Mama 23 wenida dawal 1 sita adahanaya awasthawa wena thuru tv eken live baluwa. Swameen wahansege dharma deshana nisa mama godak hitha hada gattha. Swameen wahanse niwan awabodha kra gath bawa mage hageemaii. Mama dharma deshana 512 k asa awasan masa 10kata. Mage ekama adhistanaya swameen wahanse penwa dun maga gaman kireemaii. Theruwan saranaiii..
By listening, understanding and practising to all the preachings over and over again one can exactly end this rigorous journey of samsara in this very life if wants to. Beacuase our most venerable sir was almost there and preached only pure Buddhism.
uthum AnuBudu Himiyani , Oba wahanse hamu nouna nam , api thawamath Uthum Budu Himi wediya maga soyagatha nohekiwa dukata pathwa sitimu. Oba Wahanse Mini Pahanak Wa Budu himi wedi maga heli kala seeka. Pura sandak se ape pragna esa babuluwa . ee sanda madalin nikma giye kimada saminduni ...?.
"හිමියනි ඔබ වහන්සේ.. නිවන්සුව විදිමින්.. අපහටද නිවෙන්නට ධර්මය දේශනා කල බව මට සිතේ... මේ ජීවිතයේ අවසන් මොහොත දක්වා.. ඒ උත්සාහය අත්නොහලේ... අවභෝද වූ ඒ ධර්මයේ ඇති මහා කරුනා ගුණය නිසා බව අප දනිමි... හිමියනි ඔබ වහන්සේට මම නමස්කාර කරමි...සාදු සාදු සාදු...
එ උතුම් නිර්මල දර්මය අපහට සරලව දෙශනා කල ඔබවහන්සේට අමාමහ නිවන්සුව අත්වෙවා 🙏🙏🙏
සිවියෙන් වැසුනු සද්ධර්මය මතුකරවා
දිවියෙන් වැඩිම හරියක් බුදු බණ දෙසුවා
භවයෙන් භවය ආමග මින් නිමකරවා
හිමියන් අපේ අමනිවනින් සැනසෙනවා !
නිවන් මග වැඩි සේක..........සාධු සාධු සාධු. ....
Oba wahanseta AMA MAHA NIWAN SUWAYAMA labewa
@@kumarichandrasekara5374 l
මහ රහතුන් වහන්ස ! මාගේ පාද නමස්කාරය වේවා! සාදු සාදු සාදු!!!
සාදු,,,,,
සාදූ,,,,,🙏🙏🙏🙏🙏🙏
නොනිමී මෙතෙක් දැල්වුනු ඒ පහන් සිළ
නිවිලා උදාවේදෝ යළි අඳුරු කළ
සැනහී හිදිමු සවියට ගෙන දහමෙ බල
හිමියනි ඔබට පතනෙම් අම නිවන් ඵල !
නිර්වාණ සුවය ඔබ වහන්සේ අත්විඳිමින් සිටිය බවත් නිවන් මඟ ගිය බවත් අපි දනිමු
ගොඩක් පිං සිදුවේවා ප්‍රඥාා නාලිකාවට.උතුම් දෙශකයාණන් වහන්සෙගෙ අාදානපුජ උත්සවය බලන්න සැලසුවාට.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බව ගමන කෙටි කරගත් උන්වහන්සේට හා ඒ මහා සේවයට උපහාර වේවා!!🙏🙏
තණ්හා උපාදානය දර දැමීමය
නොදමා සිටිනු හැකිනම් ගිනි හමාරය
මෙතුවක් කලක් නොදැනුනෙ මෙය මුළාවය
කිසිවක් නොවන තැන වන්නේ නිවීමය.
~~~~~~~~~~~~~~
_සසර ගමන නවතන අයුරු ඉතාම සරළව කියා දුන් ඔබ වහන්සේ , ඔබ වහන්සේ අරමුණු කළාවූ අයුරින් මේ භවයේදීම අමා මහ නිර්වාන සුවයෙන් සැනසේවා ! යි ප්‍රාර්ථනා කරමි ._
_මා දුරක සිටියත් මේ කවිමල් පොකුර ඔබ වහන්සේට උපහාර පිණිස ඔබ වහන්සේගේ ශ්‍රී දේහයේ දෙපා අසල මනසින් පූජා කරමි !_
ගරුතර ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏
බුදු දහම පිළිබඳ ව ඉතාමත් නිවැරදි ව හා සරළ ව ඉදිරිපත් කරමින් උදාර මෙහෙයක් කට ඔබ වහන්සේ දැක ධර්මය වටහා ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි. දහම සොයා ගිය මා අවසානයේ හමුවීම මගේ පෙර පිනක් ලෙස සලකමි. උන්වහන්සේ ගිය මග යන්නට කැමති ජනයාට හිතසුව පිනිස දිගටම ප්‍රචලිත කරන මෙන් කාරුණිකව
ඉල්ලමි
ගෞතම බුදු සසුන අාලෝකවත් කල ඔබවහන්සේ නිවනින් නිවී සැනහේවා🙏🙏🙏
ඔබ වහන්සේට පරම නිවන් සුව ඔබ වහන්සේ දෙසූ පරිදිම අත් විදීමට සැලසේවා🙏🙏🙏🙏
අතිපුජ්‍ය ධමිමවංශ ස්වාමින් වහන්ස , භව කතරේ අතරමංව සිටින අපහට අප බුදුන්වහන්සේගේ නිර්මල දේශනාවන් අපට තේරැමි ගැනිමට හැකිවන සේ ගැඹුරැ දහමි කරැණු සරලව දේශනා කරමින් ඉටුකළ ශාසනික සේවාවට ඔබ වහන්සේ අති උතුමි නිවන් සුවයෙන්ම සැනසේවා!!! සාධු! සාධු! සාධු!
ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niwansuwa labu ape hamuduruwo 🙏🏻🙏🏻🙏🏻🙏🏻
අමාමහ නිවන් සුව ලැබේවා ගෙෘරවණීය ස්වාමීන් වහන්සේට
ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා....🌹🌹🌷🌹🌷🌷🌷🌷
ඔබ අපට කල මෙහෙයට ෙබාෙහා් පින්. ඔබ වහන්ෙස්ට නිවන් සුව අත් වෙවා.!ධර්මය අවංකව දේශනා කල උතුමි පුන්්‍ය කර්මයට අපෙග් ගවුරයට සදාකාලිකව පුද කරමි. අපව නිවැරදි මාර්ගයට තබා හදිසි මොහොතක නික්ම යාම කනගාටුවක්. සියලුම ස්වාමින් වහන්සෙලාට වටිනා ආදර්ශයක්. රටට මහත් පාඩුවක්. දහස් වරක් නවන් සුව පතමි.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
නිර්මල දහම ඔපවත් කර , සම්බුදු සසුනට කළ ඒ අමිල සේවයට උපහාරයක්ම වේවා!!! ස්වාමීන් වහන්සේ උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධයෙන්ම සැනසේවා!!! 🙏🙏🙏🌼🌼🌼
සිටියද කරුම කරමින අප මේ භවයේ
නිවනේ සුවය ලැබු හිමි සඳ නැවත නොඒ
ඇවිලුනු ගින්න හදවත තුල තවම තියේ
හිමියනි ඇයිද හදිසියෙ මේ ගමන ගියේ.
අඳුරින් අහස බර විය , ඇත වැහි ළකුණු
දිවියෙන් මහිමි සමුගත් බව කණ වැකුණු
ගිගුරුම් දෙවයි හදවත තුල ලෙස අකුණු
ඇතිවුන සොවින් සකසා ගත් හිත දැවුණූ .
ඔබගේ කව් මල් පොකුර අපගේ ස්වාමින්වහන්සේට උපහාරයක්ම වේවා !!!
----------
තෙරුවන් සරණයි !
@@chandrikajayasekara1685 himiyani api oba wahanse desu darmayen shakthimath
හැම මොහොතකම රැක ගනිමින් නියත ලෙස
සතියෙන් තබා ගත යුතුමය අප මනස
දෙසුවේ සමිඳු බණ හැමගේ සුව පිණිස
කෙදිනෙක පිරෙනු වෙද අප හිමි නැති හිඩැස !
Iඔබ වහන්සේට උතුම් නිවන්සුවය අත් වේවා. 🙏🏻
නිවන් සුවයෙන් සුවපත් වෙවා.🙏🙏🙏
යළි කිසි දිනෙක නොඇරෙන ලෙස දෙනෙත පියා
ධම්වශ් සමිඳු පැතු විලසින් නිවන් ගියා
පැතුවෙන් නිවන මේ භවයෙම ලබන නියා
කෙළෙසින් පතම් අපි යළි උපදින්න කියා.
ඇත්තටම මෙී ලෝක සත්‍යයාට ලොකු පාඩුවක් හිමියණි ඔබවහණ්සේ අප අතරින් නික්ම යාම මෙී ලොක සත්‍යයා ගොඩක් අසරනයි නමස්කාරය වෙිවා හිමියණි නමස්කාරය වෙිවා සාධු සාධු සාධු සාධු
මිණිකැට විලස සැඟවී තිබු පොළොව ගැබේ
එළියට ගෙනා දම් කරුණුය දෙසුනෙ සභේ
"සසරට මග තැනෙයි කළ පව පිනට ඉබේ"
හිමියනි , දෙසන ලද දම්පද මතක තිබේ.
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට උතුම් නිවන් සුවය වේවා
උත්තරීතර සමිඳ,
ඔබ පිරිනිවන් වැඩි පසුව පමණයි
ඔබ දෙසූ දම් අසා ගන්නට
මට පිනක් පහළ වී
තිබුණේ....
අප තුලට එය
පමුණුවන්නට
මහත් වූ වෙර දරා
දෙසු දම්.....
දිනෙන් දින
මොහොතින් මොහොත එක බිඳෙන් බිඳ අවබෝධ වන විට.......
දැණුනි ඔබ නැති අඩුව පුහුදුන් මගෙ
ගැටලු තැන් ලිහා ගන්නට....
නමුඳු අනුබුදු සමිඳ
සපථ වෙම් නොහරින්ට වීරිය
පිය නගමි ඔබ පසු පසම මම
විවර වන තුරු නිවන් දොර කඩ...
ඹබේ දෙසුමින් නිවී සැනසුණ
මගේ චිත්තය
පා පිස්න කොට
පුදන්නෙමි හිමි
යළි වඩිනු මැන....
අඳුරෙහී අත පත ගගා ගොස් නිවන සොයනා
උමතු ලෝකෙට......
-මාලිනී
තෙරුවන් සරණයි
උන්වහන්සේට නැවත භවයක් නෑ.උතුම් නිර්වාණය සතුයි.
අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට....උතුම් අමා මහ නිර්වාණ ශාන්තිය අත් වේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැල්වෙන පහනට තෙලුත් වැටියත් අළුතින් දැමීම නිමකල විට පහන්සිල නිවී යන්නාක්සේ අවසානයේ උන් වහන්සේත් නිවී සැනසී ගියේය.
අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අපේ හාමුදුරුවන් වහන්සේ ට නිවන් සුව අත් වේවා සජිවී විකාශනය you tube දුන් pragngna නාලිකාවට ගොඩක් පින්
නිවන් සුව ලැබේවා!
මී අඹ යැයි සිතා කෑවේ සිතිවිල්ලකි,
මායාවක් වූ නිසා රසයෙන් විදවිල්ලකි,
ඉන් නොනවතින රස සසරට තව දිගුවකි,
බුදුහිමි දම් නිසා සසරින් ගැලවිල්ලකි.... සදා ගෞරවයනීය උත්තම මහා සංඝ රජාණන් වහන්සේට නමස්කාර වේවා
රසයට ගිජුව තව තව රස සොයන දන
භවයෙම රැඳෙයි බණ බිඳකට නොදී කණ
දුකටම මුළය දහමට පිටුපාන මන
අගයමි ඔබගෙ කවියට හුරු දම් වදන.
ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
කවි පද විලස සුමටව ගෙන ලෙස චතුර
දැවෙමින් සිටිය දනහට බණ දෙසු නිතර
දිවි ඇතිතුරා සෝකය හදතුල අතුර
නිවිලා ගියා ධම්වශ් සඳ අප අතැර !
ජීවන මගට ධර්මය ගෙන ආව හිමි
ආයුෂ නිමද මෙලෙසින් අප හිමිට හිමි
දේශන ඇසෙයි, නිතැතින් නෙත් සඟල තෙමී
මේලෙස ඇයිද ගිලිහුනෙ හිමි දිවියෙ බැමි !
Pirinivi wediya obawahanseta namaskara karami.obawahanse ada nethiunath desu daham jiwamanai. Darmaya aduwak nethuwa deshana kara etha.🙏🙏🙏
ඔබ වහන්සේ නිවනම ලබා සැනසේවා
ඔබවහන්සෙට ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට ලැබේවා🙏🙏🙏
ශ්‍රාවකයන් ඇති විශාල සංඛ්‍යාවකට බුදුන් වහන්සේ දේශනා කල සසරින් මිදෙන නිවැරදි ආකාරය පහදා දුන් ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගෙන අවසන් බව දනිමු.
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!
ආර්ය උතුමන් වහන්සේ නමක් ගේ නික්මීමක් මට නිර්මල සදහම් මග පෙන් වූ ඔබ වහන්සේට මතු උපදින භවයක ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏
🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏
යහපතක් ම වේවා!🙏
සැපයක් ම වේවා!🙏
සහනයක් ම වේවා!🙏
සුවපත් ම වේවා!🙏
***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏අනුමෝදන් කරමි,කැප කොට පිං පවරමි,
පිං අනුමෝදන් වේවා!, පිං අත්පත් වේවා!🙏,
ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සසර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏,හේතු වාසනා වේවා!🙏 උපකාර වේවා!🙏***
🙏🙏🙏🪷සාදූ! සාදූ! සාදූ!🪷🙏🙏🙏
ඔබවහන්සේ ධර්මාවබෝධය ලබාසිටි අරහතුන් වහන්සේ නමකි.සාදු සාදු සාදු !!! සසර සුවපත් වේවා !!!!!
Nivanswaya ape swaminwhanseta sathayayi
Mama 23 wenida dawal 1 sita adahanaya awasthawa wena thuru tv eken live baluwa. Swameen wahansege dharma deshana nisa mama godak hitha hada gattha. Swameen wahanse niwan awabodha kra gath bawa mage hageemaii. Mama dharma deshana 512 k asa awasan masa 10kata. Mage ekama adhistanaya swameen wahanse penwa dun maga gaman kireemaii. Theruwan saranaiii..
_ඔබට තෙරුවන් සරණයි !_
ඉන්ධන හිගය දුෂ්කරතාවයන්නිසා අදාහන පූජෝත්සවයට පැමිනීමට නොහැකිවීම කනගාටුවක්. ඒත් මේ වීඩියෝව ඉදිරිපත් කිරීම නිසා ආදාහනෝත්සවය නැරඹීමට හැකිවුනා. බොහෝම පින්. තෙරුවන් සරණයි 🙏🙏🙏
නිවන් සුව ලැබේවා ලොකු හාමුදුරුවනේ
Mama oba wahansege desana ahala thiyanawa, oba wahanseta mama nivan parthana karanne neha.
Damma wansha rahathan wahanseta namaskaarayama wewa!!!
Sadù...
Niwan suwa labewa.sadu sadu.
දිස්වෙයි අහසෙ හැම අතෙහිම අඳුරු වළා
විශ්වය නිහඬ විය සෝකෙන් කඳුළු සලා
ඇස් පිස දැමෙයි යතිවර සඳ කොහිද බලා
පුස්සැල් වෙහෙර තුල හිමි අද නිසල වෙලා !
නිවනම නාතයි නිවනම වේවා උතුම් බුද්ධ පුත්‍රයා නන් වහන්ස සාදු සාදු සාදු
oba wahanse parama nirvana suwayen suwapath wewa!!!
අමාමහ නිවන් සුව අත්වේවා!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් නිවනින් සැනසේවා .🙏🙏🙏🙏🙏
අමා මහ නිර්මානයම අත්පත් වේවා උතුම් ස්වාමිනි
E pinwath swameen wahanseta mage wandanawa wewa. Niwanama wewa.🙏🙏🙏🌼🌼🌼
E uthum u apage uththareethara gaurawaneeya swameenwahanseta uthum u nirwana sampaththiya labewa!!!!!🙏🙏🙏
අමාමහා නිවන්සුව අත්වේවා අපේ හාමුදුරුවනේ
මහා කරුනාවෙන්.අපටද නිවෙන්නට දහම් මග කියා දී
පිරි නිවී ගිය සේක....සාදූ.. සාදූ සාදු
රට ජාතිය වෙනුවෙන් අප්‍රමාණ දයාව කරුණාවෙන් දහම් දේශනා කල යතිවරයාණන් වහන්සේට නිවන් සුව අත්වේවා!
සාධු සාධු සාධු අපි ඒ ප්‍රතිපත්තිය රකිනව හිමියණි අනිවාර්යයෙන් ඔවු සාධු සාධු සාධු
මහා ජනතා උපහාර මැද උන්වන්සේ අවසන් ගමන් ගිය සේක .උන්වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.සාදු.සාදු.සාදු.
නිවන් සුවයම වෙිවා..
එතුමන්ට අමා මහ නිවන්සුව ප්‍රාර්ථනා කරම්
Rahatha wanse 🙏🏻🙏🏻🙏🏻
Garu Meemure Dhammawansha Buddh puthrayanan wahanseta Niwansuwayama athwewa. Sadu, Sadu,, Sadu,,,.
නමස්කාරවේවා ස්වාමීන්ද්‍රයන් වහන්ස. 🙏🙏🙏🙏🙏
Me...buddoppadada kalayaka. sathgunawath kalyanamithrayananwahansela. wedainnadesayaka SRE SADDARMAYAMA. Ahenakalyaka. ....unath. me. biyakaru sasare. Api Atharamanwelaa. ...me. Atharamanwela. manmulawela. duwana. Ahinsaka. Asarana. Apita. dahamAmawessen. posanaya. kala. mage( himipananwahansa) obawahanseta. UTHUM. NIWANSUWAYAMA ATHWEWAAAA
නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඔබ වහන්සේට අම මහ නිවන් සුව අත් වේවා ! මා තුළ පුදුම පසු තැවිල්ලක් තියෙන්නෙ අවස්ථාවක් ලබා ගන්නට පහසුවෙන් පුලුවන් කම තිබිලත් ඔබ වහන්ස බැහැ දැකලා කතා කරන්නට බැරි වීම ගැන.ඒත මම නිතරම ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා.🙏🙏🙏
pinwath oba whansheta amazing maha nerwanayama lebewa🙏🏻🙏🏻🙏🏻
අමාමහ නිවන්සුව ලැබේවා අපේ හාමදුරැවනේ
Obawahanseid nivansuwa labewa!!!!
Niwan suwa lebewa oba wahanaseta.
Oba...wahnsata... niwan..suwa..labewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawanse meybawayedima niwanin senasi athi bawa ekaanthai
By listening, understanding and practising to all the preachings over and over again one can exactly end this rigorous journey of samsara in this very life if wants to. Beacuase our most venerable sir was almost there and preached only pure Buddhism.
නිවන් සුව ලැබේවා
Ama maha niwan suwa maha yathiwarayanani
සබ්බං පහාය ගමනියං
UTHUM NIWANIN NIWISENASEWAAAA SADU..SADU..SADU
Athi uthum swaminwahanseta Nibbana Parama sukayen sukhitha tharawewa. 🙏🙏🙏
Obawahanseta niwan suwaya lebewa
Oba wahanseta niwan suwa. Apita kiyadun dramyata nayagathi.
Oba kiyaduna sasara maga thruna behewin.
Peya ganan , waru ganan oba wahansege Shri Deehaya asala rendunemi.. Namaskaara pooja peweth uwemi..Uthum Shri Deehaya asala dana namaskaara karamin, Pasanga pihituwamin wenda wetemin gawurawaya, sthuthiya, puda kalemi... kumana dee sidu kalada Uthum oba wahanseta samu dee gatha noheki viya.. oba wahanse pahada dun lesa '''Upaadaanaye Biya'' deka , ''Mamathwaya'' prahaanaya kara api niwanata wadina thuraa...ape sith wala sadaa rendenna Himiyane...samu nodemi oba wahanseeta...
මා මියෙන තුරා මේ මොහොතේම මා සොයමි උන්වහන්සේට පාදා දුන් මාර්ගය.
@@ranjithhapuarachchi9746Uthum unwahanse pahada dun maga soya , Itha ikmanin ehi pivisemu. Maranayak nomethi uthum niwanata pivisemu.Theruwan saranayi !
Apage buddaputhrayanan wahansa. obawahanse. Apata. pennwadunne. me Anithya thawayai. ( .... SABBAN PAHAYA GAMANIYANG. ) OBAWAHANSEGE. ADUWA. APAWATHWIMA. ....😯😯😯😯😧😧😧
🙏🙏🙏🙏🙏🙏🙏
Athi pujya Memure Dhamma Wansa Swameenwahansaeta Utum Niwanama Wethwa !!! Swameenwahansa. 🙏🙏🙏
Niwanin niwee sanasethwa oba wahanse desu budubana anugamanaya Laramie obawanse apen wenwrema apata siduwu mahath paduwaki
Oba wahanse Niwan Suwayen bava gamana niroda karathwa !!
UTHUM NIWANIN NIWI SENASEWAAAA SADU.SADUSADU
Niwanin nivigiya 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🤲🙏
May he attain the supreme liberation of nibbana
uthum AnuBudu Himiyani , Oba wahanse hamu nouna nam , api thawamath Uthum Budu Himi wediya maga soyagatha nohekiwa dukata pathwa sitimu. Oba Wahanse Mini Pahanak Wa Budu himi wedi maga heli kala seeka. Pura sandak se ape pragna esa babuluwa . ee sanda madalin nikma giye kimada saminduni ...?.