที่แล้ว +1

    පට්ට

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 2 ปีที่แล้ว +3

    මිනිස්සු පෝලිම්වල දුක් විදිනවා,සල්ලිකාරයෝ ආතල් ගන්නවා....👎👎👎👎👎

  • @sadeeshamax6915
    @sadeeshamax6915 2 ปีที่แล้ว +1

    Supiriyak❤️‍🩹

  • @SlTecGuy
    @SlTecGuy 2 ปีที่แล้ว +1

    Mama 1st 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @D1nuwara
    @D1nuwara 2 ปีที่แล้ว

    Oppo a83 phone eka ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අයියේ.🙏😞

  • @nixbro5872
    @nixbro5872 2 ปีที่แล้ว

    Chanux issaranam tech gana godak katha kara
    ex: phone sensers programming dan kage hari device ekak araena eka promode karana eka tama karanne
    attatama mama oyage mula idalama videos balala tiyanava dannam ...............................................................

  • @lasithalankadha3885
    @lasithalankadha3885 2 ปีที่แล้ว

    Chanux ayya 😍

  • @vikumshahara
    @vikumshahara 2 ปีที่แล้ว +1

    ❤️❤️😍😍

  • @dulazbro
    @dulazbro 2 ปีที่แล้ว +2

    ratata apita hriyai dawasaka iwasamu kamak ne gamu dawasaka thiyana dein sathutu wemu bn irisiya karanna epa api goda yamu goda yanna one aniwaren api ape duppath miniha goda yannama one mn parthana karanne echchcarai 🙏❤️💫

  • @Basurupraween
    @Basurupraween 2 ปีที่แล้ว +1

    Super🥰👍👍👍🙄🙄👍👍👍👍💗💗💗💗

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 2 ปีที่แล้ว

    Good 😎😎😎

  • @PROWORKLK
    @PROWORKLK 2 ปีที่แล้ว

    Superb Ithim

  • @iamtheworld5596
    @iamtheworld5596 2 ปีที่แล้ว

    IQ option ekata Saha expert option ekata money deposit kranna baa. Kramayak kiyla dennko

  • @sajika_
    @sajika_ 2 ปีที่แล้ว +1

    Chanux ayye

  • @minukasathsara405
    @minukasathsara405 2 ปีที่แล้ว

    Video ekak danakam idiye Chanux ayye

  • @borninart2668
    @borninart2668 2 ปีที่แล้ว +3

    මෙච්චර නැති බැරි කාලෙ අයි බන් ඔව පෙන්නන්නෙ.ටික දවසකට හරි SMART වෙයන්.

  • @ajithkumaraha
    @ajithkumaraha 2 ปีที่แล้ว

    Smart switch how it is working? Please explain me the wiring and how I have to be done.

  • @susthara
    @susthara 2 ปีที่แล้ว

    නියමයි

  • @mathishakaluarachchi3276
    @mathishakaluarachchi3276 2 ปีที่แล้ว

    excellent work

  • @lifewithDhanu
    @lifewithDhanu 2 ปีที่แล้ว +3

    රෑට කන්නේ කොහොමද කියලා කල්පනා කරන මම🤔🤔

  • @danujabimalka815
    @danujabimalka815 2 ปีที่แล้ว +4

    තවත් සහන ඉදිරියේදී
    ඒක නිසා ගන්නවානම් දැම්ම ගන්න අයියෝ.

  • @agmsyblus7778
    @agmsyblus7778 2 ปีที่แล้ว +19

    😂💔 ඉස්සරහට Smart කෙසෙ වෙතක් තිබ්බ දේත් left වෙන පාටක් යන්නේ...

  • @rukagaming1168
    @rukagaming1168 2 ปีที่แล้ว +1

    Meka 2022 balana set eka like kran yamu.. 👍

  • @dilhara6165
    @dilhara6165 2 ปีที่แล้ว

    Smart home ekk hadanna super gadgetes tikk

  • @kushandeshapriya9370
    @kushandeshapriya9370 2 ปีที่แล้ว

    Good....supiri aiye thanks...kohomada oyawa contact karaganne

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 ปีที่แล้ว +1

    How much money should i spend for all of these?

  • @shantharanasinghe623
    @shantharanasinghe623 2 ปีที่แล้ว +1

    Super super

  • @kavisarasadevgamage2748
    @kavisarasadevgamage2748 2 ปีที่แล้ว

    It is best

  • @erandamaduranga6885
    @erandamaduranga6885 2 ปีที่แล้ว +2

    Aiyee mw daws wala lankwema minissu smarat wela tiyennne

  • @k.m.nethumhemsandu4059
    @k.m.nethumhemsandu4059 2 ปีที่แล้ว +3

    Robbot wakum cleanerta thamayi mama kamathi

  • @miurangaboss4065
    @miurangaboss4065 2 ปีที่แล้ว +3

    OL කරා කියලා නෑ අයියාලේ වීඩියෝ දාපු ගමන් බලනවා.