(5) කෙළෙස් මල දුරු වන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024
  • සදහම් ඇසුමට දෙසවන යොමු වී නුවණැස ටික ටික හෙළිවන්නේ
    කෙන්දක් වූ දෙය කන්දක් වූයේ පමාවෙනුයි එය වැටහෙන්නේ
    පමාවූ මොහොතම නොපමා වෙන්නට සතිය අවැසි බව දැනගන්නේ
    මොහොතින් මොහොතම නැවත බැලීමෙනි සිතෙහි කෙළෙස් මල දුරු වන්නේ
    කෙළෙස් මල දුරු වන මඟ පැහැදිළි කරමින් 2022-05-14 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    Related Video
    (1) සංසාරය සැකසෙන අයුරු
    • (1) සංසාරය සැකසෙන අයුර...
    (2) කම්සුව, දුක හා දැහැන් සුව
    • (2) කම්සුව, දුක හා දැහ...
    (3) භව ගාමී බව වැරදීමකි
    • (3) භව ගාමී බව වැරදීමක...
    (4) රැස් කරපුවා පසු අස් කරලන මඟ
    • (4) රැස් කරපුවා පසු අස...
    (5) කෙළෙස් මල දුරු වන මඟ
    • (5) කෙළෙස් මල දුරු වන ...
    (6) සති වැඩීම
    • (6) සති වැඩීම - Meemur...
    (7) ත්‍රිවිධ විතර්ක ප්‍රහානය
    • (7) ත්‍රිවිධ විතර්ක ප්...
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 21

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 หลายเดือนก่อน +1

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @sarathkumara3574
    @sarathkumara3574 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @vathsalapilapitiya5069
    @vathsalapilapitiya5069 ปีที่แล้ว

    උතුම් සද්ධර්මය ස්වාමීනි 🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @jojokingsley5595
    @jojokingsley5595 2 ปีที่แล้ว +3

    Budusaranai ehemai ape hamudruvane oba vahanseta mage namaskaraya veva sadu sadu sadu

  • @roshanarav5209
    @roshanarav5209 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha uthum nirwana suwaya labewa

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +1

    Oba wahanse niduk wethwa , neerogi wethwa, suwapath wethwa.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +8

    නොනිමී මෙතෙක් දැල්වුනු ඒ පහනෙ සිල
    නිවිලා උදාවේදෝ යළි අඳුරු කළ
    සැනහී හිඳිමි සවියට ගෙන දහමෙ බල
    හිමියනි ඔබට පතනෙමි අම නිවන් ඵල.
    ~~~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ අපවත්වූ බව දැනගැනීමෙන් ඇතිවූ සංවේගයෙනි.( 2022.05.21 )_

  • @aryasenasanaya4699
    @aryasenasanaya4699 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ...

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +3

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @indunilwijerathne8373
    @indunilwijerathne8373 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @senarathbandara5438
    @senarathbandara5438 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +3

    පමාව නොපමාව තේරුම් කරදෙන සත්පුරුෂ
    ගරු කල්‍යාණමිත්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා .
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    🙏😊💔💔💔

  • @DA-xf5wf
    @DA-xf5wf 2 ปีที่แล้ว

    🌷🌷🌷
    🙏🙏🙏
    Uthum Niwanama wethwa!!!

  • @samanrathnayake7060
    @samanrathnayake7060 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏