ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Oba wahanseta ama Maha niwan sampattìya at wewaa****
Sadu sadu sadu
සසර කතරින් එතෙර වීමට අපට ධර්ම මාර්ගය අවබෝධ කරදුන් පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් අමාමහ නිවනම අත් වේවා ! 🙏🙏🙏
ජීවන මගට ධර්මය ගෙන ආව හිමි--ගෙන ආ ආයු කළ මේ ලෙස වීය නිමිමතකය නැගෙයි කඳුළින් නෙත් යුගල තෙමිගිලිහුනෙ කිමද හදිසියෙ හිමි දිවියෙ බැමි.~~~~~~~~~~~~~~~~~_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_
නිවන් සුව ලැබේවා... අපේ ලොකු සාදුට...
රංගිරි ශ්‍රීලංකා, ඔබට ගෞරවාදර ස්තූතිය පුද කරමි. ගෞරවණීය අප ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා සඳහා අඛණ්ඩවම ඔබ ආයතනයේ ධර්මාසනය පිරිනැමීමට ඔබ කාරුණික විය. ඒ බව අප ස්වාමීන් වහන්සේ අනේක වාරයක් සඳහන් කරනු අසා ඇත්තෙමි.තෙරුවන් සරණයි !
නිව් සිටිය ඔබ වහන්සේ නිවෙන හැටි අපිට කියාදි යලි සසරට නොයෙන්නටම සදහටම නිවීගියා🙏🙏🙏
_හිමියන් අපේ අම නිවනින් සැනසේවා !_
ඔබ වහන්සේ මේ උතුම් බුද්ධ සාසනයට උතුම් මෙහෙවරක් ඉටුකල ආර්යයන් වහන්සේ නමක් ඔබ .වහන්සේ පිරිනිවනට වැඩියා යැයි සිතමු.යම් හෙයකින් එසේ නොවුනා නම් උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට සියලු කුසල් හේතුවාසනා වේවා .🙏🙏🙏.
මාගේ ගුරු දේව උත්තමයානන් වහන්සේ.....සාදු සාදු සාදු ...
බුද්ධ සාසනයට මහා පාඩුවක් මෙවැනි සංඝයාවහන්සේලා අපවත්වීම. නිවන් සුව ලැබේවා ස්වාමින්වහන්ස !
ස්වාමින්වහනස,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේට නිවනින් සැනසීම ලැබේවා !
නිවන් සුවයෙන් සැනසේවා 🙏🙏🙏🙏🙏
අති පුජ්‍ය මිමුරේ ධමිමවංශ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අමා මහ නිවන්සුව ලැබෙිවා! සාධු! සාධු! සාධු!
ප්‍රඥාාවන්තයින්ගෙ දහම් අැස පහදා වදාලාවු පින්වත් තෙරුන් වහන්ස ඔබ වහන්සෙට ඉතා ඉක්මනින් අමාමහා නිවන පුර්ණය වේවා!!!තෙරුවන් සරණයි පින්වත් තෙරුන් වහන්සෙට.
Niwanin senahuna ape hamuduruwan wahansege desana siyalu dena asathwa duka niwa ganithwa
අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ප්‍රාර්ථනා කරම්! 🙏🙏🙏
අපි සියලු දෙනා අපේ ගරුතර ස්වාමින් වහන්සේ දේශනා කල ධර්ම දේශනා පිළිවෙලින් නැවත අහමු. මුල් දේශනා වල අපේ ස්වාමින් වහන්සේ දේශනා කලා මගේ දේශනා ප්‍රඥාවෙන් ශ්‍රවණය කල පින්වතුන් හට සෝවාන් මාර්ගයහි දොරටු විවුර්ත වෙන බව. ගරුතර ස්වාමින් වහන්සේ අනිවය්යයෙන්ම සෝවාන් මාර්ග පල මතු භවයක නිර්වාණය ඇත කර ගන්න අතර ස්වාමින් වහන්සේගේ ප්‍රර්තනවා අනුව අපිත් ඒ මගට වැටෙමු. සියලු සතත්වය කෙරේ දයාවෙන් කරුණාවෙන් වදාළ දහම් අපි නැවත ශ්‍රවණය කරමු.
Oba wahanse sebeama buddha Puthrayek . 🙏🙏🙏
Athi pujaneeya swamin wahanseta uthum amamahan niwan suwa prarthana Karan🙏🙏
oba wahanse niwanin niwewa.
oba vahansege apawath veema budda sasanayta mahath paduvak. oba vahansedukin mideeathay sithami.
ඔබ වහන්සේ බුදු දහම ඉතාම ඉහළින් තර්කානුකූල ව අපට දෙසනා කරන්නට යෙදුනා. අප ඔබ වහන්සේ ට ණය ණයගැතියි. නැවත ලක් දෙරණේ ඉපිද අනාගත ලෝකයට දහම් දෙසනා ප්‍රර්ථනා කරනවා.
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා ලැබේවා
තිපරිවට්ටය ;ලෝකෝත්තර සම්මාදිට්ඨිය;දේශනා කිරීමෙන් බොහෝ දෙනෙකුට මගපෙන්වු ඔබ වහන්සේ නිවනින් නිවේවා!සාදු සාදු සාදු "!!!
බුදු බණ ඇසුවා නිරන්තරේ - දම් සඳ දිලුනා වැලිකතරේලොව සැම දෙන සතර අතේ - වැඳ වැඳ සිටියා සමාධියේඅනියත දම් පහසින් පෙලුනේ - අපසැම අද මේ නිමේශයේඔබ හිමි සඳුගෙ මග වඩිනා - උතුමෙකු ඇවිදින් නිරන්තරේඅප හද සනසාවී හෙට දිනකදි - මේ පින්බර සිරි දේසේ......🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼🌺🌺🌺🌸🌸🌸🌸
සාදු සාදු සාදු ....
suwamin..wahnsat..Oba.wahansata....mages..,namaskaray..wawa..🙏🙏🙏
suwamin..wahansa on a.. wahansata..mage...namaskaraya...wewa🙏🙏🙏
Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Nirvana Awaboda veva. 🙏🙏🙏🙏🙏🙏🙏Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
Niwan sepa labewa
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏 🙏 🙏
මේ ස්වාමින්වහන්සේ මෙච්චර වේගෙන් ධර්මය දේශනාකරන්නෙ නෑ හිතට දැනෙන්න ඉඩ දීලා බොහොම ශාන්ත විදිහට දේශනා කරන්නෙ මේ දේශනාව පොඩි ඉඩක්වත් නැතුව කෙටිකරලා හදලා ප්‍රවෘත්ති කියනව වගෙ කාලය ඉතුරු කරගන්න ධර්මය එහෙම හදිස්සියෙ අහන්න බෑ ඒකට යම්කිසි තාලයක් ශාන්ත බවක් තියෙනව ධර්ම දානය බොහෝම උතුම් දෙයක් මම මේ නාලිකාව subscribe කරලා තියෙන්නෙත් මේ හාමුදුරුවො හින්දමයි එහෙම කරන්න එපා පිං කරන්න ගිහින් පව් සිද්ද වෙයි😊
Atta sahodaraya*
Oba wahanseta ama Maha niwan sampattìya at wewaa****
Sadu sadu sadu
සසර කතරින් එතෙර වීමට අපට ධර්ම මාර්ගය අවබෝධ කරදුන් පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් අමාමහ නිවනම අත් වේවා ! 🙏🙏🙏
ජීවන මගට ධර්මය ගෙන ආව හිමි-
-ගෙන ආ ආයු කළ මේ ලෙස වීය නිමි
මතකය නැගෙයි කඳුළින් නෙත් යුගල තෙමි
ගිලිහුනෙ කිමද හදිසියෙ හිමි දිවියෙ බැමි.
~~~~~~~~~~~~~~~~~
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_
නිවන් සුව ලැබේවා... අපේ ලොකු සාදුට...
රංගිරි ශ්‍රීලංකා, ඔබට ගෞරවාදර ස්තූතිය පුද කරමි. ගෞරවණීය අප ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා සඳහා අඛණ්ඩවම ඔබ ආයතනයේ ධර්මාසනය පිරිනැමීමට ඔබ කාරුණික විය. ඒ බව අප ස්වාමීන් වහන්සේ අනේක වාරයක් සඳහන් කරනු අසා ඇත්තෙමි.
තෙරුවන් සරණයි !
නිව් සිටිය ඔබ වහන්සේ නිවෙන හැටි අපිට කියාදි යලි සසරට නොයෙන්නටම සදහටම නිවීගියා🙏🙏🙏
_හිමියන් අපේ අම නිවනින් සැනසේවා !_
ඔබ වහන්සේ මේ උතුම් බුද්ධ සාසනයට උතුම් මෙහෙවරක් ඉටුකල ආර්යයන් වහන්සේ නමක් ඔබ .වහන්සේ පිරිනිවනට වැඩියා යැයි සිතමු.යම් හෙයකින් එසේ නොවුනා නම් උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට සියලු කුසල් හේතුවාසනා වේවා .🙏🙏🙏.
මාගේ ගුරු දේව උත්තමයානන් වහන්සේ.....සාදු සාදු සාදු ...
බුද්ධ සාසනයට මහා පාඩුවක් මෙවැනි සංඝයාවහන්සේලා අපවත්වීම. නිවන් සුව ලැබේවා ස්වාමින්වහන්ස !
ස්වාමින්වහනස,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඔබ වහන්සේට නිවනින් සැනසීම ලැබේවා !
නිවන් සුවයෙන් සැනසේවා 🙏🙏🙏🙏🙏
අති පුජ්‍ය මිමුරේ ධමිමවංශ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අමා මහ නිවන්සුව ලැබෙිවා! සාධු! සාධු! සාධු!
ප්‍රඥාාවන්තයින්ගෙ දහම් අැස පහදා වදාලාවු පින්වත් තෙරුන් වහන්ස ඔබ වහන්සෙට ඉතා ඉක්මනින් අමාමහා නිවන පුර්ණය වේවා!!!
තෙරුවන් සරණයි පින්වත් තෙරුන් වහන්සෙට.
Niwanin senahuna ape hamuduruwan wahansege desana siyalu dena asathwa duka niwa ganithwa
අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ප්‍රාර්ථනා කරම්! 🙏🙏🙏
අපි සියලු දෙනා අපේ ගරුතර ස්වාමින් වහන්සේ දේශනා කල ධර්ම දේශනා පිළිවෙලින් නැවත අහමු. මුල් දේශනා වල අපේ ස්වාමින් වහන්සේ දේශනා කලා මගේ දේශනා ප්‍රඥාවෙන් ශ්‍රවණය කල පින්වතුන් හට සෝවාන් මාර්ගයහි දොරටු විවුර්ත වෙන බව. ගරුතර ස්වාමින් වහන්සේ අනිවය්යයෙන්ම සෝවාන් මාර්ග පල මතු භවයක නිර්වාණය ඇත කර ගන්න අතර ස්වාමින් වහන්සේගේ ප්‍රර්තනවා අනුව අපිත් ඒ මගට වැටෙමු. සියලු සතත්වය කෙරේ දයාවෙන් කරුණාවෙන් වදාළ දහම් අපි නැවත ශ්‍රවණය කරමු.
Oba wahanse sebeama buddha
Puthrayek . 🙏🙏🙏
Athi pujaneeya swamin wahanseta uthum amamahan niwan suwa prarthana Karan🙏🙏
oba wahanse niwanin niwewa.
oba vahansege apawath veema budda sasanayta mahath paduvak. oba vahansedukin mideeathay sithami.
ඔබ වහන්සේ බුදු දහම ඉතාම ඉහළින් තර්කානුකූල ව අපට දෙසනා කරන්නට යෙදුනා. අප ඔබ වහන්සේ ට ණය ණයගැතියි. නැවත ලක් දෙරණේ ඉපිද අනාගත ලෝකයට දහම් දෙසනා ප්‍රර්ථනා කරනවා.
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා ලැබේවා
තිපරිවට්ටය ;ලෝකෝත්තර සම්මාදිට්ඨිය;දේශනා කිරීමෙන් බොහෝ දෙනෙකුට මගපෙන්වු ඔබ වහන්සේ නිවනින් නිවේවා!සාදු සාදු සාදු "!!!
බුදු බණ ඇසුවා නිරන්තරේ - දම් සඳ දිලුනා වැලිකතරේ
ලොව සැම දෙන සතර අතේ - වැඳ වැඳ සිටියා සමාධියේ
අනියත දම් පහසින් පෙලුනේ - අපසැම අද මේ නිමේශයේ
ඔබ හිමි සඳුගෙ මග වඩිනා - උතුමෙකු ඇවිදින් නිරන්තරේ
අප හද සනසාවී හෙට දිනකදි - මේ පින්බර සිරි දේසේ......
🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼🌺🌺🌺🌸🌸🌸🌸
සාදු සාදු සාදු ....
suwamin..wahnsat..Oba.wahansata....mages..,namaskaray..wawa..🙏🙏🙏
suwamin..wahansa on a.. wahansata..mage...namaskaraya...wewa🙏🙏🙏
Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Nirvana Awaboda veva.
🙏🙏🙏🙏🙏🙏🙏
Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.